බඩ ඉරිගු වගාවේ අවසාන අස්වැන්න ලබාගැනීම | bada irigu wagawa | Corn cultivation | බඩ ඉරිගු වගාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 32

  • @manjularukshan1176
    @manjularukshan1176 ปีที่แล้ว +5

    රාජාංගනේ කොල්ලාගෙන් තවත් සුපිරි විඩියෝවත්. ඒකත් එලම කිරි. අද තමයි සුනාමියක් හරියට දැක්කේ. නියමයි මචං. මේ වගේ ටෙක් පාට් එකක් යන විඩියෝ වලට English Captions දැම්මා නම් වෙනත් රට වල විවුස් එහෙමත් ලැබෙන්න බැරි කමක් නෑ මචං. කොහොම උනත් ඊලඟ විඩියෝ එක එනකල් බලාන ඉන්නවා. අපිට තව එලවලු ජාති ඕනේ. ඒක මාර ඉන්ටරස්ටින් මචං

  • @sureshkumara2774
    @sureshkumara2774 ปีที่แล้ว +1

    සුපිරි බ්‍රෝ.❤❤❤❤

  • @kamalmanarangadisanayaka2771
    @kamalmanarangadisanayaka2771 ปีที่แล้ว +1

    වටිනා video එකක්

  • @miliduthilanka8527
    @miliduthilanka8527 ปีที่แล้ว +1

    සුපිරි

  • @travelwithhithuwakkarayo
    @travelwithhithuwakkarayo ปีที่แล้ว +2

    Supper

  • @DumalPathirana-lr8dh
    @DumalPathirana-lr8dh ปีที่แล้ว +1

    Akkara 01 kin viyali kg kiyak gana puluwanda

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว +1

      0 - 3000 athara

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      th-cam.com/video/uonPYdJf6mg/w-d-xo.html mka balanna

  • @DiliniThakshila-o8t
    @DiliniThakshila-o8t 2 หลายเดือนก่อน +1

    Apita ganna tenak nedda bada iguru kukullanta danna

    • @rajanganekollo
      @rajanganekollo  2 หลายเดือนก่อน

      දැන් බඩ ඉරිඟු පැල තව මාස තුනකින් හතරකින් විතර ගන්න පුළුවන්

  • @kusumprasanna9568
    @kusumprasanna9568 ปีที่แล้ว +1

    Supiri

  • @DineshChathuranga-iu6so
    @DineshChathuranga-iu6so ปีที่แล้ว +1

    Badairigu ata miladi gann kenek innawda

  • @indikasanath6555
    @indikasanath6555 ปีที่แล้ว +1

    Super super super

  • @sanjpe1
    @sanjpe1 ปีที่แล้ว +1

    Reta sathu kanne nadda ohoma nima damama

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      rata wadita saththu anne na.. anika godak dawas thiyanne na

  • @chathuradkg
    @chathuradkg ปีที่แล้ว

    thank you.

  • @prabhathdrajakaruna7905
    @prabhathdrajakaruna7905 ปีที่แล้ว +2

    ඇත්ත වශයෙන්ම ඔවුන් වෙහෙස මහන්සි වී වැඩ කරයි., නමුත් ඉතා පිරිසිදු බඩ ඉරිඟු හිස් දූවිලි සහිත බිමට හෙළයි. ඔබේම විශාල ටාපෝලීන් සම්බන්ධ කරන පොලිසැක් බෑග් සෑදීමට ඔබට උපදෙස් දිය හැකිද?

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว +1

      මේ අය ගොඩක් දුප්පත් අය ඒ වගේ දේවල් කරන්න සල්ලි නෑ. මේවා ගොඩක් දෙන්න කුකුල් ෆාම් වලට

  • @dineshm4393
    @dineshm4393 11 หลายเดือนก่อน +1

    මිල කීයද

  • @nalinneyamaiperera5897
    @nalinneyamaiperera5897 ปีที่แล้ว +1

    1kg kiyada

  • @upulkrishantha5487
    @upulkrishantha5487 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️💪❤️❤️❤️❤️💪💪❤️💪❤️❤️❤️❤️

  • @rohanwickramasingha8856
    @rohanwickramasingha8856 ปีที่แล้ว +1

    බඩ ඉරිගු ගස් විකුණනවද සත්ව ආහාර වලට

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      Mewa ganna kauruth nane. Gannawanam denna puluwan

  • @රසවින්දන-ඟ1ත
    @රසවින්දන-ඟ1ත ปีที่แล้ว +1

    ටෙන්ට් එකක් දැම්මානම් නරකද

  • @DineshPriyankara-e7s
    @DineshPriyankara-e7s 2 หลายเดือนก่อน +1

    Bimata danne pissuda mahansiya apathe