නාඋයන වන අරණේ මැදකන්දට ගිය ත්‍රාසජනක ගමන/දානමය පිංකම/Nauyana forest monastery/arms giving.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 113

  • @ChandraniDias-f9g
    @ChandraniDias-f9g 3 หลายเดือนก่อน +1

    මමත් මැද කන්දට ගිහිල්ලා දානෙ පූජා කලා ...හරිම සතුටුයි මතක් වෙත කොට ....ජීවිතයේ ඉතාමත්ම වටිනා ,වාසනාවන්ත අවස්ථාවක්....සාදු සාදු සාදු

  • @Thushanthi-e9f
    @Thushanthi-e9f 11 หลายเดือนก่อน +4

    අතිපූජනීය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏 සාධූ !සාධූ !! සාධූ !!!

    • @indeliblefootpints
      @indeliblefootpints  11 หลายเดือนก่อน

      අපි කල සියලු පින් ඒ අයුරින්ම ඔබටත් අනුමෝදම් කරනවා.

    • @Thushanthi-e9f
      @Thushanthi-e9f 11 หลายเดือนก่อน

      සාධූ !සාධූ !!සාධූ !!! 🙏🙏🙏 මා එය සතුටින් අනුමෝදන් වන අතර තවදුරටත් මෙවන් කුසල් කිරීමට ඔබට වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි ...

  • @sunitharamani4336
    @sunitharamani4336 ปีที่แล้ว +18

    අපේ සම්මාසම්බුදු පියානන්වහන්සෙ දෙසූ ධර්ම මාර්ගයේම ගමන්කළ සංඝපීතෘ වහන්සේලා වැඩ හිදින නාඋයන වැනි පිං බිමකට යෑමට අවස්ථාවක් නොලද ඔනෑම අයකුට ලද මහගු අවස්ථාවක් සේම දැක බලා සියතින්ම කලාමෙන් සිතපහදා පිං රැස්කර ගැනීමට අවස්ථාවක් ලබාදෙන ඔයාලට ගොඩාක් පිං

  • @abcmihi
    @abcmihi 2 หลายเดือนก่อน +1

    සංවර ලෙස ඉදිරිපත් කිරීම් කරන්න
    තෙරුවන් සරනයි🙏

  • @kamanisilva59
    @kamanisilva59 ปีที่แล้ว +11

    ඇස්දෙකට කදුලු ආවා,අනේ සාදු සාදු සාදු අපිට යන්න බැරිවුන තැනකට ගිහිං මෙහෙම දානයක් දිම පෙන්විමෙන් ලොකුපිනක් ඔයාලා හැමෝම කරගත්තෙ,බුදුසරනයි❤

    • @indeliblefootpints
      @indeliblefootpints  ปีที่แล้ว +1

      අපි කරපු හැම පිනක්ම ඔයාල අතින් කලා වගෙම කියල හිතල අනුමොදන් වෙන්න කියල අපි අනුමොදන් කරනවා.🙏🙏🙏

    • @sumanawijayarathne
      @sumanawijayarathne ปีที่แล้ว

      මමත් එම ස්වාමින් වහන්සේලා පරම්පරාව සිතින් හදුනනවා සැබෑදහම අනුව පිළිවෙත් පුරන බුදුපුතුන් බව අදහමි උන්වහන්සේ ලාගේ ඇසුර සසර පුරාවටම ලැබේවා

  • @sriyanipathirana4110
    @sriyanipathirana4110 ปีที่แล้ว +6

    බොහොම පින් ඔයලට මේ දේවල් අපිට දැක බලා ගන්න ඉදිරිපත් කලාට තෙරුවන් සරණයි.. 🙏🙏🙏

    • @indeliblefootpints
      @indeliblefootpints  11 หลายเดือนก่อน

      අපි සිදුකල සියලු පින් ඒ අයුරින්ම ඔබටත් I කරනව.තෙරුවන් සරණයි!!

    • @chamaliperera961
      @chamaliperera961 7 หลายเดือนก่อน

      ​@@indeliblefootpintsane apita danayak denna harima kemathi. dinayak nehe kiwuwane. hema awuruddema dane dena kenekuge danayak eka wathawakat apita denna berida . harima pin ehema denna puluwannam.

    • @indeliblefootpints
      @indeliblefootpints  4 หลายเดือนก่อน

      Hugak aya pirisak ektuwela tama dane piliyela karanne,apet pawle aya serma ekatuwela tama dane denne,e nisa ape tani kamattata dane denna amarui ekata samawenna,siyathin kala wage me pin anumodam wenna,habai me kalyani yogashrma sansthawe aranya lankawa watema tiyanawa,na uyana ashrithawath twa e wgema arnya kihipyak tiynwa,ita amathrwa na uyana darmayathnye dane denwa,tikak uthsha kaloth danayk labagnna bari wena ekak na,monhri udwwk one unot kiynna,ikmninma oylge adahsa ituwewa kiyla prarthna krnwa apith,teruwan saranai !

  • @Himasarani
    @Himasarani 2 หลายเดือนก่อน

    මෙවැනි තවත් පුන්‍යකර්මයන් රැස් කරගන්න ඔබ සියලු දෙනාට ශක්තිය ධ්‍යර්‍ය් ලැබේවා මමත් මේ දේ දැක සාදු කියා පිං අනුමෝදන් උනා ඔබලාට බොහොම පිං තෙරුවන් සරණයි

  • @anomakumari233
    @anomakumari233 4 หลายเดือนก่อน +1

    සාධූ සාධූ සාධූ..
    තමන් මෙම දානමය පිංකමට සහභාගි වූවා සේම ඉතා සතුටු සිතින් අනුමෝදන් වෙමි.

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw หลายเดือนก่อน

    දැක බලා ගන්න සැලසුවට ඔබට බොහෝ ම පිං. මාද සතුටින් අනුමොදන් කරගනිම් 🙏🙏🙏🙏🙏💐🙏💐💐🙏🙏💐🙏💐💐🙏🙏💐 ඒ ආර්ය මාහා සංගරත්නයට මාගේ නමස්කාරය වේවා 💐💐💐💐💐🙏💐🙏🙏💐💐🙏💐🙏🙏💐💐🙏💐

  • @preethiperera9261
    @preethiperera9261 ปีที่แล้ว +4

    දැකබලා ගන්නට සැලසූ ඔබ සැමට ගොඩක් පින් ලැබේවා තෙරුවන් සරනයි

    • @indeliblefootpints
      @indeliblefootpints  11 หลายเดือนก่อน +1

      අපි කල සියලු පින් ඔබටත් ඒ අයුරින්ම අනුමෝදන් කරනවා!

    • @preethiperera9261
      @preethiperera9261 11 หลายเดือนก่อน

      @@indeliblefootpints නා උයන පොන් නම්බ එක දෙන්න පුලුවන් ද

  • @nilikanilika4437
    @nilikanilika4437 2 หลายเดือนก่อน

    අපිත් ඊයේ ගිහින් අද උදෑසන දානය අරන් ගියේ තෙරුවන් සරනයි

  • @kanthi1038
    @kanthi1038 ปีที่แล้ว +8

    අනේ, සාධූ !!!🙏🙏🙏 ආසයි දානයක් දෙන්න. භාවනා කරන්න. ඒ වාසනාව මටද ලැබේවා !

    • @indeliblefootpints
      @indeliblefootpints  11 หลายเดือนก่อน

      අපි කල සියලු පින් ඒ අයුරින්ම ඔබටත් අනුමෝදම් කරනවා,ඒ පිනෙන් ඔබේ ප්‍රාර්ථනා ඉක්මනින්ම ඉෂ්ට වේවා!විවේක වේලාවක ආරණ්‍යයට ගිහින් කතා කරලා අවශ්‍ය කාලයක් නැවතිල කමටහන් අරන් භාවනා කරන්න පුළුවන් .

  • @kamanimendis1474
    @kamanimendis1474 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු බොහොම පින් තෙරැවන් සරණයි🙏🙏🙏

    • @indeliblefootpints
      @indeliblefootpints  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි,අපි කල පින් ඒ අයුරින්ම ඔබටත් අනුමෝදම් කරනවා

  • @dammikakumari9768
    @dammikakumari9768 ปีที่แล้ว +3

    අපිට දැකගන්න සැලැසුවාට ෙබාෙහාම පින් ඔබ හැමටම

    • @indeliblefootpints
      @indeliblefootpints  ปีที่แล้ว

      ඔබටත් සියලු පින් සියතින් කලාක් මෙන් අනුමෝදන් වේවා!තෙරුවන් සරණයි !

  • @vipulshirantha6290
    @vipulshirantha6290 8 หลายเดือนก่อน +1

    සියලු දෙනාටම ගොඩක් පින් තෙරුවන් සරනයි 🙏

  • @dillythebaterista8629
    @dillythebaterista8629 ปีที่แล้ว +3

    I am writing from Minnesota, USA. My heartfelt gratitude to this beautiful family who engaged in this meritorious deed! Thank you for sharing your alms giving experience with us. I joined hands with you all in spirit and became a part of the whole alms giving. May the merits you accrued through this noble meritorious deed help you put an end to your samsaric journey!

    • @indeliblefootpints
      @indeliblefootpints  ปีที่แล้ว +1

      We are so much grateful to see your heartiest comment.It is pleasure to offer you all the merits we obtained during the alms giving and other religious activities for the well being of this samnsaric journey and to attain nibbana easy and quickly as you wish.May the triple gem bless you!

  • @matildaranjani3946
    @matildaranjani3946 11 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏 apith na uyane danyata yanawa. Api nan video karnnena. ..oya la eka karla sathutui . Pinsiduwanawa . 🙏🙏🙏

  • @Ajith-v3i
    @Ajith-v3i ปีที่แล้ว +5

    අපිත් යනවා සැප්.21. හරිම ලස්සන පිං බිමක්..

    • @indeliblefootpints
      @indeliblefootpints  11 หลายเดือนก่อน

      ඔබත් සිදු කරගත් පින් අපිත් අනුමෝදන් වෙනවා ,සාදු සාදු!❤

  • @anulajayasinghe8820
    @anulajayasinghe8820 ปีที่แล้ว +3

    Sadu, sadu, sadu mage Anumodanawa weva 🙏🙏🙏

  • @dulajsrimal8969
    @dulajsrimal8969 ปีที่แล้ว +4

    ඇත්තටම මගේ ඇස්වලින් කදුලු ආවේ ඒතරම් හරිම සංවේදියි

    • @indeliblefootpints
      @indeliblefootpints  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @csgunasekara7912
    @csgunasekara7912 8 หลายเดือนก่อน +2

    apramana pin sadu sadu sadu දැක බලා සියතින්ම කලාමෙන් සිතපහදා පිං රැස්කර ගැනීමට අවස්ථාවක් ලබාදෙන ඔයාලට ගොඩාක් පිං

  • @nlg46
    @nlg46 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏 sadhu sadhu sadhu
    Anumodan wemi.
    Mewan pinkam kirimata oba hata thawath hekiyawa lebewa

  • @udarawishmi2100
    @udarawishmi2100 หลายเดือนก่อน

    Sadhu sadhu sadhu me pinkama sathutun අනුමෝදන් wemi🙏🙏🙏

  • @harshanamaduranga217
    @harshanamaduranga217 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena2062 ปีที่แล้ว +2

    Sadu...sadu...sadu!!!

  • @sarathkumaragunarathna4566
    @sarathkumaragunarathna4566 ปีที่แล้ว +7

    දුවේ පුතේ උතුම් මහා සංඝරත්නය උදෙසා දානය සකස් කරන විට කතාව බොහොම අඩු කරගෙන කතා කරන්න අවශ්‍ය නම් මාස්ක් එකක් දාල කතා කරනවනම් බොහොම හොඳයි ශ්‍රද්ධාවෙන් පූජා කරන දානයට වැරදීමකින් අතපසුවීමකින් අපේ කෙළ විසිවෙන්න පුළුවන් කතාවෙදි. මේ වගේ දේවල් අපි කා අතිනුත් වෙන්න පුළුවන් සසරින් මිදී උතුම් නිවනින් නිවෙන්නට වෙරදරන්නාවූ ස්වාමීන්වහන්සේලා වෙනුවෙන් සිතින් කයින් වචනයෙන් පිරිසිදුව සිහියෙන් යුතුව දානය පූජා කරල අපි හැමදෙනාම අප්‍රමාණ පින් කුසල් රැස් කරගැනීමට උත්සාහ ගනිමු. මෙත් සිතිනි සැමටම තෙරුවන් සරණින් යහපතක්ම වේවා !!!

  • @amarawansadandeniyaarachch8180
    @amarawansadandeniyaarachch8180 ปีที่แล้ว +1

    තෙරුවන් සරන වේවා ....

  • @maheshlahiru-jo5vi
    @maheshlahiru-jo5vi 8 หลายเดือนก่อน +2

    Ape geval Laga tiyenne

  • @ChandraniDias-f9g
    @ChandraniDias-f9g 7 หลายเดือนก่อน +1

    Sadu...sadu...sadu...

  • @kpk409
    @kpk409 ปีที่แล้ว +1

    සාදු !සාදු !,සාදු !

  • @ranil4
    @ranil4 ปีที่แล้ว +2

    🙏🙏🙏
    Sadhu Sadhu Sadhu
    Mage Namaskaraya Wewa 🙏🙏🙏

  • @1HERATHNANDANA
    @1HERATHNANDANA 11 หลายเดือนก่อน +2

    🏵️

  • @maheshlahiru-jo5vi
    @maheshlahiru-jo5vi 8 หลายเดือนก่อน +1

    Malsiripura aiyakenek innava neda.eya aduranava

  • @Dharma-ns6qb
    @Dharma-ns6qb 11 หลายเดือนก่อน +2

    apatth nauyane yanavdha kiyann

    • @indeliblefootpints
      @indeliblefootpints  11 หลายเดือนก่อน

      Description box eke contact numbers ekka location dala tiyanawa,Kurunegala pahukaran Dambulla pradana pare yaddi Melsiripura town eka pahukaran chutta durak yanakota wampattata parak tiyanawa nama gahala tiyanawa,e pare harila yaddi aranyaya wenakanma yana widiya board gahala tiyanawa,umandawat pahukaran yanna one.

  • @jayanthikulathilaka123
    @jayanthikulathilaka123 ปีที่แล้ว +2

    If you put this without music it will be good.

    • @indeliblefootpints
      @indeliblefootpints  11 หลายเดือนก่อน

      Sorry,Next time we will reduce the background music.thanks for your comment❤

  • @JayanthamanikeIdekatiyahewage
    @JayanthamanikeIdekatiyahewage ปีที่แล้ว +4

    මටත් දානයක් පූජා කරන්න වාසනාව labaywa

    • @indeliblefootpints
      @indeliblefootpints  11 หลายเดือนก่อน

      අපි කරපු සියලු පින් ඒ විදියටම අනුමෝදන් කරනවා,ඒ පිනෙන් ඉක්මනින්ම ඔබේ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා!

  • @ttm-03hasininawodya61
    @ttm-03hasininawodya61 ปีที่แล้ว +1

    🙏🙏🙏❤️❤️

  • @harshishyamali2591
    @harshishyamali2591 3 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @SujathaKumarage
    @SujathaKumarage 6 วันที่ผ่านมา

    කොහොමද දානයක් දෙන්න දිනයක් ගන්නෙ හරිම ආසයි ඔයාලට ගොඩක් පින්

  • @RajeidaRajeida
    @RajeidaRajeida 8 หลายเดือนก่อน +1

    Apith may 28 dahawal danaya pinkama denawa
    Harmattan sundarai

  • @ramyairangani3527
    @ramyairangani3527 ปีที่แล้ว +1

    Danata thiyana ihalama thanata yanna ona ohoma thama. Eth mata danenava deeply _ avlakuth nevei. Adupaduvakuthh novei. Asampoornai vage. Ehemath na. Manda mata therenne na. Namuth ethathvaya matanam kisima gataluvak novei. Dan inna thana seethakadukara himav arane kiyana sinduve srungaraya chuttakvath nethuva thiyana thathvayak vage. Eya buddhanubhavenath novei. E tharamma vragika na. Na ehema novei e vagema viragikai. Balamu. Kisima avl
    Akak na. Harima sundarai. Kohamath dev lova nevei. Eka bamba lovath novei.

    • @indeliblefootpints
      @indeliblefootpints  11 หลายเดือนก่อน

      Oba wistara kirimata uthsaha karana e sadathanika niwima udesa apa kala pinda hetuweewaa!

  • @vehanmanthila7875
    @vehanmanthila7875 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @seeta164
    @seeta164 ปีที่แล้ว +1

    🙏🙏🙏❤❤❤⚘⚘⚘💃❤kuwata

  • @shanika6433
    @shanika6433 ปีที่แล้ว +1

    Api mulinma yaddi godak hadala thibun na.patha podi shalawaka iwwe.kebel walin dane udata genichche dan wage neme awrudu 22k .e unata harima lassana palatak.

    • @indeliblefootpints
      @indeliblefootpints  11 หลายเดือนก่อน

      Ow,dan e mulin dane uyapu than seerama kadala,aluth thana hadala tiyenne,cable walin giya dakkuwa nm mathak wenkm tibuna,ara electricity kapapu kalen psse ayn karala,dan eka kadilalu,me wahanen tama dan udata yanne

  • @ramyairangani3527
    @ramyairangani3527 ปีที่แล้ว +1

    Athhareema viragaya kiyala deyak thiyanava. E thana thiyana thiyana thathvaya mata hithaganna be. E tharam sundarai. Ehema kivvoth varadi. E thathvaya therum ganna tharam mata shakthiyak na. Mama ehema kiyanne original eka gana. Dan lovata avaboda vela thiyana thathvayata godak eha deyak.

    • @indeliblefootpints
      @indeliblefootpints  11 หลายเดือนก่อน

      Obata wistara kirimata apahasu e hagima athwidimata labewa kiyala apeth pin anumodam kara prarthana karanawa!

  • @hanshinijayarathna7090
    @hanshinijayarathna7090 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @champiweerasinghe8683
    @champiweerasinghe8683 ปีที่แล้ว +1

    Dane uyanakota mechchara kegahanawa dakkamai 😮😮😮🤔🤔🤔🤔

  • @iroshinidevagiri7414
    @iroshinidevagiri7414 9 หลายเดือนก่อน +3

    රහතන් වහන්සේලා වැඩ සිටින ස්ථාන නිසා මීට වඩා
    සන්වරව හැසිරීම සුදුසුයි නේද ??

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 ปีที่แล้ว +1

    👍👍👍👍🙏🙏🙏🙏❤

  • @vehanmanthila7875
    @vehanmanthila7875 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @s.h.sujatha5387
    @s.h.sujatha5387 ปีที่แล้ว +1

    🙏🙏🙏💐💐🙏🙏🙏

  • @nadeeshabandara7143
    @nadeeshabandara7143 ปีที่แล้ว +1

    Meme puja bumiye poya dawasata silsamadan wenawada? Gehenu, pirimi aya

  • @jvgidananjaya7565
    @jvgidananjaya7565 ปีที่แล้ว +3

    නා උයන ආරනයේ මහන වෙන්නෙ කොහොමද age 28. ගෙදරින් ලියුමක් ගෙනියන්න ඕනද

    • @indeliblefootpints
      @indeliblefootpints  ปีที่แล้ว

      දෙමව් පියන් ගෙන් අවසර ගන්න ඔන වෙනවා.අරන්‍යය ගිහින් කතාකරන්න ඔනෙ.discription box eke contact number දාලා තියෙනව.එවට කතා කරානම් සියලු විස්තර දැනගන්න පුලුවන්.

    • @melanirathnayaka5932
      @melanirathnayaka5932 ปีที่แล้ว

      Apita danayak දෙන්න katha කරගන්නේ kohamafa idak nathnam haul wenna hari

    • @indeliblefootpints
      @indeliblefootpints  11 หลายเดือนก่อน +1

      ​​​@@melanirathnayaka5932ආරණ්‍යයට කතා කරල බලන්න description box එකේ contact numbers දාල තියනවා,හැකි වෙලාවක එහේ ගියොත් උයන අයත් එක්ක කතා කරල උදව් කරල එන්න බැරි වෙන එකක් නෑ කරුණාවන්ත අය හිටියොත්,සමහර ගමේ අය දානෙ පිළිගන්වන්න කලින් ව්‍යංජන සූදානම් කරන් ඇවිත් දානෙට පිළිගන්වන අවස්ථාත් අපි දැකල තියනවා,

  • @ramyairangani3527
    @ramyairangani3527 ปีที่แล้ว +1

    Ane e para hadala dennako.

    • @indeliblefootpints
      @indeliblefootpints  11 หลายเดือนก่อน

      Uda kandata kale madin yana e parata amatara payn ynna padipelak ekkaparak tiyanawa,kale madin me para hadannanm amaru wei,eth anagate pinwath aya ekatuwela hadannat ida tiyanawa,❤

  • @dayanthahewawitharana1341
    @dayanthahewawitharana1341 ปีที่แล้ว +1

    Saadu saadu

  • @gayanguruge4179
    @gayanguruge4179 ปีที่แล้ว +1

    නා උයන ආරණ්‍යය මම 2002 ඉදන් වගේ තමයි ගියේ මගේ යාලුවෝ දෙන්නෙක් මහන උනා මේ ආරණ්‍යයේ ඉස්සර ඔය මැද කන්ද හිස් බිමක් ස්වමින්වහ්න්සේලා එකතු වෙලේ ඔයා කන්දේ ගස් හිටෙව්වා දැන් ඒ කන්ද රැස්ස වහනයක් මම මේ ලගද්ත් ගියා ලොකු ස්වමින්වහ්න්සේගේ උපන්දිනයට තිබුන පින් කමට ඉස්සර නම් ඔයිට වැඩ්‍ය කෑලේ තුබුනා දැන් නම් පොඩ්ඩක් කෑලේ අඩුයි වට පිට ඉස්සර ගෙවල් තිබුනෙත් නැහැ ගිහින් නැති අය අනිවාර්යයෙන් යන්න

    • @indeliblefootpints
      @indeliblefootpints  11 หลายเดือนก่อน

      ඔව්,දැන් ඉස්සරට වඩා කැලේ අඩුයි,ගොඩනැගිලි වැඩි වෙලා,,හැමෝටම යන්න වාසනාව ලැබෙවා!

  • @gaminisuranimal2384
    @gaminisuranimal2384 ปีที่แล้ว +1

    දානය බෙදන්න දෙන්නෙ නැතිද???

  • @venvimukthimeniyanwahansha7065
    @venvimukthimeniyanwahansha7065 ปีที่แล้ว +1

    Danayak utanakota pawa sanwarawa kata atiwa iyanawanam tamai hoda kok hadala hona wewi wihuli lara kara karan epa sadaha sitin danauya piliyela karanna

  • @sunilmgs1894
    @sunilmgs1894 11 หลายเดือนก่อน +1

    අනේ විඩියෝ එකක් කරනකොට පසුබිම් වාදනයේ සද්දෙ අඩු කරන්න කියන කිසි දෙයක් ඇහෙන්නෙ නැහැ...

    • @indeliblefootpints
      @indeliblefootpints  11 หลายเดือนก่อน

      සමාවෙන්න.,ඊලඟ වීඩියෝ එකේ තව අඩුකරන්නම්.ස්තූතිය comment එකට.❤️

  • @NissaraniMw
    @NissaraniMw หลายเดือนก่อน

    වාදනය ඉවත් කරන්න. මෑණියන් වහන්සේ කෙනෙක් _

  • @AnushaDamayanthi-s9c
    @AnushaDamayanthi-s9c 7 วันที่ผ่านมา

    කැමරාව හයියෙන් කරකවන්න epaa

  • @vehanmanthila7875
    @vehanmanthila7875 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @vehanmanthila7875
    @vehanmanthila7875 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @nayanabasnayaka6751
    @nayanabasnayaka6751 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vehanmanthila7875
    @vehanmanthila7875 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @vehanmanthila7875
    @vehanmanthila7875 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @udul1975
    @udul1975 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lperera1995
    @lperera1995 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @vehanmanthila7875
    @vehanmanthila7875 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @niranjalaaluwihare3775
    @niranjalaaluwihare3775 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @champasubaseela7452
    @champasubaseela7452 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @vehanmanthila7875
    @vehanmanthila7875 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @TharinduMc
    @TharinduMc ปีที่แล้ว +1

    🙏

  • @hl-vz2md
    @hl-vz2md ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vehanmanthila7875
    @vehanmanthila7875 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @Bandabro-lr1rv
    @Bandabro-lr1rv ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏