ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Viyali | වියළි | Episode 19 - (2024-07-14) | Rupavahini TeleDrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ค. 2024
  • Watch More : bit.ly/3ejZQRB
    © 2024 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    ----------------------------------------------------------------------------------------------
    සියළුම හිමිකම් ඇවිරිණි.
    නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
    ----------------------------------------------------------------------------------------------
    Follow on Us:
    ================================================
    Message on Us : m.me/srilankar...
    Official Website : www.rupavahini....
    Official Facebook : / srilankarupavahini
    Official Instagram : / sri_lanka_rupavahini
    Official Twitter : / rupavahinitv
    Official Tik Tok : / rupavahini_corporation
    Music Channel : / @rootunes
    News Channel : / @rupavahini_news
    TV Rupavahini : / @tvrupavahini
    Education Channel : / @jathikapasa
    24x7 LIVE Stream : / @rupavahinilivestream
    --------------------------------------------------------------------------------------------------------------------
    #SriLanka #Rupavahini #RupavahiniTV
    La televisión de canal nacional en Sri Lanka

ความคิดเห็น • 657

  • @ishandenuka4960
    @ishandenuka4960 หลายเดือนก่อน +1042

    තත්පරයක් දෙන්න කතාව බලපු ප්‍රේක්ශක හිතවතුන් මෙහි සිටීද...🙂

    • @kasuntharaka4576
      @kasuntharaka4576 หลายเดือนก่อน +3

      🤙

    • @mmsandakelum615
      @mmsandakelum615 หลายเดือนก่อน +3

      Aniwa

    • @chandraniranaweera5777
      @chandraniranaweera5777 หลายเดือนก่อน +1

      ඔවි

    • @shaluflora
      @shaluflora หลายเดือนก่อน +2

      ඉන්නව

    • @gayangamage7358
      @gayangamage7358 หลายเดือนก่อน +2

      ඔව් දැන් මොකක්ද තියෙන්නෙ ඒ වෙලාවට

  • @hansanithanuja4663
    @hansanithanuja4663 หลายเดือนก่อน +301

    කලූ ව දකින්න අසාවෙන් ඉන්න මන් වගේ තවත් අය ඉන්නවා ද

  • @lalithjayawardhana9107
    @lalithjayawardhana9107 หลายเดือนก่อน +99

    රඟපානවා නෙමෙි ඒ චරිතවලට පන දෙනවා.හැබෑම දක්ෂයෝ එකතුවීමක්.

  • @kawyasathsaranee382
    @kawyasathsaranee382 หลายเดือนก่อน +144

    වැඩ දාහක් පස්සට දාලා කතාව බලන මම....😊❤️❤️

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 หลายเดือนก่อน

      😮😮😮 දාහක් වැඩ මේ වෙලාවෙදි 😮

    • @kalyanipremaratnemenike2679
      @kalyanipremaratnemenike2679 หลายเดือนก่อน +1

      කඑ ගෙයි මාලා⁣ගයි ලස්සන ආදරේ.❤
      හිනා...එයා නමි හැමදාම අපව හිනස්සනවා.❤🎉

    • @sakudissanayake8002
      @sakudissanayake8002 หลายเดือนก่อน

      Math😊

    • @kawyasathsaranee382
      @kawyasathsaranee382 หลายเดือนก่อน

      @@priyanthasobaniw.m529 ඔව් ,උයන කන පාඩම් වැඩ ඔක්කොම...😏🥲

    • @isurukumara254
      @isurukumara254 หลายเดือนก่อน

      Hmmm

  • @sujeewagamage4839
    @sujeewagamage4839 หลายเดือนก่อน +86

    මාලයි කලුඅය්යයි මරුවට ගැලපෙනවා😂😂❤❤❤

    • @raviravindra889
      @raviravindra889 หลายเดือนก่อน

      Ow.

    • @thejapanditharatne580
      @thejapanditharatne580 หลายเดือนก่อน

      ඒ වුනාට මට නං හිතෙන්නෙ මාලා කියන්නෙ කලූගෙ නැන්දා කියලා. කලූගෙ තාත්තා අර ජයසිරියා වෙන්නම ඕනෙ

    • @chandimashan9573
      @chandimashan9573 หลายเดือนก่อน

      @@thejapanditharatne580ඔව් අහිගුන්ටකයෙක් එක්ක ගියා කියලා නේ කිවේ. කලුගේ නෙවේ නයෝමිගේ

  • @ranalidinushi8272
    @ranalidinushi8272 หลายเดือนก่อน +49

    කතාව ලස්සනට ගලාගෙන යනවා. ඊළග සතිය එනකන් නොඉවසිල්ලෙන් ඉන්නෙ.❤

  • @jayaweerathanuja9668
    @jayaweerathanuja9668 หลายเดือนก่อน +110

    කලූ ඉන්නවා වගේ පැලක ජීවත් වෙන්න අමාරුයි කියලා තේරුනත් එහෙම ඉන්න ඇත්නම් කියල බලන හැම පාරම හිතෙන්වා😢

    • @yasanthayasantha7349
      @yasanthayasantha7349 หลายเดือนก่อน

      😮

    • @DilhariDisna
      @DilhariDisna หลายเดือนก่อน

      ඒ පැල්වල සතුට තියෙනවා ගොඩක් ❤❤

    • @annetjayasinghe1796
      @annetjayasinghe1796 หลายเดือนก่อน +1

      කලුගේ තනිකම ලගදිම නැතිවේවි.සතුටින් ජිවත් වෙන්න ලැබේවි.

    • @wasantha-br3cb
      @wasantha-br3cb 28 วันที่ผ่านมา

      කෙටි නිවාඩු කාලයක් පැලක ඉමු. වැස්ස නැති කාලෙක. 🤗

    • @teklabuwanayaka9711
      @teklabuwanayaka9711 28 วันที่ผ่านมา

      තේමා ගීතය දිගයි.

  • @prasannafashion9720
    @prasannafashion9720 หลายเดือนก่อน +102

    අද තමයි කළු ගේ මූණේ හිනාවක් දැක්කෙ ❤❤❤❤❤

  • @sanducap9598
    @sanducap9598 29 วันที่ผ่านมา +10

    මම මෙච්චර කාලෙකට බලපු ලස්සනම ලස්සන කතාවක්...... ගැමි වහර අරක්ගත්... ඇබ්බැහියක්🥺🥺🥺🥺 චරිතවලට පණ දෙන සැබෑම දක්ෂයෝ🥺🥺🥺🥺❤️❤️❤️

  • @Learnwithfun5418
    @Learnwithfun5418 หลายเดือนก่อน +27

    අම්මෝ කලූ ගේ මනමාලකම😂 ඉන්දියාවේ දනුශ් වගේ ටිකක්

  • @Suseema-dz4fz
    @Suseema-dz4fz หลายเดือนก่อน +59

    මාලයි කලු අයියයි එකතු උනොත් කතාව තවත් ලස්සන වෙයි.😮

    • @kelumlankeshwara7597
      @kelumlankeshwara7597 หลายเดือนก่อน

      ඇත්තම ජීවිතය තුලද
      නැත්නම්
      කතාවෙද

    • @VG11779
      @VG11779 หลายเดือนก่อน

      මාලයි කලු අයියයි ඉන්නෙ කතාවෙ මිසක් ඇත්ත ජීවිතේ නෙමේනෙ😂

    • @Suseema-dz4fz
      @Suseema-dz4fz หลายเดือนก่อน

      @@kelumlankeshwara7597 කතාවෙිි කතාවෙිි ඒකනෙ කතාවෙ කියලා ලියලා තියෙන්නෙ.👍😂

    • @chamaripeiris8662
      @chamaripeiris8662 5 วันที่ผ่านมา

      Eka atta.mala dahirawantha kella.kalu dn waha wetila ewri😊

  • @achalashirani4120
    @achalashirani4120 หลายเดือนก่อน +33

    අද කතාව හරිම ලස්සනයි ❤ ❤ආදරනීය චරිතය රැසකගේ හොඳ නිර්මාණයක් මේ දවස් දෙක හරිම ආසාවෙන් බලන්නෙ ඉදිරියට ම යමු ❤❤❤❤❤

  • @chinthaka9226
    @chinthaka9226 หลายเดือนก่อน +28

    මේ වගේ කතාවල රගපාන්න වගේම බලන්නත් පිං කරල තියෙන්න ඕනි.. ❤❤

    • @donluke3900
      @donluke3900 29 วันที่ผ่านมา

      අත්තමයි

  • @user-yp2jg3ig1p
    @user-yp2jg3ig1p หลายเดือนก่อน +17

    මේකෙ ඉන්න නලු නිලියෝ සුපිරි සෙට් එකක්.තරින්දියා ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ.කලු කියන්නෙ දක්ශ අලුත් නලුවෙක්.අදනෙ පෙම්පාට දැක්කෙ😊.ඇස් දෙකෙන් හිනාවෙන් මුහුනේ ඉරියව් වලින් රඟපාන්න හැමෝටම බෑ.මේවා බලද්දී සමහර මෙඝා නාට්‍ය එපාම වෙලා යනව.තවත් මෙවැනි රස වින්දනයක් දෙන නාට්‍ය බිහිවේවා..ජය වේවා දායක උන හැමෝටම ❤💐

  • @wasu..6104
    @wasu..6104 หลายเดือนก่อน +12

    මේ කතාව නම් හරි ම ලස්සනයි..කලුට ආදරේ කරන්න කෙනෙක් හම්බ උනානේ ඒ ඇති පව් කලු.❤️❤️

  • @shamalipriyanthi5477
    @shamalipriyanthi5477 หลายเดือนก่อน +82

    කොටස් 19 ඔක්කොම බැලුවේ හරිම ආසාවෙන් ❤❤❤

  • @user-yw6wu3lr3l
    @user-yw6wu3lr3l หลายเดือนก่อน +26

    මානික්කාවත,තප්පරයක් දෙන්න,කූඹියෝ,තනමල්විල කොල්ලෙක්,කොඩිගහයට,ගිරිදේවි.මම බලපු ලස්සන කතාටිකක්...

    • @wasanthakumara1386
      @wasanthakumara1386 29 วันที่ผ่านมา

      Apith.ITN.

    • @chameladilu780
      @chameladilu780 29 วันที่ผ่านมา

      ගරුඩමූර්තිය , බැද්දෙකුලවමිය

    • @mapushpa-sc5eu
      @mapushpa-sc5eu 28 วันที่ผ่านมา

      ඔය කියන ජයසිරිගෙ නංගි තමයි මම හිතන්නෙ කැලේ ඉන්න මාලා

  • @itsb2619
    @itsb2619 หลายเดือนก่อน +26

    කලුවය් ❤මාලය් ඉස්සහට ලස්සන පවුල් ජීවිත යක් ගත කරය් ඒ ගම්මානේ❤❤

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb หลายเดือนก่อน +1

      එතකොට කලු මහත්තය ගෙ මෝඩ අය්ය ඌට ඊරිසිය හිතේවි මාල වගෙ ලස්සන කෙල්ලක් දැක්කම

    • @itsb2619
      @itsb2619 หลายเดือนก่อน

      @@AnnoyedClogShoes-vi1qb හ්ම්

  • @apariyawathi675
    @apariyawathi675 หลายเดือนก่อน +27

    "මහපොළව" තේමා ගීතයටත් ,විෂම භාග චිත්‍රපටයේ" වහින්න වැස්සක්"ගීතයටත් සමාන කමක් මේ තේමා ගීතයෙත් තියනව.

  • @user-hr4jh3xb1f
    @user-hr4jh3xb1f หลายเดือนก่อน +31

    කළු, මාලා, පළිගු මේ චරිත රඟපානවා නෙවෙයි, ඒ චරිතවල ජීවත් වෙනවා,
    දැන්නම් මේ වගේ කතා පිස්සුවක් ❤

  • @jayaweerathanuja9668
    @jayaweerathanuja9668 หลายเดือนก่อน +22

    වතුර කලේ මෙහෙම උකුලෙ තියන් ගිය කාලෙකුත් තිබුනා😢

  • @desnapathmene1049
    @desnapathmene1049 หลายเดือนก่อน +25

    මමත් වැඩ ඔක්කොම පස්සෙ කරනව කියල කතාව බලනව කුවේට් ජීවිතේ ..😂😂😂😂😊❤

    • @ruwanniranga5219
      @ruwanniranga5219 หลายเดือนก่อน

      math mohothakata hithe sanaseemen innawa....qtar..jewethee

  • @user-xq5ct4tf2r
    @user-xq5ct4tf2r หลายเดือนก่อน +30

    නපුරු නයි නෙවේ මිනිස්සු..සිරාම කතාව බන්

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 หลายเดือนก่อน +18

    මේකනම් අපි drama එක වගේ අගක් මුලක් නැති ව්දියට end කරන්නම් එපා 🙏
    කලූ @ මාලා love seen එකක් පටන් ගන්න වගේ යන්නෙ ඒ දෙන්නනම් සුපිරියටම ගැලපෙනව දෙන්නගෙම acting fantastic 👌❤️🔥 මේකෙ දැනටනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥

    • @Hello-du9xg
      @Hello-du9xg หลายเดือนก่อน +2

      අපි කියන එකනම් කොටස් දෙක තුනක් බලද්දි එපා උනා. ලගදි නේද පටන් ගත්තෙ. දැන් ඒක ඉවරත් උනාද?

    • @Hello-du9xg
      @Hello-du9xg หลายเดือนก่อน

      ඔව්. ITN, ජාතික දෙකේ ගිය සමහර මුල ලස්සන කතාවල අග මෙලෝ තේරැමක් නැතිව බාගෙට ඉවර කලා. ප්‍රේක්ෂකයට හිතන්නලු එහෙම කරන්නෙ. වැඩ ප්‍රශ්න දාහක් මැද්දෙ බලන මනුස්සයා බාගෙට ලියපු නාට්‍යක ඉතිරි බාගේ හිත හිත ඉන්නනම් බලන එක වැඩකුත් නෑ මගේ අදහසනම්. එහෙම බාගෙට නතර කරන්න එපා මේ නාට්‍යටනම්.

    • @Hello-du9xg
      @Hello-du9xg หลายเดือนก่อน

      ඔව්. ITN, ජාතික දෙකේ ගිය සමහර මුල ලස්සන කතාවල අග මෙලෝ තේරැමක් නැතිව බාගෙට ඉවර කලා. ප්‍රේක්ෂකයට හිතන්නලු එහෙම කරන්නෙ. වැඩ ප්‍රශ්න දාහක් මැද්දෙ බලන මනුස්සයා බාගෙට ලියපු නාට්‍යක ඉතිරි බාගේ හිත හිත ඉන්නනම් බලන එක වැඩකුත් නෑ මගේ අදහසනම්. එහෙම බාගෙට නතර කරන්න එපා මේ නාට්‍යටනම්....

    • @nirmalpramodya5066
      @nirmalpramodya5066 หลายเดือนก่อน +1

      @@Hello-du9xg yes episode 19

  • @danushkakarunasinghe1087
    @danushkakarunasinghe1087 หลายเดือนก่อน +17

    කෑලියා මල් පිපෙනවා
    දිය හිඳුනු වැව් ඉස් මහේ
    හිතම මුර ගා අඬනවා
    උඹ යනෙන හැටි හරි අගේ....
    බක් මහේ වැහි වැටෙනවා
    ආවොතින් ගෙපැලට මයේ
    හෙටයි සුබ දවසම නගේ
    මගේ පැදුරේ ඉඩ තියේ...
    (කලූ....)

  • @captaingalway8005
    @captaingalway8005 หลายเดือนก่อน +24

    වෙනස්ම ආරක නාට්‍යයක් සරත් කොතලාවල මහතා අපූරූ රංගණයක❤❤❤

    • @petssworld7909
      @petssworld7909 หลายเดือนก่อน

      ලස්සනයි

  • @shashithkavindu4215
    @shashithkavindu4215 หลายเดือนก่อน +23

    දැන් ගොඩක් කල් ඉදන් tv බලන්නේ නෑ.ඒත් facebook එකේ වීඩියෝ දෙක තුනක් දැකලා බලන්න ආස හිතුනා දැන් ගිගටම බලනවා මොන වැඩ තිබ්බත්.❤...මේ. වගේ තවත් අය සිටීද 🤭

    • @lalithjayawardhana9107
      @lalithjayawardhana9107 หลายเดือนก่อน +1

      මමත් ටෙලිනාට්‍යය බලන එක අතහැර දමල තිබුනේ.සමහර ඒවා බලන එක අතර මගදි නතර කලා.හැබැයි මෙික නමිි හරිම ආසාවකින් බලන්නේ.

    • @mekhalathanthilage6967
      @mekhalathanthilage6967 หลายเดือนก่อน +1

      ඇත්තටම මමත් මේක අහම්බෙන් දැක්කෙ.පුදුමාකාර ලස්සන කතාවක්.හරිම ආසාවෙන් බලන්නෙ.මෙවැනි ටෙලි නාට්‍ය තව තවත් බිහි වෙවා🎉🎉🎉🎉

  • @user-ej5ib9fp3p
    @user-ej5ib9fp3p หลายเดือนก่อน +15

    රූපවාහිනියේ කතා හරිම ලස්සනයි. මීට පස්සේ රූපවාහිනිය බලන්න ඕනි අපි බලන්නෙ නැතුව හිටියට

  • @metusinhga9481
    @metusinhga9481 หลายเดือนก่อน +17

    කලුගේ ,මාලා ගෙ 💘 love.එකට මාත් පට්ට love..💘

    • @DinuJayawardhana
      @DinuJayawardhana หลายเดือนก่อน +1

      ado ow 🌝

    • @metusinhga9481
      @metusinhga9481 16 วันที่ผ่านมา +1

      @@DinuJayawardhana 🌹🌹💘💘

  • @dhammikagw2858
    @dhammikagw2858 หลายเดือนก่อน +32

    හරිම ලස්සන කාතව 👌💛🌹💙👍

  • @Hello-du9xg
    @Hello-du9xg หลายเดือนก่อน +17

    ITN, ජාතික දෙකේ ගිය සමහර මුල ලස්සන කතාවල අග මෙලෝ රහක්, තේරැමක් නැතිව බාගෙට ඉවර කලා. ප්‍රේක්ෂකයට හිතන්නයි කියන්නෙ එහෙම කරන්නෙ. 😂 වැඩ ප්‍රශ්න දාහක් මැද්දෙ බලන මනුස්සයා බාගෙට ලියපු නාට්‍යක ඉතිරි බාගේ හිත හිත ඉන්නනම් බලන එක වැඩකුත් නෑ මගේ අදහසනම්. එහෙම බාගෙට නතර කරන්න එපා මේ නාට්‍යටනම්

  • @shashikashashika2312
    @shashikashashika2312 หลายเดือนก่อน +7

    කලූ මාලා කියද්දී බලපු බැල්ම ඒ වගේම කලූගේ මූනේ හිනාව අතිවිශිට රන්ගන ශිල්පීන් රගපානවා කියලා තේරෙන්නේ නෑ කලූ කියන චරිතේ මන් පලමු වතාවට දැක්කේ සුපිරිම දක්ශයෙක් ඔහුට දක්ශතම නලුවා සම්මානය හිමිවිය යුතුමයි මේ වගේ නිර්මාන බිහිකරන සියලුම දෙනාට මාගේ හද පිරි උත්තමාචාරය❤

    • @DSDREAMS-oh2ps
      @DSDREAMS-oh2ps 28 วันที่ผ่านมา +1

      එයා කලින් දෙරණෙ කතාවක හිටියා

  • @Chanukh
    @Chanukh หลายเดือนก่อน +12

    අනේ මාලො කලුවට අම්මගෙන් තාත්තගෙන් ලැබුන්නැති ආදරෙ උඹවත් දීලා බලාගනින් ඒකව ආදරෙන්❤

    • @chandanathennakoon6733
      @chandanathennakoon6733 28 วันที่ผ่านมา

      හුම්ම්ම්ම්ම් ❤❤❤❤❤

  • @ck_kitchens
    @ck_kitchens หลายเดือนก่อน +9

    කලු මාලාට මලකින් ගැහුවෙ ඔච්චර කාස්ටකෙත් මල් පිපිල තියෙන්නෙ ❤💐💐

  • @chathubiwijesekara9465
    @chathubiwijesekara9465 หลายเดือนก่อน +24

    දියමංකඩ ගිලින ඇඳිරිය අස්සෙන් දඩමංකඩ වෙලෙන ඉපල් දකින්න සුමානයක් කල් මරපියකො තව 😔

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 หลายเดือนก่อน +20

    අතිවිශිෂ්ට ටෙලිනාට්‍යයක් ගොඩක් ලස්සනයි

  • @thiliniekanayaka9428
    @thiliniekanayaka9428 หลายเดือนก่อน +10

    කලූ හිනා උනාම ලස්සනයිනේ..❤

  • @LakminiKariyawasam
    @LakminiKariyawasam หลายเดือนก่อน +6

    මාරම ලස්සනයි හිතට දැනුන තැන් ගොඩයි...❤️

  • @MaduLahiru-j8z
    @MaduLahiru-j8z หลายเดือนก่อน +15

    තනි කමින් ඉන්න කලුට මාලා ලංන් වෙනවනම් හොදයි.

  • @k.n6067
    @k.n6067 หลายเดือนก่อน +9

    මහ පොලව ..තප්පරයක් දෙන්න .. වගේ උසස්ම ගනයේ ටෙලි නිර්මානයක් වියලි . සම්මානයට පාත්‍ර වෙනවාමයි .

  • @madurikapriyangani
    @madurikapriyangani หลายเดือนก่อน +23

    ආසාවෙන් බලන කතාවක් ❤❤

  • @madusanjana7855
    @madusanjana7855 หลายเดือนก่อน +10

    කිසිම චැනල් එකක කතා නොබලපු මම ආසාවෙන් මේ කතාව බලනවා ❤

  • @gampalagemanelfonseka3301
    @gampalagemanelfonseka3301 หลายเดือนก่อน +21

    අදත් ලස්සනයි ! කලු, මාලා, පලිගු , රගපෑම ඉතාමත් අපුරුයි !

  • @daara2258
    @daara2258 หลายเดือนก่อน +3

    කතාව බලන්නත් ලෝබයි ඉක්මන්ට ඉවර වෙයි කියලා.මාරම ලස්සන කතාවක්. අද කාලේ මේ වගේ නිර්මාණ දකින්න ලැබීමත් පුදුමයක්‌❤️❤️❤️❤️

  • @KumariKumari-ex7np
    @KumariKumari-ex7np หลายเดือนก่อน +7

    ඇත්තටම මේ කතාවට ඇබ්බැහි වෙලා .❤❤

  • @RukshilaWettamuni
    @RukshilaWettamuni หลายเดือนก่อน +20

    කළුගෙ මනමාල බැල්ම ❤️
    ආසම චරිතය

  • @supunchamini4998
    @supunchamini4998 หลายเดือนก่อน +6

    සතියක් බලන් ඉන්න බෑ අප්පා ඒ කතාව❤❤❤❤

  • @induwaranavanjith2090
    @induwaranavanjith2090 หลายเดือนก่อน +8

    කලුගෙ වියලි ජීවිතයට මල් වැස්සක්❤

  • @thilinadarshana3291
    @thilinadarshana3291 หลายเดือนก่อน +7

    සුපිරි අද නම්.හැමදාම දානවා නම් නියමයි.

  • @vidanapathirana3005
    @vidanapathirana3005 หลายเดือนก่อน +10

    නිර්මාණය හරිම ලස්සනයි............❤❤❤❤

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 หลายเดือนก่อน +5

    අපූරු රඟපෑම් හරිම ලස්සනයි කතාව දුකයි

  • @danushikakalupahana2760
    @danushikakalupahana2760 หลายเดือนก่อน +3

    දැන්නම් කතාව ආසවෙන් බලන්නේ හරිම ලස්සනයි ❤

  • @jeewansamarasingha5176
    @jeewansamarasingha5176 หลายเดือนก่อน +25

    අදරනිය කතාවක්❤..පලවෙනි comment 1ka මගෙන්

  • @InokaThilakarathne
    @InokaThilakarathne หลายเดือนก่อน +3

    එක දවසෙම කොටස් 19 බලලා ඉවර කලා හරිම ආසාවෙන් බැලුවේ

  • @kusumkasthuri1958
    @kusumkasthuri1958 หลายเดือนก่อน +5

    කලු මහත්තය⁣ගෙයි මාලගෙයි ආදර කතාවට අපි කැමතියි.

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 12 วันที่ผ่านมา +1

    චරිත සේරම සුපිරි පිරි ඇක්ටින් 👍👍👍👍

  • @Hello-du9xg
    @Hello-du9xg หลายเดือนก่อน +13

    ලබන සතියේ කොටසේ summaryය දැම්ම එක මරැ. ජය ජය.

  • @nilminiabesingha9255
    @nilminiabesingha9255 หลายเดือนก่อน +2

    ආදරෙයි කලූ😊

  • @Mrweerasekara1
    @Mrweerasekara1 27 วันที่ผ่านมา +2

    කලේට වතුර අරං යන එකනම් දැකලවත් නෑ වගේ. අධ්‍යක්ෂවරයාගේ දුර්වලතාවක්.

  • @ruwankumara3218
    @ruwankumara3218 หลายเดือนก่อน +2

    My favorite teledrama .den ඇබ්බැහි වෙලා මේ ඩ්‍රාමා එක ට..

  • @ranjanikothalawala6588
    @ranjanikothalawala6588 หลายเดือนก่อน +6

    අදත් හරිම ලස්සනයි කතාව ❤❤❤

  • @dreams8446
    @dreams8446 หลายเดือนก่อน +3

    කලුගෙ හිතට මල් මල් හැඟුම් ඇවිත් වගේ මාලා ගැන 😊😍

  • @thamaradharshani6724
    @thamaradharshani6724 หลายเดือนก่อน +2

    හරිම ලස්සන කතාවක්.හරි ආසාවෙන් බලන්නෙ

  • @shanthipathirana2005
    @shanthipathirana2005 หลายเดือนก่อน +2

    කොටස් 19 බැලුවා. Dakshayinge ekathuwak viyali❤

  • @Karunarathna-t2c
    @Karunarathna-t2c 21 วันที่ผ่านมา

    මේ වගේ කතාවක් එනකන් අපි බලන් හිටියේ. සම්මාන උළෙලකදි සම්මාන කීපයකින්ම ඇගයීමට ලක්වෙනවා අනිවාරෙන්ම. නවක නළු නිළියෝ උනත් රංගනය නම් තාත්වික බව උපරිමයි.😊❤ Good luck

  • @user-ve9uw9lh7w
    @user-ve9uw9lh7w หลายเดือนก่อน +5

    කරැණාපාලගෙ කොහෙද කරැණාව. අාදරෙයි කලුවට මන්තරකාරි❤❤

  • @kavisadarath7347
    @kavisadarath7347 28 วันที่ผ่านมา +1

    හරයක් තියෙන කතාවක් ..මෙහෙම කතා අඩුයි දැන් ..මාරම ලස්සනයි ❤

  • @chandanathennakoon6733
    @chandanathennakoon6733 28 วันที่ผ่านมา +1

    අද තමයි කලුවගෙ මූනේ හිනාවක් දැක්කේ.
    මට මාරම සතුටක් දැනුනේ. ජීවිතේ සිනහව, ආදරය කිසිම කෙනෙකුට නැතිවෙන්න එපා. ඒක ලොකු දුකක්. ජීවිතේට තමන්ගෙ කියලා කෙනෙක් නැති උනහම ඒ ජිවිතය හරිම හිස් බවක්. 😢😢😢😢

  • @nadeesilva2561
    @nadeesilva2561 หลายเดือนก่อน +5

    මාධනී මල්වත්තගේ රංගනය අතිවිශිෂ්ඨයි...හැබැයි කොයි කතාවෙත් හූල්ල හූල්ල අඩන අඩවැඩියාව නම් මම ආසම නෑ....එදා ඉදන් ගැහැනිය දුක උහුලන් කදුලු ඉස්සර කර ගත්තා ..කටින් කියලා හිතින් අයින් කරා නම් එහෙම විදවිලි නැහැනේ 🌹

  • @user-uf5dr4oh5t
    @user-uf5dr4oh5t หลายเดือนก่อน +9

    මග බලාගෙන සිටින්නේ❤

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb หลายเดือนก่อน +4

    Lassnai ❤❤❤❤❤

  • @chutymanike4929
    @chutymanike4929 หลายเดือนก่อน +9

    Mara lassanai adarsamath katha mara lassanai

  • @abesekarachandrasiri7230
    @abesekarachandrasiri7230 หลายเดือนก่อน +3

    ලස්සනයි කතාව සුපිරි

  • @Sandaru-jc5pc
    @Sandaru-jc5pc หลายเดือนก่อน +4

    Harima ලස්සන kathawak ❤❤

  • @pradeepakariyawasam5199
    @pradeepakariyawasam5199 หลายเดือนก่อน +3

    කතාව පටන් ගනිද්දිම විනාඩි 4ක් ගිහින් ඉවරයි. කාලෙකින් ආසාවෙන් බලන කතාවක් සෙට් උනේ.

  • @nadeesilva2561
    @nadeesilva2561 หลายเดือนก่อน +4

    අද තරින්දි මේකේ ශූටින් ඉවරයි කියලා දාලා තිබුනා...ගොඩක් දුක හිතුනා අඩු කොටස් ගානක් ද කියලත්..හැබැයි අර සරත් මහත්තයා ජීවතුන් අතර ඉදපු කාලෙත් ශූටින් කරලා තියෙන නිසා සැලකිය යුතු කොටස් ගනනක් ඇති නේද 🤒🤒🤒🤒

    • @prazadmadusanka9462
      @prazadmadusanka9462 หลายเดือนก่อน +1

      එකෙන් කියන්න බෑ කොටස් ගාන. සමහර ටෙලිනාට්ටි මුලින් කොටස් ටිකක් විතරයි ශූටින් කරන්නේ, පෙන්නන්න TV චැනල් එකක් සෙට් උනාට පස්සේ තමා ඉතුරු ටික ශූටින් කරන්නේ.

  • @nandaniranasingha2248
    @nandaniranasingha2248 หลายเดือนก่อน +4

    ඉරිදා ගිනි උපන් දවස කියලා අපේ කිරිඅත්තා කියන්නේ හොදට පිච්චෙනවා කියලා...ඉරිදට තමයි හේන් ගිනි තියන්නේ

  • @mediapasala
    @mediapasala หลายเดือนก่อน +2

    අද Thumbnail එකනම් පුදුම ලස්සනයි! TV එකෙත් බලලා TH-cam එකෙනුත් බලනවා! හරිම ලස්සනයි කලුයි කලූගේ ඔය එක්කෙනයි(මාලයි).🥹💖

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 12 วันที่ผ่านมา +2

    අකලංක ප්‍රභාස්වර, 👍👍👍👍 කලු

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 12 วันที่ผ่านมา +1

    ගිනි දාන්න දස්සයි කියලා මට පේනවා , 😂😂😂😂👍👍👍

  • @1Thakshila
    @1Thakshila หลายเดือนก่อน +5

    මාලා කියන්නේ මේසන් බාස්ගෙ නංගි මං හිතන විදිහට 😊

    • @apariyawathi675
      @apariyawathi675 หลายเดือนก่อน +3

      මාල ජයසිරිගෙ නංගි

    • @DilhariDisna
      @DilhariDisna หลายเดือนก่อน

      නෑ බාස්ගෙ නංගී පලිගු මැනිකේ

    • @1Thakshila
      @1Thakshila หลายเดือนก่อน

      @@DilhariDisna ඒත් රොඩි මිනිහෙක් එක්ක පැනලා ගියා කියලා නි කියන්නේ,,,

  • @sumithsiriwardhana6064
    @sumithsiriwardhana6064 หลายเดือนก่อน +5

    Harima lassana kathawak

  • @nadithanushka1447
    @nadithanushka1447 หลายเดือนก่อน +8

    Viyali balankota amutu dukak danenne papuwata😢

  • @itsb2619
    @itsb2619 หลายเดือนก่อน +4

    ඒක ඇත්ත නය් නෙමෙය් නපුරු මිනිස්සු 😮

  • @user-zv4cr5lo6c
    @user-zv4cr5lo6c 10 วันที่ผ่านมา

    හරිම ලස්සන කතාවක්❤❤❤

  • @Skwsamanthi
    @Skwsamanthi หลายเดือนก่อน +2

    සුපිරිම රගපෑම්..❣️❣️❣️

  • @dilshanmadushanka8510
    @dilshanmadushanka8510 หลายเดือนก่อน +3

    niyama teledrama eka pattai

  • @topvideo1033
    @topvideo1033 หลายเดือนก่อน +5

    හරිම ලස්සන කාතව

  • @user-ur9ye6vh5w
    @user-ur9ye6vh5w หลายเดือนก่อน +4

    Jayasiri ge nangida etakota maalaa
    Ahikuntikayek akka giya kiwve
    Pulaa
    Naya
    Nisa hituna😂🎉

  • @DayaniSamarakkodi
    @DayaniSamarakkodi หลายเดือนก่อน +10

    ජයසිරි ගෙ පැනලා ගිය නංගී තමයි මැනි යෝ හේනෙ තනියම ඉන්න 😊 මාලා

    • @Mrpy-337
      @Mrpy-337 หลายเดือนก่อน +1

      මාලා නෙමේ කලූගෙ අම්මා

    • @user-yw6wu3lr3l
      @user-yw6wu3lr3l หลายเดือนก่อน

      මම හිතන්නෙ කලූගෙ අම්මා

    • @DayaniSamarakkodi
      @DayaniSamarakkodi หลายเดือนก่อน

      @@user-yw6wu3lr3l කලු අම්මා වෙන්නේ කොහොමද දෙන්නා සම වයස වාගෙ නී

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b หลายเดือนก่อน +4

    කලුගේ මනමාල බැල්ම ❤❤❤❤❤

  • @Learnwithfun5418
    @Learnwithfun5418 หลายเดือนก่อน +2

    මාලායි, කලුයි, එකතු වෙන්නම ඕන ❤

  • @udarimekala2052
    @udarimekala2052 หลายเดือนก่อน +1

    ඇත්තෙන්ම රගපාන්නෙ කොහොමද කියලා මේ බොරු මෙගා නාට්‍ය කාරයින්ගේ ගොන් නලු නිලියන්ට පෙන්නන්න ඕනේ මේ වගේ චරිත වලට පන පොවන්නෙ කොහොමද කියලා...මේ කතාවෙ ඉන්න නලු නිලියන් පිරිස අති දක්ෂ ලෙස ඒ චරිත ජීවමාන කරනවා....බලන්න ඇත්තටම ආස හිතෙනවා....අනික මේ නාට්‍යයේ දෙබස් මාරම විදියට තාත්විකයි....කිසිම බොලද දියාරු වචන සහ කතා විලාශයක් නෙවෙයි.......

  • @JaliyaSampath-qi7qx
    @JaliyaSampath-qi7qx หลายเดือนก่อน +2

    Mage asama kthawa labana sathiya wanakan iwasillak na ❤❤❤

  • @user-br2wt2jj5d
    @user-br2wt2jj5d หลายเดือนก่อน +2

    නයෝම්ගෙ ගෙදර තියෙන්නෙ අපේ ගමේ තිස්ස මහරාමය

  • @nishanthaalwis7994
    @nishanthaalwis7994 หลายเดือนก่อน +4

    පටන් ගැන්මෙදි නාට්‍යයේ විස්තර හැමදාම ඕන නෑ මුල ඉඳලම කතාව දාන්න

  • @chamikajeewanthiOfficial
    @chamikajeewanthiOfficial หลายเดือนก่อน +2

    නියම කතාවක් ❤️

  • @user-ur9ye6vh5w
    @user-ur9ye6vh5w หลายเดือนก่อน +4

    Mala ge pupata malen gahuva 😂 kaluva 😮

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 หลายเดือนก่อน +2

    අම්මෝ සමහර මිනිස්සුනම්..දිය යටින් ගින්දර..මිනිස්සු කො.ටවනවා

  • @RoshanBuddika-xi1gr
    @RoshanBuddika-xi1gr หลายเดือนก่อน +1

    දැන්ම ඉවර කරන්න හිතන්නවත් එපා..මාර විදියට ඇබ්බැහි උනේ