DECK එක වටේ රවුමක් යමු.. A WALK AROUND THE DECK 😎😁... 🛳 නැවේ ජීවිතේ 008, Vlog 039

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024
  • Hey guys.. 🙌🏽 Since many of you guys request to do a video while sailing i did this video. It was a sunday and this video cover few places around the deck.Hope you guys will enjoy the vlog.. See you from another vlog🤙🏼💚🙌🏽
    .
    .
    .
    .
    video shot on gopro hero 8 & gopro max 📸💚
    authorized gopro dealer in srilanka
    camerahub.lk
    Phone: +94 777555544/+94 777555599
    GEAR THAT I USE!
    MY SELFIE STICK: gopro el grande
    MY CAMERA: sony a6000
    MY ACTION CAMERA: gopro hero7,gopro hero 8, gopro MAX

ความคิดเห็น • 2K

  • @thesailorlk
    @thesailorlk  4 ปีที่แล้ว +432

    "Questions and answers" video එක ඊලගට ලමයි.මේක හදලා තිබුන නිසා දැම්මෙ.. බලලා හොදයි නම් Comment එකක් දාගෙන යන්න..මම නම් දැන් දකුණු අප්‍රිකාවේ..නැවේ කිසි අවුලක් නෑ .පරිස්සමින් හැමෝම..ජය..🙏❤️

  • @lakminaproductions6657
    @lakminaproductions6657 4 ปีที่แล้ว +43

    අහම්බෙන් මේක බලන්න සෙට් උනේ...මරු බං..කාටවත් නොලැබුන chance එකකින් මෙහෙම අපිව දැනුවත් කරනවට උබට පිං..කැප්ටන් කෙනෙක් වෙන්න පුළුවන් වෙයන් ඉක්මනට...පරිස්සමෙන් හැමෝම..බුදුසරණයි..!! ❤

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +1

      Ela machan jayawwa 💚🙌

  • @dineshabeywardana5073
    @dineshabeywardana5073 4 ปีที่แล้ว +79

    කෝ බලන්න video එකක් එනකන් හිටපු අය

  • @rumeshchanadana1539
    @rumeshchanadana1539 3 ปีที่แล้ว +1

    ඔයා මේ කොමෙන්ට්ස් එක දැක්කොත් ලයික් එකක් දාන්න. කැප කිරිමක් කරල අනුන් වෙනුවෙන් දෙයක් කරන්න උත්සාහ කරනවට respect 🙏👌💪

  • @kalanamusicclub4986
    @kalanamusicclub4986 2 ปีที่แล้ว

    මොන TH-cam channel තිබුණත් අලුත් video තිබුණත් ඔයාගෙ බලපු video උනත් ආයේ බලනවා.👍👍👍👍👍

  • @slblacklion6444
    @slblacklion6444 4 ปีที่แล้ว +38

    උබට ගොඩක් පින් මචන් අපිව මෙහෙම හැමතැනම උබත් එක්ක එක්කන් යන එකට බුදු සරණයි 💖💛💜💝👌

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +4

      💚🙏🏻🙌

    • @hasankapanditha6641
      @hasankapanditha6641 4 ปีที่แล้ว +1

      sirawatama ow bn..nattan cargo ship ekaka kawada nam yannada.

  • @UshanthaKavinda_
    @UshanthaKavinda_ 4 ปีที่แล้ว +65

    නැවේ අත්දැකීම් ගෙදරට වෙලා ඉන්න අපිට පෙන්නවට thank you ❤🔥🖤

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +2

      💚🙌

    • @dagaya4726
      @dagaya4726 3 ปีที่แล้ว

      ඔය තියෙන ටැංකි සුද්ද කරන්න ගන්නෙත් නැඋ ගැන කොස් කරපු අයද අයියේ

  • @malanthebeast9428
    @malanthebeast9428 4 ปีที่แล้ว +93

    අයියෙ පොඩි අදහසක් තියෙයි👇
    වීඩියෝ එක record කරපු දවස දැම්මනම් කොහොමද එතකොට අපිටත් පොඩි අදහසක් ගන්න පුලුවන් නෙ 😍
    Description එකේ හරි කමක් නෑ

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 4 ปีที่แล้ว +5

    මම තවත් මේ වගේ නැව් ගැන කියන, නැව් වල වැඩ කරන සිංහල වීඩියෝ කීපයක් බලලා තියෙනවා.. හැබැයි ඔයා වගේ මේ තරම් ළෙන්ගතුව කියන්න ඒ අයට හැකියාවක් නෑ.. පහත් කරනවා නෙවෙයි.. ඔයා ඒ අතින් හොඳ තැනක ඉන්නවා ඔයාගේ youtube අනාගතය ඉතාම හොඳ වෙයි♥️ හදවතින්ම සුබ පතනවා♥️♥️

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💚🙏🏻

  • @buddikasampath9060
    @buddikasampath9060 ปีที่แล้ว +1

    අයියෙ ඔයාට ගොඩක් ස්තුති අපට මෙ විඩියො ගෙනවාට මම හැමදාම මොනවාහරි අලුත් දෙයක් නැව ගැන ඉගෙන ගන්නවා නැවක නොගියත් ඔයාගෙ විඩියො බලනකොට නැවක යනවා වගෙ අපි වෙනුවෙන් කරන මෙ සෙවයට ඔයාට ගොඩක් පිං අයියෙ ❤️❤️❤️

  • @EnigmaTravel
    @EnigmaTravel 4 ปีที่แล้ว +71

    2nd Officer නං පේන විදියට Full ආතල් dial එකක් වගේ.. ;)

    • @avishkapeiris6740
      @avishkapeiris6740 4 ปีที่แล้ว +4

      Sirawata maru pora

    • @Aluthmedia
      @Aluthmedia 4 ปีที่แล้ว +3

      සුපිරි ඩෑල් තමයි. කිසි ලොකු කමක් නෑ කිට දාලා ආතල් එකෙ ඉන්නවා වැඩටිකත් කරගෙන. සුපිරි සැලරියකුත් ඇති.

    • @tsforisjwhatsappstatus4088
      @tsforisjwhatsappstatus4088 4 ปีที่แล้ว

      @@avishkapeiris6740 කොහෙද බන් ඒ පොරගෙ රට කිව්වෙ 😐හරියට ඇහුනෙ නෑ මටනන්

    • @lazranasinghe7086
      @lazranasinghe7086 4 ปีที่แล้ว

      @@tsforisjwhatsappstatus4088 Montenegro

  • @SrilankanTrain
    @SrilankanTrain 4 ปีที่แล้ว +7

    හොද quality ship videos කරල දානවට ගොඩාක් ස්තූති. ආසාවෙන්ම බලන වීඩියෝ සීරීස් එකක්😍. දිගටම නැවේ වීඩියෝ දාන්න. Good luck

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +1

      Thank you 💚🙌

  • @Thilina-Kasun_
    @Thilina-Kasun_ 4 ปีที่แล้ว +48

    Skip නොකර බලන්නේ ඔයාගේ ව්ඩීයෝස් ව්තරයි😋🤚

  • @prabuthfernando4241
    @prabuthfernando4241 4 ปีที่แล้ว +100

    මචං නිකමට වගේ අහන්නේ. ඔහොම ඇවිදිද්දී කවුරුහරි මුහුදට වැටුනොත් කොහොමද බං නැවේ අය දැනගන්නේ. නැවන් වැටුන එකා දාලා යයිනේ.. දැවෙන ප්‍රශ්න ඔවා 😂😂 සීරියස් උත්තරයක් ඔනේ ඈ.. මොකද ඔහොම ඇවිදින තැන් වල කවුරුත් නෑනේ හදිස්සියකට කියන්න ඒකයි ඇහුවේ🙁 පරිස්සමෙන් මචං බුදුසරණයි උබට. ❤️💪🏼

    • @prabuthfernando4241
      @prabuthfernando4241 4 ปีที่แล้ว +8

      ඔව් බං මට බය හිතුනා මුහුදට එබෙද්දි මූ. වැටුනොත් ඉවරයි නේ.. 😰😰 ඒකයි ඇහුවේ..

    • @upulupul7574
      @upulupul7574 4 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්ම මුහුදට වැටුනොත් ඉතිං එතනින්ම අපි ඉවරයි .

    • @gayanchathuranga2428
      @gayanchathuranga2428 4 ปีที่แล้ว +3

      Monawa vennada ban.... vatenawa dakkoth aragani... naththam yavi yanna....

    • @lahiruperera8594
      @lahiruperera8594 4 ปีที่แล้ว +4

      Mamath okama hithuwa..passe hithagaththa watunoth iwarai kiyala

    • @kamald5786
      @kamald5786 4 ปีที่แล้ว +39

      නැවක සිටින යාත්‍රිකයන් හැමෝටම ආරක්ෂාව සම්බන්ධයෙන් පුහුණුවක් ලබා දීල තියෙනව. ඒ් වගේම ප්‍රධානම පාඨය තමයි "SAFETY FIRST" යන්න. සාමාන්‍යයෙන් විශේෂ අවස්ථාවලදී හැර තනි පුද්ගලයෙන් නැවේ Deck ඒක වෙතට නැව Run ‌එකේ තිබියදී නොයා යුතු බවට සම්මතයක් තියෙනව. එහෙම යාමට අවශ්‍යතාවයක් තියෙනවනම් වෙනත් නිලධාරියෙකුට ඒ බව දන්වලා යායුතු වෙනව. එතකොට එම පුද්ගලයා නැවත ආවේ නැතිනම් දැනුම්දීපු අය සොයා බලනව.
      නාවිකයින්ගේ ප්‍රසිද්ධ කියමනක් තියනව "එක ජෝනෙක් ඇතිලු මුළු නැවක්ම මුහුදේ ගිල්ලවන්ඩ" ඒ කියන්නෙ පිස්සු කෙලින එකෙක් හිටියාම ඇති ඕනම විශාල නැවක් කොච්චර Expert ලා හිටියත් මුහුදේ ගිල්ලවන්ඩ.
      ජය වේවා!

  • @isurualahakoon118
    @isurualahakoon118 4 ปีที่แล้ว

    patta broo vedio eka supirii👍👍...goadak dewal dana gaththa..thnk uuu

  • @janakashehan2431
    @janakashehan2431 4 ปีที่แล้ว +32

    බලන් නැතුව comment දාන එක නම් මං පෞද්ගලිකව අකමැතියි......video එක ගැන දාන comment එකක් දානවා නම් කැමතියි........අන්න එක ගෞරවනීයයි .........😊😊😊💚💚

  • @sagara801
    @sagara801 4 ปีที่แล้ว +34

    ඇදිරි නීතිය වෙලාවෙ ගෙදර ඉන්න අපිට ඔවා කියලා දීලා පෙන්නනවට තැන්ක්ස් ආහ්හ් පරිස්සමින් වැඩ කරාහන් බොක්කහ් 😘

  • @niroshanasandaruwan9797
    @niroshanasandaruwan9797 4 ปีที่แล้ว +3

    සේලරයෝ විඩ්යෝ එකක් එනකම් හිටියේ 😁 වෙනදා වගේම පට්ට අදත් විඩ්යෝ එක වටිනවා 👍✌️❤️

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 4 ปีที่แล้ว +2

    අපිට මෙවගෙ දෙවල් හරි වටිනවා මම නම් නැවකට නැගලනම් නැහැ ඔයා විඩියෝ කරල තියන විදිහට අපිත් නැවෙ ඉන්නව වගෙයි මට නම් දැනෙන්නේ මෙවගෙ පැහැදිලිව අපිට පෙන්නුවාට ඔබට බොහොම ස්තුතියි.

  • @Chamiya8085
    @Chamiya8085 4 ปีที่แล้ว

    හොද ටැලන්ට් එකක් උබට තියෙනවා බ්‍රෝ. ගෝ හෙඩ්.ඉගෙනීම මත තමා හැම දේම පවතින්නේ. ගුඩ් ලක්. ජයවේවා.

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      ජයවේවා 💚✌️

  • @sumithasanka8682
    @sumithasanka8682 4 ปีที่แล้ว +7

    My favorite word “ patch 9”😁. ( just kidding) . You doing great ,Good luck 👍

    • @slarmyfan9846
      @slarmyfan9846 3 ปีที่แล้ว +1

      Its not patch broo its hatch. 😂😂
      Listen it carefully.

  • @vincesilva1128
    @vincesilva1128 4 ปีที่แล้ว +4

    I have been working on different type of airplanes for more than thirty years, but these videos shows how interesting and adventurous is the mariner’s life.

  • @malindumalaka8480
    @malindumalaka8480 4 ปีที่แล้ว +5

    කවදාවත් දැකලා තිබුනෙ නෑ . Thank you 🙏

  • @MoneyHacks-11.11
    @MoneyHacks-11.11 4 ปีที่แล้ว

    Ado patta mchn ... Ship ekka inna feeling ekak awa ube video eka baladdi apita eh experience eka dunnata godak thnx machan..dihatama oya wage videos genna ship eka gena .. ♥️♥️♥️♥️♥️

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +1

      Elaa machan 💚🙌😍

  • @sampathishantha2727
    @sampathishantha2727 3 ปีที่แล้ว

    Supiri yaluwa niyamai hoda deyak meka Godak Aya asaine balanna aththatama hodai budu saranai yalu

  • @gnanarathnakonara6609
    @gnanarathnakonara6609 4 ปีที่แล้ว +4

    ඒ දන්න එක්කෙනෙක් කියන්නකෝ marine engineer course එකක් කරන්න ලංකාවේ ocean university එක හොඳයි ද කියලා ..කොයි වගේද ඒකෙන් පස්සෙ ලැබෙන ප්‍රතිඵල ..

  • @sparky2802
    @sparky2802 4 ปีที่แล้ว +6

    Aiyh use krn connection eke mkkd ship ekedi mb50k=Rs 1000 ne😂🛳️💔

  • @madurangamaligaspe5014
    @madurangamaligaspe5014 4 ปีที่แล้ว +16

    නැවක් දකිද්දී ආසයි අවුරුදු ගානක් නැව් හදන HYUNDAI සමාගමේ වැඩ කලා... විඩීයෝ දිගටම කරගෙන... ලංකාවේ අයට හොඳ අද්දැකීමක් වෙයි.. ස්තූතියි ඔබට.

  • @neeldamith5596
    @neeldamith5596 4 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි සහො..තවත් අලුත් දෙවල් ඉදිරිපත් කරන්න ...ඔබට ජය වෙිවා.....

  • @denuwanbhanuka3445
    @denuwanbhanuka3445 4 ปีที่แล้ว

    Ayye me vedio series eka patta maru..asawen balanawa...adarei... parissamin inna...❤️❤️

  • @a.m.y.shanakasugathadasa262
    @a.m.y.shanakasugathadasa262 4 ปีที่แล้ว +8

    අයියා නැවෙ ලීටරයකට කොච්චර වැඩ ද? Engine කැපැසිටි 1k කීයද? තෙල් ටැංකිය ලීටර කීයද?

    • @skkskddkddkddk3006
      @skkskddkddkddk3006 4 ปีที่แล้ว +6

      ලීටර් නෙවේ යකෝ ටොන් ගහන්නෙ😂

  • @Private_Duck
    @Private_Duck 4 ปีที่แล้ว +5

    නැව යන අතරෙ එන්ජින් රූම් එක පෙන්නන්නකො😋
    එන්ජින් එක වැඩ කරන විදිය බලන්න ආසයි.

    • @NaveenRanasinghe
      @NaveenRanasinghe 4 ปีที่แล้ว

      Illuminati FireStorm dala tibba video ekak

  • @Mr.Vinuth_Jay
    @Mr.Vinuth_Jay 4 ปีที่แล้ว +3

    නියමයි පට්ටම ආස සීරියස් එකක්,ආයි නිවාඩු හම්බෙන්නෙ කොච්චර කලෙකින්ද,අය්යගෙ සැලරි එක කොහොමද🔥🤩❤️

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +1

      Ilagata dana Video eke oya hama vistharema thiyanawa bro

  • @sheneshdewmina1352
    @sheneshdewmina1352 2 ปีที่แล้ว

    👍මාරයි අයියේ පට්ටම ලස්සනයි ජය වේවා ජේසු පිහිටයි 🧡

  • @arunashantha3168
    @arunashantha3168 ปีที่แล้ว

    නියමයි මමත් ගොඩක් ආසාවෙන් බලනව ඔයාගෙ vedio good lack

  • @keshanaopanayake379
    @keshanaopanayake379 4 ปีที่แล้ว +45

    අයියෙ නැවේ ජීවිතේ මරුද.....ආසයි නැවකට යන්න.....

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +1

      Shape Awlak naha

    • @GeshanD88
      @GeshanD88 3 ปีที่แล้ว

      මටත් වීඩියෝ බැලුවට පස්සෙ ආසා හිතුනා😍

  • @S.M_SHAN609
    @S.M_SHAN609 4 ปีที่แล้ว +14

    Me mama ahanne thalmassu dolpinlawa ehema penne nadda

    • @tharakasamith8538
      @tharakasamith8538 4 ปีที่แล้ว +1

      මාත් අහන්න හිටියේ

    • @S.M_SHAN609
      @S.M_SHAN609 4 ปีที่แล้ว +1

      Meya uththara dunne nane thama

  • @anuhm3000
    @anuhm3000 4 ปีที่แล้ว +5

    මචන් නැවක් drive කරන්න නම් කරන්න ඕන course එක මොකක්ද

    • @hasindusahas4314
      @hasindusahas4314 4 ปีที่แล้ว

      බර වාහන ලයිසන් තියෙන්න ඕන බං

  • @pinocchioyt3939
    @pinocchioyt3939 4 ปีที่แล้ว +1

    Suppa parissamen bro,👍1⃣☝️

    • @pinocchioyt3939
      @pinocchioyt3939 4 ปีที่แล้ว +1

      අම්ම ලා තාත්තලා kochchara පාළුවෙන් ද ඇත්තේ කොල්ල නැතුව 😔🧔👩👨‍🔧❤️🙏

  • @nuwankumara8536
    @nuwankumara8536 4 ปีที่แล้ว

    Amoo සුපිරි.. අපි dekala nethi දේවල්.. 😍😍😍

  • @anuhm3000
    @anuhm3000 4 ปีที่แล้ว +5

    A/l commerce කරපු කෙනෙකුට කරන්න පුලුවන් course මොනවද බන් 🤔🤔

  • @factory1.083
    @factory1.083 4 ปีที่แล้ว +10

    10:43 කුසල් පෙරේරා වගේ පේන්නේ මට විතරද 🤔

  • @kavindugayan2324
    @kavindugayan2324 4 ปีที่แล้ว +5

    කොරෝන තත්වෙ ඔයාලට අව්ලක් නැද්ද.🤔 පරිස්සමට ඉන්න. ජය වේවා ! Bro❤️

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +1

      Na Bro . Jayawewa 💚🙌

  • @malithrangana9592
    @malithrangana9592 4 ปีที่แล้ว

    ඒක නියමයි..... ජය වේව.... පරිස්සමෙන් වැඩ ටික කරගෙන යන්න

  • @virajsawantha
    @virajsawantha 4 ปีที่แล้ว

    hatch eka kochcharak gamburaida broooooo great video good job

  • @dewyt9140
    @dewyt9140 4 ปีที่แล้ว +3

    2:36 ubala නැවේ වෙගෙ බ්න් 😂

  • @PraveenJay98
    @PraveenJay98 4 ปีที่แล้ว +11

    නැවේ අයිනට යද්දි ඇගත් මොකක්ද වෙනවා😂

  • @katta95
    @katta95 4 ปีที่แล้ว +4

    Ainata yanna epa yako 😂

  • @siya7326
    @siya7326 4 ปีที่แล้ว +1

    60k ta thawa poddai aiyee jaya❤

  • @sihash6450
    @sihash6450 4 ปีที่แล้ว

    Api wenuwen mahansi wenawata thanks aiye.Digatama videos daanna.parissamin inna☺😁💛💛💙💙

  • @boomaboy718
    @boomaboy718 4 ปีที่แล้ว +10

    තව එකෙක් කොපි කරලා විඩියෝ දනවා ship එකේ ඔයා ගේ වගේ

    • @hansitha6400
      @hansitha6400 4 ปีที่แล้ว +1

      You are correct man

    • @sajithchamara3949
      @sajithchamara3949 4 ปีที่แล้ว +1

      U hariyanna ban

    • @sanathkumara7934
      @sanathkumara7934 4 ปีที่แล้ว

      මටත් වැරදිලා බැලුවේ.කතා කරන වොයිස් එක වෙනස් නිසා ටිකක් බලනකොට තමයි තේරුනේ.

    • @prasaniro
      @prasaniro 4 ปีที่แล้ว

      Ai bn muta vitharada danna puluwan gona

    • @boomaboy718
      @boomaboy718 4 ปีที่แล้ว

      Sl memes dannh puluwan wenas widiykta thnikra photo copy uge video

  • @lihiniapsara9578
    @lihiniapsara9578 4 ปีที่แล้ว +3

    වතුර සද්දෙට බයත් හිතෙනවා😨

  • @ishankalhara1140
    @ishankalhara1140 4 ปีที่แล้ว +1

    Supiri Ayye! Ela! Paressamin! Jaya Wewa!

  • @jayanimadushani3170
    @jayanimadushani3170 3 ปีที่แล้ว

    Godak asawen hemadamath videos balanawa ayye. Thank u very much. ❤️❤️❤️😘😘😘

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว

      ස්තුතියි ✌️✌️

  • @հղմ
    @հղմ 4 ปีที่แล้ว

    සුපිරි වීඩියෝ එකක්. පරිස්සමෙන් ඉන්ඩ අයියා ❤️💪

  • @sadeepa_dhananjaya84
    @sadeepa_dhananjaya84 3 ปีที่แล้ว

    අහම්බෙන් බලන්න හම්බුන වීඩියෝ එකක් ...පස්සෙ ඔක්කොම බැලුවා....කවදාවත් දකින්න නොලැබෙන දේවල් දැක්කා උබට පින් මචන්....පරිස්සමෙන් වැඩ කරන්න...බුදු සරණයි මචන්....ජය වේවා ❤️❤️❤️☝️😍

  • @darshanamax4888
    @darshanamax4888 4 ปีที่แล้ว

    Oyatath jaya wewa vidio eka baluwa godak hodai parissamin inna bs

  • @vis
    @vis 4 ปีที่แล้ว +1

    නියමයි...
    Hatch එකට load කරන video එකකුත් දෙන්න....
    තව ප්‍රශ්නයක්... Hatch එක clean කරන්නෙ කොහොමද?

  • @danushkanuwan5335
    @danushkanuwan5335 2 ปีที่แล้ว

    Man lagadi set une channel ekata meka maruu bnn Fattaaa asaa hithenwaa

  • @amalfernando7484
    @amalfernando7484 3 ปีที่แล้ว

    පට්ට මචං.... මම aviation කරාට මගේ favorite field එකක් ships...👌👌👌 නියමයි

    • @thesailorlk
      @thesailorlk  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💚✌️

  • @kankanamgekusumawathi4043
    @kankanamgekusumawathi4043 3 ปีที่แล้ว +1

    Maru 😊😊💛💛💜💚💖💕💗💞💟 tanks tanumadunata

  • @kasunchaturanga5132
    @kasunchaturanga5132 4 ปีที่แล้ว

    ඔක්කොම විඩියෝ බැලුව .තව දාමු.එ
    එල
    සුපිරි

  • @renuka5359
    @renuka5359 4 ปีที่แล้ว

    Maru oyage video. Issrahat thawa lassana video dann 😀😀😁

  • @priyadasunartvideo6718
    @priyadasunartvideo6718 4 ปีที่แล้ว

    👌 නියමයි සහෝ. ලොකු දැනුමක් ලබාගත්ත නැව සම්බන්දව. උඹට පිං.බුදුසරණයි

  • @chathumrajamanthri5690
    @chathumrajamanthri5690 4 ปีที่แล้ว

    සුපිරි ආ වීඩියෝ එක එනකන් බලන් හිටියේ පරිස්සමෙන් ඉන්ඩෝ ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @hashanchamara245
    @hashanchamara245 4 ปีที่แล้ว

    මං ඔයා ගත කරන ජීවිතයට ගොඩක් ආසයි. පොඩිකාලෙ ඔය වගේ ජීවිතේකට ගොඩක් කැමැත්තෙන් ඉදිය මං.කලයත් එක්ක ඒක මිස් උනා. දැන් ගුරුවරයෙක් විදියට කටයුතු කරනව මං. මං හැම video එකම නැවේ දාපු ගොඩක් ආසවෙන් එක දිගට බැලුව. පරිස්සමින් ❤

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 4 ปีที่แล้ว

    නියමයිනේ අයියා සුපිරි godaak dewal dekagatta නැවක wena dewal tnx

  • @kblsandaruwan5637
    @kblsandaruwan5637 4 ปีที่แล้ว

    වටිනවා මචන්, අසාවෙන් බලන චැනල් එකක්... ජය වේවා

  • @pawithradilakshani7068
    @pawithradilakshani7068 2 ปีที่แล้ว

    Supper maara deyak igena gathttha hebei video karanne parissamin

  • @kasunambepitiya8358
    @kasunambepitiya8358 4 ปีที่แล้ว +1

    හිත ගිය tv series එකක ඉලග episode එක එනකන් බලන් ඉන්නවා වගේ තමයු Sailor ගේ ඉලග video එක එනකන් බලන් ඉන්නේ. good luck මචං ඉලග එක ඉක්මන්ට දාන්න ජය ♥️🌍

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +1

      Thank you 💚😍

  • @prasadwickramasekara9052
    @prasadwickramasekara9052 4 ปีที่แล้ว

    Niymi...pakge aka iwara wela ada bluwe..me wenkl okkma bluwa..meka miss una pakge aka iwara una nisa..eth ada bluwa..great job sailor...❤

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว +1

      Thank you 💚😍

  • @sahanrames9488
    @sahanrames9488 4 ปีที่แล้ว

    ආසාවෙන් බැලුවේ විඩියෝ එක
    පරිස්සමෙන් අයියා..😊

  • @kavishkanipun
    @kavishkanipun 4 ปีที่แล้ว

    Niyamai bro.digatama ohoma karagena yamu.❤️✌️

  • @sinethhasaranga456
    @sinethhasaranga456 2 ปีที่แล้ว +1

    මාත් ආසයි අයියේ deck එකෙ වැඩ කරන්න 😌😌😌😌♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @hchvvjvhh5635
    @hchvvjvhh5635 ปีที่แล้ว

    අනේ පුතේ පරිස්සමෙන් ඔයාට බුදුසරණයි දෙවියන්ගේම පිහිටයි

  • @SisiraKumara-je6xx
    @SisiraKumara-je6xx 2 ปีที่แล้ว

    ඔයාගේ වීඩියෝ ඔක්කොම බැලුවා හොදට කරල තියනවා

  • @wageeshadissanayaka7524
    @wageeshadissanayaka7524 3 ปีที่แล้ว

    Jayawewa aiye parissamin budusaranai...

  • @malindaudayashan6940
    @malindaudayashan6940 4 ปีที่แล้ว +1

    නොදන්නා දේවාල ගොඩක් දැනගත්තා. ඔක්කොම videos බැලුවා.. Thank good luck ✌️❤️❤️

  • @sasinduathukorala3008
    @sasinduathukorala3008 4 ปีที่แล้ว

    Curfew එක නිසා ඔක්කොම එක හුස්මට ඔක්කොම බැලුවා bro.
    Nice job 👍❤️
    Keep it up.❤️

  • @hashanlakmal5210
    @hashanlakmal5210 4 ปีที่แล้ว

    niyamai aiya.bs.wede karan yanna ela

  • @madurangalakshan6536
    @madurangalakshan6536 4 ปีที่แล้ว

    Sooo Gooood... all the best. be careful dear..

  • @maheshjayantha2486
    @maheshjayantha2486 4 ปีที่แล้ว

    Ft bn ubata බුදු සරනයි tnx kawadawath dekala nethi dewal pennuta. 🖤🖤🖤

    • @thesailorlk
      @thesailorlk  4 ปีที่แล้ว

      බුදුසරණයි 🙏

  • @dumidulakshan2004
    @dumidulakshan2004 4 ปีที่แล้ว +1

    අයිය කරන වැඩේනම් super ❤️❤️ ආදරෙයි අයිය..බුදුසරණයි පරිස්සමින් ඉන්න..🙏

  • @chamikairushan6535
    @chamikairushan6535 4 ปีที่แล้ว

    newak gena godak dewal kiyala dunnata godak thanks aiye.thawa one.

  • @vidusbandarayoutubechannel9896
    @vidusbandarayoutubechannel9896 3 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් වීඩියෝ බලනවා බ්‍රෝ ඔයාගේ... පට්ට ආ.. ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් ඒකෙන්.. මේ ඔයා දවසට සිගරට් කීයක් වගේ බොනවද කියන්නකෝ....අවුලක් හිතන්න එපා 😁😁😁☺️☺️☺️

  • @dilshanperera3365
    @dilshanperera3365 4 ปีที่แล้ว

    අම්මෝ video එකක් දානකන් බලන් හිටියෙ😍😍😍

  • @tharakamohotti4118
    @tharakamohotti4118 4 ปีที่แล้ว

    Eka nn niyamai.... Ara cam eka Pahalata dala pennapu eka tamai supirima tika.... 😍😍😍😍😍

  • @sadunsadun4704
    @sadunsadun4704 3 ปีที่แล้ว +1

    Niyami aiye .ආදරෙයි ආාා.😙

  • @nawira2353
    @nawira2353 4 ปีที่แล้ว

    Video series එකම මරු..

  • @Harindu_pojja_
    @Harindu_pojja_ 4 ปีที่แล้ว +1

    අඩේ බුදු සරනයි,දෙවි පිහිටයි,එල එල

  • @poojithakeshan6546
    @poojithakeshan6546 4 ปีที่แล้ว

    දවසම බලන් ඉදියත් ඇති වෙන් නෑ ඕයි..... 😍😍😍කරන දෙයක් පරිස්සමින් අයියේ.. god bless you.!!

  • @lahiruperera8594
    @lahiruperera8594 4 ปีที่แล้ว

    ඒකත් මරු ජීවිතයක් නේද බන්..ලෝකෙ පුරාම මුහුද මැදින් ගමන..පරිස්සමෙන් ..ජය වේව

  • @hosnivlogs3469
    @hosnivlogs3469 4 ปีที่แล้ว

    Uba nam attatama niyamai machan. Katakarana widiha okkoma niyamai me wagema karagena yamu

  • @chathuramaduwantha6185
    @chathuramaduwantha6185 2 ปีที่แล้ว

    නියමයි බ්‍රෝ.♥️☺️පරිස්සමින්♥️☺️

  • @lovelyparadisesrilanka5732
    @lovelyparadisesrilanka5732 4 ปีที่แล้ว

    Budusaranai kollo, parissamin inna...!!!!

  • @harshanakavinda5664
    @harshanakavinda5664 3 ปีที่แล้ว

    Tnx mchn jivithe kawath dakpu nthi dewl uba nisa dakka, igena gthth. B.s machn

  • @nishanthatravelboy2806
    @nishanthatravelboy2806 4 ปีที่แล้ว +1

    දැන් මොකද්ද Sail කරන කොම්පැනි එක මල්ලී.. bulk ship තමයි අපිට නැව් එපාම කලේ ..නැව් නොගියාත් දැන් තාමත් ආදරේයි ජිවිතය නැගිටින්න අත දුන්න නැව් ජිවිතයට❤️❤️❤️🙏

  • @udithamapalagama8834
    @udithamapalagama8834 4 ปีที่แล้ว

    Niyamai machan 👍👍👍 thanks godak........

  • @dulanjaleepiyarathna9444
    @dulanjaleepiyarathna9444 3 ปีที่แล้ว

    Godak asawen baluwa aiye..lassanai..tawath vedio danna amataka k epa hode..stay safe ..

  • @sashilakshan3636
    @sashilakshan3636 4 ปีที่แล้ว

    video eka supiri brother.... Jaya wewa THE SAILOR ❤️❤️❤️❤️❤️