Top 5 most important Phone Tips and Tricks Sinhala | android New Phone tips and tricks

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024

ความคิดเห็น • 173

  • @nadeeshbandara3741
    @nadeeshbandara3741 ปีที่แล้ว +14

    මම මේතෙක් දවසකට දැකපු බලපු වඩාත් වැදගත්ම video clip එක. ස්තුතියි ඔබට 👍👍🙏❤

  • @karunaratnaml
    @karunaratnaml หลายเดือนก่อน

    හැමදාමත් අලුත් දෙයක් ඉගෙන ගන්නවා ඔබට අතිශයින්ම ස්තූතියි. 👍

  • @sumiya.6059
    @sumiya.6059 ปีที่แล้ว +6

    Hotspot දැනටම බවිතා කරනවා

  • @ChamindaPradeep-z9z
    @ChamindaPradeep-z9z 7 หลายเดือนก่อน +1

    කවදාවත් hithapu නැති dawal ටිකක් iganagaththa ඔයාට ගොඩක් 🙏 thank

  • @ishanmadushanka2923
    @ishanmadushanka2923 ปีที่แล้ว +2

    සිරාවටම මෙවා වටිනවා

  • @sathsararashini
    @sathsararashini ปีที่แล้ว +1

    ඔයා නම් සුපිරි වැඩ්ඩෙක් ආ...

  • @chandimapriyadarshani8378
    @chandimapriyadarshani8378 3 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා අය්යේ ❤️❤️🙏

  • @Limitless48
    @Limitless48 10 หลายเดือนก่อน

    Nice ❤one bro 🎉

  • @mohomadsamras5814
    @mohomadsamras5814 ปีที่แล้ว +9

    samsung m20 ඒ කරුම පෝන් එකේ කිසිම දෙයක් නෑනෙ ඔයා කියන දේවල්

  • @SugahtJayesinhe
    @SugahtJayesinhe ปีที่แล้ว +1

    සුපිරි video එකක් ❤❤😊

  • @tarindadasun8029
    @tarindadasun8029 ปีที่แล้ว +2

    මරේ මරු😎

  • @kumarigeetha2718
    @kumarigeetha2718 ปีที่แล้ว +1

    Thunuruwan saranai malli godak wedagath deyak igana gathyha

  • @AmeeshaNiwarthana
    @AmeeshaNiwarthana 8 หลายเดือนก่อน +2

    කොහොමාත් අයියගෙ එවා හොදයි

  • @asankaliyanage2190
    @asankaliyanage2190 ปีที่แล้ว +4

    1 st kement

  • @Ghvfokppnkpokko
    @Ghvfokppnkpokko 10 หลายเดือนก่อน +2

    Thank

  • @Cricket-t7i
    @Cricket-t7i ปีที่แล้ว +4

    සුපිරි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dhammika759
    @dhammika759 หลายเดือนก่อน

    සුපිරි

  • @srinarumatil
    @srinarumatil ปีที่แล้ว +2

    Excellent teaching dear friend thank you so much

  • @NilagqNilqgq
    @NilagqNilqgq ปีที่แล้ว +1

    Mara waddek kollo uba ❤❤❤❤❤❤❤❤

  • @AgThilina
    @AgThilina ปีที่แล้ว +1

    ආදරෙයි කොල්ලෝ

  • @dhananjayaindunil9444
    @dhananjayaindunil9444 ปีที่แล้ว +1

    Werry good putha

  • @Sachiya2.O
    @Sachiya2.O ปีที่แล้ว +2

    Elakiri 👊

  • @mhdslmn3435
    @mhdslmn3435 ปีที่แล้ว +1

    best chanal in sri lanka

  • @sarangasulochana3758
    @sarangasulochana3758 ปีที่แล้ว +2

    Niyamai

  • @yumaboy881
    @yumaboy881 ปีที่แล้ว +2

    Niyamai ❤😊

  • @chandrawijayalath7613
    @chandrawijayalath7613 ปีที่แล้ว +2

    Thanks you very much sameera.

  • @sangewanikumari2509
    @sangewanikumari2509 ปีที่แล้ว +1

    Tanks malli

  • @roshankumara9215
    @roshankumara9215 ปีที่แล้ว +2

    Bubble level 🔥👍

  • @readytoknow
    @readytoknow ปีที่แล้ว +1

    thanks for uploading this video stay connected

  • @sampathkumara5814
    @sampathkumara5814 ปีที่แล้ว +1

    නියමයි

  • @t.ngames2654
    @t.ngames2654 ปีที่แล้ว +4

    සුපිරි ❤️😍

  • @madubandarabandara1318
    @madubandarabandara1318 ปีที่แล้ว +3

    Nice

  • @sunilkamalgoda6485
    @sunilkamalgoda6485 ปีที่แล้ว +1

    Very useful, thanks

  • @lakshanramidu5569
    @lakshanramidu5569 ปีที่แล้ว +14

    සමීර අයියට ආදරේ අය මේ කොනට 👍

  • @D.N-fr2jg
    @D.N-fr2jg ปีที่แล้ว

    So so thank you

  • @SumithJayantha-i1v
    @SumithJayantha-i1v ปีที่แล้ว

    Thanaks bro.

  • @pasipiyumal7024
    @pasipiyumal7024 ปีที่แล้ว +1

    අයියේ vivo y1s එකේ ඕම නොටිෆිකේශන් හිස්ට්‍රි කියලා එකක් නෑනෙ🤕

  • @ydvpathirana3322
    @ydvpathirana3322 ปีที่แล้ว +1

    Thank you very much

  • @janakakeerthisinghe9973
    @janakakeerthisinghe9973 ปีที่แล้ว

    Apply phone වලට තියෙන tips දාන්න...

  • @nadeerasuranjan8379
    @nadeerasuranjan8379 10 หลายเดือนก่อน +2

    ගොඩක් දුර ඉන්න කෙනෙක්ට උනත් පුලුවන්ද ඒ විදියට wi fi දෙන්න

    • @SameeraTechBroLk
      @SameeraTechBroLk  10 หลายเดือนก่อน +1

      දුර ඉන්න කෙනෙකට බෑ.

    • @nadeerasuranjan8379
      @nadeerasuranjan8379 10 หลายเดือนก่อน

      @@SameeraTechBroLk
      බෑ කියලා තමා දන්නෙ අහලම බලමු කියලා ඇහුවෙ.thx😊

  • @AmithMarasinghe-l7o
    @AmithMarasinghe-l7o 9 หลายเดือนก่อน

    Supiri..👌👌👌

  • @nistharmohideen1262
    @nistharmohideen1262 ปีที่แล้ว

    Really its useful 👍

  • @kumarakumara-jf5es
    @kumarakumara-jf5es 4 หลายเดือนก่อน +1

    haumi🎉🎉

  • @DulenTechlk.
    @DulenTechlk. ปีที่แล้ว +2

    S❤uper

  • @sarathchandra9893
    @sarathchandra9893 ปีที่แล้ว +1

    මරේ මරු 👍👍👍

  • @samanthadissanayake5545
    @samanthadissanayake5545 ปีที่แล้ว +1

    සුපිරියි 👍❤️

  • @jagathamarasingha2551
    @jagathamarasingha2551 ปีที่แล้ว

    Huawei gr5 eakay වට් අැප් බලනවිදිහ කියන්න

  • @dineshkumara3794
    @dineshkumara3794 ปีที่แล้ว +3

    Notification history penwanne nane machan phone eke

  • @navidutharaka6245
    @navidutharaka6245 ปีที่แล้ว

    කට හඩ වෙනස් කරන ඇප් එකක් දාන්නකො.ගෙම් එකේදි.

  • @gunapalasuduwella8830
    @gunapalasuduwella8830 ปีที่แล้ว +1

    I have get 4 new ideas. Thanks.

  • @MinecraftBadrock-sc6ic
    @MinecraftBadrock-sc6ic ปีที่แล้ว +1

    Super

  • @nirangamax2460
    @nirangamax2460 ปีที่แล้ว +4

    ❤️✌️

  • @MdAkib-de1tk
    @MdAkib-de1tk ปีที่แล้ว +1

    අයියේ samsung j2 පොන් එකේ බැරිද? හදන්නේ කොහොමද? අයියේ කියන්න සේටින් එක අයියේ

  • @mahamendigemendis660
    @mahamendigemendis660 4 หลายเดือนก่อน

    Godak wedagath

  • @respect-sq1eq
    @respect-sq1eq ปีที่แล้ว +1

    Notification eka Huawei y5 lite ekata hariyanna

  • @SH4VINDU412
    @SH4VINDU412 ปีที่แล้ว +1

    Nice ❤️💔

  • @thejanasanketh4483
    @thejanasanketh4483 ปีที่แล้ว +2

    Vedio eknm godaaaaaaaaaaaaaaaaaaaaaak hodi aiyhe mage notification history kiyl nhne ..

    • @SameeraTechBroLk
      @SameeraTechBroLk  ปีที่แล้ว +1

      හැම Phone එකකම නෑ මේ Option එක.. සමහර Phones වල විතරයි තියෙන්නේ.

  • @kaalimuthunirmalaanthi-jd3bq
    @kaalimuthunirmalaanthi-jd3bq ปีที่แล้ว +1

    අයියේ වට්සැප් එක හයිඩ් කරාට පස්සේ notification එනවද අපිට කෝල් එහෙම

    • @SameeraTechBroLk
      @SameeraTechBroLk  ปีที่แล้ว +1

      ඒක Version එකෙන් Version එකට Phone එකෙන් Phone එකට වෙනස් වෙනවා. ඒ නිසා හරියටම කියන්න බෑ..

    • @kaalimuthunirmalaanthi-jd3bq
      @kaalimuthunirmalaanthi-jd3bq ปีที่แล้ว

      @@SameeraTechBroLk 👍

  • @anomasilva-uy8ig
    @anomasilva-uy8ig ปีที่แล้ว

    Mobile phone eke gatalu sambandava dana ganimata,oyaw sambanda karaganimat puluwanda putha?.

  • @egertonpaul2024
    @egertonpaul2024 ปีที่แล้ว

    You speak too fast as all are not young or understand to follow the instructions well!!!But your secrets are good and a good service. Remember that you have lots of competition to make sure you are doing a good job 👍

  • @sanjeyakumara1836
    @sanjeyakumara1836 ปีที่แล้ว

    හුවාවි ඒකේ නැද්ද hide apps එකේන් හන්ගන්න බැනේ

  • @IshanMadushanka-r9e
    @IshanMadushanka-r9e ปีที่แล้ว +1

    සමීර අයියේ m02 එකේ පොටො ට්‍රන්ස්ලේට් කරන නෑනේ

  • @Pushparani1to
    @Pushparani1to ปีที่แล้ว

    Home App 👍

  • @slvinuyt
    @slvinuyt ปีที่แล้ว

    0:32 ayye me wage background dana hati video ekak one

  • @hpiroshan5228
    @hpiroshan5228 ปีที่แล้ว +2

    ❤❤❤

  • @addaawantha876
    @addaawantha876 ปีที่แล้ว

    මගෙ තියෙන්නෙ සැම්සුන් M 01 ෆෝන් එකක් ඒත් ඒකෙ NOTIFICATION HISTORY සර්ච් කලාට එහෙම එන්නෙ නෑනෙ බ්‍රෝ කොහොමද ඒක හොයාගන්න පුලුවන් .මම ට්‍රයි කලේ වට්ස් ඇප් එකේ ඩිලීට් කරපු මැසෙජ් කොහොමද හොයාගන්නෙ කියලා.හෙල්ප් එකක් දෙන්නකො පුලුවන් නම්

  • @priyandesilva7701
    @priyandesilva7701 ปีที่แล้ว +1

    seen of Whatsapp delete option - Can't find in Samsung S9+, pls advice

  • @ranjithdissanayake3564
    @ranjithdissanayake3564 ปีที่แล้ว +1

    🙏

  • @hashankavindakavinda5275
    @hashankavindakavinda5275 ปีที่แล้ว +2

    💪💪❤❤

  • @DedunuKushalya
    @DedunuKushalya 28 วันที่ผ่านมา

    Vediyo eka godaak vatinaa pulvannam taa deyak kiyala denna ko galariyr thiyenagodak parsanal potoo tikak vena jwnkta balanna bari viddiyata hanhala thiyaganna vidiyakkiyannako

  • @chaamindaukwatta727
    @chaamindaukwatta727 ปีที่แล้ว +1

    Poco m3 eke nam na notification history

  • @Sasitha-lv5cq
    @Sasitha-lv5cq 7 หลายเดือนก่อน

    Alla

  • @eyetoheart
    @eyetoheart ปีที่แล้ว

    👍👍👍

  • @kumarisilwasilwa6378
    @kumarisilwasilwa6378 ปีที่แล้ว

    මල්ලි හයිඩ් කරපු app එකක් නැවත හෝම් ස්ක්‍රීන් එකට ආයේ ගන්නේ කොහොමද අනේ ඒක කියලා දෙන්න

  • @ThilakarathnaLansakara
    @ThilakarathnaLansakara ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @dilanilakmali8686
    @dilanilakmali8686 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @Pradeep-t1p1p
    @Pradeep-t1p1p ปีที่แล้ว

    Poonekakin aniit poon ekata rilood karanna

  • @dravingsimulatorsriLanka
    @dravingsimulatorsriLanka 11 หลายเดือนก่อน

    අයියේ මගේ phone එකේ කිසිම app එකක් open කරන්න බෑනේ (app kip to stop ) කියලා වැටෙනවා එක හදාගන්න හැටි කියන්නකෝ 😢😢😢😢😢😢😣😣😣😪😪😫😫😫😫😫😫😫😫😫😫😫

  • @jayasundararm
    @jayasundararm ปีที่แล้ว

    Vivo phone eke reset setting sech bar ekak nahane. Ganna bahane malli

  • @KavindiChamodya-c9z
    @KavindiChamodya-c9z ปีที่แล้ว

    අයියේ මට ඩිලිට් කරපු msg බලන්න ඕනා .එත් මගේ pn එකේ notification history කියාලා sach කරා එත් මගේ pn එකෙ notification history කියාලා එකක් අවෙ නැ .මොකක්ද කරන්න ඕනේ කියලා කියන්න කෝ..

  • @rathnakalsk5093
    @rathnakalsk5093 ปีที่แล้ว +1

    👍

  • @srilankawilewawa25
    @srilankawilewawa25 ปีที่แล้ว

    ගොඩාක් වැදගත් වෙනවා වයිෆයි වෙන ෆොන් එකකට දෙන්න ද්න්නෙ නැතුව හිටියෙ

  • @dipulapriyashantha282
    @dipulapriyashantha282 ปีที่แล้ว +1

    Malli call forward wela thiyanawada kiyala balanna puluwan cord ekak thiyanawada

  • @MaliduVibushitha-x3y
    @MaliduVibushitha-x3y ปีที่แล้ว

    ape foon eke app lok seting ekak nene

  • @MushabMushab-fw3is
    @MushabMushab-fw3is ปีที่แล้ว

    OPPO A37 ෆෝන් එකේ කොහොමද කරන්නේ

  • @Rishu12352
    @Rishu12352 ปีที่แล้ว

    Mage 4n ake සෙටින් වල රිසට් සෙටින් කියලා ගහන්න තෙනක් නැ

  • @Cartoon_loke
    @Cartoon_loke ปีที่แล้ว

    Galaxy M01 eke nadda notification history 🤔

  • @shashikasathkumara6204
    @shashikasathkumara6204 7 หลายเดือนก่อน

    Mama nam hots pot ganne lap ekata

  • @sujithmusicsl611
    @sujithmusicsl611 ปีที่แล้ว

    Mage pon eka tecno ekak.eke rest setting kiyala gehuwata eka enne nane

  • @EcoPowerSuper
    @EcoPowerSuper ปีที่แล้ว +1

    Notification history eka mage phone eke na

  • @DAGROUP-sy7gx
    @DAGROUP-sy7gx ปีที่แล้ว

    අයියෙ රීසට් සෙටින්ග්ස් කියලා එකක් එන්නෑ අනිත් රීසට් එව්වනම් එනව😢

  • @anuragardia4879
    @anuragardia4879 ปีที่แล้ว

    👍👍👍👍👍👍

  • @ranjithdissanayake3564
    @ranjithdissanayake3564 ปีที่แล้ว

    🙏🙏

  • @රයිට්
    @රයිට් ปีที่แล้ว

    Ok

  • @ureshoshan4694
    @ureshoshan4694 ปีที่แล้ว +1

    Aiye phone eka overclock karnna kohomada

  • @pramudiheshani7622
    @pramudiheshani7622 ปีที่แล้ว

    මට ඕනී ස්ක්‍රීන් එකෙන් වට්ඇප් ඇප් එක අයින් කර ගන්න
    මුකූත්ම නැති තැනක් ලෝන් ටච් කරන් ඉදියම
    Home setting එනවා ඒක ටච් කරහම hide app කියලා එන්නේ නෑනේ කොහොමද hide කරන්නේ
    මගේ පෝන් එක Realme

  • @GAMINGUNIVERSE295
    @GAMINGUNIVERSE295 11 หลายเดือนก่อน

    Hide karata passe e app eka ayin karoth whatsapp ayin wenawada

  • @sujithmusicsl611
    @sujithmusicsl611 ปีที่แล้ว

    Ane dr.mage pon eke ehema rest setting kiyala gahuwama enne nane plz msg karanna

  • @ShankaLakmali
    @ShankaLakmali ปีที่แล้ว

    Man saudi wala wada eyala mata wifi dela thiyenawa mata hithenawa mage call eyala ahanawa Kiyala phone eka OK wifi walin eyalata man katha karana de ahanna puluwanda pl👍

  • @GAMINGUNIVERSE295
    @GAMINGUNIVERSE295 11 หลายเดือนก่อน

    Kohomada hide eka ayin karanne