ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හිතේ ස්වභාවය, හිතක පැවැත්ම ගැන දැනුමක් ඇති අය දන්නවා මේ ධර්මය 100% ක්ම නිවැරදි බව 🙏💯
ජිවිතේ යථාර්තය තේරුම් කර්දෙන ඔබ වහන්සේ ට මාගේ නමස් කාර්‍ය වේවා 🙏🙏🙏
මේ ජීවිතේ යථා ස්වභාවය ආශ්වාදයෙ ස්වභාවය තේරුම් කරදුන් පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් ප්‍රඤ්ඤාවම පහළ වේවා සාදූ සාදූ සාදූ 🙏🏵️🙏🏵️🙏🏵️
ඔබ වහන්සේගේ බන අහල මගේ හිතට ලොකු සහනයක් ලැබෙනවා අපේ හාමුදුරුවනේ ...මේ ජීවිතේ අර්තය මම තේරුම් ගනිමින් ඉන්නේ ...හැම බැදීමක්ම හරිම වේදනාවක් අපේ හාමුදුරුවනේ ....ඔබ වහන්සේට නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏
Oba.wahansege.dharma.desana.thulin.jeewithaye.yatharthaya.awabodha.karagathimi..oba.wahansege.prarthana.elesinma.ituwewa
මෙි බන අහන මම ලොකු නොතෙරැන යථාර්තය හොදින් තෙරැමි ගියෙ බන දෙසනා අහන්න සැලැස්සු ඔ බ වහන්සෙට නිදුක් නිරොගි සුවය සාදු සාදු සාදු
අදරයක්.නැ..අදරෙට තරම්.දහමට අදරෙයි..🙏🙏🙏 සාදු සාදු සාදු
ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා!! මොන තරම් සත්‍ය ද? ජීවිතයෙ යථාර්ථය අපට මතු කරලා පෙන්වනවා. තව තවත් අපට ඉගෙන ගන්නට මේ යථාර්ථය ම පෙන්වා දෙන්න. ඔබවහන්සේ ට නිදුක් , නිරෝගී සුවපත්, භාවයම ලැබේ වා.!
Ssdu sadu theruwan saranai.
පින්වත් ස්වාමින් වහන්සේ ta උතුම් nirvana සුවය ලැබේවා !.
පැවැත්මෙි සියලුදේ අනිචිච බව හදවතට ඇතුල්කල ඔබවහන්සේ ලාට සිවිපිලිසිබියාපත් මහ අරහත් බවටම පත්වෙිවා යි අධිස්ටාන කරමි නිවනම නාතයි නිවනම වෙත්වා සාදු සාදු සාදු ❤
ආදරේ කියන්නෙ බොරු මට හොදටම අද්දැකීම් තියනවා බුදු බන සත්ත්‍යයි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
අම්මෝ අාදරය මාව කෑවා... එ් අාදරය නෙමෙයි.
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබේවා, මීපැණි වගේ මං මිහිරියි අපේ හාමුදුරුවනේ සම්මා සම්බුදු සරණයි.
ජීවිතයේ යතාර්ථය තේරුම් කරදෙන ඔබ වහන්සේලාට දණනමා නමස්කාරය කරමී....සාදු..සාදු..සාදු..
සාදු සාදු සාදු හිමියනි කළණ මිතුරු සෙවන සියලු ලෝක සියලු සත්ත්වයාටම ලැබේවා . දහම් ඇස විවර වේවා.🙏🙏🙏
ඔඛ වහන්සේ දේශනා කරන්නේ ලෝකයේ පරම සත්‍යයයි. මමත් අවසානයේ කාටවත් කවුරුවත් ආදරේ නැති බවත් සියලු සත්වයෝ ආදරේ තමන්ටම ව්තරක් බවත් අවුරුදු 51ක් වූ මගේ ජීවිත කාලය තුලදී මගේම නිවසින් මෙම පරම සත්‍යය නිගමනය කිරීමට හැකි වුනා. ඔඛ වහන්සේ මහා පිං ඇත්තෙක් නිසා ඉතා ඉක්මනින් අවබෝධ කරගෙන තිඛේ. සැවොම ආදරේ තමන්ට නිසා මට මෙය සමාජගත කරන්න මැලිකමක් දැනේ. ඔඛ වහන්සේ මෙය සමාජගත කරන්න ගත් උත්සාහය සාර්ථක වේවා! ඔඛ වහන්සේට පිං!
මෙම ලෝකයේ සත්වයා තමාට අවශ්‍ය ආශ්වාදය හොදින් හෝ නරකින් ලබා ගැනීමට උත්සුක වෙයි. එම නිසා තමයි සත්වයා පවට පළමු තැන දෙන්නේ. එසේම බලාපොරොත්තු වූ ආශ්වාදය ශරීරයෙන් නොලැබුණොත් මෙම ශරීරය එක්වරම විනාශ කර දමයි. නැතහොත් ශරීරය ටිකෙන් ටික හෝ එක්වරම රෝගාතුර බවට පත් කරමින් විනාශ කරයි. අවසානයේ මරණය පවා අත්කර දෙයි. මමද මෙවැනි දේ දකිමින් හා අත්විදිමින් සිටිමි. මෙම ආශ්වාදය මැරුව. දවසට මෙම ආත්මයේ ම නිවනට යාහැකිය.
මෙය පරම සත්‍ය බව මමත් මගේ නිවසින්ම අත්විදිමින් සිටිනවා.
සාදු සාදු සාදු බොහොමත්ම අර්ථවත් දේශනාවක්... ඔබවහන්සේට නිර්වාණාවබෝධය නොපමාව වේවා 🙏
උතුම් නිර්වාන සුවයම ලබාගැනීමට සක්තිය ලැබේවා බුදුසරණයි .
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!ඔබ වහන්සේ දේශනා කළ ධර්මය සම්පූර්ණ ඇත්තයි.ගෞරවණීය ස්වාමීන් වහන්සේ නිදූක් වේවා!!!නිරෝගී වේවා!!!තවත් බොහෝ කාලයක් මේ උතුම් ධර්මය දේශනා කිරීමට ශක්තිය, ධෛර්යය, දීර්ඝ ආයුෂ ලැබේවා!!!🎉🎉🎉🙏🙏🙏🪔🪔🪔🪷🪷🪷
හරිම අර්ථවත් 🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!!!!සාදු සාදු සාදු!!!!!!
ගැඹුරු දහමක් කියා දෙන ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏
සාදු .සාදු .සාදු .🙏🙏🙏ඔබ වහන්සේට නිවී සැනසීම ලැබේ වා.නිදුක් නිරෝගී සුවය ලැබේවා.🙏🙏🙏
ස්වාමීන් වහන්ස.රජකාලේත්.අදත්.ආනාගතයට ඇත්තම කථාව ❤
පිරිලා නිවෙන්නට කාලයයි මේ ..නිවනම නාතයි නිවනම වෙත්වා .
සසුනට එක් වූ ඒ බුදු පුතුන් පිරී නිවී යත්වා...!!!ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා...!!! සාධු...🙏🙏🙏 සාධු...🙏🙏🙏 සාධු...🙏🙏🙏සියළු ලෝක සියළු සත්ත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා...!!!
හරියටම හරි හාමුදුරුවනේ. එකේක් ඉන්නවා මට ආදරේ කිය කියා යන යන තැන ගැණු තියාගෙන ආශ්වාදය ලබා ගන්නවා. හැමෝටම ආදරේ කියල රවටල ආශ්වාද ය විදිනවා.
Saadu saadu saadu theruwan saranai niwanama naathai niwanama awboda wethwaa theruwan saranai ape pinwath guru swaamin wahanseta
ඔයා එයාගෙන් ඇත් වෙන්න
Pin wath obawahanseta theruwan saranai......
Swaminwahansa obawahanseta dirgayu wewa...!!! Theruwan saranai...!!! Me pivithuru daham paniwida siyalu sathwayanta awaboda wewa...!!!
Alokaya aswadayada.......e..kiyanne....kusalaya akusalayakata pathweda......midima...hudekalawada.....nihadawimada......pahada denna....theruwansaranai...
තෙරුවන් සරනයි පින්වත් ස්වාමින්වහන්සේට 🙏🙏🙏🌹🌹🌹
🙏🙏🙏🙏🙏
දේශනා කරන හැමදෙයක්ම ඇත්ත ස්වාමීන් වහන්ස 🌺🙏🌺🙏🌺🙏 සාදු සාදු සාදු
ම්නිස්සු අවබොද කර ගන්නවා නම් එච්චරයි
තෙරුවන් සරණයි...........🌻🌻🌻
සාදු සාදු සාදු බුදුසරණයි!
Oba wahanseta niduk niroge dergausaha labeva teruwansarani 🙏🙏🙏
Adai hamuduruwane oba waha sege desanawak ahanna lebune.godai pin.terum ganna harima lesi dahama.
ඔබවහන්සෙට චතුරර්‍ය සත්‍ය අවබෝධ වේවා
Apata ridenne na awasarai kiya denna.....theruwan saranai
සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා!
😢😢😢, Api, mama, kiyala kenek naa. Akaiy parama satthya.....Me Ape kiyaganna, Sarieraya, niyama Asoochi muttiyak bawa, me uthum bana Ahana oba sama therum ganna. Niweema Apa Langamaiy...Niya Attha Therum ganna.....oba samata Uthum niwana itha ikmaning Awaboda wewa,....BS....mama...oa.anura.
සාදු සාදු සාදු 🙏🙏🙏
Obawahansege darma deshana shawanaya karala mage puthala denna sasanayata dandunna 🙏
Sadu 🙏 sadu 🙏 sadu 🙏🙏🙏
සාදු සාදු සාදු
Sadu sadu sadu 🙏🙏🙏theruwan saranaye ....🙏🙏🙏🙏
Dahm karunu apahat awboda kara dun pinwath swameen wahanset pinsidu weewa.sadu..Sadu.. sadu...
Niwanama wewa! Sadhu sadhu ssdhu! Padartha godak karana vinasayak himiyani! Awabofhai ,awabofhai, awabodhai....sadhu sadhu sadhu !
මේ දේශනා කරපු දේ වැටහෙනවා, දන්නවා, ඒත් මේ ඇලීමෙන් ඈත්වෙන්න හිත වෙනස් කර ගන්න තමා තේරෙන්නෙ නැත්තේ
දිගට බ්ණ අහන්න ගැලවෙන මග පැහැදිලි වේවි.හිත වෙනස් කරන්න ඕනි නෑ සත්‍ය වැටහෙන කොට නිකන්ම ඒ දේවල් සිදුවේවි🙏
🙏🙏🙏
You tube එකේ තියනවා aloka light to life කියලා channel එකක් ඒක බලන්න🙏
සාදු 🙏🙏🙏🙏
ඔබ වහන්සේට නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා
niyama dahama meekai etta therum ganna molayak thiyenna ona
Budu sarani Sadu.. Sadu.... Sadu....
Nivanama nathai nivanama wethva !!!
Aththa athi satiyen deshana karana lowthuru samidunta mage uthum namaskaraya wewa 🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏
අපේ හාමුදුරුවනේ 🙏😪
ජීවිතයේ යථාර්ථය සරලව තේරුම් ගන්න කිසිවකු සමඟ අමනාපයක් නැතිව .................දැන් ගතකරන්න ජීවිතය නැවත මැදහත් සිතින් 😊
සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි🙏🙏🙏🙏
❤❤❤❤😢😊 , Kohomada thittha Attha. Mewa therum ganna. Ewita mulu hithama niwila.❤😂😂❤Athi sundara , sumadura, Dharma Deshanawak. Mwea thamaiy thittha Attha. Hondatama Ahaganna. Oba sama hedenna. Boru Adare, kisima wedak naa. Eka Dana ganna. Natthnam Api okkoma fail neda...?😂😂😂, Danwath Siyaluma de therum ganna...BS...oba samata.Mama...Anura.oa....❤
තාත්තා ආදරේ කලේ නෑඅම්මා ආදරේ කලේ නෑසහෝදරයෝ ආදරේ කලේ නෑනෑයෝ ආදරේ කලේ නෑයාලුවෝ ආදරේ කලේ නෑබිරිද ආදරේ කලේ නෑදරුවා ????????? (අන්තිම බලාපොරුත්තුව )
ඔබතුමාගේ comments මම ගොඩක් තැන්වලදි දැකලා තියෙනවා.ඒ comments කියෙව්වම තේරුණු දෙයක් තමයි ඔබතුමා මොකක් හෝ හිත් වේදනාවකින් ඉන්නවා කියන එක.ප්‍රශ්න හිතේ හිර කරන් ඉන්න එපා මහත්මයා.මේ වගේ ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්න ආරාමයකට හරි පන්සලකට හරි ගිහින් තමන්ගේ ප්‍රශ්න ටික කියලා උන් වහන්සේලාගේ අනුශාසනා අරගෙන හිත නිදහස් කරන් සැනසිල්ලෙන් ඉන්න.තෙරුවන් සරණයි !
තමන්ට ධනය ඇතැයි සිතුවදදරුවන් ඇතැයි සිතුවද තමන්ට තමන්ද නැත.....මනසින් අත්හැරීම පුරුදු කරන්න......Aloka channel eka Balanma
Sathyakmai
දැන්නම් මේ බැදීම් ගැන කලකිරීමක් විතරයි තියෙන්නෙ අපේ හාමුදුරුවනේ
Sadu sadu
Jethawanaramaya Dharmayai Obayi Aramaya Ingiriya
Accurate Venerable 🙏🙏🙏
මේ දේශනා කරන්නේ ජීවිතයේ යථාර්තය.
තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ ❤❤ 🙏🙏🙏
sadu sadu sadu
Me deshnawe sampurna Eka gnne khmd
Me dahama tiyanne awabodayen ahanna garahanna nowe wishwasa neththam pau purawa gannethuwa nihadawa inna
🙏🏼🙏🏼🙏🏼🇱🇰
Niwanatama Paramithawakma Weewa! ! ! 🙏🙏🙏
Namo buddhaya
සාධු සාධු සාධු !!!
🙏🏻🙏🏻🙏🏻🌺🌺🙏🏻
අවන්කව මගෙත් අත්දැකීම් ඒ ආස්වාදය නැති උන නිසා ඇතිවන දුක
Sadu sadu sadu
❤
Sadu 🙏 Sadu 🙏 Sadu 🙏
Samaharu upiwa daramiti badinna ganilu....ehema...anunge hithwalin puluwanda....pene puppannalu...owabodaye penayak thibeda.....thama hitha awihinsawa nam penayak thibeda.....mey hithata mona wairada......niwanama wewa.....
🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
Ape hamudurwanta දීර්ඝායුෂ ලැබෙන්na kiyala mn prarathana krnawa.🙏.අද මn adare krna kena mawa epa kiyala ain kra....monawa kiyannd inna kiiwaya eya ahuwema neh.boru chodana matala kiyal..denata wasara 04 adara kathwk...😢
🌼💛
😮😊
I agree with this venerable monk because those who said so proud about country, have left the country with permanent residence. In a nutshell, we are here for suffering. When suffering is beyond control, all fairy relationships ends up .
Saadhu Saadhu Saadhu Saadhu!!!!
shaduuu!!!!shadu!!shaduuu!!!!
🙏🙏🙏😢😢😢
🙏🙏🙏💐💐💐🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻❤️
Sadu...!! Sadu...!! Sadu...!!.
සාධු සාධු සාධු
🙏🙏🙏🙏 🎉🎉🎉🎉 ❤❤❤❤❤
Parama nibbana suwayen niwee sanasethwa.
Ane puluwannam loku udauwak guru hamuduruwange number ekak mata labadenna 🌼🙏
සමාවෙන්න,උන්වහන්සේ දුරකතනයෙන් සම්බන්ධ කරගන්න හැකියාවක් නෑ🙏🙏🙏
🙂
Ithin koheda penayak.......
2:06 2:09
කියන හැමදේම හරියටම හරි නැහැ....සමාවෙන්න
Aranniya koheda thiyenne
Darmayai obai jethwanarama wiharaya
Ingiriyata asannwa
ජෙතාවනාරම විහාරය356/3 නුගදන්ඩ,කලටුවාව
me saminwahanse kohed inne danna kenek kiynwad
චැනල් එකේ discription එකේ විස්තර තියෙනව🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
හැමෝම එසේ නැත පිඩාව කිය කියා මේමොනවද ඔබ වහන්සේ කියන්නේ
දිගට බණ අහන්න එතකොට තේරේවි කියන දේ ඇත්ත නැත්ත🙏🙏🙏
හිතේ ස්වභාවය, හිතක පැවැත්ම ගැන දැනුමක් ඇති අය දන්නවා මේ ධර්මය 100% ක්ම නිවැරදි බව 🙏💯
ජිවිතේ යථාර්තය තේරුම් කර්දෙන ඔබ වහන්සේ ට මාගේ නමස් කාර්‍ය වේවා 🙏🙏🙏
මේ ජීවිතේ යථා ස්වභාවය ආශ්වාදයෙ ස්වභාවය තේරුම් කරදුන් පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් ප්‍රඤ්ඤාවම පහළ වේවා සාදූ සාදූ සාදූ 🙏🏵️🙏🏵️🙏🏵️
ඔබ වහන්සේගේ බන අහල මගේ හිතට ලොකු සහනයක් ලැබෙනවා අපේ හාමුදුරුවනේ ...මේ ජීවිතේ අර්තය මම තේරුම් ගනිමින් ඉන්නේ ...හැම බැදීමක්ම හරිම වේදනාවක් අපේ හාමුදුරුවනේ ....ඔබ වහන්සේට නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏
Oba.wahansege.dharma.desana.thulin.jeewithaye.yatharthaya.awabodha.karagathimi..oba.wahansege.prarthana.elesinma.ituwewa
මෙි බන අහන මම ලොකු නොතෙරැන යථාර්තය හොදින් තෙරැමි ගියෙ බන දෙසනා අහන්න සැලැස්සු ඔ බ වහන්සෙට නිදුක් නිරොගි සුවය සාදු සාදු සාදු
අදරයක්.නැ..අදරෙට තරම්.දහමට අදරෙයි..🙏🙏🙏 සාදු සාදු සාදු
ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා!! මොන තරම් සත්‍ය ද? ජීවිතයෙ යථාර්ථය අපට මතු කරලා පෙන්වනවා. තව තවත් අපට ඉගෙන ගන්නට මේ යථාර්ථය ම පෙන්වා දෙන්න. ඔබවහන්සේ ට නිදුක් , නිරෝගී සුවපත්, භාවයම ලැබේ වා.!
Ssdu sadu theruwan saranai.
පින්වත් ස්වාමින් වහන්සේ ta උතුම් nirvana සුවය ලැබේවා !.
පැවැත්මෙි සියලුදේ අනිචිච බව හදවතට ඇතුල්කල ඔබවහන්සේ ලාට සිවිපිලිසිබියාපත් මහ අරහත් බවටම පත්වෙිවා යි අධිස්ටාන කරමි නිවනම නාතයි නිවනම වෙත්වා සාදු සාදු සාදු ❤
ආදරේ කියන්නෙ බොරු මට හොදටම අද්දැකීම් තියනවා බුදු බන සත්ත්‍යයි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
අම්මෝ අාදරය මාව කෑවා... එ් අාදරය නෙමෙයි.
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබේවා, මීපැණි වගේ මං මිහිරියි අපේ හාමුදුරුවනේ සම්මා සම්බුදු සරණයි.
ජීවිතයේ යතාර්ථය තේරුම් කරදෙන ඔබ වහන්සේලාට දණනමා නමස්කාරය කරමී....සාදු..සාදු..සාදු..
සාදු සාදු සාදු හිමියනි කළණ මිතුරු සෙවන සියලු ලෝක සියලු සත්ත්වයාටම ලැබේවා . දහම් ඇස විවර වේවා.🙏🙏🙏
ඔඛ වහන්සේ දේශනා කරන්නේ ලෝකයේ පරම සත්‍යයයි. මමත් අවසානයේ කාටවත් කවුරුවත් ආදරේ නැති බවත් සියලු සත්වයෝ ආදරේ තමන්ටම ව්තරක් බවත් අවුරුදු 51ක් වූ මගේ ජීවිත කාලය තුලදී මගේම නිවසින් මෙම පරම සත්‍යය නිගමනය කිරීමට හැකි වුනා. ඔඛ වහන්සේ මහා පිං ඇත්තෙක් නිසා ඉතා ඉක්මනින් අවබෝධ කරගෙන තිඛේ. සැවොම ආදරේ තමන්ට නිසා මට මෙය සමාජගත කරන්න මැලිකමක් දැනේ. ඔඛ වහන්සේ මෙය සමාජගත කරන්න ගත් උත්සාහය සාර්ථක වේවා! ඔඛ වහන්සේට පිං!
මෙම ලෝකයේ සත්වයා තමාට අවශ්‍ය ආශ්වාදය හොදින් හෝ නරකින් ලබා ගැනීමට උත්සුක වෙයි. එම නිසා තමයි සත්වයා පවට පළමු තැන දෙන්නේ. එසේම බලාපොරොත්තු වූ ආශ්වාදය ශරීරයෙන් නොලැබුණොත් මෙම ශරීරය එක්වරම විනාශ කර දමයි. නැතහොත් ශරීරය ටිකෙන් ටික හෝ එක්වරම රෝගාතුර බවට පත් කරමින් විනාශ කරයි. අවසානයේ මරණය පවා අත්කර දෙයි. මමද මෙවැනි දේ දකිමින් හා අත්විදිමින් සිටිමි. මෙම ආශ්වාදය මැරුව. දවසට මෙම ආත්මයේ ම නිවනට යාහැකිය.
මෙය පරම සත්‍ය බව මමත් මගේ නිවසින්ම අත්විදිමින් සිටිනවා.
සාදු සාදු සාදු බොහොමත්ම අර්ථවත් දේශනාවක්... ඔබවහන්සේට නිර්වාණාවබෝධය නොපමාව වේවා 🙏
උතුම් නිර්වාන සුවයම ලබාගැනීමට සක්තිය ලැබේවා බුදුසරණයි .
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
ඔබ වහන්සේ දේශනා කළ ධර්මය සම්පූර්ණ ඇත්තයි.
ගෞරවණීය ස්වාමීන් වහන්සේ නිදූක් වේවා!!!
නිරෝගී වේවා!!!
තවත් බොහෝ කාලයක් මේ උතුම් ධර්මය දේශනා කිරීමට ශක්තිය, ධෛර්යය, දීර්ඝ ආයුෂ ලැබේවා!!!
🎉🎉🎉🙏🙏🙏🪔🪔🪔🪷🪷🪷
හරිම අර්ථවත් 🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!!!!සාදු සාදු සාදු!!!!!!
ගැඹුරු දහමක් කියා දෙන ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏
සාදු .සාදු .සාදු .🙏🙏🙏ඔබ වහන්සේට නිවී සැනසීම ලැබේ වා.නිදුක් නිරෝගී සුවය ලැබේවා.🙏🙏🙏
ස්වාමීන් වහන්ස.
රජකාලේත්.අදත්.ආනාගතයට ඇත්තම කථාව ❤
පිරිලා නිවෙන්නට කාලයයි මේ ..නිවනම නාතයි නිවනම වෙත්වා .
සසුනට එක් වූ ඒ බුදු පුතුන් පිරී නිවී යත්වා...!!!
ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා...!!!
සාධු...🙏🙏🙏
සාධු...🙏🙏🙏
සාධු...🙏🙏🙏
සියළු ලෝක සියළු සත්ත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා...!!!
හරියටම හරි හාමුදුරුවනේ. එකේක් ඉන්නවා මට ආදරේ කිය කියා යන යන තැන ගැණු තියාගෙන ආශ්වාදය ලබා ගන්නවා. හැමෝටම ආදරේ කියල රවටල ආශ්වාද ය විදිනවා.
Saadu saadu saadu theruwan saranai niwanama naathai niwanama awboda wethwaa theruwan saranai ape pinwath guru swaamin wahanseta
ඔයා එයාගෙන් ඇත් වෙන්න
Pin wath obawahanseta theruwan saranai......
Swaminwahansa obawahanseta dirgayu wewa...!!! Theruwan saranai...!!! Me pivithuru daham paniwida siyalu sathwayanta awaboda wewa...!!!
Alokaya aswadayada.......e..kiyanne....kusalaya akusalayakata pathweda......midima...hudekalawada.....nihadawimada......pahada denna....theruwansaranai...
තෙරුවන් සරනයි පින්වත් ස්වාමින්වහන්සේට 🙏🙏🙏🌹🌹🌹
🙏🙏🙏🙏🙏
දේශනා කරන හැමදෙයක්ම ඇත්ත ස්වාමීන් වහන්ස 🌺🙏🌺🙏🌺🙏 සාදු සාදු සාදු
ම්නිස්සු අවබොද කර ගන්නවා නම් එච්චරයි
තෙරුවන් සරණයි...........🌻🌻🌻
සාදු සාදු සාදු බුදුසරණයි!
Oba wahanseta niduk niroge dergausaha labeva teruwansarani 🙏🙏🙏
Adai hamuduruwane oba waha sege desanawak ahanna lebune.godai pin.terum ganna harima lesi dahama.
ඔබවහන්සෙට චතුරර්‍ය සත්‍ය අවබෝධ වේවා
Apata ridenne na awasarai kiya denna.....theruwan saranai
සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා!
😢😢😢, Api, mama, kiyala kenek naa. Akaiy parama satthya.....Me Ape kiyaganna, Sarieraya, niyama Asoochi muttiyak bawa, me uthum bana Ahana oba sama therum ganna. Niweema Apa Langamaiy...Niya Attha Therum ganna.....oba samata Uthum niwana itha ikmaning Awaboda wewa,....BS....mama...oa.anura.
සාදු සාදු සාදු 🙏🙏🙏
Obawahansege darma deshana shawanaya karala mage puthala denna sasanayata dandunna 🙏
Sadu 🙏 sadu 🙏 sadu 🙏🙏🙏
සාදු සාදු සාදු
Sadu sadu sadu 🙏🙏🙏theruwan saranaye ....🙏🙏🙏🙏
Dahm karunu apahat awboda kara dun pinwath swameen wahanset pinsidu weewa.sadu..Sadu.. sadu...
Niwanama wewa! Sadhu sadhu ssdhu! Padartha godak karana vinasayak himiyani! Awabofhai ,awabofhai, awabodhai....sadhu sadhu sadhu !
මේ දේශනා කරපු දේ වැටහෙනවා, දන්නවා, ඒත් මේ ඇලීමෙන් ඈත්වෙන්න හිත වෙනස් කර ගන්න තමා තේරෙන්නෙ නැත්තේ
දිගට බ්ණ අහන්න ගැලවෙන මග පැහැදිලි වේවි.හිත වෙනස් කරන්න ඕනි නෑ සත්‍ය වැටහෙන කොට නිකන්ම ඒ දේවල් සිදුවේවි🙏
🙏🙏🙏
You tube එකේ තියනවා aloka light to life කියලා channel එකක් ඒක බලන්න🙏
සාදු 🙏🙏🙏🙏
ඔබ වහන්සේට නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා
niyama dahama meekai etta therum ganna molayak thiyenna ona
Budu sarani Sadu.. Sadu.... Sadu....
Nivanama nathai nivanama wethva !!!
Aththa athi satiyen deshana karana lowthuru samidunta mage uthum namaskaraya wewa 🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏
අපේ හාමුදුරුවනේ 🙏😪
ජීවිතයේ යථාර්ථය සරලව තේරුම් ගන්න කිසිවකු සමඟ අමනාපයක් නැතිව .................දැන් ගතකරන්න ජීවිතය නැවත මැදහත් සිතින් 😊
සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි
🙏🙏🙏🙏
❤❤❤❤😢😊 , Kohomada thittha Attha. Mewa therum ganna. Ewita mulu hithama niwila.❤😂😂❤
Athi sundara , sumadura, Dharma Deshanawak. Mwea thamaiy thittha Attha. Hondatama Ahaganna. Oba sama hedenna. Boru Adare, kisima wedak naa. Eka Dana ganna. Natthnam Api okkoma fail neda...?
😂😂😂, Danwath Siyaluma de therum ganna...BS...oba samata.
Mama...Anura.oa....❤
තාත්තා ආදරේ කලේ නෑ
අම්මා ආදරේ කලේ නෑ
සහෝදරයෝ ආදරේ කලේ නෑ
නෑයෝ ආදරේ කලේ නෑ
යාලුවෝ ආදරේ කලේ නෑ
බිරිද ආදරේ කලේ නෑ
දරුවා ????????? (අන්තිම බලාපොරුත්තුව )
ඔබතුමාගේ comments මම ගොඩක් තැන්වලදි දැකලා තියෙනවා.ඒ comments කියෙව්වම තේරුණු දෙයක් තමයි ඔබතුමා මොකක් හෝ හිත් වේදනාවකින් ඉන්නවා කියන එක.ප්‍රශ්න හිතේ හිර කරන් ඉන්න එපා මහත්මයා.මේ වගේ ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්න ආරාමයකට හරි පන්සලකට හරි ගිහින් තමන්ගේ ප්‍රශ්න ටික කියලා උන් වහන්සේලාගේ අනුශාසනා අරගෙන හිත නිදහස් කරන් සැනසිල්ලෙන් ඉන්න.
තෙරුවන් සරණයි !
තමන්ට ධනය ඇතැයි සිතුවද
දරුවන් ඇතැයි සිතුවද තමන්ට තමන්ද නැත.....
මනසින් අත්හැරීම පුරුදු කරන්න......Aloka channel eka Balanma
Sathyakmai
දැන්නම් මේ බැදීම් ගැන කලකිරීමක් විතරයි තියෙන්නෙ අපේ හාමුදුරුවනේ
Sadu sadu
Jethawanaramaya Dharmayai Obayi Aramaya Ingiriya
Accurate Venerable 🙏🙏🙏
මේ දේශනා කරන්නේ ජීවිතයේ යථාර්තය.
තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ ❤❤ 🙏🙏🙏
sadu sadu sadu
Me deshnawe sampurna Eka gnne khmd
Me dahama tiyanne awabodayen ahanna garahanna nowe wishwasa neththam pau purawa gannethuwa nihadawa inna
🙏🏼🙏🏼🙏🏼🇱🇰
Niwanatama Paramithawakma Weewa! ! ! 🙏🙏🙏
Namo buddhaya
සාධු සාධු සාධු !!!
🙏🏻🙏🏻🙏🏻🌺🌺🙏🏻
අවන්කව මගෙත් අත්දැකීම් ඒ ආස්වාදය නැති උන නිසා ඇතිවන දුක
Sadu sadu sadu
❤
Sadu 🙏 Sadu 🙏 Sadu 🙏
Samaharu upiwa daramiti badinna ganilu....ehema...anunge hithwalin puluwanda....pene puppannalu...owabodaye penayak thibeda.....thama hitha awihinsawa nam penayak thibeda.....mey hithata mona wairada......niwanama wewa.....
🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
Ape hamudurwanta දීර්ඝායුෂ ලැබෙන්na kiyala mn prarathana krnawa.🙏.අද මn adare krna kena mawa epa kiyala ain kra....monawa kiyannd inna kiiwaya eya ahuwema neh.boru chodana matala kiyal..denata wasara 04 adara kathwk...😢
🙏🙏🙏
🌼💛
😮😊
I agree with this venerable monk because those who said so proud about country, have left the country with permanent residence. In a nutshell, we are here for suffering. When suffering is beyond control, all fairy relationships ends up .
Saadhu Saadhu Saadhu Saadhu!!!!
shaduuu!!!!shadu!!shaduuu!!!!
🙏🙏🙏😢😢😢
🙏🙏🙏💐💐💐🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻❤️
Sadu...!! Sadu...!! Sadu...!!.
සාධු සාධු සාධු
🙏🙏🙏🙏 🎉🎉🎉🎉 ❤❤❤❤❤
Parama nibbana suwayen niwee sanasethwa.
Ane puluwannam loku udauwak guru hamuduruwange number ekak mata labadenna 🌼🙏
සමාවෙන්න,උන්වහන්සේ දුරකතනයෙන් සම්බන්ධ කරගන්න හැකියාවක් නෑ🙏🙏🙏
🙂
Ithin koheda penayak.......
2:06 2:09
කියන හැමදේම හරියටම හරි නැහැ....සමාවෙන්න
Aranniya koheda thiyenne
Darmayai obai jethwanarama wiharaya
Ingiriyata asannwa
ජෙතාවනාරම විහාරය
356/3 නුගදන්ඩ,
කලටුවාව