EUROPE වටෙ මාස 6ක CAMPER TRAVEL එකක් | Europe on the road | Sinhala Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • #europe #camper #sinhala #ontheroad
    Hi Wanderlusts🤩
    අපි අවුරුදු ගානක් මහන්සි උනෙත් මේ හීනෙ සැබෑ කරගන්න.
    මාස ගානක් ඉදන් පුර පුරා බලන් හිටියෙ මේ BIG එක ඔයාත් එක්ක Share කරන්න😍🤩
    අපි CAMPER එකේ EUROPE වටේ ON THE ROAD TRAVEL කරන්න යන්නෙ මාස 6ක්.
    තව හරියටම මාසෙකින් පිටත් වෙනව😍
    ඔයාල ආස මේ Route දෙකෙන් මොන Route එකේ රටවල් බලන්නද? Comment අතර ලියන්න🥰
    මේ අලුත් adventure එක ඔයාලත් එක්ක බෙදා ගන්න සති පතා travel diary vlogs අරන් එනව ඕන!
    ආදරෙයි🥰🙏🏽
    🤝📲Join us:
    •Instagramm: www.instagram....
    •Facebook: / wanderlustblacksouls
    Wanderlust Vanlifers 🚐 🌏

ความคิดเห็น • 93

  • @WanderlustVanlifers
    @WanderlustVanlifers  ปีที่แล้ว +7

    Wanderlusts ඔයාල ආස මේ දෙකෙන් මොන Route එකටද? 🤩
    පුලුවන්නම් vlog එක Share කරන්න🙏🏽
    Love you🥰❤️

    • @bhagyarathnayaka7117
      @bhagyarathnayaka7117 ปีที่แล้ว

      Croatia valin yana eka lassana vei godaak 😍🤓

    • @ishara698
      @ishara698 ปีที่แล้ว

      anee croatia greece walin ymuu 🙈❤ apita athens walatat ynn puluwn weida ehen giyot 🥺

    • @anu6884
      @anu6884 ปีที่แล้ว

      Croatia Route එකට තමයි මම නම් කැමති. France ගැන හුගක් ව්ලොග්ස් දැකලා තියනවා.
      කෝම උනත් ඔයාලට පහසු ඕනම විදිහක් ❤️

  • @thiliniwakwella3297
    @thiliniwakwella3297 ปีที่แล้ว +5

    අහම්බෙන් බලන්න ගත්තේ දැන් නොබලා බැරි තැනටම videosවලට වහ වැටිලා❤❤❤

    • @WanderlustVanlifers
      @WanderlustVanlifers  ปีที่แล้ว

      😍 අනේ🥹මගෙ හිතට සතුටක් දැනෙන්නෙ🙏🏽❤️❤️

  • @lifebeyond94
    @lifebeyond94 ปีที่แล้ว +3

    නියමයි guys ❤️ හැම මොහොතකම ආදරණිය මතකයන් එකතු කර ගන්න පුළුවන් ලස්සන journey එකක් යන්න පුළුවන් වෙන්න ඕන ❤️ජයවේවා ❤️

    • @WanderlustVanlifers
      @WanderlustVanlifers  ปีที่แล้ว

      Thank you nangi malli❤️❤️ඒ හැමදේම ඔයාලත් එක්ක බෙදාගන්න අපි සූදානම්❤️

  • @anu6884
    @anu6884 ปีที่แล้ว +2

    අක්කි ඇත්තමද ඒ කතාව. ශෝයිනේ අනේ. හැමදාම ආසාවෙන් ඉදියේ මේවගේ ව්ලොග් සීරීස් එකක් ඔයාලගෙන් එනකල්. ශෝයි අනේ. බලාගෙන ඉන්නවා වීඩියෝස් දානකල් 🥰❤️ මේ වෑන් ලයිෆ් ස්ටෝරි සිංහලෙන් කරන අය විදිහට මුලින්ම දැක්කේ මම ඔයාලව. ඉතින් තව ආසාව වැඩී. කලින් දැකලා තිබ්බෙම පිටරට ඒවනේ. ආසයී. 🤍 ඉක්මනටම පටන් ගමු අක්කි අයියා. බලන් ඉන්නවා. දැන් ප්‍රේම් අයියත් වීඩියෝ වල කතා කරනවා මුලදිටම වඩා 🤗 croatia route එක හොදයි වගේ, මොකද ගොඩක් රටවල් අහුවෙන නිසා. දැකලා තියනවා ඒ රටවල්නුත් ගොඩාක්ම ලස්සනයි කියලා. 💕🤗 ඔයාලට පහසු විදිහ කරන්න. අපිටත් බලන්න පුලුවන්.
    එහෙනම් පරිස්සමින් ඉන්න හැමෝම. බුදු සරණයී. ❤️🥰

    • @WanderlustVanlifers
      @WanderlustVanlifers  ปีที่แล้ว

      ඔව් පැටියො ඇත්තමයි, මට සතුටුයි ඔය අපිත් එක්ක මේ ගමනෙ මුල ඉදන් ඉන්නවට🥹 ඒකට ස්තුති😭❤️ ඔව් ප්‍රේම් අයිය ලැජ්ජයි camera ඉස්සරහ කතා කරන්න, හදල ගමු🤣🌝 ආදරෙයි❤️

  • @piyuminisansala9949
    @piyuminisansala9949 ปีที่แล้ว +2

    Wow නියමයි 💚💚💚 අපි ආසාවෙන් බලන් ඉන්නවා 💚💚💚💚💚

  • @munazcassier2979
    @munazcassier2979 ปีที่แล้ว +1

    Jayaa weevaa!!! 🙌🫡

  • @nisankakarunathilake7870
    @nisankakarunathilake7870 ปีที่แล้ว +2

    Good Luck for a wonderful journey ❤❤

  • @ishara698
    @ishara698 ปีที่แล้ว +2

    රස්‍ටියව මේ විදිහට දකින්න ලැබුන එකට මාර හැපී 😍 ඉස්සර එයයි දැන් එයයි අනේ 🥺❤ ඒ කාලෙ වගේම දිගටම ඉස්සරහට මුලු ජර්නි එකම අපිත් එනව wanderlust fam එක එක්ක 😘 පරිස්සමින් ගමන පටන් ගම්මූ.. Cant wait 😌❤
    ඒ වගේම ඒ කාලෙ ඉදන් අක්කගෙ හීනයක් හැබෑ උන එකටත් හරිම සතුටුයි ❤❤ more to go my queen

    • @WanderlustVanlifers
      @WanderlustVanlifers  ปีที่แล้ว

      හේයි චුටි🥹❤️ ඒ කාලෙ ඉදන් මාත් එක්ක ඉන්නවට ආදරෙයි❤️

  • @buliya
    @buliya ปีที่แล้ว +2

    Happy journey, නංගි සහ මල්ලි.. ජයවේවා!!

  • @MeandbabyAngelin
    @MeandbabyAngelin ปีที่แล้ว +1

    I just watched your videos. It’s amazing ❤❤already subscribed 😊good luck guys

  • @luxmirenukajayasekara6678
    @luxmirenukajayasekara6678 ปีที่แล้ว +1

    හැමදාම හීන මවමින් ඒ හීන සැබෑ කරගන්න අරමුණු වෙනුවෙන් බොහොම කැපවීම් කල කෙනෙක් ඔයා. තෙරුවන් සරණයි පුතේ ප්‍රවේසමෙන් ගිහින් එන්න. ලෝකේ කොහේ හිටියත් මම එනවා ඔයාලා බලන්න. 🥰😍🥰🥰🥰🥰❤🌹

  • @jeewanthijeewanthi3940
    @jeewanthijeewanthi3940 ปีที่แล้ว +1

    hoppy Journey duwa😘😘😘😘ලස්සන vlogs ටිකක් අරගෙන එන්න අපි බලාගෙන ඉන්නව සතුටින් සහ පරිස්සමින් ගමන යන්න ඔයාල දෙන්නට Budu saranai 😍😍😍😍😍

    • @WanderlustVanlifers
      @WanderlustVanlifers  ปีที่แล้ว

      බොහොඅම් ස්තුති ඒ ප්‍රර්ත්නාවට😍❤️🙏🏽

  • @ranganasan
    @ranganasan ปีที่แล้ว +1

    Mageth ekama dream eka oka.. good luck..

  • @MrAndMrsRajja
    @MrAndMrsRajja ปีที่แล้ว +1

    Insta එකේ wish කලා වගේම මේක ඉස්තරම් කටයුත්තක් වෙන්නයි යන්නේ ❤️❤️ ඕන් අපි ආසාවෙන් බලන් ඉන්නව ලස්සන travel video ටිකක් බලන්න. පරිස්සමෙන් travel කරන්න much love guys ❤️ ❤️ blessed...!!

    • @WanderlustVanlifers
      @WanderlustVanlifers  ปีที่แล้ว +1

      බොහොම ස්තුති යාලු 😍😍ආදරෙයි ඔය දෙන්නටම❤️

  • @janajajagath3518
    @janajajagath3518 ปีที่แล้ว +2

    අමිමෝ නියමයි.ලස්සනයි.

  • @chamilindika855
    @chamilindika855 ปีที่แล้ว +1

    onna mmth oyalath ekka ekathu una ❤❤❤

    • @WanderlustVanlifers
      @WanderlustVanlifers  ปีที่แล้ว

      Hii❤️ danna🙌🏼 යමු අපි ලෝක වටෙ❤️

  • @dimuthuwijesinghe1944
    @dimuthuwijesinghe1944 ปีที่แล้ว +2

    Wish you all the best guys♥️👫

  • @anuwalk
    @anuwalk ปีที่แล้ว +1

    niyamai akka😍♥

  • @janakibatuwatte990
    @janakibatuwatte990 ปีที่แล้ว +1

    Suba gaman druwane...parisamin sathutin gihilla enna.

  • @ruwanchathuranga540
    @ruwanchathuranga540 ปีที่แล้ว +1

    Nice ❤️

  • @hansilanka7704
    @hansilanka7704 ปีที่แล้ว +2

    Woow❤️❤️.....Good Luck both of you💖

    • @WanderlustVanlifers
      @WanderlustVanlifers  ปีที่แล้ว +1

      Hi girl❤️thank you,it was a hard and long journey.. we did so many sacrifices we will talk abt it 🥰❤️

  • @maleeshawellage13
    @maleeshawellage13 ปีที่แล้ว +1

    Woah😍 Looking forward to it👀❤️

    • @WanderlustVanlifers
      @WanderlustVanlifers  ปีที่แล้ว

      😍 thank you girl, hope to share lot of adventures ❤️

  • @TravelPazzo
    @TravelPazzo ปีที่แล้ว +1

    අනිවාර්යයෙන්ම බලන් ඉන්නවා .Take Care

  • @lakshiniwijegoonewardane5097
    @lakshiniwijegoonewardane5097 ปีที่แล้ว +1

    Fantastic adventure for you 😊wish you both all the best and waiting for your videos!

    • @WanderlustVanlifers
      @WanderlustVanlifers  ปีที่แล้ว

      Thank you nangi, can’t wait to share this experience with all of you❤️🚐🗺️

  • @hansikadisanayaka0315
    @hansikadisanayaka0315 ปีที่แล้ว +1

    Wooow eka nm niyama news ekk 😍😍😍

  • @danu5748
    @danu5748 ปีที่แล้ว +1

    ඔයාලාට ජයවේවා. බල්ලො දාලා යන්න එපා එයාලා පව් 🥰🥰🥰🥰🥰

    • @WanderlustVanlifers
      @WanderlustVanlifers  ปีที่แล้ว

      බොහොම ස්තුති🥰❤️ හැමදාමත් වගේ එයාලව අරන් යන්නෙ❤️

  • @govindinishshanka
    @govindinishshanka ปีที่แล้ว +1

    කුතුහලය පිරුණු පොතක් කියවනවා වගේ දැනෙයි ඉස්සරහට🥺♥️

    • @WanderlustVanlifers
      @WanderlustVanlifers  ปีที่แล้ว +1

      😍 මටත් එහෙම්මමයි දැනෙන්නෙ ❤️❤️❤️

  • @shashiprabani8710
    @shashiprabani8710 ปีที่แล้ว +1

    Adarei adarei adarei akkiii. Balagena hitapu video series ekak ❤❤

    • @WanderlustVanlifers
      @WanderlustVanlifers  ปีที่แล้ว

      එහෙනම් Get on board අපිත් එක්ක Shashi😍

    • @shashiprabani8710
      @shashiprabani8710 ปีที่แล้ว

      සතිපතා ඉන්න අමාරුයි පුලුවන් නම් දවස් 2න් 3න් වත් වීඩියෝ එකක් දෙන්න අනිවා try එකක් දෙන්න අක්කි. ඔයාලගේ life එකේ වගේම youtube journey එකෙත් turning point එක තමා මේක 🥰😍

  • @jatilamolegoda9289
    @jatilamolegoda9289 ปีที่แล้ว +1

    Superb Guys.🎉❤ Greece පැත්තට යන route එක හොදයි

  • @sachindamadushan137
    @sachindamadushan137 ปีที่แล้ว +1

    Wish you all the best guys!! ❤️

  • @rasodyalakshmi
    @rasodyalakshmi ปีที่แล้ว +1

    ඔව් මට හිතෙනව wanderlust vanlifers එකෙන් දකින්න පුලුවන් ලස්සනම ව්ලොග්ස් එන්නෙ තව ඉස්සරහට කියල😌✌️ ඔයාල මොන Route එකේ ගියත් මට නන් දැන් ඉවසිල්ලක් නෑ අක්කි ව්ලොග්ස් ටික බලනකන්.... ඒක මාර එක්ස්පීරියන්ස් එකක් වෙයි 🥺💞💐

    • @WanderlustVanlifers
      @WanderlustVanlifers  ปีที่แล้ว +1

      😍 මමත් හිතනව එහෙම experience එකක් ඔයාලත් එක්ක බෙදා ගන්න පුලුවන් වෙයි කියල😍🥰

  • @lochanatissera6155
    @lochanatissera6155 ปีที่แล้ว +1

    All the best nangiyo...

  • @Piyumi-Nisansala1
    @Piyumi-Nisansala1 ปีที่แล้ว +1

    Wow akki💖

  • @madhu85lk
    @madhu85lk ปีที่แล้ว +2

    Sono felicissima per voi tesori miei🎉

  • @hansaraperera744
    @hansaraperera744 ปีที่แล้ว +1

    Ela 👍👍👍👍👍🔥🔥🔥🔥

  • @agnithusaramayaamarathunga4244
    @agnithusaramayaamarathunga4244 ปีที่แล้ว +1

    අම්මෝ යන්තැන් ඇති 😍 නැත්තන් මගෙන් බැනුම් තමාඅ දන්නවනෙ

    • @WanderlustVanlifers
      @WanderlustVanlifers  ปีที่แล้ว

      Van life vlogs එපා වෙන්නම ඔන්න දෙන්නම්😂❤️

    • @agnithusaramayaamarathunga4244
      @agnithusaramayaamarathunga4244 ปีที่แล้ว

      @@WanderlustVanlifers එව්වානම් ඉතින් හොඳවෙන ඒවා නෙමේ. මම එනවා ඔය කෑම්පර් එකේ යන්න අනිවා දවසක

  • @singlejourneyinaeurope.7911
    @singlejourneyinaeurope.7911 ปีที่แล้ว +1

    රොමෙනියාවට එනවනම් හොද සමර් එක...එනවනම් කියන්න ආවොත් අනිවාර්යයෙන් alba iulia එන්න වින්ටර් එකෙනම් එච්චර ලස්සන නෑ මෙහෙ..සමර් එකට මෙ පැත්තට එන්න බලන්න..

    • @WanderlustVanlifers
      @WanderlustVanlifers  ปีที่แล้ว

      එක තමයි නේද?අනිව එද්දි කියන්නම්

  • @lifebeyond94
    @lifebeyond94 ปีที่แล้ว +1

    ❤️ ❤️ ❤️ ❤️ ❤️

  • @kingiray065
    @kingiray065 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @sanduwarnakulasuriya3996
    @sanduwarnakulasuriya3996 ปีที่แล้ว +1

  • @TorqueTalks24
    @TorqueTalks24 ปีที่แล้ว +1

    ❤️🍃

  • @singlejourneyinaeurope.7911
    @singlejourneyinaeurope.7911 ปีที่แล้ว +1

    ඔයාල රොමෙනියාවට ආවද...🤔?

    • @WanderlustVanlifers
      @WanderlustVanlifers  ปีที่แล้ว

      නෑ අපි අනිත් පැත්තට පිටත් උනෙ😃

  • @bhagyarathnayaka7117
    @bhagyarathnayaka7117 ปีที่แล้ว +1

    🤩😍😵

  • @dilkalpana3074
    @dilkalpana3074 ปีที่แล้ว +1

    ❤❤❤