- 13
- 31 542
Indelible footpints of Sri Lanka
Sri Lanka
เข้าร่วมเมื่อ 30 ก.ย. 2019
This is a travel vlog of a couple.videos in this channel specially including important places , beautiful place , special places and special tours around Sri Lanka.They are with all the important details and can be introduced as a travel documentary.This would be so important for travellers as well as for the people who are willing to take this experience but unable to.Details in these videos could be useful in educational purposes also.anyone can have a attractive and valuable travel experience while learning so many unknown this by joining with this channel .
දෙවුන්දර,වැවුරුකන්නල සහ කිරින්ද චාරිකාව.dewinuwara dewalaya/wewurukannala/kirinda tour.
this video contains a travel vlog and a documentary of a couple.this tour is a pilgrimage traveled by a bus with a group of pilgrims on poson fullmoon poya day.this is the 1st part of the vlog.in this video you can watch folowing sacred places situated in southern province of sri lanka and also some free food offering places called "dansal".
# devinuwara parama wichithrarama rajamaha wiharaya and devinuwara/dewundara sri wishnu uthpalawanna dewalaya.
#wewurukannala budurajamaha wiharaya.
#kirinda viharamaha deewi rajamaha wihawaraya.
# devinuwara parama wichithrarama rajamaha wiharaya and devinuwara/dewundara sri wishnu uthpalawanna dewalaya.
#wewurukannala budurajamaha wiharaya.
#kirinda viharamaha deewi rajamaha wihawaraya.
มุมมอง: 328
วีดีโอ
සදාහරිත වැසිවනයක් මැද නාන තටාකයක්.kottawa reserve forest and natural pool.
มุมมอง 1.8Kปีที่แล้ว
tis video includes a forest tour and a national pool in a conservation forest named kottawa kombala reserve forest near Galle. kottawa forest have forest tour experience easy there is arboretum valuble for educational purposes too . kottawa national pool fills with the cool fresh water of streams flows aver kottawa forest.
දකුණෙ දියඇලි නැත්ද?(Part 02) deniyaya/sathmahal ella/sinharajaya/duli ella/misty mountains/දෙනියාය
มุมมอง 314ปีที่แล้ว
this video includes a beautiful morning at a wood lodge in deniyaya surrounded by mountains , mist , tea plantation and near river ging. named misty mountain sinharaja. also you can watch four beautiful water falls.one situated in deniyaya and others are inside sinharaja rain forest. # sathmahal ella / sathmala ella :- eye catching water fall credited by gingaga.falls throu seven stone stories....
දකුණේ දියඇලි නැද්ද?(part 1)පුංචි කතරගමින් පුංචි නුවරඑළියට/deniyaya/atha mala ella/gatabaruwa/lumbini
มุมมอง 233ปีที่แล้ว
this video includes a travel vlog of a journey to deniyaya which is a beautiful town of sri lanka known as little nuwara eliya.in this part you can watch video clips and know some important details about following places that meet on the way to deniyaya and situated in deniyaya. # Atha mala ella - Beautiful waterfall created by river nilwala and the only waterfall related to the river. # Gataba...
නාඋයන වන අරණේ මැදකන්දට ගිය ත්‍රාසජනක ගමන/දානමය පිංකම/Nauyana forest monastery/arms giving.
มุมมอง 25Kปีที่แล้ว
# location :- maps.app.goo.gl/fBDyUrsjZErZRTxH9 # Website :- nauyana.org # Tel :- 0374947378 0718455332 # Email :- nauyana@gmail.com # address :- Na uyana monastery,pansiyagama,melsiripura,60554,sri lanka. This video contents a event of arm giving at na uyana aranya senasanaya which is a bhuddhist therowada forest monastery situated in the kurunegala district of sri lanka.
ලංකාවේ සුන්දරම දිය ඇල්ල./pick your own at sen horti strawberry farm,nuwaraeliya market, bomburu ella
มุมมอง 287ปีที่แล้ว
this video includes the tour of little England Nuwara Eliya and details about the following important places. # Nuwara Eliya central market and fruit market # Nuwara Eliya Sen Horti strawberry and vegetable farm - you can pick your own strawberries and taste a wide range of strawberry-included foods and beverages at the restaurant of the farm. # Bomburu ella waterfall - this is the widest and a...
දියඇලි පාරාදීසයකින් මීදුම් පාරාදීසයකට/Ramboda falls/dunsinane fall/puna fall/blue field tea/gregory
มุมมอง 353ปีที่แล้ว
This is the second part of a kandy and Nuwara eliya journey at sri lanka.In this video you can watch a morning in a town of waterfalls which is on the way to Nuwara eliya named Ramboda. Around ramboda there are following waterfalls and a amazing view of nature. *Ramboda falls - 11th highest waterfall in sri lanka which is falling separated to three parts and middle part can be seen at side of t...
ලක්දිව සැබෑ මාලිගේ සිට ලොව උසම සක්මන් බුදුරුව හා රන් වෙහෙර/kandy/dalada maligawa/nelligala/ranawana
มุมมอง 314ปีที่แล้ว
This video includes a journey and a pilgrimage around kandy Sri Lanka.This is a documentary and a travel vlog of following important and sacred places. *Kandy temple of sacred tooth relic - this is the temple which is popular around the world because of the lord buddhas' left tooth relic.You can watch thewawa and some important places in the temple by watching this video. *World buddhist museum...
ආසියාවේ විශාලතම සෙල් ප්‍රතිමාව හා දිගම ලෙන් විහාර සංකීර්ණය/රිදී විහාරේ/rambodagalla/dambulla/ridee
มุมมอง 287ปีที่แล้ว
This video includes a journey to some of the important and historical Buddhist temples around Kurunegala.This is a documentary as well as a travel vlog historical and other details of following places. *Ridee viharaya - cave temple which was build by king Dutugamunu where supplied silver for the construction of Ruwanmali saya.There are oldest caves around the area *Rambodagalla monaragala vihar...
විසල් මුහුදු සුරතලුන් හමුවන ලංකාවේ එකම ස්වභාවික වෙරළ|natural pool |sea turtles & feeding them| reef
มุมมอง 3122 ปีที่แล้ว
This video includes a travel vlog of a beach called Mihiripenna beach which is famous for sea turtles. It is also a kind of natural pool created by a coral reef which is safe and perfect for sea bathing. This beach is situated at Galle relating to Unawatuna and Dalawella areas. there are three friendly sea turtles always near this beach. People can touch and swim with sea turtles and also feed ...
ලංකාවේ සුන්දරම දුම්රිය ගමන/observation train/Badulla/Ella/dunhida/muthiyangana/Ravana ella/nine arch
มุมมอง 2K2 ปีที่แล้ว
This video includes a travel vlog & a documentary of a 1st class train journey in a observation saloon of Badulla train at Sri Lanka.It is the most beautiful and must experience train journey of sri lanka. In addition you can watch the videos and know the details of following important places & beautiful places situated around Badulla and Ella. *Muthiyanganaya Raja Maha Viharaya *Dunhinda fall ...
මෙවැනි තවත් පුන්‍යකර්මයන් රැස් කරගන්න ඔබ සියලු දෙනාට ශක්තිය ධ්යර්ය් ලැබේවා මමත් මේ දේ දැක සාදු කියා පිං අනුමෝදන් උනා ඔබලාට බොහොම පිං තෙරුවන් සරණයි
සංවර ලෙස ඉදිරිපත් කිරීම් කරන්න තෙරුවන් සරනයි🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
මමත් මැද කන්දට ගිහිල්ලා දානෙ පූජා කලා ...හරිම සතුටුයි මතක් වෙත කොට ....ජීවිතයේ ඉතාමත්ම වටිනා ,වාසනාවන්ත අවස්ථාවක්....සාදු සාදු සාදු
සාධූ සාධූ සාධූ.. තමන් මෙම දානමය පිංකමට සහභාගි වූවා සේම ඉතා සතුටු සිතින් අනුමෝදන් වෙමි.
❤
Sadu...sadu...sadu...
Apith may 28 dahawal danaya pinkama denawa Harmattan sundarai
apramana pin sadu sadu sadu දැක බලා සියතින්ම කලාමෙන් සිතපහදා පිං රැස්කර ගැනීමට අවස්ථාවක් ලබාදෙන ඔයාලට ගොඩාක් පිං
සියලු දෙනාටම ගොඩක් පින් තෙරුවන් සරනයි 🙏
Malsiripura aiyakenek innava neda.eya aduranava
Ape geval Laga tiyenne
😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁
රහතන් වහන්සේලා වැඩ සිටින ස්ථාන නිසා මීට වඩා සන්වරව හැසිරීම සුදුසුයි නේද ??
🙏🙏🙏 sadhu sadhu sadhu Anumodan wemi. Mewan pinkam kirimata oba hata thawath hekiyawa lebewa
🏵️
Sadu sadu sadu 🙏🙏🙏 apith na uyane danyata yanawa. Api nan video karnnena. ..oya la eka karla sathutui . Pinsiduwanawa . 🙏🙏🙏
අනේ විඩියෝ එකක් කරනකොට පසුබිම් වාදනයේ සද්දෙ අඩු කරන්න කියන කිසි දෙයක් ඇහෙන්නෙ නැහැ...
සමාවෙන්න.,ඊලඟ වීඩියෝ එකේ තව අඩුකරන්නම්.ස්තූතිය comment එකට.❤️
අතිපූජනීය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏 සාධූ !සාධූ !! සාධූ !!!
අපි කල සියලු පින් ඒ අයුරින්ම ඔබටත් අනුමෝදම් කරනවා.
සාධූ !සාධූ !!සාධූ !!! 🙏🙏🙏 මා එය සතුටින් අනුමෝදන් වන අතර තවදුරටත් මෙවන් කුසල් කිරීමට ඔබට වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි ...
apatth nauyane yanavdha kiyann
Description box eke contact numbers ekka location dala tiyanawa,Kurunegala pahukaran Dambulla pradana pare yaddi Melsiripura town eka pahukaran chutta durak yanakota wampattata parak tiyanawa nama gahala tiyanawa,e pare harila yaddi aranyaya wenakanma yana widiya board gahala tiyanawa,umandawat pahukaran yanna one.
Danayak utanakota pawa sanwarawa kata atiwa iyanawanam tamai hoda kok hadala hona wewi wihuli lara kara karan epa sadaha sitin danauya piliyela karanna
Theruwan saranai!
🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරන වේවා ....
තෙරුවන් සරනයි...
🙏🙏🙏❤️❤️
සාදු !සාදු !,සාදු !
දානය බෙදන්න දෙන්නෙ නැතිද???
Corona walata kalin nam dunna.
බොහොම පින් ඔයලට මේ දේවල් අපිට දැක බලා ගන්න ඉදිරිපත් කලාට තෙරුවන් සරණයි.. 🙏🙏🙏
අපි සිදුකල සියලු පින් ඒ අයුරින්ම ඔබටත් I කරනව.තෙරුවන් සරණයි!!
@@indeliblefootpintsane apita danayak denna harima kemathi. dinayak nehe kiwuwane. hema awuruddema dane dena kenekuge danayak eka wathawakat apita denna berida . harima pin ehema denna puluwannam.
Hugak aya pirisak ektuwela tama dane piliyela karanne,apet pawle aya serma ekatuwela tama dane denne,e nisa ape tani kamattata dane denna amarui ekata samawenna,siyathin kala wage me pin anumodam wenna,habai me kalyani yogashrma sansthawe aranya lankawa watema tiyanawa,na uyana ashrithawath twa e wgema arnya kihipyak tiynwa,ita amathrwa na uyana darmayathnye dane denwa,tikak uthsha kaloth danayk labagnna bari wena ekak na,monhri udwwk one unot kiynna,ikmninma oylge adahsa ituwewa kiyla prarthna krnwa apith,teruwan saranai !
Meme puja bumiye poya dawasata silsamadan wenawada? Gehenu, pirimi aya
ඔව් පුලුවන්.
If you put this without music it will be good.
Sorry,Next time we will reduce the background music.thanks for your comment❤
Danata thiyana ihalama thanata yanna ona ohoma thama. Eth mata danenava deeply _ avlakuth nevei. Adupaduvakuthh novei. Asampoornai vage. Ehemath na. Manda mata therenne na. Namuth ethathvaya matanam kisima gataluvak novei. Dan inna thana seethakadukara himav arane kiyana sinduve srungaraya chuttakvath nethuva thiyana thathvayak vage. Eya buddhanubhavenath novei. E tharamma vragika na. Na ehema novei e vagema viragikai. Balamu. Kisima avl Akak na. Harima sundarai. Kohamath dev lova nevei. Eka bamba lovath novei.
Oba wistara kirimata uthsaha karana e sadathanika niwima udesa apa kala pinda hetuweewaa!
Athhareema viragaya kiyala deyak thiyanava. E thana thiyana thiyana thathvaya mata hithaganna be. E tharam sundarai. Ehema kivvoth varadi. E thathvaya therum ganna tharam mata shakthiyak na. Mama ehema kiyanne original eka gana. Dan lovata avaboda vela thiyana thathvayata godak eha deyak.
Obata wistara kirimata apahasu e hagima athwidimata labewa kiyala apeth pin anumodam kara prarthana karanawa!
Ane e para hadala dennako.
Uda kandata kale madin yana e parata amatara payn ynna padipelak ekkaparak tiyanawa,kale madin me para hadannanm amaru wei,eth anagate pinwath aya ekatuwela hadannat ida tiyanawa,❤
නා උයන ආරණ්‍යය මම 2002 ඉදන් වගේ තමයි ගියේ මගේ යාලුවෝ දෙන්නෙක් මහන උනා මේ ආරණ්‍යයේ ඉස්සර ඔය මැද කන්ද හිස් බිමක් ස්වමින්වහ්න්සේලා එකතු වෙලේ ඔයා කන්දේ ගස් හිටෙව්වා දැන් ඒ කන්ද රැස්ස වහනයක් මම මේ ලගද්ත් ගියා ලොකු ස්වමින්වහ්න්සේගේ උපන්දිනයට තිබුන පින් කමට ඉස්සර නම් ඔයිට වැඩ්ය කෑලේ තුබුනා දැන් නම් පොඩ්ඩක් කෑලේ අඩුයි වට පිට ඉස්සර ගෙවල් තිබුනෙත් නැහැ ගිහින් නැති අය අනිවාර්යයෙන් යන්න
ඔව්,දැන් ඉස්සරට වඩා කැලේ අඩුයි,ගොඩනැගිලි වැඩි වෙලා,,හැමෝටම යන්න වාසනාව ලැබෙවා!
සාදු සාදු සාදු බොහොම පින් තෙරැවන් සරණයි🙏🙏🙏
තෙරුවන් සරණයි,අපි කල පින් ඒ අයුරින්ම ඔබටත් අනුමෝදම් කරනවා
අපිත් යනවා සැප්.21. හරිම ලස්සන පිං බිමක්..
ඔබත් සිදු කරගත් පින් අපිත් අනුමෝදන් වෙනවා ,සාදු සාදු!❤
🙏
Sadu...sadu...sadu!!!
Dane uyanakota mechchara kegahanawa dakkamai 😮😮😮🤔🤔🤔🤔
Teruwan saranai!❤
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඇස්දෙකට කදුලු ආවා,අනේ සාදු සාදු සාදු අපිට යන්න බැරිවුන තැනකට ගිහිං මෙහෙම දානයක් දිම පෙන්විමෙන් ලොකුපිනක් ඔයාලා හැමෝම කරගත්තෙ,බුදුසරනයි❤
අපි කරපු හැම පිනක්ම ඔයාල අතින් කලා වගෙම කියල හිතල අනුමොදන් වෙන්න කියල අපි අනුමොදන් කරනවා.🙏🙏🙏
මමත් එම ස්වාමින් වහන්සේලා පරම්පරාව සිතින් හදුනනවා සැබෑදහම අනුව පිළිවෙත් පුරන බුදුපුතුන් බව අදහමි උන්වහන්සේ ලාගේ ඇසුර සසර පුරාවටම ලැබේවා
සාදු සාදු සාදු 🙏🙏🙏
👍👍👍👍🙏🙏🙏🙏❤
අපිට දැකගන්න සැලැසුවාට ෙබාෙහාම පින් ඔබ හැමටම
ඔබටත් සියලු පින් සියතින් කලාක් මෙන් අනුමෝදන් වේවා!තෙරුවන් සරණයි !
දුවේ පුතේ උතුම් මහා සංඝරත්නය උදෙසා දානය සකස් කරන විට කතාව බොහොම අඩු කරගෙන කතා කරන්න අවශ්‍ය නම් මාස්ක් එකක් දාල කතා කරනවනම් බොහොම හොඳයි ශ්‍රද්ධාවෙන් පූජා කරන දානයට වැරදීමකින් අතපසුවීමකින් අපේ කෙළ විසිවෙන්න පුළුවන් කතාවෙදි. මේ වගේ දේවල් අපි කා අතිනුත් වෙන්න පුළුවන් සසරින් මිදී උතුම් නිවනින් නිවෙන්නට වෙරදරන්නාවූ ස්වාමීන්වහන්සේලා වෙනුවෙන් සිතින් කයින් වචනයෙන් පිරිසිදුව සිහියෙන් යුතුව දානය පූජා කරල අපි හැමදෙනාම අප්‍රමාණ පින් කුසල් රැස් කරගැනීමට උත්සාහ ගනිමු. මෙත් සිතිනි සැමටම තෙරුවන් සරණින් යහපතක්ම වේවා !!!
තෙරුවන් සරණයි !
Oba thumiyage katawata ekagi. 🙏👍
I am writing from Minnesota, USA. My heartfelt gratitude to this beautiful family who engaged in this meritorious deed! Thank you for sharing your alms giving experience with us. I joined hands with you all in spirit and became a part of the whole alms giving. May the merits you accrued through this noble meritorious deed help you put an end to your samsaric journey!
We are so much grateful to see your heartiest comment.It is pleasure to offer you all the merits we obtained during the alms giving and other religious activities for the well being of this samnsaric journey and to attain nibbana easy and quickly as you wish.May the triple gem bless you!
නා උයන ආරනයේ මහන වෙන්නෙ කොහොමද age 28. ගෙදරින් ලියුමක් ගෙනියන්න ඕනද
දෙමව් පියන් ගෙන් අවසර ගන්න ඔන වෙනවා.අරන්‍යය ගිහින් කතාකරන්න ඔනෙ.discription box eke contact number දාලා තියෙනව.එවට කතා කරානම් සියලු විස්තර දැනගන්න පුලුවන්.
Apita danayak දෙන්න katha කරගන්නේ kohamafa idak nathnam haul wenna hari
@@melanirathnayaka5932ආරණ්‍යයට කතා කරල බලන්න description box එකේ contact numbers දාල තියනවා,හැකි වෙලාවක එහේ ගියොත් උයන අයත් එක්ක කතා කරල උදව් කරල එන්න බැරි වෙන එකක් නෑ කරුණාවන්ත අය හිටියොත්,සමහර ගමේ අය දානෙ පිළිගන්වන්න කලින් ව්‍යංජන සූදානම් කරන් ඇවිත් දානෙට පිළිගන්වන අවස්ථාත් අපි දැකල තියනවා,
අනේ, සාධූ !!!🙏🙏🙏 ආසයි දානයක් දෙන්න. භාවනා කරන්න. ඒ වාසනාව මටද ලැබේවා !
අපි කල සියලු පින් ඒ අයුරින්ම ඔබටත් අනුමෝදම් කරනවා,ඒ පිනෙන් ඔබේ ප්‍රාර්ථනා ඉක්මනින්ම ඉෂ්ට වේවා!විවේක වේලාවක ආරණ්‍යයට ගිහින් කතා කරලා අවශ්‍ය කාලයක් නැවතිල කමටහන් අරන් භාවනා කරන්න පුළුවන් .
දැකබලා ගන්නට සැලසූ ඔබ සැමට ගොඩක් පින් ලැබේවා තෙරුවන් සරනයි
අපි කල සියලු පින් ඔබටත් ඒ අයුරින්ම අනුමෝදන් කරනවා!
@@indeliblefootpints නා උයන පොන් නම්බ එක දෙන්න පුලුවන් ද
Api mulinma yaddi godak hadala thibun na.patha podi shalawaka iwwe.kebel walin dane udata genichche dan wage neme awrudu 22k .e unata harima lassana palatak.
Ow,dan e mulin dane uyapu than seerama kadala,aluth thana hadala tiyenne,cable walin giya dakkuwa nm mathak wenkm tibuna,ara electricity kapapu kalen psse ayn karala,dan eka kadilalu,me wahanen tama dan udata yanne