Mayan Water Park | යන එක පාඩුයිද 🤔ඇත්තම තත්වෙ | 1000/=

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • මේ park එකේ වෙනම entrance ticket එකක් තිබුනා නම් හොඳයි. Mayan Water Park එකටත් යන්න දෙන්නේ ඒකට tickets ගන්න අයට විතරයි. අනික් අය gate එකෙන් එලියෙ ඉඳන් බලන් ඉන්න ඕන..අඩුම ගානේ pool එකට ගියේ නැතත් ඇතුලෙ වාඩි වෙලා හරි ඉන්න රුපියල් 100ක ticket එකක් හරි ගන්න දුන්නා නම් සෙනඟ නොගෙන ඉන්නේ නෑ..බොරුවට බඩු ටික දාන්න විතරක් locker එකකට 100/= ක් නම් ගන්නවා..සමහර අය 1000/= tickets අරන් ගිහින් pool එකට යන්නේ නෑ ඇතුලෙ නිකන් වාඩි වෙලා ඉන්නවා..සමහර විට වෙන කරන්න දෙයක් නැතුව ගන්නවා ඇති..
    park එකෙත් සමහර games වැඩක්ම නෑ..කවුරුත් යන්නෙ නෑ ඒවට. පොඩි ලමයි එක්කන් යන හැම වැඩිහිටි කෙනෙක්ටම minimum ticket එක වෙන 1000/= එකක් ගන්න වෙනවා. ඒක අපරාදේ. ඒ නිසා entrance ticket එකක් තිබුනා නම් කොච්චර හොඳයිද. මිනිස්සුන්ගේ සල්ලි අපරාදේ. යන්න කලින් දෙපාරක් හිතලා සැලසුමක් ඇතුව යන්න. Mayan water park එක නම් හොඳයි. හවස 6 වෙනකල්ම ඉන්න පුලුවන්. හැබැයි ඉතිං 1000/= ක් දීලා වාඩි වෙලා ඉන්නේ නැතුව pool එකට බහින්න..😜🤭
    See you in the new video...Bye...❤
    #2023 #travel #gurugenaturepark #mayanwaterpark #leisure #gampaha #food

ความคิดเห็น • 4

  • @සඳකැලුම්පෙරේරා
    @සඳකැලුම්පෙරේරා ปีที่แล้ว +2

    ඇත්තම කියලා දාන මේ වගේ චැනල් තමයි හොඳ..දිගටම මේ වගේ වීඩියෝ වලින් මිනිස්සු දැනුවත් කරන්න..ජය !!

  • @Kanwsuosbxh
    @Kanwsuosbxh 2 หลายเดือนก่อน

    Ane mta kiynwad 1000 ticket akatd oyala me serama kle ,,

    • @wowtravellers
      @wowtravellers  2 หลายเดือนก่อน

      Dan packages update wela athi price ehema.

    • @NilanthaNilantha-kc5yc
      @NilanthaNilantha-kc5yc 23 วันที่ผ่านมา

      1000k nevei dan 2500k gannava