මාගේ හුස්ම වාගේ | Mage Husma Wage - ( slowed + reverb ) & Lyrics

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • Use Earphones For The Best Experience 🎧
    Enjoy this vidio ! 🔥
    subscribe my youtube chanel 💞
    Comment below the shortcomings of my video 👇
    THISARA LYRICS 🎶
    📞 - Connect With Thisara
    ✘ WhatsApp - 076 747 1333
    This is not an official video
    All Credits Goes To Original Artists
    slow and reverb &lyrics
    official Music Video Link : • Maage husma Ajith Ban...
    lyrics;
    මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ
    ඔබ රහසේ එන්න කියලා දෙන්න
    මාගේ ආදරේ
    ප්‍රේමේ හෘදේ ගැඹුරේ ඇත්තේ
    ඒකයි නොපෙනුනේ
    මගේ සෙනෙහේ තරම පෙන්වා දෙන්න මදි මේ සාගරේ
    නෙතගේ ඉඟියක් එවා
    මගේ මුළු හිතම කැටයම් කළා
    නෙතගේ ඉඟියක් එවා
    මගේ මුළු හිතම කැටයම් කළා
    මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ
    ඔබ රහසේ එන්න
    කියලා දෙන්න මාගේ ආදරේ
    (Music)
    මගේ පපුතුරේ මා ඔබේ හිස තියාලා
    රකිමි සදාකල් මගෙ පණ පුදාලා
    මගේ පපුතුරේ මා ඔබේ හිස තියාලා
    රකිමි සදාකල් මගෙ පණ පුදාලා
    දිනෙක අපි මියේවී අපේ ලොවට යාවී
    මිහිදන් නොවූ ආදරේ සදහට රැඳේවී
    ඉසුරුමුණි නොවේ මේ අපේ පෙම් කතාවයි
    කැටයම් නොවූවත් සදහට තියේවී
    (music)
    ඔබේ සුව දැනීලා හැඟුම් යයි පිරීලා
    හදේ ගැස්ම වී මා ඉන්නම් රැඳීලා
    ඔබේ සුව දැනීලා හැඟුම් යයි පිරීලා
    හදේ ගැස්ම වී මා ඉන්නම් රැඳීලා
    අපේ සුසුම් පාවී පාවීල යාවී
    යළි ආයෙ භවයකදී අප වෙත හමාවී
    ඉසුරුමුණි නොවේ මේ
    අපේ පෙම් කතාවයි
    කැටයම් නොවූවත් සදහට තියේවී
    (Music)
    නෙතගේ ඉඟියක් එවා
    මගේ මුළු හිතම කැටයම් කළා
    නෙතගේ ඉඟියක් එවා
    මගේ මුළු හිතම කැටයම් කළා
    මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ
    ඔබ රහසේ එන්න කියලා දෙන්න මාගේ ආදරේ
    ප්‍රේමේ හෘදේ ගැඹුරේ ඇත්තේ
    ඒකයි නොපෙනුනේ
    මගේ සෙනෙහේ තරම පෙන්වා දෙන්න මදි මේ සාගරේ
    #manoparakata #viral

ความคิดเห็น • 344

  • @Anjaan_King
    @Anjaan_King 8 หลายเดือนก่อน +202

    මට මතකයි මම පන ඇරලා ආදරේ කරපු එයාට,එක දවසක ඉසුරුමුණියේ ගියපු වෙලාවේ,මම කිව්වා එයාට "ඉසුරුමුණි නොවේ මේ,අපේ පෙම් කතාවයි,කැටයම් නොවූවත් සැමදා තියේවි..." කියල..අවුරුදු 4 ට පස්සේ,දැන් එයා මගෙත් එක්ක නෑ..වෙන කෙනෙක් එක්ක..ඒත් මම තවමත් එයාගේ නමින් කොටපු එයාගේ ආදරේ අමතක කරගන්න බැරුව ඉන්නවා..දැනට අවුරුදු 3 ක් තනියම,ඉස්සරහටත් තනියම ඉන්නවා.එයා එක්ක ගත කරපු මතකයන් එක්ක ජීවත් වෙනවා..❤️‍🩹🙂

    • @Thisara__
      @Thisara__  8 หลายเดือนก่อน +14

      Minissu wens wenw 🥺💓

    • @Anjaan_King
      @Anjaan_King 8 หลายเดือนก่อน +7

      @@Thisara__ මතකයන් පමණක් ඉතුරු වෙනවා.❤️‍🩹🙂

    • @arts5800
      @arts5800 7 หลายเดือนก่อน +2

      😢😢

    • @LihiniSenasa-ro4rq
      @LihiniSenasa-ro4rq 7 หลายเดือนก่อน +5

      ආදරය සුන්දර වරදක් ❤

    • @dinushawickramasiri3327
      @dinushawickramasiri3327 7 หลายเดือนก่อน +15

      අනෙ ඔයාගෙ මෙ කමෙන්ට් එක බැලුව මට ඒ මගෙ කතාව කියලා හිතුනා මන් අවුරුදු දෙකක් ආදරෙ කරලා මාස 7ක් එකට ජීවත් වෙලා දැන් වෙන් වෙලා අවුරුදු 4ක් තාමත් ඒ මතකෙ එක්ක ජීවත් වෙන මන් මේ ගීතය අහ අහ අඩනවා අද එයා වෙන කෙනෙක් එක්ක සතුටින්.මේ මගෙ කතාව.ඇයිඅවන්ක අයට හැමදාම උරුම වෙන්නෙ දුක...😢😢😢

  • @nadeerachathumal3054
    @nadeerachathumal3054 2 หลายเดือนก่อน +18

    සිංදුවත් දාගෙන කමෙන්ට් බලද්දි අමුතු වේදනාවක් දැනෙන්නෙ 🥺

  • @Nadeeradilip97
    @Nadeeradilip97 ปีที่แล้ว +92

    මගෙ හුස්ම වගෙ ඉන්න සැමද ජිවිතෙ
    ඔබ රහසෙ එන්න කියලා දෙන්න
    මගෙ අදරේ..
    ප්‍රේමේ හර්ද ගැඹුරෙ ඇත්තෙ
    එකයි නොපෙනුනේ..
    මගේ සෙනෙහෙ තරම පෙන්වා
    දෙන්න මදෙ මෙර් සාගරේ..
    නෙතග ඉගියක් එවා
    මගෙ මුලු හිතම කැටයම් කළා...//
    මගෙ හුස්ම වගෙ ඉන්න සැමද ජිවිතෙ
    ඔබ රහසෙ එන්න කියලා දෙන්න
    මගෙ අදරේ..
    මගේ පපුතුරේ මා
    ඔබේ හිස තියලා
    රකිමි සදකල්
    මගෙ පණ පුදලා..//
    දිනක අපි මියෙවී
    අපෙ ලොවට යවී
    මිහිදන් නොව් අදරෙ
    සදහට රැදෙවී
    ඉසුරුමුණිය නෙමෙ මේ
    අපෙ පෙම් කතවයි
    කැටයම් නොවුවත්
    සැමදා තියෙවී...
    ඔබේ සුව දැනිලා හැගුම් යයි පිරිලා
    හදෙ ගැස්ම වී මා ඉන්නම් රැදිලා...//
    අපෙ සුසුම් පාවී
    පාවිලා යවී
    යලි ආයෙ භවයකදී
    අප වෙත හමවී...
    ඉසුරුමුණිය නොවෙ මෙ
    අපෙ පෙම් කතවයි
    කැටයම් නොව්වත්
    සැමදා තියෙවි..

    • @Thisara__
      @Thisara__  ปีที่แล้ว +3

      💙❤

    • @wikumofficial5456
      @wikumofficial5456 11 หลายเดือนก่อน +5

      ඉසුරුමුණි නොවේ මේ
      අපේ පෙම් කතාවයි
      කැටයම් නොවූවත්
      සැමදා තියේවී.....❤

  • @user-fv5ee3gz3h
    @user-fv5ee3gz3h 8 หลายเดือนก่อน +26

    ලොකු ප්‍රශ්නෙක ඉද්දි මේ සින්දුව ඇහුවම මාර විදියට සැනසීමක් දැනෙනවා😢❤️
    මගේ පපුතුරේ මා ඔබෙ හිස තියාලා රකිමී සදාකල් මගෙ පන පුදාලා❤️😗

    • @Thisara__
      @Thisara__  8 หลายเดือนก่อน +1

      🥺💓

  • @matta20747
    @matta20747 10 หลายเดือนก่อน +44

    අනෙ අැයි බන් මේවා අහද්දි මාර පපුව පිච්චානවා😢😢

  • @ushanthasasindu9037
    @ushanthasasindu9037 7 หลายเดือนก่อน +17

    ඔරිජිනල් එක ලස්සනයි..🙂 ඒත් slowed+reverb එක අමුතූම එකක්.. පපුවට පිහියෙන් අනින හැගීමක් ගෙනත් දෙනවා..😔 සිංදුවේ හැම පද පෙලක්ම හැම අකුරක්ම හරි අමුතු විදියට පපුවට දැනෙනවා නැති උන අය මතක් කරවන්නම හදපු සිංදුවක් මෙක.😢🥺❤

    • @Thisara__
      @Thisara__  7 หลายเดือนก่อน

      🥺💓

  • @tharushankavinda1533
    @tharushankavinda1533 8 หลายเดือนก่อน +28

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ.. 😢
    මිනිස්සු අද ඉන්නවා වෙනස් වෙනව.. එපා කියද්දි ලග ඉන්න දැගලුව ..යන්න ම කියද්දි මම ගියා.. 😢 රටකට ගිහින් තනියම ඉන්න එක සැපයි.. මිනිස්සු වෙනස් වෙන්නේ හිතාගන්න බැරි විදියට 😢

    • @Thisara__
      @Thisara__  8 หลายเดือนก่อน +2

      Thaman laga inna ayam wens km krddi tma jiwithem epa wenne ☺️❤️‍🩹

  • @kalanikariyawasam5287
    @kalanikariyawasam5287 10 หลายเดือนก่อน +35

    දිනෙක අපි මියේවි
    අපේ ලොවට යාවී
    මිහිදන් නොවූ ආදරේ
    සදහට තියේවී 🌻💜

    • @Thisara__
      @Thisara__  10 หลายเดือนก่อน

      🥺

  • @kaumininavodya2545
    @kaumininavodya2545 11 หลายเดือนก่อน +69

    ❤️ඉසුරුමුණි නොවේ මේ අපේ පෙම් කතාවයි කැටයම් නොවූවත් සැමදා තියේවී....🥺❤️......

    • @Thisara__
      @Thisara__  11 หลายเดือนก่อน +2

      🙂💓

  • @anushkagayani7078
    @anushkagayani7078 11 หลายเดือนก่อน +27

    නෙතගෙ ඉඟියක් එවා මගෙ මුලු හිතම කැටයම් කරා.........💖

    • @Thisara__
      @Thisara__  11 หลายเดือนก่อน +2

      🥰

  • @mvhee_mreezy
    @mvhee_mreezy 11 หลายเดือนก่อน +16

    ප්‍රේමේ හෘදේ ගැඹුරේ ඇත්තේ ඒකයි නොපෙනුනේ ❤️‍🩹💫🌸🌑
    මගේ සෙනෙහේ තරම පෙන්වා දෙන්න මදි මේ සාගරේ🥺💖🍃

  • @gayankumara7821
    @gayankumara7821 11 หลายเดือนก่อน +9

    මරු පහරක්..........❤❤❤❤❤❤.......ලන්කාවෙ ...අන්ක එක එක කියල කියනව..මම.....මනෝ පාරකට සෙට් වෙන සින්දු...අතර....king 👑 ....❤❤❤❤❤❤

  • @SLTube-sh5eh
    @SLTube-sh5eh 10 หลายเดือนก่อน +14

    *ඉසුරුමුණි නොවේ මේ අපේ පෙම් කතාවයි කැටයම් නොවූවත් සැමදා තියේවී*___°×🥺💗🕊

    • @Thisara__
      @Thisara__  10 หลายเดือนก่อน +1

      🥺💞

  • @kaumininavodya2545
    @kaumininavodya2545 11 หลายเดือนก่อน +28

    මගේ සෙනෙහේ තරම පෙන්වා දෙන්න මදි මේ සාගරේ ❤🌊🥺

  • @Sadu.manikh
    @Sadu.manikh 9 หลายเดือนก่อน +14

    මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජිවිතේ🥺❤️
    ඔබ රහසේ එන්න කියලා දෙන්න මාගෙ ආදරේ😪💔
    ප්‍රෙමේ හර්ද ගැබුරේ ඇත්තේ ඒකයි නොපෙනුණේ🙂❤️
    මගෙ සෙනෙහේ තරම පෙන්වා දෙන්න මදි මේ සාගරේ🥺💓

  • @AshanTharaka-ow6rt
    @AshanTharaka-ow6rt 10 หลายเดือนก่อน +8

    මාගෙ හුස්ම වාගෙ ඉන්න සැමදා ජිවිතේ...Bovi...❤️🌟

  • @ChamothPraveen-vc4bz
    @ChamothPraveen-vc4bz 10 หลายเดือนก่อน +8

    Vihanga 🥺💝

  • @hirushansamith3619
    @hirushansamith3619 11 หลายเดือนก่อน +12

    හදවතටම වදින song ekk..🙂❤️🫀

  • @Sandunchamodi
    @Sandunchamodi 9 หลายเดือนก่อน +6

    මගෙ පපුතුරේ මා...
    ඔබේ හිස තියාලා..
    රකිමී සදාකල්..
    මගෙ පන පුදාලා..🥺🤍🥀

    • @Thisara__
      @Thisara__  9 หลายเดือนก่อน

      🥺💓

  • @Sachinhashan
    @Sachinhashan 9 หลายเดือนก่อน +8

    අදරෙයි අහස තරම්

  • @user-fo1nc6re1n
    @user-fo1nc6re1n 10 หลายเดือนก่อน +5

    Oba rahase enna kiyala Denna mage adare❤

  • @Sudukota.gaming
    @Sudukota.gaming 8 หลายเดือนก่อน +4

    දුකයි බන්❤

  • @wish_bbh
    @wish_bbh 11 หลายเดือนก่อน +11

    නෙතඟේ ඉඟියක් එවා
    මගෙ මුළු හිතම කැටයම් කළා.....!!.🙂💗

  • @sunandahamalatha5182
    @sunandahamalatha5182 11 หลายเดือนก่อน +6

    මේ. දවස් වල මම. ආසයිආස ම. සින්දුව ❤❤❤❤❤❤❤

  • @tharuakasha3025
    @tharuakasha3025 8 หลายเดือนก่อน +5

    සින්දුව පටන්ගත්ත වෙලාවෙ ඉදන් ඉවර වෙනකන් ඒ ගෙවුන මොහොතක්ම video clip එකක් play කලා වගේ එක දිගටම දැනෙන්න මතක් වෙන්න ගත්තම අනේ ඇයි සින්දුව ඉවර උනේ කියලා හිතුනා අවසානෙට....🥺🙂❤️

    • @Thisara__
      @Thisara__  8 หลายเดือนก่อน

      🥺💓

    • @tharuakasha3025
      @tharuakasha3025 8 หลายเดือนก่อน +1

      @@Thisara__ tnx oyt... dawasin dws issrhtm ynn oni kawadawath waradinn ep aththamai anith chanel walath me song ek thibunata hithata waduna hri amuthu dyk thiynw... hitha mathaka awissuwath hitha ayema niwena hati hodtm danuna..❤️

    • @Thisara__
      @Thisara__  8 หลายเดือนก่อน

      Thanks 🥺💓

  • @pasindusasanka1593
    @pasindusasanka1593 10 หลายเดือนก่อน +6

    ප්‍රේමේ හර්ද ගැබුරේ ඇත්තේ ඒකයි නොපෙනුනේ - මගෙ සෙනෙහේ තරම පෙන්නවා දෙන්න මදිමේ සාගරේ ❤❤❤

  • @tharukadilhani485
    @tharukadilhani485 10 หลายเดือนก่อน +5

    නෙතගෙ ඉගියක් එවා මගේ මුලු හිතම කැටයම් කලා 😔❤

  • @drk_x_444
    @drk_x_444 8 หลายเดือนก่อน +6

    ඉසුරුමුණි නොවේ මේ
    අපේ පෙම් කතාවයි
    කැටයම් නොවූවත්
    සැමදා තියේවී.... 💔🥺

  • @SusilPriyantha-pc9zn
    @SusilPriyantha-pc9zn 9 หลายเดือนก่อน +6

    Hithatama vadinava akanam❤❤❤

  • @RavinduUshan-fe3hk
    @RavinduUshan-fe3hk 10 หลายเดือนก่อน +6

    මගෙ සෙනෙහෙ පෙන්වා දෙන්න මදි මෙ සාගරෙ😍

  • @Dilanidilrukshi-gl2qd
    @Dilanidilrukshi-gl2qd 8 หลายเดือนก่อน +4

    adare sundarai adare denn dann kenek hambunama❤❤

  • @shakilashalani9292
    @shakilashalani9292 11 หลายเดือนก่อน +324

    මේ සින්දුව අහන වාරයක් පාසා මට මතක් වෙන්නේ මන් අවුරුදු තුනක් ආදරේ කරපු එයාව අපේ සම්බන්දේ නතර වෙලා අවුරුද්ද විතර ඒත් අදටත් මන් එයා එනකල් බලන් ඉන්නවා මන් දන්නවා එයාට කෙනෙක් ඉන්නවා ඒත් ඔයා මේක දකිනවා නම් මට ඔයාට කියන්න තියෙන්නේ මන් ඔයාට තවත් ආදරෙයි ආයේ එන්න මන් ලගට 🙂❤️ ඉසුරුමුණි නොවේ මේ අපේ පෙම් කතාවයි..කැටයම් නොවූවත් සැමදා තියේවී........❤️🙂

  • @user-fo1nc6re1n
    @user-fo1nc6re1n 10 หลายเดือนก่อน +5

    Mage husma vage inna samada jevithe❤oba rahase enna kiyala denna mage adare😔

  • @user-pp8fj3ll4b
    @user-pp8fj3ll4b 9 หลายเดือนก่อน +11

    මේ song එක අහද්දි මතක් වේන්නෙ මන් අව්රුදු තුනක් ආදරෙ කරපු එයාව එයා කියපු දේවල් මතක් වේද්දි අදටත් පපුව හෝස් ගාල යනව.මොකක් කරන්නද ඉතින් තනියම දරා ගන්නවා ඇරේන්න🥺

  • @NilushaSenarathne-iz9yc
    @NilushaSenarathne-iz9yc 9 หลายเดือนก่อน +10

    අපෙ අගෙ තෙරෙන්න අපි මැරෙන්නම ඕනි😢

    • @senakasampath8407
      @senakasampath8407 2 หลายเดือนก่อน

      Akanan aththa . Math marenna haduwa 😭😭

  • @user-bo9kr5ic4x
    @user-bo9kr5ic4x 7 หลายเดือนก่อน +3

    Isurumuni nowe me ape pem kathawai katayan nouwath samadhathiyewe❤❤

  • @Ashan451
    @Ashan451 11 หลายเดือนก่อน +6

    Mage husma wage🥺🥺❤️

  • @oshiOshi-zc1jl
    @oshiOshi-zc1jl 11 หลายเดือนก่อน +6

    නෙතගෙ ඉගියක් එවා මගෙ මුලු හිතම කැටයම් කලා.....❤❤

    • @Thisara__
      @Thisara__  11 หลายเดือนก่อน +2

      💓😊

  • @kaumininavodya2545
    @kaumininavodya2545 11 หลายเดือนก่อน +7

    ගොඩක් ලස්සන සින්දුවක්....❤😊

    • @Thisara__
      @Thisara__  11 หลายเดือนก่อน

      💗

  • @Sadunnimsara-lg8gx
    @Sadunnimsara-lg8gx 9 หลายเดือนก่อน +9

    ඇත්තම එකේ විශුවල් එක දැක්කම පපුව පිච්චෙනවා 🥺💔

  • @user-mb2rd8yb4w
    @user-mb2rd8yb4w 5 หลายเดือนก่อน +2

    ලස්සනයි අනේ මැණික සින්දුව ❤❤❤❤❤❤❤😢😢😢😢😊

  • @snehaAdithya
    @snehaAdithya 9 หลายเดือนก่อน +6

    I like ❤

  • @imsshinisansala4526
    @imsshinisansala4526 8 หลายเดือนก่อน +3

    ඉසුරුමුණි නොවේ මේ අපේ පෙම් කතාවයි කැටයම් නොවුවත් සැමදා තියේවි...❤🥺

  • @prasannamendis7580
    @prasannamendis7580 10 หลายเดือนก่อน +21

    හැමෝම හැමදාමත් ආදරේට කරේ බොරු විතරයි! එයාලටත් දවසක තේරෙයි අපිට බොරු කරලා දීපු දුක එයාලටත් දැනුනු දවසකට. 🥲🙂

  • @user-tp4vm1og2v
    @user-tp4vm1og2v 9 หลายเดือนก่อน +4

    මගේ සෙනේහේ තරම පෙන්වා දෙන්න මදි මේ සාගරේ❤️❤️❤️❤️

  • @Lakshani-ij5og
    @Lakshani-ij5og 8 หลายเดือนก่อน +5

    Super lassanai ❤️❤️

  • @user-gl1ws1ns7h
    @user-gl1ws1ns7h 10 หลายเดือนก่อน +6

    ප්‍රේමේ හර්දේ ගැබුරේ ඇත්තේ ඒකයි නොපෙනුනේ ...💔

  • @shanthadassanayake9164
    @shanthadassanayake9164 8 หลายเดือนก่อน +5

    Love is a feeling that can never define it! ❤

  • @Udharawijesinghe
    @Udharawijesinghe 10 หลายเดือนก่อน +5

    My fv songzz 🥺💕

  • @user-bt6ff6pf3x
    @user-bt6ff6pf3x 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි සින්දව🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-tw5nj5sh2d
    @user-tw5nj5sh2d 11 หลายเดือนก่อน +6

    ithin man hari adareyi mage lamayoo 💌 ...s...😞🙌

  • @Sithmimanodya5421
    @Sithmimanodya5421 2 หลายเดือนก่อน

    මේ සිංදුව අහද්දී හරි අමුතු හැගීමක් හිතට දැනෙනවා 🙂❤️‍🩹

  • @user-wz4qx3hw2g
    @user-wz4qx3hw2g 11 หลายเดือนก่อน +5

    ඔබෙ සුදඳ දැනී........ලා...🌷🥀

  • @DilminiNidarshana
    @DilminiNidarshana 10 หลายเดือนก่อน +6

    " මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ ...ඔබ රහසේ එන්න කියලා දෙන්න මගේ ආදරේ ..." මතක අවුස්සන අමුතුම song එකක් මේක අහන හැම මොහොතකම 2019 october 09 මගේ ආදරේට තිත තියලා ගිය එයාව මතක වෙනවා..."ඔයා මගෙ ආදරේට තිතක් තියලා ගියාට මන් තවමත් ඔයා එනකල් බලන් ඉන්නේ.." ඒත් වැඩක් නැහැ කියලා දන්නවා මොකද එයා දැන් වෙන තුරුලක 🖤

    • @Thisara__
      @Thisara__  10 หลายเดือนก่อน +1

      🥺

    • @nipunmaduwantha194
      @nipunmaduwantha194 10 หลายเดือนก่อน +2

      Ithin oya thama balan innawada 🥺

    • @DilminiNidarshana
      @DilminiNidarshana 10 หลายเดือนก่อน

      ​@@nipunmaduwantha194hm ou

  • @HeshanChameesha-pv5yo
    @HeshanChameesha-pv5yo 10 หลายเดือนก่อน +8

    @kaweeshakawee6495
    1 month ago
    මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ 🥺❤️

  • @kaweeshakawee6495
    @kaweeshakawee6495 11 หลายเดือนก่อน +11

    මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ 🥺❤️

    • @Thisara__
      @Thisara__  11 หลายเดือนก่อน

      💓

  • @DeshanDissanayake-do8bu
    @DeshanDissanayake-do8bu 9 หลายเดือนก่อน +4

    Mage senehe tharama penva denna Madi me sagare❤🌊👩‍❤️‍👨

  • @user-tl8oc9li8k
    @user-tl8oc9li8k 8 หลายเดือนก่อน +6

    මගේ හුස්ම වගේ ඉන්න සැමදා ජිවිතේ 🫀

  • @NALUWA.official
    @NALUWA.official หลายเดือนก่อน

    හදවතටම දැනුණු ආසම සින්දුවක් 🥺💖

  • @Podiya-ft4wy
    @Podiya-ft4wy 8 วันที่ผ่านมา

    ඒ සින්දුව අහනකොට මාර සැනසීමක් දැනෙනවා 🙂😔🫂

  • @laxshithabandara-hd7ko
    @laxshithabandara-hd7ko 8 หลายเดือนก่อน +4

    සෑම දා මං ඔබේ සතුට වෙනුවෙන් කරපු හැම දේ
    වෙදනාවක් වගේ මටම ලැබුනේ ධෙවයද මේ
    අපි දෙන්නගේ ලොවේ පැතු සිහිනයේ
    ඔබ විතරයි මගේ ලොකේ මුල් තැන උනේ
    අත් අල්ලන් ගියේ වෙන් වෙන්නද මෙසේ
    මා මග ඇරියේ ඇයි මේ වගේ
    දන්නේ නෑ වාගේ නුබ ඉන්නවා
    මටම පුදුමයි ඔබමද කියා
    අසරන මගේ හිත රවටලා
    ඔහුගේ ලොකේ ඔබ රජ වෙලා .........😣
    නොදැන මාගෙන් උනා නම් වැරැද්දක්
    වෙන්න කොමට සමා.......
    වෙන කෙනෙක් වෙතට ලං උනේ ඔයා ඇයි
    හේතු දන්නෑ මේමා........
    ඔබට මා පේම් කලේ
    කිසිදා රැවටෙන්නට නම් නොවේ.......
    දන්නේ නෑ වගේ නුබ ඉන්නවා.....//
    නොදරුවෙක් වාගේ මන් හඩපු තරමක්
    දන්නේ මන් විතරමයි.......
    තවත් අපි රන්ඩු විලත් පලක් නෑ
    මටම උරුම උ දුකමයි
    මතු දිනේ මට වගේ ......
    ඔබ වෙත කදුලු නොපතමි මේ මා.......
    දන්නේ නෑ වගේ ඔබ ඉන්නවා
    මටම පුදුමයි ඔබමද කියා....................//
    සැම දා මං ඔබේ..........................😊❤️🌍

    • @Thisara__
      @Thisara__  8 หลายเดือนก่อน

      🥺💓

  • @sulochnakumadi4796
    @sulochnakumadi4796 11 หลายเดือนก่อน +5

    මාගේ හුස්ම වාගෙ ඉන්න සැමදා.....❤😔🥺

  • @dahamdevinda1441
    @dahamdevinda1441 ปีที่แล้ว +14

    මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ
    ඔබ රහසේ එන්න කියලා දෙන්න මාගේ ආදරේ..
    ප්‍රේමේ හෘද ගැඹුරේ ඇත්තේ ඒකයි නොපෙනුනේ
    මගේ සෙනෙහේ තරම පෙන්වා දෙන්න මදි මේ සාගරේ... 👅💗

  • @iduu185
    @iduu185 10 หลายเดือนก่อน +4

    ප්‍රේමේ හද ගැඹුරේ ඇත්තේ ඒකයි නොපෙනුනේ 🥺❤️..

  • @Rosy18208
    @Rosy18208 11 หลายเดือนก่อน +8

    මාගේ හුස්ම වාගේ ඉන්න සැමද ජීවිතේ..H🥺❤️

  • @ManojaMarasinha
    @ManojaMarasinha 8 หลายเดือนก่อน +6

    *රෝස මල් සුවඳ දිදී අති|න් අත ගියාට...🥺🌹..*
    *අරලිය මල් හැමදාමත් තනිරැක්කා කනත්තේ ඉඟියක්වත් නො|දී...🌼💖..*
    ________________
    *🧸🍃🤍

    • @Thisara__
      @Thisara__  8 หลายเดือนก่อน +2

      💓💓

  • @user-cb9tn3gh5u
    @user-cb9tn3gh5u 6 หลายเดือนก่อน +1

    මගේ ආසම සින්දුව🥰🥰

  • @kanthiperera6218
    @kanthiperera6218 ปีที่แล้ว +35

    ඔබේ රහසේ එන්න කියලා දේන්න මගේ ආදරේ 😁💔🎧

  • @irosharangali3279
    @irosharangali3279 9 หลายเดือนก่อน +5

    Duka hithenava bn 😢😢😢😢

  • @user-mi8bu8np7i
    @user-mi8bu8np7i 6 หลายเดือนก่อน +2

    hade gasma vi ma innam radila...❤❤

  • @thisarawishmitha1228
    @thisarawishmitha1228 9 หลายเดือนก่อน +4

    gammak suddh 😝

  • @user-hy4eo6xj4n
    @user-hy4eo6xj4n 10 หลายเดือนก่อน +3

    Lassanai mektnm ex was matak una❤

  • @DinaliNishara-nw7tl
    @DinaliNishara-nw7tl 2 หลายเดือนก่อน

    මාරම ලස්සන සින්දුවක්. ❤❤

  • @kavishakumari3081
    @kavishakumari3081 6 หลายเดือนก่อน +2

    මගේ සෙනෙහේ තරම පෙන්වා... දෙන්න මදි මේ සාගරේ... ❤😢

  • @lochanakalhara7032
    @lochanakalhara7032 7 หลายเดือนก่อน +2

    ඔබේ සුව දැනීලා ❤****😊

  • @SeneshaMarasinghe-uh1gi
    @SeneshaMarasinghe-uh1gi 3 หลายเดือนก่อน +2

    ප්‍රේමෙ හර්දෙ ගැඹුරෙ ඇත්තෙ
    එකයි නොපෙනුනේ .....!💗

  • @user-uk3ex5go3b
    @user-uk3ex5go3b 10 หลายเดือนก่อน +4

    මගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජිවිතේ ආදරේයි මගේ රත්තරනේ හුස්ම තරම් ආදරේයි

    • @Thisara__
      @Thisara__  10 หลายเดือนก่อน

      💓

  • @Tharuu321
    @Tharuu321 8 หลายเดือนก่อน +4

    😊🖤

  • @user-qt4fz4ll6v
    @user-qt4fz4ll6v 7 หลายเดือนก่อน +2

    Me songs ahaddi mage parana love eka mathak wenwa

  • @senarathnasena-sl6pm
    @senarathnasena-sl6pm 2 หลายเดือนก่อน

    Mage adreta dn awurudu 5i.. API denna thawm Mari krl nh.. eth e adare hari lassanat thawath rakagena innawa..taman godak adre krn kena rakaganna.. me song ekanam marma lassanai.. godak adra kthawalt samana song ekak wenna athi Meka..

  • @NimeshikaDinuwanthi
    @NimeshikaDinuwanthi 7 หลายเดือนก่อน +2

    දිනෙක අපි මියේවී
    අපේ ලොවට යවී
    මිහිදන් නොවූ ආදරේ
    සදහටම තියේවී❤😊

  • @nethmikapiyumi
    @nethmikapiyumi 3 หลายเดือนก่อน +1

    නෙතග ඉගියක් එවා ... මගේ මුලු හිතම කැටයම් කලා 😢😢😢

  • @Thushan.29
    @Thushan.29 7 หลายเดือนก่อน +3

    අවුරුදු 4ක් ආදරේ කරා.. අද එයා වෙන කෙනෙක් එක්ක ඉතිම් මන් සින්දු අහනවා ❤ ඉන්න තැනක සතුටින් ඉඳී ඉතිම්.. හිත හදාගන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද 🙂

  • @___Vihanga__Xx
    @___Vihanga__Xx 3 หลายเดือนก่อน +1

    ප්‍රේමේ හෘදේ ගැඹුරේ ඇත්තේ ඒකයි නොපෙනුනේ..
    මගෙ සෙනෙහෙ පෙන්වා දෙන්න
    මදි මේ සාගරේ...🥺❤️‍🩹

  • @shehanrox706
    @shehanrox706 7 หลายเดือนก่อน +3

    මාගේ හුස්ම වාගේ ඉන් සැමදා ජිවිතේ😢

  • @srilankanocopyrightsounds144
    @srilankanocopyrightsounds144 7 หลายเดือนก่อน +2

    ඉසුරුමුණි නොවේ මේ අපේ පෙම් කතාවයි කැටයම් නොවුවත් සැමදා තියේවි

  • @sahanmaleesha7598
    @sahanmaleesha7598 6 หลายเดือนก่อน +2

    එපා වෙනවා 🥲💔 අනේ මන්දා ඇබ්බැහී වෙලා ඉන්න බෑ🥺❤️

  • @nuwani408
    @nuwani408 4 หลายเดือนก่อน +2

    මාගෙ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ ♥️🔥

  • @user-tv9ie6zd7z
    @user-tv9ie6zd7z 8 หลายเดือนก่อน +3

    ප්‍රේමේ හර්දේ ගැඹුරේ ඇත්තේ ඒකයි නොපෙනුනේ 🙂❤️

  • @sachiniabeysinghe-ot1po
    @sachiniabeysinghe-ot1po 6 หลายเดือนก่อน +2

    ඔබ රහසෙ එන්න කියලා දෙන්න මාගේ ආදරේ 🙂💔🙌
    ප්‍රෙමෙ ඇත්තේ හෘදෙ ගැබුරෙ ඒකයි නොපෙනුනෙ 😓💔🙌

  • @user-vx3ju6tj5q
    @user-vx3ju6tj5q 10 หลายเดือนก่อน +3

    Me sinduv ahaddi hithat mn amathak karagnna hadanna godak dewar ayeth mage hithaparanna hadanava..💔

    • @Thisara__
      @Thisara__  10 หลายเดือนก่อน

      🥺💞

  • @LihiniSenasa-ro4rq
    @LihiniSenasa-ro4rq 7 หลายเดือนก่อน +2

    ආදරය සුන්දර වරදක් කිසිදා සමාවක් නැති ❤

  • @dilharipriyangika5423
    @dilharipriyangika5423 11 หลายเดือนก่อน +8

    මගෙ සෙනෙහේ තරම පෙන්වා දෙන්න මදි මේ සාගරේ 😁🎧💔

    • @Thisara__
      @Thisara__  11 หลายเดือนก่อน

      💓

  • @Neonupik
    @Neonupik หลายเดือนก่อน

    ඒයා මතක් උන වාර අනන්තයි 😢❤

  • @Heshi-000
    @Heshi-000 14 วันที่ผ่านมา

    මගෙහ් හුස්ම වගෙහ් ඉන්න සැමදා ජිවිතෙ ....ඔබ රහසෙ එන්න කියලා ඩෙන්න මගෙහ් අඩරෙ....ප්‍රෙමෙ හර්දෙ ගැබුරෙ ඇත්තෙ එකයි නොපෙනුනෙ 😩 මගෙ සෙනෙහෙ තරම පෙන්වා දෙන්න මදි මෙහ් සගරෙ ❤

  • @user-tj1rj7ry4u
    @user-tj1rj7ry4u 11 หลายเดือนก่อน +4

    මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජිවිතේ....
    ඔබ රහසේ එන්න කියලා දෙන්න මාගේ ආදරේ...... ❤️I❤️

  • @shammipunsara9514
    @shammipunsara9514 4 หลายเดือนก่อน +3

    මෙ සින්දුව අහන පාරක් පාරක් ගනෙ මට මතක් වෙන්නෙ මන් අවුරුදු තුනක් පිස්සියක් වගෙ අදරෙ කරපු මගෙ පන මන් දන්නො එයට දන් කෙල්ලෙක් ඉන්නව කියල එත් මන් බලගෙන ඉන්නො දවසක එයා මගෙ ලගට එඉ කියලා. ඔයා පරිස්සමෙන් ඉන්න. මන් ඔයා එනකන් බලන් ඉන්නො සුද්දා

  • @chathumisahasna2002
    @chathumisahasna2002 10 หลายเดือนก่อน +3

    🥺❤

  • @SachinthaPrgeet
    @SachinthaPrgeet 8 หลายเดือนก่อน +1

    මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජිව්තේ💚🤍🤍🖤🖤

  • @DN3_Bhashi
    @DN3_Bhashi ปีที่แล้ว +6

    Woow🥺❤