සියදිවි නසාගත් තංගල්ලේ සාමණේර හිමියෝ 😥😭

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • contac us 0764587276
    ( WELCOME TO SUTHA TV TH-cam CHANNEL 🙏 )
    🔊 ස්‍රරවනයෙන් නිවෙන්නට මඟ 🙏🌹🥀
    ⭕ web site link 👇
    www.suthatv.lk/
    📳 contact nomber whatsapp and normal coll 👇0764587276 📲
    🙏 ධර්ම දේශනා / Darma deshana
    🙏 ධර්ම සාකච්ඡාව / Darma sakaccha
    🙏 විපස්සනා භාවනාව / Vipassana bavanava
    🙏 භාවනා උපදෙස් / Bavana upadesh
    🙏 භූතවිද්‍යාව / Buutha vidyava
    🙏 අමනුෂ්‍ය දෝෂ හරණය / Amanusya dosha haranaya
    🙏 දේවාකර්ෂණය / Deevakarshanaya
    ☸ Buddhist philosophy is taught under the leadership of a small monk.
    ☸ Teaching the basic principles and concepts of Buddha's preaching.
    ☸ Solving problems related to Buddhist philosophy for junior monks.
    ☸ Helping lay people solve problems related to Buddhist philosophy
    #Inhumans are demons and devils #2024 #vedio
    sutha tv jinawansa podi hamuduruo #2024 #bana #vidio #srilanka #suthatv #darmaya

ความคิดเห็น • 24

  • @Lilani1966
    @Lilani1966 29 นาทีที่ผ่านมา

    මෙම සාමනේරවහන්සේට තිලෝගුරු බුදුපියාණන් වහන්සේ දේසනා කරන ලද නිවරදි නිවන් මාර්ගය මේයයි අවබෝධ කර දුන්නානම් මෙවැනි අකල් මරණය කට ගොදුරු නොවී සසරදුකවටහාගෙන රහතන් වහන්සේ නමක් වී පිරිනිවන් පානවානිසකයි .සාමනේවහන්සේගෙ ම්ව්තුමී තමපුතු සාසනයට පුජාකලේ තිලෝගුරු බුදුපියාණන් වහන්සේ දේසනා කර ලද නිවරදි නිවන් මාගයේ ගොස් තමන්වද සසරසයුරින් එතෙර කරාවීයයි සිතුනිසා වියුයුතුයි එසේසිදුනොවුනු නිසා දුකසෝකය දරාගත නොහැකි විමවියයුතුයි.සියලු දෙනාටම තෙරුවන් සරනයි

  • @renukachathurani9149
    @renukachathurani9149 14 นาทีที่ผ่านมา +1

    Ammata dukai putha hinda

  • @dinushabandu3996
    @dinushabandu3996 2 ชั่วโมงที่ผ่านมา +5

    මේක වුනේ අපේ ගමේ . මේ තටම තටම කතා කරන්නේ අපේ දායක සභාවේ භාණ්ඩාගාරික .

    • @gayansampath6353
      @gayansampath6353 2 ชั่วโมงที่ผ่านมา +6

      උබලගේ ගමේ ගොඩක් දේවල් වෙනවනේ බන්.😅😅😅

    • @sweenyfernando8830
      @sweenyfernando8830 2 ชั่วโมงที่ผ่านมา

      😂​@@gayansampath6353

    • @priyanpriyaniipriyani6748
      @priyanpriyaniipriyani6748 2 ชั่วโมงที่ผ่านมา +4

      ලංකාවෙ වෙන හැමදේම මෙයාලගෙ ගමේ තමයි වෙන්නෙ

    • @සමනොළ
      @සමනොළ 50 นาทีที่ผ่านมา

      😂

  • @shamaleeshamalee1529
    @shamaleeshamalee1529 7 ชั่วโมงที่ผ่านมา +2

    බුදු දහම පිලිබඳ කොපමණ දැනුමක් ලැබුවත් ඇතැම් පූර්ව අකුසල කර්ම ශක්තිය අනුව පාප කර්මයක් ඉස්මතු වෙන්න ඇති. ජංගම දුරකත දැලි පිහියක් වගේ . භාවිතය නිසි පරිදි නොදන්නා අය එම භාණ්ඩයට අත තැබීම පවා විනාශකාරී විය හැකියි. දේශක ස්වාමීන් වහන්සේ සියලු කරුණු මනාව පැහැදිලි කලා. ඔබවහන්සේට බොහෝ පින්. ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ පතනවා.

    • @SuthaTvOfficial
      @SuthaTvOfficial  6 ชั่วโมงที่ผ่านมา

      🤗 teruwan saranai 🤗

  • @MadaraNilmini
    @MadaraNilmini ชั่วโมงที่ผ่านมา

    රජකම් කලත් කල කම් පලදේ කියල කීමක් තියෙනවා සෑම ආත්මෙක ම මේ විදිහට අඩුවයසෙන් ජීවිතය අත් හරින්න ඇති

  • @SriyaniAhangamaVithanage
    @SriyaniAhangamaVithanage 2 ชั่วโมงที่ผ่านมา +2

    අත් හැරීම දන්නේ නැතිව මහණවෙලා වැඩක් නෑ

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf ชั่วโมงที่ผ่านมา

    දැන් මෙහෙමනේ මිනිස්සු වයසටගිහින් තියෙන්නෙ ඔක්කොම කරන්න තියෙන ඔක්කොම කරලා ඩරුවන්ගේ ඩරුවොත් හැෆලා බැරිඋනාම සියුරුඩාගන පන්සලකටයනවා මහන වෙනවා ඩරුවන්ට එතනින් ලැබෙනාඩේවල් පුජමයඩෙවලුත් ඩෙනවා පැන්සන් සියල්ලකුත් ඩරුවන්ට ඩී පන්සලට එන්නෙ මිනිසුන්ගෙන් මැරෙන මොහොතට ඒ වැඩකරඩෙනවා නේ හාමුඩුරුකෙනෙක් කියා නාකි වී මනඩම් පුරන්න එනා එක නවතන්න ඉඔන මුනුත් මිනිසුන්ග්ව්න් යැපෙන්න එහෙම එන්නෙ කපටි මිනිස්සු

  • @kasunprasanna5589
    @kasunprasanna5589 5 ชั่วโมงที่ผ่านมา +1

    Ekagai

  • @GeethaniPerera-oo9zq
    @GeethaniPerera-oo9zq ชั่วโมงที่ผ่านมา

    අප රටේ පැවදි සමාජය තුල ඇති තත්වය පිළිබඳව ඔබ වහන්සේ ගේ දැක්ම නිවැරදි. ආදර්ශය අවවාදය තුළ හික්මීම නැත.40ට අධික නිකාය ගණන තුළ මහා නායක, අනුනායක, ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලා වැඩ සිටි. සමාජ මාධ්‍ය තුළ මෙවැනි සිදුවීම් බොහෝමයක් විටින් විට සිදු වී ඇත. මෙවැනි සිදුවීම් දායක යින් දැන් වු විට සොයා බැලීම ක්‍නැත. මීට වඩා දරුණු තත්වය ක්‍උදා වනතුරු බලා සිටිමු ?

    • @SuthaTvOfficial
      @SuthaTvOfficial  ชั่วโมงที่ผ่านมา

      වගකීමක් වගවීමක් නැතිකම තමයි සියල්ලටම මුල

  • @SarathGunarathna-jc5xb
    @SarathGunarathna-jc5xb ชั่วโมงที่ผ่านมา

    Oyabana.teka.polceyata.wahegath

  • @vajira4170
    @vajira4170 2 ชั่วโมงที่ผ่านมา +1

    තෙපරබාන්නෙ නැතුව , කාලය අපතේනොහැර ,දිගටම කතා කලානම් තමයි හොඳ .

  • @ajithkumara4025
    @ajithkumara4025 ชั่วโมงที่ผ่านมา

    Mumonawadame kiyanne

    • @SuthaTvOfficial
      @SuthaTvOfficial  ชั่วโมงที่ผ่านมา

      අැයි අැහෙන්නැද්ද 🤣😂

  • @dinurekaa2872
    @dinurekaa2872 51 นาทีที่ผ่านมา

    Monada may kiyawanee

    • @SuthaTvOfficial
      @SuthaTvOfficial  6 นาทีที่ผ่านมา

      අැහෙන්නෙ නැත්නම් බේත් ගන්න මාත්තයෝ ,😂😆

  • @NimalkaMudiyanse
    @NimalkaMudiyanse 2 ชั่วโมงที่ผ่านมา +2

    බඩ වේලුන එකෙක් වගේ කතා කරන්නේ

    • @SuthaTvOfficial
      @SuthaTvOfficial  ชั่วโมงที่ผ่านมา

      😂🤣 ට්‍රැක් ඩයල් කොහේහරි ඉන්නවනේ 😅