me divi gamane apa dedena

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024

ความคิดเห็น • 72

  • @dularisasanthika5042
    @dularisasanthika5042 ปีที่แล้ว

    Very beautiful song upul sir and kavinda to good luck

  • @ලකියා-ජ4ම
    @ලකියා-ජ4ම ปีที่แล้ว +8

    අඩේ ඒක මාරයි... පද රචනය නියමයි. සින්දුව කියනව නියමෙට.. විශුවල් එක මාර විදියට හිතට වදිනවා.. නියමෙටම වැඩේ කරලා තියනවා කට්ටියම.. ජය වේවා

  • @anjumalshi4671
    @anjumalshi4671 ปีที่แล้ว

    Beautiful one kavinda malli and upul sir..😍

  • @nethmimaleesha1231
    @nethmimaleesha1231 ปีที่แล้ว +4

    සර්ගේ පද රචනය හරිම ලස්සනයි. 😍 ඒ වගේම කාවින්ද අයියගේ ගායනයත් හරිම ලස්සනයි. මේ වගේ නිර්මාණ කරන්න තව තවත් ශක්තිය ලැබේවා... ❤️

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 ปีที่แล้ว

    අනේ ඒක හරිම ලස්සනයි.කාවින්ද මල්ලිගෙ ගායනය සුපිරි.❤️😍

  • @ureshadeshani4310
    @ureshadeshani4310 ปีที่แล้ว

    සර් පද රචනය ගොඩක් ලස්සනයි ඒ වගෙම කාවින්ද මල්ලි ඔයා ගොඩක් හොදට සින්දුව කියනවා. Congratulations ❤❤

  • @sugathalankarathero3026
    @sugathalankarathero3026 ปีที่แล้ว

    සැබැ ප්‍රෙමය තරුණ තරුණියන් ට ගොඩක් වටිනවා 🧡🧡🧡🧡

  • @thilinimaheshika3243
    @thilinimaheshika3243 ปีที่แล้ว +2

    හරිම ලස්සන සිංදුවක්.මේ වගේ උසස් නිර්මාණයන් තව තවත් කරන්නට, අපට අසන්නට අවස්ථාව ලැබේවා!

  • @4sisters631
    @4sisters631 ปีที่แล้ว +2

    හරිම ලස්සන පද පෙලක් හිතට දැනෙන ගායනයක් ❤️‍🔥❤️‍🔥

  • @kaveehasa1828
    @kaveehasa1828 ปีที่แล้ว

    ගොඩාරියක් ලසන්නයි සින්දුවෙ අර්ථය එ අර්ථයට කාවින්ද මල්ලිගෙ වොයිස් එකත් ලසන්නට ගැලපිලා ලසන්න වැඩක් අපෙ සර්ට හදවතින්ම සුභ පතනව🙏🙏 එ වගේම කාවින්ද මල්ලිටත්

  • @nishanthawalangala1679
    @nishanthawalangala1679 ปีที่แล้ว +2

    Lassanai sir song eka aiyath lassanata sing karanawa

  • @shashiniwickramasinghe2997
    @shashiniwickramasinghe2997 ปีที่แล้ว

    Ape sir....💖....exellent...

  • @lesliemallallawaarachchi231
    @lesliemallallawaarachchi231 ปีที่แล้ว

    පද රචනය සහ ගායනය හරිම ලස්සනයි හිතට දැනෙනවා තව තවත් හොද නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...

  • @4sisters631
    @4sisters631 ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සනයි සර් සිංදුව 💗

  • @jithminivindaya8453
    @jithminivindaya8453 ปีที่แล้ว +2

    පදරචනය ලස්සනයි සර්. ඒ වගෙම කවිංද අයියාගෙ ගායනයත් ලස්සනයි. ❤️😍

  • @hiruninadeesha6234
    @hiruninadeesha6234 ปีที่แล้ว

    හරිම ලස්සනයි සර්.. පද රචනය .. සින්දුවත් ලස්සනට කියනවා කාවින්ග .. congratulations 👍👍👍

  • @imashabuddini5403
    @imashabuddini5403 ปีที่แล้ว +1

    ලස්සනම ලස්සන පද පේලියක් සර් ❤ හිතටම දැනෙන ලස්සන හඩක් ❤️

  • @kalyanishiyalatha7542
    @kalyanishiyalatha7542 ปีที่แล้ว +1

    පද රචනය වගේම ගායනයත් ගොඩක් ලස්සනයි ❤️❤️ congratulations sir & Kavinda ❤️

  • @KaveeshaDewminiKaveeshaDewmini
    @KaveeshaDewminiKaveeshaDewmini ปีที่แล้ว

    හරිම ලස්සන සිoදුවක්...💤

  • @ganganimnjula9603
    @ganganimnjula9603 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි සර්.මේ වගේ තවත් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා.

  • @sasikalamadhuwanthi6264
    @sasikalamadhuwanthi6264 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි සර්.....

  • @sugathalankarathero3026
    @sugathalankarathero3026 ปีที่แล้ว +2

    Congratulations

  • @samanrohitha9531
    @samanrohitha9531 ปีที่แล้ว

    Kavinda Maru

  • @daminidematage7288
    @daminidematage7288 ปีที่แล้ว +1

    ❤️🥺

  • @niludamayanthi1126
    @niludamayanthi1126 ปีที่แล้ว

    හරිම ලස්සනයි සර්

  • @nomindunirosh3301
    @nomindunirosh3301 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි සර්..

  • @shadowBoy2927
    @shadowBoy2927 ปีที่แล้ว +3

    ලස්සනයී සර්..🦄♥️

  • @yohanibagya8605
    @yohanibagya8605 ปีที่แล้ว

    Lassni ...❤😍

  • @rithuruwanmini2845
    @rithuruwanmini2845 ปีที่แล้ว +1

    සර්ගෙ පද රචනය superb ♥️😍 congratulations සර්ටයි කාවින්ද අයියටයි❤️🥰

  • @sachinibandara5805
    @sachinibandara5805 ปีที่แล้ว

    Kavi🎉❤

  • @thamarawijeesinha7733
    @thamarawijeesinha7733 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි 💫

  • @minulisamindya6200
    @minulisamindya6200 ปีที่แล้ว +1

    Congratulations sir & kavinda malli ❤❤

  • @jayanthakariyawasam6129
    @jayanthakariyawasam6129 ปีที่แล้ว +3

    ගොඩාක් ලස්සනයි සර්♥️

  • @dewgurl3866
    @dewgurl3866 ปีที่แล้ว

    ලස්සනයි සර්..❤️

  • @imeshabasnayaka4872
    @imeshabasnayaka4872 ปีที่แล้ว +1

    Sinduwa godak lassani sir❤️🥰🥰🥰🥰

  • @kithsirihennayaka
    @kithsirihennayaka ปีที่แล้ว

    සිංදුව ලස්සනයි 😍😍😍

  • @randikapyumal9145
    @randikapyumal9145 ปีที่แล้ว

    🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️

  • @sachinidulanjali8892
    @sachinidulanjali8892 ปีที่แล้ว +2

    ලස්සනයි සර් ✨❤️🥰

  • @wasanasewwandi6011
    @wasanasewwandi6011 ปีที่แล้ว +1

    Harima lassanai sir...

  • @dewminiupeksha4357
    @dewminiupeksha4357 ปีที่แล้ว

    අපේ සර්🥺හරිම ලස්සනයි 💞😍

  • @farukfaisal3522
    @farukfaisal3522 ปีที่แล้ว +2

    Lassnai sir❤️

  • @daminidematage7288
    @daminidematage7288 ปีที่แล้ว

    හරිම ලස්සන සර්ගෙ පද රචනය ❤️🌺

  • @vishmithashyamal1804
    @vishmithashyamal1804 ปีที่แล้ว +2

    ලස්සනයි සර්

  • @maleeshamadushani8202
    @maleeshamadushani8202 ปีที่แล้ว +2

    lassani ♥️♥️

  • @chamindajanaka4140
    @chamindajanaka4140 ปีที่แล้ว

    ලස්සනයි සර්❤️

  • @maneeshahewasinghe8513
    @maneeshahewasinghe8513 ปีที่แล้ว +1

    පද රචනය ලස්සනයි සර්.

  • @pabodhapriyabashini6902
    @pabodhapriyabashini6902 ปีที่แล้ว +2

    Wow..😍

  • @THEchairMan-z5q
    @THEchairMan-z5q ปีที่แล้ว +2

    ලස්සනයි සර් 😍

  • @amilasupun7743
    @amilasupun7743 ปีที่แล้ว +3

    Niymai sir 🙏🙏🙏

  • @saarangasaaranga2757
    @saarangasaaranga2757 ปีที่แล้ว +2

    Lassanayi sir❤🥰👍

  • @buddhiniamarasooriya678
    @buddhiniamarasooriya678 ปีที่แล้ว +1

    ලස්සනයි සර් ගොඩක් ❤❤❤❤🌹🌹🌹🥰🥰

  • @sandunichathurika2493
    @sandunichathurika2493 ปีที่แล้ว

    Beautiful song👍

  • @shashinimeegahapola768
    @shashinimeegahapola768 ปีที่แล้ว

    Super💥❤️🔥

  • @Chamodi93
    @Chamodi93 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි සර්🥰❤️

  • @nisansalakumari2167
    @nisansalakumari2167 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි සර්.කාවින්ද මල්ලි හරි ලස්සනට කියනවා.සුබ පැතුම්

  • @wasanasewwandi675
    @wasanasewwandi675 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි සර්😍♥️

  • @asinsalalakshani2015
    @asinsalalakshani2015 ปีที่แล้ว +1

    නියමයි සර් 👌

  • @nilanthikumari7823
    @nilanthikumari7823 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @lasanthikakumuduni1248
    @lasanthikakumuduni1248 ปีที่แล้ว +1

    ලස්සනයි sir 💖

  • @ranganadeshani8895
    @ranganadeshani8895 ปีที่แล้ว

    ♥️🥰 Great work!!🥳🥳

  • @s.dissanayake9430
    @s.dissanayake9430 ปีที่แล้ว

    හරිම ලස්සන අදහසක්💓

  • @sithminimsara8000
    @sithminimsara8000 ปีที่แล้ว

    ❤️‍🔥

  • @nalinpriyankara3367
    @nalinpriyankara3367 ปีที่แล้ว

    🥰🥰

  • @umeshadilshani3757
    @umeshadilshani3757 ปีที่แล้ว

    ❤❤❤

  • @gmthamarajanalithamara9372
    @gmthamarajanalithamara9372 ปีที่แล้ว

    ❤❤

  • @shashendulanjana6191
    @shashendulanjana6191 ปีที่แล้ว

    🥺❤️💆‍♂‍

  • @thakshilachamodi161
    @thakshilachamodi161 ปีที่แล้ว

    අපේ සර් ❤️ ලස්සනයි ❤️😊

  • @rashmikasavindi3677
    @rashmikasavindi3677 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ama6458
    @ama6458 ปีที่แล้ว

    මගේ සර්.සිංහල විතරක් නෙවේ ජීවිතේ කියලා දුන්නා.

  • @nimeshasandakelumi2576
    @nimeshasandakelumi2576 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි සර්

  • @vindyanethmini7829
    @vindyanethmini7829 ปีที่แล้ว +1

    ලස්සනයි සර් 😍

  • @isurupramuditha6056
    @isurupramuditha6056 ปีที่แล้ว

    ❤️❤️❤️