Sitha Dan Dennam | සිත දන් දෙන්නම් | Suneera Sumanga | Hemantha Sirimal (Philip HemaS)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 69

  • @Genesis12381
    @Genesis12381 ปีที่แล้ว +31

    දෙරණ ඩ්‍රීම් ස්ටාර් බිහිකළ හොඳම තරුව ඔබයි❤

  • @ස්වර්ණාකෝනාර
    @ස්වර්ණාකෝනාර ปีที่แล้ว +19

    මව් සෙනෙහස ගැන ලියූ වටිනා පදවැල් ගායනය තන්‍රවපදවැලට උසස් ජයවේවා පුතා

    • @philiphemas
      @philiphemas  ปีที่แล้ว

      බොහොම ස්තූතියි

    • @anulawijerathnamenike9040
      @anulawijerathnamenike9040 9 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KavidulakshanEcon
    @KavidulakshanEcon ปีที่แล้ว +1

    😊❤marama lassanai

  • @nadeekaliyanarachchi8610
    @nadeekaliyanarachchi8610 ปีที่แล้ว +4

    අම්මා ට උපහාර පුදන ලස්සන ගිතයක් හරිම ලස්සන යි .දෙරණ බිහිවනු වට්නා තව තරුවක් ජය වේවා

  • @ranjanih.k6339
    @ranjanih.k6339 ปีที่แล้ว

    සුපිරි තා රුව

  • @PubuduRupasinha-n5f
    @PubuduRupasinha-n5f ปีที่แล้ว

    හොඩෛ

  • @thilkaticher7758
    @thilkaticher7758 ปีที่แล้ว +3

    පුදුම ලස්සන ගීතය ක් පද මාලව ඔබේ හඩින් ආලෝකයෙ
    න් ආලෝකයට පත්වෙලා ඔබට ජය

  • @isabelasiriwardena642
    @isabelasiriwardena642 ปีที่แล้ว +6

    ගී රස හදවතටම කිඳා බසිනවා . අමරණීය ගී මිණි තරුවක්ම වේවා !!! 👍👍👍👍

  • @FychhgJcgx
    @FychhgJcgx ปีที่แล้ว

    ❤ හරිම ලස්සනයි පුතා 🙏🙏ඡේසු පිහිටයි

  • @shehandananjaya8497
    @shehandananjaya8497 ปีที่แล้ว

    වෙනමම feeling එකක් දෙන්නෙ මේ සින්දුවෙන් ඒ තරම්ම ලස්සනයි 🧡

  • @dilmaliniroshani1882
    @dilmaliniroshani1882 ปีที่แล้ว +6

    අර්ථවත් ගීතයක් .ඔබට සුභ අනාගතයක් වේවා !

  • @leetasiriwardhana1134
    @leetasiriwardhana1134 ปีที่แล้ว

    දෙරන අපිට දුන්න හොදම ගායකයා මොහු තමා බාවනාවක් වගේ ඔයාට පුතේ බුදුසරණ යි

  • @PrasadSFernando
    @PrasadSFernando ปีที่แล้ว

    ලස්සනයි ..පද රචනයත් ලස්සනයි

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe9051 ปีที่แล้ว

    ආදරණීය අම්මා වෙනුවෙන් ලස්සන ගී පද රචකයත් ආදරණීය පුතෙක් ගෙන් මියුරු හඩින් ග
    ...හරිම ලස්සනයි 🎶🎶🎶🎶🎶

  • @dammipriya6753
    @dammipriya6753 ปีที่แล้ว

    හදවතට ගොඩක් දැනුනා මේ ගීතය...ඒ ලස්සන හඩට හැමදාම ආදරෙයි පුතා, බුදුසරණයි

  • @DDPMSureshani
    @DDPMSureshani 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤❤❤

  • @S_han1210
    @S_han1210 ปีที่แล้ว +4

    මේ සිංදුව අහද්දි මට අපේ අම්මව මතක් වෙනවා. තාත්තා නැතිවුණ දවසේ පුදුම දුකක් විඳලා අලිව හැදුවා. ඒවට හරියන්න මම පුලුවන් තරම් ඉගෙනගත්තා. දැන්නම් අම්මා අපි හැමෝගෙම සල්ලි සැලකිලි හැමදේම ලබන ගමන් සතුටු ජීවිතයක් ගත කරනවා. ඒත් එයා එයාගේ ජීවිතේ තරුණ කාලේම අපි වෙනුවෙන් නොවිඳිනා දුක් විඳ විඳ කැප කලා. 😢අහද්දිත් අම්මව බලලා යන්න ලංකාවට එන්න හිතෙනවා. 😢

  • @SenumiCosta
    @SenumiCosta ปีที่แล้ว

    harima sanwedi githayak...........

  • @sanathpererasanathperera4802
    @sanathpererasanathperera4802 ปีที่แล้ว +4

    සුභාවිත ගීත සමග දුර ගමනක් සුබපැතුම්

  • @padmaamadoru-w4u
    @padmaamadoru-w4u 10 หลายเดือนก่อน

    Gratitude for all mothers, it's heart feels song BUDUSARANAI putha

  • @sheshyumihen9339
    @sheshyumihen9339 ปีที่แล้ว

    හරිම ලස්සන❤️🌹🙏

  • @erindslive818
    @erindslive818 ปีที่แล้ว

    Wow oId beautiful song thank you ❤❤❤❤❤❤❤jesus

  • @himalirajasingha8067
    @himalirajasingha8067 ปีที่แล้ว

    විශිෂ්ඨයි දරුවෝ

  • @kumuduperera4714
    @kumuduperera4714 ปีที่แล้ว +3

    anarga arthawa gaayanayak. suba pathum. from Hong Kong 💕 ❤️ 💖 ♥️

  • @padminisiriwardana5091
    @padminisiriwardana5091 ปีที่แล้ว +5

    හරිම ලස්සන සින්දුවක්

  • @kawmaniekuruppu9052
    @kawmaniekuruppu9052 ปีที่แล้ว

    ලස්සන යි

  • @chamariprasangika7000
    @chamariprasangika7000 ปีที่แล้ว +4

    විශිෂ්ට ගීතයක් 💐

  • @mahindachandrasiri5361
    @mahindachandrasiri5361 ปีที่แล้ว +5

    Harima lassanai Suneera ...!!!❤❤❤

    • @philiphemas
      @philiphemas  ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @malkaweerasinghe6271
    @malkaweerasinghe6271 ปีที่แล้ว +3

    I love this song. You are the best. Soothing voice. God bless you. ❤

  • @padminisiriwardana5091
    @padminisiriwardana5091 ปีที่แล้ว +3

    හරිම ලස්සන අර්ථවත් සින්දුවක්

  • @chinthanilakshi3982
    @chinthanilakshi3982 ปีที่แล้ว +2

    අනේ පුතේ ....පූජනීය කටහඩ අපේ රටට මහගු සම්තක්.....

  • @wamssritakanthi2653
    @wamssritakanthi2653 ปีที่แล้ว +2

    ❤❤❤❤❤...
    Uththama Pujavak Veva....

  • @danushvidanapathirana5709
    @danushvidanapathirana5709 3 หลายเดือนก่อน

    🙏🙏❤❤❤❤

  • @deepikapriyadarshani5721
    @deepikapriyadarshani5721 ปีที่แล้ว

    Very good meaning.😢😢😢

  • @chefprasangakarunaratne8748
    @chefprasangakarunaratne8748 ปีที่แล้ว +3

    Beautiful 👍

  • @indeewariguruge5778
    @indeewariguruge5778 ปีที่แล้ว +2

    ලස්සනයි ❤

  • @dinushisamudrika5925
    @dinushisamudrika5925 ปีที่แล้ว

    💞💞💞💞

  • @nirmalawick8290
    @nirmalawick8290 ปีที่แล้ว +3

    Great song🌹🌹🙏

  • @SamajiImethma-wm6sx
    @SamajiImethma-wm6sx ปีที่แล้ว

    My Favourite song.& you

  • @hasithlahiru46
    @hasithlahiru46 ปีที่แล้ว +3

    ❤❤❤

  • @PubuduRupasinha-n5f
    @PubuduRupasinha-n5f ปีที่แล้ว

    Su;ba patum

  • @wickramagea5878
    @wickramagea5878 ปีที่แล้ว +2

    ✍️🎵🎤🎧👍❤️

  • @RumeshikaGimhani-bs9je
    @RumeshikaGimhani-bs9je 6 หลายเดือนก่อน

    🌝🤍

  • @unknown5637-w6o
    @unknown5637-w6o ปีที่แล้ว +2

    ❤❤❤

    • @philiphemas
      @philiphemas  ปีที่แล้ว

      thanks ❤

    • @asokaperera5131
      @asokaperera5131 ปีที่แล้ว

      ලන්කාවෙ ඉන්න හොදම තරුනගායකයා ඔබයි. ඔබ තරුවක් කිරීමට එදා මමද දායක වීම ගැන අපමන සතුටු වෙමි.track එක මාරු කරන්න එපා. නටවන්න කුනුහරුප කියන ලෝකෙ ඔබ අප පිනවන්න ගයන ගායකයෙක්. ජය!.

  • @jagathkumarak
    @jagathkumarak ปีที่แล้ว +2

    ❤❤❤❤