ආදරය සෙනෙහස ලැබෙන්නේ නැතිද ? එයට හේතුව. 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2021
  • ධර්ම දානය පිණ්සයි.!🙏
    නිතර , ධර්මය ශ්‍රවනය කරන්න. ධර්මය වටහා ගැනීමට උත්සහ කරන්න. දන්නා දහම් කරුනු වැඩි දියුණූ කරගන්න. නොදන්නා දහම් කරුණූ අධ්‍යනය කරන්න. එමගින් සැහැල්ලු දැහැමි දිවි මඟකට මන් පෙත් විවර කරගන්න.
    මේ සද්ධර්මය ඇසෙනා අවසන් යුගය විය හැක.
    නොපමාව ධර්මයෙහි හැසිරෙන්න. තෙරුවන් සරණයි.!

ความคิดเห็น • 72

  • @areyoulife
    @areyoulife ปีที่แล้ว +16

    මට බයම තියෙන්නේ දරාගන්නම අමාරු මම නැති දිනක මගේ මහත්තයා ජීවිතය කොහොම ගෙවයිද කියලා. එයාට ඒ තරමට මගේ සෙනහස වටිනවා. පුන්චි දේටත් කදුලු පුරවන් එනකොට ආදරෙන් මගේ ම කුසෙන් වදාපු දරුවෙකුට තරම් සෙනෙහසින් ඔහුගෙ හිස අත ගානවා. කොච්චර මම බණ ඇහුවත් ඔය තැනේදී මම හරිම අසරණයි...හේතුව මම මගේ දරුවන්දෙන්නට වගේම මහත්තයටත් ආදරෙයි...ඒ තුන්දෙනාම මට මගේ දරුවෝ...හැමදාම බුදුන්, දෙවියන් වැදලා ඉල්ලන්නෙ ඔවුන්ගෙ ආරක්ෂාවයි.බුදු සරණයි...

  • @nehaneha7565
    @nehaneha7565 2 ปีที่แล้ว +57

    ගැනි ආදරෙයිනම් පිරිමියා ආදරෙ නෑ දෙන්නාම ආදරෙයිනම් කාවදාවත් වුන්ට එකතු වෙන්න බෑ 🙂

    • @snpowertv7877
      @snpowertv7877 ปีที่แล้ว +5

      කටේ මසුරන් දාන්න වටින කතාව අම්මපා ඒකනම් ඇත්ත

    • @achini7443
      @achini7443 ปีที่แล้ว +2

      ඒක ඇත්ත 😥😥අනේ මන්දා

    • @Galayt402
      @Galayt402 ปีที่แล้ว +1

      ඇත්‍ත 🥺💔

    • @kanishakakaveesha3943
      @kanishakakaveesha3943 ปีที่แล้ว

      අනේ ඔවිි.. මටත් එහෙමයි දෙයියනේ. 😟

    • @sakwaladanuma7759
      @sakwaladanuma7759 ปีที่แล้ว +3

      අනේ තොපි කටවපන් අවංක කොල්ලෙක් ආදරේ කරන්න ආවොත් ලොකු කම respect පෙන්නලා එහෙම කරලා කුඩු කාරයෝ රවට්ටන්න උන් එක්ක යාලු වෙලා කෙලෝගෙන ආපහු හොද කොල්ලෙක් එක්ක යාලු වෙලා ඒ කොල්ලා රවට්ටලා ඇත්ත ආදරේ කියන්න එනවා

  • @ranbandawijayasiri3127
    @ranbandawijayasiri3127 ปีที่แล้ว +12

    මේ දර්ම අහද්දී මට තෙරෙනව මම කලින් ජීවිත වරද්ද ගෙන තියෙනව ,, මගෙ අදරය බලාපොරොත්තු උන කෙනට මම අදරය කරන්න නැතුව අති , එයාට දුක් දෙන්න ඇති , ඒ නිසා අද මම විදවනවා සසර ගනුදෙනුව මේ ආත්මෙදි ගෙවල ඉවර කරන්න ලැබේවා 🙏🙏🙏🙏🙏 ,, හැමදෙනාටම අවංකවම ආදරෙ කරන්න සිත් පහල වේවා , හිතට එකඟව ජිවිතේ ගෙවන්න ආදරෙ කරන්න ,තෙරුවන් සරණයි

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 ปีที่แล้ว +9

    මටත් ආදරය කාන්තාරයක් ....ආදරය නැමෙති දිය පොදක්වත් නෑ. තනිකඩයි .😢😢😢😢

  • @anushkaupadesh2944
    @anushkaupadesh2944 ปีที่แล้ว +11

    මන් කවදාහරි මගෙ ගමට ඔබවහන්සෙ වඩම්මනවා...මගේම මහන්සියෙන් හම්බකරපු මුදල් වලින් මන් එ දෙ කරන්නෙ මගෙම ගමෙ අහින්සක මිනිස්සු වෙනුවෙන්..

  • @rasikapriyadarshana4232
    @rasikapriyadarshana4232 ปีที่แล้ว +2

    හාමුදුරුවනේ ධාතු ධාතු මේ ලෝකේ ඉපදෙනවනම් ඇ යි ගැලපෙන්නේ නැති අය මේ ලෝකේ එකතුවෙන්නේ ... ඔබ වහන්සේට බුදු සරණයි . අපිට දහම් කරුණු කියලා දෙනවාට

  • @user-sg1ju7hp9e
    @user-sg1ju7hp9e ปีที่แล้ว +16

    😞 එහෙම දුක් නැති විදවන්නැති ආදර කතා තියෙනවනම් අද මිනිස්සු කොච්චර සතුටින්ද......

  • @rashiniwenushika2502
    @rashiniwenushika2502 ปีที่แล้ว +3

    පිංවත් ස්වාමින්වහන්සෙට දීර්ඝායුෂ ලැබේවා....සාධූ සාධූ සාධූ සාධූ 🙏🌸

  • @user-vk2bq1nv4c
    @user-vk2bq1nv4c 2 ปีที่แล้ว +17

    ඇයි හාමුදුරුවනේ අවංකවම ආදරේ කරාම තේරෙන්නැත්තේ😓

  • @weerakoondona5317
    @weerakoondona5317 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය

  • @SLMUSICLOVERS3718
    @SLMUSICLOVERS3718 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා දහම් කරුණක් .තුනුරුවන් සරණයි

  • @lkphone2552
    @lkphone2552 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි . ඉතමත් වටින් දහම් කරුණක් 🙏🙏

  • @u.g....9819
    @u.g....9819 ปีที่แล้ว

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට.මගේ නමස්කාර වේවා

  • @ishuuweerathungaarachchi7869
    @ishuuweerathungaarachchi7869 2 ปีที่แล้ว +3

    සාදූ සාදු 🙏

  • @piyumihansini5466
    @piyumihansini5466 2 ปีที่แล้ว +5

    පසුබිම් වාදනය නැතිව තිබ්බොත් වඩා හොදයි බුදු සරනයි

  • @geethaperera6059
    @geethaperera6059 ปีที่แล้ว +1

    🌼🙏🌼🙏🌼🙏🌼
    තෙරුවන් සරණයි🙏 🙏🙏 අපේ හාමුදුරුවනේ 🌼🌼🌼

  • @dumindapushpakumara6176
    @dumindapushpakumara6176 ปีที่แล้ว

    නමෝ බුද්ධාය.........!!!

  • @ranjithmahadura7365
    @ranjithmahadura7365 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @anomakumari5128
    @anomakumari5128 ปีที่แล้ว +1

    ඒකනමි ඇත්ත හාමුදුරුවනේ

  • @vikayakumara5835
    @vikayakumara5835 ปีที่แล้ว

    Saadu..saadu..saadu...budusaranai..

  • @shasikapresanga3713
    @shasikapresanga3713 ปีที่แล้ว

    Eka nam aththa matath una okamai

  • @thusharapriyangani8372
    @thusharapriyangani8372 ปีที่แล้ว +2

    Siyalu de sathyai hamuduruwane man jeevath wenne daruwo nisa

  • @chathurikasandaherath5307
    @chathurikasandaherath5307 2 หลายเดือนก่อน

    Mage adare mata nethiuna. Mama kawadwath eyata waara karanne. Eya hemadamath sathutin hodin inna ona.

  • @sandunidenagamage3118
    @sandunidenagamage3118 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු ☸️☸️☸️☸️☸️☸️☸️ සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු

  • @shasikapresanga3713
    @shasikapresanga3713 ปีที่แล้ว +1

    Awankawa adare karala eka nathi una hama, ekkanakta witharak hitha hada ganna amaru Ai

  • @bandaramanike6251
    @bandaramanike6251 ปีที่แล้ว

    Dahama awabodha kota gaththe nam dukak naththemaya,

  • @nortyshan614
    @nortyshan614 2 ปีที่แล้ว +7

    Àththa hamuduruwne mth adare krà eth mn awankw adare kràt e keña eka agayak nathi una mage nangi keñek wge hamdema hoyal balal waradi pathi walt ywanne nathuwa blgthha eth e kisim dekin wadaknathi una.mn duppath thami e unat adare godak thiyénw.salli thiyenne oni adarekt😔😊

    • @The-nf4mu
      @The-nf4mu  2 ปีที่แล้ว +1

      අවංකව ජිවත් වෙන්න. මනසින් හිතලා තිරණ ගන්න.මුදල් කියන්නේ අද තිබිලා හෙට නැති වෙන දෙයක්.
      තෙරුවන් සරණයි 🙏

  • @adarayawedanawaki9590
    @adarayawedanawaki9590 ปีที่แล้ว

    sadu...sadu...sadu...ape hamudurwane oba wahanseta mage namskaraya wewa...🙏🙏🙏

    • @The-nf4mu
      @The-nf4mu  ปีที่แล้ว

      තෙරුවන් සරණයි !

  • @Samadhi165
    @Samadhi165 2 ปีที่แล้ว +1

    Athta hamuduruwane දරුවා nisa ඉන්නවා

  • @Travellingheart1
    @Travellingheart1 3 หลายเดือนก่อน

    🙏

  • @nehaneha7565
    @nehaneha7565 2 ปีที่แล้ว +4

    මන් මාර පව්කාරයි 🙂

    • @maduchathu1657
      @maduchathu1657 ปีที่แล้ว

      මාත් සහෝ

    • @sapna307
      @sapna307 10 หลายเดือนก่อน

      මාත්😊

  • @akiladilshan1519
    @akiladilshan1519 7 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @jayarathna2060
    @jayarathna2060 23 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @maneldamayanthi6324
    @maneldamayanthi6324 ปีที่แล้ว

    🙏🙏🙏🌺🌺🌺🌺

  • @shasikapresanga3713
    @shasikapresanga3713 ปีที่แล้ว

    Eka parak adare nathi una thawa parak ekama una nam eka karumayak nada

  • @dbdjfkfjcnn
    @dbdjfkfjcnn ปีที่แล้ว

    Saadu

  • @dinethdilmin
    @dinethdilmin หลายเดือนก่อน

    😢😔

  • @susanthapradeep4806
    @susanthapradeep4806 2 ปีที่แล้ว

    😔😔😔

  • @sadunkumara7195
    @sadunkumara7195 ปีที่แล้ว

    😢😢😢

  • @pawanikavindya
    @pawanikavindya ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ravindunawodha9094
    @ravindunawodha9094 3 หลายเดือนก่อน

    මට මගෙ ජීවිතේ එපා වෙලා තියෙන්නෙ හුගක් දුකින් ඉන්නෙ මම.ජීවිතේ නැති කරගත්තොත් ඇත්තටම පවුද මට කියන්නකෝ🥲🥲🥲😊 1:51

  • @sadunkumara7195
    @sadunkumara7195 ปีที่แล้ว

    අනෙ

    • @The-nf4mu
      @The-nf4mu  ปีที่แล้ว

      ඇත්ත තේරුම් ගන්න.තෙරුවන් සරණයි

  • @NadeeshaTennakoon-ql5rr
    @NadeeshaTennakoon-ql5rr หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @hiru2241
    @hiru2241 3 หลายเดือนก่อน

    🙏

  • @bhagyakarunarathna6002
    @bhagyakarunarathna6002 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sithijasanjalee9351
    @sithijasanjalee9351 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dushanrangith2861
    @dushanrangith2861 ปีที่แล้ว

    🙏🙏🙏

  • @seneska1868
    @seneska1868 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @seneska1868
    @seneska1868 ปีที่แล้ว +1

    🙏🙏🙏