ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මගේ නම් හරි ගියා ටිකක් වගේ
නියමයිනෙ 😁🥰
ඩේඩා කැපෙන්නෑනේද
Godak watina video ekak aiye thank you ❤️
ජය වේවා 🤎😁
සුපිරියක් අයියේ... පොඩි ගැටලුවක් තියෙනවා..ඩේටා ලිමිට් එකේ 2. GB කියලනේ.. අවසානෙට පෙන්නපු තැන.. එතන මාරු කර ගන්න බෑද
පුලුවන් ඔයාට කැමති ගානක් දක්වා මාරු කරන්න 🥰
Supiri brother ❤❤
🥰🤎
සුපිරි මල්ලි hodayi terenawaa
Thanks aiyh 🥰
Supiri brooo... man mekamai heuwe.. dan hari.. thankzz brooo....❤❤❤
නියමයි 🥰🤎
Ela ela කොල්ලෝ
නැවත අළුත් යමක් කියාදීමකදී සිම් දෙකක් තියෙන ෆෝන් එකෙන් කියාදෙන්න එපා.මොකද බොහෝම සුළු පිරිසක් සිම් දෙකක් පාවිච්චි කරන්නෙ නේද...වැදගත් වෙයි...ජයවේවා
අනිවාර්යයෙන්ම 🥰
Putha mama abaditha ayak avidinna baha mata karanna puluawan dayak theyanawada ?❤
මම මේ විඩියෝ එකෙ පෙන්නන සෙටින් වල නම් ඔයාගෙ ෆෝන් එකෙ වර්ගයත් එක්ක ගූගල් එකෙ සච් කරලා බලන්න ඔයාට හොයාගන්න පුළුවන් ලෙසියෙන්ම අංකල් 😁🥰 උදාහරණයක් විදිහට Samsung m10 Phone - Network Setting වගේ 😁
Denaganna hitiye ne. Bohoma sthuthiy
🥰🥰🤎
සුපිරි
🥰🤎🤎🤎
Sony phone ekata unath kamak nadda me wade karata
එ වගෙ එකකට කරනවනම් ගොඩක් හොඳයි ලොකු ගානක් එකපාරම හොයාගන්න පුලුවන් ඔයාට 🥰🤎
එකදිගට ටික් ටොක් බලද්දි ඩේට ඉවර වෙනව මේක සාමාන්‍ය දෙයක් ද 😢
Huawei y6 eke kohomada setting eka thiyenne
ඔයා ෆෝන් එකෙ වර්ගයත් එක්ක ගූගලෙකට ගිහින් මේ සෙටින් එකෙ නම ගහලා බලන්න අනිවාර්යයෙන්ම එනවා උදාහරණයක් විදිහට - Samsung Phone - Network Settings වගේ 🥰💗
ඔයා කියනකොට ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් එකත් කියන්න ඔය ෆෝන් එකේ.ඔය settings විදිහට නෙවේ android 11 තියන්නේ..ඊට පස්සෙ තියන ඒවා ඊටත් වෙනස් ඇති..
ඔව් එක එක ෆෝන් වල වෙනස් විදිහට තියෙන්නෙ . මෙහෙම කරන්න මෙ සෙටින් එකෙ නම ගහලා ඔයාගෙ ෆෝන් එකෙ වර්ගෙ google එකෙ ටයිප් කරලා බලන්න නැත්තම් TH-cam search කරලා බලන්න ලේසියෙන්ම හොයාගන්න පුලුවන් 🥰
Supiriyi ❤💪
Thanks Brother 🥰😁💗
Good video 👍
🥰💗🤎
Supper. Thanks Bro
🥰🤎🤎
Aiye mge phone eke app management kiyala setting ekak thiyenne eth eke serch bar ekak nane ethakota mokada karanne
එ සෙටින් එක තියන තැන පොඩ්ඩක් පහලට ගිහින් බලන්න මල්ලි හොයාගන්න පුලුවන් Search කරන්නම ඕනි නෑ එ සෙටින් එක හොයාගන්න 🥰
හරි ගියා👍👍👍👍
නියමයි 🥰🥰
මල්ලි මගේ 4න් එකේ emergency watila thiyenawa mama pita rataka inne lankawe n kisima maseg ekak Enna ne
ලංකාවෙ සිම් එකක් නම් ඔයාගෙ ෆෝන් එකෙ දාලා තියෙන්නෙ ඔයා වෙන රටක ඉන්නවනම් ඔයාගෙ ෆෝන් එකට ලංකාවෙ සිම් එක වැඩ කරන්නෙ නෑ. ඔයා ඉන්න රටේ තියන සිම් එකක් අරන් ඔයාගෙ ෆෝන් එකට දාගන්න එතකොට හරි 🥰
Very good
🤎🤎🥰
Malli vivo eke me setting hoyaganna amarui...
මම පිටරට ඉදන් ඩයලොග් සිමි එකක් පාවිච්චි කලා,මුලදී නෙට්වර්ක් සපෝර්ටිි කලා,නමුත් දැන් ඩෙිිටා තියා නෙට්වර්ක් වත් පෙන්නන්නෙ නැහැ ,ඒ ඇයි කියල දැනගන්න පුළුවන් ද
ගොඩක් වෙලාවට ඩයලොග් සිම් පාවිච්චි වෙන්නෙ ලංකාවෙ ඇතුලේ විතරයි . සමහර වෙලාවට ඔයා එ සිම් එකෙන් වෙන සර්වර් එකකට සම්බන්ධ වෙලා වෙන්න පුළුවන් මේ වෙනකං ඉන්ටනෙට් ගිහින් තියෙන්නෙ එත් දැන් එයාලා එක කැන්සල් කරලා වෙන්න පුළුවන් තියෙන්නෙ මේ වගෙ දෙයක් වෙන්න පුළුවන් හොඳම දේ තමයි ඔයා Dalog Customer Support Team එකට Whatsapp මැසෙජ් එකක් දාලා ඔය විස්තරය අහන්න එයාලා ඔයාට හරියටම කියයි මොකක්ද වෙලා තියෙන්නෙ කියලා 😁🥰
@@Scrafytechnology ගොඩක් ස්තුතියි මල්ලි ,ඔයා දන්නව ද එහෙම dialog support team number එකක් ,පුළුවන්නම් දාන්න ,නැවතත් ගොඩක් ස්තුතියි feed back ,එකට
@@Scrafytechnology මටත් ඕකම වුණා දැන් සතියක් විතර වෙනවා dialog සිග්නල් නෑ මම ඉන්නෙ Australia වල කලින් හොදට වැඩ කලා call ආවා message අවා දැන් සිග්නල්වත් පෙන්නන්නේ නෑ
Dalog Help Center එකට Whatsapp මැසෙජ් එකක් දාන්න එයාලා රිප්ලයි කරනවා නම්බර් එක ගූගල් එකෙ ගැහුවම එනවා අයියා 🥰
රට මාරු වෙලා කියලා දැනගත්ත ගමන් එයලා කැන්සල් කරලා දානවා එකයි ඒ 🥰
Video call eheka ඉද්දී ඒක පාරට කළු පාට වෙලා මුකුත් පෙන්නේ නැතිව cut wenne singnal nathi nisada🤕
සිග්නල් නැත්තම් Reconnecting කියල තමයි වැටෙන්නෙ කලු පාට වෙලා යනවනම් වෙන අවුලක් තමයි ඇත්තෙ 😁🥰
මගේ සිම් දෙකට sim 02 විතරයි too kit එකයි පෙන්නුවේ...පෝන් එක samsung a12
ඔයා ඉන්ටනෙට් යන්නෙ එ සිම් එකෙන් නම් එකට මේ වැඩේ කරන්න 🥰
thankz watina deyak dunnata.
ගොඩක් හොඳට පැහැදිළි කරවා thanks ඒත් මගේ phone එකෙ setting වෙනස් ඒ නිසා මට ඒ ටික කර ගන්න අමාරුයි Oppo A 17 phone එක
Thank You 🤎🤎🥰 මම ඔයාට ක්‍රමයක් කියලා දෙන්නම් ඔයාගෙ ෆෝන් එකෙ නමත් එක්ක මේ.සෙටින් එකෙ නම ගූගල් එකෙ ටයිප් කරලා සච් කරන්න අනිවාර්යයෙන් ම ඔයාට මේ සෙටින් හොයාගන්න පුලුවන් 🥰
@Scrafytechnology ok thanks
මන් වැඩ කරන බිල්ඩින් එක ඇතුලට සිග්නල් නෑ එලියට තියන්වා එකට මුකුත් කරන්න බැරිද❤
එකට නම් කරන්න දෙයක් නෑ Brother , ඔයා ඉන්න තැනට සිග්නල් තියන සිම් එකක් ට්‍රයි කරලා බලන එක තමයි කරන්න තියන එකම විසඳුම 🥰
@Scrafytechnology බිල්ඩින් ඇතුලත විතරයි සිග්නල් නැත්තේ
බිල්ඩිමක් නිසා Brother සිග්නල් එන්නෙ නැතුව කවර් වෙනවා එකයි Brother
@@Scrafytechnology එකට විසදුමක් නෑ නේද
ප්‍රායෝගික විසඳුමක් නෑ Brother ගෙදරක් වගේ නම් outdoor unit එකක් පාවිච්චි කරන්න පුළුවන් ඉන්ටනෙට් යන්න වගෙ වැඩ වලට
Mge sim ek dammama kamreta singl thynwa hodata. Eth (e sim ) ekt damma kamreta 4g na ..gedarin eliyt giym 4g enwa aye auto ...mkd krneh ..normal singl thynwa (hutch)wala
මල්ලි Lte auto දාලා බලන්න මම විඩියෝ එකෙ කිව්ව විදිහට එහෙම කරලත් සිග්නල් එන්නෙ නැත්තම් මල්ලි ඔයා ඉන්න තැනට ඔයාට අදාල සිම් එකට සිග්නල් අදින්නෙ නෑ එක ඔයාට බලාගන්න පුළුවන් අදාල සිම් කම්පැනියට කොල් කරාම එතකොට එයාලා කවරේජ් එක චෙක් කරලා කියන්නවා එකෙන් ඔයාට අයිඩියා එකක් ගන්න පුළුවන් 🥰
@Scrafytechnology eth weda na
@Scrafytechnology mkd krneh ekt
@Scrafytechnology normal 4g thynw e sim ek thmai awula
Huwaei eke kohomda hada ganne
ඔයාගෙ ෆෝන් එකෙ වර්ගය එක්ක සෙටින් එකෙ නම ගහලා බලන්න ගූගල් එකෙ හොයාගන්න පුලුවන් ඔයාට 🥰
Thank s aiya ❤
😁🥰🥰
mage phone eke sim 2k tiyenawa habai sim toolkit 1k tamai pennanne ee ai?
අයිකන් එක වෙනස් වෙලා හරි අනිවාර්යයෙන්ම දෙකක් ඇති එහෙම නැත්තම් ඔයාට පෙන්නන සිම් එකෙන් නම් ඔයා ඉන්ටනෙට් යන්නෙ එ සිම් එකෙ මම විඩියෝ එකෙ කියපු දේ කරලා බලන්න🥰
How about iPhone settings
ඔයාගෙ I phone එකෙ Model එකත් එක්ක Google එකෙ සෙටින් එකෙ නම ගහලා බලන්න ලෙසියෙන්ම ඔයාට තියන තැන හොයාගන්න පුලුවන් 🥰
Mage phone eke winadi 25king withara auto deta off wenawa aye auto on wenawa aie a
හේතු කිහිපයක් තියෙන්න පුළුවන් මම ඔයාට එ හේතුටික කියන්නම් පොඩ්ඩක් චෙක් කරගන්නවනම් හොඳයි 😁🥰🔰 හොඳම දේ ෆෝන් එකෙ සෙටින් Reset එකක් කරලා බලන්න ඉස්සලාම එතකොට සෙටින් අලුත් වෙනවා මොනා හරි ප්‍රශ්නයක් තියනවනම් එකෙන් අනිවාර්යයෙන්ම හරියන්න චාන්ස් එකක් තියනවා 🔰 ඔයා ඉන්න පැත්තට සිග්නල් එනවා යනවා වගෙ උනාමත් ඔහොම වෙන්න පුළුවන් ( සිම් එක මාරු කරලා බලන්න එහෙම උනොත්)🔰 දෙවෙනි හේතුව ඔයාගෙ ෆෝන් එකට සිග්නල් එන එකෙ අවුලක් වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට රෙඩ්මි ෆෝන් වල මේ අවුල එනවා 🔰 මේ හෙතු දෙකෙන් මොන හෙතුව ඔයාගෙ ෆෝන් එකට තියන්වද බලාගන්න ලෙසිම ක්‍රමය තමයි වෙනත් තැනකට ගිහිම් බලන්න සිග්නල් එත් එනවා යනවද කියලා එහෙනම් අනිවාර්යයෙන්ම ෆෝන් එකෙ ප්‍රශ්නයක් එහෙම උනොත් ෆෝන් හදන තැනකට දීලා සිම් එකෙ සිග්නල් ප්‍රශ්නෙ හදාගන්න පුළුවන් පොඩි ගානක් තමයි යන්නෙ ජය වේවා 💗🥰
Thanks ❤❤❤❤
🤎🤎🤎🤎
Supiri
mage seting haduwa.dana detail wada na..aka hadaganne kohamada
මට ඔයා කියන එක පැහැදිලි මදි නෙ 🥰
Aiye mage pennanne sim toolkit kiyala neme Dialog servis kiyala. Sim toolkit kiyanne ekamada aiye
ඔව් මල්ලි එක තමයි ඔයාට එ විදිහට පෙන්නන්නෙ බලන්න App icon එක සිම් එකක් වගේද කියලා 😁
@@Scrafytechnology Ow aiye.
එහෙනම් එක තමයි මල්ලි 🔥
@@Scrafytechnology ela thanks ❤
@@Kasuwa............. 🥰💗
Thanks🙏
1වෙනි ට්‍රික් එකෙන් දාලා තියන පැකෙජ් කැන්සල් වෙන්නැද්ද
නෑ Brother 🥰
Aiue riuelmi wala kohomada
App ekk update kraddi kelinm sd kad ekat update krnne kohomada
මම විඩියෝ එකක් අරන් එන්නම් එ ගැන 😁
Ela
🤎🥰🥰
ඒත් වෙලාවකට 4g තිබිලා data වැඩ නැතුව යනවා
ඔව් එහෙම වෙන්නෙ ඉන්න තැනට තියන සිග්නල් අනුව 4g ,3g ද නැත්තම් සිග්නල් හොඳටම නැද්ද කියලා තිරනය වෙන්නෙ ඉන්න තැන අනුව🥰
මගේ හදන්න බෑ එතන්ට යන්නෑ ඇයිද දන්නෑනේ
ඩෙටා clear කරාම සිම් එකක් වැඩ නැතිවුනා
ෆෝන් එක Off කරලා On කරන්න නැත්තම් සිම් එක ගලවලා ආයෙ දාන්න 🥰 එතකොට හරි
Aiye bus simbulerr gahmawada
Free Time එකෙදි ගහනවා 🥰
Aiye 1 tirk ekaen deta kapen nane
නැ මල්ලි 🥰
ඇයි මාසයක්ම ටික් ටොක් එහෙම බලන්ට බැරි හේතුව.. 🥺
එයාලා කාලයක් යද්දි.පැකෙජ් එක.ලිමිට් කරනවා එකයි ෆෝන් එකටඩ්රෙටා පොඩ්ඩක් දාලා බල්න්න එකත් එක්ක ආයෙ පැකෙජ් එක වැඩ කරන්න ගන්නවා 🥰
oya okkoma karath mage internet slow
එහෙම නම් ඔයා පාවිච්චි කරන සිම් එක මාරු කරන්න වෙනවා 🥰
3 veni eka redmi phone vala ohoma nane.
එ සෙටින් එකෙ නම ඔයාගෙ ෆෝන් එකෙ වර්ගෙ එක්ක ගහලා Google කරලා බලන්න ඔයාට තියන තැන හොයාගන්න පුළුවන් 🥰
Tnxx
Putha vivo kohomada
මෙ සෙටින් එක හැම ෆෝන් එකකම තියනවා 😁🥰
Thak you putha
@@SusanthaWithanage 💗
Meka baladdith signal naa😂
😁😁
Pin sidu wewa putha Retired pensioner putha Deergau wewa.
4g sim walata 5g speed aka ganna baida
ඔයාගෙ ෆෝන් එක 5g නම් ඔයාට පුළුවන් ඔයා පාවිච්චි කරන සිම් කම්පැනි එකට කතා කරලා කියන්න ඔයාගෙ තියන සිම් එකම 5G කරලා දෙන්න කියලා එතකොට එයාලා කරලා දෙනවා . හැබැයි අනිවාර්යයෙන්ම ඔයා ඉන්න පැත්තට 5g සිග්නල් වැඩ කරන්න ඕනි 🥰
Hary ayye thanx hode
🥰💗
Vivo pn eke naaaa😢
Google කරලා බලන්න සෙටින් එකෙ නම ගහලා ඔයාගෙ ෆෝන් එකෙ නම ගහලා නැත්තම් TH-cam බලන්න අනිවාර්යයෙන්ම තියනවා 🥰
Wade sarthakai
🥰🥰
Bus simulator gahanawada
Watayak yamuda
Free වෙලාවට ගහනවා Brother අපි සෙට් වෙමු වෙලාවක 🥰
යං 😁
tikk vithara hri giya
නියමයි 🥰
Mage godak harigiya
අපේ නඈ
🤝💯
M01 වල පලවෙනි ට්‍රික් එක නෑ 😢
❤❤❤
🤎🤎
Hariyannee na
එහෙනම් අනිවාර්යයෙන්ම ඔයා ඉන්න පැත්තට සිග්නල් ගොඩක්ම අඩු ඇති Brother 😁🤎
Harida
@@gayanflaaxz.1060 hari 😁💗
💓💓💓
Malli oyage number eka danna..
0713046526 - Whatsapp 🥰
❤❤❤❤❤❤❤
🎉🎉🎉🎉
🥰🥰🥰
Iphone walatath ekak
අරන් එන්නම් I phone පාවිච්චි කරන අයටත් 😁🥰
😂😂😂😂
❤
මගේ නම් හරි ගියා ටිකක් වගේ
නියමයිනෙ 😁🥰
ඩේඩා කැපෙන්නෑනේද
Godak watina video ekak aiye thank you ❤️
ජය වේවා 🤎😁
සුපිරියක් අයියේ... පොඩි ගැටලුවක් තියෙනවා..ඩේටා ලිමිට් එකේ 2. GB කියලනේ.. අවසානෙට පෙන්නපු තැන.. එතන මාරු කර ගන්න බෑද
පුලුවන් ඔයාට කැමති ගානක් දක්වා මාරු කරන්න 🥰
Supiri brother ❤❤
🥰🤎
සුපිරි මල්ලි hodayi terenawaa
Thanks aiyh 🥰
Supiri brooo... man mekamai heuwe.. dan hari.. thankzz brooo....❤❤❤
නියමයි 🥰🤎
Ela ela කොල්ලෝ
🥰🤎
නැවත අළුත් යමක් කියාදීමකදී සිම් දෙකක් තියෙන ෆෝන් එකෙන් කියාදෙන්න එපා.මොකද බොහෝම සුළු පිරිසක් සිම් දෙකක් පාවිච්චි කරන්නෙ නේද...වැදගත් වෙයි...ජයවේවා
අනිවාර්යයෙන්ම 🥰
Putha mama abaditha ayak avidinna baha mata karanna puluawan dayak theyanawada ?❤
මම මේ විඩියෝ එකෙ පෙන්නන සෙටින් වල නම් ඔයාගෙ ෆෝන් එකෙ වර්ගයත් එක්ක ගූගල් එකෙ සච් කරලා බලන්න ඔයාට හොයාගන්න පුළුවන් ලෙසියෙන්ම අංකල් 😁🥰 උදාහරණයක් විදිහට Samsung m10 Phone - Network Setting වගේ 😁
Denaganna hitiye ne. Bohoma sthuthiy
🥰🥰🤎
සුපිරි
🥰🤎🤎🤎
Sony phone ekata unath kamak nadda me wade karata
එ වගෙ එකකට කරනවනම් ගොඩක් හොඳයි ලොකු ගානක් එකපාරම හොයාගන්න පුලුවන් ඔයාට 🥰🤎
එකදිගට ටික් ටොක් බලද්දි ඩේට ඉවර වෙනව මේක සාමාන්‍ය දෙයක් ද 😢
Huawei y6 eke kohomada setting eka thiyenne
ඔයා ෆෝන් එකෙ වර්ගයත් එක්ක ගූගලෙකට ගිහින් මේ සෙටින් එකෙ නම ගහලා බලන්න අනිවාර්යයෙන්ම එනවා උදාහරණයක් විදිහට - Samsung Phone - Network Settings වගේ 🥰💗
ඔයා කියනකොට ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් එකත් කියන්න ඔය ෆෝන් එකේ.ඔය settings විදිහට නෙවේ android 11 තියන්නේ..ඊට පස්සෙ තියන ඒවා ඊටත් වෙනස් ඇති..
ඔව් එක එක ෆෝන් වල වෙනස් විදිහට තියෙන්නෙ . මෙහෙම කරන්න මෙ සෙටින් එකෙ නම ගහලා ඔයාගෙ ෆෝන් එකෙ වර්ගෙ google එකෙ ටයිප් කරලා බලන්න නැත්තම් TH-cam search කරලා බලන්න ලේසියෙන්ම හොයාගන්න පුලුවන් 🥰
Supiriyi ❤💪
Thanks Brother 🥰😁💗
Good video 👍
🥰💗🤎
Supper. Thanks Bro
🥰🤎🤎
Aiye mge phone eke app management kiyala setting ekak thiyenne eth eke serch bar ekak nane ethakota mokada karanne
එ සෙටින් එක තියන තැන පොඩ්ඩක් පහලට ගිහින් බලන්න මල්ලි හොයාගන්න පුලුවන් Search කරන්නම ඕනි නෑ එ සෙටින් එක හොයාගන්න 🥰
හරි ගියා👍👍👍👍
නියමයි 🥰🥰
මල්ලි මගේ 4න් එකේ emergency watila thiyenawa mama pita rataka inne lankawe n kisima maseg ekak Enna ne
ලංකාවෙ සිම් එකක් නම් ඔයාගෙ ෆෝන් එකෙ දාලා තියෙන්නෙ ඔයා වෙන රටක ඉන්නවනම් ඔයාගෙ ෆෝන් එකට ලංකාවෙ සිම් එක වැඩ කරන්නෙ නෑ. ඔයා ඉන්න රටේ තියන සිම් එකක් අරන් ඔයාගෙ ෆෝන් එකට දාගන්න එතකොට හරි 🥰
Very good
🤎🤎🥰
Malli vivo eke me setting hoyaganna amarui...
ඔයා ෆෝන් එකෙ වර්ගයත් එක්ක ගූගලෙකට ගිහින් මේ සෙටින් එකෙ නම ගහලා බලන්න අනිවාර්යයෙන්ම එනවා උදාහරණයක් විදිහට - Samsung Phone - Network Settings වගේ 🥰💗
මම පිටරට ඉදන් ඩයලොග් සිමි එකක් පාවිච්චි කලා,මුලදී නෙට්වර්ක් සපෝර්ටිි කලා,නමුත් දැන් ඩෙිිටා තියා නෙට්වර්ක් වත් පෙන්නන්නෙ නැහැ ,ඒ ඇයි කියල දැනගන්න පුළුවන් ද
ගොඩක් වෙලාවට ඩයලොග් සිම් පාවිච්චි වෙන්නෙ ලංකාවෙ ඇතුලේ විතරයි . සමහර වෙලාවට ඔයා එ සිම් එකෙන් වෙන සර්වර් එකකට සම්බන්ධ වෙලා වෙන්න පුළුවන් මේ වෙනකං ඉන්ටනෙට් ගිහින් තියෙන්නෙ එත් දැන් එයාලා එක කැන්සල් කරලා වෙන්න පුළුවන් තියෙන්නෙ මේ වගෙ දෙයක් වෙන්න පුළුවන් හොඳම දේ තමයි ඔයා Dalog Customer Support Team එකට Whatsapp මැසෙජ් එකක් දාලා ඔය විස්තරය අහන්න එයාලා ඔයාට හරියටම කියයි මොකක්ද වෙලා තියෙන්නෙ කියලා 😁🥰
@@Scrafytechnology ගොඩක් ස්තුතියි මල්ලි ,ඔයා දන්නව ද එහෙම dialog support team number එකක් ,පුළුවන්නම් දාන්න ,නැවතත් ගොඩක් ස්තුතියි feed back ,එකට
@@Scrafytechnology මටත් ඕකම වුණා දැන් සතියක් විතර වෙනවා dialog සිග්නල් නෑ
මම ඉන්නෙ Australia වල කලින් හොදට වැඩ කලා call ආවා message අවා දැන් සිග්නල්වත් පෙන්නන්නේ නෑ
Dalog Help Center එකට Whatsapp මැසෙජ් එකක් දාන්න එයාලා රිප්ලයි කරනවා නම්බර් එක ගූගල් එකෙ ගැහුවම එනවා අයියා 🥰
රට මාරු වෙලා කියලා දැනගත්ත ගමන් එයලා කැන්සල් කරලා දානවා එකයි ඒ 🥰
Video call eheka ඉද්දී ඒක පාරට කළු පාට වෙලා මුකුත් පෙන්නේ නැතිව cut wenne singnal nathi nisada🤕
සිග්නල් නැත්තම් Reconnecting කියල තමයි වැටෙන්නෙ කලු පාට වෙලා යනවනම් වෙන අවුලක් තමයි ඇත්තෙ 😁🥰
මගේ සිම් දෙකට sim 02 විතරයි too kit එකයි පෙන්නුවේ...පෝන් එක samsung a12
ඔයා ඉන්ටනෙට් යන්නෙ එ සිම් එකෙන් නම් එකට මේ වැඩේ කරන්න 🥰
thankz watina deyak dunnata.
🥰🤎
ගොඩක් හොඳට පැහැදිළි කරවා thanks ඒත් මගේ phone එකෙ setting වෙනස් ඒ නිසා මට ඒ ටික කර ගන්න අමාරුයි Oppo A 17 phone එක
Thank You 🤎🤎🥰 මම ඔයාට ක්‍රමයක් කියලා දෙන්නම් ඔයාගෙ ෆෝන් එකෙ නමත් එක්ක මේ.සෙටින් එකෙ නම ගූගල් එකෙ ටයිප් කරලා සච් කරන්න අනිවාර්යයෙන් ම ඔයාට මේ සෙටින් හොයාගන්න පුලුවන් 🥰
@Scrafytechnology ok thanks
මන් වැඩ කරන බිල්ඩින් එක ඇතුලට සිග්නල් නෑ එලියට තියන්වා එකට මුකුත් කරන්න බැරිද❤
එකට නම් කරන්න දෙයක් නෑ Brother , ඔයා ඉන්න තැනට සිග්නල් තියන සිම් එකක් ට්‍රයි කරලා බලන එක තමයි කරන්න තියන එකම විසඳුම 🥰
@Scrafytechnology බිල්ඩින් ඇතුලත විතරයි සිග්නල් නැත්තේ
බිල්ඩිමක් නිසා Brother සිග්නල් එන්නෙ නැතුව කවර් වෙනවා එකයි Brother
@@Scrafytechnology එකට විසදුමක් නෑ නේද
ප්‍රායෝගික විසඳුමක් නෑ Brother ගෙදරක් වගේ නම් outdoor unit එකක් පාවිච්චි කරන්න පුළුවන් ඉන්ටනෙට් යන්න වගෙ වැඩ වලට
Mge sim ek dammama kamreta singl thynwa hodata. Eth (e sim ) ekt damma kamreta 4g na ..gedarin eliyt giym 4g enwa aye auto ...mkd krneh ..normal singl thynwa (hutch)wala
මල්ලි Lte auto දාලා බලන්න මම විඩියෝ එකෙ කිව්ව විදිහට එහෙම කරලත් සිග්නල් එන්නෙ නැත්තම් මල්ලි ඔයා ඉන්න තැනට ඔයාට අදාල සිම් එකට සිග්නල් අදින්නෙ නෑ එක ඔයාට බලාගන්න පුළුවන් අදාල සිම් කම්පැනියට කොල් කරාම එතකොට එයාලා කවරේජ් එක චෙක් කරලා කියන්නවා එකෙන් ඔයාට අයිඩියා එකක් ගන්න පුළුවන් 🥰
@Scrafytechnology eth weda na
@Scrafytechnology mkd krneh ekt
@Scrafytechnology normal 4g thynw e sim ek thmai awula
Huwaei eke kohomda hada ganne
ඔයාගෙ ෆෝන් එකෙ වර්ගය එක්ක සෙටින් එකෙ නම ගහලා බලන්න ගූගල් එකෙ හොයාගන්න පුලුවන් ඔයාට 🥰
Thank s aiya ❤
😁🥰🥰
mage phone eke sim 2k tiyenawa habai sim toolkit 1k tamai pennanne ee ai?
අයිකන් එක වෙනස් වෙලා හරි අනිවාර්යයෙන්ම දෙකක් ඇති එහෙම නැත්තම් ඔයාට පෙන්නන සිම් එකෙන් නම් ඔයා ඉන්ටනෙට් යන්නෙ එ සිම් එකෙ මම විඩියෝ එකෙ කියපු දේ කරලා බලන්න🥰
How about iPhone settings
ඔයාගෙ I phone එකෙ Model එකත් එක්ක Google එකෙ සෙටින් එකෙ නම ගහලා බලන්න ලෙසියෙන්ම ඔයාට තියන තැන හොයාගන්න පුලුවන් 🥰
Mage phone eke winadi 25king withara auto deta off wenawa aye auto on wenawa aie a
හේතු කිහිපයක් තියෙන්න පුළුවන් මම ඔයාට එ හේතුටික කියන්නම් පොඩ්ඩක් චෙක් කරගන්නවනම් හොඳයි 😁🥰
🔰 හොඳම දේ ෆෝන් එකෙ සෙටින් Reset එකක් කරලා බලන්න ඉස්සලාම එතකොට සෙටින් අලුත් වෙනවා මොනා හරි ප්‍රශ්නයක් තියනවනම් එකෙන් අනිවාර්යයෙන්ම හරියන්න චාන්ස් එකක් තියනවා
🔰 ඔයා ඉන්න පැත්තට සිග්නල් එනවා යනවා වගෙ උනාමත් ඔහොම වෙන්න පුළුවන් ( සිම් එක මාරු කරලා බලන්න එහෙම උනොත්)
🔰 දෙවෙනි හේතුව ඔයාගෙ ෆෝන් එකට සිග්නල් එන එකෙ අවුලක් වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට රෙඩ්මි ෆෝන් වල මේ අවුල එනවා
🔰 මේ හෙතු දෙකෙන් මොන හෙතුව ඔයාගෙ ෆෝන් එකට තියන්වද බලාගන්න ලෙසිම ක්‍රමය තමයි වෙනත් තැනකට ගිහිම් බලන්න සිග්නල් එත් එනවා යනවද කියලා එහෙනම් අනිවාර්යයෙන්ම ෆෝන් එකෙ ප්‍රශ්නයක් එහෙම උනොත් ෆෝන් හදන තැනකට දීලා සිම් එකෙ සිග්නල් ප්‍රශ්නෙ හදාගන්න පුළුවන් පොඩි ගානක් තමයි යන්නෙ ජය වේවා 💗🥰