ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Pol katu walin nirmana krnna supiri...Niyamai👍
බොහොම ස්තූතී.
Tanks for sharing your fantastic idea 👍 you are a genius, it's really amazing 👌👍
Thank you. 🤝🤝🤝
man you deserve an award...
Thank you. .. .. ..
සුපිරි.. මෙක පොඩි dc මෝටරයක් දාල පොඩියට හදලා දාන්න..
හදමු. 🤝
සුපිරි ගොඩක් වටින විඩියො එකක් 🔥
බොහෝම ස්තූතී.
Niyamai 👍👍👍
නියමයි ඒක
ගොඩාක් වටිනවා ඔබ තුමාට ගොඩාක් පින් මමත් මේකක් හදන්න හිටියේ
@@MadeByFisha පොල්කටු කපන කියතක් ගන්න තියෙන්නේ කොහෙද අයියා
වීඩියෝ එකේ මම දාල ඇති. මම ගත්තෙ එයාගෙන්.
ලෑල්ලක් කපන්න පුලුවන් උපරිම ගනකම කීයද ? වැඩේ සුපිරි
මේ පොඩි තලනෙ. ඒ නිසා 1/2cm වගේ කපන්න පුලුවන්
WoooooooooW . Nice work bro ♥️
Thank you.
Good job ❤
Thank you. 🤝👍
😊MERCI...SUPERBE projet !!!
Wow very Beautiful
උත්කුස්ටයි.........💪💚💛💛😍
👍👍👍🤝🤝🤝
Good work bro thanks 👍👍👍
ජයමවේවා
Excelent!!!Congratulations!!!
Nice👌🏼👌🏼❤️❤️
වීඩියෝ එක පට්ට පුලුවන්නන් කටින් පැහැදිලි කරානම් තව වටිනවා ❤️🔥👍
Apita okak gannawanam kiyak wenawada??
විකුනන්න නෑනෙ
Mewage ekak hadala denna puluwanda
බොහෝම ස්තූතී. අපි බලමු ඉදිරිය...
Good miladi ganna puluwanda
එහෙම නෑනෙ.
Mekata set karana moter eka mokakda
මේක ෆෑන් මෝටරයක්
Superb❤️😊
Niyamai brother patta
Ganna one koheda thiyenne
එකම එකයි හැදුවෙ. විකුනන්න නැත.
Mehema ekak Adala denna barida
ඔයත් උත්සහ කරල බලන්න.
Man laga Oka hadapu ekak tiynawa eka vikunanawa
likapana thalatiyeda
මගෙ ලග නම් නෑ. මමත් ගෙන්න ගත්ත් ඔන්ලයින්. පොඩ්ඩක් හොයල බලන්න. හොයාගන්න පුලුවන්
ඔය දාන තලේ නම මොකද්ද කොහොමද හාඩ්වෙයාර් එකෙන් ඉල්ලන්න ඕනෙ
Scroll saw blade.හාඩ්වෙයාර් වල තියේද දන්නෙ නෑ. මම ගත්තෙ පෙට්ටගම .lk එකෙන්.
Agal dek li kapanna puluwanda
අගල් දෙකක් කපන්න නම් මේවායින් බෑ. ඒවා කපන්න ලොකු මැෂින් එකක් ඕනෙ වෙයි. වඩු බාස්ල ලග තියෙන එකක්.
Apita ekak ganna barida
එකයි නේ හැදුවෙ.
Kiyath thalayak kiyak wenawada
ලොකු ගානක් වෙන්නෙ නෑ. මේ තල 10ක් රු.54ක් වගේ ඒ දවස් වල දැන් නම් ටිකක් වැඩි ඇති.
Me mashin hadala vikunanne nadda
විකුනන්න නම් හැදුවෙ නෑ.
thank you. keep it up ❤❤❤
Supiri machan ❤❤❤
Bagus banget alat ini
🤝
Apita me ekak hadala genna ganna berida
මට දැනට නම් තව හදන්න විදිහක් නෑ. වඩු බාස් කෙනෙක්ට පෙන්නල අහල බලන්න.
Man laga hadapu ekak tiynawa man eka vikunanawa
Meka fan motor ekak neda
ඔව්.
Miladi gatha hakida?
මිලදී ගන්න නම් නෑ. 🤝
Kiyath thalaya mokakda
පොඩි තල තියනව. ගූගල් එකේ scroll saw blade කියල ගහල බලන්න
Mata ekak hathala thendapuluwantha?
ඔයා කොහෙද.
Man laga hadapu ekak tiynawa eka vikunanawa
Supiri wedak👍👍💪
බොහෝම ස්තූතී
ඔය පොල්කටු කපන කියත් වලට එන තල නේද හයිය අඩුයි පරිස්සමෙන් වැඩ කරන්න ඕන
ඔව් මේ හීනිම ඒවද කොහෙද. තව මහත ඒව තියනව නේද.
@@MadeByFisha thiyenawa athi mn hariytama danne na.yakada kapana kiyath pati ewath hodai
ඔව්. යකඩ කපන්න අපි සාමාන්‍යයෙන් ගන්න ඒව වලින් හැඩ කපන්න බෑ.
Excelente!!!Felicitaciones!!!😂😂😂😂😂😂😂😂😂😂
Moter ekak mokakda?
ෆැන් මෝටරයක්.
තලේ හයි කරන කෑලි කොහෙන්ද හොයා ගන්නෙ?
හාඩ්වෙයාර් වල තියෙන්නෙ වයර් හයි කරන කෑලි ජාතියක්. මට නම මතක නෑ. ප්ලාස්ටික් එකක් ඇතුලෙ ඕවා තියෙන්නෙ. ඇන දෙක ගලවල ගන්න ඕනේ. දිගට පේලියක් තියෙන්නෙ. තලේට හරියන සයිස් එකකින් ගන්න ඕනෙ. ගොඩක් සයිස් තියනව.
www.google.com/imgres?imgurl=https%3A%2F%2Fcf.shopee.com.my%2Ffile%2F3c9af5acb412ba5a1e7e6a891ea2cdb7&imgrefurl=https%3A%2F%2Fshopee.com.my%2F-READY-STOCK-5A-10A-20A-PVC-ELECTRICAL-WIRE-CONNECTOR-SAMBUNG-WIRE-i.256712613.6332440628&tbnid=gQx5DbVKN417xM&vet=1&docid=iEX78IiFV0mteM&w=800&h=800&hl=en-GB&source=sh%2Fx%2Fim මේකේ බලන්න. මේ තියෙන්නෙ ඒවා.
කනේක්ටර් කියලා ඉල්ලන්න
තලයක් ගන්න තැනක් කියන්න.
Fb එකේ පොඩ්ඩක් හොයල් බලන්න. මම ගත්තු තැන නම්බරේ වීඩියෝ එකේ දාල තියනව. එතන දැන් තියනවද දන්නෙ නෑ.
li kapanna barida
ලී කපන්න පුලුවන් තල තියනව. ඒකට හරියන්න හදන්න ඕනෙ.
lik apna tala nadda oyaghawa
Kohomada hdanne
මගෙ ලග තල නෑ. මම ගෙන්න ගත්ත නම්බරේ ඔය දාල තියෙන්නෙ
ලොකු වෙනස් කමක් නෑ. ලොකු තලයක් හයි කරන්න ඉඩ විතරයි ඕනෙ
මරු
බොහෝම ස්තූතී. 🤝
මේ අරං තියෙන මෝටර් එක මොකට එන එකක්ද..
ෆෑන් මෝටරයක්.
Supiri
Drum set ekak hadamu
👍👍🤝
Don't you know that rubbing 2 wood each other makes fire ? 🔥
You are correct.
Salli walata ganna tiyenawa da
එහෙම නම් නෑ.
Kiyath pati kohenda
මම ගෙන්න ගත්තු නම්බරය දාල තියෙන්නෙ.
Ewnnko
Spin eka
076 3302572 මේ එයාගෙ
Moter eka mokadda saho
likapanna puluwanda
ලී කපන්න පුලුවන් ලොකු තලයක් දාන්න ඕනෙ. උඩ ස්ප්‍රින් එක තද එකක් දාන්න ඕනෙ. මෝටරේට තල්ලුවක් දාන්න වෙනව හැබැයි.
Mokakda me motar warge
ෆෑන් එකක මෝටරයක්.
ඔය තලේ මොකක්ද
Scroll saw blade කියන තල.
කියත් තලයේ ගේජ් එක කීයද ?
0.5mm වගේ ඇති.
එකක් හදලා දෙන්න බැද මුදලකට.
🤔
Size of blade?
දිගවීඩියෝ එකේ දාලතියෙන්නෙ
very good
Thank you👍
Ekak hadala dennawada salli dennam
ඔබත් උත්සහ කර බලන්න.
Oya තලයට kiyana nama මොකක්ද
Scroll saw blade කියල කියන්නෙ. ජුවලරි සෝ බ්ලේඩ්. කියලත් තියනව ගොඩාක්ම හීනි ඒව.
මහත්මයා මම ගත්තෙ රෙදි මහන මැෂින් එකක මොටරයක් ඒක අවුලක් නැති වෙයි නෙද😢
ඒක පොඩ්ඩක් වේගෙන් දුවනව. අවුලක් නැති වෙයි.
මේ මෝටරය ගන්න තියෙන්නේ කොහෙද
Mekak hadala denna berida salli dennam
Man laga tiynawa hadapu ekak eka vikunanawa
Tawa me wage supiri dewal one
Terinspirasi ok juga tapi mao tanya apa dinamo kipas angin
🤝👍
Terima Kasih udah berbagi ilmu berguna Maap saya tanya soalnya saya buat pake dinamo kipas dia jalan naik turun bagus tapi begitu digunakan benda menyentuh gergaji dinamo berhenti berputar mungkin saya kurang cermat
@@MadeByFishaterimakasih
English plz.
👍👍👍
👍👍👍👍
Spin cohena
?
මේක හදගන්න පුලුවන්ද
මේ වෙලාවෙ නම් ටිකක් අමාරුයි.
සහෝදරයා මේ වගේ නිර්මාණ කරන්න දැනුම ගත්තෙ කොහොමද?මම උසස් පෙළ සිසුවෙක්.
මම පොඩි කාලෙ ඉදම්ම මෙහෙම ඒවා හදනව. පොඩිකාලෙ ඉදම්ම මට ඕනෙ මොකක් හරි වැඩකරන විදිහ, හදල තියන විදිහ වගේ ඒවා දැනගන්න. දැනුම ගත්තු තැනක් කියල එහෙම නෑ. හිතලම තමයි ගොඩක් ඒවා හදන්නෙ.
😁
ඔය ඇස්ලො බෙඩ් එකෙ නම මොකක්ද
බ්ලේඩ් එකේද? එහෙම නමක් නම් දන්නෙ නෑ. වීඩියෝ එකේ දාලා තියෙන්නෙ ෆෝන් නම්බරයක් එයාගෙන් ගත්තෙ.
@@MadeByFisha ඔව් ..
මේ එකක් හදලා දෙන්න බැරිද. අපි ගන්නම්
මේ වෙලාවෙ නම් ටිකක් අමාරුයි
Price ?
I am only showing how to design such machines. Not a doer as a business. 🤝
Ekak hadala denna puluwan de?
මේවා එකක් ගන්න තැනක් නැද්ද
උත්සහ කරල බලන්න එකක් හදන්න.
Saw blad price send
10× Rs 54.00 old price
මටත් එකක් හදලා දෙන්නකෝ
එකම එකයි හැදුවෙ
Motare kohenada
Mama salli dennam matath ekak denna
එකයි හැදුවෙ
හදලා දෙන්න mata ekak
හදන විදිහ පෙන්නුවා පමණයි.
ඔය කොහොබ ලීද
මේ රුක්කත්තන ලී. මේ ලී හොද මදි. හොද ලී ජාතියකින් හදගත්තම හයියට කාලයක් තියාගන්න පුලුවන්.
මේ පොල්කටු කපන කේබල් එක් ගන්නේ කොහෙන්ද මචං
මම වීඩියෝ එකෙ නම්බරයක් දාල ඇති එයාගෙන් මම ගෙන්න ගත්තෙ.
මේ විදිහට හදන්න පුලුවන් හැබැයි වැඩක් කරගන්න බෑ....මොකද තලේ...ඇණ හැර අනිත් හැමදේම ලෑලි...අනික මේ වීඩියෝව අපේ ලංකාවෙ එකක් නෙවෙයි
යකඩෙන්ම හදන එක වගේ වැඩ ගන්න නම් බෑ. සාමාන්‍යයෙන් පොඩි පොඩි ඒවා කපන්න පුලුවන්. මේක මමම හදල මමම විඩියෝ කරපු එක. රට එකක් නෙමේ. අනිත් වීඩියෝත් බැලුවනම් අත් දෙකෙන් අඳුරගන්න පුලුවන්.
Meka hadala denda baida
මේක මම හැදුවෙ රුක්අත්තන ලී වලින්. හදන ආකාරය පෙන්වන්න. මේ ලී හයිය නෑ හයිය ලීයක් නැතුව හදල දෙන්න බෑනෙ. හයිය ලී වලින් හදන්න මගෙ ලග උපකරණ නෑ. අන්නෙකයි අවුල.
අය්යේ මේ මොන මෝටරයක්ද
ෆෑන් මෝටරයක් මල්ලි. 🤝
Price eka keeyak weida
එකයි හැදුවෙ යාලු.
Man laga tiynawa hadapu ekak vikunna
කොහෙද ඔයාව ගන්නෙ කොහෙමද
අහපු එක පැහැදිලි මදි. 🤝🤝
හදපු එකක් ගන්න කීයද
මම මේක විතරයි හැදුවෙ.
Mn laga tiyenawa brother okama hadapu ekak
මට දෙන්න @@pahantharaka1729
ඔය තලයට කියන නම කුමද්ද
Scroll saw blade.
මම එකක් හැදුවා එත් කරන්ට් එක දුන්නාම තලේ ගැලවෙනවානේ
ගැලවෙනව නම් තද උනා මදි ඇති.
තලේ නැතුව වැඩ කරන්න
අතින් කරකවද්දි පහලට එද්දි තද වැඩිද. ස්ප්‍රින් එක තද වැඩිද බලන්න.
මොටර් එක මොකද්ද
Me machine ganna thiyenawada? Number ekak denna. Budu saranai
විකුනන්න නම් හැදුවෙ නෑ. ගොඩක් අය ගන්න තියනවද ඇහුවා. මේ ලී වලින් හදල විකුනන්න බෑ. 🙏
Man laga tiynawa oke hadapu ekak eka vikunanawa
Pau golu kanak waga Hoda waddak
පැහැදිලි නෑ. 🤝
Kiyataha
කියත් තල ගෙන්න ගත්තෙ වීඩියෝ එකේ නම්බරයක් දාල ඇති. එයගෙන්.
Poquanto voce faz uma pra min
👍🤝
What this name mesin in your video brother ..
The problem is not clear bro
1කීයද
විකුනන්නෙ නෑ සගෝ.
නැත්තම් නිකම්ද දෙන්නේ
ඈ.......................................................................................................................
Pol katu walin nirmana krnna supiri...
Niyamai👍
බොහොම ස්තූතී.
Tanks for sharing your fantastic idea 👍 you are a genius, it's really amazing 👌👍
Thank you. 🤝🤝🤝
man you deserve an award...
Thank you. .. .. ..
සුපිරි.. මෙක පොඩි dc මෝටරයක් දාල පොඩියට හදලා දාන්න..
හදමු. 🤝
සුපිරි ගොඩක් වටින විඩියො එකක් 🔥
බොහෝම ස්තූතී.
Niyamai 👍👍👍
බොහෝම ස්තූතී.
නියමයි ඒක
බොහෝම ස්තූතී.
ගොඩාක් වටිනවා ඔබ තුමාට ගොඩාක් පින් මමත් මේකක් හදන්න හිටියේ
බොහෝම ස්තූතී.
@@MadeByFisha පොල්කටු කපන කියතක් ගන්න තියෙන්නේ කොහෙද අයියා
වීඩියෝ එකේ මම දාල ඇති. මම ගත්තෙ එයාගෙන්.
ලෑල්ලක් කපන්න පුලුවන් උපරිම ගනකම කීයද ?
වැඩේ සුපිරි
මේ පොඩි තලනෙ. ඒ නිසා 1/2cm වගේ කපන්න පුලුවන්
WoooooooooW . Nice work bro ♥️
Thank you.
Good job ❤
Thank you. 🤝👍
😊MERCI...SUPERBE projet !!!
Thank you.
Wow very Beautiful
බොහෝම ස්තූතී.
උත්කුස්ටයි.........💪💚💛💛😍
👍👍👍🤝🤝🤝
Good work bro thanks 👍👍👍
Thank you.
ජයමවේවා
බොහෝම ස්තූතී.
Excelent!!!
Congratulations!!!
Thank you.
Nice👌🏼👌🏼❤️❤️
Thank you.
වීඩියෝ එක පට්ට පුලුවන්නන් කටින් පැහැදිලි කරානම් තව වටිනවා ❤️🔥👍
බොහොම ස්තූතී.
Apita okak gannawanam kiyak wenawada??
විකුනන්න නෑනෙ
Mewage ekak hadala denna puluwanda
බොහෝම ස්තූතී. අපි බලමු ඉදිරිය...
Good miladi ganna puluwanda
එහෙම නෑනෙ.
Mekata set karana moter eka mokakda
මේක ෆෑන් මෝටරයක්
Superb❤️😊
Thank you.
Niyamai brother patta
බොහෝම ස්තූතී.
Ganna one koheda thiyenne
එකම එකයි හැදුවෙ. විකුනන්න නැත.
Mehema ekak Adala denna barida
ඔයත් උත්සහ කරල බලන්න.
Man laga Oka hadapu ekak tiynawa eka vikunanawa
likapana thalatiyeda
මගෙ ලග නම් නෑ. මමත් ගෙන්න ගත්ත් ඔන්ලයින්. පොඩ්ඩක් හොයල බලන්න. හොයාගන්න පුලුවන්
ඔය දාන තලේ නම මොකද්ද කොහොමද හාඩ්වෙයාර් එකෙන් ඉල්ලන්න ඕනෙ
Scroll saw blade.
හාඩ්වෙයාර් වල තියේද දන්නෙ නෑ.
මම ගත්තෙ පෙට්ටගම .lk එකෙන්.
Agal dek li kapanna puluwanda
අගල් දෙකක් කපන්න නම් මේවායින් බෑ. ඒවා කපන්න ලොකු මැෂින් එකක් ඕනෙ වෙයි. වඩු බාස්ල ලග තියෙන එකක්.
Apita ekak ganna barida
එකයි නේ හැදුවෙ.
Kiyath thalayak kiyak wenawada
ලොකු ගානක් වෙන්නෙ නෑ. මේ තල 10ක් රු.54ක් වගේ ඒ දවස් වල දැන් නම් ටිකක් වැඩි ඇති.
Me mashin hadala vikunanne nadda
විකුනන්න නම් හැදුවෙ නෑ.
thank you. keep it up ❤❤❤
Thank you.
Supiri machan ❤❤❤
බොහෝම ස්තූතී.
Bagus banget alat ini
🤝
Apita me ekak hadala genna ganna berida
මට දැනට නම් තව හදන්න විදිහක් නෑ. වඩු බාස් කෙනෙක්ට පෙන්නල අහල බලන්න.
Man laga hadapu ekak tiynawa man eka vikunanawa
Meka fan motor ekak neda
ඔව්.
Miladi gatha hakida?
මිලදී ගන්න නම් නෑ. 🤝
Kiyath thalaya mokakda
පොඩි තල තියනව. ගූගල් එකේ scroll saw blade කියල ගහල බලන්න
Mata ekak hathala thendapuluwantha?
ඔයා කොහෙද.
Man laga hadapu ekak tiynawa eka vikunanawa
Supiri wedak👍👍💪
බොහෝම ස්තූතී
ඔය පොල්කටු කපන කියත් වලට එන තල නේද හයිය අඩුයි පරිස්සමෙන් වැඩ කරන්න ඕන
ඔව් මේ හීනිම ඒවද කොහෙද. තව මහත ඒව තියනව නේද.
@@MadeByFisha thiyenawa athi mn hariytama danne na.yakada kapana kiyath pati ewath hodai
ඔව්. යකඩ කපන්න අපි සාමාන්‍යයෙන් ගන්න ඒව වලින් හැඩ කපන්න බෑ.
Excelente!!!
Felicitaciones!!!😂😂😂😂😂😂😂😂😂😂
Thank you.
Moter ekak mokakda?
ෆැන් මෝටරයක්.
තලේ හයි කරන කෑලි කොහෙන්ද හොයා ගන්නෙ?
හාඩ්වෙයාර් වල තියෙන්නෙ වයර් හයි කරන කෑලි ජාතියක්. මට නම මතක නෑ. ප්ලාස්ටික් එකක් ඇතුලෙ ඕවා තියෙන්නෙ. ඇන දෙක ගලවල ගන්න ඕනේ. දිගට පේලියක් තියෙන්නෙ. තලේට හරියන සයිස් එකකින් ගන්න ඕනෙ. ගොඩක් සයිස් තියනව.
www.google.com/imgres?imgurl=https%3A%2F%2Fcf.shopee.com.my%2Ffile%2F3c9af5acb412ba5a1e7e6a891ea2cdb7&imgrefurl=https%3A%2F%2Fshopee.com.my%2F-READY-STOCK-5A-10A-20A-PVC-ELECTRICAL-WIRE-CONNECTOR-SAMBUNG-WIRE-i.256712613.6332440628&tbnid=gQx5DbVKN417xM&vet=1&docid=iEX78IiFV0mteM&w=800&h=800&hl=en-GB&source=sh%2Fx%2Fim
මේකේ බලන්න. මේ තියෙන්නෙ ඒවා.
කනේක්ටර් කියලා ඉල්ලන්න
තලයක් ගන්න තැනක් කියන්න.
Fb එකේ පොඩ්ඩක් හොයල් බලන්න. මම ගත්තු තැන නම්බරේ වීඩියෝ එකේ දාල තියනව. එතන දැන් තියනවද දන්නෙ නෑ.
li kapanna barida
ලී කපන්න පුලුවන් තල තියනව. ඒකට හරියන්න හදන්න ඕනෙ.
lik apna tala nadda oyaghawa
Kohomada hdanne
මගෙ ලග තල නෑ. මම ගෙන්න ගත්ත නම්බරේ ඔය දාල තියෙන්නෙ
ලොකු වෙනස් කමක් නෑ. ලොකු තලයක් හයි කරන්න ඉඩ විතරයි ඕනෙ
මරු
බොහෝම ස්තූතී. 🤝
මේ අරං තියෙන මෝටර් එක මොකට එන එකක්ද..
ෆෑන් මෝටරයක්.
Supiri
බොහෝම ස්තූතී.
Drum set ekak hadamu
👍👍🤝
Don't you know that rubbing 2 wood each other makes fire ? 🔥
You are correct.
Salli walata ganna tiyenawa da
එහෙම නම් නෑ.
Man laga hadapu ekak tiynawa eka vikunanawa
Kiyath pati kohenda
මම ගෙන්න ගත්තු නම්බරය දාල තියෙන්නෙ.
Ewnnko
Spin eka
076 3302572 මේ එයාගෙ
Moter eka mokadda saho
ෆෑන් මෝටරයක්.
likapanna puluwanda
ලී කපන්න පුලුවන් ලොකු තලයක් දාන්න ඕනෙ. උඩ ස්ප්‍රින් එක තද එකක් දාන්න ඕනෙ. මෝටරේට තල්ලුවක් දාන්න වෙනව හැබැයි.
Mokakda me motar warge
ෆෑන් එකක මෝටරයක්.
ඔය තලේ මොකක්ද
Scroll saw blade කියන තල.
කියත් තලයේ ගේජ් එක කීයද ?
0.5mm වගේ ඇති.
එකක් හදලා දෙන්න බැද මුදලකට.
🤔
Size of blade?
දිගවීඩියෝ එකේ දාලතියෙන්නෙ
very good
Thank you👍
Ekak hadala dennawada salli dennam
ඔබත් උත්සහ කර බලන්න.
Oya තලයට kiyana nama මොකක්ද
Scroll saw blade කියල කියන්නෙ. ජුවලරි සෝ බ්ලේඩ්. කියලත් තියනව ගොඩාක්ම හීනි ඒව.
මහත්මයා මම ගත්තෙ රෙදි මහන මැෂින් එකක මොටරයක් ඒක අවුලක් නැති වෙයි නෙද😢
ඒක පොඩ්ඩක් වේගෙන් දුවනව. අවුලක් නැති වෙයි.
මේ මෝටරය ගන්න තියෙන්නේ කොහෙද
ෆෑන් මෝටරයක්.
Mekak hadala denna berida salli dennam
ඔබත් උත්සහ කර බලන්න.
Man laga tiynawa hadapu ekak eka vikunanawa
Tawa me wage supiri dewal one
බොහෝම ස්තූතී.
Terinspirasi ok juga tapi mao tanya apa dinamo kipas angin
🤝👍
Terima Kasih udah berbagi ilmu berguna Maap saya tanya soalnya saya buat pake dinamo kipas dia jalan naik turun bagus tapi begitu digunakan benda menyentuh gergaji dinamo berhenti berputar mungkin saya kurang cermat
@@MadeByFishaterimakasih
English plz.
👍👍👍
👍👍👍👍
Spin cohena
?
මේක හදගන්න පුලුවන්ද
මේ වෙලාවෙ නම් ටිකක් අමාරුයි.
සහෝදරයා
මේ වගේ නිර්මාණ කරන්න දැනුම ගත්තෙ කොහොමද?
මම උසස් පෙළ සිසුවෙක්.
මම පොඩි කාලෙ ඉදම්ම මෙහෙම ඒවා හදනව. පොඩිකාලෙ ඉදම්ම මට ඕනෙ මොකක් හරි වැඩකරන විදිහ, හදල තියන විදිහ වගේ ඒවා දැනගන්න. දැනුම ගත්තු තැනක් කියල එහෙම නෑ. හිතලම තමයි ගොඩක් ඒවා හදන්නෙ.
😁
ඔය ඇස්ලො බෙඩ් එකෙ නම මොකක්ද
බ්ලේඩ් එකේද?
එහෙම නමක් නම් දන්නෙ නෑ. වීඩියෝ එකේ දාලා තියෙන්නෙ ෆෝන් නම්බරයක් එයාගෙන් ගත්තෙ.
@@MadeByFisha ඔව් ..
මේ එකක් හදලා දෙන්න බැරිද. අපි ගන්නම්
මේ වෙලාවෙ නම් ටිකක් අමාරුයි
Price ?
I am only showing how to design such machines. Not a doer as a business. 🤝
Ekak hadala denna puluwan de?
🤝
Man laga hadapu ekak tiynawa eka vikunanawa
මේවා එකක් ගන්න තැනක් නැද්ද
උත්සහ කරල බලන්න එකක් හදන්න.
Saw blad price send
10× Rs 54.00 old price
මටත් එකක් හදලා දෙන්නකෝ
එකම එකයි හැදුවෙ
Motare kohenada
ෆෑන් මෝටරයක්.
Mama salli dennam matath ekak denna
එකයි හැදුවෙ
හදලා දෙන්න mata ekak
හදන විදිහ පෙන්නුවා පමණයි.
ඔය කොහොබ ලීද
මේ රුක්කත්තන ලී. මේ ලී හොද මදි. හොද ලී ජාතියකින් හදගත්තම හයියට කාලයක් තියාගන්න පුලුවන්.
මේ පොල්කටු කපන කේබල් එක් ගන්නේ කොහෙන්ද මචං
මම වීඩියෝ එකෙ නම්බරයක් දාල ඇති එයාගෙන් මම ගෙන්න ගත්තෙ.
මේ විදිහට හදන්න පුලුවන් හැබැයි වැඩක් කරගන්න බෑ....මොකද තලේ...ඇණ හැර අනිත් හැමදේම ලෑලි...අනික මේ වීඩියෝව අපේ ලංකාවෙ එකක් නෙවෙයි
යකඩෙන්ම හදන එක වගේ වැඩ ගන්න නම් බෑ. සාමාන්‍යයෙන් පොඩි පොඩි ඒවා කපන්න පුලුවන්.
මේක මමම හදල මමම විඩියෝ කරපු එක. රට එකක් නෙමේ. අනිත් වීඩියෝත් බැලුවනම් අත් දෙකෙන් අඳුරගන්න පුලුවන්.