Hamadama Awath Mage Heeneta ( හැමදාම ආවත් මගේ හීනෙට ) | Slowed And Reverb | UPJ MUSIC

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Hamadama Awath Mage Heeneta ( හැමදාම ආවත් මගේ හීනෙට ) | Slowed And Reverb | UPJ MUSIC
    Use Headphones For Better Experience🎧
    Lyrics
    හැමදාම ආවත් මගේ හීනෙට
    මාගේ තනිකම මකන්න බෑ
    කිසිදාක නාවත් නුඹේ හීනෙට
    මා අමතක කරන්නෙපා
    හැමදාම ආවත් මගේ හීනෙට
    මාගේ තනිකම මකන්න බෑ
    කිසිදාක නාවත් නුඹේ හීනෙට
    මා අමතක කරන්නෙපා
    මා ඉන්නේ පාළු රෑක සීතලේ හඬා
    ඔබ ඉන්නේ ආදරේක උණුහුමේ වෙලා
    ඔබ මට කියන්න මගේ හිත හදන්න මොනවද කරන්න ඕනා
    ඉවසාන ඉන්න බෑ උහුල ගන්න
    මියැදීලා යන්න ඕනා
    මා දන්නෑ මාගේ ජිවීතේ... මගේ කියා
    ඔබ දන්නෑ ජීවිතේට කාගේදෝ වෙලා
    ඔබ මට කියන්න මගේ හිත හදන්න මොනවද කරන්න ඕනා
    ඉවසාන ඉන්න බෑ උහුල ගන්න
    මියැදීලා යන්න ඕනා
    හැමදාම ආවත් මගේ හීනෙට
    මාගේ තනිකම මකන්න බෑ
    කිසිදාක නාවත් නුඹේ හීනෙට
    මා අමතක කරන්නෙපා
    හැමදාම ආවත් මගේ හීනෙට
    මාගේ තනිකම මකන්න බෑ
    කිසිදාක නාවත් නුඹේ හීනෙට
    මා අමතක කරන්නෙපා
    SONG -Hamadama Awath Mage Heeneta
    ARTIST -Rukman Asitha
    Thank You For Watching 💖
    #slowedandreverb #reverb #slowed

ความคิดเห็น • 146

  • @UPJMUSIC.
    @UPJMUSIC.  10 หลายเดือนก่อน +6

    Instagram - instagram.com/poorna.janaranjana

  • @KaviFernando-nl6js
    @KaviFernando-nl6js 9 หลายเดือนก่อน +14

    දැන්වත් කියන්න මගෙ හිත හදන්න මොනවද කරන්න ඕනා...😔💔
    ඉවසාලා ඉන්න් බැ උහුල ගන්න මියදීලා යන්න ඕනා...😞💔

  • @Mayumiashika
    @Mayumiashika 9 หลายเดือนก่อน +5

    සමහර සිංදු තියනවා අපිට අපේ අතීතේ මතක් කරලා දෙන😞 මේ සිංදුවත් අන්න ඒ වගේ තමා 💔🥺😔

  • @SLTube-sh5eh
    @SLTube-sh5eh 10 หลายเดือนก่อน +11

    හැමදාම ආවාත් මගේ හිනේට මගේ තනිකම මකන්න බැ
    කිසිදාක නාවත් නුබේ හිනේට මා අමතක කරන්න එපා 🥺❤️

  • @KokilaNishadi-fe1uc
    @KokilaNishadi-fe1uc 10 หลายเดือนก่อน +5

    Beautiful Ayya ❤️❤️❤️❤️❤️❤️❤️

  • @ChandanaKumar-w2v
    @ChandanaKumar-w2v 9 หลายเดือนก่อน +13

    කිසිදාක නාවත් ඔබේ හීනෙට මා අමතක කරන්න එපා 🙂👥

  • @SudaraOshada
    @SudaraOshada ปีที่แล้ว +19

    මා ඉන්නේ පාළුරෑක සිතලේ හඬා 😓 ඔබ ඉන්නේ ආදරේක උනුහුමේ වෙලා 😊💔

  • @Loverbreath
    @Loverbreath 11 หลายเดือนก่อน +20

    නොකීවට සමනලුන්ටත් දුක හිතෙන් ඇතී , ආස කරපු මල් ඇස් මානෙ පර වෙද්දි....🥺🌸

    • @user_xHiru_ff
      @user_xHiru_ff 9 หลายเดือนก่อน +1

      😢

    • @chamiudani740
      @chamiudani740 9 หลายเดือนก่อน

      ඕන තරන් මල් තියනවනේ

  • @TishviniMinidula-lj8tt
    @TishviniMinidula-lj8tt 9 หลายเดือนก่อน +8

    කිසිදාක නාවත් නුබේ හීනෙට මා අමතක කරන්නෙපා ..... 😥💔

  • @kanthiperera6218
    @kanthiperera6218 ปีที่แล้ว +28

    කිසිදාක නවත් නුබේ හිනේට මා අමතක කරන්න එපා 🎧💖

  • @MadukaGimhani-ig5vh
    @MadukaGimhani-ig5vh ปีที่แล้ว +15

    හැමදාම ආවත් මගේ හීනෙට මාගෙ තනිකම මකන්න බෑ . කිසිදාක නාවත් ඔබේ හීනෙට මා අමතක කරන්න එපා . මා ඉන්නෙ පාලූ රෑක සීතලේ හඩා . ඔබ ඉන්නෙ ආදරේක උණුහුමේ වෙලී . ඔබ මට කියන්න මගෙ හිත හදන්න මොනවද කරන්න ඕනා . ඉවසාලා ඉන්න බෑ උහුල ගන්න 😖💔

  • @upekaprabash6129
    @upekaprabash6129 11 หลายเดือนก่อน +6

    💔🥺 ඔබ මට කියන්න මගෙ හිත හදන්න මොනවද කරන්න ඕනා 🥺
    😭 ඉවසාලා ඉන්න බැහැ උහුල ගන්න මියදීලා යන්න ඕනා...🥺💔

  • @Senura-ce9ef
    @Senura-ce9ef 10 หลายเดือนก่อน +53

    අඩෝ ආදරෙ නිසා මෙච්චර මිනිස්සු විදවනවද බන්🥺❤️

    • @dulakshikarunarathana2973
      @dulakshikarunarathana2973 10 หลายเดือนก่อน +2

      අනිවාර්යෙන්🥺

    • @user_xHiru_ff
      @user_xHiru_ff 9 หลายเดือนก่อน +5

      ටික කාලයයි බන්...😊

    • @sewmifernando2318
      @sewmifernando2318 9 หลายเดือนก่อน +2

      ​@@user_xHiru_ffMmmm😢

    • @sewmifernando2318
      @sewmifernando2318 9 หลายเดือนก่อน +2

      😢😢😢😢

    • @rimishasandamali5035
      @rimishasandamali5035 9 หลายเดือนก่อน +2

      ​@@user_xHiru_ffසිරා කතාව අයියේ❤

  • @dlakmini338
    @dlakmini338 ปีที่แล้ว +15

    කිසිදාක නාවත්... නුබේ හීනෙට... මා අමතක කරන්න එපා....🥺🥺

  • @ffmax7277
    @ffmax7277 10 หลายเดือนก่อน +5

    කිසිදාක නාවත් නුඹේ හීනෙට මා අමතක කරන්න එපා.....! 🥺💔🥀

  • @chathunimasha-xp3fr
    @chathunimasha-xp3fr 10 หลายเดือนก่อน +4

    ඔබ මට කියන්න..
    මගේ හිත හදන්න මොනවාද කරන්න ඔනා🥺💗

  • @Nimasha-y2t
    @Nimasha-y2t ปีที่แล้ว +8

    හැමදාම ආවත් මගේ හීනෙට මාගෙ තනිකම මකන්න බැ 🙂❤️‍🩹
    කිසිදාක නාවත් නුඹේ හීනෙට මා අමතක කරන්නෙපා 🥺🤍
    මා ඉන්නෙ පාළු රෑක සීතලේ හඩා 😫🗣️
    ඔබ ඉන්නෙ ආදරේක උණුහුමේ වෙලා ☺️🫂
    ඔබ මට කියන්න මගෙ හිත හදන්න මොනවද කරන්න ඕනා 😖✊
    ඉවසාල ඉන්න බෑ උහුල ගන්න මියදීලා යන්න ඕනා 😔🫀

    • @ffmax7277
      @ffmax7277 10 หลายเดือนก่อน

      🥺💔

  • @SithumGimhan-wt7nn
    @SithumGimhan-wt7nn 8 หลายเดือนก่อน +1

    ගැම්මක් තව මෙවගේ එකක් ඔනේ 💫

  • @SachiniKavindaya
    @SachiniKavindaya 9 หลายเดือนก่อน +1

    ලබන මාසෙ බදින්න ඉදල සම්බන්දෙ නවත්තලා පාඩුවේ ජිවත් වෙනව කියන්න මතක් වෙන වාරයක් ගානේ පපුව පිච්චිලා යනවා 💔😭😭😭🙏🙏

  • @ishanmadusanka7268
    @ishanmadusanka7268 ปีที่แล้ว +17

    ඔබ මට කියන්න මගෙ හිත හදන්න මොනවද කරන්න ඕනා 💔🥺🎧

    • @ffmax7277
      @ffmax7277 10 หลายเดือนก่อน

      🥺💔

  • @ALONEBOY-q4f
    @ALONEBOY-q4f ปีที่แล้ว +7

    ❤හැමදාම ආවත් මගේ හීනෙට මාගේ තනිකම මකන්න බෑ❤

  • @sheha_ff-f2x
    @sheha_ff-f2x ปีที่แล้ว +6

    හැම දාම ආවත් මගෙ හිනෙට මාගෙ තනිකම බැ.😭
    කිසිදාක නාවත් නුබෙ හිනෙට මාව අමතක කරන්නෙපා.🥺❤
    Love you kawi🥺♥️✨

  • @ThathsaraniHimasha
    @ThathsaraniHimasha 11 หลายเดือนก่อน +5

    ✨♥️හැමදාම ආවත් මගේ හීනෙට මාගේ තනිකම මකන්න බෑ♥️✨
    🥰🤍කිසිදාක නාවත් නුඹේ හීනෙට මා අමතක කරන්නෙපා🤍🥰
    😊මා ඉන්නේ පාළු රෑක සීතලේ හඩා😊
    ❤️ඔබ ඉන්නේ ආදරේක උණුහුමේ වෙලා❤️
    ❤️‍🔥ඔබ මට කියන්න❤️‍🔥
    🫀මගෙ හිත හදන්න🫀
    💘මොනවද කරන්න ඕනා💘
    🤍ඉවසාලා ඉන්න🤍
    💞බෑ උහුල ගන්න💞
    🫰මියැදීලා යන්න ඕනා🫰

  • @slmusic1231
    @slmusic1231 ปีที่แล้ว +4

    Me lyrics type krn app ek mokkd bro..❤

  • @sampathpiumi6109
    @sampathpiumi6109 ปีที่แล้ว +4

    🌷🌷🌺🌺🌺මා සැමදා පැතුවේ මාගේ කාලිදාස විතරයි .සදානොවනස් වන සදාකාලික පේමයේ ආනන්දයයි ඔබ 🌷🌷🌺🌺🌺

    • @pathum-18
      @pathum-18 ปีที่แล้ว

      😮😮😮😮Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයිද

  • @gamingchutte5908
    @gamingchutte5908 11 หลายเดือนก่อน +5

    This song + alone + no work + peace + silence + vibin alone missing someone = is the best combinathion

  • @RuviniRuvini-k9t
    @RuviniRuvini-k9t 11 หลายเดือนก่อน +3

    කිසිදාක නාවත් නුබේ හිට්නෙට මා අමතක කරන්න එපා ♥️♥️😒

  • @dlakmini338
    @dlakmini338 ปีที่แล้ว +5

    ඒ වචන ටික නම් 🥺🥺🥺

  • @sakuninishadi3409
    @sakuninishadi3409 ปีที่แล้ว +6

    ඔබ මට කියන්න මගෙ හිත හදන්න මොනවද කරන්න ඕනා,...😥

  • @upekshainduwari6134
    @upekshainduwari6134 10 หลายเดือนก่อน +2

    මා ඉන්නේ පාලු රෑක සීතලේ හඩා
    ඔබ ඉන්නේ ආදරේට උනුහුමේ වෙලා 💖☹️

  • @HiranAvishka.
    @HiranAvishka. ปีที่แล้ว +45

    හැමදාම අවත් මගේ හිනෙට මාගෙ තනීකම මකන්න බෑ 🙂💔

  • @NipuniMadu-g7c
    @NipuniMadu-g7c 7 หลายเดือนก่อน +1

    මාව අමතක වුනාට කමක් නැ ඔයා සතුටින් ඉන්න.....😔😔😔😔

  • @CahturyaSilwa-fe2tz
    @CahturyaSilwa-fe2tz 9 หลายเดือนก่อน +1

    ඔබ මට කියන්න මගෙ හිත හදන්න මොනද කරන්න ඔනා... ඉවසාලා ඉන්න බෑ උහුලා ගන්න.. මිය දිලා යන්න ඔනා.. 💔🤐

  • @SanjuRuwani
    @SanjuRuwani 11 หลายเดือนก่อน +2

    ඔබ මට කියන්න මගෙ හිත හදන්න මොනවාද කරන්න ඔනා.🌹❤

  • @SamanKumara-z2z
    @SamanKumara-z2z ปีที่แล้ว +5

    😢mage husma nawathinawanam eka parama😢😢mara sanasimak mata😢😢ai oya mawa atharaman kare😢😢

    • @ffmax7277
      @ffmax7277 10 หลายเดือนก่อน

      😥😥

  • @ajanthakumara4766
    @ajanthakumara4766 ปีที่แล้ว +1

    ඔබ මට කියන්න මගෙ හිත හදන්න මොනවද කරන්න ඕනා😔
    ඉවසාල ඉන්න බෑ උහුල ගන්න මියැදීලා යන්න ඕනා 🥺

  • @sulochnakumadi4796
    @sulochnakumadi4796 11 หลายเดือนก่อน +2

    Hamadama awath mage hineta 🥺🥺❤️‍2023.09.09😔😔😔

  • @KasunChamara-d5o
    @KasunChamara-d5o ปีที่แล้ว +2

    ඒක.👌❤️

  • @TashmiImaya
    @TashmiImaya 7 หลายเดือนก่อน

    😢😢කවදාවත් මාව අමතක වෙන්න නම් එපා ඔයාට මොකද මට කවදාවත් ඔයාව අමතක කරන්න බැරි නිසා 😢😢කොහෙ හිටියත් සතුටිනි පරිස්සමට ඉන්න ඔයා හැමදාම අාදරෙයි

  • @shagee4431
    @shagee4431 ปีที่แล้ว +1

    හැමදාම ආවත් මගෙ හීනෙට මාගෙ තනිකම මකන්න බැ 💔😔

  • @deepikafdo6573
    @deepikafdo6573 ปีที่แล้ว +4

    හැමදාම අවාත් මගේ හිනෙට මගේ තනිකම මකන්න බෑ කිසිදාක නවාත් නුබේ හිනේට මා අමතක කරන්නෙපා💔

  • @deepikafdo6573
    @deepikafdo6573 ปีที่แล้ว +3

    Hemadama awath magee hineta mage thanikama makanna bee💔💘

  • @LahiruVimukthi-g4w
    @LahiruVimukthi-g4w ปีที่แล้ว +3

    හුම්ම්ම්ම්ම්ම්ම් 💔😔

  • @SathsaraGimhani
    @SathsaraGimhani ปีที่แล้ว +2

    ලස්සනයි❤❤❤❤

  • @nuwansanjeewa3603
    @nuwansanjeewa3603 11 หลายเดือนก่อน +3

    හිතපුවත් නැති තැන්වලදි මිනිස්සු වෙනස් වෙද්දි නොහිතපු විදියට උහුලන්න සිද්ද වෙන කදුලු හරි බරයි ඇස් වලට. 🙂💔 ඒකයි අදටත් ප්‍රේමය නමින් මිනිස්සුන්ගෙ හුස්ම එකතුවෙන්නෙ වාතලයට. 🙂💔
    පතන ආදරේ පතන අයුරින්ම ලැබෙන්න ඔනි අවංක හැම හිතකටම. 🙂❤️

  • @nipunff0058
    @nipunff0058 ปีที่แล้ว +1

    Maru 💓

  • @nishijayasingha93
    @nishijayasingha93 8 หลายเดือนก่อน

    ආදරේ නිසා මෙච්චර විදවන්න වෙයි කියලා හිතුවේ නෑ කවදාවත් 🥹

  • @KavishkaNirmani-g8t
    @KavishkaNirmani-g8t ปีที่แล้ว +3

    ❤❤

  • @SalaniAaaa-tb9xd
    @SalaniAaaa-tb9xd 9 หลายเดือนก่อน

    Oba mata kiyanna mage hitha hadanna monawada karanna ona😓😓

  • @Kaveemusic16
    @Kaveemusic16 10 หลายเดือนก่อน

    Copy right wadinne nathi widihata song eka edit karanne mokenda

  • @shalikaudayangani2573
    @shalikaudayangani2573 ปีที่แล้ว +1

    Hamadama avath mage hineta mage thanikama makanna ba...💔😢

  • @dimuthulaksiri3552
    @dimuthulaksiri3552 9 หลายเดือนก่อน

    මේක අහන අහන වාරයක් ගානේ පපුව පිච්චෙනවා

  • @ruwaninisansala1966
    @ruwaninisansala1966 ปีที่แล้ว

    Oba mata kiyanna mage hitha hadanna monawada karanna ona ❤️

  • @hiran626
    @hiran626 ปีที่แล้ว +3

    ❤😊

  • @thejanadewmi
    @thejanadewmi 5 หลายเดือนก่อน

    අමතක කරන්න එපා🙂❤️

  • @dilshanasandaruwani2504
    @dilshanasandaruwani2504 11 หลายเดือนก่อน

    Oba mt kiynn 😢mge hitha hadanna monda krnn onaa🙂🥺

  • @sampathpiumi6109
    @sampathpiumi6109 ปีที่แล้ว +1

    ❤️❤️❤️ ආදරය පූජනීයයි ❤ ❤ ❤

  • @rsriyawathi2768
    @rsriyawathi2768 8 หลายเดือนก่อน

    Kididak nawath nube hineta ma amathak karann epa😢😢😢😢😢

  • @poorni526
    @poorni526 10 หลายเดือนก่อน

    ඔබ මට කියන්න මගෙ හිත හදන්න මොනවද කරන්න ඕනා🥺💔🥀

  • @sakunthalaariyabandu7133
    @sakunthalaariyabandu7133 10 หลายเดือนก่อน

    Awurudu hathara gihillath thama oya Gana hamadama hithala duk wenawa.... Eth oya Dan henekinwath mawa dakunne nathi bawath MN dannawa.

  • @SathsaraGimhani
    @SathsaraGimhani ปีที่แล้ว

    ලස්සනයි😢

  • @UpekshaSewwandi-w3g
    @UpekshaSewwandi-w3g 8 หลายเดือนก่อน

    ඔබ මට කියන්න මගෙ හිත හදන්න මොනාද කරන්න ඕනා

  • @MethuniU.H-kx6ep
    @MethuniU.H-kx6ep 11 หลายเดือนก่อน

    😘 nice.

  • @sumindunilaksha2169
    @sumindunilaksha2169 ปีที่แล้ว +1

    Adatath man balaninnawa eya off wena welawata wenada wagema coll ekak evi kiyala🥺

  • @gamingwithknightsl6319
    @gamingwithknightsl6319 11 หลายเดือนก่อน

    Hadavathta danuna sinduvak❤

  • @GsisiUwiw-kq6if
    @GsisiUwiw-kq6if 11 หลายเดือนก่อน

    ඉවසාලා ඉන්න බෑ උහුලන්න මියැදිලා යන්න ඕනා .........💔

  • @SasinduKVikramasinghe-gz9os
    @SasinduKVikramasinghe-gz9os ปีที่แล้ว

    කිසිදාක නාවත් නුඹේ හීනෙට මා අමතක කරන්නෙපා💗🙂

  • @AnuKodithuwakku-gn6oi
    @AnuKodithuwakku-gn6oi 9 หลายเดือนก่อน

    මා අමතක කරන්න එපා 💗🙂

  • @sandunimaduwanthi6070
    @sandunimaduwanthi6070 ปีที่แล้ว +2

    ❤😮

  • @nawodyamashani5038
    @nawodyamashani5038 10 หลายเดือนก่อน

    මා අමතක කරන්න එපා❤️😢

  • @NotyArosha
    @NotyArosha 11 หลายเดือนก่อน

    Lassnai

  • @sankha_
    @sankha_ 11 หลายเดือนก่อน +1

    🥺💔

  • @OshadaNirod
    @OshadaNirod 10 หลายเดือนก่อน

    ඔය❤️‍🔥

  • @AkilaDissanayake-b6z
    @AkilaDissanayake-b6z ปีที่แล้ว +3

    😥💔

  • @malinshadewindi6385
    @malinshadewindi6385 ปีที่แล้ว +2

    ❤️👍🥺

  • @Toxicgirl-s1u
    @Toxicgirl-s1u ปีที่แล้ว

    ඔබ මට කියන්න මගෙ හිත හදන්න මොනවද කරන්න ඕනා 😣💔🌏

  • @ishuseww923
    @ishuseww923 11 หลายเดือนก่อน

    මා අමතක කරන්න එපා 💔💔😥

  • @ShanuShanu-s9l
    @ShanuShanu-s9l ปีที่แล้ว +2

    🥺🥺🥺🥺🥺🥺

  • @AmiduNimsara-n2q
    @AmiduNimsara-n2q 5 หลายเดือนก่อน +1

    🥺💗

  • @DenaeshaFernando-mb5zn
    @DenaeshaFernando-mb5zn 11 หลายเดือนก่อน

    මා අමතක කරන්නෙපා ......😊

  • @wathsalanilani9141
    @wathsalanilani9141 ปีที่แล้ว +2

    ❤️

  • @SathsaraGimhani
    @SathsaraGimhani ปีที่แล้ว

    හැමදමඅවත් මගෙහිනෙට දුකයි😢😢😞😭😭

  • @chathuraranasinghe770
    @chathuraranasinghe770 ปีที่แล้ว +1

    🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🧐

  • @TharinduHashan-t5n
    @TharinduHashan-t5n 10 หลายเดือนก่อน

    💞👍

  • @S_L_C_Panchi1028
    @S_L_C_Panchi1028 ปีที่แล้ว

    Filling moresome utto 😢😢😢💔

  • @IMZAMBASITH
    @IMZAMBASITH ปีที่แล้ว +1

    💔💔

  • @shagee4431
    @shagee4431 9 หลายเดือนก่อน

    උබ වැරදි නැ මැණික මන් බලාපොරොත්තු තියාගත්තා වැඩි...මා ඉන්නෙ පාලු රැක සිතලෙ හඩා ඔබ ඉන්නෙ ආදරෙක උණුහුමෙ පැටලිලා........💔😞😞

  • @DinushaDewsanda
    @DinushaDewsanda 7 หลายเดือนก่อน

    😢❤

  • @sutapadas4375
    @sutapadas4375 10 หลายเดือนก่อน

    Ata kon Sahara acha

  • @SachinthaSadaruwan-l3x
    @SachinthaSadaruwan-l3x 11 หลายเดือนก่อน

    🥺❤️

  • @walgamageshanikajayamali5193
    @walgamageshanikajayamali5193 11 หลายเดือนก่อน

    ❤🙏

  • @AjithSamantha-f2m
    @AjithSamantha-f2m ปีที่แล้ว

    💖💖💖💖💖💖💖

  • @rangipraboda2532
    @rangipraboda2532 ปีที่แล้ว

    ♥️🎶

  • @sasangijayaweera8260
    @sasangijayaweera8260 ปีที่แล้ว +4

    🥺😔❤️‍🩹

  • @SubashiniMaduvanthi-wq7ki
    @SubashiniMaduvanthi-wq7ki ปีที่แล้ว

    😘😘😘😘

  • @RajaRaja-jf1re
    @RajaRaja-jf1re ปีที่แล้ว +1

    💞💞💓🌹💌🎵🎧👍

  • @SubashiniMaduvanthi-wq7ki
    @SubashiniMaduvanthi-wq7ki ปีที่แล้ว

    🥰🥰🥰🥰🥰🥰

  • @salindamadushan6866
    @salindamadushan6866 8 หลายเดือนก่อน

    😢🥺

  • @SampathBandara-my8fx
    @SampathBandara-my8fx 11 หลายเดือนก่อน

    💔💔💔

  • @ChathurikaMihirani-og4ox
    @ChathurikaMihirani-og4ox ปีที่แล้ว

    💔💔💔💔🥺🥺🥺🥺🥺😔😔😔😔😔