එදා කොටුවේ අජිත් අද මාලිමාවට | APPLE KADE NUWAN |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • ආයුබෝවන් කියලා පිලිගන්නවා Apple Kade නුවනා සමග
    අයුක්තිය අසාධාරණය ට එරෙහිව සාධාරණ තැන හිටගෙන ඔබටත් ආරාධනා කරනවා මේ වෙන අසාධාරනකම් මේ වෙන අයුක්තිය බුද්ධිමත් ඔබ නිහඬවී ඉන්නතාක් කල් අපගේ මාතෘ භූමිය උන් රිසි සේ සූරාගෙන කනවා, එන්න අප සමග එක් වන්න උඩුගම් බලා පීනන්න අප එකාවන් පෙළගැසෙමු මේ අසාධාරණය අයුක්තිය රජ කරන සමාජය සුවපත් සමාජයක් කරන්න.
    අපව සමග සම්බන්ද වෙන්න ( WhatsApp ) +39 3801367664 +393203923407
    www.youtube.co...
    © Copyright Applekadeනුවනා 🇱🇰
    All Rights Reserved.
    Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use'
    for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research,
    Fair use is a permitted by copyright statute that might otherwise be infringing,
    Non-profit, educational or personal use tips the balance in favour of fair use...

ความคิดเห็น • 405

  • @viviy1173
    @viviy1173 3 ชั่วโมงที่ผ่านมา +23

    Suda malimawata Kade giyata gotawa genalla rata kapuwa vage malimawa ahema karath Vaga kiyanna ona

    • @samandisanayaka9328
      @samandisanayaka9328 3 ชั่วโมงที่ผ่านมา +5

      අනිවාර්යයෙන් මාලිමාව 90% ඉක්මවා ගන්නවා.

    • @hirushamahanama
      @hirushamahanama 2 ชั่วโมงที่ผ่านมา

      ගන්නං, උබල වගෙ පොnn නෑ යකො

    • @janusoft5053
      @janusoft5053 2 ชั่วโมงที่ผ่านมา +4

      මේ රටේ තව මොනා කන්නද බං. මෙච්චර කල් හිටිය උන් සුද්ද වෙන්නම කාලා ගියේ. තාම ඔය බලේ අල්ලන් ඉන්න හදන්නෙ කාපුවට විදවන්න වෙයි කියෙලා. ඒකයි මුන් මැරෙනකන් වත් මේකෙන් අයින් වෙන්නෙ නැත්තේ. නැතුවට අපිට ආදරෙකට නෙවේ.

    • @saronipeiris712
      @saronipeiris712 2 ชั่วโมงที่ผ่านมา

      @@janusoft5053 aka aththa

    • @nadiya4792
      @nadiya4792 2 ชั่วโมงที่ผ่านมา

      දුක් වෙන්න ඒපා බං... දැන් රටේ තත්ත්වේ ඔක තමයි.. දුකෙන් උනත් දරාගන්න වෙනවා...🤣🤣🤣

  • @nisaljayawardena
    @nisaljayawardena 3 ชั่วโมงที่ผ่านมา +73

    ආදරණීය දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ සිංහල අපි මේ දූෂිතයින් පලවා හැරීමට අත්වැල් බැඳගනිමු, කරුණාකර මාලිමාවට ඡන්දය දෙන්න. 🧭❌ මාලිමාවට 2/3 පාර්ලිමේන්තු බලයක් ලබා දෙමු! 🙏

  • @nilminiram4197
    @nilminiram4197 2 ชั่วโมงที่ผ่านมา +18

    මට මතක් වෙන්නෙ කලාවැවේ සොරොව්ව කතාව..ඒක තමා වෙන්නේ...අනිත් උන්ට ඇපත් නැ..මෙච්චර කල් බලා හිටපු දේ මේ ජීවිත කාලෙම දැක්ක ...❤️

  • @NPPKOREA
    @NPPKOREA 3 ชั่วโมงที่ผ่านมา +139

    ආයෙ කතා දෙකක් නෑ මෙදා පාර 90%ක් 🧭 මලිමාවෙ තමයි 👈👌

  • @buddhiwijemanna5821
    @buddhiwijemanna5821 3 ชั่วโมงที่ผ่านมา +37

    අපේ නුවන් ,අපේ සුදා දෙන්නටම ආදරෙයි සහෝදරවරුනේ.....මේ එකමුතුවට ,මේ කැපකිරීම් වලට.....මේ කරන මෙහෙයට,,ජයම වේවා....ඔබලාට ..රටට ම...❤❤🎉🎉

  • @InduIndu-r1y
    @InduIndu-r1y 3 ชั่วโมงที่ผ่านมา +47

    විපක්ශය ඕනි නැ කියපු අය නියමයි❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 3 ชั่วโมงที่ผ่านมา +53

    රට ජාතිය ආගමට ආදරය කරන බූද්ධිමත් නැණවත්
    උගත් දක්ෂ අවංක මිනිස්සු ඔක්කොම මාලිමාවටයි.
    මාලිමාව ප්‍රබළ දැවැන්ත ශ්‍රී ලංකා අභිමානවත්
    මහාජන ආණ්ඩුවයි.🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾

  • @swarnasuraweera283
    @swarnasuraweera283 3 ชั่วโมงที่ผ่านมา +38

    කතිරෙ බළේ අපේ බළේ 💪🏾💪🏾💪🏾
    කතිරෙ බළේ මහජන බළේ 💪🏾💪🏾
    කතිරෙ බළේ අනූරගෙ බළේ 💪🏾💪🏾
    මාලිමාව අපේ බළේ 💪🏾💪🏾💪🏾💪🏾💪🏾
    🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

  • @nisaljayawardena
    @nisaljayawardena 3 ชั่วโมงที่ผ่านมา +52

    අ ❣️ අනාගතය
    නු ❣️ නුඹයි
    ර ❣️ රටේ

  • @DanukaSithum-x1k
    @DanukaSithum-x1k 3 ชั่วโมงที่ผ่านมา +56

    5/6ක බලයක් දෙමු මාලිමාවට❤

  • @PradeepNiroshan-e1g
    @PradeepNiroshan-e1g 3 ชั่วโมงที่ผ่านมา +29

    සුපිරි ගැම්මක් සුදා ඔයා ❤❤❤

  • @pathmalalamarasinghe6691
    @pathmalalamarasinghe6691 2 ชั่วโมงที่ผ่านมา +12

    ජනතාව නිවැරැදි තීන්දු තීරණ ගනිමින් පවතී 🧭👈 ජයවෙිවා

  • @hananmoh9811
    @hananmoh9811 3 ชั่วโมงที่ผ่านมา +26

    ඒකෙන්ම..මාලිමාව

  • @NPPKOREA
    @NPPKOREA 3 ชั่วโมงที่ผ่านมา +25

    සුදාගෙ දායක සභාව මෙහෙටත් එන්ඩෝ ❤

  • @upulandthegang
    @upulandthegang 3 ชั่วโมงที่ผ่านมา +26

    එකෙන්ම මාලිමාව🇱🇰🙏

    • @rosiranasinghe504
      @rosiranasinghe504 2 ชั่วโมงที่ผ่านมา

      තවත් රනිල් ට කඩේ යනවා

  • @aa-ef9go
    @aa-ef9go 3 ชั่วโมงที่ผ่านมา +22

    ජය වේවා මාලිමාවට ❤❤❤❤⏱️⏱️👌💐🙏✌️

  • @jagathsiriananda8289
    @jagathsiriananda8289 2 ชั่วโมงที่ผ่านมา +5

    අපි ලකුනු කරපු පාර කාපට් කරන්න ඕනවටත් වඩා මිනිස්සු සූදානම් බව පේන්න තියෙනව.මාර සතුටුයි ඒ ගැන.👍❤

  • @sanduniudara609
    @sanduniudara609 2 ชั่วโมงที่ผ่านมา +9

    මොකූත්ම නොකියා යන අය ගැන හිතාගන්න පුළුවන් උන්ට ජීවත් වෙන්න රටක් ඕනෙනෑ එකම මඩ වලේ ඉන්න කැමති එවුන්

  • @IsuruMalinda-bw1nl
    @IsuruMalinda-bw1nl 3 ชั่วโมงที่ผ่านมา +25

    අපිත් මාලිමාවට එකෙන්ම ❤❤

  • @KumaraCinemaShop31
    @KumaraCinemaShop31 ชั่วโมงที่ผ่านมา +6

    සූදානම් වෙමු මාලිමාවෙන් සිංහල , දෙමළ , මුස්ලිම් එකතුවෙන් නියෝජිතයන් 150ක් පාර්ලිමේන්තු යවන්න💪❤👍🥰

  • @GnanaChelvam
    @GnanaChelvam ชั่วโมงที่ผ่านมา +4

    Excellent.our vote for Anurag.from Jaffna

  • @Janithprsanna
    @Janithprsanna 2 ชั่วโมงที่ผ่านมา +8

    මිනිස්සු බුද්දිමත් දැන් ♥️♥️🌹

  • @antonchinthaka6338
    @antonchinthaka6338 2 ชั่วโมงที่ผ่านมา +9

    පොහොසත් රටක් ලස්සන ජිවිතයක් නිර්මාණය කර ගැනිමට මාලිමාවට බහුතරයක් ලබා දෙමු

  • @JayanthaTharanga-z6m
    @JayanthaTharanga-z6m 3 ชั่วโมงที่ผ่านมา +15

    මාලිමාවට ❤❤ ජය ❤️❤️වෙවා 2:52

  • @KumaraCinemaShop31
    @KumaraCinemaShop31 ชั่วโมงที่ผ่านมา +6

    මාලිමාවටම පාර්ලිමේන්තු බහුතරයත් දෙමු නැත්නම් හිටපු උන් මාලිමාවේ වැඩපිළිවෙළ කරන්න දෙන්නෑ කකුලෙන් අදිනවා හොදම උදාහරණය 2015 රනිල් & සිරිසේන ආන්ඩුව👍

  • @pathma.kumarikumari-vi9wk
    @pathma.kumarikumari-vi9wk 3 ชั่วโมงที่ผ่านมา +12

    Akenma AkD thamai ❤❤supiri aiye❤❤

  • @sheni6004
    @sheni6004 3 ชั่วโมงที่ผ่านมา +12

    සුපිරි අයියෙ TC

  • @kalanadanushka3942
    @kalanadanushka3942 3 ชั่วโมงที่ผ่านมา +12

    සුපිරි සුදා අය්⁣යෙ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @somawgk4778
    @somawgk4778 3 ชั่วโมงที่ผ่านมา +8

    ලස්සන අදහස් තීන මිනිසුන් ඉන්න ව සුදාා එ් අතර පිටකොටුව දැකගන්න ලැබුන
    මම ඕමාන් ඉන්නෙ 😮

  • @nandasiridissanayake8317
    @nandasiridissanayake8317 3 ชั่วโมงที่ผ่านมา +7

    Malimaweta jayawewa ♥️ ❤️ 💖

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 3 ชั่วโมงที่ผ่านมา +13

    දිනනවනම් දිනන්න ඕන ලොවෙත් නැතිවෙන්න මාලිමාවට ජය

  • @path2progres
    @path2progres 3 ชั่วโมงที่ผ่านมา +17

    විපක්ෂය ගැන අහන එක බෝරින්ග්

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 3 ชั่วโมงที่ผ่านมา +5

    මාලිමාවට ජයවෙිවා අනුර ජනපති තුමාට ජයවෙිවා 🥰🙏🙏💪❤️❤️

  • @bernardperis5481
    @bernardperis5481 3 ชั่วโมงที่ผ่านมา +3

    Thank you Nuwana for your support.

  • @nisaljayawardena
    @nisaljayawardena 3 ชั่วโมงที่ผ่านมา +9

    #සාදයහමාරයි
    #නොවැම්බර්14
    #මාලිමාවේමහජනආණ්ඩුවක්

  • @lanka1285
    @lanka1285 2 ชั่วโมงที่ผ่านมา +4

    මේ පාරනම් මිලිමාව සුපිරි ගේමක් දෙනවා❤❤❤ ජයවෙවා ❤❤

  • @dilipasanga8907
    @dilipasanga8907 2 ชั่วโมงที่ผ่านมา +3

    සමහර උන් ටිකක් ඉන්නවා ඉපදුනාට ජීවත් වෙන උන්

  • @thakshisenani3075
    @thakshisenani3075 3 ชั่วโมงที่ผ่านมา +8

    Malimawata jaya wewa ❤❤❤❤❤❤❤

  • @Robots1994
    @Robots1994 3 ชั่วโมงที่ผ่านมา +7

    මේ පාරනම් පුතේ මාලිමාව ඉතිහාස ගත වෙයි වගේ ❤❤❤❤

  • @koekloeren3797
    @koekloeren3797 3 ชั่วโมงที่ผ่านมา +5

    ජය නියත මාලිමාවට ජය

  • @nisaljayawardena
    @nisaljayawardena 3 ชั่วโมงที่ผ่านมา +5

    THIS TIME LET'S GIVE OUR VALUABLE VOTE TO THE NATIONAL PEOPLE'S POWER! 🙏🙏🙏
    🧭✖️🧭✖️🧭✖️🧭✖️🧭✖️ NPP 💯🚩🚩

  • @smhs3313
    @smhs3313 ชั่วโมงที่ผ่านมา +1

    අනිවාර්යයෙන් අපිත් ඉතින් එකෙන්ම ලෑස්තියි .💪💪💪💪

  • @asokanandani6866
    @asokanandani6866 3 ชั่วโมงที่ผ่านมา +29

    තාමත් මේ ලෝකෙ දෙයක් තේරෙන්නෙ නැති කොටසකුත් ඉන්නවා 😢😢

    • @saronipeiris712
      @saronipeiris712 3 ชั่วโมงที่ผ่านมา

      Ow rata gana aadarayak na ohe inna minissu.

    • @NadeeNadee-l6b
      @NadeeNadee-l6b 3 ชั่วโมงที่ผ่านมา

      Un tamai harak

    • @wasanthidisanayaka1576
      @wasanthidisanayaka1576 3 ชั่วโมงที่ผ่านมา

      එ කනම් ඇත්ත

    • @nishanthasamarasingha8266
      @nishanthasamarasingha8266 2 ชั่วโมงที่ผ่านมา

      අපෝ ඔව්

    • @Skane-h1w
      @Skane-h1w 2 ชั่วโมงที่ผ่านมา

      Ow

  • @malanisamaraweera6333
    @malanisamaraweera6333 ชั่วโมงที่ผ่านมา

    Niyamai. Sudaa. Thank you

  • @niyassamad8755
    @niyassamad8755 3 ชั่วโมงที่ผ่านมา +4

    ජාතික ජනඛලයට ජයවේවා මාලිමාවට කෝටියක් ඡන්ද ❤❤❤❤❤❤❤❤❤❤

  • @lanka1285
    @lanka1285 2 ชั่วโมงที่ผ่านมา +5

    ජයවේවා මාලිමාව ට ❤️🥰

  • @fonsekafonseka6591
    @fonsekafonseka6591 3 ชั่วโมงที่ผ่านมา +3

    👍👍👍👍👍👍👍👍👍
    ජයවේවා ජයවේවා
    සුදා ජයවේවා

  • @samithumethnula998
    @samithumethnula998 2 ชั่วโมงที่ผ่านมา +4

    ජයවේවා සුදා අයියේ ❤❤❤

  • @hashanpathirage9770
    @hashanpathirage9770 2 ชั่วโมงที่ผ่านมา +6

    මාලිමාවට ජයවේවා.....❤️❤️❤️❤️❤️

  • @tumeerasujith1582
    @tumeerasujith1582 2 ชั่วโมงที่ผ่านมา +1

    මාලිමාවට ජයවේව

  • @shriyaniherman8345
    @shriyaniherman8345 2 ชั่วโมงที่ผ่านมา +3

    නියමයි සුදා මල්ලි ඔබගේ කැපවීම විශිස්ටයි

  • @Robots1994
    @Robots1994 3 ชั่วโมงที่ผ่านมา +5

    මාලිමාවට ❤❤❤

  • @janithchathuranga2621
    @janithchathuranga2621 3 ชั่วโมงที่ผ่านมา +12

    Malimawe 👍👍👍

  • @lakshmanpathirathna6799
    @lakshmanpathirathna6799 3 ชั่วโมงที่ผ่านมา +5

    අපේ සමහර ජනතාවගේ කුලෑටි කම තාම ගිහිල්ල නැ

  • @udithadesilwa8558
    @udithadesilwa8558 2 ชั่วโมงที่ผ่านมา +1

    සුධා නියමයි,ඔහොම යමු.

  • @NpJayaweera
    @NpJayaweera 2 ชั่วโมงที่ผ่านมา +1

    AKD ta 2/3 baleyak අනිවාර්යයෙන් gannewa jaya wawa ❤good

  • @renukasrilanka1890
    @renukasrilanka1890 ชั่วโมงที่ผ่านมา

    මාලිමාවට ජයවේවා... ජය වේවා... ජයවේවා... සුදා ඔබටත් ගොඩක් ස්තුතියි. මේ කරනා මෙහෙවරට. මම ඩුබායි සිට.

  • @kanti7069
    @kanti7069 3 ชั่วโมงที่ผ่านมา +1

    Malemawata adaraya karana buddemath janathawata bohoma sthuti bohoma pen dergau lebewa jayama wewa ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jmriyasmohamed2502
    @jmriyasmohamed2502 2 ชั่วโมงที่ผ่านมา +4

    NPP Jayawewa ❤️❤️❤️❤️❤️

  • @rasikawijesinghe8501
    @rasikawijesinghe8501 2 ชั่วโมงที่ผ่านมา +4

    මාලිමාව ට 150 දෙන්නම ඕනේ සජිත්ට විපක්ෂ යට එන්න වෙනේ නෑ ශක්තිමත් විපක්ෂයක වගකීම අජිත් හරි හර්ශ හරි වෙන්නම ඕනෙ

  • @socloseto3933
    @socloseto3933 2 ชั่วโมงที่ผ่านมา +2

    එන මහ මැතිවරණයට පාර්ලිමේන්තුව මාලිමා මන්ත්‍රී ආසන වලින් පුරවමු

  • @chanakathennakoon5462
    @chanakathennakoon5462 3 ชั่วโมงที่ผ่านมา +3

    විපක්ෂය ගැන අහන්න එපා සුදා අයියේ බහුතරේ අහන්න මේක අපි වෙනස් කරන්නම ඔනා

  • @KumaraCinemaShop31
    @KumaraCinemaShop31 2 ชั่วโมงที่ผ่านมา +1

    දෙමළ & මුස්ලිම් මිනිස්සු වැඩියෙන් ඉන්න පැතිවල සමීක්ෂණයක් කරන්න සුදා ❤👍

  • @ChameeraDanushka
    @ChameeraDanushka ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම මේ මුස්ලිම් සහොදරවරුන්ගේ වෙනස් වීමම ඇති මේ රටේ මෙච්චර කල් දේශපාලකයන් බේදා වෙන් කරලා තිබුන බව හොදටම පැහැදිලි හරි නායකත්වයට පුලුවන් මුලු රටක්ම එක්සත් කරන්න 🙏🙏🙏

  • @Robots1994
    @Robots1994 2 ชั่วโมงที่ผ่านมา +3

    මේ පාර විපක්ෂ එන්නේ උතුරෙන්

  • @w.w.jeradrohan9666
    @w.w.jeradrohan9666 2 ชั่วโมงที่ผ่านมา +2

    මාලිමාවට ජයවේවා
    ඔබතුමාටත් ජයවේවා

  • @chandanathennakoon6733
    @chandanathennakoon6733 2 ชั่วโมงที่ผ่านมา +3

    විපක්ෂය කියලා එකක් ඊලග පාර්ලිමේන්තුවේ දක්නට නැතිවෙයි. මොකද මාලිමාවේ වැඩපිළිවෙළ එක්ක ඒ අයටත් කතා කරන්න දෙයක් නැතිවෙයි. එච්චරයි.

  • @guitarcoverssl7947
    @guitarcoverssl7947 3 ชั่วโมงที่ผ่านมา +4

    අජිත් ගැම්මක් 😂❤

  • @chamindakumara2428
    @chamindakumara2428 3 ชั่วโมงที่ผ่านมา +8

    Malimawata 🧭🧭🧭🧭🧭🧭🧭🙏🙏🙏

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 3 ชั่วโมงที่ผ่านมา +2

    Thanks nuwan brother ❤❤❤

  • @PrashanthiShanika
    @PrashanthiShanika ชั่วโมงที่ผ่านมา +1

    අනේ සුදා විපක්ෂ මගුලක් අහන්න එපා මිනිස්සු රට පටලවන්න.. මේ පාර පුතානොට විපක්ෂ නැති වෙනවා.. විපක්ෂටයි මන්තිලා හතලිහක් පනහක් විතර ඔය සේරම පක්ෂවලින් 🙄🙄මාලිමාව 90% ❤️❤️🇱🇰🇱🇰 ජයවේවා,, බුද්ධිමත් ජනතාව ට අපගේ හදපිරි ප්‍රණාමය 🙏❤️

  • @Tryandreams
    @Tryandreams 2 ชั่วโมงที่ผ่านมา +3

    මාලිමාව❤

  • @linalll1646
    @linalll1646 2 ชั่วโมงที่ผ่านมา

    ❤අ❤නු❤ර.🎉🎉🎉🎉🎉සු🎉දා.දිගටම.යන්න..ජය❤❤❤❤❤නියතයි

  • @shiranimngala6839
    @shiranimngala6839 41 นาทีที่ผ่านมา

    විපක්ෂය ඕන na කියපු අය හරි විපක්ෂක් ඕන na ඒක තමා aththa මාලිමාවට ජයවේවා

  • @RavinduHeesara-es9ru
    @RavinduHeesara-es9ru 2 ชั่วโมงที่ผ่านมา +3

    රටේ ජනාධිපති වෙන කෙනාට තමා ආණ්ඩු බලය දෙන්න ඕනෙ.එතකොටනේ එයාලට තමන්ගේ වැඩ පිලිවෙල සාර්ථකව සිදු කර ගන්න පුලුවන්.දැන් ඕකෙ සජිත්ලට බලය දෙන්න ඕනෙ කියන කට්ටියට කියන්නේ සජිත්ලා බලයට ඇවිල්ලා රට කර ගන්න බැරි උනොත් අනුරට බනින්න බෑ.මොකද සජිත්ලටනේ බලේ තියෙන්නෙ.එතකොට මිනිස්සුන්ට හිතා ගන්න බෑ කවුද හරි කවුද වැරදි කියලා.මන් කියනේ ආසන 120 ක්වත් මාලිමාවට දෙන්න ඕනෙ.මන් එකක් කියනවා වෙන පක්ශෙකට ආණ්ඩු බලේ දීලා කෙලෙවෙනකොට අනුරට රට කරන්න බෑ කියලා වැලලෙන්න හදන්න එපා.මොකද අනුර කරනවද නැද්ද කියලා බලන්නත් මාලිමාවට 2/3 බලයක් එන්න ඕනේ

    • @KumaraCinemaShop31
      @KumaraCinemaShop31 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්ම මතකනේ සිරිසේන & රනිල් යහපාලන ආන්ඩුව 😂

  • @TharunMihiranga-zo2qg
    @TharunMihiranga-zo2qg ชั่วโมงที่ผ่านมา

    දිනන එක දිනන්න ඕන ආයේ ලොවෙත් නැති වෙන්න .කලා වැවේ සොරොව්ව ඇරියා වගේ .ආදරෙයි පැලෙන්න මාලිමාවට ❤❤❤❤❤❤❤🧭🧭🧭🧭🧭🧭🧭

  • @samandisanayaka9328
    @samandisanayaka9328 3 ชั่วโมงที่ผ่านมา +3

    මෙදා පාර හෝදගෙන එන්නෙ. හෝදගෙන.

    • @Janithprsanna
      @Janithprsanna 2 ชั่วโมงที่ผ่านมา +1

      කියලා වැඩක් නෑ මින්ස්සු වෙනස් වෙලා ♥️

  • @shaangautham2014
    @shaangautham2014 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤❤ அனுரா❤❤❤❤❤❤❤❤❤ குமார்❤ திசாநாயக்க❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharakamadusanka3139
    @tharakamadusanka3139 2 ชั่วโมงที่ผ่านมา +3

    විපක්ෂක් ගැන අහන්නෙ නැතුව හිටියනම් හොඳයි.මොකද එක චන්ද දායකයෙකුට ඔය දෙකම තීරනය කරල කතිරයක් ගහන්න බෑනෙ

  • @chamarasampath123
    @chamarasampath123 2 ชั่วโมงที่ผ่านมา +3

    මේ පාර දිනයි ලොවෙත් නැති වෙන්න

  • @LakmaliJayawardena-t1n
    @LakmaliJayawardena-t1n 36 นาทีที่ผ่านมา

    විපක්ෂයක් එපා කියපු අයට අපගේ උත්තමාචාරය 🙏

  • @pramodyathilakarathna8267
    @pramodyathilakarathna8267 2 ชั่วโมงที่ผ่านมา +1

    එකෙන්ම මාලිමාව🧭✖❤❤❤

  • @s.fernando4324
    @s.fernando4324 2 ชั่วโมงที่ผ่านมา +2

    විපක්ෂෙට එන්න තරමටවත් සුදුසු නෑ දැන් තියෙන අනිත් පක්ෂ.ප්‍රශ්නයක් තමයි ඒකත්.

  • @prasavlogs257
    @prasavlogs257 ชั่วโมงที่ผ่านมา +1

    කථා කරන්න දෙයක් නෑ.. සිපයි සේරම මේ පාර කැලේ.. මාලිමාව උඩින්ම එනවා.... ඒකේ දෙකක් නෑ...❤️👍👍💪💪💪💪 මේ කමෙන්ට් එක දකින අය 👍 කරලා සබක් දාලා දෙන්න.. ඇපල් අයියේ.. මේකට pin එකක් ගහලා දෙන්න දෙයියෝ.....😊❤️❤️❤️❤️

  • @InduIndu-r1y
    @InduIndu-r1y 3 ชั่วโมงที่ผ่านมา +3

    නියමයි ❤

  • @MilanRashmika-g6c
    @MilanRashmika-g6c ชั่วโมงที่ผ่านมา +1

    ලොවෙත් මාලිමාව උඩින්ම ශක්තිමත් ආණ්ඩුවක් හදනවා ❤

  • @GayanHemantha-u8s
    @GayanHemantha-u8s 3 ชั่วโมงที่ผ่านมา +3

    🧭 මිසක දුශිත පල්හොරුන්ට චන්දවානා

  • @Hirunews_politics
    @Hirunews_politics ชั่วโมงที่ผ่านมา

    කෝමද ගැම්ම දාමු හැමෝම වැඩේට බර ගැම්මක්

  • @NimeshCapital
    @NimeshCapital 2 ชั่วโมงที่ผ่านมา +1

    Only NPP 🧭❎
    Suda ayye your great ❤️✅

  • @anojakoumari7303
    @anojakoumari7303 ชั่วโมงที่ผ่านมา

    ජයවේවා මාලිමාවට

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana9744 58 นาทีที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @achiraGunathilaka
    @achiraGunathilaka 3 ชั่วโมงที่ผ่านมา +7

    දැන් තමයි මිනිස්සුන්ගෙ ඇස් ඇරිලා තියෙන්නේ...

  • @PiyumiChandrasekara
    @PiyumiChandrasekara 3 ชั่วโมงที่ผ่านมา +6

    මේ පාර ප්ලැකනිල් සජියත් ගෙදර වගේ😂

  • @path2progres
    @path2progres 3 ชั่วโมงที่ผ่านมา +4

    සුදා එක්කෙනෙක් දෙන්නෙ එක පක්ෂයකටනෙ ඒ නිසා එකක් ඇහුවනම් හරි නැත්නම් අවුල්

  • @upulchampika8362
    @upulchampika8362 ชั่วโมงที่ผ่านมา

    මාලිමාවට මෙදා කෝටියක් චන්දෙ අරන් දෙමු මාලිමාවට ජයම වේවා

  • @emmanuelfernando594
    @emmanuelfernando594 2 ชั่วโมงที่ผ่านมา

    Malemawata JAYAWEAWA ❤

  • @anjanadushan7628
    @anjanadushan7628 2 ชั่วโมงที่ผ่านมา +3

    විපක්ෂය ගැන අහලා වැඩක් නෑ ආන්ඩුවට චන්දය පාවිච්චි කලාට පස්සෙ විපක්ෂයක් ඉතුරු වෙන්නේ නෑ😂

  • @dilshanproductions12
    @dilshanproductions12 ชั่วโมงที่ผ่านมา +1

    ඔහොම අහන්න එපා. වෙනද වගේ දෙන්නෙ කාටද අහන්න. මේ විදියට ඇහුවම ආන්ඩුව එන්න ඕන විදිය මිසක් දෙන විදිය ගනන් කරන්න බෑ🤷🤷🤷

  • @gangaappuwa7795
    @gangaappuwa7795 44 นาทีที่ผ่านมา

    Malimawa thamai 👏👏👏👏❤️

  • @upul1684
    @upul1684 3 ชั่วโมงที่ผ่านมา +1

    ජාතික ජනබලවේගයට ජයවේවා