Nim Walalle | පෙරදා මහ රෑ | නන්දා මාලිනි - Hiru Unplugged With Nanda Malani

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • Nim Walalle | පෙරදා මහ රෑ | විශාරද නන්දා මාලිනි
    Hiru Unplugged With Nanda Malani
    සම්පුර්ණ වැඩසටහන මෙතනින් goo.gl/daoWZa

ความคิดเห็น • 157

  • @prdeepdanur3560
    @prdeepdanur3560 4 ปีที่แล้ว +71

    ජාතියේ පිනට පහල වූ උත්තමාවියේ.ඔබගේ මෙවන් මියුරු ගායනා ඇසීමට අප කොතරම් පින් කර ඇද්ද.

  • @oshadarathvita8142
    @oshadarathvita8142 3 ปีที่แล้ว +20

    කොහොමද ඒ විරහව♥️♥️♥️

  • @lionman1761
    @lionman1761 3 ปีที่แล้ว +10

    ඇයගේ කටහඩට සමානකරහැකි හඩක් තව තියේද. නන්දාමාලනිය ලංකාවටම එකයි

  • @jeewaka59
    @jeewaka59 5 หลายเดือนก่อน +6

    කෙලවරක් නොදකින
    සසර ගමනේ
    ඔබ මා වෙනුවෙන්
    මා ඔබ වෙනුවෙන්
    හෙලූ කඳුළු
    පරදයි මහ සාගරයත්
    මිදෙන මගක් නොදැනී
    සසර සැඩපහරින් යනෙනදා
    හමුවූ බුධු වදනක
    පහස ලැබූවෙමි අපමණ
    නිවී සැනසුන සිත
    දැක ගත්තෙමි
    නිවී සැනසෙන සිත
    හඳුනා ගත්තෙමි
    බුධු සමිඳේ....
    ජීවක....

    • @upulabeyrathne1623
      @upulabeyrathne1623 5 หลายเดือนก่อน +1

      Under stand the truth of Budda's Enlightenment . Supiri brains and masters .Great. Best.

  • @laledirisinghe1555
    @laledirisinghe1555 ปีที่แล้ว +8

    මට නන්දා මාලනිය හමුවුනොත් බදාගෙන ඉඹිනවා,,

  • @samithmaduranga6848
    @samithmaduranga6848 2 ปีที่แล้ว +9

    ලාංකීය සංගීතය කියන වචනය දරා සිටින තවත් එක් ගල් කණුවක් ඔබ..විශාරද නන්දා මාලිනියේ..සුරේෂ් මාලියද්ද ප්‍රමුඛ වාද්‍ය මණ්ඩලය ඔබ අපේ කාලය ලස්සන කරනවා...අනර්ගයි... Thnx Hiru❤️

  • @ruwangunasekara1989
    @ruwangunasekara1989 3 ปีที่แล้ว +12

    ඇස් දෙකට කඳුලුත් ආවා... මාර ලස්සනයි.. ❤❤❤❤❤

  • @sandunranga8816
    @sandunranga8816 2 ปีที่แล้ว +6

    සදා දැවෙන්නෙමි ඒ ගින්නෙන්....
    දුකත් හරිම සුන්දරයි මේ සිංදු අහනකොට.

  • @Rush159
    @Rush159 3 ปีที่แล้ว +32

    💕පෙර දා..මහ රෑ..🌃
    💚මා සිහිලැල් උර මඬලේ..💫
    🥺මුහුණ හොවාගෙන ලසොවින් වැලපුන..😭
    💔ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය..🥀
    💧කඳුලක කැළලක් ඉතිරි වෙලා..😪
    🧡උරහිස තැවරී වියලුණු කඳුලේ..👀
    💜️ඔබගේ සුනරුත් පැතුමක ගිනි ඇත..🔥
    🖤සදා දැවෙන්නෙමි ඒ ගින්නෙන්..🌋
    💑ඔබ හට පෙම්කළ යුගය නිමා කර..💋
    💔වෙන් වී යන්නට දවස පැමිණ ඇත..🥺
    🙏සමාව දෙන් මට සෙනෙහෙ සිතින්..😔
    💕පෙර දා..මහ රෑ..🌃
    💚මා සිහිලැල් උර මඬලේ..💫
    🥺මුහුණ හොවාගෙන ලසොවින් වැලපුන..😭
    💔ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය..🥀
    💧කඳුලක කැළලක් ඉතිරි වෙලා..😪

    • @chinthaka7822
      @chinthaka7822 2 ปีที่แล้ว +7

      මේ ගෙවෙන්නේ විප්‍රයෝගයේ හෝරාවයි. මේ විප්‍රයෝගය මුළු ආත්මයම ප්‍රකම්පිත කරවන එකකි. පෙරදා උරයේ සැතැපී කිසිවෙකුට කියා ගටහ් නොහුණු දුක ඔබ පැවසුයේ මා සමගය. ජීවන මගේත්, වෘත්තියේත් දැඩි වෙහෙසින් ඔබේ ඇස් විඩාපත් වී තිබුණි. මා උර මඬල සිහිලැල් යැයි ඔබ පැවසූයේ එනිසාමය. ඒ හෙළූ කඳුළු අද වියළී ඇත. එහි කැලලක් වැනි යාන්තම් මතකයක් ඉතිරි වී ඇත. ඒ කඳුලෙන් ඔබේ පැතුම මා හට දැනුනු මුත් එහි අරුත් සුන් බව අප දැන උන්නෙමු. එය ගින්නක් වී අද මා දවයි. ඉතින් සුහද ඔබට පිදූ පෙම නිමා කර වෙන්ව යන්නට කල පැමිණ ඇත. පෙම නිමා වූයේ නොව, නිමා කරන්නට සිදු වී ඇත. ඒ අප අත ඇති වරදින් නොව අසම්මත පෙමක බැඳි නිසා එයින් මිදෙන්නට බල කරන නිසාවෙනි. මට ඔබ හැර යාමට අනැවැසිය, නමුත් යාමට සිදුවී තිබේ. සුහද මට ඉතින් සමාව දෙනු මැනැව!

  • @eshan-dimor
    @eshan-dimor 3 ปีที่แล้ว +11

    කවදා කොහොම ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දු❤️❤️

  • @upuludekumara5331
    @upuludekumara5331 2 ปีที่แล้ว +3

    ගී ලොව උත්තමාවිය තවත් සියක් ආයු ලැබු ගීත ලොව වැජබේවා. ඔබ තුමියට දළදා සමිඳුන්ගේ පිහිටයි රැකවරණයි ආරක්ෂාවයි ආශිර්වාදයයි.

  • @dsengineering145
    @dsengineering145 2 ปีที่แล้ว +7

    තනිකරම භාවනාවක්.💞

  • @chansureshor
    @chansureshor 2 ปีที่แล้ว +7

    නව සංයෝජනය අන්තිමයි අමු අමුවේ මරලා 🥺

  • @damithmadushanka3434
    @damithmadushanka3434 ปีที่แล้ว +2

    අවුරුදු 5ක් ගිහින් තාම අහනවා මේ සිංදුව 😍 කවදාවත් එපා වෙන්නෑ ❤

  • @sandunsamarasinghe1273
    @sandunsamarasinghe1273 ปีที่แล้ว +2

    හිරිගඩු පිපෙනවා❤️❤️😌😌

  • @rishanhettiarachchi9783
    @rishanhettiarachchi9783 5 ปีที่แล้ว +15

    පින් ඔබට මාලනිනියෙනේ...
    🙏🙏❤❤

  • @sanjeewaperera4838
    @sanjeewaperera4838 2 ปีที่แล้ว +4

    සදාකල් නොමැකෙන සිංහල ගීතයේ අරටුව 🙏🙏

  • @maddagaming1533
    @maddagaming1533 4 วันที่ผ่านมา

    පිස්සුවක් ඒ මෙලඩිය..😮😮

  • @ajithgchandanachandana5649
    @ajithgchandanachandana5649 4 ปีที่แล้ว +5

    Miyena thurawatama eka widihata rasawindinna puluwan geetha oba thumiyata deergau wewa

  • @ParamiBandara-cc4uz
    @ParamiBandara-cc4uz 2 หลายเดือนก่อน +2

    Beautiful 😍😍😍😍😍😍😍 song

  • @Roughprince1020
    @Roughprince1020 4 ปีที่แล้ว +12

    ඔබ හට පෙම් කල යුගය නිමා කර වෙන් වී යන්නට දවස පැමිණ ඇත❤️❤️❤️

  • @Dongeeth
    @Dongeeth หลายเดือนก่อน

    amaraniya kadahada.budusaranai nanda malaniye..chirath kalayak wanjabewa..

  • @sham5968
    @sham5968 4 ปีที่แล้ว +38

    සංගීතය නම් මෙයයි. නොසැලී එකම ඉරියව්වෙන් සවන් ඉවතට නොගෙන සමාධියකින් රස වින්දා. තව අන් කවර කතාද? සුරේෂ් මාලියද්ද මහතාණනි ඔබ විශ්මිතයි, මේ කරන ස්වර හරඹ. චිරං ජයතු නන්දා මාලිනියනි..!

  • @nilantapradip1751
    @nilantapradip1751 2 ปีที่แล้ว +2

    අසමසම කටහඩ

  • @prabathamadusanka8438
    @prabathamadusanka8438 3 ปีที่แล้ว +7

    අදි මාත්‍රා♥️♥️

  • @chathuraisanka2602
    @chathuraisanka2602 2 ปีที่แล้ว +3

    මේ මනුස්සයෝ නැති වුනාම අපි මොනාද අහන්නෙ

    • @jeewaka59
      @jeewaka59 5 หลายเดือนก่อน

      අනිත්‍ය ස්වභාවය තේරුම් ගන්න

    • @iroshadilani3541
      @iroshadilani3541 3 หลายเดือนก่อน

      ෂෙහානි කහඳවලල ඉන්නවනේ😂😅

  • @Ashi12390
    @Ashi12390 22 วันที่ผ่านมา

    පවන,ඇල්බම් එකත් පට්ට,එදා පාලකයෝ සමාජයෙන් වසන් කරනු ලැබුවා,ඇත්ත ලෝකයට හංගන්න හැදුවත් ඒ ගීත දැන් එලියට ඇවිල්ලා

  • @rashmikaprasadini5959
    @rashmikaprasadini5959 ปีที่แล้ว +1

    ලස්සනම ගීතයක්, වගේම නිර්ව්‍යාජ ගායිකාවක්, ඔබට අපේ උත්තමාචාරය ! 👍👍👍

  • @shasindukavishka3285
    @shasindukavishka3285 2 ปีที่แล้ว +2

    නන්දා මාලිනී....ඒ හඩ ❤️❤️❤️

  • @thilinawithanage1119
    @thilinawithanage1119 2 ปีที่แล้ว +1

    උත්තමාවියනේ ඔබට දීර්ඝායුවෙවා!!

  • @delon-q2r
    @delon-q2r 3 ปีที่แล้ว +1

    පෙරදා.... මහ රෑ...
    මා සිහිලැල් උරමඩලේ...
    මුහුණ හොවාගෙන ලසොවින් වැළපුණ....
    ඔබේ විඩාපත් නෙතින් ගලාගිය...
    කදුලක කැළලක් ඉතිරවෙලා... 🥀

  • @neilsuranjith50
    @neilsuranjith50 หลายเดือนก่อน

    මැරිලා ආයේ මුල ඉඳන් එන්න හිතෙනවා

  • @samanpadmakumara48
    @samanpadmakumara48 ปีที่แล้ว +1

    ඉතාම සංවේදී හඩක් අගෙයි හරිම ලසන්ත ගායනයක්

  • @thusharasampath1934
    @thusharasampath1934 3 ปีที่แล้ว +2

    Kochcha ahuwath apawenne nathi sinduwak. A tharamatama lassanai. Mihiriye saha aruth bawa. Sama athinma pohosath sinduwak

  • @danujaserviceandtirewerksb4252
    @danujaserviceandtirewerksb4252 3 ปีที่แล้ว +4

    Mona deyakkda kiyala danne ne me sinduwa ahana hama mohothakama hadawatha hira wrnawa

  • @සදතාරුකා
    @සදතාරුකා 4 ปีที่แล้ว +9

    ලස්සනයි ..
    ඒත් මුලින්ම ගුවන් විදුලියේ ගැයූ මෙම ගීතය වඩාත්ම ලස්සනයි ..අලංකාරයි ..සංගීතයක් මියුරුයි .
    ආදරෙයි ගොඩක් ..
    නන්දා මාලිනියට..❤️❤️❤️🌷🌷

  • @janithherath8409
    @janithherath8409 2 ปีที่แล้ว +1

    Music වෙනස් නොකර ඒ විදියට ම ලබා දුන් ඔබට ස්තූතියි...

  • @Suranga-sn9hx
    @Suranga-sn9hx 4 หลายเดือนก่อน

    Original rasai
    Eth meme Raha wenai
    Ada iye ahuwe na me gee
    Nanda malaniya jathika wasthuwak❤💕.bs

  • @eshan-dimor
    @eshan-dimor 3 ปีที่แล้ว +7

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ගීතයක් තමයි❤️❤️❤️❤️

  • @dilandhanushka4965
    @dilandhanushka4965 2 ปีที่แล้ว +1

    Dirgayu wewa.oba thumiya me ratata menikak

  • @pasindusandeepa4023
    @pasindusandeepa4023 4 ปีที่แล้ว +7

    මාරම ලස්සනයි ❤️

  • @Chathura_
    @Chathura_ ปีที่แล้ว

    භාවනාවක්❤‍🩹

  • @dadabaimusic
    @dadabaimusic 6 หลายเดือนก่อน

    Kewa original geethaya

  • @athulawijeyaratne5693
    @athulawijeyaratne5693 ปีที่แล้ว +1

    Truly magnificent

  • @tharushaandrew1129
    @tharushaandrew1129 3 ปีที่แล้ว +1

    සුපිරියක් 👌👌👌👌👌👃😋👌

  • @umesamu8409
    @umesamu8409 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️ දීර්ඝායු වේවා.බුදුසරණයි

  • @asankawijesinghe1949
    @asankawijesinghe1949 2 ปีที่แล้ว

    අම්මෝ භාවනාවක් වගේ ❤️❤️❤️❤️😍😍😍😢😢

  • @dhanushkathissera4923
    @dhanushkathissera4923 7 หลายเดือนก่อน

    Original Pitch eke kiuwanam lassanai low karala thiyenne

  • @harshanarendrasinghe4827
    @harshanarendrasinghe4827 2 ปีที่แล้ว +1

    Really meaning full in real life ..... wonderful song

  • @sadeeshayasasthi8985
    @sadeeshayasasthi8985 ปีที่แล้ว

    Very BEAUTIFUL Suparb HIRU!

  • @kwtkumariliyanaarcci5845
    @kwtkumariliyanaarcci5845 5 ปีที่แล้ว +2

    Taruwan sarani oyata godak pin

  • @ravindu_tharuka41
    @ravindu_tharuka41 4 ปีที่แล้ว +3

    ආයුබෝවේවා

  • @chaturaperera1668
    @chaturaperera1668 2 ปีที่แล้ว +1

    This take me 10 years back 🥲

  • @somapalapremrthna5988
    @somapalapremrthna5988 5 ปีที่แล้ว +2

    ලස්සනයි නියමයිනේ

  • @mananlagesamanthi3834
    @mananlagesamanthi3834 3 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩාක් 😘

  • @dilkiwaldeniya4782
    @dilkiwaldeniya4782 5 ปีที่แล้ว +6

    priceless this songs...how nice

  • @sgmaduranga6340
    @sgmaduranga6340 5 ปีที่แล้ว +4

    Agreed priceless.......

  • @sri7935
    @sri7935 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි ❤ බුදුසරනයි මිස් ❤ හරිම ලස්සනයි බැකින් ❤

  • @sanjeewabandara9785
    @sanjeewabandara9785 ปีที่แล้ว

    Legend 01

  • @srilankarastafarimovement1239
    @srilankarastafarimovement1239 2 ปีที่แล้ว

    මාරම ෆිලිං...❤️

  • @sampath6581
    @sampath6581 ปีที่แล้ว

    Ow mama th aurudu ganak giyath thama ahanawa nanda malani mahathmiyage hada apa wenne nathi hsdak kawadawath

  • @reximerilperera2927
    @reximerilperera2927 3 ปีที่แล้ว

    no words to explain/Rexi Perera

  • @pradeeppremaratne5811
    @pradeeppremaratne5811 3 ปีที่แล้ว

    Mr, Suresh is a very talented musical performance

  • @gamagechandana3450
    @gamagechandana3450 ปีที่แล้ว

    endless listening song ever bond with life

  • @nupathirathnayake3363
    @nupathirathnayake3363 2 ปีที่แล้ว

    Hadawatha cool una

  • @kumarasudesh7963
    @kumarasudesh7963 3 ปีที่แล้ว

    ලස්සනයි ❤️❤️

  • @pupudunilakmali
    @pupudunilakmali 11 หลายเดือนก่อน

    Obata diergausha uththamaviyani

  • @pradeepchinthaka7995
    @pradeepchinthaka7995 2 ปีที่แล้ว

    එකටනම් ඇඬුනා

  • @kolithadealwis604
    @kolithadealwis604 ปีที่แล้ว

    Love this song ❤️

  • @isharaharshani1562
    @isharaharshani1562 3 ปีที่แล้ว +3

    ❤️

  • @pradeepkavirathnage705
    @pradeepkavirathnage705 2 ปีที่แล้ว +1

    SATTE GEETEYE. GEMBER VOICE DINOMIC SOUND

  • @ranilkumara565
    @ranilkumara565 2 ปีที่แล้ว +1

    ඔබහට පෙම් කල යුගය නිමා කර වෙන්වී යන්නට දවස පැමිණ ඇත,,,,,,

  • @dinalinavanjana9852
    @dinalinavanjana9852 14 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @Ashi12390
    @Ashi12390 22 วันที่ผ่านมา

    කීබෝඩ් එක ගහන්නේ මනුෂ නානායක්කාරද🤔

  • @udaramannage3488
    @udaramannage3488 4 ปีที่แล้ว +1

    Wow

  • @newgenhomedesighn
    @newgenhomedesighn 9 หลายเดือนก่อน

    Hiru puluwnnm amuka dumuka wage un witrk gennhn..ublt set wenne eewage lonthyo witri..me wage ayage sinduwkwt play krnn epa ublge chanel eke

  • @moon.1111.
    @moon.1111. หลายเดือนก่อน

    🥰🥺❤

  • @avishkarathnayaka250
    @avishkarathnayaka250 4 ปีที่แล้ว +3

    Suparr ⭐💙🏁

  • @sanjayawijesingha2331
    @sanjayawijesingha2331 2 ปีที่แล้ว

    👏👏👏👏👏👏...

  • @iprabathjayasinghe6963
    @iprabathjayasinghe6963 2 ปีที่แล้ว

    🙏❤️

  • @Gayanthaheshan177
    @Gayanthaheshan177 ปีที่แล้ว

    ❤️💚🌺❤️‍🔥🤩

  • @sanjudissanayake8450
    @sanjudissanayake8450 หลายเดือนก่อน

    2024 අහන සෙට් එක ලයික් එකක් දාමු❤

  • @buddhikasandaruwan9878
    @buddhikasandaruwan9878 4 ปีที่แล้ว +2

    😘😘😘😘

  • @sampath6581
    @sampath6581 ปีที่แล้ว

    Ow jathiye pinata pahale une uththamawiysk thama meathumiya Ape hithe suwapath wenawa a hadata

  • @livesingkaraoke
    @livesingkaraoke 2 ปีที่แล้ว +1

    මේ ගීතයේ තේරුම හරියටම දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ..

    • @HGPemasiri-we1pz
      @HGPemasiri-we1pz 7 หลายเดือนก่อน

      දොවෙන්දරා සං නොරිකොසං ගේ අනුවේදනීය ප්‍රේමය යැයි මටසිතේ....(මළගිය ඇත්තො,)

  • @ruwankariyawasam6564
    @ruwankariyawasam6564 5 ปีที่แล้ว +2

    😍😍😍

  • @prageethkumara5982
    @prageethkumara5982 3 ปีที่แล้ว

    👌👌👌👌👌

  • @MasterHarith94
    @MasterHarith94 9 หลายเดือนก่อน

    ඔරිජිනල් එක අහලා බලන්න

  • @SanjayaWijesingha-yy8sd
    @SanjayaWijesingha-yy8sd 3 หลายเดือนก่อน

    🎸👋🎸👋🎸👋

  • @tharushaandrew1129
    @tharushaandrew1129 3 ปีที่แล้ว

    👌👌👌👌🙏

  • @musiclanka6839
    @musiclanka6839 3 ปีที่แล้ว +84

    මේකෙ සoගීතය අලුත්, කොලිටි..... කියන කට්ටිය පෝලිමේ ගිහින් පරණ ඔරිජිනල් එක පොඩ්ඩ්ක් අහල ආවනම් යමක් වැටහෙයි. මුල් vocal part එක අමු අවුට් වැරදිම scale එකකින් කියන්නෙ. අලුත් විදියට වෙනස් විදියට ඕනි කියල ටිපර් වෙන්න එපා. මේ ගීත රාගදාරී සoගීතයේ භාවමය උරුම. ඇස් දෙක පියන් අහද්දි පපුව කඩන් යන්න ෆීල්වෙන ජාතික සම්පත්. පොඩි හරි වෙනසක් කලොත් ඒ රහ ඉවරයි. එපමණයි. ඊට පස්සෙ දැනෙන්නෙ ගීතයේ තාල රසය විතරයි. තේරුනාද මන්ද......

    • @nishanantony2508
      @nishanantony2508 2 ปีที่แล้ว +5

      100% agreed

    • @kanchanaviduranga9484
      @kanchanaviduranga9484 2 ปีที่แล้ว +2

      Wayasa yanakota voice wens wenwa nda etakota scale wenas kranne ndda dengnnn ahuwe

    • @musiclanka6839
      @musiclanka6839 2 ปีที่แล้ว +2

      @@kanchanaviduranga9484 Nanda malanige scale eka kisi wenasak naha, anik set eka kiyana part eke scale eka gana kiyala thiyenne.

    • @ranilkanchana4203
      @ranilkanchana4203 2 ปีที่แล้ว +1

      Sira katawa

    • @musicent9619
      @musicent9619 2 ปีที่แล้ว +1

      ඇත්ත බන්..

  • @lahirukumara2495
    @lahirukumara2495 2 ปีที่แล้ว

    APA abimanaya

  • @chdivinil
    @chdivinil 3 ปีที่แล้ว

    Hansi mata samawenna..

  • @taniyaleon3681
    @taniyaleon3681 4 ปีที่แล้ว +2

    Mona halparuwa da unlike kale ???

  • @ravinduthilan3166
    @ravinduthilan3166 6 หลายเดือนก่อน

    Miltan malvatrachi

  • @wasantharathnayake6217
    @wasantharathnayake6217 27 วันที่ผ่านมา

    Hadawathata.denena.o;ey.rawyasadakal..radeywa

  • @MaRa-EVER-MR
    @MaRa-EVER-MR 3 ปีที่แล้ว

    😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @sampathsenarathna3374
    @sampathsenarathna3374 2 ปีที่แล้ว

    Matanam Aoa wenne nathi hadak

  • @gaminglakka4055
    @gaminglakka4055 2 ปีที่แล้ว

    Jothipala

  • @nimashipalliyaguru9878
    @nimashipalliyaguru9878 2 ปีที่แล้ว

    08.02.2022(14.47)