Ma Deneth - Saranga Disasekara [www.hirutv.lk]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024

ความคิดเห็น • 902

  • @nawanjialwis9340
    @nawanjialwis9340 16 วันที่ผ่านมา +1098

    2024 09 21 චන්දේ දව්සේ කවුද අහන්නේ❤❤❤

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 21 วันที่ผ่านมา +600

    Tik tok එකෙන් අහලා ආයෙම අහන්න ආව මං..🥺❤️
    මාරම ලස්සන love vibe එකක් තියෙන්නෙ ♥️😍
    මාරම ආදරණීය voice එකක් තියෙන්නෙ සාරංගට...😍💖

    • @rasikayatawara8003
      @rasikayatawara8003 18 วันที่ผ่านมา +1

      මේ සිංදුව කියන්නේ සංක දිනෙත්..සාරංග නෙවෙයි...

    • @hima3079
      @hima3079 18 วันที่ผ่านมา +1

      @@rasikayatawara8003Oi meka sarangage original ekak

    • @hasiyavlogs
      @hasiyavlogs 17 วันที่ผ่านมา +1

      ​@@rasikayatawara8003 පිස්සුද මේකෙ music සංකගෙ කියන්නෙ සාරංග

    • @hiru6304
      @hiru6304 17 วันที่ผ่านมา +1

      ​@@rasikayatawara8003 සාරංග සිංදුව කියන්නෙ, ඇස් පේන්නේ නැද්ද singerගේ නම තියෙනවා

    • @aaysha6267
      @aaysha6267 17 วันที่ผ่านมา +1

  • @DayofKavishka
    @DayofKavishka 25 วันที่ผ่านมา +1594

    Tik tok එකෙන් set උන අය 2024❤

  • @rash376
    @rash376 20 วันที่ผ่านมา +436

    ළදලු මල් පෙති පවා
    මිහිමතේ සැතපිලා
    lines ටික අහලා වශී වෙලා ආයෙ සින්දුවට ආස උන අය කෝ❤😊

  • @pabasaraharindi-dl7ln
    @pabasaraharindi-dl7ln 16 วันที่ผ่านมา +111

    හැමදේකටම කවදාම හරි දවසක් එනවා කියන්නෙ මෙන්න මේකට අවුරුදු එකොළහකට පස්සෙ වයිරල් වෙලා 🤗❤️

    • @A_T_Edirisinghe
      @A_T_Edirisinghe 13 วันที่ผ่านมา +3

      Ekalet meka viral 😍

  • @Dinusha18
    @Dinusha18 14 วันที่ผ่านมา +106

    වන්දෙන් පස්සෙ මේ සින්දුව අහන අය කෝ😇 ටික්ටොක් එකෙන් දැකලයි ආවේ😊 saranga disasekara ගෙ මෙච්චර ලස්සන සින්දුවක් තියෙනව කියල දන්නෙ චන්දෙ දවසේ 🐣💓💫😊✨

  • @KaviSache
    @KaviSache ปีที่แล้ว +547

    අම්මෝ විෂුවල් එක ඇත්ත උනා කියන්නේ , අපේ හීන හැබෑ වෙන්න බැරි නෑ 😊

    • @littlegirl7277
      @littlegirl7277 5 หลายเดือนก่อน +3

      😅

    • @tharakamaduwanthi483
      @tharakamaduwanthi483 26 วันที่ผ่านมา +5

      අම්මෝ 😂😂😂😂😂😂

    • @lopez7077
      @lopez7077 20 วันที่ผ่านมา +1

      Hope soo😅

    • @lahiru_jayashan_geeganage
      @lahiru_jayashan_geeganage 14 วันที่ผ่านมา +9

      Owww. Eda 3% percentage eke hitapu kenek ada president 😊🇱🇰 Jiwithe ehemai

  • @savini_akshana_2007
    @savini_akshana_2007 8 หลายเดือนก่อน +2767

    2024 anyone?

  • @krishani1507
    @krishani1507 ปีที่แล้ว +261

    සාරංග මොන නිලිය එක්ක රගපෑවත් දැනෙන්න රගපානවා හරිම ලස්සනයි. ඒක නලුවෙක් විදිහට එයාගෙ හැකියාව ❤

  • @Glowacki-Francis
    @Glowacki-Francis 16 วันที่ผ่านมา +94

    කොහෙද යකෝ මෙච්චර කාලයක් මේ සින්දුව තිබුනෙ 😮😮
    2024 ❤

    • @asherpraveen9980
      @asherpraveen9980 16 วันที่ผ่านมา +2

      TH-cam eke Hiru TV Live kiyana channel eke 😌

    • @manjulamadhushani849
      @manjulamadhushani849 15 วันที่ผ่านมา +1

      හිරු කවුන්ඩ් ඩවුන් එකේ මුලින්ම බැලුවේ

  • @ntkarunara12
    @ntkarunara12 4 ปีที่แล้ว +483

    දෛවය කියන්නෙ මේක තමයි ❤

    • @nethuniarchana
      @nethuniarchana 16 วันที่ผ่านมา +8

      ඇත්තමයි ඒක මාරයි❤

  • @slcricket6261
    @slcricket6261 15 วันที่ผ่านมา +124

    අනුර ජනාධිපති උනාම අහන අය like දාන්න 🎉

    • @DivyaPathan-o5m
      @DivyaPathan-o5m 2 วันที่ผ่านมา

      අනෙ කටවහන් පලයංකො හුත්තො

  • @pasindudilanka3964
    @pasindudilanka3964 14 วันที่ผ่านมา +58

    AKD ජනාධිපති වුනාට පස්සෙ මේක අහන්නෙ කවුද? ❤😅

  • @THARIDU_69
    @THARIDU_69 16 วันที่ผ่านมา +137

    අද අහුවේ 🥹 බලද්දී පරණ සිංදුවක් 😌🙂 එඋනාට එක ලස්සනයී ❤ 2024 /9/21
    චන්දේ 😂 දවසේ
    ලදලු මල් පෙති පවා මිහිකතේ අද සැතපෙන්න වෙන්නේ 😁

    • @kysallll
      @kysallll 16 วันที่ผ่านมา

      අනිද්දාට බලමු කවුද දින්නේ කියලා😂
      2024/09/21 01:59 AM

    • @NisansalaMadhushani-y9i
      @NisansalaMadhushani-y9i 16 วันที่ผ่านมา +1

      Ouu❤

    • @KavishaKalhari-f5b
      @KavishaKalhari-f5b 16 วันที่ผ่านมา +1

      Mamat😂

    • @kamalperera1892
      @kamalperera1892 16 วันที่ผ่านมา +1

      Mamath😂❤

  • @kasunmanoodya8834
    @kasunmanoodya8834 16 วันที่ผ่านมา +47

    2014 දි ඉස්සෙල්ලාම අහල guitar එකෙනුත් play කරා..ඒ තරම් ආසයි..ඒ කාලෙ අහද්දි හිතුනෙම මේ දෙන්න couple එක උනානම් කියල..දැං ඉතිං ලමයෙකුත් ඉන්නවා.. කාලය තමා ඉතිං 😊

    • @akarshadenuwan2031
      @akarshadenuwan2031 13 วันที่ผ่านมา

      Sirawatama 😅😊

    • @GeethikaNadeeshani
      @GeethikaNadeeshani 11 วันที่ผ่านมา

      ඔව් මටත් මේ සින්දුව මුලින්ම tv එකේ දැකපු දවසේ එහෙම හිතුණා.එතකොට සාරන්ග උමාලිගේ wedding එකත් අරන් නෑ මට මතක විදිහට...

  • @kavinduhasanthaofficial
    @kavinduhasanthaofficial 5 วันที่ผ่านมา +5

    AL කාලේ ඉදන් අහන්වා. මේක එක පාරටම trending වෙලානේ.

  • @AnuLoveKitchen
    @AnuLoveKitchen 7 วันที่ผ่านมา +7

    ඒ විෂුවල් එක අද වෙද්දි ඇත්තක් වෙලා ..❤

  • @hasharanethmini5084
    @hasharanethmini5084 2 ปีที่แล้ว +262

    ඉස්සර ඉදන් අහල තිබ්බට ඒක කියන්නෙ සාරංග කියල අදයි දන්නෙ😍❤️

  • @hasiyavlogs
    @hasiyavlogs 17 วันที่ผ่านมา +58

    O/L කාලෙ තිබ්බ මුල් ආදරේ එක්ක ඒ කාලෙ පිස්සුවක් උන සිංදුවක් දැන් අවුරුදු 11 අපි වයසට ගිහින් එයා එක තැනක මන් වෙන තැනක දැන් මේක අයි අහද්දි පපුව කඩන් යනව වගෙ හැගීමක් එන්නෙ ❤😌😢

  • @Ishuu___.
    @Ishuu___. ปีที่แล้ว +99

    මා දෙනෙත් පියවීලා
    මා සුසුම් සිරවෙලා
    යනතුරා දිවි මගේ
    ඔබ පමණයි සිහිනේ සදා //
    තුරුලේ නැළවී එදා
    කීව පෙම් ගී කතා
    සුලඟේ මුසුවී ගියා
    ඔබව මතකේ තියා
    මා දෙනෙත් පියවීලා ........
    ලදළු මල් පෙති පවා
    මිහිමතේ සැතපිලා
    ඔබත් යලි නෑ කියා
    හිරුත් අවරට ගියා
    මා දෙනෙත් පියවීලා ........ ❤️‍🩹😊

  • @chayanikanishka-p2e
    @chayanikanishka-p2e 19 วันที่ผ่านมา +59

    Tik tok එකෙන් අහලා ආයෙම අහන්න හිතුණා. ඒ දවස්වල ගොඩක් ආසාවෙන් අහපු ලස්සන song එකක් ♥️

  • @DulanjaliMadhushika-s6i
    @DulanjaliMadhushika-s6i 15 วันที่ผ่านมา +91

    ඡන්ද ප්‍රතිඵල බලන ගමන් අහන මං වගේ අය සිටීද 😊❤

  • @nirowaduge6319
    @nirowaduge6319 5 หลายเดือนก่อน +69

    හරි ආදරණීය හැඟිමක් දැනෙනව ඒක අහද්දි...බලද්දී...
    අපි හැබෑ නොවෙනව කියල හිතන හීනත් දවසක හැබෑ වෙන්න පුලුවන් ❤
    ආදරෙයි දෙන්නටම

  • @mwasana6081
    @mwasana6081 9 วันที่ผ่านมา +5

    එයාලගෙ ජීවිතේ එහෙම වෙනස් උනා නම් අපේ ජීවිතේ මොන තරම් දේවල් වෙනස් වෙන්න පුලුවන්ද.🥺❤️

  • @udaninawoda5562
    @udaninawoda5562 18 วันที่ผ่านมา +30

    ඒ දවස්වල ආසම සින්දුව❤ ඒ දවස්වල සිංදුව බලලා අනේ එ දෙන්නා ඇත්තටම එකතු වුනා නම් කියලත් හිතින් හිතුව😊

  • @behappyvidios
    @behappyvidios 20 วันที่ผ่านมา +36

    සාරංග අයියා අපි දැනුයි මේ song එකට වශී උනේ❤❤ හැංගිලා තිබුන ලස්සනන සිංදුවක්.. රංගනය වගේම ගායනයත් super😊

  • @mnushanthika646
    @mnushanthika646 ปีที่แล้ว +290

    අවුරුදු 9කට කලිම් සිංදුවක්
    දෛවය එයාල එකතු කලා..❤

  • @ladeeshakemindi2272
    @ladeeshakemindi2272 2 ปีที่แล้ว +196

    ඒ හීනෙ අද ඇත්තක් වෙලා🥰💜️

  • @kushi8582
    @kushi8582 21 วันที่ผ่านมา +54

    ඒ දෙන්නට මේක බලද්දී මොනවා හිතෙනවා ඇතිද ❤

  • @NikesharaWikramarathne-e5t
    @NikesharaWikramarathne-e5t 16 วันที่ผ่านมา +39

    ඒක හරියටම සාරංග දිනක්ෂිටම කියනව වගේ පෙන්නේ....❤
    මා දෙනෙත් පියවිලා...
    මා සුසුම් සිරවෙලා..
    යනතුරා දිවි මගේ...
    ඔබ පමනයි සිහිනේ සදා...🥺

  • @Chavindu-l1m
    @Chavindu-l1m 19 วันที่ผ่านมา +40

    මේක ආපු කාලෙත් ඇහුවා.තාමත් අහනවා ❤

  • @chathuriniyapa691
    @chathuriniyapa691 20 วันที่ผ่านมา +300

    2024 Sep 17 Anyone??? ❤❤❤

  • @كوماريعمان
    @كوماريعمان ปีที่แล้ว +52

    අවුරුදු 9ට කලින් ..සිංදුවක් ඒත් මං පලවෙනි වතාවට ඇහෙව්වේ එදා කොපි චැට් එකේදි මේ දවස්වල මගේ ආසම සිංදුව වෙලා...නිතරම අහනවා...නිදහසක් තියෙන වෙලාවට...

  • @aroshdenham5449
    @aroshdenham5449 15 วันที่ผ่านมา +151

    2024 Presidential Election Day anyone?

  • @___Vihanga__Xx
    @___Vihanga__Xx 20 วันที่ผ่านมา +43

    ❝ ​ළා දලු මල් පෙති පවා මිහිමතේ සැතපිලා
    ඔබත් යලි නැ කියා හිරුත් අවරට ගියා...
    𝐈 𝐅𝐞𝐞𝐥 𝐢𝐭 🥺❤️ ❜❜

  • @tharindugamage422
    @tharindugamage422 12 วันที่ผ่านมา +15

    ටික් ටොක් දැකලා හොයන් ඇවිත් මෙහෙම එකක් කියලා හිතපු නැති confused වෙච්ච සෙට් එක ලයික් එකක් දාන්න 🤭❤️

  • @roundtheworld4480
    @roundtheworld4480 2 ปีที่แล้ว +110

    මගේ මාමාගේ phone එකේ ringing tone එක😍 ..අද එයා අපි අතරේ නැ.😞

  • @samlucky9224
    @samlucky9224 16 วันที่ผ่านมา +9

    ❤❤පට්ටම සෝන්ග් එක ටික් ටොක් වයිරල් නිසා අයේ අහනවා....

  • @saumisena6096
    @saumisena6096 16 วันที่ผ่านมา +5

    ආයෙම කොහොමද මන්දා උඩට ඇවිත්.. ඉස්සරත් ආසම එකක්.. දැනටත් එහෙමයි ❤

  • @Danie5828
    @Danie5828 14 วันที่ผ่านมา +4

    සාරංගගෙ තාත්තත් ලංකාව හිටපු underrated ගායකයෙක්. නාරද දිසාසේකර 🎉

  • @malsha2195
    @malsha2195 ปีที่แล้ว +18

    ඉස්සර ආසම සිංදුවක් ඒ couple එකටත් ආසයි දෛවය පුදුමාකාරයි ලස්සන මුන ගැහීමක් ආදරෙයි දිනා ❤️❤️❤️

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 6 วันที่ผ่านมา +3

    අද එයාල එයාලගේ වෙලා...❤

  • @tharundinimesha5071
    @tharundinimesha5071 ปีที่แล้ว +311

    හිරු එකේ කොපි චැට් එකෙන් අහලා ඇවිත් බලපු අය කෝ මන් වගේ 🥺♥️😁

  • @ManeeshaDhananji-ul3ny
    @ManeeshaDhananji-ul3ny 2 วันที่ผ่านมา +3

    හැමතැනම දැක්කම හිතුනෙ අලුත් සිංදුවක් කියලා...දැනුයි දැක්කෙ අවුරුදු ගානකට කලින් එකක් කියලා...✨❤ හරිම ලස්සනයි

  • @Kavi_wang
    @Kavi_wang 2 วันที่ผ่านมา +2

    ම්ම්.. දෛවය කියන්නෙ මෙහෙම දෙයක් වෙන්න ඇති🥹💗!! ඒ දෙන්න ඒ දෙන්නව කලිම්ම ලියාගන කියල හිතෙනව. අනේ මංදා anyway මං ඒ දෙන්නට මාර ආසයි♥️

  • @SenuraPbalasooriya
    @SenuraPbalasooriya 15 วันที่ผ่านมา +6

    ඉස්සර y fm 1ke ඇහිච්චි සින්දු.. ලස්සන අතීතයක්🥺🥺

  • @chathurapriyan8684
    @chathurapriyan8684 18 วันที่ผ่านมา +10

    මිනිස්සුන්ට ජීවිතේ හිමි තැන ලැබෙන්න ඕනි තව කෙනෙක් ගෙ හිත රිද්දල නෙවෙයි pure හැගීමකින්

  • @Visulaabishek8224
    @Visulaabishek8224 ปีที่แล้ว +232

    Me sinduwa mn mulinma ahaddi mn grade 3 wage, e kale hithan hitiye ohoma visual wala inna aya aththatama adre krl marry krno kiyla🤣 dan grade 12 , thamath me sinduwa mara asawen ahanawa, habai eda nodanuwathkamata hithapu ekath aththa wela❤😊🥰 dinakshi akki thma mn podi kale idanma asama actress ❤❤❤❤❤❤❤

    • @pubudiniudeshika6380
      @pubudiniudeshika6380 ปีที่แล้ว +21

      මමත් ඒ කාලේ හිතුවා සාරංගට ඩිනක්ෂිව ගැලපෙනවා කියලා.... ඒක එහෙමම වුනා....🙂

    • @sydneyfox8966
      @sydneyfox8966 ปีที่แล้ว +5

      Math e kale htuwa me denna thama galapenne dwska denna badinwa kiylath kiwa...eka ehema una

    • @juniordemon4675
      @juniordemon4675 ปีที่แล้ว +2

      Ehemada nngi puka lokuda

    • @SudaraRashmika
      @SudaraRashmika ปีที่แล้ว +6

      මාත් ඒ කාලේම ඒ දෙන්නා ගැලපෙන්නේ කියලා හිතුවා

    • @ShanakaKumara-qh1rn
      @ShanakaKumara-qh1rn 7 หลายเดือนก่อน

      ​@sydn😅😅eyfox8966

  • @Praniya_Official
    @Praniya_Official 5 วันที่ผ่านมา +2

    අහම්බෙන් tik tok video එකකින් ඇහිලා සින්දුව හොයන් ආපු මම 😭❤️‍🔥

  • @ravisarawijesekara7794
    @ravisarawijesekara7794 24 วันที่ผ่านมา +8

    මා දෙනෙත් පියවීලා
    මා සුසුම් සිරවෙලා
    යනතුරා දිවි මගේ
    ඔබ පමණයි සිහිනේ සදා //
    තුරුලේ නැළවී එදා
    කීව පෙම් ගී කතා
    සුලඟේ මුසුවී ගියා
    ඔබව මතකේ තියා
    මා දෙනෙත් පියවීලා ........
    ලදළු මල් පෙති පවා
    මිහිමතේ සැතපිලා
    ඔබත් යලි නෑ කියා
    හිරුත් අවරට ගියා
    මා දෙනෙත් පියවීලා ........

  • @krishani1507
    @krishani1507 ปีที่แล้ว +43

    අදත් අහන්න ආවා හරිම ලස්සනයි ❤️

  • @prasangiama6739
    @prasangiama6739 18 วันที่ผ่านมา +3

    මට නම් මතකයි මේ සිංදුව ඒ කලෙ හැම music pogrom එකකම ගියා ❤❤❤❤

  • @dilshaniamandidilshaniaman5780
    @dilshaniamandidilshaniaman5780 ปีที่แล้ว +202

    ඉස්සර ඉදන්ම දිනක්ශි හිතේ ඉදලා තියෙනවා වගේ😁💖

    • @naturallaw800
      @naturallaw800 3 หลายเดือนก่อน +11

      මුන් වටේ ගියත් අනේ ශෝක් කියල හුරේ දාන මෝල් කැරියෝ ඉන්න රටක් ඕයි ඕක 😂😂

    • @Aanwi2005
      @Aanwi2005 21 วันที่ผ่านมา +10

      ​@@naturallaw800 එයා වටේ ගියේ නෑනෙ හලෝ. වටේ ගියපු කෙනාට කියන්න ඒක 😂

    • @hasiniwijesinghe2393
      @hasiniwijesinghe2393 16 วันที่ผ่านมา

      Ekane...

    • @Yeah_boy641
      @Yeah_boy641 10 วันที่ผ่านมา

      ​@@Aanwi2005 oyd giye ehenm 😂😅

    • @Aanwi2005
      @Aanwi2005 10 วันที่ผ่านมา +1

      @@Yeah_boy641 රිදෙනවා නේද පත්තිනිට ඇක්ට් කරන චරිත වල ඇත්ත කියද්දි 😂😂

  • @ruckyg3177
    @ruckyg3177 2 ปีที่แล้ว +30

    This has been my favorite song. Have listened to it countless times through out the years and still can't get enough of it. I don't know why. Such a unique unfathomable feeling you get when you listen to this song.

  • @ransarasenarathna4175
    @ransarasenarathna4175 13 วันที่ผ่านมา +1

    ඒ කාලේත් ආසම සිංදුවක්...දැනුත් ආසාවෙන් අහන සිංදුවක් ❤️❤️.....

  • @Lostmahima
    @Lostmahima 9 หลายเดือนก่อน +20

    අලුත් අවුරුද්දේ ඉස්සෙල්ලාම අහපු සිංදුව❤💀

  • @Tiktoklankaa
    @Tiktoklankaa 4 วันที่ผ่านมา +2

    2024 10 3 කවුද අහන්නේ❤❤❤

  • @wageeshatharuki-w2c
    @wageeshatharuki-w2c 16 วันที่ผ่านมา +9

    Adeh Mn hithuwe sanka denethge sinduwak kiyala 😮❤

    • @Enchanted_Bunny
      @Enchanted_Bunny 15 วันที่ผ่านมา

      Math. Eya music karala thiyenne a vibe eka thiyenawa

    • @wageeshatharuki-w2c
      @wageeshatharuki-w2c 14 วันที่ผ่านมา

      @@Enchanted_Bunny ow ekne ♥️

  • @snapgirl8021
    @snapgirl8021 11 วันที่ผ่านมา +2

    දෙය්යනේ tiktok එකෙන් දැකල ආව කට්ටිය 2005n පස්සේ වගේ වෙන්න ඕන 😂😂

  • @anjaliupeksha9523
    @anjaliupeksha9523 4 ปีที่แล้ว +251

    සිංදුව බැලුවට කවුද හිතුවේ මෙයාලා දෙන්නා මැරි කරයි කියලා 😍😍

    • @erandidiwanjali2582
      @erandidiwanjali2582 4 ปีที่แล้ว +7

      Eka tama

    • @thilakshigunawardhana6794
      @thilakshigunawardhana6794 3 ปีที่แล้ว +14

      eylwth hithnna nthuwa athi neda

    • @nimeshakalpani.
      @nimeshakalpani. 3 ปีที่แล้ว +38

      මමනම් හිතුවා සාරංග උමාලිව මැරි කරන්නත් කලින්ම

    • @s.flickers5785
      @s.flickers5785 2 ปีที่แล้ว +22

      @@nimeshakalpani. math.. meka dakala hitjuwa umalita wada meyawai galapenne kiyla. Yaluwei kiyalath hithuwa.. habai e kale dinakshige thibuna e ahinsaka gathiya dan naha.. danui saba muhuna penne depalagema

    • @nimeshakalpani.
      @nimeshakalpani. 2 ปีที่แล้ว +9

      @@s.flickers5785 ow issara mn asama dinakshi akkata eyata lium pawa mn yawala tiyenawa yaluwo wihiluth karanawa e tharam asai eyata eth dan eya issara wage nemei issara ahinsakai dan tikak onawata wadi

  • @sithumini5573
    @sithumini5573 11 วันที่ผ่านมา +7

    Sarangagei sankagei voice tikak samanai vage😊

    • @ericafernandez6716
      @ericafernandez6716 23 ชั่วโมงที่ผ่านมา

      Mama mulin hithuwe e song eka sankage kiyala

  • @nimeshamadushani2065
    @nimeshamadushani2065 ปีที่แล้ว +116

    සාරංග අයිය උමාලි අක්කව බදින්නෙ නැතුව දිනක්ශි අක්කවම බැන්දනම්😍❤️

    • @HanshaniPiyarathna
      @HanshaniPiyarathna 5 หลายเดือนก่อน +6

      Ow ek nm aththa.umali akkg jiwitheta wagakiynn knk ne.eyg jiwithe nethi krnne nethuw me denn ekthu unnm kmk ne.eth den hemdem wel iwrne

    • @himalayakushani7994
      @himalayakushani7994 3 หลายเดือนก่อน +3

      Ou eka aththa ehenam umali akka ada sathutin

    • @anushikaanushi9641
      @anushikaanushi9641 21 วันที่ผ่านมา

      දැන් බැදලනේ ඉන්නේ දැන්වත් පාඩුවේ ඉන්න දෙන්න උමාලිට

  • @sashinibalasooriya8778
    @sashinibalasooriya8778 16 วันที่ผ่านมา +5

    එක පාරටම ආය hit උනා 🥰♥️♥️

  • @hashinimadushika484
    @hashinimadushika484 18 วันที่ผ่านมา +10

    Saranga multi talented 🥺💪🥰

  • @rathnaykesaman
    @rathnaykesaman 17 วันที่ผ่านมา +1

    Issara me song eka yanakota mata hithuna oya denna kochchara matchingda kiyala.
    Mama hithapu de hari. Congratulations both of you ❤❤

  • @malshasenarathna7106
    @malshasenarathna7106 15 วันที่ผ่านมา +3

    මෙච්චර කලක් හිතුවෙ මේක සංඛ දෙනෙත් කියන සිංදුවක් කියලා 😘

  • @ishu100k7
    @ishu100k7 8 วันที่ผ่านมา +1

    ඉස්සර කනටවත් ගට්ටෙ නැ දැන් හැම දාම අහනවා

  • @harshanisurangidesilva
    @harshanisurangidesilva 5 หลายเดือนก่อน +3

    ඒ කාලේ ඉදන්ම අහනවා දැන් අහද්දි ඒ feeling එක එහෙමමයි 🫶🏻😮‍💨♥️ තාමත් කැමතිම සින්දු වලින් එකක් 🥺

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 6 วันที่ผ่านมา +1

    Ada mage yaluwek status damma...mn hithuwa , ''mehema sinduwak ahala nane,lawata ahilath wage thiyeno,lagadi relase unanm dannawane''....Man eta passe e video ekath illagena youtube eke search kara. barinm 2013 ekak..mama e kale 3 wasare wage inna kale.ado.😆
    Me video eka marai..pem suwa hadawathata danena sinduwak, saranga eda dinakshiwa badagena thiyenne magemai kiyala hithagena, ada weddi eka aththak wela.. mara feeling ekak dena song ekak!😍😍

  • @Nethmi_samaranayaka
    @Nethmi_samaranayaka 20 วันที่ผ่านมา +4

    Tiktok එකෙන් ඇහිලා ආවෙ 🌚❤️

  • @NimtheraDilmi
    @NimtheraDilmi 13 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි සාරන්ගගේ ඒ සින්දුව ❤❤❤

  • @SamanthaWijesinghe-gh2ex
    @SamanthaWijesinghe-gh2ex 17 วันที่ผ่านมา +20

    01:45 favorite 😩

  • @UmandaDilshani-rk5uw
    @UmandaDilshani-rk5uw ปีที่แล้ว +4

    Yana thuraa..
    Divi mgee..
    Oba pamanai sihinee sadaa.💐💐
    Attatma godk lassanai me sinduwa

  • @sachinianuruddika5295
    @sachinianuruddika5295 26 วันที่ผ่านมา +3

    ගැලපෙන තැන ඉන්න එක තමා හොදම.මානසික.නිදහස❤

  • @maheemasanadi3422
    @maheemasanadi3422 2 ปีที่แล้ว +100

    එදා සිංදුවෙන් කියපු දේ අද ඇත්තටම ඒ දෙන්නා එකට

  • @teslacreations7
    @teslacreations7 17 วันที่ผ่านมา +1

    This song reminds me my childhood.Such a beautiful time❤ we used to watch these songs from TV while doing our homework. No youtube, smartphones or social media platforms.

  • @shavinigayathri552
    @shavinigayathri552 2 ปีที่แล้ว +41

    සිංදුවෙන්ම ජෝඩුව සෙට් උනා.. එයාටම හදපු එකක් වගේ

    • @shyamalimadhushani120
      @shyamalimadhushani120 2 ปีที่แล้ว +8

      Sinduwa yne kale saranga umalita adere kale.

    • @hima3079
      @hima3079 5 หลายเดือนก่อน +3

      @@shyamalimadhushani120I’m 💯 sure Saranga always had a soft spot towards dinakshi. He once said she is the one that understands me the most. It was like 11 years ago. And look where they are now

  • @sanujachamodi7398
    @sanujachamodi7398 17 วันที่ผ่านมา +6

    දිනක්ශි තමයි වාසනාව 🥰❤

  • @pinky5958
    @pinky5958 ปีที่แล้ว +53

    2023 still in love with Saranga ❤

  • @koshilagayathri4086
    @koshilagayathri4086 12 วันที่ผ่านมา +1

    Tik tok එකෙන් බලන් අහන්න ආවෙ...❤❤😊

  • @dilrukshika8513
    @dilrukshika8513 ปีที่แล้ว +13

    මාරම ලස්සන සිංදුවක් .copy chat එකෙන් දැකලා ඇවිත් බැලුවෙ

  • @ChandimaSurangani-vb9pf
    @ChandimaSurangani-vb9pf 13 วันที่ผ่านมา +1

    දැනුත් අහන ගමන් ඒක වෙනම එකක් ❤❤

  • @sathindi
    @sathindi 24 วันที่ผ่านมา +3

    බලාපොරොත්තු වූ මිනිසුන් අප සොයා ගෙන එනවා....❤

  • @kevinlewan8529
    @kevinlewan8529 14 วันที่ผ่านมา +2

    Sarangage voice eka mechchara lassanada❤

  • @sasi3312
    @sasi3312 3 ปีที่แล้ว +36

    One of my fav ❤️🌹 since 2015 🌹

  • @Keshanikawindaya
    @Keshanikawindaya 15 วันที่ผ่านมา +2

    2024.9.21 🥺 ආසම සින්දුවක් අනේ

  • @LankaThilak
    @LankaThilak 15 วันที่ผ่านมา +4

    2024/9/22 චන්ද ප්‍රතිපල බලන ගමන්...

  • @ashanirathnayake3674
    @ashanirathnayake3674 16 วันที่ผ่านมา +2

    Beautiful voice ♥️

  • @senuxgaming5418
    @senuxgaming5418 4 ปีที่แล้ว +30

    2020 balana un koo balamu

  • @mayaharshani3827
    @mayaharshani3827 17 วันที่ผ่านมา +1

    ඉස්සර මන් ආසම සින්දුවක් අනෙහ්.වීඩියෝ එකට ඊටත් වඩා මන් ආසයි ඒ කාලේනම් දෙන්නා කපල් වෙයි කියලා හිතුවේ 🫣

  • @Nawodya-el5qp
    @Nawodya-el5qp 19 วันที่ผ่านมา +30

    අවුරුදු 11 කට කලින් සාරංග ඇත්ත කියලා අපි කාටත් තේරිලා නෑ😁

  • @imalkashavindi3511
    @imalkashavindi3511 12 วันที่ผ่านมา +1

    mn adren peradunat mawa jeewat karana adre harima lassanai . mn adare widina sindu

  • @travelwiththarusha2526
    @travelwiththarusha2526 18 วันที่ผ่านมา +10

    ටික් ටොක් එකෙන් අහල හොයාගෙන ආව අය කෝ 💗💫

  • @Oshiniapsara
    @Oshiniapsara 14 วันที่ผ่านมา +1

    Tik tok eken ahila song eka balanna awe ❤ lassanai lovely song ❤❤😍

  • @MilnaCharuni-w5k
    @MilnaCharuni-w5k 17 วันที่ผ่านมา +4

    සන්ක දිනෙත්ගේ වොයිස් එක තියෙන්නේ ලස්සනයි ❤

  • @dilhanidissanayaka4912
    @dilhanidissanayaka4912 17 วันที่ผ่านมา +2

    Tiktok එකෙ දැකලා සිංදුව බලන්න ආවේ..බැලුවට පස්සෙ දන්නේ සාරන්ග කියන්නේ කියලා..අවුරුදු ගානක ඉඳන් අහනවා අද දන්නේ ගායකයා කවුද කියලා..

  • @thelife8836
    @thelife8836 14 วันที่ผ่านมา +6

    අපේ සීලරතන හාමුදුරුවන්ගෙ වීඩියෝ එක බලල ආවෙ කවුද😂

  • @nethmininuwandara7823
    @nethmininuwandara7823 15 วันที่ผ่านมา +1

    Tiktok එකෙන් අහලා අහලා youtube එකෙන් බලන්න කියලා ආවා.

  • @oshadhisilva1280
    @oshadhisilva1280 20 วันที่ผ่านมา +3

    Love this song❤🥺

  • @sajanikarunarathne9193
    @sajanikarunarathne9193 22 วันที่ผ่านมา +1

    Pahuwela hari anthimata meh sinduwe wdhatama ishta siddha unh.. ❤❤