🔴සමන්තගේ අමු සිංදුව - පිටුව පෙරලුවට රනිලා පොත දන්නවා සැවොමා... - බුදු අම්මෝ සමන්තගේ කතාව තමයි කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 1.3K

  • @gayanisudeshini6803
    @gayanisudeshini6803 7 หลายเดือนก่อน +13

    නියමයි සමන්ත සහෝදරයා ....අපේ බලාපොරොත්තුව රටේ අනාගතය මාලිමාව

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 8 หลายเดือนก่อน +23

    ඔබතුමා කියන වචනයක් ගානේ ඇත්ත. බොහොම ස්තුතියි.

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 10 หลายเดือนก่อน +46

    ජන හදට දැනෙන පරිදි සුපිරි කථාව නොකියම බෑ. ✔️ට✔️. කළ යුතු දේ විය යුතු දේ හරියට කෙරෙන හෙටක් රටට👍👍👍👍,

  • @BawanthaSubash
    @BawanthaSubash 8 หลายเดือนก่อน +14

    විශිෂ්ට කතාවක් .ජය වේවා

  • @ven.dummaladeniyedhammapal8561
    @ven.dummaladeniyedhammapal8561 11 หลายเดือนก่อน +122

    ආකර්ෂණීය යි. විශිෂ්ට යි. ජයෙන් ජය.

  • @anushagayani8647
    @anushagayani8647 8 หลายเดือนก่อน +21

    ඌව වෙල්ලස්සේ රණ හඩ... ආඩම්බරයි ඔබ ගැන..ජයවේවා සමන්ත සහෝදරයා 💐💐💐💐💐

  • @RuwanJanaprasada-jm9rl
    @RuwanJanaprasada-jm9rl 11 หลายเดือนก่อน +51

    සුපිරි කතාව ජයවේවා npp ❤❤❤.

  • @palithakumara7832
    @palithakumara7832 10 หลายเดือนก่อน +33

    ජයමවෙීවා රත්තරං සහෝදරයා ...👍❤✌

  • @jbsaumya7876
    @jbsaumya7876 11 หลายเดือนก่อน +78

    තෙරුවන්සරණයි දෙවිපිහිටයි ❤️🪔🧭❤️ජයවේවා ❤❤❤රටට අපි හැමදෙනාම එකමුතුව එකට යමු ජයවේවා

  • @JinasiriNissanka
    @JinasiriNissanka 10 หลายเดือนก่อน +63

    අවසානයේ දී හෝ දිනන්නේ සත්‍යයමයි
    මාලිමාවට ජයවේවා! ජනතාවට ජයවේවා!

  • @lankacool9116
    @lankacool9116 11 หลายเดือนก่อน +171

    අපි සුදානම් මෙ වෙනස හදමු මාලිමාව දිනවමු..❤❤❤❤❤

  • @anulawijewardena242
    @anulawijewardena242 10 หลายเดือนก่อน +80

    මේ සත්‍ය ජය ගන්නා තුරු ජීවත්වෙන්න අාසයි.ජයවේවා!!!💐💐💐

    • @Kandam-nh6qg
      @Kandam-nh6qg 10 หลายเดือนก่อน

      You have long life
      .may triple jem bles you

  • @nissankakarunarathna5179
    @nissankakarunarathna5179 11 หลายเดือนก่อน +132

    ඔබලට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා

  • @manjulaprasanna-fl6pj
    @manjulaprasanna-fl6pj 8 หลายเดือนก่อน +3

    අමු සුපිරි ජය වේවා

  • @hiltonmadapathage9311
    @hiltonmadapathage9311 11 หลายเดือนก่อน +88

    සත්තකින්ම කඳුලු තවම උනනව..සමන්තසහෝගෙ කතාව අවසානෙදි නිතැතින්ම ජනතාව සිය ලෙන්ගතු පක්සයට..ලෙන්ගතු නායකයට ගරුකරන්න නැගිටල කරපු ආචාරයට.දයාබර හිතවතුන් .රටවැසියන් සැමටම ..දිව්රා පොරොන්දු වෙනව.කිසිදා ඔබේ බලාපොරොත්තු අපතේ නොයවා.රට යහපත් ලෙස හුස්ම ගන්න ඉඩසලසනවාමයි..අනියත බියක් ඇතිකරගන්න එපා.පැමිනි සියලු හම් දි.සගයන්ට ස්තුතියි

  • @prasannamahesh-bs4lq
    @prasannamahesh-bs4lq 10 หลายเดือนก่อน +32

    සහෝදරයා අපිට ලසන්ත ඉන්න පුළුවන් රටක් හදල දෙන්න ඔබතුමාට පිං ❤❤❤❤❤❤❤

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 11 หลายเดือนก่อน +116

    ඔබතුමාගේ කතාව අපි ඉතා ඕනෑකමින් ඇහැව්වා .ඉතාම නිවැරැදි පැහැදිලි කිරීමක් .ජනතාව දැනුවත් කළාට බොහොම පින් .දූෂිත බලලෝබි ජරාපක්ස පවුල් පාලනේ කෙරුවාවල් ගැන අපි කාලාන්තරයක් තිස්සේ බලාගෙන හිටියා ,දැක්කා. හොන්දට තිබුනු අපේ රට මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා විනාශ කෙරුවේ දූෂිත ජරාපක්සලා .ජනතාව රවට්ටලා ජනතාවගේ චන්දෙන් බලයට ඇවිත් අන්තිමට ජනතාව මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කෙරුවා .අපේ රටට යහපතක් වෙනවා දකින එක අපේ එකම පැතුමයි .ජාතික ජනබලවේගය වටා උගත්,බුද්දිමත් ,පිරීසක් එක්වී සිටීම දැකීමත් සතුටක්.රට නගාසිටුවීමට ඔබ සැමට සියලු සක්තිය දහිරිය නිරතුරුවම ලැබේවා ! ජයෙන් ජයම වේවා.UK අපි

    • @W.DAmararathna
      @W.DAmararathna 7 หลายเดือนก่อน +1

      Gammak saho🎉

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 6 หลายเดือนก่อน +1

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 7 หลายเดือนก่อน +3

    ජයවේවා පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ එක්කනෙක් කිවාවගේම උනොත් හොදයි

  • @fatimasere5265
    @fatimasere5265 11 หลายเดือนก่อน +152

    සමන්ත සහෝදරයා ඔබට ජයෙන් ජයම අත්වේවා

    • @fathima-nd5pn
      @fathima-nd5pn 6 หลายเดือนก่อน

      oyathg rewatunadha modayage list ekata ethul unadha good luck

  • @dakshikawijerathne939
    @dakshikawijerathne939 10 หลายเดือนก่อน +33

    ඔයාල දිනන්නම ඕනේ❤ බුදු සරණයි

  • @visakadampali6371
    @visakadampali6371 8 หลายเดือนก่อน +3

    සමනත සහොදරයා ඔබට ජයවෙිවා

  • @indrajithperera3055
    @indrajithperera3055 8 หลายเดือนก่อน +3

    සමන්ත සහොදරය ඔබට අපිට රටට ජය වෙවා

  • @manojwasantha7606
    @manojwasantha7606 11 หลายเดือนก่อน +65

    🥰මාලිමාවට ජයවෙිවා 🥰

  • @jayanthaperera211
    @jayanthaperera211 8 หลายเดือนก่อน +8

    ඔබේ කතාව හරිම හිත්ගන්නාසුලුයි සහෝදරය ඔබටත් ජාතික ජනබලවේගයටත් ජයවේවා .

  • @shirleysilva570
    @shirleysilva570 11 หลายเดือนก่อน +130

    ඔය දිනය එනකං ආසාවෙන් බලා ඉන්නවා හා ආණ්ඩුවක් වගේම අලුත් කාර්යශූර හොඳ විපක්ෂයකුත් රටට ඕන .

  • @dpw-un2ql
    @dpw-un2ql 8 หลายเดือนก่อน +7

    සමන්ත විද්‍යාරත්න සහෝදරයා ඔබට ජය මාලීමාවට ජයවේවා ජනතා විමුක්ති පෙරමුණට ජයවේවා එන් පි පි ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා ජනතා විමුක්ති පෙරමුණට ජයවේවා එන් පි පි ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා 🚩🚩🚩🚩🚩👏👏👏👏👍👍👍👍🙏🙏🙏🙏👃👃👃👃👏👏👏👏👏👏👏🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @freeuse9035
    @freeuse9035 11 หลายเดือนก่อน +15

    හොඳ පැහැදිලි කිරිමක් ඔබ්ලාට ජයවෙවා ජයවෙවා ජයවෙවා

  • @koswatthegedaradayawansha2901
    @koswatthegedaradayawansha2901 10 หลายเดือนก่อน +35

    සමන්ත සහොදරයා ගෙසම්‍පුර්න කතාව ඇවා ඔහුගේ කතාව අනර්ඝගයි.මලිමවට ජයවෙවා

  • @jbsaumya7876
    @jbsaumya7876 11 หลายเดือนก่อน +40

    තෙරුවන්සරණයි දෙවිපිහිටයි ජයවේවා ජනතවට ජයවේවා මාලිමාවට ජයවේවා 💚💙❤️🧡💜️අපි එකට එකමුතුව එකට යමු ජයවේවා

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 10 หลายเดือนก่อน +15

    මාලි මාවට ජයවේවා ජයවේවා 👍🥰ලෝකේ වටේ ඉන්න ශ්‍රීලංකා වාසි හැමෝම එක් රැස් වී හමාරයි ජාතික ජනබල වේගය සමගින් ඉදිරියටම 👍👍🇱🇰🇱🇰🥰මැදපෙරදිග සිට 👍🛩️🛩️🌈

  • @MunasingheMunasinghe-tr2tt
    @MunasingheMunasinghe-tr2tt 11 หลายเดือนก่อน +25

    පලමුවම.දුන්.පොරොන්දුව.ඉටුවන.දිනය.දුර.ඈතක.නොවෙිවා.
    😎

  • @mangaladayananda2536
    @mangaladayananda2536 10 หลายเดือนก่อน +32

    චන්දෙ එනතුරු ඉවසිල්ලක් නෑ, npp ❤️

  • @a.r5510
    @a.r5510 10 หลายเดือนก่อน +99

    මේ පින් බිම ,කාලකන්නින්ගෙන් ලග එන අලුත් අවුරුද්දේ බේරගමු . මාලිමාවට ජයවේවා ,❤👍👍👍👍

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 6 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @donjanaka5974
    @donjanaka5974 9 หลายเดือนก่อน +17

    සහතිකවම කරන්න අයියේ රටට ආදරේ ජනතාව බලාපොරොත්තු වෙන්නෙත් ඒකම තමයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මාලිමාවට ජය වේවා

  • @ranjithsilva1928
    @ranjithsilva1928 11 หลายเดือนก่อน +41

    ආදරනිය සමන්ත විද්‍යරත්න සහෙදර යා ජයවේවා

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys 10 หลายเดือนก่อน +18

    ජය වේවා.....මව්
    බිම සුරකින්න සැවොම අත්වැල් බැඳ ගනිමු

  • @Dc-fo7wl
    @Dc-fo7wl 11 หลายเดือนก่อน +107

    අපිටත් ඊශ්‍රායලය වගේ බලසම්පන්න රටක් හදන්න පුළුවන්. ලංකාවෙ මිනිස්සුන්ගෙ ලේ තරම් ශක්තිමත් ලෙයක් ලෝකෙ වෙන කොහේවත් නෑ. ඒක පෙන්වන්න ශක්තිමත් පාලකයො බිහිවෙන්න ඕනෙ. ජයවේවා.. 🎉❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 10 หลายเดือนก่อน +3

      🇱🇰👍🏾👌🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰💪🏾

    • @ThusharaPoojagoda
      @ThusharaPoojagoda 10 หลายเดือนก่อน +1

      😊❤😊

    • @IsuruSamanpriya-vs1cn
      @IsuruSamanpriya-vs1cn 10 หลายเดือนก่อน +1

      @@swarnasuraweera283 the same for

    • @NayananandaHerath-o6l
      @NayananandaHerath-o6l 10 หลายเดือนก่อน

      ​@@swarnasuraweera283❤😊😊😊

    • @C.E.Vijerathne
      @C.E.Vijerathne 10 หลายเดือนก่อน

      NPP

  • @maheshherath5343
    @maheshherath5343 10 หลายเดือนก่อน +23

    අපිට ජයවේවා. අපි ඉන්නවා මාලි එක්ක එකෙන්ම

  • @bodhanauddeepa.4509
    @bodhanauddeepa.4509 11 หลายเดือนก่อน +28

    ජයවේවා ❤

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 10 หลายเดือนก่อน +17

    මාලිමාවට ජය වේවා💪💪💪💪💪💪💪💪💪💪🙏🙏❤️❤️කොන්ද කෙලින් තියන් වැඩ කරන්නනම් මාලිමාවට හොද වරමක් දෙන්න ඕන .ජනතාව.මේපාර බුද්දිමත් නොඋනොත් රටේ ආසාව ඉවරයි

  • @vijithapathiranage9766
    @vijithapathiranage9766 10 หลายเดือนก่อน +16

    ජයවේවා සමන්ත සහෝදරයා

  • @chamildiss
    @chamildiss 10 หลายเดือนก่อน +28

    එකම විසඳුම මාලිමාව 💘💕
    🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @disnadisna2403
    @disnadisna2403 11 หลายเดือนก่อน +55

    ඡයවෙිවා මාලි මාමාට ජයවේවා

  • @THOMAS.222
    @THOMAS.222 10 หลายเดือนก่อน +12

    ජයවෙිවා අපි ඔබ සමගයි ❤❤❤

  • @samudrathirimadura3262
    @samudrathirimadura3262 11 หลายเดือนก่อน +89

    විශිෂ්ටයි සමන්ත සහෝදරයා ඔබ ගේ කතාව හරීම ආකර්ශනීය යි රටේ හැම පැත්තකටම ගිහිල්ලා මේ විදියට කතා කරන්න සරල විදිහට ජයවේවා ජයවේවා

    • @SamanthaGunarathne
      @SamanthaGunarathne 10 หลายเดือนก่อน +5

      සාධාරණ සමාජයක් සැමට එක නීතියක්. මාලිමාවට ජයවේවා 🌹❤️

    • @ShiranLiyanage-w4g
      @ShiranLiyanage-w4g 10 หลายเดือนก่อน +1

      Atta atta hmm ehemai ehemai😊😊😊

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 6 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @AjithKumara-bi8xp
    @AjithKumara-bi8xp 10 หลายเดือนก่อน +21

    ජයවේවා ඕනම පරිත්‍යාගයක් කරනවා මේ රටවෙනුවෙන්

    • @SanaSana-g1f
      @SanaSana-g1f 9 หลายเดือนก่อน

      👍👍👍👍👍👍👍👌👌👌👌💪💪💪💪

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 6 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾

  • @DayaWijenayaka-ru5so
    @DayaWijenayaka-ru5so 11 หลายเดือนก่อน +126

    මාලිමාව දිනවමු ❤️

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 10 หลายเดือนก่อน +29

    මෙයාගෙ කතාවක් අද තමා හරියටම ඇහුවෙ.. අනුර සහෝදරයගෙ කතානම් ගොඩක් අහල තියනවා...👍

  • @nissankakarunarathna5179
    @nissankakarunarathna5179 11 หลายเดือนก่อน +125

    හරියට හරි සහෝදර ඔය සක්කිලි රාජපක්ෂ ළඟ හොරකම් කරපු හැම සතේම රාජසන්තක කරන්න ඕන

    • @malindevinda4724
      @malindevinda4724 10 หลายเดือนก่อน +7

      කොන්ඩ පන ටියෙන මිනිහෙක් නිරෝගි වෙව!!

    • @malindevinda4724
      @malindevinda4724 10 หลายเดือนก่อน

      DEFF

    • @donjanaka5974
      @donjanaka5974 9 หลายเดือนก่อน +3

      ඕකුන්ව එලවන්න හොරකම් කරපුවා ගන්න මාලිමාව දිනවමු.

    • @ShanthaRathnayake-zz4zu
      @ShanthaRathnayake-zz4zu 9 หลายเดือนก่อน

      Xn🎉g

    • @MBWijesuriya
      @MBWijesuriya 8 หลายเดือนก่อน

      ​@@donjanaka5974àl
      I'm ex

  • @ASugathadasa
    @ASugathadasa 8 หลายเดือนก่อน +2

    සුභකලදසාවක්

  • @gayansasmitha3123
    @gayansasmitha3123 11 หลายเดือนก่อน +107

    උමා ඔය කරනකොට වෙන විනාස ය් කියපු මිනිහා කවුරුත් විස්වාස කරේ නෑ දැං බදුල්ලෙ වතුර නෑ , ඇත්ත පෙන්නපු මිනිස්සු දිනවමු මේ පාර ❤❤

  • @tissabandara9151
    @tissabandara9151 10 หลายเดือนก่อน +15

    ජයවෙිවා මිනිසුන්ගේ සිතුමිපැතුමි ඉක්මනින් ඉටුවෙිවා

  • @jaaNimmirathnayaka
    @jaaNimmirathnayaka 7 หลายเดือนก่อน +4

    අපේ දරුවන්ගෙ🙏 තරුන තරුනියන් .🙏..අහිංසක මිනිස්සු වෙනුවෙන් 🙏ඇත්ත කතා කරන ....අ⁣පෙ සහෝදරයා 🙏...ඇත්ත .....ඇත්ත ...ඇත්ත"" ... ජයවෙවා ..මාලිමාව ♥️👊

  • @GaminiDisanayaka-sp6nc
    @GaminiDisanayaka-sp6nc 9 หลายเดือนก่อน +1

    ජය වේවා

  • @LahiruKelum-e3j
    @LahiruKelum-e3j 10 หลายเดือนก่อน +32

    මෙහෙම කියලත් තෙරෙන්නේ නැත්නමි.ලංකාවට බුදු සරනයි

    • @CoolLanka-ji6kg
      @CoolLanka-ji6kg วันที่ผ่านมา

      බුදු saranai නෙවේ අබ saranai

  • @lalith8906
    @lalith8906 10 หลายเดือนก่อน +54

    අව්රුදු 75ක් කාලකන්නි තිරිසන්නුන්ට රැවටුන එකේ එක පාරක් මේ මිනිස්සුන්ට දීපල්ල.බැරි උනොත් අමුතුවෙන් කෙලවෙන්න දෙයක් නෑ.ඒත් මේක හදන්න තියන උනන්දුවට ගරු කරල දීපල්ල.

    • @donjanaka5974
      @donjanaka5974 9 หลายเดือนก่อน +3

      අනිවා කෙලවෙලා තියෙන්නේ අපිට.මාලිමාවට දීලා බලමු.ශුවර් ඇන්ඩ් ෂොට් මේගොල්ලෝ ගේම ගහනවා.රට ගොඩ යනවා.උබගේ කමෙන්ට් එකට මාගේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @donjanaka5974
      @donjanaka5974 9 หลายเดือนก่อน +3

      හිනා වෙලා අහන් ඉන්න පුලුවන් විදියට ඇත්ත කතා කරන සුපිරි චරිතයක්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sashansandaruwan8420
      @sashansandaruwan8420 8 หลายเดือนก่อน +3

      වට්නා මනුෂ්‍ය චරිතයක් , සර් අපි අනිවාර්යයෙන් මෙවර ඔබ සමගයි❤

  • @channaperera5744
    @channaperera5744 10 หลายเดือนก่อน +23

    පට්ටයි.. සමන්ත සහෝදරයා.. ජයවේවා..

  • @thusharichandrathilaka8985
    @thusharichandrathilaka8985 11 หลายเดือนก่อน +68

    මාලිමාව තමයි එකම විසඳුම...

    • @ShanthaJayasinghe-x5e
      @ShanthaJayasinghe-x5e 10 หลายเดือนก่อน +1

      මෙහෙම කියල තේරෙන්නෙ නැති රටක අපි ඉන්නේ.

    • @PalithaFernando-f9d
      @PalithaFernando-f9d 7 หลายเดือนก่อน

      xxx

    • @DamithNayanananda
      @DamithNayanananda 7 หลายเดือนก่อน

  • @AnojaRathnamLi
    @AnojaRathnamLi 9 หลายเดือนก่อน +1

    ජයෙන් ජය වේවා ! ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @JinarathnaCharitha
    @JinarathnaCharitha 10 หลายเดือนก่อน +116

    සහොදරය , මගෙය් ඔබෙය් මව්බිම මරනාසන්නව පන අදිනවා . ඇසට කදුලු එනවා, අපි සියලු දෙනාම එකතු වි මෙ රට හදමු . ජය වෙවා මාලිමාවට .

    • @s.dammika5220
      @s.dammika5220 10 หลายเดือนก่อน +5

      Aniwar ❤

    • @neethadalsi7180
      @neethadalsi7180 10 หลายเดือนก่อน +3

    • @Poojaniomesha
      @Poojaniomesha 10 หลายเดือนก่อน

      ​@@s.dammika5220😅

    • @NihalRanasinghe-xy6pj
      @NihalRanasinghe-xy6pj 10 หลายเดือนก่อน +1

      😊

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 6 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @LalithaAbeynayake
    @LalithaAbeynayake 10 หลายเดือนก่อน +88

    ජයවේවා සහෝදරයා ! රටට හෙටක් ඕනෑමයි....අපි ලෑස්තියි වෙනසක් ගෙනෙන්නට සහයෝගය නොවැරදීම ජාතික ජනබලවේගයට.................❤❤❤❤❤❤❤

  • @aniljayawardena3249
    @aniljayawardena3249 11 หลายเดือนก่อน +14

    Your voice is very faithful ❤. We trust you

  • @Chilawtownsrilanka
    @Chilawtownsrilanka 10 หลายเดือนก่อน +9

    නියමයි සහෝදරයා ❤

  • @n2cellular
    @n2cellular 11 หลายเดือนก่อน +15

    ඉන්දීය ධීවරයන් අපේ සීමාවට එන හේතුව දැන් තේරෙනවා.

  • @SamithaGunarathE
    @SamithaGunarathE 10 หลายเดือนก่อน +13

    ඔයාගේ කතාව හරිම ලස්සනයි. ඕක අනුර අයියා ඉස්සරහ තියාගෙන කියන්න

    • @annharper4853
      @annharper4853 10 หลายเดือนก่อน +1

      මට හරි ආසයි ඔයාගේ කමෙන්ට් එකට ඔයා අනුර අයියා කියලා ලියලා තියෙනවා දැක්කා බලන්න අපි කොච්චර කිට්ටු ද අනුර සහෝදරයාට ඔයාට ජය රටටම ජය

  • @JayasenaFernando-hp8ps
    @JayasenaFernando-hp8ps 10 หลายเดือนก่อน +22

    ජනතාවට පර්ලිමේන්තුවේ සෑමසැසි වාරය සජීවී ජනතාවට පෙන්නනවානම් මාලිමාව රජයක් යටතේ හොදයි .🙂🙂🙂🙂🙂🙂

  • @sonitasonita6030
    @sonitasonita6030 8 หลายเดือนก่อน +1

    ජය ජය ජයවේවා

  • @BertramKad
    @BertramKad 11 หลายเดือนก่อน +17

    Well said brother,
    We will make SRI Lanka Great
    Under the NPP Government,
    We must be recovered our
    Stolen money and properties,
    Jayawewa AKD and the Team NPP ❤❤❤

  • @champahettiarachchi9703
    @champahettiarachchi9703 9 หลายเดือนก่อน +2

    JaYa wewa.......

  • @raveenaranathunga4509
    @raveenaranathunga4509 10 หลายเดือนก่อน +6

    ජයවේවා සහෝදරයා ආසාවෙන් බැලුවේ කතාව ❤❤

  • @sunethradissanayake641
    @sunethradissanayake641 10 หลายเดือนก่อน +8

    ජය වෙිවා ! ජයම වෙිවා!
    මාලිමාවට ජයම වෙිවා !

  • @KwKw-in2gq
    @KwKw-in2gq 10 หลายเดือนก่อน +11

    ජයවේවා.මාලිමාවට ❤❤❤❤❤❤❤

  • @dhammikawijayawickrama9881
    @dhammikawijayawickrama9881 10 หลายเดือนก่อน +11

    එකෙන්ම මාලිමාවේ ආණ්ඩුවක් හරිම විදියට ගේමු ජයවේවා

  • @RaveenFernando-v4t
    @RaveenFernando-v4t 7 หลายเดือนก่อน +1

    Jaya jaya wewa
    .......

  • @ajithrathnayaka2451
    @ajithrathnayaka2451 11 หลายเดือนก่อน +19

    මාලිමාව ට ජය වේවා

  • @DamayanthiLk
    @DamayanthiLk 8 หลายเดือนก่อน +1

    ❤ජායවෙිවා❤

  • @HarshaHarsha-lb9og
    @HarshaHarsha-lb9og 11 หลายเดือนก่อน +42

    මාලිමාවට තමයි අපේ සියලුම චන්ද මෙදා සැරේ ජයවේවා 🔥🔥🔥👍

    • @ShiranLiyanage-w4g
      @ShiranLiyanage-w4g 10 หลายเดือนก่อน

      Gindara wage mama aniwa Jain jaya😂😂

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 8 หลายเดือนก่อน +1

    Ratak watina kathawa harima pahadili oyata pin ❤❤❤❤❤❤

  • @udaraudara5281
    @udaraudara5281 11 หลายเดือนก่อน +30

    මාලිමාවට ජයවේව. සොම්බි පොනිලයට හෙන 7ම ගහපන්

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 6 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😭🫣

    • @Kumari-rv8cb
      @Kumari-rv8cb วันที่ผ่านมา

      දන්නෙ නැති හින්දා අහන්නෙ කාටද සොම්බො පුනීලය කියන්නෙ 😂

  • @darshiherath2131
    @darshiherath2131 10 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන්ම

  • @chanakabandara2358
    @chanakabandara2358 10 หลายเดือนก่อน +14

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා

  • @dineshsuranga796
    @dineshsuranga796 10 หลายเดือนก่อน +2

    ❤❤❤කතාව සුපිරි..❤❤ මහත්තොයෝ....ඇත්ත ම සත්‍ය..😢😢😢😢 වැඩේ ..මේ කියන හැමදේම සහෝදරයා....වෙයි ද....මොකද මේ වෙනකම්ම අපි රැවටුනා...ඒ බය..කරන්න හොදින් මේ පාර අනිවා ❤❤❤අපි අඩුම මලිමාවට එක පාරක් ඡන්දයක් දෙමු..මමත් ..ඔබත් මේ පාර අපි වෙනස් කරමු ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤සිරාවටම මේ රට හදන්වානම් පුලුවන් ඔයාලාට යි..කරමු..සහෝදරයා.❤❤❤❤කරමු සහෝදරවරුනේ ...මුන් අපේ උන් .....අනේ අනුර සහෝදරයා මේක ගොඩගමු නේ..❤❤❤❤❤👍👍👍👍👍🛺🛺🛺🛺🛺🛺🛺🛺🛺🛺🛺🛺🛺🛺

  • @MaleyRavoz-uq3mn
    @MaleyRavoz-uq3mn 8 หลายเดือนก่อน +3

    එකම විසදූම ඇත්තෙ මාලිමාවට ජය වෙවා❤❤. මෙපාර දිලාම බලන්න නාකි රනිලා පූටූවෙන් ලගදිම නැගිටනවා නැගිටිටවන්නත් අපිම තමා වසන්ත මූදලිය ජය

  • @nimminawalage7689
    @nimminawalage7689 วันที่ผ่านมา +1

    Well said

  • @indikashantha3620
    @indikashantha3620 10 หลายเดือนก่อน +13

    එ මොහොතක හරි මිනිස්සුන්ට ඡය වේවා.
    මාලිමාවට ඡය වේවා.

    • @ShiranLiyanage-w4g
      @ShiranLiyanage-w4g 10 หลายเดือนก่อน

      Mohotaka suwa dena chanchala loke😢😢😢

  • @xunicoff4257
    @xunicoff4257 10 หลายเดือนก่อน +4

    කතාව ඇත්ත ජය වේවා .

  • @apidennalive
    @apidennalive 10 หลายเดือนก่อน +51

    රෝහන සහොදරයගේ කටහඩට වඩාත්ම ස්මීප කටහඩ. රිදී සීනුව.

    • @wasantha-br3cb
      @wasantha-br3cb 10 หลายเดือนก่อน +2

      ර්‍ඊට වඩා කියන දේවල් හරියට අහන් ඉන්න හිතෙනවා.

  • @sumuduishan7336
    @sumuduishan7336 10 หลายเดือนก่อน +19

    ජාතික ජනබල වේගයට ජය වේවා❤❤❤

  • @ASugathadasa
    @ASugathadasa 8 หลายเดือนก่อน +1

    මෙවන් විවාරවත් දේ්ශන තවතවත් ඇතිවෙිවා.

  • @chamilkumara6883
    @chamilkumara6883 10 หลายเดือนก่อน +6

    සහතික ඇත්ත කතාව...

  • @punchinilamew.m6414
    @punchinilamew.m6414 10 หลายเดือนก่อน +16

    මාලිමාව දිනවා දිනවමු ශ්‍රි ලංකා...

  • @chaturangaliyanaarachchi3751
    @chaturangaliyanaarachchi3751 11 หลายเดือนก่อน +39

    මාලිමාවට ජය..මුලු රටටම ජය❤

    • @shanthadias7764
      @shanthadias7764 11 หลายเดือนก่อน

      ❤❤❤❤ජයවෙිවා..මාලිමාවට

  • @sky_palace_official_01
    @sky_palace_official_01 10 หลายเดือนก่อน +3

    🎉🎉🎉 ජයෙන් ජය ම වේවා....🎉🎉🎉

  • @indularajapakse9964
    @indularajapakse9964 11 หลายเดือนก่อน +105

    ඒ පිටුව පෙරලුවට රනිලා .....
    ඔය පොත දන්නවා
    ඡනයා....
    පරපුටුවො දන්නේ රට වෙනුවෙන් බොටුව කාපු මයිනා......
    ඒ පුටුව දැකලා වාඩි වෙච්ච ගොඩක් උන්ට කෝමා....
    මේ පපුව ඇතුලේ චේගු⁣වේරා ...අනුර ..දිසා ...ලාමා
    ඉන්දුල රාජපක්ෂ

    • @JinasiriNissanka
      @JinasiriNissanka 10 หลายเดือนก่อน +7

      ඉස්සෙල්ලා උඹත් නම වෙනස් කරගෙන හිටපන්

    • @RuwanJanaprasada-jm9rl
      @RuwanJanaprasada-jm9rl 10 หลายเดือนก่อน

      ​@@JinasiriNissanka😂😂

    • @chutichuti9803
      @chutichuti9803 10 หลายเดือนก่อน +4

      😮😮😮😮😮 හපොයි දෙයියනේ

    • @zm8856
      @zm8856 9 หลายเดือนก่อน +4

      ඔබ තුමා පාර්ලිමේන්තුවේ සිටිය යුතුම කෙනෙක්. හාස්‍ය රසයෙන් ඉතා ආකර්ෂණීය ලෙස අවංකව කතා කරනවා. සුභ පතමි.

    • @SadheesamarasingheSamarasinghe
      @SadheesamarasingheSamarasinghe 9 หลายเดือนก่อน +3

      🎉 Excellent..🌻🌻🌻🌻🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @sunethpem4479
    @sunethpem4479 10 หลายเดือนก่อน +4

    ❤❤❤. ජය වේවා .

  • @wadduminda7052
    @wadduminda7052 10 หลายเดือนก่อน +14

    ජාතික ජනබලවේගේධ ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය

  • @hirankaluwila1128
    @hirankaluwila1128 9 หลายเดือนก่อน

    මේ කතාව නම් superbbbbb.....❤❤❤❤

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 10 หลายเดือนก่อน +22

    NATIONAL PEOPLE'S POWER 🧭 ජයවේවා 🙏🇱🇰

    • @ShiranLiyanage-w4g
      @ShiranLiyanage-w4g 10 หลายเดือนก่อน

      Ha haaa hmmm oooo hhhiiii aaaa bbbb😊😊

  • @priyanthirenuka394
    @priyanthirenuka394 10 หลายเดือนก่อน +1

    අමිමො මෙි ලස්සන කථාව .තෙරැවන් සරනයි සහොදරයා .

  • @nandakumrawikramarathna8943
    @nandakumrawikramarathna8943 10 หลายเดือนก่อน +120

    බෞද්ධ /කතෝලික/ක්‍රිස්තියානි /හින්දු/මුස්ලිම් /ඔබ අප සියලු දෙනා එකතු වෙමු මාලිමාව දිනවමු

    • @turneyindrajith8967
      @turneyindrajith8967 10 หลายเดือนก่อน

      ☸️☪️🕉️✝️🧭🚩🙋‍♂️🌍🇱🇰🇱🇰🇱🇰

    • @mihirapunchihewa2105
      @mihirapunchihewa2105 10 หลายเดือนก่อน

      මොංගල්ද

    • @chamindahewage7834
      @chamindahewage7834 10 หลายเดือนก่อน +3

      ​@@mihirapunchihewa2105ඇයි උඹටත් උබේ පවුලටත් රාජපක්ෂලා සැලකුවද ජාතිවාදියො.

    • @ShiranLiyanage-w4g
      @ShiranLiyanage-w4g 10 หลายเดือนก่อน +1

      Ha😊😊😊

    • @gihanchameera6881
      @gihanchameera6881 10 หลายเดือนก่อน +2

      Aniwaaaa ❤❤