Coconut shell craft ideas | How to make coconut shell craft
ฝัง
- เผยแพร่เมื่อ 12 ก.ย. 2024
- Coconut shell craft is a popular form of handicraft that involves using the hard outer shell of the coconut fruit to create various decorative and functional items. Coconut shell crafts have been a part of many cultures for centuries, especially in countries like India, Srilanka, Thailand and the Philippines.
Examples of coconut shell crafts :-
*Coconut Shell Bowls - These bowls are made by cutting the coconut shell in half, hollowing out the inside, and then sanding and polishing the outer shell to create a smooth and shiny finish.
*Coconut Shell Jewelry - The hard, durable nature of coconut shell makes it an excellent material for creating jewelry pieces such as necklaces, bracelets, and earrings.
*Coconut Shell Lampshades - Lampshades made from coconut shells are a popular home decor item that can be used to add a natural and rustic touch to any room.
*Coconut Shell Buttons - Coconut shell buttons are a sustainable alternative to plastic buttons and are commonly used in clothing and accessories.
*Coconut Shell Handbags - Handbags made from coconut shells are a unique and eco-friendly accessory that are becoming increasingly popular.
To make coconut shell crafts, the first step is to collect and clean the coconut shells. Once cleaned, the shells can be cut and shaped using various tools, such as a coping saw or a drill. Then, the surface of the shell is sanded and polished to achieve the desired finish. Finally, the shell can be painted, engraved, or adorned with other decorative elements to create a unique and personalized design.
BEAUTIFUL CRAFTMANSHIP, I just love watching a man with nice Hands making things.
I use to watch my Father Work around the house when I was a child. I hope you are Selling your Beautiful crafts at Arts and Craft shows? Well, I hope you know you are blessed with a Beautiful gift.
Thank you so much for your kind words! I'm deeply touched by your appreciation for craftmanship and the memories it brings back of watching your Fathers work.While I dont sell my crafts, I love giving them to fellow craft loving individuals who appreciate handmade creations.Your encouragement means a lot to me, and I'm grateful for your heartfelt comment.Wishing you all the best.Thank you again!🙂
Very good excellent crafting
Thank you..😊
Hello, very nice workmanship, I will do it too👍🌷🌹🌄🌄🌄
Thank you..🙂
Sangat bermanfast idenya membuat batok kelapa menjadi kerajinan yg unik dan menarik 👍
Thank you..😊
Unique creation ..keep it up bro..
Thank you..😊
Sir your artsmanship is amazing.
Thank you..😊
Beautiful carft work well presented
Thank you..😊
Extraordinary!!!
Thank you..😊
Hats off to u sir wonderful creativity 😎😇👌
Thank you ..😊
making a car with coconut shells පොල් කටුවලින් car එකක් හදමු...
th-cam.com/video/8J5LFRpYP3g/w-d-xo.html
නියමයි.
මට දැනගන්න ඕනදේ කමෙන්ට් කරල තිබුණා.
පිළිතුරුත් බැළුවා.
ඔන්න රතුපාට එක මමත් එබුවා.
ජයවේවා ඔයාට ❤ ❤ ❤ ❤ ❤
බොහොම ස්තූතියි...😊
Exelente trabajo una pregunta donde obtengo la Resina de color gracias por compartir
Thank you! Colored resin can be achieved using pigments or dyes. Resin itself is usually transparent, so adding pigments gives it color. You can find both resin and pigments on platforms like AliExpress and eBay. Resin pigments come in various colors and types, like liquid or powder, allowing you to create stunning designs in your projects. Happy crafting!
Refer below videos
th-cam.com/video/jL7rq3UVQqw/w-d-xo.htmlsi=z0rUlh5NNWn3YP6C
th-cam.com/video/0eYJ4Vgk_Q0/w-d-xo.htmlsi=VPHX2qFScdv69RxG
Woow fatta
Thank you..😊
Ggam eka mokakda kalawam karaladana
Pata kalawam karala dana gam aka mokakda kohenda ganne
@@priyanthabandara5675
රෙසින්.. (Epoxy Resin)
ඔන්ලයින් ඕඩර් කරල ගෙන්නගන්න පුලුවන්..
නැත්නම් ක්‍රාෆ්ට් ශොප් වලත් තියෙනවා..
@@CavemanCrafts thank mata online adras aka awanna puluwanda
Nice video. Keep it up. Can you tell me what is the name for this cutting equipment . And how i can buy it
Thank you..😊
Corping saw / Jewellers saw
Do a web search for the item ( Online shopping )
Hi bro, actually am using this blade but it broken frequently.i dnt know what size should be used. Can u please help me. And tell me what blade size to be used
Use " Spiral blade " for your coping saw. Size 1mm or 0.75mm
Amazing idea
Thank you..😊
Resing eka wenuwata pol katu aguru gaann berida
Kalu pata pigment wenuwata nam aguru hodatama kudu karala danna puluwan.Resin wenuwata aguru use krnna be.
Supiri❤️
ස්තූතියි ..😊
Love your craft ideas. What kind of blade are you using on that saw?
Thank you .🙂.
Spiral blade
Awesome...
Thank you..😊
amazing !!!
Thank you..😊
Awesome these pendants are...
Thank you for this tutorial
I have two questions
1. Which drilling machine u used for drilling a hole .. which drill bit ? I use terms brand i don't have a hole making bit in it ...some help help here
2. What is the use of brasso ? Is it necessary?
1.1) Mini drill machine (easy to use)
1.2) Mini hand drill or
1.3) Flexible drill shaft - Extension for drill machine..
2.1) 1mm or 2mm drill bit.
3.1) You can get mirror like shine using brasso.
Thankyou for the response@@CavemanCrafts
Como se lla el likido para pulir y la lija de que número es?
Metal polisher/Brass polisher (Brasso)
Sandpapers
P 100
P 400
P 600
P 1000
P 2000
Nice bro....for key chain
Thank you..😊
අපේ කොල්ලෙක්......ඒ වගේම වැඩෙත් නියමයි ........ඔන්න sub එකක් ........👌👍❤
බොහොම ස්තූතියි ..😊
Spiral blade eka nathath awulak nadda?man gaththa blade eken kapaddi tikak wela yaddi kadenawa
1mm spiral blade eka ganna..
ඔයා ගත්තු එක ඉතාම සියුම් කැටයම් වලට තියාගන්න..ඉතාම සෙමින් කරන්න ඕන..
Spiral blade එක අරකවගේ කැඩෙන්නේ නැහැ.
Half round needle file eken nathuwa kelinma sandpaper walin maddanam harida?
ඔව්...රවුම් තැන් මදින්න පැන්සලකට හරි පෑනකට හරි වැලිකඩදාසිය ඔතාගන්න.
Good 👍 amazing
Thank you..🙂
Godak lasshanai oyage nermana ara nelpata gam eke nama keyanna puluwanda kohenda ganna teyenne
ඒවට කියන්නේ එපොක්සි රෙසින්..Epoxy Resin
ඒත් හාඩ්වෙයාර් වල තියෙන එක නෙමෙයි..මේ වගේ ක්‍රාෆ්ට් වැඩ වලට ගන්න රෙසින් වෙනම තියෙනවා..
ඒවා ක්‍රාෆ්ට් ශොප් වල තියෙනවා..ඔන්ලයින් ඕඩර් කරල ගෙදරටම ගෙන්නගන්නත් පුලුවන්..මෙතන මම පාවිච්චිකරන්නේ Crystal clear resin..හයිවුනාට පස්සේ වීදුරු කැටයක් වගේ විනිවිද පේනවා..
සාමාන්‍යයෙන් බෝතල් දෙකක කොටස් දෙකක් විදිහට එන්නේ..ඒක මිශ්‍ර කරන අනුපාතය ඒ බෝතල් වලම සදහන් කරල තියෙනවා..1:2 අනුපාතය හෝ 1:1 අනුපාතය වෙන්න පුලුවන්..ඒ විස්තර බෝතල් වලම සදහන් කරල තියෙනවා..
පාට වර්ගත් වෙනම ගන්න තියෙනවා..ඒවට කියන්නේ පිග්මන්ට්ස් Pigments කියල..ඔයාගේ රෙසින් මිශ්‍රණයට බින්දුවක් දෙකක් දැම්මම ඇති.
කලින් සදහන් කරපු විදිහට ඔන්ලයින් ඕඩර් කරල ගෙන්නගන්න පුලුවන්.
ඔය නිල් පාට දිලිසෙන වගේ එක මෙටලික් පිග්මන්ට් එකක්..metallic pigments
කොල්පාට පිග්මන්ට් එක විනිවිද පේන ජාතියේ එකක්..transparent pigments ..
Resin සාමාන්‍යයෙන් මිලිලීටර් 150ක් රුපියල් අටසීයකට අඩු වෙයි..
පිග්මන්ට්ස් මිලිලීටර් 10ක් සාමාන්‍යයෙන් රුපියල් හාරසීයකට අඩු වෙයි..
Woaaas❤❤❤
Thank you..😊❤
Can you share hack saw name you used to cut
Coping saw
itu namanya cairan apa ya terus bellinya di mana
Crystal clear resin..
Thank you..😊
නියමයි bro ....
මොනවද ඒ යොදාගන්න නිල් පාට කෙමිකල් වරගය.
කියන්න පුලුවන් ද bro ...
💪💪💪❤️❤️👍👍👍
ඒවට කියන්නේ එපොක්සි රෙසින්..Epoxy Resin
ඒත් හාඩ්වෙයාර් වල තියෙන එක නෙමෙයි..මේ වගේ ක්‍රාෆ්ට් වැඩ වලට ගන්න රෙසින් වෙනම තියෙනවා..
ඒවා ක්‍රාෆ්ට් ශොප් වල තියෙනවා..ඔන්ලයින් ඕඩර් කරල ගෙදරටම ගෙන්නගන්නත් පුලුවන්..මෙතන මම පාවිච්චිකරන්නේ Crystal clear resin..හයිවුනාට පස්සේ වීදුරු කැටයක් වගේ විනිවිද පේනවා..
සාමාන්‍යයෙන් බෝතල් දෙකක කොටස් දෙකක් විදිහට එන්නේ..ඒක මිශ්‍ර කරන අනුපාතය ඒ බෝතල් වලම සදහන් කරල තියෙනවා..1:2 අනුපාතය හෝ 1:1 අනුපාතය වෙන්න පුලුවන්..ඒ විස්තර බෝතල් වලම සදහන් කරල තියෙනවා..
පාට වර්ගත් වෙනම ගන්න තියෙනවා..ඒවට කියන්නේ පිග්මන්ට්ස් Pigments කියල..ඔයාගේ රෙසින් මිශ්‍රණයට බින්දුවක් දෙකක් දැම්මම ඇති.
කලින් සදහන් කරපු විදිහට ඔන්ලයින් ඕඩර් කරල ගෙන්නගන්න පුලුවන්.
ඔය නිල් පාට දිලිසෙන වගේ එක මෙටලික් පිග්මන්ට් එකක්..metallic pigments
කොල්පාට පිග්මන්ට් එක විනිවිද පේන ජාතියේ එකක්..transparent pigments ..
Thank's bro ...සුපිරි හොඳේ ...
වැඩේ දිගටම කරන්න ...
ජය වේවා ...💪💪💪💪💪❤️❤️❤️👍👍👍
@@prasanlahiru7699 👍 😊
Aap cutting wali jagah me jo pest dale hai, wo kya hai
Coping saw + Spiral blade
Electric nowana hand drill ekak use karaddi hil karaddi pol katta dekata kadenne na neda?
Ehema wenne naha..hand drill eken puluwan
@@CavemanCrafts kadenne nane?
නෑ
තෙරුවන් සරණයි , මේ නිර්මාණ වල මැද පුරවන ගම් වර්ගය මොනවද ? කොහෙන්ද ගැණීමට පුලුවන් කියල කියන්න.
අවසරයි ස්වාමීන්වහන්ස..
ඒවට කියන්නේ එපොක්සි රෙසින්..Epoxy Resin
ඒත් හාඩ්වෙයාර් වල තියෙන එක නෙමෙයි..මේ වගේ ක්‍රාෆ්ට් වැඩ වලට ගන්න රෙසින් වෙනම තියෙනවා..
ඒවා ක්‍රාෆ්ට් ශොප් වල තියෙනවා..ඔන්ලයින් ඕඩර් කරල ගෙදරටම ගෙන්නගන්නත් පුලුවන්..crystal clear resin for sale in srilanka.. කියල ටයිප් කරලා ගූගල් සර්ච් කරන්න..ඩරාස් එකෙත් තියෙනවා..මෙතන මම පාවිච්චිකරන්නේ Crystal clear resin..හයිවුනාට පස්සේ වීදුරු කැටයක් වගේ විනිවිද පේනවා..
සාමාන්‍යයෙන් බෝතල් දෙකක කොටස් දෙකක් විදිහට එන්නේ..ඒක මිශ්‍ර කරන අනුපාතය ඒ බෝතල් වලම සදහන් කරල තියෙනවා..1:2 අනුපාතය හෝ 1:1 අනුපාතය වෙන්න පුලුවන්..ඒ විස්තර බෝතල් වලම සදහන් කරල තියෙනවා..මිශ්‍ර කරාට පස්සේ විනාඩි 15කට අඩු කාලයකදී පාවිච්චි කරන්න ඕන..නැත්නම් හයි වෙන්න පටන් ගන්නවා.මිශ්‍රණය කලවම් කරද්දි තේ හදනවා වගේ වේගෙන් කලවම් කරොත් වායු බුබුලු වැඩි වෙලා ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්..හරියටම රෙසින් කලවම් කරන හැටි මේ වීඩියෝ එකෙන් බලන්න.
th-cam.com/video/jL7rq3UVQqw/w-d-xo.html
පාට වර්ගත් වෙනම ගන්න තියෙනවා..ඒවට කියන්නේ පිග්මන්ට්ස් Pigments කියල..ඔයාගේ රෙසින් මිශ්‍රණයට බින්දුවක් දෙකක් දැම්මම ඇති.
කලින් සදහන් කරපු විදිහට ඔන්ලයින් ඕඩර් කරල ගෙන්නගන්න පුලුවන්.
ඔය නිල් පාට දිලිසෙන වගේ එක මෙටලික් පිග්මන්ට් එකක්..metallic pigments
කොල්පාට පිග්මන්ට් එක විනිවිද පේන ජාතියේ එකක්..transparent pigments ..
Resin සාමාන්‍යයෙන් මිලිලීටර් 150ක් රුපියල් අටසීයකට අඩු වෙයි..
පිග්මන්ට්ස් මිලිලීටර් 10ක් සාමාන්‍යයෙන් රුපියල් හාරසීයකට අඩු වෙයි..
Mama langa thiyenne p100,400,1000,2000 athine?
ඇතිi..😊 1000න් ටිකක් වැඩිපුර මදින්න
What kind of blade are you using on that coping saw
Spiral blade.
Ara demma blue colour liquid eka mokkd.. Resin powder walin hadaganne khomda
ඒවට කියන්නේ එපොක්සි රෙසින්..Epoxy Resin
ඒත් හාඩ්වෙයාර් වල තියෙන එක නෙමෙයි..මේ වගේ ක්‍රාෆ්ට් වැඩ වලට ගන්න රෙසින් වෙනම තියෙනවා..
ඒවා ක්‍රාෆ්ට් ශොප් වල තියෙනවා..ඔන්ලයින් ඕඩර් කරල ගෙදරටම ගෙන්නගන්නත් පුලුවන්..මෙතන මම පාවිච්චිකරන්නේ Crystal clear resin..හයිවුනාට පස්සේ වීදුරු කැටයක් වගේ විනිවිද පේනවා..
සාමාන්‍යයෙන් බෝතල් දෙකක කොටස් දෙකක් විදිහට එන්නේ..ඒක මිශ්‍ර කරන අනුපාතය ඒ බෝතල් වලම සදහන් කරල තියෙනවා..1:2 අනුපාතය හෝ 1:1 අනුපාතය වෙන්න පුලුවන්..ඒ විස්තර බෝතල් වලම සදහන් කරල තියෙනවා..
පාට වර්ගත් වෙනම ගන්න තියෙනවා..ඒවට කියන්නේ පිග්මන්ට්ස් Pigments කියල..ඔයාගේ රෙසින් මිශ්‍රණයට බින්දුවක් දෙකක් දැම්මම ඇති.
කලින් සදහන් කරපු විදිහට ඔන්ලයින් ඕඩර් කරල ගෙන්නගන්න පුලුවන්.
ඔය නිල් පාට දිලිසෙන වගේ එක මෙටලික් පිග්මන්ට් එකක්..metallic pigments
කොල්පාට පිග්මන්ට් එක විනිවිද පේන ජාතියේ එකක්..transparent pigments .
Nice
Thank you..😊
Where to buy resin and what is the rate of the resin ?
From local craft shops or you can order online.
Crystal clear resin - Approximately 2.5$ for 100g
Dear where i will get this type drill and axo blades with frame what is its orginal names
Thank you..😊
1.Flexible drill shaft - Extension for drill machine..
2.Corping saw / Jewellers saw
Do a web search for the item ( Online shopping )
Sir what is blue liqvea
Crystal clear resin + Metallic blue pigment
Godak wela yanawada hill wenna?
Athin hil karana nisa tikak wela yanawa..godak wela yanne na.
Mekata spiral blades ma oneda?
Spiral blade එකෙන් ලේසියි..අනිත් එකෙන් කරනවනම් හිමීට කරන්න ඕන පොඩ්ඩ බැරිවුනොත් කැඩෙනවා.
Kiyanna uththara?
දුන්නා
Man resin dala dawas thunak thibba. Eeth weelune na. Tape eka galawaddi gam eka galawena
ඔයා රෙසින් එක මික්ස් කරන අනුපාතය නිවැරදි නොවුනම ඔහොම වෙනවා...හරිම අනුපාතයට මික්ස් කරන්න.
අනිත් කාරනය..ඔයා හොදටම මික්ස් කරන්නත් ඕනා.
Superb
Thank you..😊
Mekata gaana polish eka mkdd
Polish ganne ne.katta hodata sinidu wenakan welikadadasi walin madala, eeta passe Brasso tikak dala atullanna.video eke karana widihta
Sir Can you tell what material you have inserted in the made steel by cuting
Coping saw + Spiral blade
Keytag walata Dana oya pata pata cream ekata kiyana nama mokkda
ඒවට කියන්නේ එපොක්සි රෙසින්..Epoxy Resin
ඒත් හාඩ්වෙයාර් වල තියෙන එක නෙමෙයි..මේ වගේ ක්‍රාෆ්ට් වැඩ වලට ගන්න රෙසින් වෙනම තියෙනවා..
ඒවා ක්‍රාෆ්ට් ශොප් වල තියෙනවා..ඔන්ලයින් ඕඩර් කරල ගෙදරටම ගෙන්නගන්නත් පුලුවන්..crystal clear resin for sale in srilanka.. කියල ටයිප් කරලා ගූගල් සර්ච් කරන්න..ඩරාස් එකෙත් තියෙනවා..මෙතන මම පාවිච්චිකරන්නේ Crystal clear resin..හයිවුනාට පස්සේ වීදුරු කැටයක් වගේ විනිවිද පේනවා..
සාමාන්‍යයෙන් බෝතල් දෙකක කොටස් දෙකක් විදිහට එන්නේ..ඒක මිශ්‍ර කරන අනුපාතය ඒ බෝතල් වලම සදහන් කරල තියෙනවා..1:2 අනුපාතය හෝ 1:1 අනුපාතය වෙන්න පුලුවන්..ඒ විස්තර බෝතල් වලම සදහන් කරල තියෙනවා..මිශ්‍ර කරාට පස්සේ විනාඩි 15කට අඩු කාලයකදී පාවිච්චි කරන්න ඕන..නැත්නම් හයි වෙන්න පටන් ගන්නවා.මිශ්‍රණය කලවම් කරද්දි තේ හදනවා වගේ වේගෙන් කලවම් කරොත් වායු බුබුලු වැඩි වෙලා ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්..හරියටම රෙසින් කලවම් කරන හැටි මේ වීඩියෝ එකෙන් බලන්න.
th-cam.com/video/jL7rq3UVQqw/w-d-xo.html
පාට වර්ගත් වෙනම ගන්න තියෙනවා..ඒවට කියන්නේ පිග්මන්ට්ස් Pigments කියල..ඔයාගේ රෙසින් මිශ්‍රණයට බින්දුවක් දෙකක් දැම්මම ඇති.
කලින් සදහන් කරපු විදිහට ඔන්ලයින් ඕඩර් කරල ගෙන්නගන්න පුලුවන්.
ඔය නිල් පාට දිලිසෙන වගේ එක මෙටලික් පිග්මන්ට් එකක්..metallic pigments
@@CavemanCrafts ewa gananda
ඩරාස් එකේ බලන්න..අයිඩියා එකක් ගන්න පුලුවන් ගාන ගැන
Sir ano ano po mga gamit nyo dyan at san pidi makabili?
1. Mini drill machine (easy to use) / Mini hand drill or
Flexible drill shaft - Extension for drill machine..
2. 1mm or 2mm drill bit.
3. Coping saw
4. Coping saw blades (Spiral blades / Standard blades)
5. Small needle file set
Do a web search for the items ( Online shopping )
මොනවාද ඒ රුපයට දන්නේ නිල්පාට
ඒවට කියන්නේ එපොක්සි රෙසින්..Epoxy Resin
ඒත් හාඩ්වෙයාර් වල තියෙන එක නෙමෙයි..මේ වගේ ක්‍රාෆ්ට් වැඩ වලට ගන්න රෙසින් වෙනම තියෙනවා..
ඒවා ක්‍රාෆ්ට් ශොප් වල තියෙනවා..ඔන්ලයින් ඕඩර් කරල ගෙදරටම ගෙන්නගන්නත් පුලුවන්..crystal clear resin for sale in srilanka.. කියල ටයිප් කරලා ගූගල් සර්ච් කරන්න...මෙතන මම පාවිච්චිකරන්නේ Crystal clear resin..හයිවුනාට පස්සේ වීදුරු කැටයක් වගේ විනිවිද පේනවා..
සාමාන්‍යයෙන් බෝතල් දෙකක කොටස් දෙකක් විදිහට එන්නේ..ඒක මිශ්‍ර කරන අනුපාතය ඒ බෝතල් වලම සදහන් කරල තියෙනවා..1:2 අනුපාතය හෝ 1:1 අනුපාතය වෙන්න පුලුවන්..ඒ විස්තර බෝතල් වලම සදහන් කරල තියෙනවා..මිශ්‍ර කරාට පස්සේ විනාඩි 15කට අඩු කාලයකදී පාවිච්චි කරන්න ඕන..නැත්නම් හයි වෙන්න පටන් ගන්නවා.මිශ්‍රණය කලවම් කරද්දි තේ හදනවා වගේ වේගෙන් කලවම් කරොත් වායු බුබුලු වැඩි වෙලා ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්..හරියටම රෙසින් කලවම් කරන හැටි මේ වීඩියෝ එකෙන් බලන්න.
th-cam.com/video/jL7rq3UVQqw/w-d-xo.html
Half round neddle file ekak onemada?
එහෙම ඕන නෑ..තියෙන එකෙන් වැඩේ හිමීට කරගන්න..
Tape eka galawala ne madinne?
Ow..😊
Pls advice.how to make a chemicale
Choose crystal clear craft resin for best results.
th-cam.com/video/jL7rq3UVQqw/w-d-xo.html
Coping saw ekaka gaana kiyada?
සාමාන්‍ය එකක් Rs 1500 - 2500 අතර වෙයි
amigo q lindura , qces ese likido seleste q le echo amigo
Crystal clear resin + Metallic blue pigment
@@CavemanCrafts gracias mano bendiciones
Thank you..😊
Me drwanaya hada gnne kohomda
ඒවට කියන්නේ එපොක්සි රෙසින්..Epoxy Resin
ඒත් හාඩ්වෙයාර් වල තියෙන එක නෙමෙයි..මේ වගේ ක්‍රාෆ්ට් වැඩ වලට ගන්න රෙසින් වෙනම තියෙනවා..
ඒවා ක්‍රාෆ්ට් ශොප් වල තියෙනවා..ඔන්ලයින් ඕඩර් කරල ගෙදරටම ගෙන්නගන්නත් පුලුවන්..crystal clear resin for sale in srilanka.. කියල ටයිප් කරලා ගූගල් සර්ච් කරන්න..ඩරාස් එකෙත් තියෙනවා..මෙතන මම පාවිච්චිකරන්නේ Crystal clear resin..හයිවුනාට පස්සේ වීදුරු කැටයක් වගේ විනිවිද පේනවා..
සාමාන්‍යයෙන් බෝතල් දෙකක කොටස් දෙකක් විදිහට එන්නේ..ඒක මිශ්‍ර කරන අනුපාතය ඒ බෝතල් වලම සදහන් කරල තියෙනවා..1:2 අනුපාතය හෝ 1:1 අනුපාතය වෙන්න පුලුවන්..ඒ විස්තර බෝතල් වලම සදහන් කරල තියෙනවා..මිශ්‍ර කරාට පස්සේ විනාඩි 15කට අඩු කාලයකදී පාවිච්චි කරන්න ඕන..නැත්නම් හයි වෙන්න පටන් ගන්නවා.මිශ්‍රණය කලවම් කරද්දි තේ හදනවා වගේ වේගෙන් කලවම් කරොත් වායු බුබුලු වැඩි වෙලා ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්..හරියටම රෙසින් කලවම් කරන හැටි මේ වීඩියෝ එකෙන් බලන්න.
th-cam.com/video/jL7rq3UVQqw/w-d-xo.html
පාට වර්ගත් වෙනම ගන්න තියෙනවා..ඒවට කියන්නේ පිග්මන්ට්ස් Pigments කියල..ඔයාගේ රෙසින් මිශ්‍රණයට බින්දුවක් දෙකක් දැම්මම ඇති.
කලින් සදහන් කරපු විදිහට ඔන්ලයින් ඕඩර් කරල ගෙන්නගන්න පුලුවන්.
ඔය නිල් පාට දිලිසෙන වගේ එක මෙටලික් පිග්මන්ට් එකක්..metallic pigments
Nil patin monada damme
Crystal clear resin + Metallic blue pigment
What the name of that glue your using??
Crystal clear resin
Pata hadaganne kohomada??
ඒවට කියන්නේ එපොක්සි රෙසින්..Epoxy Resin
ඒත් හාඩ්වෙයාර් වල තියෙන එක නෙමෙයි..මේ වගේ ක්‍රාෆ්ට් වැඩ වලට ගන්න රෙසින් වෙනම තියෙනවා..
ඒවා ක්‍රාෆ්ට් ශොප් වල තියෙනවා..ඔන්ලයින් ඕඩර් කරල ගෙදරටම ගෙන්නගන්නත් පුලුවන්..මෙතන මම පාවිච්චිකරන්නේ Crystal clear resin..හයිවුනාට පස්සේ වීදුරු කැටයක් වගේ විනිවිද පේනවා..
සාමාන්‍යයෙන් බෝතල් දෙකක කොටස් දෙකක් විදිහට එන්නේ..ඒක මිශ්‍ර කරන අනුපාතය ඒ බෝතල් වලම සදහන් කරල තියෙනවා..1:2 අනුපාතය හෝ 1:1 අනුපාතය වෙන්න පුලුවන්..ඒ විස්තර බෝතල් වලම සදහන් කරල තියෙනවා..
පාට වර්ගත් වෙනම ගන්න තියෙනවා..ඒවට කියන්නේ පිග්මන්ට්ස් Pigments කියල..ඔයාගේ රෙසින් මිශ්‍රණයට බින්දුවක් දෙකක් දැම්මම ඇති.
කලින් සදහන් කරපු විදිහට ඔන්ලයින් ඕඩර් කරල ගෙන්නගන්න පුලුවන්.
ඔය නිල් පාට දිලිසෙන වගේ එක මෙටලික් පිග්මන්ට් එකක්..metallic pigments
කොල්පාට පිග්මන්ට් එක විනිවිද පේන ජාතියේ එකක්..transparent pigments ..
තේරුන් නැති තැනක් තියෙනවනම් අහන්න..
Koheda me shop eka thiyenne??pehedili karata thenks
ගූගල් කරල හොයාගන්න පුලුවන්..ගෙදරටම ඩිලිවරි කරගන්න
Brother what is the blue ite
Crystal clear resin + Metallic blue pigment
ඒවට කියන්නේ එපොක්සි රෙසින්..Epoxy Resin
ඒත් හාඩ්වෙයාර් වල තියෙන එක නෙමෙයි..මේ වගේ ක්‍රාෆ්ට් වැඩ වලට ගන්න රෙසින් වෙනම තියෙනවා..
ඒවා ක්‍රාෆ්ට් ශොප් වල තියෙනවා..ඔන්ලයින් ඕඩර් කරල ගෙදරටම ගෙන්නගන්නත් පුලුවන්..මෙතන මම පාවිච්චිකරන්නේ Crystal clear resin..හයිවුනාට පස්සේ වීදුරු කැටයක් වගේ විනිවිද පේනවා..
සාමාන්‍යයෙන් බෝතල් දෙකක කොටස් දෙකක් විදිහට එන්නේ..ඒක මිශ්‍ර කරන අනුපාතය ඒ බෝතල් වලම සදහන් කරල තියෙනවා..1:2 අනුපාතය හෝ 1:1 අනුපාතය වෙන්න පුලුවන්..ඒ විස්තර බෝතල් වලම සදහන් කරල තියෙනවා..
පාට වර්ගත් වෙනම ගන්න තියෙනවා..ඒවට කියන්නේ පිග්මන්ට්ස් Pigments කියල..ඔයාගේ රෙසින් මිශ්‍රණයට බින්දුවක් දෙකක් දැම්මම ඇති.
කලින් සදහන් කරපු විදිහට ඔන්ලයින් ඕඩර් කරල ගෙන්නගන්න පුලුවන්.
ඔය නිල් පාට දිලිසෙන වගේ එක මෙටලික් පිග්මන්ට් එකක්..metallic pigments
කොල්පාට පිග්මන්ට් එක විනිවිද පේන ජාතියේ එකක්..transparent pigments ..
Blue liquid name പറയുമോ
Crystal clear resin + Metallic blue pigment
❤
Thank you..❤😊
Recin ganne kohenda? Podi pramanayak Hanna puluwanda?
Online order krla gennagnna puluwan..300ml wage ganna puluwan.
Thanks
😊😊😊
Sir how much epoxy resin cost?
Crystal clear resin - Approximately 2.5$ for 100g
What is that blue liquid substance
Crystal clear resin + Metallic blue pigment
Thanks 4 your reply☺️
It is for sale?wht is the price?
Thank you..🙂
For now, they are not selling...definitely will inform you when they are..
Sir r u from Shri Lanka?
Yes..😊
Monada a madata dala.thiyenne
ඒවට කියන්නේ එපොක්සි රෙසින්.Epoxy Resin
ඒත් හාඩ්වෙයාර් වල තියෙන එක නෙමෙයි.මේ වගේ ක්‍රාෆ්ට් වැඩ වලට ගන්න රෙසින් වෙනම තියෙනවා.
ඒවා ක්‍රාෆ්ට් ශොප් වල තියෙනවා.මෙතන මම පාවිච්චිකරන්නේ Crystal clear resin..හයිවුනාට පස්සේ වීදුරු කැටයක් වගේ විනිවිද පේනවා.
සාමාන්‍යයෙන් බෝතල් දෙකක කොටස් දෙකක් විදිහට එන්නේ.ඒක මිශ්‍ර කරන අනුපාතය ඒ බෝතල් වලම සදහන් කරල තියෙනවා..1:2 අනුපාතය හෝ 1:1 අනුපාතය වෙන්න පුලුවන්.ඒ විස්තර බෝතල් වලම සදහන් කරල තියෙනවා.මිශ්‍ර කරාට පස්සේ විනාඩි 15කට අඩු කාලයකදී පාවිච්චි කරන්න ඕන.නැත්නම් හයි වෙන්න පටන් ගන්නවා.මිශ්‍රණය කලවම් කරද්දි තේ හදනවා වගේ වේගෙන් කලවම් කරොත් වායු බුබුලු වැඩි වෙලා ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්.හරියටම රෙසින් කලවම් කරන හැටි මේ වීඩියෝ එකෙන් බලන්න.
th-cam.com/video/jL7rq3UVQqw/w-d-xo.html
පාට වර්ගත් වෙනම ගන්න තියෙනවා.ඒවට කියන්නේ පිග්මන්ට්ස් Pigments කියල.ඔයාගේ රෙසින් මිශ්‍රණයට බින්දුවක් දෙකක් දැම්මම ඇති.
කලින් සදහන් කරපු විදිහට ඔන්ලයින් ඕඩර් කරල ගෙන්නගන්න පුලුවන්.
ඔය නිල් පාට දිලිසෙන වගේ එක මෙටලික් පිග්මන්ට් එකක්.metallic pigments
And what is the name of that luquid
Thank you ..😊
Crystal clear resin
මචන් ඒ නිල් පාට කෙමිකල්.එක කොහොමද.ගන්නේ නම මොකද්ද?
ඒවට කියන්නේ එපොක්සි රෙසින්..Epoxy Resin
ඒත් හාඩ්වෙයාර් වල තියෙන එක නෙමෙයි..මේ වගේ ක්‍රාෆ්ට් වැඩ වලට ගන්න රෙසින් වෙනම තියෙනවා..
ඒවා ක්‍රාෆ්ට් ශොප් වල තියෙනවා..ඔන්ලයින් ඕඩර් කරල ගෙදරටම ගෙන්නගන්නත් පුලුවන්..crystal clear resin for sale in srilanka.. කියල ටයිප් කරලා ගූගල් සර්ච් කරන්න...මෙතන මම පාවිච්චිකරන්නේ Crystal clear resin..හයිවුනාට පස්සේ වීදුරු කැටයක් වගේ විනිවිද පේනවා..
සාමාන්‍යයෙන් බෝතල් දෙකක කොටස් දෙකක් විදිහට එන්නේ..ඒක මිශ්‍ර කරන අනුපාතය ඒ බෝතල් වලම සදහන් කරල තියෙනවා..1:2 අනුපාතය හෝ 1:1 අනුපාතය වෙන්න පුලුවන්..ඒ විස්තර බෝතල් වලම සදහන් කරල තියෙනවා..මිශ්‍ර කරාට පස්සේ විනාඩි 15කට අඩු කාලයකදී පාවිච්චි කරන්න ඕන..නැත්නම් හයි වෙන්න පටන් ගන්නවා.මිශ්‍රණය කලවම් කරද්දි තේ හදනවා වගේ වේගෙන් කලවම් කරොත් වායු බුබුලු වැඩි වෙලා ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්..හරියටම රෙසින් කලවම් කරන හැටි මේ වීඩියෝ එකෙන් බලන්න.
th-cam.com/video/jL7rq3UVQqw/w-d-xo.html
පාට වර්ගත් වෙනම ගන්න තියෙනවා..ඒවට කියන්නේ පිග්මන්ට්ස් Pigments කියල..ඔයාගේ රෙසින් මිශ්‍රණයට බින්දුවක් දෙකක් දැම්මම ඇති.
කලින් සදහන් කරපු විදිහට ඔන්ලයින් ඕඩර් කරල ගෙන්නගන්න පුලුවන්.
ඔය නිල් පාට දිලිසෙන වගේ එක මෙටලික් පිග්මන්ට් එකක්..metallic pigments
Please list your tools for me
1. Mini drill machine (easy to use) / Mini hand drill or
Flexible drill shaft - Extension for drill machine..
2. 1mm or 2mm drill bit.
3. Coping saw
4. Coping saw blades (Spiral blades / Standard blades)
5. Small needle file set (including half round needle file)
Do a web search for the items ( Online shopping )
Oya kapana eke nama mokakda
Coping saw / Jewellers saw
How can I buy your products?
Thank you..🙂
For now, they are not selling...definitely will inform you when they are..
What's the cutting tool called?
Coping saw + Spiral blade
@@CavemanCrafts thankyou
😊
නිල් පාට මොනවද
ඒවට කියන්නේ එපොක්සි රෙසින්..Epoxy Resin
ඒත් හාඩ්වෙයාර් වල තියෙන එක නෙමෙයි..මේ වගේ ක්‍රාෆ්ට් වැඩ වලට ගන්න රෙසින් වෙනම තියෙනවා..
ඒවා ක්‍රාෆ්ට් ශොප් වල තියෙනවා..ඔන්ලයින් ඕඩර් කරල ගෙදරටම ගෙන්නගන්නත් පුලුවන්..crystal clear resin for sale in srilanka.. කියල ටයිප් කරලා ගූගල් සර්ච් කරන්න...මෙතන මම පාවිච්චිකරන්නේ Crystal clear resin..හයිවුනාට පස්සේ වීදුරු කැටයක් වගේ විනිවිද පේනවා..
සාමාන්‍යයෙන් බෝතල් දෙකක කොටස් දෙකක් විදිහට එන්නේ..ඒක මිශ්‍ර කරන අනුපාතය ඒ බෝතල් වලම සදහන් කරල තියෙනවා..1:2 අනුපාතය හෝ 1:1 අනුපාතය වෙන්න පුලුවන්..ඒ විස්තර බෝතල් වලම සදහන් කරල තියෙනවා..මිශ්‍ර කරාට පස්සේ විනාඩි 15කට අඩු කාලයකදී පාවිච්චි කරන්න ඕන..නැත්නම් හයි වෙන්න පටන් ගන්නවා.මිශ්‍රණය කලවම් කරද්දි තේ හදනවා වගේ වේගෙන් කලවම් කරොත් වායු බුබුලු වැඩි වෙලා ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්..හරියටම රෙසින් කලවම් කරන හැටි මේ වීඩියෝ එකෙන් බලන්න.
th-cam.com/video/jL7rq3UVQqw/w-d-xo.html
පාට වර්ගත් වෙනම ගන්න තියෙනවා..ඒවට කියන්නේ පිග්මන්ට්ස් Pigments කියල..ඔයාගේ රෙසින් මිශ්‍රණයට බින්දුවක් දෙකක් දැම්මම ඇති.
කලින් සදහන් කරපු විදිහට ඔන්ලයින් ඕඩර් කරල ගෙන්නගන්න පුලුවන්.
ඔය නිල් පාට දිලිසෙන වගේ එක මෙටලික් පිග්මන්ට් එකක්..metallic pigments
,👍
Thank you..😊
මොනාද ඒ නිල් පාට දන්නේ
ඒවට කියන්නේ එපොක්සි රෙසින්..Epoxy Resin
ඒත් හාඩ්වෙයාර් වල තියෙන එක නෙමෙයි..මේ වගේ ක්‍රාෆ්ට් වැඩ වලට ගන්න රෙසින් වෙනම තියෙනවා..
ඒවා ක්‍රාෆ්ට් ශොප් වල තියෙනවා..ඔන්ලයින් ඕඩර් කරල ගෙදරටම ගෙන්නගන්නත් පුලුවන්..මෙතන මම පාවිච්චිකරන්නේ Crystal clear resin..හයිවුනාට පස්සේ වීදුරු කැටයක් වගේ විනිවිද පේනවා..
සාමාන්‍යයෙන් බෝතල් දෙකක කොටස් දෙකක් විදිහට එන්නේ..ඒක මිශ්‍ර කරන අනුපාතය ඒ බෝතල් වලම සදහන් කරල තියෙනවා..1:2 අනුපාතය හෝ 1:1 අනුපාතය වෙන්න පුලුවන්..ඒ විස්තර බෝතල් වලම සදහන් කරල තියෙනවා..
පාට වර්ගත් වෙනම ගන්න තියෙනවා..ඒවට කියන්නේ පිග්මන්ට්ස් Pigments කියල..ඔයාගේ රෙසින් මිශ්‍රණයට බින්දුවක් දෙකක් දැම්මම ඇති.
කලින් සදහන් කරපු විදිහට ඔන්ලයින් ඕඩර් කරල ගෙන්නගන්න පුලුවන්.
ඔය නිල් පාට දිලිසෙන වගේ එක මෙටලික් පිග්මන්ට් එකක්..metallic pigments
කොල්පාට පිග්මන්ට් එක විනිවිද පේන ජාතියේ එකක්..transparent pigments ..
Thank you
❤❤@@CavemanCrafts
Thank you..😊
Ekak kiyada
විකුනන්නේ නැහැනේ..😊
How to sale
I do not sell them..😊
හිඩැස් පිරවීමට මොනවද ගන්නෙ
ඒවට කියන්නේ එපොක්සි රෙසින්..Epoxy Resin
ඒත් හාඩ්වෙයාර් වල තියෙන එක නෙමෙයි..මේ වගේ ක්‍රාෆ්ට් වැඩ වලට ගන්න රෙසින් වෙනම තියෙනවා..
ඒවා ක්‍රාෆ්ට් ශොප් වල තියෙනවා..ඔන්ලයින් ඕඩර් කරල ගෙදරටම ගෙන්නගන්නත් පුලුවන්..crystal clear resin for sale in srilanka.. කියල ටයිප් කරලා ගූගල් සර්ච් කරන්න...මෙතන මම පාවිච්චිකරන්නේ Crystal clear resin..හයිවුනාට පස්සේ වීදුරු කැටයක් වගේ විනිවිද පේනවා..
සාමාන්‍යයෙන් බෝතල් දෙකක කොටස් දෙකක් විදිහට එන්නේ..ඒක මිශ්‍ර කරන අනුපාතය ඒ බෝතල් වලම සදහන් කරල තියෙනවා..1:2 අනුපාතය හෝ 1:1 අනුපාතය වෙන්න පුලුවන්..ඒ විස්තර බෝතල් වලම සදහන් කරල තියෙනවා..මිශ්‍ර කරාට පස්සේ විනාඩි 15කට අඩු කාලයකදී පාවිච්චි කරන්න ඕන..නැත්නම් හයි වෙන්න පටන් ගන්නවා.මිශ්‍රණය කලවම් කරද්දි තේ හදනවා වගේ වේගෙන් කලවම් කරොත් වායු බුබුලු වැඩි වෙලා ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්..හරියටම රෙසින් කලවම් කරන හැටි මේ වීඩියෝ එකෙන් බලන්න.
th-cam.com/video/jL7rq3UVQqw/w-d-xo.html
පාට වර්ගත් වෙනම ගන්න තියෙනවා..ඒවට කියන්නේ පිග්මන්ට්ස් Pigments කියල..ඔයාගේ රෙසින් මිශ්‍රණයට බින්දුවක් දෙකක් දැම්මම ඇති.
කලින් සදහන් කරපු විදිහට ඔන්ලයින් ඕඩර් කරල ගෙන්නගන්න පුලුවන්.
ඔය නිල් පාට දිලිසෙන වගේ එක මෙටලික් පිග්මන්ට් එකක්..metallic pigments
Kolaba avata koheda ganna tiyenne denuvat kalata bohoma stutiyi
එහෙම තැනක් නම් දන්නේ නෑ..ඔන්ලයින් ඕඩර් කරල තමයි ගෙන්නන්නේ..fb එකෙත් ගොඩක් කට්ටිය විකුණනවා..සර්ච් කරල බලන්න..
Aliexpress එකෙන් නම් අඩුවටම ගන්න පුලුවන්
Hay
😃
Oya saw eka kohomada ganne ?
Online order krnna puluwan..Daraz/Ebay/Aliexpress ...
Nama mkdda eke
@@gamershub1562 Coping saw / Jewellers saw
මොනවද ඔය නිල්පාට දාන්නෙ😢
ඒවට කියන්නේ එපොක්සි රෙසින්.Epoxy Resin
ඒත් හාඩ්වෙයාර් වල තියෙන එක නෙමෙයි.මේ වගේ ක්‍රාෆ්ට් වැඩ වලට ගන්න රෙසින් වෙනම තියෙනවා.
ඒවා ක්‍රාෆ්ට් ශොප් වල තියෙනවා.මෙතන මම පාවිච්චිකරන්නේ Crystal clear resin..හයිවුනාට පස්සේ වීදුරු කැටයක් වගේ විනිවිද පේනවා.
සාමාන්‍යයෙන් බෝතල් දෙකක කොටස් දෙකක් විදිහට එන්නේ.ඒක මිශ්‍ර කරන අනුපාතය ඒ බෝතල් වලම සදහන් කරල තියෙනවා..1:2 අනුපාතය හෝ 1:1 අනුපාතය වෙන්න පුලුවන්.ඒ විස්තර බෝතල් වලම සදහන් කරල තියෙනවා.මිශ්‍ර කරාට පස්සේ විනාඩි 15කට අඩු කාලයකදී පාවිච්චි කරන්න ඕන.නැත්නම් හයි වෙන්න පටන් ගන්නවා.මිශ්‍රණය කලවම් කරද්දි තේ හදනවා වගේ වේගෙන් කලවම් කරොත් වායු බුබුලු වැඩි වෙලා ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්.හරියටම රෙසින් කලවම් කරන හැටි මේ වීඩියෝ එකෙන් බලන්න.
th-cam.com/video/jL7rq3UVQqw/w-d-xo.html
පාට වර්ගත් වෙනම ගන්න තියෙනවා.ඒවට කියන්නේ පිග්මන්ට්ස් Pigments කියල.ඔයාගේ රෙසින් මිශ්‍රණයට බින්දුවක් දෙකක් දැම්මම ඇති.
ඔය නිල් පාට දිලිසෙන වගේ එක මෙටලික් පිග්මන්ට් එකක්.metallic pigments
කොල පාට එක transperant pigment එකක්.
Me ekak kiyada
Thank you..wikunanne naha ne..😊
ඒ මැද්දට දාන්නේ මොනාද
ඒවට කියන්නේ එපොක්සි රෙසින්..Epoxy Resin
ඒත් හාඩ්වෙයාර් වල තියෙන එක නෙමෙයි..මේ වගේ ක්‍රාෆ්ට් වැඩ වලට ගන්න රෙසින් වෙනම තියෙනවා..
ඒවා ක්‍රාෆ්ට් ශොප් වල තියෙනවා..ඔන්ලයින් ඕඩර් කරල ගෙදරටම ගෙන්නගන්නත් පුලුවන්..මෙතන මම පාවිච්චිකරන්නේ Crystal clear resin..හයිවුනාට පස්සේ වීදුරු කැටයක් වගේ විනිවිද පේනවා..
සාමාන්‍යයෙන් බෝතල් දෙකක කොටස් දෙකක් විදිහට එන්නේ..ඒක මිශ්‍ර කරන අනුපාතය ඒ බෝතල් වලම සදහන් කරල තියෙනවා..1:2 අනුපාතය හෝ 1:1 අනුපාතය වෙන්න පුලුවන්..ඒ විස්තර බෝතල් වලම සදහන් කරල තියෙනවා..
පාට වර්ගත් වෙනම ගන්න තියෙනවා..ඒවට කියන්නේ පිග්මන්ට්ස් Pigments කියල..ඔයාගේ රෙසින් මිශ්‍රණයට බින්දුවක් දෙකක් දැම්මම ඇති.
කලින් සදහන් කරපු විදිහට ඔන්ලයින් ඕඩර් කරල ගෙන්නගන්න පුලුවන්.
ඔය නිල් පාට දිලිසෙන වගේ එක මෙටලික් පිග්මන්ට් එකක්..metallic pigments
කොල්පාට පිග්මන්ට් එක විනිවිද පේන ජාතියේ එකක්..transparent pigments ..
කීයක් වෙනවද ඔවා
යාළුවේ කියන්න කො
Resin සාමාන්‍යයෙන් මිලිලීටර් 150ක් රුපියල් අටසීයකට අඩු වෙයි..
පිග්මන්ට්ස් මිලිලීටර් 10ක් සාමාන්‍යයෙන් රුපියල් හාරසීයකට අඩු වෙයි..
ඔයා ගාව තියනවද
p600 sandpaper eka nathi wunata kamak nadda?
P600 ම ඕන නෑ..ලගින් යන එකක් පුලුවන්නම් ගන්න බලන්න.නැත්නම් P1000න් ගොඩක් වෙලා මදින්න වෙයි.සිනිදු වෙනකම්