After watching your vlogs, I fell more in love with Europe than before. Now I am going to love the North Pole in the future. I am waiting for the north pole northern lights to show.🥺♥
Ane oyata sathutin inna lebenna oni oya aevidinna yadi mata hari sathutin oya yadi yanawa . Man asama deyak me loke kohe hari aevidinna yanna akata mage husband aka ❤❤❤
ආදරනීය Wanderlusts🤩
මට හරිම සතුටුයි මේ travel එකට ඔයාලටත් සහබාගි වෙන්න පුලුවන් වෙන එක ගැන. North Pole නත්තල් පප්පට දෙන්න ඔයාලගෙන් ලිවුන් ගොඩක් ඒවි කියල බලාපොරොත්තු වෙනව.
මමත් ලියනව ලිවුමක්😍
ජීවිතේ සමහර magical දේවල් තියෙනව වයසට යන්නෙ නැති.. 🥰
හැමදාම අපි එ magical දේවල් ඒ ඇස් වලින්ම බලන්න ඕනෙ❤️
Dec 26 වෙනිද වෙනකන් පුලුවන් ඔයාලට ලිවුම් එවන්න Facebook / Instagramm / Tiktok / Whatsapp හරහ ලිවුම එවන්න පුලුවන් ඔයාලට🥰
Channels වල නම මේ නමමයි: Wanderlust Vanlifers
Last but not least ඔයාලගෙ manifestation help එකත් ඕනෙ ඔන්න Northen Lights බලන්න, අපි ඔක්කොම එකට රාර්ථනා කරමු Northen Lights දිස් වේවා කියල අපි ඉන්න දවස් ටිකේ🥹🌌🙏🏽
❤
Eekanam maru vAdak❤
🥺😍❤️ wish you all the very best akki, have a safe journey🌈️😘
Wow akke 😍😍 මගේ ලොකුම ලොකු ආසාවක් ❤❤❤ පරිස්සමින් ගිහිල්ලා , අපිට ලස්සන විඩියෝ එකක් අරන් එන්න....❤
Inbox damma balannkoo❤️❤️
දෙයියනේ ඒ කියන්නේ ඔයාලා Northern lights බලන්න යනෝ.. 😍😍
ඒ ටුවර් එකනම බලනකන් ඉවසිල්ලක් නෑ.❤
අපි fingers crossed කරන් තියං ඉමු🤩🌌 ආදරෙයි🥹❤️
Travel with wife .. ඔයාලාගෙත් බකටි ලිස්ටි එකේ තියෙන එක ආසාවක් නේ ජයවෙිවා ❤❤. ප්‍රර්තනා සඵල වෙිවා
❤
අක්කෙ කොහොමද ඒක හරිම සතුටුයි !❤ ඔයා නිසා අපි ඉන්දියාවල ලස්සන රවුමක් ගියා ..!india thanks akki
Paressamin sathutin gihin enna❤❤apith innawa oyala ekka❤❤✨💖💖adrei ✨✨🙏🙏
Lapland වල දිග vlog series එකක් ඕන ❤❤
මාත් නත්තල් සීයාට ලියුමක් ලියලා එවන්නම් අක්කී. ආදරෙයි අක්කී
අක්කගේ ටුවර් එක එනකම් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නවා ලියුමක් මටත් එවන්න අක්කේ බුදු සරනයි කට්ටියම පරිස්සමෙන් ඉන්න ❤️😎
මරු අක්කේ ඔයානම් දෙන්නම වාසනාවන්තයි ❤
ආසාවෙන් බලන් ඉන්නවා අක්කි....පරිස්සමෙන් ඔයාලා ❤🥰👣🍃
මං ළඟදි ජොයින් උන නිසා මේක මිස් වෙලා.ඉදිරියට ඒ වගෙ කරන ජොලි වැඩවලට සම්බන්ධ වෙන්නම් කෝ.❤️ ස්තුතියි🙏
අපිත් එනවා ඔයාලා එක්ක.....😍 video eka enakan innawa....❤️
ජයග්රාහි ගමනකට සුබ පැතුම් . ආසාවෙන් ඉන්නවා අළුත්ම තොරතුරැ දැන ගන්න
congratulations deara.aye ikmanta meet wemu ehenam north pole wala idan ❤❤❤❤
Aniwarren😍😍❤️
ගමන සාර්තක කර ගැනීමට මගෙන් සුබ පැතුම්. Video හැම එකක්මවගේ මම බලනවා. හරිම ලස්සනයි video . අද තමයි comment කරන්න හිතුනේ. Happy christmas. බුදුසරණයි. 🙏🙏 ජේසුපිහිටයි. 🙏🙏
Congratulations pawii akkkii mata harima satutui 🥰🥰🥰
Polar bear 🧸 පැටියෙක් ගේමු 😁
Ekek witharai adu🌝🌝🌝
Talking and presentation so nice beautiful Good Luck to you...
Thank you so much🙏🏽❤️
අනේ හරී ෂෝයි ❤❤❤❤ ඔයාට දැනෙන සතුට මටත් දැනෙනවා අක්කි ❤
නියෙමයි👍 ලස්සනයි නංගි ❤අපිත් කටාර් වල ඉඳන් බලන් ඉන්නව ඔයාල ඒ ගමන යනකම්,😁 පුලුවන් නම් වයර්ලස් මයික් එකක්🎙 යූස් කරන්න බලන්න කලින් වීඩියෝ වලත් ගොඩක් ඈතින් ඇහෙන්නෙ,,කොහොම නමුත් නියෙමයි✅ සුභ ගමන් මං කටාර් ඉඳන් 🇶🇦
බොහොම ස්තුති අයියෙ. ඒක තමයි නේද?🙈 ගන්න ඕනෙ දෙකක්🙏🏽🙏🏽
පරිස්සමින් ගිහින් එන්න නංගී...අපි බලාගෙන ඉන්නවා ලස්සනම ලස්සන video දානකම්....Happy Christmas both of you...❤️❤️❤️
බුදුසරණයි!❤☸️🇱🇰
ටුවර් එක යනකල් අපිත් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නව අක්කෙ😍❤️
🤩ikmanin gennam❤️❤️
බලන්න ආසම ට්‍රැවල් එකක් තමයි මෙික .. බලනකමි ඉවසිල්ලක් නෑ.. ලංකාවෙි ෆැමිලි එකක් ගියපු විඩියෝ එකක් දැකලා තමයි ආස උනේ... පරිස්සමින් ගිහින් එන්න .. ජයවෙිවා ..❤❤❤
අනේ අක්කෙ මට හරිම සතුටුයි.😊 හරියට මම trip එකක් යන්න වගේ....මාත් යන්න ආසම තැනක් north pole❤❤
can't wait for the next video..... love you both..
Thank you🥹🥹 much love❤️❤️❤️
අනේ ආසයි ගොඩාක් ....❤❤❤❤
වාව් මරුනේ..අනිවාර්යයෙන්ම වීඩියෝ සීරියස් ටික ඕනී...❤️😍🔥
Aran ennam❤️
Wow akki😍It's amazing. We will be waiting for the vlog series. Be careful, both of you. Lvu❤
මගේ හිතේ තිබුන එක අසාවක් අක්කා නිසා හැබෑ වෙන්න යන්නේ මට ගොඩක් සතුටුයි අනේ...❤😊😍
ගොඩක් ආසාවෙන් ඉන්නව වීඩියෝ ටික බලන්න නන්ගි ❤.ඒ වගේමයි postcard එකක් මටත් ඕන🥰
ඉවසිල්ලක් නෑ ඒක නම් වීඩියෝ ටික දානකම් 😍🥹🫶
ඉක්මනින් අරන් එන්නම්❤️
Nature blessings... 🙏 ❣
Hadawathinma suba pathanawa... charikawa hodin karaganna labenna kiyala
Wow නියමයි.. අපි ෆින්ලන්ඩ් ඉදලත් යන්න වෙලාවක් නැතුව ඉන්නේ 😢
පරිස්සමින් ගිහින් එන්න. මේ ටිකේ සීතලත් වැඩියි. Snow කරනවත් වැඩියි. Good Luck ❤
අනේ ඇත්තද, යන්න අනිව😍 thank you so much❤️🙏🏽
Wow😍😍😍Ahunakotath sathutui😍😍😍 e dream journey eka godaak lassana wenna kiyala wish karanawa❤❤❤❤
My favourite traveler ❤
Math wish karanawa northern lights balana labenna kiyala 💫
Akkita lassana hadawathak thiyenawa,Kawadawath nohithana deyak.aththatama godak adarei,Parissmin gihin enna.
Subhama subha naththalak!😘😘😘😘😘😘😘😘😘😘😘😘
I'm waiting for super excited videos and i will definitely write a letter too.❤️❤️❤️
All the best for the journey
Woow.....
Be safe and enjoy your journey. .... ❤
ගොඩක් ආසවෙන් බලන් ඉන්නවා අක්කේ 💙😍🌼🥰😘
I'm so excited...like a new journey ❤🥺
අමිමෝ ......සුරංගනා කතාවක් අහන් ඉන්නවා වගේ.
අනේ පරිස්සමින් ගිහින් ලස්සන vlog ටිකක් අරන් එන්න අක්කේ ❤🎉
Thank youuuu❤️❤️
Good luck ...💪💪💪🤙🤙🤙
Babek ei kyl bln hitpu mn😂hby mru akke ahhh oyth ekk ynn iwasillk nh me gamana❤
It's amazing ❤ මාත් letter එකක් එවනවා 🥺 ..
Northern lights😍😍 , විඩීයෝ එක අරගෙන එනකම් බලන් ඉන්නවා අක්කේ❤❤ අනේ සැන්ටා ඇත්තටම හම්බෙයිද 😍 කොච්චර වයසට ගියත්, ඇත්තක් උනත් බොරුවක් උනත් තාම හිතෙනවා සැන්ටා කියන්නේ ඇත්තක් කියලා❤ thank you akkiii❤
🥹❤️
අක්කගේ සතුට දැක්කම අපිත් ගියා වගේ❤ ජයවේවා දෙන්නටම ❤️
😍 pissu kiyala nohithana ekatama mata sathutui. Adarei❤️❤️
අනේ ශෝයි අක්කි මන් යනව වගෙ හැගීමක් දැනුනෙ මට godak adarei oya dennatama ❤❤ love you guys and safe travels ❤
Lasssanai echari 🖤
ආදරෙයි එච්චරයි🤩
Happy Christmas 🎉🎉to both of you🎉🎉
ලස්සන විඩියෝ එකක් දෙන්න
ආදරේයි දෙන්නාටම ❤
Travel dream eke kotasak northern light kiyanne, video eka danakan balan inne akka 😍 northern lights balanna puluwn wenna kiyala wish karano ♥️
love you guys and safe travels ❤😘😘😘
Can't wait for the next video. 😍 love you guys and safe travels ❤️
Waitinggg…
😍🙏🏽
Safe travels Nangi..! ❤❤❤
Oh this is very exciting ❤🥰
Lassana video tikak ona.apita yanna bari nisa oylage video blala thmai api sathutu wenne
Mao me vedios baladdi oyala gihin a with..ea vedios harima lassanai ❤❤❤
Bohoma sthuthi nangi🥹❤️❤️
So excited ❤❤❤
Congratulations අක්කි... ඔයාලගෙ අලුත් travel එක success වෙන්න කියලා wish කරනවා.. ආදරෙයි අක්කි ♥️😍
Ikmanata vedio tika oni nangi
Ane akkilat northern lights blnna aniwarenm punlwn wnna oni😊❤
Wowww..northrn lights කියන්නෙ මගෙත් පොඩි කාලෙ ඉදල හීනයක්..ඔයාලට northern lights බලන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤️අපිටත් බලන්න පුලුවන් නේ එතකොට..කවදාහරි ඇස් දෙකෙන්ම බලනකන🥰. Safe travels guys .God bless ❤️
Thank you 🥹 අනිව ද්සි වෙවි කියල හිතෙනව ඔයාලගෙ ප්‍රාර්ථනා එක්ක❤️
එහෙනම් අපිත් නැග්ගා වෑන් එකට ❤
Uber idapan van ekt wela italy wala, api yanne plane eke me para....😌
Me sare Flight 😃❤️
😂❤️ yamu moke hari kamak na
Can't wait for next video 😍 lv u both ❤️
Same love here❤️
Wow❤
Camino eka wage amathaka nowana gamanak wei. Good luck travel queen 👑
අම්මෝ මම නං හිතුවෙම නෑ ඔයාලා නෝර්ත් පෝල් යයි කියලා. අනික මේ වින්ටර් එකේ. මාව නං මැරෙයි හීතලටම. -10 ත් මේ ඉන්නේ හෙනම අමාරුවෙන්. ඒත් ඔයාලට හොඳින් හෙල්දි විදිහට ඒ ටුවර් එක ප්ලෑන් කරන ව්දිහටම ගිහිං පරිස්සමෙන් එන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ❤❤❤❤ පුලුවන් වෙලාවට ලයිව් එන්න ❤❤
Finland Lapland ekka Swedish Lapland balannath enna ☺️
Northern life😍😍
🔥🔥🔥🎊🎊
mama crpu guess eka waraduna ne.
😍❤️
My new favorites ❤ watched all your europe tour too..that make me feel so good..good luck guys
🥹thank you❤️❤️so grateful ✨✨
Enjoy well❤
Wow 😯💙
Wow congratulations , i wish your all the dreams come true . God bless you both , have a nice time and safe journey , ❤ love you both ❤❤
Thank you so much 😍🙏🏽 ❤️tc and much love❤️
🎉
We live in Finland and We are also planning to visit Santa in January
Yes its a must😍
Excited 🥺❤️
Me too❤️❤️
❤❤❤ good luck
Niyamai duwa api balagena innawa mama chamini nenda
oyala mick mona hari use karanawa nam hodai apita ahenawa clear madi
❤❤❤එල
After watching your vlogs, I fell more in love with Europe than before. Now I am going to love the North Pole in the future. I am waiting for the north pole northern lights to show.🥺♥
This makes me so happy❤️ Europe is definitely a paradise if you love travels❤
ආදරෙයි❤❤❤
Mamaath🤩❄️❤️
Awww❤❤ i love uu guysss💗
නියමයි
🤩❤️
ඒක මරු ❤
Love it
ඉක්මනට විඩියෝ දන්නෝ 😍😍😍😍
ඉස්සල්ල යන්න එපැයි බොල🤣❤️
😂
Letter 1 danawa😊
අනිව එවන්න😍❤️❄️
ඔයාලා use karana camera eka mokadda
Hi meke use kare Sony A7
Ane oyata sathutin inna lebenna oni oya aevidinna yadi mata hari sathutin oya yadi yanawa . Man asama deyak me loke kohe hari aevidinna yanna akata mage husband aka ❤❤❤
Bohoma sthuthi🥹❤️ wadi wadiyen awidinna yanna labewa oyatath❤️❤️
මට පත්තර කෑල්ලවත් එවන්න දෙයියනේ . මං හරි ආසයි යුරෝපයට 😭
😕අනේ❤️ ඊලව උත්සව සමේට ඉතාලියේ ඉදන් හරි එවන්නම් එහෙනම්❤️
@@Wanderlustjiwithe මහ ලොකු දේවල් එපා . පත්තර පිටුවක් උනත් මට ඇති. මොකද මං දන්නවනේ මේක එහෙ ඉදලා මං වෙනුවෙන්ම ආව එකක් කියල.
Matath post card ekak oni nangoooo
❤🎉❤
💐💐
🌟🌟🌟🌟
🖤🖤
🫶🏼
😍😍😍😍🤞🤞