බඩ ඉරිගු වගාව මුල සිට අග දක්වා | bada irigu wagawa mula sita | Corn cultivation from start to finish

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 76

  • @freeman1530
    @freeman1530 ปีที่แล้ว +3

    Supiri wadak.
    Obasamata theruwansaranai.

  • @chanuherath8897
    @chanuherath8897 7 หลายเดือนก่อน +2

    හොඳයි බොහොම සතුටුයි

  • @diytrucker8021
    @diytrucker8021 ปีที่แล้ว +2

    හොද වැඩ සටහනක් ❤

  • @SiraniSiriyani
    @SiraniSiriyani ปีที่แล้ว +7

    රාජාංගනේ බඩ ඉරිගු කරල ටිකක් මහතයි වගේ නේද සුපිරිම තමා අපිටත් එවන්නකෝ රස බලන්න ☺️☺️☺️☺️☺️🙋🙋🙋🙋🙋🙋👍👍👍👍

    • @mchamindakumara5068
      @mchamindakumara5068 ปีที่แล้ว

      Jaya wewa

    • @prasannawijerathna1125
      @prasannawijerathna1125 ปีที่แล้ว

      ලොකු බඩ ඉරිගු කරල් ලෙවකන්න ආසයි වගේ නේද. රාජාංගනේ කලු බඩ ඉරිගු කරල් වලට ආසයි වගෙ නාකි ලොන්ත වේ... ස් සී 🤣🤮🤮🤮🤮

    • @susanthajayakodi6817
      @susanthajayakodi6817 11 หลายเดือนก่อน

      😂

    • @DumalPathirana-lr8dh
      @DumalPathirana-lr8dh 10 หลายเดือนก่อน

      Bada irigu wagakarana idamak oyapethen hoyagana puluwanda

    • @janakapradeep3468
      @janakapradeep3468 หลายเดือนก่อน

      😂😂😂

  • @sumedhawijerathna
    @sumedhawijerathna ปีที่แล้ว +1

    එක ගහක සම්පුර්ණ හොඳ කරල් දෙකක් පලගන්න හයිබ්‍රිඩ් ප්‍රභේද තියෙනවද

  • @MadhumaliNilu
    @MadhumaliNilu หลายเดือนก่อน +1

    niyami

  • @chathurathilakarathna5673
    @chathurathilakarathna5673 ปีที่แล้ว +2

    බඩ ඉරිඟු තම්ඹා ගන්න පුමාණයට කඩා ගන්න කරල් ඇවිත් කොපමණ කාළයක් යනව ද? දවස් 60 යි ද?

  • @dmwijethunga47
    @dmwijethunga47 21 ชั่วโมงที่ผ่านมา +1

    වලවල් වල බිජ කඩුස්සො හාරනවා මොකද කරන්නේ

    • @rajanganekollo
      @rajanganekollo  20 ชั่วโมงที่ผ่านมา

      අපේ වගාවල්වලත් වලවල් හාරනවා කටුස්සෝ... ඒවට ඉතින් පාලු නැවත හදන්න වෙනවා... ඕන නම් කුරේටර් දාලා කටයුත්ත ටික මරන්න පුළුවන් ඒක පව් සිද්ධ වෙන වැඩක් හින්දා වැඩිය කරන්නේ නෑ... අපි ඒ පාළුවෙන වළවල්වල නැවත හදනවා....

  • @nalinbanneheka2617
    @nalinbanneheka2617 ปีที่แล้ว +2

    අක්කර 1 කින් වියලි බඩ ඉරිඟු ඇට කිලෝ ග්‍රෑම් කොපමණ ප්‍රමාණයක් ලබා ගැනීමට හැකිද

  • @සම්පත්චතුරංග
    @සම්පත්චතුරංග ปีที่แล้ว +1

    Niyama wadasatahana

  • @greenbreathisland1363
    @greenbreathisland1363 9 หลายเดือนก่อน +1

    කරල් කැඩුවට පස්සේ ගස් වලට මිකද කරන්නෙ.ඒවා සයිලේජ් වලට ගන්න බැයිද?

    • @rajanganekollo
      @rajanganekollo  9 หลายเดือนก่อน

      Ane manda mewanam kapala ginithiyanwa

    • @rajanganekollo
      @rajanganekollo  9 หลายเดือนก่อน

      Ane manda mewanam gas kapala ginithiyanawa.

  • @pala9525
    @pala9525 ปีที่แล้ว +1

    ජයවේවා

  • @sarathappuhamy8656
    @sarathappuhamy8656 ปีที่แล้ว +1

    දිමුතු මහතගේ දුරකථන අංකය දමන්න පුලුවන්ද ස්තූතියි

  • @manjularukshan1176
    @manjularukshan1176 ปีที่แล้ว +1

    මචං අද කැමරාව ඉස්සරහට එන්න හිතුනද. එල එල.

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว +1

      tika tika wenas wenna onane.. thanks

  • @sanjayakumara8345
    @sanjayakumara8345 ปีที่แล้ว

    Bada irigu eka gahaka karal kiyak hedenawada.gedara hitawapu gaswala nam eka karalai hedenne

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      මේ වගෙ නම් සමහර ඒවගේ එකක් හදලා දෙනවා සමහර ඒවගේ දෙකක් හැදිලා තියෙනවා කලාතුරකින් තුනක් හැදෙනව

  • @manaharadahamsa5423
    @manaharadahamsa5423 9 หลายเดือนก่อน

    බඩ ඉරිගු හිටවන්න කාලයක් තියෙනවද.මාර්තු මාසේ හොද නැද්ද

    • @rajanganekollo
      @rajanganekollo  9 หลายเดือนก่อน

      ඕන කාලෙක හිටවන්න පුළුවන්. වතුරයි පොහොරයි විතරයි ඕන..

    • @ShanukaManeesha
      @ShanukaManeesha 2 หลายเดือนก่อน

      ​@@rajanganekollo😮

  • @chankanapanvilage3644
    @chankanapanvilage3644 ปีที่แล้ว +1

    අක්කරයකට යූරීයා කිලෝ කීයක් දාන්න ඕන ද

  • @nisansalarathnamalinisansa188
    @nisansalarathnamalinisansa188 ปีที่แล้ว

    Bada irugu hadanna kalayak tiye nawada e ganna poddak kiyannako

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      Kalayak na wathura thiyanawanam ona kaleka puluwan

  • @tharindurajapaksha3406
    @tharindurajapaksha3406 2 หลายเดือนก่อน +1

  • @pradeepdanushka8845
    @pradeepdanushka8845 ปีที่แล้ว +1

    Sape kanawa neda

  • @ashanchinthaka1998
    @ashanchinthaka1998 ปีที่แล้ว +1

    rilavu kanavada?

    • @addnou
      @addnou 11 หลายเดือนก่อน +1

      Dunnot kanawa 😂

  • @ravinsampathrathnayaka3466
    @ravinsampathrathnayaka3466 ปีที่แล้ว +1

    විකිණීමට තැනක් දන්න තැනක් නැද්ද වියලි බඩඉරිඟු

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว +1

      දිමුතු මහත්තයාට කෝල් එකක් ඩල බලන්න

  • @tissaattygalle7958
    @tissaattygalle7958 4 หลายเดือนก่อน +1

    ඇට මිලදී ගැනීමට පුලුවන් ද.

    • @rajanganekollo
      @rajanganekollo  4 หลายเดือนก่อน +1

      Dan wikunala iwarai

    • @tissaattygalle7958
      @tissaattygalle7958 4 หลายเดือนก่อน

      ඔබගෙ ☎ අන්කය එවන්ඩ පුලුවන් ද

  • @chanuherath8897
    @chanuherath8897 7 หลายเดือนก่อน +1

    MICH HY 1 හීන් මිරිස් වගාව ගැන වැඩසටහනක් කරන්න කියලා ඉල්ලීමක් කරමි

    • @rajanganekollo
      @rajanganekollo  7 หลายเดือนก่อน +1

      හොයලා බලන්නම්... ඉදිරියේදී උත්සාහ කරන්නම්

  • @tissaattygalle7958
    @tissaattygalle7958 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @gayathrisashikala1050
    @gayathrisashikala1050 ปีที่แล้ว

    බඩ ඉරිගු බීජ මිලදී ගන්න පුළුවන් ද

  • @rohanwickramasingha8856
    @rohanwickramasingha8856 ปีที่แล้ว

    ඇට කිලෝ එකක් හදන්න කරල් කියක් ඕනද

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      ඒක හරියටම කියන්න අමාරුයි එක එක කරල් වෙනස්.

  • @nayanadiluka419
    @nayanadiluka419 9 หลายเดือนก่อน +1

    Mask 😷 ekak dagena beheth gahanna kiyanna. Mona de කලත් තමන් ගැනත් හිතන්න.

  • @chamithnimantha1829
    @chamithnimantha1829 ปีที่แล้ว

    Hodata Pehedili kirala thiyenawa

  • @bandaramalalasekara8726
    @bandaramalalasekara8726 ปีที่แล้ว

    Mage badaerigu ata hadapu gaman podi lannu harala ata kanawa..palath galawanawa karanna mokuth nadda mekata

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      දිමුතු මහත්තයා gen අහන්න එයා මොනවද කළේ කියලා.

    • @bandaramalalasekara8726
      @bandaramalalasekara8726 ปีที่แล้ว

      @@rajanganekollo eyawa sambanda karaganna kohomada..no ewanawada

    • @rohanwickramasingha8856
      @rohanwickramasingha8856 ปีที่แล้ว

      Dimuthu mahathayage hena loku kama ahuwata kiyala denne ne

    • @rohanwickramasingha8856
      @rohanwickramasingha8856 ปีที่แล้ว

      @@rajanganekollo dimuthu mahathtayagen ehuwata wedak ne call karama phone off karanawa

  • @DineshChathuranga-iu6so
    @DineshChathuranga-iu6so ปีที่แล้ว +1

    බඩ ඉරිගු කරල් සමග ගස් විකිනීමට තිබේ.. මිලදී ගන්න කෙනෙක් සිටීනම් කියන්න...

  • @naturalman1842
    @naturalman1842 6 หลายเดือนก่อน +1

    හරක් ඇති කරන කකුල් දෙකේ හරක් තමන්ගෙ ඉඩම්, වගාවල් පරිස්සමට තියාගෙන හරක් ටික නිදැල්ලේ යවනවා. අනිත් මිනිස්සුන්ගෙ දේවල් විනාශ වුණා කියල වගක්වත් නෑ. තමන්ගෙ හරකාගේ බඩ පිරුණානම් එච්චරයි. හරිනම් හරක් ඇතිකරන අය ඒ අයගේ ඉඩම් වල වැටවල් ගහගෙන ඒ සීමාව ඇතුළෙ ඕනෙ සත්තු ඇති කරන්න. ඉඩම් නැති මිනිස්සුත් හරක් හදන්න පටන් ගත්තහම අනුන්ගෙ ඉඩම් විනාස වෙන එක අහන්නත් දෙයක්යැ. දේශපාලකයොත් චන්දෙ ගන්න හින්ද මොකෙකුට හරි කමක් නෑ හරක් බෙදනවා හරක් වගේ. මිනිස්සුත් හරක් වගේ පෝලිමේ ගිහිං තමන්ට වැඩක් ඇතත් නැතත් හරක් අරගන්නවා. ඉතිං ගොවිතැන් කරන මිනිස්සු අමාරුවේ.

    • @ShanukaManeesha
      @ShanukaManeesha 2 หลายเดือนก่อน

      ඒක ඇත්ත අපේ පැත්තෙත් ඉන්නවා කකුල් දෙකේ හරක්😅

  • @SH-hd7jg
    @SH-hd7jg 10 หลายเดือนก่อน +1

    මොකක්ද අර කියපු කෘමි නාශකයේ නම...පැහැදිලි නෑ පොඩ්ඩක්...

  • @NishanRathnasiri-vy3vb
    @NishanRathnasiri-vy3vb ปีที่แล้ว +2

    ඇට දෙක දාලා😂

  • @rohanwickramasingha8856
    @rohanwickramasingha8856 ปีที่แล้ว

    Dimuthu mahathage no danna

  • @dushanlahiru7103
    @dushanlahiru7103 8 หลายเดือนก่อน +1

    Mobail Nambar hotlain

  • @rohanwickramasingha8856
    @rohanwickramasingha8856 ปีที่แล้ว

    Dimuthu mahathtayage no eka comment karanna

  • @sanjpe1
    @sanjpe1 ปีที่แล้ว +1

    Reta horuda

  • @tissaattygalle7958
    @tissaattygalle7958 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤