Sutha TV
Sutha TV
  • 120
  • 133 522
කිරුලපන දම්මවිජය හිමි සිවුරු හැරියේ අැයි..? අාන්දෝලනාත්මක හෙලිදරව්ව 😢
( WELCOME TO SUTHA TV TH-cam CHANNEL 🙏 )
🔊 ස්‍රරවනයෙන් නිවෙන්නට මඟ 🙏🌹🥀
⭕ web site link 👇
www.suthatv.lk/
📳 contact nomber whatsapp and normal coll 👇0764587276 📲
🙏 ධර්ම දේශනා / Darma deshana
🙏 ධර්ම සාකච්ඡාව / Darma sakaccha
🙏 විපස්සනා භාවනාව / Vipassana bavanava
🙏 භාවනා උපදෙස් / Bavana upadesh
🙏 භූතවිද්‍යාව / Buutha vidyava
🙏 අමනුෂ්‍ය දෝෂ හරණය / Amanusya dosha haranaya
🙏 දේවාකර්ෂණය / Deevakarshanaya
☸ Buddhist philosophy is taught under the leadership of a small monk.
☸ Teaching the basic principles and concepts of Buddha's preaching.
☸ Solving problems related to Buddhist philosophy for junior monks.
☸ Helping lay people solve problems related to Buddhist philosophy
#Inhumans are demons and devils #2024 #vedio
sutha tv jinawansa podi hamuduruo #2024 #bana #vidio #srilanka #suthatv #darmaya #
มุมมอง: 90 260

วีดีโอ

ඉල් පොහෝ දින මහින්දාරාමයේදී සිදු කළ ධර්ම දේශනාව 🙏🏻🙏🏻🙏🏻
มุมมอง 9514 วันที่ผ่านมา
( WELCOME TO SUTHA TV TH-cam CHANNEL 🙏 ) 🔊 ස්‍රරවනයෙන් නිවෙන්නට මඟ 🙏🌹🥀 ⭕ web site link 👇 www.suthatv.lk/ 📳 contact nomber whatsapp and normal coll 👇0764587276 📲 🙏 ධර්ම දේශනා / Darma deshana 🙏 ධර්ම සාකච්ඡාව / Darma sakaccha 🙏 විපස්සනා භාවනාව / Vipassana bavanava 🙏 භාවනා උපදෙස් / Bavana upadesh 🙏 භූතවිද්‍යාව / Buutha vidyava 🙏 අමනුෂ්‍ය දෝෂ හරණය / Amanusya dosha haranaya 🙏 දේවාකර්ෂණය / Deevakarsha...
අමනූෂ්‍ය ග්‍රහනයක් නැති කරගන්නේ මෙහෙමයි..! 😱 @KukulagalaAranya
มุมมอง 1.1Kหลายเดือนก่อน
( WELCOME TO SUTHA TV TH-cam CHANNEL 🙏 ) 🔊 ස්‍රරවනයෙන් නිවෙන්නට මඟ 🙏🌹🥀 ⭕ web site link 👇 www.suthatv.lk/ 📳 contact nomber whatsapp and normal coll 👇0764587276 📲 🙏 ධර්ම දේශනා / Darma deshana 🙏 ධර්ම සාකච්ඡාව / Darma sakaccha 🙏 විපස්සනා භාවනාව / Vipassana bavanava 🙏 භාවනා උපදෙස් / Bavana upadesh 🙏 භූතවිද්‍යාව / Buutha vidyava 🙏 අමනුෂ්‍ය දෝෂ හරණය / Amanusya dosha haranaya 🙏 දේවාකර්ෂණය / Deevakarsha...
ඔබත් අමනුෂ්‍යයකුගේ ගොදුරක්ද..? මේ ලක්ෂණ තිබෙනවාද..? @KukulagalaAranya SUTHA TV
มุมมอง 1.1Kหลายเดือนก่อน
( WELCOME TO SUTHA TV TH-cam CHANNEL 🙏 ) 🔊 ස්‍රරවනයෙන් නිවෙන්නට මඟ 🙏🌹🥀 ⭕ web site link 👇 www.suthatv.lk/ 📳 contact nomber whatsapp and normal coll 👇0764587276 📲 🙏 ධර්ම දේශනා / Darma deshana 🙏 ධර්ම සාකච්ඡාව / Darma sakaccha 🙏 විපස්සනා භාවනාව / Vipassana bavanava 🙏 භාවනා උපදෙස් / Bavana upadesh 🙏 භූතවිද්‍යාව / Buutha vidyava 🙏 අමනුෂ්‍ය දෝෂ හරණය / Amanusya dosha haranaya 🙏 දේවාකර්ෂණය / Deevakarsha...
අැසිය යුතුම ධර්ම දේශනාවක් 😲🙏🏻🌺
มุมมอง 106หลายเดือนก่อน
( WELCOME TO SUTHA TV TH-cam CHANNEL 🙏 ) 🔊 ස්‍රරවනයෙන් නිවෙන්නට මඟ 🙏🌹🥀 ⭕ web site link 👇 www.suthatv.lk/ 📳 contact nomber whatsapp and normal coll 👇0764587276 📲 🙏 ධර්ම දේශනා / Darma deshana 🙏 ධර්ම සාකච්ඡාව / Darma sakaccha 🙏 විපස්සනා භාවනාව / Vipassana bavanava 🙏 භාවනා උපදෙස් / Bavana upadesh 🙏 භූතවිද්‍යාව / Buutha vidyava 🙏 අමනුෂ්‍ය දෝෂ හරණය / Amanusya dosha haranaya 🙏 දේවාකර්ෂණය / Deevakarsha...
අමනුෂ්‍ය දෝෂ වලට නිරන්තර පිහිටදෙන රාජ තරංගනී තෙෙලය 😱 | සති දෙකකට පසු විශේශ සාකච්ඡාවක් 😱❤
มุมมอง 231หลายเดือนก่อน
( WELCOME TO SUTHA TV TH-cam CHANNEL 🙏 ) 🔊 ස්‍රරවනයෙන් නිවෙන්නට මඟ 🙏🌹🥀 ⭕ web site link 👇 www.suthatv.lk/ 📳 contact nomber whatsapp and normal coll 👇0764587276 📲 🙏 ධර්ම දේශනා / Darma deshana 🙏 ධර්ම සාකච්ඡාව / Darma sakaccha 🙏 විපස්සනා භාවනාව / Vipassana bavanava 🙏 භාවනා උපදෙස් / Bavana upadesh 🙏 භූතවිද්‍යාව / Buutha vidyava 🙏 අමනුෂ්‍ය දෝෂ හරණය / Amanusya dosha haranaya 🙏 දේවාකර්ෂණය / Deevakarsha...
බුද්ධ ශාසනයක වටිනාකම ! @KukulagalaAranya SUTHA TV YOUTUBE CHANNEL
มุมมอง 1322 หลายเดือนก่อน
( WELCOME TO SUTHA TV TH-cam CHANNEL 🙏 ) 🔊 ස්‍රරවනයෙන් නිවෙන්නට මඟ 🙏🌹🥀 ⭕ web site link 👇 www.suthatv.lk/ 📳 contact nomber whatsapp and normal coll 👇0764587276 📲 🙏 ධර්ම දේශනා / Darma deshana 🙏 ධර්ම සාකච්ඡාව / Darma sakaccha 🙏 විපස්සනා භාවනාව / Vipassana bavanava 🙏 භාවනා උපදෙස් / Bavana upadesh 🙏 භූතවිද්‍යාව / Buutha vidyava 🙏 අමනුෂ්‍ය දෝෂ හරණය / Amanusya dosha haranaya 🙏 දේවාකර්ෂණය / Deevakarsha...
ප්‍රේත ලෝකය ගැන 😱 අනිවාර්යයෙන්ම දතයුතු කරුණු රැසක් සමඟින් දෙව් ලොව යන නියත මඟ බිනර පෝ දා දේශනාව 🙏🏻
มุมมอง 3952 หลายเดือนก่อน
( WELCOME TO SUTHA TV TH-cam CHANNEL 🙏 ) 🔊 ස්‍රරවනයෙන් නිවෙන්නට මඟ 🙏🌹🥀 ⭕ web site link 👇 www.suthatv.lk/ 📳 contact nomber whatsapp and normal coll 👇0764587276 📲 🙏 ධර්ම දේශනා / Darma deshana 🙏 ධර්ම සාකච්ඡාව / Darma sakaccha 🙏 විපස්සනා භාවනාව / Vipassana bavanava 🙏 භාවනා උපදෙස් / Bavana upadesh 🙏 භූතවිද්‍යාව / Buutha vidyava 🙏 අමනුෂ්‍ය දෝෂ හරණය / Amanusya dosha haranaya 🙏 දේවාකර්ෂණය / Deevakarsha...
අමනුශ්‍ය ග්‍රහනයෙන් මිදෙන්නට විශේෂ උපක්‍රමයක්..! 😱
มุมมอง 1.3K2 หลายเดือนก่อน
( WELCOME TO SUTHA TV TH-cam CHANNEL 🙏 ) 🔊 ස්‍රරවනයෙන් නිවෙන්නට මඟ 🙏🌹🥀 ⭕ web site link 👇 www.suthatv.lk/ 📳 contact nomber whatsapp and normal coll 👇0764587276 📲 🙏 ධර්ම දේශනා / Darma deshana 🙏 ධර්ම සාකච්ඡාව / Darma sakaccha 🙏 විපස්සනා භාවනාව / Vipassana bavanava 🙏 භාවනා උපදෙස් / Bavana upadesh 🙏 භූතවිද්‍යාව / Buutha vidyava 🙏 අමනුෂ්‍ය දෝෂ හරණය / Amanusya dosha haranaya 🙏 දේවාකර්ෂණය / Deevakarsha...
විභාග ජය තහවුරු කරන්න. 2024 ශිෂ්‍යත්වයට පූර්ව සූදානමක්.! 🙏🙇💥
มุมมอง 2383 หลายเดือนก่อน
( WELCOME TO SUTHA TV TH-cam CHANNEL 🙏 ) 🔊 ස්‍රරවනයෙන් නිවෙන්නට මඟ 🙏🌹🥀 ⭕ web site link 👇 www.suthatv.lk/ 📳 contact nomber whatsapp and normal coll 👇0764587276 📲 🙏 ධර්ම දේශනා / Darma deshana 🙏 ධර්ම සාකච්ඡාව / Darma sakaccha 🙏 විපස්සනා භාවනාව / Vipassana bavanava 🙏 භාවනා උපදෙස් / Bavana upadesh 🙏 භූතවිද්‍යාව / Buutha vidyava 🙏 අමනුෂ්‍ය දෝෂ හරණය / Amanusya dosha haranaya 🙏 දේවාකර්ෂණය / Deevakarsha...
ශ්‍රද්ධාව ඉපදීම උදෙසා 😇🙏 ග්‍රාම නිලධාරී තුමියගේ නිවසේදී පැවති දේශනාව 😊
มุมมอง 1133 หลายเดือนก่อน
( WELCOME TO SUTHA TV TH-cam CHANNEL 🙏 ) 🔊 ස්‍රරවනයෙන් නිවෙන්නට මඟ 🙏🌹🥀 ⭕ web site link 👇 www.suthatv.lk/ 📳 contact nomber whatsapp and normal coll 👇0764587276 📲 🙏 ධර්ම දේශනා / Darma deshana 🙏 ධර්ම සාකච්ඡාව / Darma sakaccha 🙏 විපස්සනා භාවනාව / Vipassana bavanava 🙏 භාවනා උපදෙස් / Bavana upadesh 🙏 භූතවිද්‍යාව / Buutha vidyava 🙏 අමනුෂ්‍ය දෝෂ හරණය / Amanusya dosha haranaya 🙏 දේවාකර්ෂණය / Deevakarsha...
අමනුෂ්‍ය දෝෂ දුරුවීම සඳහා උදේ සවස ශ්‍රවණය කරන්න..! 🙏@KukulagalaAranya
มุมมอง 8553 หลายเดือนก่อน
අමනුෂ්‍ය දෝෂ දුරුවීම සඳහා උදේ සවස ශ්‍රවණය කරන්න..! 🙏@KukulagalaAranya
(3) රැය පහන් වනතුරු සිදුකරන දම්සක් පැවැතුම් සූත්‍ර විවරණය 😊🙏
มุมมอง 743 หลายเดือนก่อน
(3) රැය පහන් වනතුරු සිදුකරන දම්සක් පැවැතුම් සූත්‍ර විවරණය 😊🙏
බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය සහ ආරාම පූජාව 😇💛🙏
มุมมอง 883 หลายเดือนก่อน
බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය සහ ආරාම පූජාව 😇💛🙏
කුසල අකුසල චෛතසිකයන් හටගන්නා හැටි 😊
มุมมอง 1633 หลายเดือนก่อน
කුසල අකුසල චෛතසිකයන් හටගන්නා හැටි 😊
නිරන්තර තරුණ තරුණියන්ට පීඩා කරන මෝහිණී සහ කළු කුමාරයා 😲
มุมมอง 2893 หลายเดือนก่อน
නිරන්තර තරුණ තරුණියන්ට පීඩා කරන මෝහිණී සහ කළු කුමාරයා 😲
කළුකුමාර දෝෂය ගැන ඔබ නොදත් කරුණු රැසක් 😲 @KukulagalaAranya Sutha Tv
มุมมอง 4253 หลายเดือนก่อน
කළුකුමාර දෝෂය ගැන ඔබ නොදත් කරුණු රැසක් 😲 @KukulagalaAranya Sutha Tv
දේවාලයකට යන්නට පෙර අසන්න 🤗
มุมมอง 7334 หลายเดือนก่อน
දේවාලයකට යන්නට පෙර අසන්න 🤗
පිං ගන්න නිවසට එන අමනුෂ්‍යයන් ඔබට කරන ටික ඔබ දන්නවාද..? 😲
มุมมอง 5K4 หลายเดือนก่อน
පිං ගන්න නිවසට එන අමනුෂ්‍යයන් ඔබට කරන ටික ඔබ දන්නවාද..? 😲
ඔබට අමනුෂ්‍ය බලපෑමක් අැති වීමට පෙර මතුවන මූලික ලක්ෂණ 😳😱 ඔබ දැන සිටිය යුතුම කරුණු රැසක් 😲
มุมมอง 3.1K4 หลายเดือนก่อน
ඔබට අමනුෂ්‍ය බලපෑමක් අැති වීමට පෙර මතුවන මූලික ලක්ෂණ 😳😱 ඔබ දැන සිටිය යුතුම කරුණු රැසක් 😲
දෙමව්පියන්ට නොසැලකීම දරුවන්ගේම වරදක්ද.? 🙏
มุมมอง 1864 หลายเดือนก่อน
දෙමව්පියන්ට නොසැලකීම දරුවන්ගේම වරදක්ද.? 🙏
පිරිත් බලයෙන් සියලු අමනුෂ්‍ය දෝෂ නිවාරනය කරන්නේ කෙසේද..? 😲🙏
มุมมอง 1.9K4 หลายเดือนก่อน
පිරිත් බලයෙන් සියලු අමනුෂ්‍ය දෝෂ නිවාරනය කරන්නේ කෙසේද..? 😲🙏
සබ්බ පාපස්ස ගාථාවෙන් අමනුෂ්‍ය දෝෂ වලට සරල ප්‍රතිකරමයක් 😲🙏 “ Sutha Tv ” 2024/07/11
มุมมอง 2.8K4 หลายเดือนก่อน
සබ්බ පාපස්ස ගාථාවෙන් අමනුෂ්‍ය දෝෂ වලට සරල ප්‍රතිකරමයක් 😲🙏 “ Sutha Tv ” 2024/07/11
කාම ප්‍රේතයින් ගැන දැනගන්න. ප්‍රේත දෝෂ පිලිබඳ ඔබ දැන සිටිය යුතු කරුණු රැසක් “ Sutha Tv ” 2024/07/08
มุมมอง 1.2K4 หลายเดือนก่อน
කාම ප්‍රේතයින් ගැන දැනගන්න. ප්‍රේත දෝෂ පිලිබඳ ඔබ දැන සිටිය යුතු කරුණු රැසක් “ Sutha Tv ” 2024/07/08
මෙතෙක් කිසිවකු හෙළි නොකල | අමනුෂ්‍ය බලපෑම් ගැන ඔබ නොදත් කරුනු රැසක් 😲 "Sutha Tv" 2024/07/04 ❤
มุมมอง 1.6K5 หลายเดือนก่อน
මෙතෙක් කිසිවකු හෙළි නොකල | අමනුෂ්‍ය බලපෑම් ගැන ඔබ නොදත් කරුනු රැසක් 😲 "Sutha Tv" 2024/07/04 ❤
අමනුෂ්‍ය දෝෂ දුරුකර ගැනීමට සරළ ප්‍රතිකරමයක් 😊🙏
มุมมอง 2K5 หลายเดือนก่อน
අමනුෂ්‍ය දෝෂ දුරුකර ගැනීමට සරළ ප්‍රතිකරමයක් 😊🙏
ඔබටත් අමනුෂ්‍ය උවදුරු පවතීනම් මෙය නිතර ශ්‍රවනය කරන්න 😲
มุมมอง 3.5K5 หลายเดือนก่อน
ඔබටත් අමනුෂ්‍ය උවදුරු පවතීනම් මෙය නිතර ශ්‍රවනය කරන්න 😲
ලෝකයේ සියල්ල විද්‍යාත්මක ඇසින් දකින්න දගලන අයට වෙන දේ..?🤔🙏
มุมมอง 1315 หลายเดือนก่อน
ලෝකයේ සියල්ල විද්‍යාත්මක ඇසින් දකින්න දගලන අයට වෙන දේ..?🤔🙏
ඔබටත් අමනුෂ්‍ය බලපෑමක් තිබෙනවාද? දැනගන්නේ මෙහෙමයි...!😲
มุมมอง 7K5 หลายเดือนก่อน
ඔබටත් අමනුෂ්‍ය බලපෑමක් තිබෙනවාද? දැනගන්නේ මෙහෙමයි...!😲
එකසිය අටක් ජීවම් කරන්නේ ඇයි කියල දන්නවාද..?🤔🤨 “ Sutha tv youtube channel ” 2024/06/16
มุมมอง 8065 หลายเดือนก่อน
එකසිය අටක් ජීවම් කරන්නේ ඇයි කියල දන්නවාද..?🤔🤨 “ Sutha tv youtube channel ” 2024/06/16

ความคิดเห็น

  • @wenuraamma3823
    @wenuraamma3823 48 นาทีที่ผ่านมา

    මගේ ගුරු දේවෝත්තමයන් වහන්සේ .අපගේ ජීවිත මොනතරම් ලස්සනට වෙනස් කලාද? ඔබ වහන්සේ වීරයෙක් මේ සසරෙන් එතෙරව යන්න පරිස්සමින් අපට පාර කියාදීපු.රැයක් දවාලක් බලන්නෙ නැතිව මහන්සිය බලන්නෙ නැතිව බන කීවෙ අපිව හරිපාරට ගන්න.ලෝකයාට මේ සන්සාර දුකින් එතෙර වෙන්න අනුකම්පාවෙන් පාර නොකියා උන්වහන්සේ තමන්ගේ මාර්ගයේ වැඩියානම් සමහරවිට මේ වෙනකොට නිර්වාණය අවබෝධ කරගෙන.අප වෙනුවෙන් නිවන පමාකරගත් ඔබ වහන්සේ ට සදා නමස්කාර කරමි.සතරවරම් දෙවියෝ ඔබ වහන්සේ ව ආරක්ෂා කරත්වා!

  • @AccAcc-v5j
    @AccAcc-v5j 52 นาทีที่ผ่านมา

    🙏🙏🙏

  • @nilminirupasingha3019
    @nilminirupasingha3019 ชั่วโมงที่ผ่านมา

    අනේ අපේ ධම්මවිජය ස්වාමින්වහන්ස අපිව සසරින් එතෙර කිරීමට මහා උත්සහයක් දැරුවා. තාමත් ඒ මෙහෙය නවත්වා නෑ අපේ ගුරු දෙවියන් ලෙසට අප අත නොහැරම සිටිනවා. ඔබ වහන්සේ පවසන ලෙසට අපව සසරින් එතෙර කිරීමට තව දුරටත් සිත් පහල වේවා. ඔබ වහන්සේට ත් මහගු පිනක් මේ ලෙස අකාරුණික ලෝකයට තේරුම් කරලා දෙනවට. තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට

  • @Kumudu-y8r
    @Kumudu-y8r ชั่วโมงที่ผ่านมา

    ශ්‍රී සද්ධර්මය ගැන මැනවින් අපට දේශනාකොට වදාළ ධම්මවිජය ස්වාමින්වහන්සේ උපැවිදි වූවා යැයි තවම අදහාගත නොහැක කෙසේ නමුදු උන්වහන්සේ ශාසනික වශයෙන් ඉමහත් සේවාවක් කල බව සත්‍යයකි එවන් ස්වාමින්වහන්සේ නමක් අහිමි වීම ගැන ඇත්තෙන්ම කණගාටුයි

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 ชั่วโมงที่ผ่านมา

    හරිම දුකයි මේ රට ගැන කැක්කුම තියනවාඔය ඉන්න අනිත් අය මේවට වග කියන්න ඔන 😢😢😢😢😢

  • @sandyachandani9041
    @sandyachandani9041 ชั่วโมงที่ผ่านมา

    ධම්ම විජය ස්වාමීන් වහන්සේ අපට නැති උනේ අපේ ම අවාසනකට සෝම හිමියන් නැති උන තරමට දුකක් දැනෙනවා

  • @indrajayanthi6793
    @indrajayanthi6793 ชั่วโมงที่ผ่านมา

    ස්වාමීන් වහන්සේලාට ගර්හා කරමින් වැලලෙන්න හදන්නේ ධර්මය මොකක්ද කියලාවත් දන්නෙ නැති සමාජයේ පරිහානියට වගකියන්න ඕන මොඩ රැළක් බවනම් අනිවාර්ය යි

  • @kavindyasewmini4222
    @kavindyasewmini4222 ชั่วโมงที่ผ่านมา

    අති පූජනීය ධම්මවිජය ස්වාමින් වහන්ස අටලෝ දහමින් කම්පා නොවන්න ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා වැඩසටහන් අපි ඇසුවෙමු 😢 ඒ අනුව ජීවිතයේ තීරන අනීත භාවය පසත් කර ගන්නා ලදිඔබ වහන්සෙ තෙරුවන් සරනයි🙏🙏🙏

  • @sriyaniperera3980
    @sriyaniperera3980 ชั่วโมงที่ผ่านมา

    ජීවිත කොයිතරම් නම් දහම් අසා යහපත් මග ගමන් කරන්නට හැකි උනාද. ඒපිනෙන් යහපතක් වේවා .තෙරුවන් සරනයි .

  • @Populartiktox
    @Populartiktox ชั่วโมงที่ผ่านมา

    ඇත්තෙන්ම ස්වාමීන්වහන්ස! මටත් හිතුනේ ඒකමයි. උන්වහන්සේ මෙතෙක් කාලයක් සිදුකරපු අප්‍රතිහත ශාසනික මෙහෙවරට වඩා තවත් වැඩියෙන් ශාසනය වෙනුවෙන් දැන් කටයුතු කරන්නට පුළුවන් වෙයි කියලයි මටත් හිතුනේ. ඒ සියලු සම්‍යක් ප්‍රාර්ථනා එලෙසින් ම ඉටු වේවා‍!!! අපේ ධම්මවිජය ස්වාමීන්වහන්සේට උතුම් අරිහත් ඵලය ම ලබාගෙන නැවතත් අරිහත් ධජය දරාගැනීමට හැකිවේවා!!! 🙏🙏🙏💐💐💐🌺🌺🌺🪔🪔🪔

  • @chiththathero4592
    @chiththathero4592 ชั่วโมงที่ผ่านมา

    Ai giye

  • @disnaswarnapali902
    @disnaswarnapali902 2 ชั่วโมงที่ผ่านมา

    පැහැදිලි කිරීම ගැන බොහොම පින් අපෙ හාමුදුරුවනේ

  • @indu8232
    @indu8232 2 ชั่วโมงที่ผ่านมา

    හරිම දුක හිතෙනවා මේ වා අහන විට අනෙ මෙ පින් වත් ස්වාමීන් වහන්සේ ලා ආරක්ෂා වේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධ ය

  • @rupagamage1347
    @rupagamage1347 2 ชั่วโมงที่ผ่านมา

    ඔබ.වහන්සේ ගෙ .බණ.මම හරිම .ආසාවෙන් අහන්නේ අපෙ .ස්වාමීන් .වහන්සේ ට.අර්ථවත්..බණ.දේශනා කරන්න ශක්තිය ලැබේවා .අපෙ සමිබුදු.රජානන.වහන්සේ ටත් කො⁣පමන...බාදකආවදහාමුදුරැවනේ🙏🙏🙏🙏🙏🙏

  • @sumithchandrasiri6460
    @sumithchandrasiri6460 2 ชั่วโมงที่ผ่านมา

    Mekata hodama pilithura keta kirillige thiyenawa,thamathamunge bhumikave seemawa denaganna ona,ketakirilli berune thamange seemawaunu paspidala yatadi,thamange seemave thaman aaraksithai.kirulapana hamuduruwo thamange gochara bhumiyeda hitiye,oyitavediye banakiyapu hamuduruwaru vedikalath male.bana denagaththata madi pilipadinnethnam.budunwahanse anupuurwa prathipadawak desanakale ekaikaya wanagathaunata vedak nehe hitha walmath velanam neda ape hamuduruwane

  • @k.pathirana.8868
    @k.pathirana.8868 2 ชั่วโมงที่ผ่านมา

    🙏තෙරුවන් සරණයි 🙏 ගෞරවණීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සාදු 🙏 සාදු 🙏 සාදු 🙏. වන්දනීය, පූජනීය කිරුළපන ධම්ම විජය ස්වාමීන් වහන්සේ ගේ වර්තමාන සිද්ධිය පිළිබදව කණගාටුව. ඒ වගේම ස්වාමීන් වහන්ස, ඔබවහන්සේ කීව කරුණු කිහිපයක් සම්බන්ධව ගැටලු තියෙනවා. ජීවිතයට අනතුරක් වීමට හැකි,අන්තරාය ධර්ම පහක් ගැන බුදු රජාණන් වහන්සේ දේශනාකර තිබෙනවා.(1) කම්මන්තරාය. (2) විපාකාන්තරාය, (3) ක්ලේෂාන්තරාය, (4) ඕවාද අන්තරාය, (5) ආඥාව අතික්ක්‍රමණ අන්තරාය, බුද්ධ ආඥාව ක්, අණක්, නීතියක් ඉක්මවා යන්න අපිට හෑකියාවක් නැහැනෙ. ස්ත්‍රී පැවිද්ද කළ යුතු ආකාරය දේශනා කර තියෙනවා. එවිට ඊට පිටින් යමක් කරන්න හැකියාවක් නැහැ නේද? එහෙම කළොත්, මොන පින්කම් කරගෙන තිබුනත්, බුද්ධ ආඥාව අතික්ක්‍රමණය කිරීමේ විපාක වශයෙන් ,මරණයෙන් පසු නිරයේ උපදිනවා කියා මම අසා තියෙනවා. කරුණාකර, ඔබවහන්සේ ගෞරවණීය වල්පොල ගෝතම හිමි ගෙන් අහන්න. තව දුරටත් කරුණු හොයනවා නම් හොඳයි කියා මම හිතනවා. තෙරුවන් සරණයි 🙏

  • @ajantharajapaksha6621
    @ajantharajapaksha6621 2 ชั่วโมงที่ผ่านมา

    හිතාගන්න බැහැ ඇයි මෙහෙම වුනේ කියලා හරිම දුකයි 😢😢

  • @kbDharmasena
    @kbDharmasena 2 ชั่วโมงที่ผ่านมา

    හාමුදුරුවෝ බණ කියන විට අපිට කියනවා සියලු දේ අනිතයයි කියල වෙනස් වෙනවා කියලා ඉතින් මේ වෙලාවෙත් එ හාමුදුරුවන්ගේ හිත වෙනස් වුණා එච්චරයි

  • @sarojaniperumpulliarachchi115
    @sarojaniperumpulliarachchi115 2 ชั่วโมงที่ผ่านมา

    SADU SADU

  • @ChaminduEshan-y6q
    @ChaminduEshan-y6q 2 ชั่วโมงที่ผ่านมา

    සාදු. සාදු. සාදු.

  • @wilfredalwis1716
    @wilfredalwis1716 2 ชั่วโมงที่ผ่านมา

    දැන් උන්වහන්සේ කියන්න වලංගු ද ? සිවුරු ඇරියානම්! මචං, මල්ලි , මහත්තයා . ඇපල් විජේ නේද සුදුසුම

  • @chandralathamalawwethantri6819
    @chandralathamalawwethantri6819 2 ชั่วโมงที่ผ่านมา

    ධම්මවිජය.ස්වාමීන් වහන්සේගේ කල්‍යාණමිතු ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරයවේවා.

  • @dilan7385
    @dilan7385 3 ชั่วโมงที่ผ่านมา

    තාම් පොඩි කොල්ලොනේ..ඒකයි..

  • @kariyawasammanu4874
    @kariyawasammanu4874 3 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @pushpasenarathna4049
    @pushpasenarathna4049 3 ชั่วโมงที่ผ่านมา

    ස්වාමීන් වහන්සේ කියන්න ද ඔබතුමා කියන්න ද පුතා කියන්න ද ඔයා කියන්න ද හිතා ගන්න බැහැ.ලේ නෑකම පුතා වුණත් එදා තිබ්බ ගෞරවය අදටත් එහෙමම යි ඒක නිසා ඔබතුමා කියන්න ම්.පෞද්ගලිකව මට කඳුළු නොසලා ඉන්න,ජීවිතේ හැටි කියලා dila ධර්ම කරුණු හොඳින්ම වටහා දුන්නා ඔබතුමා ,අදත් මම මෙහෙම දරා ගෙන ඉන්නේ ඔබතුමා නිසා .ඔබතුමා මේ ගත්ත තීරණය th කඳුළු නොසලා atalodahama මෙනෙහි කරලා දරා ගත්තා .ඔබතුමා කොහෙ කොහොම හිටියත් ඔබතුමා ගේ සියලු කටයුතු සාර්ථක වේවා ! සියලු දෙවියන් ඔබතුමා rakithwa!! Theruwan saranai !!!

  • @surensuranga1244
    @surensuranga1244 3 ชั่วโมงที่ผ่านมา

    අර පුන්නසාර මෝඩ සාර කියන උන් කවද්ද උතුම් සාසනය දාලා යන්නේ,,,,,,,,,

  • @surensuranga1244
    @surensuranga1244 3 ชั่วโมงที่ผ่านมา

    ආය ඩෝසර් කෙරුවේ මේ රටේ මිනිස්සු සකල විද සමාජයම,,😂😂

  • @seyaranilnethu697
    @seyaranilnethu697 3 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @indikaprasanna2683
    @indikaprasanna2683 3 ชั่วโมงที่ผ่านมา

    අනිවාර්යයෙන්ම අපේ පිංවත් ස්වාමින්වහස අපේ පිංවත් ධමිමවිජය ස්වාමින්වන්සේට මෙි අහිංසක මිනිසුන් සසරෙන් ගලවගන්න ශක්තිය ධර්හය ලැබෙිවා.තෙරුවන්සරණයි .

  • @upulshantha9922
    @upulshantha9922 3 ชั่วโมงที่ผ่านมา

    අපරාදෙ සිවුරු ඇරියේ.තව ටික දවසක් හිටියනන් v8එකක් ගන්න තිබුන

  • @MaVijitha
    @MaVijitha 3 ชั่วโมงที่ผ่านมา

    ගෑනූ/පිරිමි මල මුත්‍ර මාර්ග ලෙවකන, රකින නඩත්තු කරන ගිහියන් අපිරිසිදු දේ අපිරිසිදුයි කියලා දන්නේ නෑ ඌරන් වගේ. ඌරටත් අසුචි තමයි රසම. මල මුත්‍ර කෙල සොටු කබ කදුළු ලේ සැරව වැගිරෙන ගැහැණු පිරිමි ශරීර බදාගෙන නරාවලේ මැරී වැටෙන තුරු මල මුත්‍ර මාර්ග නඩත්තු කරන ගිහියන් ඉන්නේ එතන. එහෙම උන්ට සත්‍ය තේරුම් ගන්න බෑ. අපිරිසිදු දේ අපිරිසිදු බව තේරුම් ගන්න බැරි ව. එහෙම උන් විරාගය ගැන කතා කරන බුදු දහම මහණ කම ගැන කතා කිරීම මෝඩ කම හෝ පිස්සෙක්

  • @SwarnalathaRajapakshage
    @SwarnalathaRajapakshage 3 ชั่วโมงที่ผ่านมา

    ,sasanika mhwra nam imhath

  • @chandraweragoda7791
    @chandraweragoda7791 3 ชั่วโมงที่ผ่านมา

    ස්වාමීන් වහන්ස නැවත වඩ්න්න

  • @dammikakumari918
    @dammikakumari918 3 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @KumariMalavika
    @KumariMalavika 4 ชั่วโมงที่ผ่านมา

    Obawhanse diyasen apawetha newatha wadèewa.🎉🎉🎉🎉

  • @thilakudayakumara8839
    @thilakudayakumara8839 4 ชั่วโมงที่ผ่านมา

    ඕකගෙන් බන අහපු අයට හොද වැඩෙ

  • @AnushaPriyantha-kv7ez
    @AnushaPriyantha-kv7ez 4 ชั่วโมงที่ผ่านมา

    Theruwan saranai ape hamuduruwane 🙏🙏🙏

  • @UpulNishantha-b4z
    @UpulNishantha-b4z 4 ชั่วโมงที่ผ่านมา

    Dmm vijy samin whns newtt apitah anukmpa krLa me sasnetah wdina wdinna teru wan srnai

  • @maheethperera8533
    @maheethperera8533 4 ชั่วโมงที่ผ่านมา

    මමත් උන්වහන්සේ ගේ ධර්මදේශනා නිතර අසන කෙනෙක් මම.ඇයි උන්වහන්සේ මෙි භවගමන කෙටිකරගන්න ආ මග වෙනස් කරගත්තේ.හිත ශක්තිමත් නොවුනාද. අපේ ආගමෙි,අපේ අවාසනාව .නැවත සසුනට පැමිනීමට හිත් පහල වෙිවා!!!!🙏🙏🙏

  • @SujithaDamayanthi
    @SujithaDamayanthi 4 ชั่วโมงที่ผ่านมา

    ඇයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිවුරැ ඇරියේ

  • @MaheshaLakmini-d2f
    @MaheshaLakmini-d2f 4 ชั่วโมงที่ผ่านมา

    ඔබ වහන්සේ මතු බුදු වෙන්න පෙරුම් පුරන සේක්වා

  • @PRajapaksha-m5d
    @PRajapaksha-m5d 4 ชั่วโมงที่ผ่านมา

    ධම්ම විජය හිමියන්ගෙ බණ අහපු අය දන්නවා උන් වහන්සේ බුද්ධ චීවරය අත් නොහරින බව.

    • @KukulagalaAranya
      @KukulagalaAranya 4 ชั่วโมงที่ผ่านมา

      🙂💔 අතහැරලනම් 🙂💔

  • @ChamilaDeepani-h6p
    @ChamilaDeepani-h6p 4 ชั่วโมงที่ผ่านมา

    කවදාවත් දැකලා නැති වුනත් godak දේවල් අහල තිබුණ .ape හාමුදුරුවෝ ඉන්න තැනක යහතින් inna ලැබේවා !!!!

  • @Scienceboy99983
    @Scienceboy99983 4 ชั่วโมงที่ผ่านมา

    Kalyana mithra apa damma vijaya swamin wahansata nawatath ma sasuna wanuwan nawatath wadama karannata labawa

  • @chanakeratnayake5589
    @chanakeratnayake5589 4 ชั่วโมงที่ผ่านมา

    උපසම්පදා භික්ශුවක් පාරාජිකාවක් වන කාමයෙ හැසිරිලා නැවත සාමනේර වෙලා උපසම්පදා විය හැකි බව සඳහන් වන්නේ කොතනද..??🤔

    • @Isuru6337
      @Isuru6337 4 ชั่วโมงที่ผ่านมา

      නැවත සාමනේර වෙන්න පුලුවන් ❤😊

    • @chanakeratnayake5589
      @chanakeratnayake5589 4 ชั่วโมงที่ผ่านมา

      @Isuru6337 (6.40 විනාඩිය)හොඳට අහන්න.උපසම්පද භික්ශුව කාම සේවනය කරලා සාමනේර වෙලා නැවත උපසම්පදා වෙන්නත් පුලුවන් කියල නේද මේ හාමුදුරුවො කියන්නෙ.මෙක හතර බීරි කතාවක් නේද..

  • @NelumWickramasinghe-r7i
    @NelumWickramasinghe-r7i 4 ชั่วโมงที่ผ่านมา

    He is not a genuine priest

  • @UpaliPushpakumara-u7e
    @UpaliPushpakumara-u7e 4 ชั่วโมงที่ผ่านมา

    Watina pevidda athhereema sasara deerga Kara ganeemak,

  • @KppushpaPushpaa
    @KppushpaPushpaa 4 ชั่วโมงที่ผ่านมา

    අනේ බොහොම පින් ඔබ වහන්සේට.. 🙏🙏🙏 කිරැලපන ධම්ම විජය ස්වාමීන් වහන්සේ ගැන මේ විදියට මිනිසුන්ට පැහැදිලි කරල දුන්නට.. මේක බහුතරයක් මිනිසුන්ට තේරෙන්නෙ නැ.. උන්වහන්සේගේ වෙනස් වන්නේ ඇදුම විතරයි .. උන්වහන්සේ ගිහියෙක් වශයෙන් ඉඳගෙන මීටත් වඩා අසීමිත සේවාවක් කරන්න ශක්තිය ලැබේවා .. තෙරැවන් සරණයි.... 🙏🙏🙏🙏🙏

    • @KukulagalaAranya
      @KukulagalaAranya 4 ชั่วโมงที่ผ่านมา

      😇🙏🏻 තෙරුවන් සරණයි..!

  • @piyumibuddhimala7444
    @piyumibuddhimala7444 4 ชั่วโมงที่ผ่านมา

    මමත් උන් වහන්සේ ධර්ම දේශනා ශ්‍රවණය කරල තියෙනවා .හරිම පැහැදීමක් ඒ දේශන තුල තිබුනා.පිංවත් අපේ කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. තුනුරුවනේ පිහිට ලැබෙනවා සත්‍යයි ඔබ වහන්සේට.🙏🙏🙏

  • @jayanthimaraweera9425
    @jayanthimaraweera9425 5 ชั่วโมงที่ผ่านมา

    උන් වහන්සේගේ ඉවසිම දුර්වලයි.අපේ බුදුන්ටත් අපහස විවේචන ආවා.ඒවාට නොබියව මුන දුන්නා..රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ආගමව්වෙනුවෙන් ලොකු මෙහෙවරක් කරපු උන් වහන්සේ පැවිදි ජිවිතයේම ඒ කාර්ය කාරානම් මුලු මහත් බෞද්ධ ජනයාම සතුටි වෙනවා හැර අද කනගාටුව පලකරන්න විම මහා දුකක්..😥😥😥