ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Muito linda sua arte ja tem um.quer vai sempre dá 💯💯💯💯👏👏👏👏⭐⭐⭐⭐🙏
Thank you..😊
Exelente jenio❤
Great Idea
Beautiful 👍👍
woow I like it
Superb
Muy hermoso.
Thank you..🙂
Hola, me encantaría aprender este arte, y saber cómo se llaman las herramientas de trabajo 😊❤
Coping saw with a spiral bladeSandpapersNeedle file setDrill machineDrill bit 2mm or 3mm
Pls tell me, what type of ink are you using for the blue colour?
Epi fix + blue colour dyeUse crystal clear resin and colour pigments for better results.th-cam.com/video/ueN2OsidIJk/w-d-xo.html
Oya use karanne nikanma epi fixda?naththam epi fix resin +hardner ekada?
එපිෆික්ස් වලින් තමයි මේ වීඩියෝ එකේ අරන් තියෙන්නේ..රෙසින් හාඩ්නර් මික්ස් කරල ගන්න ටියුබ් එකක හරි ටින් එකක හරි එන්නේ..නමුත් ඊට වඩා පෙනුමක් ලස්සනක් ගන්න පුලුවන් ක්‍රාෆ්ට් වැඩ වලට ගන්න වෙනම රෙසින් තියෙනවා..අලි එකෙන් හරි ඩරාස් එකෙන් හරි ගෙන්නන්න.එෆ් බී එකෙත් ඉන්නව විකුනන අය.ක්‍රාෆ්ට් ශොප් වලත් තියෙනවා.Crystal Clear Resin ගන්න..හොද නිමාවක් ගන්න පුලුවන්
Which type of cutting blade you have used to cut without break the blade
Use spiral blade for the coping saw.
Meke epi fix madinna ganna needle file ekak onemada? Wali kadadaasi walin barida?
පුලුවන්
Please tell me what the solution is inserted into the cutting space.
Epi fix + blue colour dyeUse crystal clear resin for better results.th-cam.com/video/ueN2OsidIJk/w-d-xo.html
Your hacksaw blade name????
Coping saw
Anthe mecine name enne plsss ...enge vanganum
1.Drill attachment - Flexible drill shaft extension2.Corping saw/ Jewellers sawYou can order online..
@@CavemanCrafts tnq so much
නිල් පාට තින්තද දාන්නෙ එ කියන්න්ස්කො 😊
ඒවට කියන්නේ එපොක්සි රෙසින්.Epoxy Resinඒත් හාඩ්වෙයාර් වල තියෙන එක නෙමෙයි.මේ වගේ ක්‍රාෆ්ට් වැඩ වලට ගන්න රෙසින් වෙනම තියෙනවා.ඒවා ක්‍රාෆ්ට් ශොප් වල තියෙනවා.මෙතන මම පාවිච්චිකරන්නේ Crystal clear resin..හයිවුනාට පස්සේ වීදුරු කැටයක් වගේ විනිවිද පේනවා.සාමාන්‍යයෙන් බෝතල් දෙකක කොටස් දෙකක් විදිහට එන්නේ.ඒක මිශ්‍ර කරන අනුපාතය ඒ බෝතල් වලම සදහන් කරල තියෙනවා..1:2 අනුපාතය හෝ 1:1 අනුපාතය වෙන්න පුලුවන්.ඒ විස්තර බෝතල් වලම සදහන් කරල තියෙනවා.මිශ්‍ර කරාට පස්සේ විනාඩි 15කට අඩු කාලයකදී පාවිච්චි කරන්න ඕන.නැත්නම් හයි වෙන්න පටන් ගන්නවා.මිශ්‍රණය කලවම් කරද්දි තේ හදනවා වගේ වේගෙන් කලවම් කරොත් වායු බුබුලු වැඩි වෙලා ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්.හරියටම රෙසින් කලවම් කරන හැටි මේ වීඩියෝ එකෙන් බලන්න. th-cam.com/video/jL7rq3UVQqw/w-d-xo.htmlපාට වර්ගත් වෙනම ගන්න තියෙනවා.ඒවට කියන්නේ පිග්මන්ට්ස් Pigments කියල.ඔයාගේ රෙසින් මිශ්‍රණයට බින්දුවක් දෙකක් දැම්මම ඇති.ඔය නිල් පාට දිලිසෙන වගේ එක මෙටලික් පිග්මන්ට් එකක්.metallic pigmentsකොල පාට එක transperant pigment එකක්.
♥️
Mea jewelry saw Eka api gannawa nam eke prise Eka kiyak wage Wei da
Samanyen rupiyal 500 k wage wei. Meka rupiyal 2000k witra wenwa.Mulin ganan adu ekak aragena purudu wenna.
@@CavemanCrafts Eka ganna Puluwan shop ekak dannawa nam kiyanna puluwan da?
Rathnajaya gemsDehiwala
මොකක්ද ගම් එක
මේකේ එපිෆික්ස් වලට ලැකර් බොහෝම පොඩ්ඩක් වෙන්න දාලා තියෙන්නේ..ලැකර් වැඩි වුනොත් හයි වෙන්නේ නෑ..මේ විදිහට රෙසින් දාන්න පුලුවන්නම් හොදයි..th-cam.com/video/ueN2OsidIJk/w-d-xo.html
me kapana upakarane mokadda
Corping saw / Jewellers saw
Muito linda sua arte ja tem um.quer vai sempre dá 💯💯💯💯👏👏👏👏⭐⭐⭐⭐🙏
Thank you..😊
Exelente jenio❤
Thank you..😊
Great Idea
Thank you..😊
Beautiful 👍👍
Thank you..😊
woow I like it
Thank you..😊
Superb
Thank you..😊
Muy hermoso.
Thank you..🙂
Hola, me encantaría aprender este arte, y saber cómo se llaman las herramientas de trabajo 😊❤
Coping saw with a spiral blade
Sandpapers
Needle file set
Drill machine
Drill bit 2mm or 3mm
Pls tell me, what type of ink are you using for the blue colour?
Epi fix + blue colour dye
Use crystal clear resin and colour pigments for better results.
th-cam.com/video/ueN2OsidIJk/w-d-xo.html
Oya use karanne nikanma epi fixda?naththam epi fix resin +hardner ekada?
එපිෆික්ස් වලින් තමයි මේ වීඩියෝ එකේ අරන් තියෙන්නේ..රෙසින් හාඩ්නර් මික්ස් කරල ගන්න ටියුබ් එකක හරි ටින් එකක හරි එන්නේ..
නමුත් ඊට වඩා පෙනුමක් ලස්සනක් ගන්න පුලුවන් ක්‍රාෆ්ට් වැඩ වලට ගන්න වෙනම රෙසින් තියෙනවා..අලි එකෙන් හරි ඩරාස් එකෙන් හරි ගෙන්නන්න.එෆ් බී එකෙත් ඉන්නව විකුනන අය.ක්‍රාෆ්ට් ශොප් වලත් තියෙනවා.
Crystal Clear Resin ගන්න..හොද නිමාවක් ගන්න පුලුවන්
Which type of cutting blade you have used to cut without break the blade
Use spiral blade for the coping saw.
Meke epi fix madinna ganna needle file ekak onemada? Wali kadadaasi walin barida?
පුලුවන්
Please tell me what the solution is inserted into the cutting space.
Epi fix + blue colour dye
Use crystal clear resin for better results.
th-cam.com/video/ueN2OsidIJk/w-d-xo.html
Your hacksaw blade name????
Coping saw
Anthe mecine name enne plsss ...enge vanganum
1.Drill attachment - Flexible drill shaft extension
2.Corping saw/ Jewellers saw
You can order online..
@@CavemanCrafts tnq so much
නිල් පාට තින්තද දාන්නෙ එ කියන්න්ස්කො 😊
ඒවට කියන්නේ එපොක්සි රෙසින්.Epoxy Resin
ඒත් හාඩ්වෙයාර් වල තියෙන එක නෙමෙයි.මේ වගේ ක්‍රාෆ්ට් වැඩ වලට ගන්න රෙසින් වෙනම තියෙනවා.
ඒවා ක්‍රාෆ්ට් ශොප් වල තියෙනවා.මෙතන මම පාවිච්චිකරන්නේ Crystal clear resin..හයිවුනාට පස්සේ වීදුරු කැටයක් වගේ විනිවිද පේනවා.
සාමාන්‍යයෙන් බෝතල් දෙකක කොටස් දෙකක් විදිහට එන්නේ.ඒක මිශ්‍ර කරන අනුපාතය ඒ බෝතල් වලම සදහන් කරල තියෙනවා..1:2 අනුපාතය හෝ 1:1 අනුපාතය වෙන්න පුලුවන්.ඒ විස්තර බෝතල් වලම සදහන් කරල තියෙනවා.මිශ්‍ර කරාට පස්සේ විනාඩි 15කට අඩු කාලයකදී පාවිච්චි කරන්න ඕන.නැත්නම් හයි වෙන්න පටන් ගන්නවා.මිශ්‍රණය කලවම් කරද්දි තේ හදනවා වගේ වේගෙන් කලවම් කරොත් වායු බුබුලු වැඩි වෙලා ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්.හරියටම රෙසින් කලවම් කරන හැටි මේ වීඩියෝ එකෙන් බලන්න.
th-cam.com/video/jL7rq3UVQqw/w-d-xo.html
පාට වර්ගත් වෙනම ගන්න තියෙනවා.ඒවට කියන්නේ පිග්මන්ට්ස් Pigments කියල.ඔයාගේ රෙසින් මිශ්‍රණයට බින්දුවක් දෙකක් දැම්මම ඇති.
ඔය නිල් පාට දිලිසෙන වගේ එක මෙටලික් පිග්මන්ට් එකක්.metallic pigments
කොල පාට එක transperant pigment එකක්.
♥️
Thank you..🙂
Mea jewelry saw Eka api gannawa nam eke prise Eka kiyak wage Wei da
Samanyen rupiyal 500 k wage wei.
Meka rupiyal 2000k witra wenwa.
Mulin ganan adu ekak aragena purudu wenna.
@@CavemanCrafts Eka ganna Puluwan shop ekak dannawa nam kiyanna puluwan da?
Rathnajaya gems
Dehiwala
මොකක්ද ගම් එක
මේකේ එපිෆික්ස් වලට ලැකර් බොහෝම පොඩ්ඩක් වෙන්න දාලා තියෙන්නේ..ලැකර් වැඩි වුනොත් හයි වෙන්නේ නෑ..
මේ විදිහට රෙසින් දාන්න පුලුවන්නම් හොදයි..
th-cam.com/video/ueN2OsidIJk/w-d-xo.html
me kapana upakarane mokadda
Corping saw / Jewellers saw