🍆 වම්බටු මෙහෙම හදන්න ලොකු බටු නැත්නම් පොඩි බටු ගන්න| ඕන බට්ටක් මෙහෙම රහයි | wam batu curry | chatni

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024
  • 🍆 මේ වගේ රෙසපි වීඩියෝ බලලා හදලා කන්නත් පින තියෙන්න ඕනේ.ඒ තරම් රසයි.චිකන් බීෆ් වගේද බලන්නකෝ මෙහෙම රසක්.ඒ වගේද ගුණ .. සේරම වීඩියෝ එකේ තියනවා.
    තව මගේ ගුණදායක කරි රෙසපි
    1. මුරුංගා කොල අල බැදුම
    • මේ විදිහට අල බැදුමක් හ...
    2. දියවැඩියාවට හදවත් රෝග වලට ගුණ දෙන පතෝල හදන විදිහ
    • දියවැඩියාවට හෘද රෝග වල...
    3. මුරුංගා කොල කිරි හොදි
    • ගෙදර උයන්න දෙයක් නැති ...
    4. දියවැඩියාව නැත්තටම නැති කරන පානය
    • Best home remedy for d...
    5. බර අඩු කරන රෑට බොන්න සුප් එකක්
    • හැමදාම රෑට මාසයක් මේ ස...
    6. ඉඟුරු කුඩු ගෙදර හදමු.
    • ඉඟුරු කුඩු ගෙදරම හදා ග...
    7. මෑකරල් මෙහෙම හදලා බලන්න
    • මෑ කරල් මෙහෙම හදලා බලන...
    8. පැණි ආප්ප
    • සුදු ආප්ප මිශ්‍රණයෙන්ම...
    9. මුරුංගා කොල ෆයිඩ් රයිස්
    • මුරුංගා කොළ ෆ්‍රයිඩ් ර...
    10 සෝයා කිරි ගෙදර හදමු
    • Video
    #eggplant_chutney
    #brijal_chutney
    #chutney
    #wambatu_sambole

ความคิดเห็น • 213

  • @niraSrecipes
    @niraSrecipes  2 ปีที่แล้ว +5

    දියවැඩියාවට හෘද රෝග වලට සුවය ගෙනෙන පතෝල මෙහෙම හැදුවොත් හැමදාම හදයි | pathola kirata | pathola curry
    th-cam.com/video/dX2e9RP8TKg/w-d-xo.html

  • @srikanthihada5977
    @srikanthihada5977 2 ปีที่แล้ว +1

    හරිම රසයි මම කුවෙට් ඉද්දි මේ විදියට හැදුවා ගෙදර අයත් ආසාවෙන් කෑවා ස්තුතියි මෙවැනි දේවලින් දැනුවත් කලාට බුදු සරනයි

  • @KuwaitKuwait-nd6nk
    @KuwaitKuwait-nd6nk ปีที่แล้ว +1

    බුදුසරණයි ඔයාට ❤️❤️❤️

  • @sirajahamedh9526
    @sirajahamedh9526 ปีที่แล้ว +1

    Attatama misge veediyo godak wadagat.

  • @fathmathahmed390
    @fathmathahmed390 2 ปีที่แล้ว +2

    Niyamai nangiyo recipe ekanm. Video eka avasane oya kiuvane dirga ayusa veva kiyala ekanm hodama vachanayak digatama kiynna. Thanks❤️

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි .ඔයාටත් නීරෝගී සුව ලැබේවා! දීර්ඝායුශ වේවා!

  • @rashmimalsha8271
    @rashmimalsha8271 2 ปีที่แล้ว +1

    මම ආසාවෙන් උන්න රෙසිපි එකක් අද තමා හරියටම හදන හැටි දැක්කෙ ස්තූති ඔයාට

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 2 ปีที่แล้ว +5

    ස්තුතියි🌹අසා, දැක නොතිබුනු හදන ක්‍රමයක්.ජයෙන් ජය👍❤️

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      දීර්ඝායුශ වේවා!!! ❤️🥰🌻🌞😍💕

  • @welovecricket.9103
    @welovecricket.9103 2 ปีที่แล้ว +10

    Thanks for sharing 😍

  • @saseniwelagedara5471
    @saseniwelagedara5471 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුති මමත්හදලා බලන්නම්

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      අනේ ගොඩාක් ස්තූතියි .ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා.!! දීර්ඝායුශ වේවා!! ❤️💜💓🥰😍

  • @nandawathiekotugalage7173
    @nandawathiekotugalage7173 2 ปีที่แล้ว +2

    harima hodai .puthe. mama Lebanon enne .mehe miris danne na. olive 🫒 oil thamai .danne supiri.kamak mehe. lankawe Pol the ne vadiya ganne. thanks oyatath.b.s

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      නිදුක් නීරෝගී වේවා!!! ඔයාට දීර්ඝායුශ වේවා!!! ❤️🥰

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 2 ปีที่แล้ว +2

    ස්තුතියි nira s ඔබට මෙවැනි රෙසිපි එකක් අරගෙන ආවට .......🙏🙏

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      දීර්ඝායුශ වේවා !!!! ❤️

  • @kuwaitline9478
    @kuwaitline9478 2 ปีที่แล้ว +1

    තේරැවන් සරනයි ඔබට ස්තුතියි දුවට

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      නිරෝගී වේවා!!! දීර්ඝායුශ වේවා!!! 💜

  • @mymohiruthat3633
    @mymohiruthat3633 ปีที่แล้ว +1

    Obatath budu saranai

  • @lalanifernando6384
    @lalanifernando6384 2 ปีที่แล้ว +1

    ස්තුතියි කවදාවත්ම නොදැකපු දෙයක් රසයි කියලා හිතෙනවා හදලා බලන්න 🙏

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!! දීර්ඝායුශ වේවා!! ❤️🥰❤️💓💜😍

  • @geethkoon3183
    @geethkoon3183 2 ปีที่แล้ว +2

    thanks hamadama me wage watina recipe genawata

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +1

    ,ෂාාා නියමයි හදලබලමු ඔයාටත් තෙරැවන් සරනින් නිරෝගි සුවපත්බව චිරජීවනයවේවා

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ❤️ දීර්ඝායුශ වේවා!!!

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි වටිනා වීඩියෝ එකක් අරගෙන ආවට

  • @alokarathnayake877
    @alokarathnayake877 2 ปีที่แล้ว +1

    Oya රසට කියලා දුන්නා. Thanks

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි .ඔයාටත් ඔයාගේ පවුලේ සැමටත් නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!! ❤️💜

  • @applekadenuwana
    @applekadenuwana 2 ปีที่แล้ว +1

    Ohoma puchchala sambol hadala kala thiyenawa me vidiyata dekke frist time thanks for sharing

  • @renukasamarasinghe3400
    @renukasamarasinghe3400 2 ปีที่แล้ว +1

    Godak watina vedio ❤️👍

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      දීර්ඝායුශ ඔබට

  • @neranjalasatharasinghe494
    @neranjalasatharasinghe494 2 ปีที่แล้ว +1

    Thanks nangi. Aluth deyak. Oyata jayen jaya😊👍

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ස්තූතියි . දීර්ඝායුශ වේවා සුදූ! ❤️❤️❤️

  • @sunilrathnasiri2028
    @sunilrathnasiri2028 2 ปีที่แล้ว +1

    නියමයි වම්බටු නම් හැම දාම
    කන්න පුළුවන් 👍හරිම රසවත්
    ආහාර යකි . ස්තුති

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ..
      ඔයාටත් පවුලේ හැමෝටමත් නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!!
      දීර්ඝායුශ ලැබේවා!!! ❤️❤️

  • @chandracollure5855
    @chandracollure5855 2 ปีที่แล้ว +1

    ඉස්සර අපේ අම්ම්ලලිපෙ.හරියටම හදා ඩෙනව.ස්තුතිය

  • @piyasiliperera6836
    @piyasiliperera6836 2 ปีที่แล้ว +2

    ස්තුතියිරසතමාමමත්හදනවා👌👌👌👌❤❤

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      දීර්ඝායුශ වේවා!!! නිදුක් නීරෝගී වේවා!! 💜💜💜💜

  • @kitchencm9701
    @kitchencm9701 2 ปีที่แล้ว +1

    Harima rasapatai akke. Niyamae

  • @pravinidanansooriya6029
    @pravinidanansooriya6029 2 ปีที่แล้ว +1

    Today I made it. It was superb. Thanks a lot

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      I'm so happy .thanks a lot ❤️

  • @inokajayalath9464
    @inokajayalath9464 2 ปีที่แล้ว +1

    රස ඇති ගොඩාක්. ස්තුතියි . දීර්ඝායු වේවා ඔබටත් බුදු ස

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔයාටත් පවුලේ සැමටත් දීර්ඝායුශ වේවා!!! ❤️🥰❤️

  • @cetaceta8203
    @cetaceta8203 2 ปีที่แล้ว +1

    Thanks menika

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි .ඔයාටත් ඔයාගේ පවුලේ සැමටත් නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!! ❤️💜

  • @sujathaadikari8109
    @sujathaadikari8109 2 ปีที่แล้ว +1

    Thanks

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔයාටත් පවුලේ සැමටත් දීර්ඝායුශ වේවා!!! ❤️🥰❤️

  • @renukasamarasinghe3400
    @renukasamarasinghe3400 ปีที่แล้ว +1

    Nirogi wewa tharuwan saranai ❤️

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 2 ปีที่แล้ว +1

    thank you 🙏🙏

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      අනේ ගොඩාක් ස්තූතියි .ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා.!! දීර්ඝායුශ වේවා!! ❤️💜💓🥰😍

  • @bhagiskitchen1375
    @bhagiskitchen1375 2 ปีที่แล้ว +1

    ශා මරැ අලුත් රෙසිපි එකක් ❤️

  • @ratnakumari7376
    @ratnakumari7376 2 ปีที่แล้ว +2

    හදන විදියට නම් ගොඩක් රස ඇති කියලා හිතෙනවා

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි!
      ඔයාටත් පවුලේ සැමටත් නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!!
      දීර්ඝායුශ වේවා!!! ❤️🥰

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      දීර්ඝායුශ වේවා !!!! ❤️

  • @ninalisiresana6942
    @ninalisiresana6942 2 ปีที่แล้ว +2

    Lasani rasai kiyala hithtanwa panumamma..තැන්කූ නංගා 💕💕💕💕

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      දීර්ඝායුශ වේවා!!! 😍💓😍💓💓🥰

  • @Sandramarylily
    @Sandramarylily 2 ปีที่แล้ว +1

    අලුත්ම ක්‍රමයක් හෙටම හදන්න ඕනේ ස්තුතියි 👌

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      hadala balala rasa kiyanna.anek ayatath dana ganna

    • @Sandramarylily
      @Sandramarylily 2 ปีที่แล้ว

      @@niraSrecipes 👍

  • @dayanidipani447
    @dayanidipani447 2 ปีที่แล้ว +1

    Duwata theruwan saranin yahapathakma wewa Dubai walin

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔයාටත් පවුලේ
      සැමටත් නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!
      දීර්ඝායුශ වේවා!!! ❤️🥰❤️
      මම අබුඩාබි ඉන්නේ 😍

  • @garumunilalani4194
    @garumunilalani4194 2 ปีที่แล้ว +1

    Godak rasa athi kiyala hithanawa. Hadalama balamu. Theruwan sarani putha. Idiriyatama yanna. Aluth dewal mewage thawa thawa. Idiripah karanna. ❤️

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      අනේ වටිනා කමෙන්ට් එකක් .. ඔයාට දීර්ඝායුශ වේවා!!! නිදුක් නිරෝගී වේවා!!!! බුදුසරණයි !!🥰💕😍💕😍

  • @malarck5798
    @malarck5798 2 ปีที่แล้ว +1

    Thanks sister , dham pata vambatu valin barida

  • @reginadesilva8152
    @reginadesilva8152 2 ปีที่แล้ว +4

    අදම සබ්ක්‍ර්‍යිබ් කලා හොද රෙසිපියක්

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 💕❤️💓

  • @apelakbima4755
    @apelakbima4755 2 ปีที่แล้ว +2

    නංගි අපි ආවා බලන්න

  • @chandanisubasinghe100
    @chandanisubasinghe100 2 ปีที่แล้ว +1

    Theruwansaranai manika.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      💕❤️🥰😍 නිදුක් නීරෝගී වේවා!!! දීර්ඝායුශ වේවා!!!

  • @kanchanagoonathilka6398
    @kanchanagoonathilka6398 2 ปีที่แล้ว +1

    Tks. Mehama hadala balanna ona

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ❤️❤️💕💕💕💕💓💓💓💓💓💓💕❤️❤️😍😍😍😍

  • @dilanipriyanka1027
    @dilanipriyanka1027 2 ปีที่แล้ว +1

    ස්තුතියි අපි නොදන්නා අපේ කැම

  • @saralam.a4695
    @saralam.a4695 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි ඔයාට කවදාවත් කාල නැහැ මෙහෙම හදල .බුදු සරණයි 🙏

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      හරිම රසයි හදලා බලන්නකෝ. බටු ටික හරියටම පුච්චලා ගන්න.
      නිදුක් නීරෝගී වේවා!!! දීර්ඝායුශ වේවා!!! ❤️🥰❤️

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 2 ปีที่แล้ว +1

    Mama Saudi me vidiyata vambadu pucchala hadanava rotikanna namuth mehema novei aluth kramayak.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි!
      ඔයාටත් පවුලේ සැමටත් නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!!
      දීර්ඝායුශ වේවා!!! ❤️🥰

  • @janakirenuka2261
    @janakirenuka2261 2 ปีที่แล้ว +1

    Thel noda oka hadanna puluwan.dehi lunu vitharak kalawam kalamath rasai

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ස්තූතියි
      ඔයාටත් පවුලේ සැමටත් දීර්ඝායුශ වේවා!!! ❤️🥰❤️

  • @slherbals130
    @slherbals130 2 ปีที่แล้ว +2

    ආයුබෝ වේවා
    සුභ නත්තලක් හමෝටම
    සතුටින් ඉන්න හැමදාම....
    සේරම බැලුවා......
    තෙරුවන්සරනයි.............

  • @EasySwimwithSam
    @EasySwimwithSam 2 ปีที่แล้ว +4

    තිස්ස කුට්ටියනම් කිව්වේ වෙන කතාවක් වම්බටු ගැන, By the way look delicious thanks for sharing with us

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      emada 😀 thanks hode

    • @EasySwimwithSam
      @EasySwimwithSam 2 ปีที่แล้ว

      @@niraSrecipes Wihiluwak kale hode

  • @florafrance8834
    @florafrance8834 2 ปีที่แล้ว +1

    Niyamai 👍

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ..
      ඔයාටත් පවුලේ හැමෝටමත් නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!!
      දීර්ඝායුශ ලැබේවා!!! ❤️❤️

  • @manorim8947
    @manorim8947 2 ปีที่แล้ว +1

    I'm gonna make it x my mom sent the link ♥️ thanks, love from London

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      thanks dr. God bless you and your mom💓💞💕

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 2 ปีที่แล้ว +1

    ගොඩක් රස ඇති මම බටු puchchala සලාද හදනවා ekath හරිම rasai

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      ස්තූතියි .මමත් හදන්නම්

    • @dilhanguruge1733
      @dilhanguruge1733 2 ปีที่แล้ว

      Eka hadanne kohomada

  • @rohinichandka8981
    @rohinichandka8981 2 ปีที่แล้ว

    Niyamai නංගී ❤❤❤❤❤

  • @isharidilka3025
    @isharidilka3025 2 ปีที่แล้ว +1

    Lassanata pahadili kara

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔයාටත් පවුලේ සැමටත් දීර්ඝායුශ වේවා!!! ❤️🥰❤️

  • @mallikamendis1430
    @mallikamendis1430 2 ปีที่แล้ว +1

    Thank u. Budu. Ssranai

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      දීර්ඝායුශ වේවා!!

  • @roycearthur8060
    @roycearthur8060 2 ปีที่แล้ว +1

    Beautiful Sister 👏🤗🥳🎊

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      Thanks dr bro 😍🥰❤️

  • @supperord6367
    @supperord6367 ปีที่แล้ว +1

    මේ වගේ ඉක්මනට සාදාගන්න පුළුවන් දේවල් අපි බලාපොරොත්තු වෙනවා... මොකද අපිට කාලය නැති නිසා.. ( මැදපෙරදිග සිට )

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ගේන්නම්කෝ

  • @kuwaitkuw9297
    @kuwaitkuw9297 2 ปีที่แล้ว +1

    Mama hetama hadanawa bs nangi.mama kuwait walin

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි .
      ඔයාට නිදුක් නීරෝගී සුව ලැබේවා.
      ඔයාටත් පවුලේ සැමටත් දීර්ඝායුශ වේවා!! 💓❤️🌻

  • @agustd258
    @agustd258 2 ปีที่แล้ว +1

    First like comment and view is mine

  • @sllowata1212
    @sllowata1212 2 ปีที่แล้ว +2

    වෙනස් වෙනස් රෙසිපි නම් Nira"S තමයි නියමයි නගෝ 👌👌👌

  • @roshanfr3454
    @roshanfr3454 2 ปีที่แล้ว +1

    Very nice 👍👍

  • @malarck5798
    @malarck5798 2 ปีที่แล้ว +1

    Me recipe eka කල්තියා ganna පුළුවන්ද

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ෆ්‍රිජ් එකේ දවස් 3

  • @cytasetha8655
    @cytasetha8655 2 ปีที่แล้ว +1

    Superi👌👍❤🙏

  • @priyankap4051
    @priyankap4051 2 ปีที่แล้ว +1

    Good nice

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි .
      ඔයාට නිදුක් නීරෝගී සුව ලැබේවා.
      ඔයාටත් පවුලේ සැමටත් දීර්ඝායුශ වේවා!! 💓❤️🌻

  • @p.meewala1211
    @p.meewala1211 2 ปีที่แล้ว

    Really

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @premajayalath5072
    @premajayalath5072 2 ปีที่แล้ว +1

    ගොඩක් රස ඇති නේද

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔව්
      ඔයාටත් පවුලේ
      සැමටත් නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!
      දීර්ඝායුශ වේවා!!! ❤️🥰❤️

  • @CookwithRoshana
    @CookwithRoshana 2 ปีที่แล้ว +1

    Aluth recipe ekak... Bohoma stuti 💞

  • @wengappuli3294
    @wengappuli3294 2 ปีที่แล้ว +1

    Panuwo innawada kiyala dena ganna behene oya widiyata.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      එහෙනම් දෙකට පලලා පුච්ච ගන්න මේවගේ නම් පනුවෝ නෑ.

  • @chandrasenarubasinghe978
    @chandrasenarubasinghe978 2 ปีที่แล้ว +1

    veri nice chutney

  • @sandukitchen6406
    @sandukitchen6406 2 ปีที่แล้ว +2

    Look so tasty 💓A great recipe ❤congratulations💙

  • @nomendithilini4060
    @nomendithilini4060 2 ปีที่แล้ว

    Thank u nagoooo

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      දීර්ඝායුශ වේවා!! ❤️💕💓❤️❤️❤️❤️

  • @tillyscraft2827
    @tillyscraft2827 2 ปีที่แล้ว +1

    Aluthma kamak. Godak rasay wage.

  • @RemiseRemise
    @RemiseRemise 2 ปีที่แล้ว +1

    Hi teacher !
    Can I use the oven for it ?
    Tks.

  • @gayaninirasha9917
    @gayaninirasha9917 2 ปีที่แล้ว +1

    Godak hodai

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි ❤️

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 2 ปีที่แล้ว +1

    Oyatajaya

  • @ict4u
    @ict4u 2 ปีที่แล้ว +1

    Another super healthy food...nice sharing ❤

  • @maryaky9976
    @maryaky9976 2 ปีที่แล้ว +1

    Rasakamaktankyou

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔයාටත් පවුලේ
      සැමටත් නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!
      දීර්ඝායුශ වේවා!!! ❤️🥰❤️

  • @nalikakuruwita7522
    @nalikakuruwita7522 2 ปีที่แล้ว +1

    Apoo panuvoth kanna puluwan puchchalaaaa

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      Ehenam palala puchchanna

  • @ranifrando4544
    @ranifrando4544 2 ปีที่แล้ว +1

    වම්බටු පුච්චලා තැබ්බල්
    හදනවා අරාබි අයට මේ
    ව්දියට හදන්න ඕනි 👍🏼 👍🏼

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      මේක අරාබි කෑමක් නේද?? මෙහෙත් ඩුබායි වල හදනවා. ඉන්දියන් අයත් හදනවා. මේක ස්මෝක් රසයි.ඒක මාරම රසක්.
      මෙහේ අය ඔලිව් ඔයිල්
      දාන්නේ.
      නිදුක් නීරෝගී වේවා!!! දීර්ඝායුශ වේවා!! ❤️

    • @ranifrando4544
      @ranifrando4544 2 ปีที่แล้ว

      @@niraSrecipes මේක අරාබි කෑමක්
      නෙම් ඉන්දියාවේ අය හදනවා
      ඇති මේ ව්දියට මම හදනවා
      වම්බටු ඔය ව්දියට පුච්චලා
      යෝගට් හෙර්ද ලුණු ටිකක්
      දාලා ඔලිව් තෙල් දානවා උඩින්

    • @diliniprera9279
      @diliniprera9279 2 ปีที่แล้ว

      @@niraSrecipes mehema batu gediya puchchala Russian ayath kemak hadanawa .

  • @kanthive9451
    @kanthive9451 2 ปีที่แล้ว +1

    👍👏

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔයාටත් පවුලේ
      සැමටත් නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!
      දීර්ඝායුශ වේවා!!! ❤️🥰❤️

  • @kuwaitekuwaite5771
    @kuwaitekuwaite5771 2 ปีที่แล้ว +1

    හොදයි බුදුසරණයි මම ඉන්නේ කූ වේ ට් මම බෑ ලූ ව මේ වී ඩි යෝ ව 🌺🌺🌷

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි!
      ඔයාටත් පවුලේ සැමටත් නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!!
      දීර්ඝායුශ වේවා!!! ❤️🥰

  • @nalanirajapaksha5341
    @nalanirajapaksha5341 2 ปีที่แล้ว +1

    👍

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි .
      ඔයාට නිදුක් නීරෝගී සුව ලැබේවා.
      ඔයාටත් පවුලේ සැමටත් දීර්ඝායුශ වේවා!! 💓❤️🌻

  • @nimesha9671
    @nimesha9671 2 ปีที่แล้ว +5

    Recipe එකනම් මරු හොදේ. ඒත් අවුල කොච්චර හොඳ වම්බටු උනත් ඇතුලේ පනුවෝ ඉන්නවානේ අක්කි . ආස උනත් ඒ නිසා හදන්න බයයි 😪

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +2

      ඒනම් නංගා පලලා
      බලලා ඔයා ටූත් පික් ගහන්න. නැත්නම් කෙබාබ් ස්ටික් ගහන්න.

    • @nimesha9671
      @nimesha9671 2 ปีที่แล้ว

      😘😘

  • @jayanthisalgado1982
    @jayanthisalgado1982 2 ปีที่แล้ว +1

    😍❤❤❤❤❤❤❤😍

  • @malaniwitharana9721
    @malaniwitharana9721 2 ปีที่แล้ว +1

    👍👍👍

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      දීර්ඝායුශ වේවා!! නිදුක් නීරෝගී වේවා!!! ❤️🥰❤️😍🥰❤️

  • @monicawilliams949
    @monicawilliams949 2 ปีที่แล้ว +1

    😋👍

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      දීර්ඝායුශ වේවා!! ❤️

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว +1

    Man chatni kanna

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      දීර්ඝායුශ වේවා!! නිදුක් නීරෝගී වේවා!!! ❤️🥰❤️😍🥰❤️

  • @apelakbima4755
    @apelakbima4755 2 ปีที่แล้ว +2

    Good voices fans fans good good for good for good fans fans good fans fans good fans tank tank good good

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔයාටත් පවුලේ සැමටත් දීර්ඝායුශ වේවා!!! ❤️🥰❤️

  • @anilbernard7442
    @anilbernard7442 2 ปีที่แล้ว +1

    Jayawva

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ❤️💓💕🥰💕❤️🥰🥰🥰🥰

  • @darmarathnayaka3280
    @darmarathnayaka3280 2 ปีที่แล้ว +1

    ඒක නම් ටිකක් අළුත් දෙයක් වගේ
    හැබැයි .........

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      මේක අරාබි, ඉන්දියන් වගේ තැන් වල බහුලව ආහාරයට ගන්න දෙයක්. අපේ රටට අලුත්.අපේ රටේ දැන් දැන් කෑම වල පෝෂණය ගැන දැනුවත් වෙන්න ගොඩක් අය උත්සහා කරනවා.ඒකයි වෙලාව අරන් මම හැමදේම ගුණ ගැන කියන්නේ.
      ඔයාට දීර්ඝායුශ වේවා!!

  • @thanujathilangani4462
    @thanujathilangani4462 2 ปีที่แล้ว +1

    👍👍🌹🌹🌹

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      දීර්ඝායුශ වේවා!! නිදුක් නීරෝගී වේවා!!! ❤️🥰❤️😍🥰❤️

  • @manjuplaystore1857
    @manjuplaystore1857 2 ปีที่แล้ว +1

    👍❤👍❤👍❤

  • @gayaninirasha9917
    @gayaninirasha9917 2 ปีที่แล้ว +1

    Fb page eka mokakda dr oyage

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      Nira s තමා
      ඔයාට බුදුසරණයි

  • @lakyshawineetha7988
    @lakyshawineetha7988 2 ปีที่แล้ว +1

    Kanna Asa Kamak

  • @padukkapadukka605
    @padukkapadukka605 2 ปีที่แล้ว +1

    වම්බටු වතතෙ කියන වනනෙ එකටත් බෙතක් කිය න්න

  • @tharu2966
    @tharu2966 2 ปีที่แล้ว +1

    arthritis thiyena kebek batu, tomato kanna epa, epa kiyanne kohomath epa

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 2 ปีที่แล้ว +2

    ගෑස් ලිපේ පුච්චන කෙතරම් ගුණදායක නැතුව ඇති

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      අවන් එකෙත් දානවා. ගෑස් වලින් තමා මෙහේ හොටෙල් වල පුච්චන්නේ.
      හැම රටකම දර නෑ.
      දර ලිපේ පිච්චුවාම ස්මෝක් රස නියමෙට එනවා.
      ගෑස් එකට වඩා දර ලිප හොදයි.
      ඔයාට දීර්ඝායුශ වේවා!!

  • @NishanthiHettiarachchi-ph7ff
    @NishanthiHettiarachchi-ph7ff ปีที่แล้ว +1

    අනේ මටනම් අප්පි්‍ුය හිතුනා ඔය වම්බටු ගෙඩියේ පනුවෝ කි දෙනෙක් තැම්බෙන්න අැතිද

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      මේ වම්බටු වල පනුවෝ නෑ. මේවා ලපටි වම්බටු. මම ඕනා තරම් උයලා තියනවා. හීනි දිග එකේ පනුවෝ ඉන්නේ. අනෙක ලංකාවේ එලවළු වල වගේ අබුඩාබි ඒවල පනුවෝ අඩුයි දේශගුණය වෙනස් නිසා. ඉතින් ඔයා බටු ගෙඩිය දෙකට පලලා හදාගන්න.

  • @KMProductions11
    @KMProductions11 2 ปีที่แล้ว +1

    වම්බටූ වෙනස්ම විදියකට රසට හදලා

  • @aysadesalwa622
    @aysadesalwa622 2 ปีที่แล้ว +1

    Oil wadie

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ඔයිල් මේස හැඳි 2 වැඩි නෑ.ඔයා අඩුවෙන් ඔයිල් කන කෙනෙක් නම් අඩුවෙන් දා ගන්න. ඔයිල් කියන්නේ දෛනික අවශ්‍යතාවයක්.
      නිදුක් නීරෝගී වේවා!!! දීර්ඝායුශ වේවා!!!