මෙහෙමත් High Tea..☕🤮 | The worst high tea experience | Mom's Touch Family Restaurant

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • #highteabuffet #unlimitedbuffet #highteabuffetinsrilanka #gampaha

ความคิดเห็น • 34

  • @wowtravellers
    @wowtravellers  ปีที่แล้ว +2

    අපිත් ගියේ මේ youtube channel එකක video එකක් බලලා මෙතනට...කාට වත් යන්න කියලා recommend කරන්නේ නෑ අපි..කෑම හැමදේම පුස් කාලා වගේ තිබුනා..video එක බලලාම idea එකක් ගන්න කට්ටිය..අපි ලබපු නරකම high tea experience එක තමයි මේක..🤮

  • @subashinisubashini3086
    @subashinisubashini3086 ปีที่แล้ว +2

    ඇත්ත worst hightea එකක් කෑම සීතලයි අනික හයියයි රසත් නෑ. 3-6 වෙනකම් තියෙන hightea එකෙන් අපි 4 වෙද්දී නැගිටලා ආවා

  • @sonaliejayalath7925
    @sonaliejayalath7925 11 หลายเดือนก่อน

    අද අපි ගියා. Ground floor එකේ තමයි තිබුනේ. මේ වගේ කෑම ජාති නම් තිබුනෙ නෑ
    පොඩි ප්‍රමානයක් තමයි තිබුනේ. ඒ උනාට ඇති වෙන්න කෑවා. Black current juice එක නම් මරු

  • @amathilakarathne7498
    @amathilakarathne7498 ปีที่แล้ว +8

    කෑම අන්තිමයි... කිසිම කමකට නෑ... ඇත්තටම මේ යූ ටියුබර්ස් ලා කියන නිසාමයි ට්‍රයි කරන්න ගියේ... අන්තිම සවුත්තුයි... දෙන්නම කාලාත් 1500ක වත් කාලා තිබ්බේ නෑ... බොරුවට මාකට් කරන්න එපා මේ වගේ තැන්... පව් මිනිස්සු... කන්න වාඩිවෙන්න ඉඩක් වත් නෑ... පැය කාලක් යන්නත් කලින් එලියටත් ආවා කාලා... කෑම කාලම නැති මනුස්සයෙක් නම් ඇත්තටම මේ තැනට හොඳයි කියයි... ඊට එහා නම් නෑ...

  • @ikmadushani6766
    @ikmadushani6766 ปีที่แล้ว +2

    අනේ ඇත්තමයි අපි අද ගියා.දැන් 2200/=
    කිසිම වැඩක් නැ.වලප්පන් එකයි.කට්ලට් එකයි.කප් කේක් එකයි.අයිස් කොපි එකයි ඇරුනු කොට අනිත් එවා නම් අප්පිරියයි අනේ.අනික ශොටිස් නම් හෙන හයියයි.කන්න බැ.මෙහෙම දාන්නේ නැ.එත් තව මනුස්සයෙක්ගේ සල්ලි අපරාදේ.මෙකට නම් යන්න එපා.අපරාදේ 2200/=

    • @wowtravellers
      @wowtravellers  ปีที่แล้ว

      දැන් 2200ක් කරලද? 😮 කෑම පුස් කාලා වගේ අපි යද්දිත් තිබ්බෙ.

  • @travelwithdinuofficial
    @travelwithdinuofficial ปีที่แล้ว +3

    ඒක නම් woow.... නියමයි....

  • @amathilakarathne7498
    @amathilakarathne7498 ปีที่แล้ว +3

    The worst high tea experience I've ever had in my life. This is not such a good place. This is only a budgetary place. This foods are not fresh at all. Taste nothing. You tubers just telling that "hah hah that is very tasty... that drink is very tasty.... But anything taste nothing. This is not a good high tea....🤮🤮🤮

  • @sandunitharaka3364
    @sandunitharaka3364 ปีที่แล้ว +5

    Mn giya iye me tharam kama godak thibbe na anika donat ema haiyai parana ewa mix karala thiyenne ice coffe eka kisima rahak na mata wamane giyath ekka 1900ta sadaranayak kale na

    • @wowtravellers
      @wowtravellers  ปีที่แล้ว +2

      Ou aththa.apitath ehema una..oyala mehema comment walin a gana kiyana eka hodai..video eka" මෙහෙමත් high tea " kiyala dammeth ekai.

    • @csak346
      @csak346 ปีที่แล้ว +4

      Ane ou math giya .mn giya dawse nam ice coffee ekak coffe kudu hitan thibba.anika.idaganne idath na anith Aya kala yanakn balan inne une apita idaganne.ape Aya thathin thana idgaththe.matath kala iwara unata passe wamaneth giya.1900ta hodeta denne barinm wadi ganak Hari Aran hodeta denne minissunta Loku Loku hottel walata yanne Amarui eth high tea buffet ehakta yanne asa api wage Aya me wage Dan walata enne hode deyak balaporththu wa

    • @wowtravellers
      @wowtravellers  ปีที่แล้ว

      @@csak346 waadi wenna ida naha thamai..🙉

    • @samanrathnayake8169
      @samanrathnayake8169 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම මෙලෝ රහක් නෑ

  • @surekasandamali2677
    @surekasandamali2677 ปีที่แล้ว +1

    Wadakma na methana.mama danna kenekut kiyanne yanna nam epa.appiriyai

  • @sandunkumara4919
    @sandunkumara4919 ปีที่แล้ว +3

    Desert melo rahak na

  • @samanrathnayake8169
    @samanrathnayake8169 ปีที่แล้ว +2

    overate කරලා review දැම්ම හින්ද ගිහින් බලපුවහම අජපල්. අද අපි ගියා . ගිය මෝඩකම හින්ද බාගෙට කාල ආවා. I neither don't recommend this place nor the reviewer. This is a very crude and loosy review.

    • @wowtravellers
      @wowtravellers  ปีที่แล้ว +1

      Okkoma parana kamada manda thiyenne.wadi wenna ida thibbada.apita nam ekath na.🤭

    • @samanrathnayake8169
      @samanrathnayake8169 ปีที่แล้ว +1

      @@wowtravellers මාර crowd එකක් හිටියේ. පොලේ ගිහින් වගේ. මම හිතන්නේ තව couples 5ක් විතර හිටිය අපේ table එකේ. කෑම ගොඩක් dry සහ පරණයි. පොඩ්ඩක්වත් රහ නැ. එකම හොද තමයි unlimited ගන්න පුළුවන් එක. වෙන නම් කිසිම වැඩක් නෑ . star class එක්ස්පිරියන්ස් එකක් මේ ගානට ගන්න බෑ හැබැයි මෙච්චර අඩු quality එකක් නම් හිතුවේ නෑ

    • @amathilakarathne7498
      @amathilakarathne7498 ปีที่แล้ว

      The worst high tea experience I've ever had in my life. This is not such a good place. This is only a budgetary place. This foods are not fresh at all. Taste nothing. You tubers just telling that "hah hah that is very tasty... that drink is very tasty.... But anything taste nothing. This is not a good high tea....🤮🤮🤮

  • @Ftd678
    @Ftd678 ปีที่แล้ว

    ලස්සනයි අක්කේ ඔයා..🌹

  • @manjuladamayanthi7952
    @manjuladamayanthi7952 ปีที่แล้ว +2

    Man giya meh lagadhi ape Sally aparade man danna kenekuta kiyanne yanna epa kiyala anthima sauthuyi kema 🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮

    • @wowtravellers
      @wowtravellers  ปีที่แล้ว

      Reviews danna eyalage page eke..apitath oya experience ekamai labune.

  • @madushaamarasinha9089
    @madushaamarasinha9089 ปีที่แล้ว +1

    ohoma boru kiyula minissu rawattanna epo

  • @nilanisiriwardena5019
    @nilanisiriwardena5019 ปีที่แล้ว +1

    IT LOOKS SO GOOD. THANK YOU FOR SHARING. BUT WE LIVE IN COLOMBO. YOU BOTH LOOK SO NICE. THANKS.

  • @bnamal773
    @bnamal773 ปีที่แล้ว

    Beautiful ♥️♥️

  • @Thisara8859
    @Thisara8859 ปีที่แล้ว +1

    පුහ් 😁😁😁

  • @FloatingClouds369
    @FloatingClouds369 ปีที่แล้ว

    ❤❤❤❤

  • @usharaamarasinghe9178
    @usharaamarasinghe9178 ปีที่แล้ว

    ❤️

  • @DrChandhiRajapakshe-DrCR
    @DrChandhiRajapakshe-DrCR ปีที่แล้ว

    Wow😮

  • @WanHunSL
    @WanHunSL ปีที่แล้ว

    🥰🥰