Chaya (චායා) | Part 11 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 320

  • @lakshmipeiris2879
    @lakshmipeiris2879 3 หลายเดือนก่อน +79

    ඒ notification එක දැක්කාම හිතට දැනුන සතුට . 😀
    🙏ස්තූතියි සිරස 🙏

  • @JagathKumara-k8g
    @JagathKumara-k8g 3 หลายเดือนก่อน +65

    කතාව සති අන්තයේත් දෙනවාට ගොඩක් ස්තුති ෴විදේෂ ගත අපිට එක ගොඩාක් වටිනවා.සිරසට ජය෴

  • @YashodhaUdayangani
    @YashodhaUdayangani 3 หลายเดือนก่อน +73

    දැන් අවුරුදු 10 කටත් කලින් මේ කතාව මුළ ඉඳන් අගටමTv එකෙන් බැලුවා. හරි ආසාවෙන් බැලුවේ. දැනුත් බලනවා. දැන් තියෙන Teledrama වගේ නෙවෙයි. බලන්න බලන්න ආස හිතෙනවා. ස්තූතියි අදත් කතාව දුන්නට ❤🥰

    • @asankaupul6569
      @asankaupul6569 3 หลายเดือนก่อน +1

      එක්ක නම් ඇත්ත මොනවාද teledrama මේවා ඇත්තටම ගොඩක් ලස්සන කතා

  • @amarashi2337
    @amarashi2337 3 หลายเดือนก่อน +215

    අපේ ඉල්ලීම ඉටුකල ඔබලාට හදපිරි ස්තූතිය පුදකර සිටිමි ආදරෙයි සිරස

  • @KumariKumari-x5l
    @KumariKumari-x5l 3 หลายเดือนก่อน +37

    අනෙ ඔයාටල ගෝඩාක් පින් මම හිටියෙ අද කතාව බලන්න නැතිවෙයි කියලා හරි සතුටුයි අපිට ❤❤❤ආදරෙයි ගොඩක්

  • @iyankadharmasena4038
    @iyankadharmasena4038 3 หลายเดือนก่อน +68

    අනේ ගොඩක් පින්.අද දෙන්නෙ නැති වෙයි කියලා දුකෙන් හිටියෙ

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 3 หลายเดือนก่อน +1

      Pin amooo 😂😂😂🇱🇰🇦🇪

  • @shashika4186
    @shashika4186 3 หลายเดือนก่อน +35

    සිරස tv එකට ගොඩක් ස්තුතියි අදත් චායා කතාව දුන්නට😘😘 අපි හැමදාමත් සිරස tv එකට ආදරේයි.🙏❤️

  • @liyanthikasudarshani9424
    @liyanthikasudarshani9424 3 หลายเดือนก่อน +14

    ආදරය පිරුණු ලස්සන කතාවක ආරම්භය. ස්තූතියි සිරස ටී.වී කතාව හැමදාම දෙන්න . අපේ හිත් ආදරයෙන් පුරෝනවට ආදරෙයි චාය ❤ අසංක චරිත දෙකට හැමදාම ❤❤

  • @sriyanikh3964
    @sriyanikh3964 3 หลายเดือนก่อน +20

    ගිය සතියෙ සෙනසුරාදා ඉරිද කතාව දාපු නැති නිසා මම හිතුවෙ අද දාන්නෙ නැති වෙයි කියල ගොඩක් ස්තුතියි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @White.....186
    @White.....186 3 หลายเดือนก่อน +21

    නිලංග නම් මරු අප්පා.🤭❤️

  • @DilaniBandara-nn3yq
    @DilaniBandara-nn3yq 3 หลายเดือนก่อน +20

    නිකමට වගේ බැලුවේ.කතාව දාලා.තෑන්ක්ස්..❤

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 3 หลายเดือนก่อน +36

    සිරස tv එකට ගොඩක් ස්‍තුතියි අද චායා කතාව දුන්නට මම ආසම කතාව ❤❤❤❤

    • @SandaliDissanayaka-r5c
      @SandaliDissanayaka-r5c 3 หลายเดือนก่อน

      Aththatama sirasa TV ekata godaaak isthuthu api illapu de apita dunnata

    • @MadinaKumari-d2g
      @MadinaKumari-d2g 3 หลายเดือนก่อน +1

      සිරස ටීවී එකට ගොඩක් ස්තුතියි අද චායා කතාව දුන්නට.මම.ආසම.කතාව

  • @chathuridilhara2280
    @chathuridilhara2280 3 หลายเดือนก่อน +6

    මේක නම් පිස්සුවක් වෙලා...කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ..හරිම ලස්සන කතාව..දැන් තීන ඒව එක්ක බලද්දි හරිම ලස්සන කතාව...❤

  • @nihalariyarathna9113
    @nihalariyarathna9113 3 หลายเดือนก่อน +23

    සිරස T V තැනක්යු අද
    සෙනසුරාදාා චායා දුන්නට

  • @GimhaniAthapaththu
    @GimhaniAthapaththu 3 หลายเดือนก่อน +8

    අදනම් මරු දෙන්නට දෙන්නා ආදරෙයි කීව හැටි 🥰🥺

  • @sandanika5748
    @sandanika5748 3 หลายเดือนก่อน +15

    අනේ හරිම ලස්සන කතාවක් 🥺 ගොඩක් ආසාවෙන් බලන්නෙ ❤️

  • @SujeevikaJayasingha
    @SujeevikaJayasingha 2 หลายเดือนก่อน +2

    අනේ. හරි ලස්සනයි. මටත්. මගේ. අතීතේ. මතක්. උනා ❤️❤️❤️. ලස්සන. කතාවක්. 😍😍😍😍🥰🥰🥰🥰. අපි. ගොඩක්. ආදරේයි. මෙ. කතාවට

  • @shashinihansani4563
    @shashinihansani4563 3 หลายเดือนก่อน +20

    Thank you sirasa tv ❤ චායා ආපහු දුන්නට 😍

  • @Siyapathakahasareli-gy3by
    @Siyapathakahasareli-gy3by 3 หลายเดือนก่อน +21

    අපගේ ඉල්ලිම පරිදි සෙනසුරාදා ඉරිදට කතාව දුන්න සිරස ඔබට අපගේ හදපිරි ස්තුතිය. 🙏🙏🙏

  • @kumariwijesekara4051
    @kumariwijesekara4051 3 หลายเดือนก่อน +16

    අදත් දුන්නට Thanks Sirasa Tv

  • @chandraliyanaarachchi8842
    @chandraliyanaarachchi8842 3 หลายเดือนก่อน +6

    විදේශ ගත අපිට නම් හරි සතුටුයි නිවාඩු දවසේ දැන් බලන්න පුළුවන් නිදහසේ ❤❤❤❤

  • @spriyadhershani9743
    @spriyadhershani9743 3 หลายเดือนก่อน +7

    💔💔💔💔එකනේ යාලුවනේ අද කතාව දානවා කියලා මම කියුවෙි 🎉🎉🎉🎉ලස්සන කතාව මිට කලින් බැලුවාත් නැවත නැවත බලන්න ආස හිතේන චායා 🎉🎉🎉🎉සිරස චැනලයට හදපිරිස්තුතිය පුදමි 🎉🎉🎉🎉🎉🎉

  • @tenishashyamali7615
    @tenishashyamali7615 หลายเดือนก่อน +1

    ❤❤❤❤සිරස❤❤❤❤

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 3 หลายเดือนก่อน +12

    අනේ ❤ගොඩක් ස්තූති .

  • @desnapathmene1049
    @desnapathmene1049 3 หลายเดือนก่อน +5

    අනේ ගොඩක් ස්තුති යි සිරස ❤❤❤ ආදරෙයි ගොඩක් අපේ ඉල්ලීම ඉටු කරා හරිම සතුටුයි අදත් කතාව තියනව හදපිරි සතුට 🎉🎉🎉🎉🎉 සිරස ට ❤

  • @rannyranny2579
    @rannyranny2579 3 หลายเดือนก่อน +11

    සිරස ටිවි ❤❤බොහොම ස්තූතියි

  • @Manurip
    @Manurip 3 หลายเดือนก่อน +7

    අනේ thankuuu sirasa 🥹❤

  • @ShanikaDilrukshi-z8u
    @ShanikaDilrukshi-z8u 3 หลายเดือนก่อน +2

    ❤ අනේ අද කොටස ලස්සනයි 😊දෙන්නට දෙන්නා ආදරේ ප්‍රකාශ කර ගත්ත කොටස ❤ සිරස ගොඩාක් ස්තූති 🙏 ගොඩාක් ආදරෙයි සිරස ❤ ගොඩාක් ආදරෙයි චායා ❤

  • @Dulanjanidilhani-px9pz
    @Dulanjanidilhani-px9pz 3 หลายเดือนก่อน +4

    තැන්ක් යු සිරස.හැමෝගෙම ඉල්ලිම පරිදි කතාව දුන්නට.❤❤❤❤

  • @SavindiySavindiy
    @SavindiySavindiy 3 หลายเดือนก่อน +13

    Godak pin godak aderei hame damme mevage teledrama dantte ❤❤❤

  • @pererasewmini5376
    @pererasewmini5376 3 หลายเดือนก่อน +8

    Aadareiii sirasa tv api oba samagaiiii❤❤❤❤❤❤❤❤❤❤

  • @mohamedkasim7944
    @mohamedkasim7944 3 หลายเดือนก่อน +7

    ගොඩක් ස්තුතියි කතාව දැමීමට ❤❤❤❤❤❤❤

  • @wasanamaduvanthi685
    @wasanamaduvanthi685 3 หลายเดือนก่อน +8

    Thanks sirasa TV ❤❤❤Hetath onii❤❤

  • @Kumara68-l7w
    @Kumara68-l7w 3 หลายเดือนก่อน +8

    ගොඩක් පින් ආදත් කාතාව දැමිමාට ආපි කුවෙටි ඉදන් බලන්නෙ

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 3 หลายเดือนก่อน +1

    අනේ අද නොදෙන්න හිටියේ කොච්චර ලස්සන කොටසක් ද..ස්තූති හැමෝටම ❤❤සිරස Tv❤

  • @nilukasamanthi2169
    @nilukasamanthi2169 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @KumareKumare-y6o
    @KumareKumare-y6o หลายเดือนก่อน +1

    මටනම් මේ කතාව කොච්චර බැලුවත් එපා විමනක් නෑ බලන්න බලන්න ආසා හිතෙනවා

  • @SewwandiDissanayaka-u8h
    @SewwandiDissanayaka-u8h 3 หลายเดือนก่อน +5

    ස්තූතියි සිරස සති අන්තෙත් මේක දෙනවට ❤❤❤

  • @ThamaraNishanthi-rd1sd
    @ThamaraNishanthi-rd1sd 3 หลายเดือนก่อน +2

    විදෙස් රටක ඉන්න අපේ එකම සැනසීම තාමා ටෙලි නාට්ටියි ආදරෙයි හැමදාම සිරසට

  • @wanasihapremarathna7594
    @wanasihapremarathna7594 3 หลายเดือนก่อน +4

    Thanks you sirasa.
    අදත් චායා දැම්මට🎉

  • @chamindaghanathilaka2764
    @chamindaghanathilaka2764 3 หลายเดือนก่อน +10

    අනේ thank you❤

  • @lahiruchathuranga2752
    @lahiruchathuranga2752 19 วันที่ผ่านมา

    මාරම ආස කතාවක්.. සිරසෙ ගියපු ලස්සනම කතාව මට නං මේක ♥️

  • @chandralathanaurunnege6331
    @chandralathanaurunnege6331 29 วันที่ผ่านมา +1

    ❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🥰🥰🔥

  • @ajanthasubasinghe3666
    @ajanthasubasinghe3666 3 หลายเดือนก่อน +2

    හදපිරි ස්තුතිය සිරස ❤ඇත්තෙන්ම කීවොත් එපා නොවී බලන්න පුළුවන් නාට්‍යයක් .
    අවසන්වනතෙක් දිගටම පළකරණ මෙන් කාරුණිකව ඔබතුමන් ඉල්ලා සිටිමි .බොහොම ස්තුතියි ........🙏

  • @indrakumari8584
    @indrakumari8584 3 หลายเดือนก่อน +2

    ඡායා. කතාව. ඉවර. චේනකොට. දූකයි. තව. වෙලා. තිබූන නමි. හොදයි. කියලා. හිනහව.. ගොඩක් ස්තුතියි

  • @keshankaveesha6256
    @keshankaveesha6256 3 หลายเดือนก่อน +1

    බෝහෝම ස්තුතියි අද කතාව දුන්නට බලන්න බලන්න ආසයි කතාව එක දිගටම බලාගෙන යන්න තියනවනන් කියල හිතෙනවා

  • @anushakumari7618
    @anushakumari7618 3 หลายเดือนก่อน +9

    ලස්සන කතාව කොටස් එක දිගට දාන්නකෝ ආසාවෙන් බලන්නේ

  • @galabadagekumuduni4335
    @galabadagekumuduni4335 3 หลายเดือนก่อน +6

    හොටත් චයා දෙනවාද ලස්සනයි 🎉🎉🎉❤❤❤❤

    • @dilumjayalath6492
      @dilumjayalath6492 3 หลายเดือนก่อน

      හොතත් දෙනවා.....😁

    • @dilumjayalath6492
      @dilumjayalath6492 3 หลายเดือนก่อน

      හොටත් දෙනවා

  • @pavithramadhu6464
    @pavithramadhu6464 3 หลายเดือนก่อน +4

    ආදරෙයි සිරස ...

  • @YamangehDilshan
    @YamangehDilshan 3 หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සන ආදර කතාවක් ඊළග කොටස් දානකම් ඉවසිල්ලක් නෑ .ඒතරමට කතාවට ආසයි.

  • @soamsa9925
    @soamsa9925 3 หลายเดือนก่อน +21

    ස්තුති සිරස❤❤❤❤

  • @sanduniimesha1945
    @sanduniimesha1945 3 หลายเดือนก่อน +5

    ශෝයි 😍

  • @sarojacool7737
    @sarojacool7737 3 หลายเดือนก่อน +1

    අද කතාව හරිම ලස්සනයි අපේ ඇස් වලටත් කඳුළු ආවා

  • @neotranslations8744
    @neotranslations8744 หลายเดือนก่อน +1

    මේ වගේ කතා දැන් හැදෙන්නේ නෑනේ .. මුලදි හොඳට ගිහින් පස්සේ එක්කෝ වලියකට දාගන්නවා නැත්නම් කෝමා කරලා දානවා 😅

  • @CityMobile-lf5rc
    @CityMobile-lf5rc 17 วันที่ผ่านมา

    අපි කුවේට් ලස්සනයි ගොඩක් සතුටුයි ❤️❤️

  • @chandralathanaurunnege6331
    @chandralathanaurunnege6331 29 วันที่ผ่านมา +1

    🔥🔥🔥🔥💕💕💕💕🌹🌹🌹👌👌👌💕💕

  • @LataMaladwgalage
    @LataMaladwgalage 2 หลายเดือนก่อน +1

    Hoda madam Kanak lassanata kata karanawe

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 3 หลายเดือนก่อน +3

    සිරස ස්තුති 🌹🌹🌹🌹🌹🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @CityMobile-lf5rc
    @CityMobile-lf5rc 17 วันที่ผ่านมา

    හ‍රි ම සතුටුයි මට ඔයදෙන්න එකතු උනාට ♥️♥️

  • @ridmiamaya3853
    @ridmiamaya3853 หลายเดือนก่อน +1

    Chayata inna mahesi katai

  • @samsunguser5862
    @samsunguser5862 3 หลายเดือนก่อน +3

    Thaks serasa t v❤❤❤❤❤adarei godak hhamotama theruwan saranai🙏🙏🙏

  • @aavvbbvv5788
    @aavvbbvv5788 3 หลายเดือนก่อน +8

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏

  • @ranjanikothalawala6588
    @ranjanikothalawala6588 3 หลายเดือนก่อน +7

    අපේ ඉල්ලීම ඉටුකල කල ඔබ සැමට හදපිරි ස්තූතිය ...ආදරෙයි ❤❤❤❤

  • @JgRamyalatha
    @JgRamyalatha 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RohiniSamarakon
    @RohiniSamarakon 3 หลายเดือนก่อน +5

    Harima lassana katawa

  • @sewmiaveesha
    @sewmiaveesha 3 หลายเดือนก่อน +1

    මේ විදිහටම කිදුරංගනා දැම්ම නම්

  • @NiranjalaSarojani-q5q
    @NiranjalaSarojani-q5q 3 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි අද කතාව දැම්මට ❤❤❤❤

  • @ChanakaPrasad-q2o
    @ChanakaPrasad-q2o 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @ThamaraNishanthi-rd1sd
    @ThamaraNishanthi-rd1sd 3 หลายเดือนก่อน

    අපේ ඉල්ලීම ඉටුකලා ආදරෙයි හැමදාම සිරසට

  • @chandraliyanaarachchi8842
    @chandraliyanaarachchi8842 3 หลายเดือนก่อน +2

    ගොඩක් සතුට අද ඉල්ලීම ඉටු කලාට ❤❤

  • @NimmaBuddy
    @NimmaBuddy 3 หลายเดือนก่อน +4

    Adreii ❤❤sirasa

  • @ChitraIrani
    @ChitraIrani 3 หลายเดือนก่อน +1

    විශ්ව කොඩිකාර හරිම ආදරණීයයි...
    මෙවැනි චරිත වලදී විශ්වයට වඩා කෙනෙක් නෑ..

  • @PriyanthiPriyadarshani-qv4ky
    @PriyanthiPriyadarshani-qv4ky 3 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි සිරස

  • @M.DupekshaImaliPremadasa-wx2uw
    @M.DupekshaImaliPremadasa-wx2uw 3 หลายเดือนก่อน

    Ane godak pin sirasa TV Ada chaya demmata Ape duka thunder karaganne mehema hari kathavak balala Thank you sirasa

  • @dmpkdisanayake9391
    @dmpkdisanayake9391 3 หลายเดือนก่อน

    🎉🎉🎉🎉❤❤❤❤❤ආසම කොටස..හිතුවේ සදුදා වෙනකම් ඉන්න වෙයි කියලා..ඒත් අද දාලා..ස්තුති

  • @JolycelltJolycell
    @JolycelltJolycell 3 หลายเดือนก่อน +4

    ස්තුතියි සිරස

  • @SunethraChandranie
    @SunethraChandranie 3 หลายเดือนก่อน +3

    Thanks sirasa.

  • @pavisamarasinghe0722
    @pavisamarasinghe0722 3 หลายเดือนก่อน +1

    Srk pc😂😂😂 nilanga 😂so funny and nice character ❤

  • @galabadagekumuduni4335
    @galabadagekumuduni4335 3 หลายเดือนก่อน +1

    ඉස්තූතියි අද කතාව දෑමිමාට

  • @3abed_161
    @3abed_161 3 หลายเดือนก่อน

    මම ආසම ටෙලිනාට්‍යක් චායා

  • @chandralathaLatha-cl1cb
    @chandralathaLatha-cl1cb 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤අපිත් ස්තූති කරනවා හැමදාම කතාව දානවට

  • @charuninipunika3337
    @charuninipunika3337 3 หลายเดือนก่อน

    හදවතට දැනෙන කතාවක් ♥🤗🥺

  • @nerosha2310
    @nerosha2310 3 หลายเดือนก่อน

    අපේ ඉල්ලීම ඉටු කරපු එකට හදවතින්ම ❤ස්තුතියි

  • @anushaliyanage7395
    @anushaliyanage7395 3 หลายเดือนก่อน +2

    Thnak you sirasa tv❤

  • @kawikawi6227
    @kawikawi6227 3 หลายเดือนก่อน

    අපි ඕමාන් ඉඳලා බලන්නේ අපි තාසාවෙන් බලනවා හැමදාම ❤️❤️

    • @NadiNadika-rv7zw
      @NadiNadika-rv7zw 3 หลายเดือนก่อน

      ඕමාන් කොහෙද .මාත් ඕමාන්

  • @glsamantha407
    @glsamantha407 3 หลายเดือนก่อน

    ❤❤ අනේ ගොඩක් ගොඩක් ස්තුතියි 🎉🎉🎉🎉🎉🎉 අදත් කතාව දැම්මට

  • @monikairangani7198
    @monikairangani7198 3 หลายเดือนก่อน

    බෙහෙවින්ම ස්තූතියි .. දිනෙන් දින වැජඹේවා සිරස 👍💪

  • @AnushkaMalwattage-o2v
    @AnushkaMalwattage-o2v 3 หลายเดือนก่อน +1

    Thankyou sirasa adath chaya demmata math chaya balance pon eken dubai edala❤❤❤❤

  • @vimalvimal9186
    @vimalvimal9186 3 หลายเดือนก่อน

    හරි අසාවෙන් බලන්නෙ දිගටම කතාව දන්න❤😊

  • @PiumiMadushika-um6uq
    @PiumiMadushika-um6uq 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤ ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @ليتانيبال-غ4ذ
    @ليتانيبال-غ4ذ 3 หลายเดือนก่อน

    සීරසයීලගම.නෑ
    යා❤❤❤❤❤.අදත්.
    තීබුනුනීසාසතූටුයි.චයා❤❤❤❤🎉🎉🎉කුවේට්.සිට බලන.අපී❤❤❤මමත්නුවර.ඒලීයේ.🎉🎉🎉

  • @pushpachandrakanthi4059
    @pushpachandrakanthi4059 3 หลายเดือนก่อน +1

    ආදරෙයි සිරස

  • @kasuntv208
    @kasuntv208 3 หลายเดือนก่อน

    Thank you සිරස tv ❤️❤️🌹

  • @enikageethani925
    @enikageethani925 3 หลายเดือนก่อน

    බොහෝම ස්තූතීයි
    අද අපට බලන්න කතාව දැම්මට

  • @ChitraIrani
    @ChitraIrani 3 หลายเดือนก่อน +1

    ඇත්තමයි බොහොම ස්තූතියි ❤❤❤

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini2163 3 หลายเดือนก่อน

    Hitath danawa nida ❤❤❤❤❤❤❤ love seras❤❤❤🇸🇦🇸🇦

  • @KawshiNehara2009
    @KawshiNehara2009 3 หลายเดือนก่อน

    Thank you sirasa tv adarei hamadamath ❤️❤️❤️👍

  • @wanasihapremarathna7594
    @wanasihapremarathna7594 3 หลายเดือนก่อน

    හෙටත් කතාව දාන්න ❤
    ස්තූතියි සිරස🎉

  • @soamsa9925
    @soamsa9925 3 หลายเดือนก่อน +1

    අැත්තටම අපි රට ඉන්න නිසා අපිට මෙික ගොඩාක් වටිනවා සති අන්තයේත් අපිට නාටිටිය දෙනවාට ස්තුති

  • @Sannty-b1j
    @Sannty-b1j 3 หลายเดือนก่อน

    ගොඩක් ඉස්තුතියි සිරස ට්ව් කතාව දුන්නට