Adare Matamai Kiya (ආදරේ මටමයි කියා) Rukshan Mark | Lyric Video
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- Adare Matamai Kiya (ආදරේ මටමයි කියා) Rukshan Mark | Lyric Video | Sinhala Songs | Sinhala Sindu | Sinhala Love Songs | Sri Lanka 🇱🇰
Vocals - Rukshan Mark
Music - Rukshan Mark
Lyrics - Rukshan Mark
♪ Song Lyrics:
දෙනෙත් අගින් කඳුළැලි පීදී
සිතට මගේ තව දුකදී
නැවතත් ඔබ මා තුරුලේ
නපුරුද ඔබගේ ආදරේ
ආදරේ මටමයි කියා
කීවා මතකයි දිවුරා එදා
හැරයයි කියලා සිතුවේ නෑ මෙමා
මා හැරදමා (මා හැරදමා) ඔබ ගියා මා හැරදමා
සුන්දරයි එදා වගේ
බොළඳ වදන් තවමත් ඒ වගේ
වෙනසක් මට නෑ දැනුණේ
තනිකම පමණයි ඇත්තේ
ආදරේ මටමයි කියා
කීවා මතකයි දිවුරා එදා
හැරයයි කියලා සිතුවේ නෑ මෙමා
මා හැරදමා (මා හැරදමා) ඔබ ගියා
ආදරේ මටමයි කියා
කීවා මතකයි දිවුරා එදා
හැරයයි කියලා සිතුවේ නෑ මෙමා
මා හැරදමා (මා හැරදමා) ඔබ ගියා
ඔබෙ ආදරේ මටමයි කියා
කීවා මතකයි දිවුරා එදා
හැරයයි කියලා සිතුවේ නෑ මෙමා
මා හැරදමා (මා හැරදමා) ඔබ ගියා
✅Subscribe Now: bit.ly/MEntert...
➡️Visit us : me.lk
👉Follow us
▶Facebook - / mentertainments
▶Instagram - / mentertainments.lk
▶Twitter - / mentertainments
▶TikTok - / mentertainments.lk
Enjoy and stay connected with us!
(C) 2024 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd.
#AdareMatamaiKiya #RukshanMark #love #romantic #mentertainments #memusic #music
බලන්න ඒ ගීත කොච්චර හිත නිවනවද කියලා ❤
රුක්ෂාන් ❤🎉
❤❤❤❤❤❤❤❤