බඩ ඉරිගු වගාව Cultivation of maize in pots badairigu wagawa bada irigu wagawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 209

  • @agriculturenihalranasingha
    @agriculturenihalranasingha  3 ปีที่แล้ว +8

    badairigu පොච්චිවල බඩඉරිගු වගාව Cultivation of maize in pots ගෙවතු වගාව kabanika බඩඉරිගු irigu

    • @trentonturner5820
      @trentonturner5820 3 ปีที่แล้ว

      i know it's kinda randomly asking but do anybody know a good site to stream new movies online ?

    • @lennoxdakari8716
      @lennoxdakari8716 3 ปีที่แล้ว

      @Trenton Turner i use Flixzone. You can find it by googling =)

    • @clashwar6855
      @clashwar6855 3 ปีที่แล้ว

      pohara kalawan krapuwa wikunannda nedda?

    • @WarunaLakshitha-f5u
      @WarunaLakshitha-f5u 5 หลายเดือนก่อน

      පස් කොටස් 01ක් කියන්නේ කොච්චරක් ද.

  • @anuruddikadilupama8654
    @anuruddikadilupama8654 2 ปีที่แล้ว +2

    හොඳින් පැහැදිලි කරනවා .ඔබට බුදු සරනයි !!"

  • @engshorts1979
    @engshorts1979 2 ปีที่แล้ว +2

    You are the gift of youngsters who are like farming
    Bhuddu sarani iyya

  • @gaminiratnayake8070
    @gaminiratnayake8070 4 ปีที่แล้ว +3

    ස්තුතියි . බොහෝ ප්‍රයෝජනවත් . තෙරුවන් සරණයි !.

  • @roshanmadurathne857
    @roshanmadurathne857 ปีที่แล้ว +1

    harima saralai pehedili obathumata sthuthi❤

  • @nithumsadaru1251
    @nithumsadaru1251 ปีที่แล้ว +2

    නියමයි

  • @chathuhansaka1235
    @chathuhansaka1235 ปีที่แล้ว +1

    බඩඉරිගු වගාවට පොහොර යොදන විදිහ පැහැදිලි කරල දෙන්න පුලුවන්නම් ඔබතුමාට ගොඩක් ස්තුති .. 🙏🙏

  • @ujalaramanayake275
    @ujalaramanayake275 4 ปีที่แล้ว +6

    බඩඉරිඟු බීජ මිලදී ගත්තා. මට අවශ්‍යම වෙලාවට video එක දැම්මේ. ❤️❤️❤️

  • @tissaattygalle7958
    @tissaattygalle7958 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @maheshtharanga2301
    @maheshtharanga2301 3 ปีที่แล้ว +3

    අයියගේ වැඩ නියමයි. 👍👍👍

  • @nisansalawickramarachchl3004
    @nisansalawickramarachchl3004 2 ปีที่แล้ว +1

    mamath badairigu apa gawaththa haduwa oba thumaga upadas nisa hodapaladawak labuna.

  • @ajantharodrigo710
    @ajantharodrigo710 4 ปีที่แล้ว +1

    Godak sathutuyi me gana danuwath karata Maya pass jeewahruna karana haty kiya denna puluwanda

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      th-cam.com/video/hyvWPDoly7c/w-d-xo.html th-cam.com/video/C1Teny_OXFQ/w-d-xo.html th-cam.com/video/CpyFuQQRaIc/w-d-xo.html මේ විඩියෝ ටික බලන්න බොහොම ස්තුතියි

  • @wasanasamanmali6086
    @wasanasamanmali6086 3 ปีที่แล้ว

    Mage wagawe irigu gas wala gedi awa ewata kalu pata ledak bowela hema gediyakma sauththu una

  • @benthotasamarathunga3150
    @benthotasamarathunga3150 ปีที่แล้ว

    Sthuuthee....
    Ek gasakin karal keeyak hadenawada pls dr kiyanawada. ?? Mage wagaawe Eka karalai thibenne ekath girau kanawa .

  • @markagaming9738
    @markagaming9738 4 ปีที่แล้ว +3

    Niyamai

  • @sudiradilshan5310
    @sudiradilshan5310 3 ปีที่แล้ว +1

    Kompost dammata wagawa sarawath nane.hodin hiru eliyath thiyenawa .jalayath damanawa .ekata hethuwa kiyanawada.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      කතාකරන්න 786974418 බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @coverheartmusic2314
    @coverheartmusic2314 3 ปีที่แล้ว

    ස්තුති විඩියෝ වට

  • @dreamsvideo4555
    @dreamsvideo4555 4 ปีที่แล้ว +1

    Wahina kaleta krumi vikarshaka yodanna ba neda hedila yana nisa, ekata visadumak thiyanawada, wahi kaleta krumi hani aduda wadida.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      වැහිකාලයට බොහොමයක් සතුන් වැස්සට හෙදිලා විනාස වෙනවා එ නිසා යම් අඩුවක් තියනවා නමුත් දවසක් හරි පායනවානම් කෘමිවිකර්සක යොදන්න

  • @srilankatiktok4592
    @srilankatiktok4592 3 ปีที่แล้ว

    Godak wedhagath video ekak aiye, obata jaya, 👊💪

  • @dumindaduminda8502
    @dumindaduminda8502 2 ปีที่แล้ว

    Ayye poly bag wala hitawaddith adiyata gal kata danna oneda

  • @sanjpe1
    @sanjpe1 ปีที่แล้ว

    Gahaka karal kiyak hadenawada

  • @priyanthisenanayake8632
    @priyanthisenanayake8632 11 หลายเดือนก่อน

    Pasa jewanu kalautumada

  • @slboom7027
    @slboom7027 4 ปีที่แล้ว +1

    Elakiribnihal ayya, hadawathinma adarei

  • @jayankamadushan9999
    @jayankamadushan9999 3 ปีที่แล้ว +1

    hitawana kalayak tiynewada. Nathan onama
    Kalayaka hitwanna puluwanda

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว +1

      ඔනෙම කාලෙක පුලුවන් බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
      පරිස්සමෙන් ඉන්න

  • @sandamaligunawardane3691
    @sandamaligunawardane3691 2 ปีที่แล้ว +1

    වත්තේ පැල කරගන්න තරම් පොඩි ප්‍රමානයක බඩ ඉරිගු බීජ ගන්න තියනවද අයියේ

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      ඔවු වෙලදපොලේ රුපියල් 50 සිට ඇසුරුම් තියනවා බොහොම ස්තූතියි

  • @ireshaariyawansha2648
    @ireshaariyawansha2648 ปีที่แล้ว

    Mage bada irugu wagawata kada panuwo bowela akata mokada karanna one. Oba thumage vidio harema prayajanawath.

  • @hasinthamadushani6678
    @hasinthamadushani6678 3 ปีที่แล้ว +2

    පරිභෝජනයට ගන්න බඩ ඉරිගු කරලකින් බීජ අරන් හිටවන්න පුලුවන්ද?එහෙම කරනව නම් බීජ වියලීමක් කළ යුතුද?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว +2

      හොදින් පැසුනු කරලකින් බීජ අරන් උත්සහ කරලා බලන්න බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
      පරිස්සමෙන් ඉන්න
      visibility_off

  • @kumuduthushara3725
    @kumuduthushara3725 ปีที่แล้ว

    Bada irigu gasakin enne eka karalada pahadili karanna

  • @gayansanjeewa1565
    @gayansanjeewa1565 2 ปีที่แล้ว

    Shook

  • @sadunchamuditha709
    @sadunchamuditha709 ปีที่แล้ว

    නිහාල් මහත්මයා, මට පොඩ්ඩක් පැහැදිලි කරනවද බඩ ඉරිඟු පොප්කෝන් ඇට කිරීමට නෙලාගත යුතු කාලය ගැන?

  • @dulnethmadhushanka9509
    @dulnethmadhushanka9509 2 ปีที่แล้ว

    මගෙ ලග බඩ ඉරිගු ඇට තියෙනවා.පැල වෙන්නැ..පැල කරන්නෙ කොහොමද බීජ වෙලාන්න ඕනද?

  • @happyhousewithme
    @happyhousewithme 2 ปีที่แล้ว

    Karal podi mn bag wala hitewwe

  • @slboom7027
    @slboom7027 2 ปีที่แล้ว

    Galawana pala hitewwata palawenne nadda mahaththaya?

  • @hiruniranasinghe9444
    @hiruniranasinghe9444 2 ปีที่แล้ว

    Viyali goma kohomada pela walata danne?

  • @ayeshamadushani3861
    @ayeshamadushani3861 3 ปีที่แล้ว

    Akkara 2 k witara karankota compost danne kohomada

  • @tayanilasanthika9631
    @tayanilasanthika9631 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි

  • @DulakshanaDias
    @DulakshanaDias 2 หลายเดือนก่อน

    ❤😂🎉 agriculture nihal ranasingha Sweet con wagawa

  • @chandaniperis2870
    @chandaniperis2870 2 ปีที่แล้ว +1

    Ata pegenna dnna one ndda? Hitawanna kalin

  • @animalsclub4459
    @animalsclub4459 4 ปีที่แล้ว +1

    Maru

  • @sanjusithijaya315
    @sanjusithijaya315 4 ปีที่แล้ว +1

    bima hitawanakota ගඩොල් kapana rathu pasak wafe pasak tiyenne ema pase pala krnna barida sir

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      ඒ පස ගොඩක් හොදයි ඉස්ස්‍ර ඉරිගු හැදුවෙ ගොඩක්ම මැටිපොලවේ හුබස්වල හොදින් හැදෙනවා

  • @janakachaminda9872
    @janakachaminda9872 3 ปีที่แล้ว

    Monada yodana pohora ,yodana kala monada plzz kynnakooo.

  • @ravindulakvijaya2275
    @ravindulakvijaya2275 3 ปีที่แล้ว +3

    අපිට කඩේ විකුනන්න තියන තම්බපු නැති බඩ ඉරිඟු ගෙනල්ල ඒ ඇට පැල කර ගන්න බැරිද ?

    • @GhostAcademy
      @GhostAcademy 2 ปีที่แล้ว +1

      මන් පැලකරේ popcorn හදන්න ගෙනාපු ඇට. පැල උනා හොදට. වතුර එකක දවසක් දාල තියල ඉලගදවසෙ පැල කරෙ

  • @ceylonsurvival5446
    @ceylonsurvival5446 3 ปีที่แล้ว +1

    niyamai ayye oyage wada nam

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @namandyarajapaksha3005
    @namandyarajapaksha3005 4 ปีที่แล้ว +3

    මගේ කොමඩු වැල් වල ගෙඩි හැදිලා ඒවා ඉදි ලද කියල දැන ගන්නෙ කොහොම ද.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +2

      සිටවු දිනයේ සිට දින 65ත් 70වත් අතර කඩාගන්න පුලුවන් කොහොමත් බලන්න බිමට හෙත්තුවෙලා තියන පැත්ත හොදින් කහපාට වෙලාද කියලා එහෙම නම් හොදින් පැහැහිලා

    • @namandyarajapaksha3005
      @namandyarajapaksha3005 4 ปีที่แล้ว

      @@agriculturenihalranasingha බොහොම ස්තුතියි.

  • @wasanthakumara4683
    @wasanthakumara4683 3 ปีที่แล้ว +1

    වියාපාරික බඩඉරිගු වගාවෙිදි පැල අතර පරතරය කොපමන දුරකින්ද සිටවිය යුත්තෙ.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      පේලිය අතර අගල් 8ක් හා පේලි දෙකක් අතර අඩිදෙකක් ගන්න බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @rasheenweerakoon5075
    @rasheenweerakoon5075 3 ปีที่แล้ว

    ගලවන වැඩි පැල වෙන පෝච්චියක හදන්න බැරිද මහත්මයා.

  • @sashinthawanigasekara4227
    @sashinthawanigasekara4227 4 ปีที่แล้ว +1

    මෑ ඇට අරගෙන අව්වෙ දවස් දෙකක් විතර වේලලා හිටවන්න ගන්න පුලුවන්ද. තව කල් තියා ගත්තැහැකිද ? එහෙමත් පැල උනේ නැතොත් මොකද කරන්නෙ

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      වැලේම හොදින් පැහුනු කරලකින් බීජ ලබාගන්න ව්ලගෙන කවරෙකට හෝ බෝතලයකට දාලා සිසිල් වියලි ස්තානයක හරි සිතකරනයේ යට තට්ටුවේ දාලා අවුරුදු දෙකක් පමන තියාගන්න පුලුවන්

  • @wijepala8183
    @wijepala8183 ปีที่แล้ว

    මට බඩඉරිගු කරල් ⁣සමග ගහත් එක්කම මිලට ගන්න ඔනි කොහෙද තියෙන්නේ මෙ දවස්වල

  • @dinethsheshan8115
    @dinethsheshan8115 3 ปีที่แล้ว

    එක ගහක කරල් කියක් හැදෙනවද...?

  • @WanuX
    @WanuX ปีที่แล้ว

    එකපාරක් කරල් කැඩ්වට පස්සෙ ආයෙ හැදෙන්නෙ නැද්ද

  • @yashawathirajapaksha4197
    @yashawathirajapaksha4197 3 ปีที่แล้ว

    කරල් පැහෙන්න කොපමණ කාලයක් ගත වෙනවාද මල් හට ගැනීමෙි සිට?

  • @KK-fo8ir
    @KK-fo8ir 4 ปีที่แล้ว +1

    Sthuthiyi!!!!

  • @lnewlnew898
    @lnewlnew898 4 ปีที่แล้ว +1

    මල්ලි.බඩඉරිගුවල.යල්.කන්නේ.අැට..මාස්කන්නේ..අැට..කියලත්.තියනවද...ටිකක්.පැහැදිලි.කරන්න...ස්තුතියි.ඔබට.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      පරන දේසිය වර්ගවලනම් එහෙම තිබුනා දැන් තියන වර්ගනම් ඔනේම කාලයක හැදෙනවා

  • @lalanthalanantha3953
    @lalanthalanantha3953 2 ปีที่แล้ว +1

    බඩ ඉරිගු පැහුන කරලක් කඩලා වේලා නැව්ත සිටුවීමට කල් තබාගන්නෙ කොහොමද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      ගහ මැරෙනකන්ම ගහේම කරල් වෙලෙන්න ඇරලා බිජ වෙන්කරගෙන වෙලලා තියාගන්න පුලුවන් බොහොම ස්තුතියි

  • @a.d.samanpriya4782
    @a.d.samanpriya4782 2 ปีที่แล้ว

    Aiye pegenna danna oni nadda...

  • @rinoshalafeer9341
    @rinoshalafeer9341 3 ปีที่แล้ว +1

    කරල් නෙළා ගත්තට පස්සේ ගහ මැරෙනවා ද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      ඔවු ගහ මැරෙනවා බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @nisansalawickramarachchl3004
    @nisansalawickramarachchl3004 2 ปีที่แล้ว +1

    මමත් මගේ ගෙවත්තෙ ඔබතුමා කියලදුන් විදිහට බඩඉරිගු හැදුවා මම දැනට කරල් 4 ක් නෙලාගත්ත මගෙ බබාල දෙන්න හරි අාසාවෙන් බඩඉරිගු කැවෙ මොකද ගෙදරම හැදුන ඒව නිසා

  • @coverheartmusic2314
    @coverheartmusic2314 3 ปีที่แล้ว

    කඩේ විකුණන්න තියෙන බඩ ඉරිගු ඇට බැරීද හිටවන්න

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 ปีที่แล้ว

    Thanks 🙏

  • @udeshikayaparthnne8644
    @udeshikayaparthnne8644 3 ปีที่แล้ว +1

    Hal bag wala hadanna puluwanda

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      පුලුවන් බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @menikeadhikari7422
    @menikeadhikari7422 4 ปีที่แล้ว +1

    Theruwan saranai obathumata!!!

  • @dreamsvideo4555
    @dreamsvideo4555 4 ปีที่แล้ว

    Badairigu gahakin eka karalada ganna puluwan , eka.parada අස්වැන්න ganna puluwan

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      ඔවු බොහෝ දුරට එක කරලක් හෝ දෙකක් එක වතාවයි අස්වැන්න ගන්න පුලුවන් වෙන්න්නෙ

    • @dreamsvideo4555
      @dreamsvideo4555 4 ปีที่แล้ว

      agriculture nihal ranasingha thank you sir

  • @Life_of_Animals191
    @Life_of_Animals191 2 ปีที่แล้ว

    දවස් 14 ට සැරයක් කොම්පොස්ට් පොහොර එක් කරද්දී එ කොම්පොස්ට් පොහොර ත් ජිවානුහරනය කරන්න ඕනද?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 ปีที่แล้ว

      අවස්‍ය වෙන්නේ නෑ බොහොමත්ම ස්තුතියි ඔබට

  • @Mihiraavi
    @Mihiraavi 4 ปีที่แล้ว

    Bohoma sthuthi 🙏

  • @TheMaxkas
    @TheMaxkas 5 หลายเดือนก่อน

  • @shamalirodrigo3587
    @shamalirodrigo3587 4 ปีที่แล้ว +1

    මගේ තක්කාලි ගහේ ගෙඩි ඇවිත් .ගෙඩි වල යටි පැත්ත කුණු වෙනවා .ඇයි කියලා කියන්න පුළුවන්ද .ස්තුතියි

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      ගෙඩිවල යට කුණුවීම
      මෙම බෝගයකට ලැබෙන ජල ප්‍රමාණය වැඩිවීම හෝ අඩුවීම නිසා ඇතිවන්නකි.
      රෝග ලක්ෂණ
      ගෙඩියේ යටි පැත්ත කුණුවී යයි.
      පාලනය
      වතුර වැඩි කාලවලදී කාණු ගැඹුරුකර වතුර බැස යාමට සලස්වන්න. වතුර හිග කාලවලදී වතුර සපයන්න.
      තෙතමනය ඒකාකාරීව පවත්වා ගැනීමට පිදුරු, කොළ වර්ග ආදිය යොදා පැල අවට වසුනක් කරන්න.

    • @shamalirodrigo3587
      @shamalirodrigo3587 4 ปีที่แล้ว

      @@agriculturenihalranasingha ගොඩක් ස්තුති .

    • @thakshilajayawardhane2324
      @thakshilajayawardhane2324 2 ปีที่แล้ว

      Ca හිග අවස්ථාවල දිත් එසේ විය හැකිය..
      Bloosom end rot kiyl kiynne..

  • @shanikakaushalya2504
    @shanikakaushalya2504 3 ปีที่แล้ว +1

    Ai pochchi yata redi dala tiyenne

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @isankasamarakoon2667
    @isankasamarakoon2667 3 ปีที่แล้ว +2

    ස්තූතියි

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @hirukadasunnethsara3355
    @hirukadasunnethsara3355 3 ปีที่แล้ว

    මේවාට bohora dannam onada

  • @BudhikaHarshani
    @BudhikaHarshani 8 หลายเดือนก่อน

    ගොඩක් අව්ව ඕනද බඩඉරිගු වලට

  • @rathnakumara99
    @rathnakumara99 4 ปีที่แล้ว +1

    Thank you 🙂👍🙏

  • @avishkanimesh5246
    @avishkanimesh5246 3 ปีที่แล้ว

    මල් හැදීම ආරම්බ වන කාලයේදී පනුවන්ගෙන් හා දලබුවන්ගෙන් සිදුවන හානිය වලක්වා ගැනීමට අලු භාවිත කරන්න පුලුවන්ද? ගහට හෝ මලට හානිවෙන්නෙ පුලුවන්ද?

    • @ireshadealwis2055
      @ireshadealwis2055 2 ปีที่แล้ว

      Matath me prashne thiyanawa. Karunakara reply karanna, Nihal mahathma.

    • @assa4238
      @assa4238 2 ปีที่แล้ว

      Mamath alu gehuwa hari giya.dan karal hedila

  • @sanjusithijaya315
    @sanjusithijaya315 4 ปีที่แล้ว +1

    bag wala hitawanna barida

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      පුලුවන් කිලෝ 5 හාල් කවරේ ඉදන් සිටවන්න පුලුවන්

  • @oshadikaushalya8793
    @oshadikaushalya8793 3 ปีที่แล้ว +1

    වෙලක වගේ හිටෙව්වොත් හරි යාවිද වතුරනම් තියනවා ගොඩක් වෙලේ

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      වතුර බැහැලායන විදිහට සකස්කරගත්තොත් වගාකරන්න පුලුවන් කිසිම ගැටලුවක් නෑ බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

    • @siwanthasenaka6327
      @siwanthasenaka6327 2 ปีที่แล้ว

      Niyare hita wanna

  • @sanjayraspberry7243
    @sanjayraspberry7243 4 ปีที่แล้ว +1

    Ai e beejawala chemical ekak rosa patin tawarala tinne

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      වෙලදපොලෙන් ගද්දි එහෙම ලේපකරලා තියනවා බීජවල අරක්සාවට

  • @jayankamadushan9999
    @jayankamadushan9999 3 ปีที่แล้ว +1

    බඩඉරිඟු වලට ගොඩක් අවුව ඔනේද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว +1

      හොදින් අවුව ඔනේ නමුත් gගෙවතුවගාවකදිනම් හරම් ගැටලුවක් නෑ බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
      පරිස්සමෙන් ඉන්න

  • @r.achandanichandani5338
    @r.achandanichandani5338 3 ปีที่แล้ว +1

    අපිට මතුපිට පස් හොයගන්න නැහැ .මම කොළඹ එවෙනුවට වැලි කොම්පේඔස් කොහුබත් සමසමව ගන්නද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      එහෙම ගන්න බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
      visibility_off

    • @r.achandanichandani5338
      @r.achandanichandani5338 3 ปีที่แล้ว

      @@agriculturenihalranasingha
      බොහෝම ස්තුතියි සර්
      තෙරුවන් සරනයි ,ගණ දෙවියන්ගෙ පිහිටයි,ශක්තිය දහිරිය නිදුක් නිරෝගි සම්පාත්තිය ලැබේවා

  • @mohamedmashood6920
    @mohamedmashood6920 3 ปีที่แล้ว +1

    Thanks

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @shashikaindrajith
    @shashikaindrajith 4 ปีที่แล้ว

    gedi gowa wagava gana full vedio eka denne kawdda....

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      මේ විඩියෝ එක බැලුවාද th-cam.com/video/91uefLcJjxM/w-d-xo.html

    • @shashikaindrajith
      @shashikaindrajith 4 ปีที่แล้ว

      Oka baluva. ...අස්වැන්න නෙලනකන් වීඩියෝ එකක් ඕන ...මාත් හිටවලා. තියෙන්නේ දැන් දවස් 33ක් වගේ වෙනවා... අස්වැන්න ගන්නකන් කරන්න ඕන දේවල් ගැන වීඩියෝ එක ඕන..

  • @nadarshaindeewari8597
    @nadarshaindeewari8597 2 ปีที่แล้ว +1

    👍👍💞

  • @hildasomakanthi6234
    @hildasomakanthi6234 4 ปีที่แล้ว

    ඔබෙි සාර්තක බෝග වගාවදැක
    සතුටු උනෙමි.ඔබෙි එම දැනඅම
    ලබාගැනීමටද කරමැත්තෙමි.

  • @ygeekwithtech656
    @ygeekwithtech656 4 ปีที่แล้ว

    Super man oyata subscribed Kara

  • @hashansalinda6548
    @hashansalinda6548 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @jayankamadushan9999
    @jayankamadushan9999 3 ปีที่แล้ว +1

    ඔනම කලයකදි හිට්වන්න පුලුවන්ද.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว +1

      පුලුවන් බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
      පරිස්සමෙන් ඉන්න

  • @sujankavinda7027
    @sujankavinda7027 4 ปีที่แล้ว +2

    👌👌👌👌

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      පරිස්සමින් ඉන්න බොහොම ස්තුතියි . .තෙරැවන් .සරනයි

  • @pradeepgunawardana4691
    @pradeepgunawardana4691 4 ปีที่แล้ว

    බඩ ඉරිගු කවරවල හිටවන්න පුලුවන්ද?

  • @omiyalk697
    @omiyalk697 3 ปีที่แล้ว +1

    16* 16 වගා මල්ලක පැල කීයක් හදන්න පුලුවන්ද

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว +1

      පැල දෙකක් බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
      පරිස්සමෙන් ඉන්න

  • @sanjayasampath1392
    @sanjayasampath1392 2 ปีที่แล้ว

    අලු දැම්මම කොල පිච්චෙනොනේ

  • @kushanimadhubhashini3544
    @kushanimadhubhashini3544 4 ปีที่แล้ว +2

    මා විසින් මීට දින කිහිපයකට පෙර පස ජීවානුහරණය කිරීම ට සැලැස්සුවා. දවස් 3 ක් හොඳින් හිරු එළිය පැවතුනත් පසුව ඵක දිගටම වැසි ඇද හැලෙන නිසා හිරු එළිය ලබා ගැනීමට නොහැකිවීම නිසා බඳුන් වගාව සඳහා පස ජීවානුහරණය කර ගන්නේ කෙසේද?

    • @apelakbima4755
      @apelakbima4755 4 ปีที่แล้ว

      Subscribe 👍

    • @apelakbima4755
      @apelakbima4755 4 ปีที่แล้ว

      අපට උදව් කරන්න

    • @cookingtipsbysmellofbreads
      @cookingtipsbysmellofbreads 4 ปีที่แล้ว +2

      Parana pot ekaka pas tika dala wathura tikak dala hodata heat krganna lipe ....

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว +1

      මේ විඩියෝ ක බලන්න බොහොම ස්තුතියි th-cam.com/video/c6NsXAhg4dw/w-d-xo.html

  • @kravidusansarga670
    @kravidusansarga670 3 ปีที่แล้ว

    Nihal ඔය පොච්‍ කොහෙන්ද ගන්නෙ එකක් ම්ල කියද

  • @hirukadasunnethsara3355
    @hirukadasunnethsara3355 3 ปีที่แล้ว

    මේවාට පොහොර dannama onada

  • @harendrak.perera8640
    @harendrak.perera8640 3 ปีที่แล้ว +1

    ගසක ආයු කාලය කොපමණද?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว +1

      දින 65ත් 70ත් අතර එක කරල් මුරයයි කඩන්න පුලුවන් ගහකින් කරලක් හෝ දෙකක් බොහොම ස්තුතියි

  • @r.p.pereraperera8226
    @r.p.pereraperera8226 3 ปีที่แล้ว +1

    බඩඉරිගු වියලි ඇට තොග මිලට ගන්න තැනක් කියන්න

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      මේඑ සම්බන්දව හොයලා බලලා කියන්නම් බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න

  • @ayodyauthpalla2024
    @ayodyauthpalla2024 3 ปีที่แล้ว

    Wadagath vidio ekak

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @markagaming9738
    @markagaming9738 4 ปีที่แล้ว +1

    🌾🌾🌾

  • @shanfarez7943
    @shanfarez7943 2 ปีที่แล้ว

    ආයුබෝවන් මට බද ඉරිඟු බීජ කොහේද ගන්න පුලුවන්ද ?

  • @thiliduoshan6372
    @thiliduoshan6372 4 ปีที่แล้ว +1

    අනේ පිටි පුස් රොගයට විඩියෝ එකක් කරන්නකො

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 ปีที่แล้ว

      මොනවාගේද තියෙන්නේ කුරුදුකඔල නිස්සාරණය යොදන්න හදාගන්න විදිහ මේ විඩියෝ එකේ තියනවා th-cam.com/video/jsqa4de2ftI/w-d-xo.html

  • @sumithkarunasinghe668
    @sumithkarunasinghe668 4 ปีที่แล้ว +2

    ☺🌿🌾🌽👍

  • @omiyalk697
    @omiyalk697 3 ปีที่แล้ว +1

    පැල පොලවේ හිටවන එකද,පෝච්චියක හිටවන්න එකද වඩා සාර්ථක

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 ปีที่แล้ว

      පොලවේ සිටවන එකබොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
      පරිස්සමෙන් ඉන්න

  • @apelakbima4755
    @apelakbima4755 4 ปีที่แล้ว +1

    Ok 👍