How To Use Google Map Sinhala (Google Map පාවිච්චි කරන විදිහ)

แชร์
ฝัง

ความคิดเห็น • 215

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 4 หลายเดือนก่อน +8

    හිටපු ගමන් මැප් එක හොල්මං වෙනවා.පැහදිලි කලාට.බොහොම ස්තූතියි මාහත්මයා 👍

  • @user-oe7nn1wm2w
    @user-oe7nn1wm2w 3 หลายเดือนก่อน +3

    Thank you very much. Mame godak dewal egana gaththa. ❤❤😊

  • @nethmichathurika9080
    @nethmichathurika9080 9 หลายเดือนก่อน +5

    ගොඩක් ස්තූතියි 🙏😊

  • @JayanthaGunarathna-yr3pm
    @JayanthaGunarathna-yr3pm 3 หลายเดือนก่อน

    Good service!thank you so much!

  • @wasanasewwandi1100
    @wasanasewwandi1100 4 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ❤❤❤

  • @isurud25
    @isurud25 ปีที่แล้ว +1

    Lassana video ekak hodata therenawa ❤️😀

  • @Paragatha
    @Paragatha หลายเดือนก่อน

    බොහොම ස්තුතියි
    ඇඩ් කරන එක දැනගත්තෙ අද.🌼🌼🌼

  • @chandrawijayalath7613
    @chandrawijayalath7613 4 หลายเดือนก่อน +1

    *Thanks you very much, Friend*

  • @kumariweerasekara5872
    @kumariweerasekara5872 หลายเดือนก่อน +1

    Godak stuuti ♥️

  • @santhapadmalal9277
    @santhapadmalal9277 4 หลายเดือนก่อน +1

    Thank you so much.

  • @user-uj6mc8sl9m
    @user-uj6mc8sl9m 8 หลายเดือนก่อน

    Niyamai. thanks

  • @user-ii1lo8gz7m
    @user-ii1lo8gz7m 3 หลายเดือนก่อน

    Niyamai❤

  • @sumithseneviratne2925
    @sumithseneviratne2925 4 หลายเดือนก่อน

    Thank you !❤

  • @nilukapemarathna4075
    @nilukapemarathna4075 ปีที่แล้ว +1

    Tnx aiya

  • @amilaliyanaarachchi7217
    @amilaliyanaarachchi7217 10 หลายเดือนก่อน

    සුපිරි

  • @rashmipabasara2914
    @rashmipabasara2914 5 หลายเดือนก่อน

    Thank you 🎉

  • @vitharanachami4001
    @vitharanachami4001 4 หลายเดือนก่อน

    Thank you 💐

  • @supunjayasooriya6838
    @supunjayasooriya6838 2 วันที่ผ่านมา

    ලස්සනට පැහැදිලි ව කියලා දෙන එකට ගොඩක් ස්තූතියි ❤❤❤❤❤

    • @GeekBroSLV
      @GeekBroSLV  2 วันที่ผ่านมา

      @@supunjayasooriya6838 ❤

  • @ravindidissanayake3677
    @ravindidissanayake3677 ปีที่แล้ว

    Thank u very much

  • @user-nm6lf2uk2y
    @user-nm6lf2uk2y 6 หลายเดือนก่อน

    Thanks ayye

  • @nalakaranasinghe6552
    @nalakaranasinghe6552 หลายเดือนก่อน

    Good video thanks bro

  • @wimalasiriwardhana6201
    @wimalasiriwardhana6201 3 หลายเดือนก่อน

    thank you ..

  • @sagarikakumarasinghe9147
    @sagarikakumarasinghe9147 3 หลายเดือนก่อน

    Thank you 💝

  • @yesproudtobeasrilankan-jo4vm
    @yesproudtobeasrilankan-jo4vm 4 หลายเดือนก่อน +1

    වීඩියෝ එකට ගොඩක් ස්තුතියි. ඔයාට තව වීඩියෝ එකක් දාන්න පුලුවන්ද ඔය ඇප් එකේ කියන අක්ක සිංහලෙන් කතා කරන විදිහට ගන්නේ කොහොමද කියලා කියලා?මම එක මැප් එකක වාහනයක දැක්කා ඒක සිංහලෙන් කියන්නේ

  • @user-ju1yi2qo2x
    @user-ju1yi2qo2x 3 หลายเดือนก่อน

    Hoda pahadele kala thanks

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha6319 ปีที่แล้ว +7

    සුපිරි පැහැදිලි කිරීමක් . මල්ලියේ ඔයාට ගොඩාක් ස්තූති.💖💖💖💖💖💖✨✨✨✨✨✨💯💯💯💯👍👍👍👍

  • @s.c.j.lakshitha5334
    @s.c.j.lakshitha5334 2 หลายเดือนก่อน

    Thank you ayiyeee❤❤

  • @n.k.gunapala4376
    @n.k.gunapala4376 2 หลายเดือนก่อน

    Thank you

  • @ericperera3182
    @ericperera3182 ปีที่แล้ว +8

    An excellent explanation. Appreciate. ❤️

    • @GeekBroSLV
      @GeekBroSLV  ปีที่แล้ว

      Thankyou so much ❤️

  • @MewanManujaya-iy5gf
    @MewanManujaya-iy5gf 8 หลายเดือนก่อน +2

    😋දිගටම කරගෙන යන්න ඔන්න මන් සස්ක්රයිබුත් කලා 💪සුපිරි

    • @GeekBroSLV
      @GeekBroSLV  8 หลายเดือนก่อน

      Thankyou ❤

  • @lassanaloekaya
    @lassanaloekaya ปีที่แล้ว

    සුපිරි 👌👌

  • @pavishkadilshan2664
    @pavishkadilshan2664 ปีที่แล้ว +2

    මරු අයියේ ඔයා හැමදාම හොඳ ඒව දාන්නෙ 😎

  • @cccrickettube510
    @cccrickettube510 ปีที่แล้ว

    Thanks

  • @ruwangallage2173
    @ruwangallage2173 ปีที่แล้ว

    ❤ aka patta thanks

  • @mohamedmahroof8280
    @mohamedmahroof8280 9 หลายเดือนก่อน

    හරිම වටිනා වීඩියෝවක්

    • @GeekBroSLV
      @GeekBroSLV  9 หลายเดือนก่อน

      Thankyou...

  • @d.n.k.rajapaksha8787
    @d.n.k.rajapaksha8787 4 หลายเดือนก่อน

    thanks 🎉🎉🎉

  • @PRADEEPPRIYANKARA-kv1iu
    @PRADEEPPRIYANKARA-kv1iu 28 วันที่ผ่านมา

    Godak watinwa

  • @ar1920
    @ar1920 ปีที่แล้ว +2

    Google map ගිහින් your location click කරාට පස්සේ google map could not determine your precise location කියලා වැටෙනවා. මේක හදාගෙන තමා ඉන්න තැන හොයා ගන්නේ කොහොමද?

  • @premaranwala-oi2rg
    @premaranwala-oi2rg ปีที่แล้ว +1

    තෙවතාවක් පැහැදිලි කරන්න .thank you very much.

  • @genix4239
    @genix4239 4 หลายเดือนก่อน

    Useful video. Good job malli.

  • @kavishkachathumina3569
    @kavishkachathumina3569 6 หลายเดือนก่อน

    Api inna thanata taxiyak genna ganna hatith video ekak danna😊

  • @sumithanurakumara9056
    @sumithanurakumara9056 2 หลายเดือนก่อน

    Thanks oyata

  • @pradeepathuluwage4272
    @pradeepathuluwage4272 หลายเดือนก่อน

    thanks

  • @jayakodyarachchilagevindan6283
    @jayakodyarachchilagevindan6283 ปีที่แล้ว

    Thank you so much

  • @sampathpeliyagoda7786
    @sampathpeliyagoda7786 ปีที่แล้ว

    Good

  • @ShanakaHarsha-lr8ys
    @ShanakaHarsha-lr8ys 6 หลายเดือนก่อน +1

    Thankssss aiyeeee 💕💕💕💕🌏☺️

    • @GeekBroSLV
      @GeekBroSLV  6 หลายเดือนก่อน

      Welcome 😊

  • @sunilsamarasinghe6759
    @sunilsamarasinghe6759 2 หลายเดือนก่อน

    ❤tks

  • @user-pl3yx1hl4m
    @user-pl3yx1hl4m 5 หลายเดือนก่อน

    Thank you.

    • @GeekBroSLV
      @GeekBroSLV  5 หลายเดือนก่อน

      Welcome!

  • @piyalchamara2409
    @piyalchamara2409 10 หลายเดือนก่อน

    Thank you ❤😊

    • @GeekBroSLV
      @GeekBroSLV  9 หลายเดือนก่อน

      Welcome!

  • @suniljayasekara9625
    @suniljayasekara9625 4 หลายเดือนก่อน

    මට ප්‍රශ්නයක් තියෙනවා.කාර්එකේ යනකොට හතරමන් හන්දියකදී ලොකු නොකර එම ප්‍රමානයෙන් යන විට වෙනත් මාර්ගයකට හැරවුනු අවශ්තා අනත්තයි. එම හැරවුනු තැන සිට නැවත පාර වෙනත් අකාරයට සැකසේ. මුලින් සිලෙක් කල පාරම තියාගන්න බැරිද? පාර පැහැලිදිවම ලොකු කර සෙන්ටර් එකේම තියාගන්න බැරිද?

  • @chamindarathnasekara6247
    @chamindarathnasekara6247 ปีที่แล้ว

    Super 👍💪

  • @mohamedrasak8988
    @mohamedrasak8988 ปีที่แล้ว

    වටිනවා සෑහෙන්න

  • @sisirakumara3394
    @sisirakumara3394 4 หลายเดือนก่อน

    Bohomasthuthiyi

  • @SarathKumara-sy9wp
    @SarathKumara-sy9wp หลายเดือนก่อน

    එකෙන්ම

  • @santhajayakody4505
    @santhajayakody4505 4 หลายเดือนก่อน

    💥💥❤❤👍👍

  • @pasandilshan6029
    @pasandilshan6029 ปีที่แล้ว +3

    Wade superb thnk you so much 🫡❤️❤️

  • @geethakalanka5386
    @geethakalanka5386 ปีที่แล้ว +2

    😍😍😍

  • @user-wh9oq1vm8l
    @user-wh9oq1vm8l ปีที่แล้ว

    ❤ good

  • @sirimannaperera589
    @sirimannaperera589 ปีที่แล้ว

    Thank you aiye

  • @aroshsuresh1779
    @aroshsuresh1779 ปีที่แล้ว

    Thanks you

  • @chithranganirathnayake4894
    @chithranganirathnayake4894 7 หลายเดือนก่อน

    බොහොම පැහැදිලි...එත් මට කියල දෙන්න අපි අලුත් පාරක් google map හරහ යනවිට එම පාර record විමක් සිදුකරගන්න බැරිද???නැවත මුලසිට record කරගද්දෙ play wenna wage...නැවත අරමිභක අවස්ථාවට පැමිණ record කරත් map එක බලාගෙන යන්න...එහෙම kramayak nedda map eke...plz පැහැදිලි කිරිමක් කරන්න

    • @senura6859
      @senura6859 6 หลายเดือนก่อน

      Screen record kara ganna ithin 😂

  • @dilanidilani3073
    @dilanidilani3073 4 หลายเดือนก่อน

    Ane aiye api kenek inna thena denagann widiya hoyana akaraya tikak pehedili karannako

  • @chanakasampath2663
    @chanakasampath2663 หลายเดือนก่อน

    Potos akkin a koheda kiyala location balanne kohomada , scrinshot akkin wage

  • @sanjeewana8455
    @sanjeewana8455 ปีที่แล้ว +3

    main road walin vitarak yanna hadanna berida. Shot cut giyama parawal aul ne..

  • @123sudda
    @123sudda ปีที่แล้ว

    ❤👍

  • @dhanushkarathnayaka4423
    @dhanushkarathnayaka4423 8 หลายเดือนก่อน

    අසාධාරන වංචාකාරී Threewheel මාෆියාවෙන් මිදෙන්න pic me use කරන හැටිත් කියලා දෙන්න වීඩියෝ එකක් කරන්න

  • @sujithpriyantha2351
    @sujithpriyantha2351 ปีที่แล้ว +1

    Super

  • @amalsanjeewa7399
    @amalsanjeewa7399 ปีที่แล้ว

    Athuru parawal maga harinne kohomada

  • @thanujasampath7996
    @thanujasampath7996 ปีที่แล้ว

    Hello mama Google update kala eda indan app eka stop wala please help

  • @hansamalifernando4087
    @hansamalifernando4087 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතිය

  • @chandimadushan627
    @chandimadushan627 ปีที่แล้ว +1

    Map eke drive karanakota dereliction daanawane api apita oona paare,waahaneka imoji ekak yanne eeka pahasu vidihata issallama enne original blue rauma hadaaganne kohomada

  • @lakchannandasiri3961
    @lakchannandasiri3961 9 หลายเดือนก่อน

    Why's always comes on preview instead of start

  • @fpsplay1515
    @fpsplay1515 2 หลายเดือนก่อน

  • @user-bu3hd2kx8w
    @user-bu3hd2kx8w หลายเดือนก่อน

    maps eka english pennanne eka sinnhalen pennana vidiyata hada ganne komada

  • @wasthuwasantha9218
    @wasthuwasantha9218 ปีที่แล้ว

    👍

  • @dilu..9857
    @dilu..9857 ปีที่แล้ว

    Niyamai 👌🏻oni kenekta therena vidihata kiyla denawa 😍pahadili voice ekak🫶🏻

    • @GeekBroSLV
      @GeekBroSLV  ปีที่แล้ว

      Thankyou ❤️❤️

  • @arshadmohamed4978
    @arshadmohamed4978 3 หลายเดือนก่อน

    Bike location dammoth highway para pennanawa eka mokada karanne

  • @piyasirimilpiyasirimil4711
    @piyasirimilpiyasirimil4711 6 หลายเดือนก่อน

    👍👍👍

  • @user-vg8ke9of5v
    @user-vg8ke9of5v 4 หลายเดือนก่อน

    Api ganak yanakota giya para save karanna berida

  • @vishwashiranthaxx5587
    @vishwashiranthaxx5587 3 หลายเดือนก่อน

    Oke highway nethuwa yanne kohomada

  • @johnsheltonwarnakulasuriya6818
    @johnsheltonwarnakulasuriya6818 ปีที่แล้ว

    👍👍

  • @amaliamali6428
    @amaliamali6428 ปีที่แล้ว

    Awullll

  • @slnatural1987
    @slnatural1987 9 หลายเดือนก่อน

    යම්කිසි තැනක සිට තවත් තැනකට මැප් එකේ කෙලින් ඉරක් ඇදගන්නෙ කොහොමද

  • @Viewofmine1
    @Viewofmine1 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @user-hc8be2ny5e
    @user-hc8be2ny5e 10 หลายเดือนก่อน

    Me bus yana velava dena ganna berida

  • @kalukumaraim4897
    @kalukumaraim4897 10 หลายเดือนก่อน +1

    අපි යන පාර save කරගන්නේ කොහොමද ?

  • @ranjanprasad1435
    @ranjanprasad1435 4 หลายเดือนก่อน

    ❤ හොඳ පැහැදිලි කිරීමක්

  • @user-lx3tp5sl4m
    @user-lx3tp5sl4m 10 วันที่ผ่านมา

    නොදන්නා පාරක ගියාම ඒක නැවත 😊යන්නෙ කොහොමද location එක😊😮😊😊ක් නැතුව

  • @jmjsusanthakegalle7605
    @jmjsusanthakegalle7605 ปีที่แล้ว +58

    තව අවුලක් තියෙනවා. යම් තැනක සිට තවත් ස්ථානයකට ගිහිල්ලා නැවත මුලින් සිටිය ස්ථානයට එනකොට වෙන පාරක් පෙන්වනවා..

    • @damithdepapriya4828
      @damithdepapriya4828 ปีที่แล้ว +2

      Mn hithnne eka traffic eka anuwa venas venne machn

    • @user-vs6ki9xw6g
      @user-vs6ki9xw6g ปีที่แล้ว +7

      ඉතින් ඔයා ඒපාරෙන් එන්න

    • @jmjsusanthakegalle7605
      @jmjsusanthakegalle7605 ปีที่แล้ว

      @@user-vs6ki9xw6g 🤣😛😀👍

    • @samanthaferando9123
      @samanthaferando9123 ปีที่แล้ว +3

      ට්‍රැපික් එකයි, වන් වේ පාරකුයි නිසාත් එහෙම වෙනවා..

    • @jmjsusanthakegalle7605
      @jmjsusanthakegalle7605 ปีที่แล้ว +3

      @@samanthaferando9123 එකෙන්ම.. Ok

  • @anjulamaldeniya8181
    @anjulamaldeniya8181 ปีที่แล้ว

    අපි හෝම් ස්ක්‍රීන් එකේ සේව් කරගන්න ලොකේශන් එහෙක අපට ලේසියට නමක් සේව් කරගන්නේ කොහොමද කියන්නකෝ...❤️👍

  • @user-we9xp7sr6q
    @user-we9xp7sr6q 2 หลายเดือนก่อน

    Sinhala voice eken para kiyanne nedda?

  • @_rehansath8351
    @_rehansath8351 4 หลายเดือนก่อน

    මගේ ඒ start option එක නෑනෙ.preview නෙ තියෙන්නේ.අනික ඒ preview option එකත් නැහැ බස් select කරාම 😢😢

  • @gihanpubudu2848
    @gihanpubudu2848 ปีที่แล้ว +5

    අපි යන පාර සේව් කරන්ඩ බැරිද මැප් එකේම... පෙලක් වෙලාවට ගියපු පාර නෙවේ ආයෙ එනකොට පෙන්නන්නෙ වෙන පාර්ක්

    • @dineshmadushankularathna6881
      @dineshmadushankularathna6881 ปีที่แล้ว +1

      ඔටෝ save වෙනව බන් බලපන් timeline දවස ගානෙ ගිය තැන් තියෙනව

    • @ravindraatapattu4689
      @ravindraatapattu4689 4 หลายเดือนก่อน

      Auto save

  • @HimaruKaushalya
    @HimaruKaushalya ปีที่แล้ว +1

    Super😀

  • @user-ul5fo9xu9n
    @user-ul5fo9xu9n 2 หลายเดือนก่อน

    අපට කියන්න එක වර ස්තාන හය හතක් පමණ එක වර බලන්න බැරිද. උදාහරණ ලෙස ගාල්ල සිට හික්කඩුව සිට අම්බලන්ගොඩ සිට කොළඹට සිට රත්නපුර. .

  • @tissarathliyanage756
    @tissarathliyanage756 ปีที่แล้ว

    සල්ලි ගෙවන්නේ නැතිව excel programme එක ගන්නේ කොහොමද ?

  • @sscroosgeshantha4095
    @sscroosgeshantha4095 2 หลายเดือนก่อน

    Theruvan sarnai

  • @sandeepalakshan6721
    @sandeepalakshan6721 11 หลายเดือนก่อน

    Map eke api direction ekak dhunnahama eka start karahama api inna thana icon eka witharane yanne..ethakota sarin sare map eka balala inna thana icon eka hoyanna wenawa...ehema nathuwa api gamanak yanna patan gattahama api inna thana icon eka apith ekkama issarahata yanagam map eka aye udata pahalata karanne nathuwa map eke hamawelema e icon ekath ekka issarahata yanna baidha..

    • @GeekBroSLV
      @GeekBroSLV  11 หลายเดือนก่อน +1

      පුළුවන්. එහෙම තමයි සාමාන්‍යයෙන් වැඩ කරන්නෙ. Me video eketh හරියට කරන විදිහ බලන්න. 01 වෙනි කොටස විතරක් කරානම් හරි. Add stop ඒවා අවශ්‍යනම් විතරක් දාගන්න. මුල ටික කරාම හරි. ඉන්න තැන ඉදන් යන තැනට හදන්න ඕනෙනම්, Phone එකේ Location On කරලා ඉන්න. ඊට පස්සෙ Map එකෙන් Oyage location eka තෝරලා , අනික් තැන යන්න ඕනෙ තැන තෝරන්න ❤

    • @sandeepalakshan6721
      @sandeepalakshan6721 11 หลายเดือนก่อน

      @@GeekBroSLV eka hrigya...wade welathiyenne location on karala direction dhunnahama mage athin touch wela map eka..map eka touch unahama auto yana eka nawathinawa...ekai wela thiyenne mechchara kal...🤦🏻

  • @isurutharinda4259
    @isurutharinda4259 10 หลายเดือนก่อน

    Aiye man pickme duwanne mage google map eke blue dot eka mn inna thana name pennane eheta mehea yanawa map eke accuracy low kiyala wetenwa eka hadaganna vidiya pennanako video ekak dannako pikme duwana godak ayage prashnayak oka

    • @GeekBroSLV
      @GeekBroSLV  10 หลายเดือนก่อน

      Hari malli mn e gana hoyala balannm

  • @user-uv4sd1dy9v
    @user-uv4sd1dy9v 2 ชั่วโมงที่ผ่านมา

    Apple eke map ekath newa ge Mai ne