#EPS
ฝัง
- เผยแพร่เมื่อ 4 ต.ค. 2024
- ✔️ කොරියානු හෝඩියේ සිට විභාගයට අවශ්‍ය සියලුම සීමාවන් සරලව හා පැහැදිලිව හදුන්වාදීම සහ විස්තර කිරීම...
Call - 071 960 0070
Subscribe කරල තියා ගන්න 👉@jayaminimaddumage7737
Follow us on
🔗 Facebook 👉🏼 / Jayamini-Maddumage-Korean-Academy
🔗 TikTok 👉🏼 / / chamma022
chat.whatsapp.com/JBWzyfDmEkyDhXO2gTObKu
අප හනා ඇකඩමි ආයතනයේ අලුත්ම ඔන්ලයින් පන්තිය මෙම මස 23 සහ 25 ආරම්භ වන බැවින් ඒ සදහා සම්බන්ධ වීමට අවශ්‍ය සිසුන් ඉගත ලින්ක් එක මගින් මෙම වට්සැප් ගෘප් එකට එකතු වන්න 🇰🇷❤🙏
ලස්සනට කලා .
ඉක්මනින් කොරියාවට යන්න ලැබෙන්න ඕන 👍
අනේ මන් කොරියන් අලුතෙන් ඉගන ගන්න කෙනෙක්...මේවා දකිද්දි බය හිතෙනවා.මෙලෝ දෙයක් තේරුනේ නෑ...කවදා ඔහොම කතා කරන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ
Owa huruwenwa nangi.baywenna epa.
@@geethikamadhuwanthi7231 ඔයා පොත් දෙක කරලා ඉවර වෙද්දි තනියම ඔය විදියටම කතා කරයි හැබැයි උනන්දුව කැපවීම අනිවාර්ය වේ ❤️🇰🇷🙏
Matath Baya hithenava😢.mamath palaveniparata igenaganna AVE.dan. Sathiyak vitara
කොහෙද thiyana
ඔච්චර ස්පීඩ් කියන්න ඔනේ නෑ මූ නිකන් හරියට හයිවේ බස් වගේනේ 🤣🤣 පඩ ශෝ
මේවා දකිද්දී මට මාර බයයි. මං කොහොමද මේ තරම් දක්ශ විදියට කතා කරන්න ඉගෙනගන්නේ කියලා බයයි..
උනන්දුවෙන් කැපවීමෙන් වැඩ කරන්න 🇰🇷❤️🙏
same 😢
6:21 මෙතන කියන එක මොකක්ද. පොඩ්ඩක් කොරියන් වලින් ටයිප් කරලා දානවද සිංහල තේරුමත් එක්ක. සහ ඒ වගේ අවසානට ඉවරයි කියලා කියනකොට කියන ඒවා තව තියෙනවද.
සුද්දා එලම මචන් 💙💙🤘
ජයවේවා
❤🇰🇷🙏
මිස් ගැනු ළමයි කොරියාවට ගන්නේ අඩුවෙන් නේද 😢ඇත්ත කියන්න කෝ ප්ලීස් 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Niyamai mis ❤❤❤
🇰🇷❤️🙏
👌
අයියගේ වයස ඇහුවාම රැකියාව කියන්නේ 😁
❤
Supiriyak mis😍
🇰🇷🙏❤️
너무 잘했네요❤
Kiyanawa passs wadi mona kiyanawada kiyala therenne na
Ape 선생님 ❤
안넹하세요... 저는 다신 입니다❤❤ 생선님 ❤❤❤
25+5 .20 kiyanawane aka waradi neda?
Miss sewa table eka gna wisthryk dnnko
facebook.com/share/v/ikQZzPz4jKhkoSph/?mibextid=qi2Omg
❤❤
😮😮 අම්මො 😢
Intaw eke prasna waradunoth fail karaida
වේලාව කියන කොට පෙරවරැ පස්වරැ කියන්න ඕනි නැද්ද
ඔව් අවස්ථාව අනුව ඒක වෙනස් වෙනවා
3 Skill 😞🫨
🇰🇷♥️🇰🇷
❤❤❤❤❤ටීච❤❤❤❤❤
🇰🇷❤️🙏
Yako muoo korean kapuwa wagene kiyanne hapoi😢
Chu giya wage fanuna
chagi sogi eka Pass wadi nadda kiynawa
Oita wada slow welahariyanne na
Ne ehema nwei tikak ස්වාභාවික ව kiynwa wge chuttak slow kranam hodai...mn werdi athi mage adahasak witharai🙂
@@Lakmal-bq3wu ow ned
@@Lakmal-bq3wumeya kiyamaeka hari
@@Lakmal-bq3wu ehem be.miniththu 40k athulath kiynn oni.
මිස් දීවර වලට පුරුදු කරන්නෙ නැ ද්ද කොහෙද ක්ලාස් එක තියෙන්නේ
ඔව් කරනවා. වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා 0719600070 නම්බර් එකට වට්ස්ඇප් මැසේජ් එකක් ලබාදෙන්න ❤️🇰🇷🙏
🇰🇷🇰🇷🇰🇷🇰🇷❤
වේගය වැඩි නැද්ද චගිසොගිය
කට පාඩම්😅
Skill cals tiyanwda
ඔව්.වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා 0719600070 නම්බර් එකට වට්ස්ඇප් මැසේජ් එකක් ලබාදෙන්න ❤️🇰🇷🙏
ස්කිල් නම් ගෙමක් නෑ.... විභාගේ තමයී අවුල
❤️🇰🇷🙏
Wibage liyala ennako therwyi
Exam liynnthuw komd bn interview easy kiynne modya 😂
Skill cutoff kiyak weida
චගිසොගිය පාස් වැඩි
@@Maduabcd භාශාව හැසිරවීමේ ස්කිල් එකක් පමණයි බලන්නේ එක නිසා වේගය ගැන හිතන්න එපා 🇰🇷❤️🙏
❤
❤️🇰🇷🙏
❤❤
❤️🇰🇷🙏
❤
💞
❤
❤️🇰🇷🙏
♥️
❤️🇰🇷🙏
❤❤❤
❤️🇰🇷🙏