කිකිලිය බිත්තරය දැමිමේ සිට පැටිවා එලියට එම දක්වා විඩියොවකින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • කිකිලිය බිත්තරය දැමිමේ සිට පැටිවා එලියට එම දක්වා විඩියොවකින්
    The quail farm sri lanka

ความคิดเห็น • 31

  • @thequailfarmsrilanka4550
    @thequailfarmsrilanka4550  ปีที่แล้ว

    විඩියො එකේ දොශයක් නිසා සව්න්ඩ් නැති වෙලා.. අලුතෙන් මේ විඩියො එක පල කරලා තියෙන්නේ එක බලන්න.. ස්‍තුති

  • @pramudithasenuth5390
    @pramudithasenuth5390 3 ปีที่แล้ว +2

    පට්ටම පට්ට අයියෙ සුබ පතනවා

  • @santhasrilal3442
    @santhasrilal3442 ปีที่แล้ว

    බිත්තර දාපු ගමන් අයින් කරනවද

  • @dpfarmhousesrilanka2003
    @dpfarmhousesrilanka2003 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @prasadanilakshika7481
    @prasadanilakshika7481 2 ปีที่แล้ว

    Kikiliyek dana biththra hodala rakinna thibboth patawu enawada.helluvata kamakneda

  • @sulochanaharshani3801
    @sulochanaharshani3801 3 ปีที่แล้ว +1

    Kikiliyo me maseta biththara rakinne nedda.

  • @santhasrilal3442
    @santhasrilal3442 ปีที่แล้ว

    මට කියන්න පුළුවන්ද කිකිළියක් බිත්තර දාලා ඒ බිත්තර ටික අයින් කරාට පස්සේ දවස් කීයකින් ඳ රකින්න තියන්න පුළුවන්ද කියලා පොඩි විස්තර ටිකක් දෙන්න පුලුවන්ද

    • @thequailfarmsrilanka4550
      @thequailfarmsrilanka4550  ปีที่แล้ว

      දවස් 5ක් ඇතුලත රක්කන්න ගන්න. ෆ්‍රිජ් එකේ තියලා ගත්තොත් දින 14ක් වගේ තියාගන්න පුලුවන්.

    • @santhasrilal3442
      @santhasrilal3442 ปีที่แล้ว +1

      Thanks

  • @lahirulaksan5204
    @lahirulaksan5204 2 ปีที่แล้ว

    😚😚😚

  • @mbshakilanimantha
    @mbshakilanimantha 3 ปีที่แล้ว +3

    😊😊

  • @lakmalpathum6945
    @lakmalpathum6945 2 ปีที่แล้ว +1

    Aiya man gedra betra rakkwanyk haduwa hari yaida bettra w 40 balb ekak damme

  • @gayankatunayaka
    @gayankatunayaka 3 ปีที่แล้ว +2

    අලුත උපන් පැටව්න්ට කිකිලිගේ උණුහුම නැතුව තියා ගන්න පුළුවන් ද..

  • @slghost5790
    @slghost5790 3 ปีที่แล้ว +2

    මේ පැටවුන්ටත් ඉතින් වටු කුරුල්ලගෙ සෙතේමනේ....දැන් දාන්න එපා" chicken koththuwak kamuthe 🤣🤣🤣 "කියලා මම නිර්මාන්ශිකයි.....

    • @nothing23686
      @nothing23686 3 ปีที่แล้ว +3

      ඔව් මේ තිරිසනා ඒ සත්තුන්ට කරපු වැඩේම කරයි

    • @thequailfarmsrilanka4550
      @thequailfarmsrilanka4550  3 ปีที่แล้ว +1

      ehenam bittr kottuwak kamu kollo 😁😁.. Me petaw masata ganne mchn, මේයලා සුරතලෙට හදන අය... අරවින්ද උපසක මහත්තායා කමුද චිකන් වැසියෙන් දාපු කොත්තුවක්??

    • @nothing23686
      @nothing23686 3 ปีที่แล้ว +2

      @@thequailfarmsrilanka4550 තෝ කාගනින් පාහාරයා

    • @nothing23686
      @nothing23686 3 ปีที่แล้ว +2

      @@thequailfarmsrilanka4550 අනික තෝ බොරු කියන්න එපා තෝ ඔය සත්තුන්ව හදන්නෙ සුරතලේට නේමේ බිත්තර ගන්න බිත්තර ඉවර උනයින් පස්සෙ වටුවන්ට උන සෙතේමයි ඔය සත්තුන්ටත්

    • @thequailfarmsrilanka4550
      @thequailfarmsrilanka4550  3 ปีที่แล้ว

      මේ සතා කපලා බුරියානි එකක් හදලා දෙන්න රස කර කර කමුද 😂😂😂

  • @lahirulaksan5204
    @lahirulaksan5204 2 ปีที่แล้ว +1

    සද්දේ නැ නේ

    • @thequailfarmsrilanka4550
      @thequailfarmsrilanka4550  2 ปีที่แล้ว

      තාක්ශනික දොශයක්, ඉක්මනින් හදන්නම්

  • @asankamali6081
    @asankamali6081 2 ปีที่แล้ว

    කිකිළි දාන බිත්තර ෆ්‍රිච් එකේ තියලා ඒවා රකින්න තිබ්බොත් ඒ බිත්තර වලින් පැටවු එන්නේ නැති වෙයිද?

  • @thequailfarmsrilanka4550
    @thequailfarmsrilanka4550  2 ปีที่แล้ว

    විඩියො එකේ දොශයක් නිසා සව්න්ඩ් නැ 🥲🥲