ඔයාලටත් මේ දේ වෙන්න පුලුවන් ඒක නිසා පරිස්සමෙන්/අපි බනින පොලිසියේ මෙවැනි අයත් ඉන්නවා Sri Lanka Police

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ค. 2023
  • In the teardrop-shaped island nation of Sri Lanka, one name stands out among the ranks of law enforcement-the exemplary police officer who embodies the true essence of integrity, courage, and unwavering commitment to public service. This remarkable individual has become a beacon of hope, inspiring trust and admiration among the citizens of Sri Lanka.
    Dedicated to upholding justice and ensuring the safety of every community member, this outstanding police officer has earned a reputation for their exceptional professionalism and ethical conduct. With a deep-rooted sense of duty, they embrace the responsibilities of their role with utmost sincerity, striving to create a safer and more secure environment for all.
    Leading by example, this esteemed officer consistently demonstrates an unwavering commitment to fairness and impartiality in their pursuit of justice. Equipped with a keen understanding of the complexities of law enforcement, they navigate through challenging situations with grace and composure, ensuring that the rights and welfare of individuals are always protected.
    With a heart full of compassion and empathy, this exceptional police officer goes beyond the call of duty, extending a helping hand to those in need and fostering a sense of unity between the police force and the community. Through their dedication to community engagement, they actively promote open communication and foster a relationship built on trust and cooperation.
    Embracing innovation and adapting to the evolving landscape of law enforcement, this forward-thinking officer leverages the power of technology and data-driven insights to enhance crime prevention and improve response times. Their progressive approach empowers the entire force to tackle emerging challenges effectively.
    As a symbol of hope and inspiration, this police officer serves as a reminder that a single individual can make a significant difference in their community and beyond. Their commitment to excellence and service leaves an indelible mark on the hearts of Sri Lanka's citizens, fostering a sense of pride and confidence in their nation's law enforcement.
    In conclusion, the tale of Sri Lanka's exemplary police officer is one of bravery, dedication, and selflessness, transcending the bounds of a mere job description. Their unwavering commitment to justice, compassion, and public service makes them a true hero and role model for their fellow officers and the entire nation. Through their actions and values, they inspire others to follow in their footsteps and contribute to the greater good, shaping a brighter and safer future for Sri Lanka.
    #SriLankaPolice #PoliceOfficer #ExemplaryOfficer #LawEnforcement #Integrity #Courage #PublicService #Justice #CommunityEngagement #EthicalPolicing #CrimePrevention #Inspiration #RoleModel #Leadership #Compassion #SafetyFirst #ProudOfOurPolice #CommunitySafety #TrustAndCooperation #Bravery #Dedication #ForwardThinking #InnovativePolicing #HeroesInUniform #NationalPride #SecureSriLanka #ProtectAndServe #MakingADifference #SaferCommunities #PoliceForce #RespectTheBadge #UnityInDiversity #PolicingExcellence #Admiration #Gratitude #LawAndOrder #HonorableService #DutyToProtect #LawEnforcers #LeadingByExample #ServiceToNation #PublicSafety #CommunityRelations #CrimePrevention #LeadershipInAction #EmpoweredPolicing #CommunitySupport #InspirationalLeadership #EthicalLeadership #CourageousService #ProudOfOurPolice #SriLankaStrong #HonorablePolicing #PolicingWithPride

ความคิดเห็น • 348

  • @user-px6lw3rx3k
    @user-px6lw3rx3k 10 หลายเดือนก่อน +56

    දෝශාරෝපන , විවීචන , බලු කමෙන්ට්, කුනුහරප කමෙන්ට් දාන්නේ නැති ලංකාවෙ එකම චැනල් එක මේක වෙන්න ඕන.
    අපෙ උන්ගේ කමෙන්ට් දැක්කම මාරම සතුටක් අපිටත් එන්නෙ ආදරෙයි බං

    • @yakadahusma6086
      @yakadahusma6086  10 หลายเดือนก่อน +5

      ආදරෙයි යකඩහුස්ම ප්‍රණාම

    • @vihangikaweesha4839
      @vihangikaweesha4839 10 หลายเดือนก่อน

      pure paththe enne nadda

  • @oshansl4064
    @oshansl4064 10 หลายเดือนก่อน +40

    මේ කරන වැඩවලට අයියට එකෙන්ම respect ❤

  • @kavishnakalhara
    @kavishnakalhara 10 หลายเดือนก่อน +21

    ඔය වගේ කාලකන්නි වැඩ කරන එවුන්ට නම් ජීවිතේට වාහනයක් අල්ලනවත් බැරි වෙන්න ඕන ඕවගේ එවුන්ට නම් හොදක් වෙන්නෙ නෑ ඉතින් 😒💔
    යකඩ හුස්ම ආදරෙයි ❤️😍

  • @NS-lt1pu
    @NS-lt1pu 10 หลายเดือนก่อน +11

    ඔහොම තමා බන් සත්තු ඉන්නවා මගේ බයික් එකත් දැම් මාස 3ක් එක තැන😢 එන්ජිමට වැලි දලා 😢

  • @user-fn7fw4lh2d
    @user-fn7fw4lh2d 10 หลายเดือนก่อน +6

    ඔයා ගොඩක් හොද කෙනෙක් අයියේ...ඔයාට වරදින්නැ...සුබ පතනවා🙏❤

  • @chalarulzz8598
    @chalarulzz8598 10 หลายเดือนก่อน +15

    අයියේ හොනට් එකක් ගෙනාවා ... අවුරුදු 7ක හීනයක්. කට්ටක්.කාල ගෙනාවේ ... මටත් ස්ටිකරයක්.ඕනෙ අයියේ... බයික් එක පිටිපස්සේ අදුරු කතාවක් තියනවා කවුරුත් නොදන්න.... ❤

    • @SandezNimsara-gh2cx
      @SandezNimsara-gh2cx 5 หลายเดือนก่อน +1

      ConGRATULATIONS bro🎉❤

    • @chalarulzz8598
      @chalarulzz8598 5 หลายเดือนก่อน

      @@SandezNimsara-gh2cx හොනට් එක විකිණුවා ආර්තික ප්‍රශ්න නිසා... ස්ටිකරයක්නම් හම්බුනේ නැත....

  • @s.dsachiyarapmusic7847
    @s.dsachiyarapmusic7847 10 หลายเดือนก่อน +6

    අයියා එක්ක කතා කරත් අැති අයියෙ💗😊 අාදරෙයි අයියෙ බුදුසරණයි පරිස්සමින් ඉන්න ඔයාගෙ දෙමාපියන්ටත් බුදුසරණයි ඔයා වගේ හොද තරැණයෙක් බිහි කරපු එකට 💗🌼💪😊 අාදරෙයි හදවතින්ම 🎉❤

  • @WSBandara92
    @WSBandara92 10 หลายเดือนก่อน +14

    සුපිරියි අයියේ දිගටම කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ 💪 💪 👍 👍 👍 👍

    • @yakadahusma6086
      @yakadahusma6086  10 หลายเดือนก่อน +2

      ආදරෙයි පන

  • @SHEHAN_21
    @SHEHAN_21 10 หลายเดือนก่อน +6

    අමුතුම චරිතයක් තමා..යකඩ හුස්ම.......👑️✊✊✊✊✊🤝❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤කට්ටිය පරිස්සමෙන් බයික් පදින්න✊👑️

    • @yakadahusma6086
      @yakadahusma6086  10 หลายเดือนก่อน +1

      සහෝදරයා

  • @SL-xc1zl
    @SL-xc1zl 10 หลายเดือนก่อน +13

    යකඩ තමයි හුස්ම උනේ❤යකඩ හුස්ම❤

  • @Mr_RANGA15
    @Mr_RANGA15 10 หลายเดือนก่อน +4

    1st comment ayya ආදරෙයි ❤❤❤

  • @videooffical1
    @videooffical1 10 หลายเดือนก่อน +9

    ආදරෙයි යකඩ හුස්ම🤩🤩

  • @lasararajidu8322
    @lasararajidu8322 10 หลายเดือนก่อน +9

    හායි අයියා හැමදාම වගේ අදත් ආදරෙයි ❤❤

  • @whitedew..
    @whitedew.. 10 หลายเดือนก่อน +5

    අසරණ දුප්පත් කොල්ලෙක් උනත් සල්ලි කාරයෙක් උනත් අයියේ වාහනයක් ගන්නේ කොච්චර අසවෙන්ද බලන්නකෝ , මේ ගොන් හරක්ට තේරෙන්නේ නැනේ ඒවා . දුක් විදලා තමන්ගේ හීනෙ හැබෑ කර ගත්තම මේ වගේ මොකෙක් හරි #ත්තෙක් ඇවිල්ල ඔහොම දෙයක් කරහම කොච්චර දුකද ශික් 😣

  • @user-jr9wu7bk6g
    @user-jr9wu7bk6g 10 หลายเดือนก่อน

    සුපිරි❤

  • @sudda.xiv.x
    @sudda.xiv.x 10 หลายเดือนก่อน +8

    අයියෙ මාත් අලව්වෙ ඔයා අනිවරෙන් හම්බෙන්න එන්නම් ගොඩක් අසවෙන් ඉන්නෙ❤

  • @Sonal_Damnidu
    @Sonal_Damnidu 10 หลายเดือนก่อน +3

    යකඩහුස්ම ❤ ආදරෙයි හැමදාම

  • @sihalayoutubechannel-youtubech
    @sihalayoutubechannel-youtubech 10 หลายเดือนก่อน +1

    ඔයා කරන වැඩ ඇත්තටම වටිනවා .

  • @kim_sung_je
    @kim_sung_je 10 หลายเดือนก่อน +11

    මාත් දවස් තුනකට කලින් තමයි මගේ පලවෙනි බයික් එක ගත්තෙ🥺🥺.රු විසි දාහකට ගත්ත පරණ බයික් එකක්😣.දුප්පත් කම නිසානෙ🥺🥺💔 ඒත් මම ඒකට පණ වගේ ආදරෙයි 🥺🥺ඔය වගේ දෙයක් කාටවත්ම වෙන්න එපා 🥺😣💔

    • @yakadahusma6086
      @yakadahusma6086  10 หลายเดือนก่อน +1

      රත්තරං හිතක්

    • @kim_sung_je
      @kim_sung_je 10 หลายเดือนก่อน

      @@AdeeshaEwan-ui2iy mn gatte ban super cub ekak

    • @kim_sung_je
      @kim_sung_je 10 หลายเดือนก่อน

      @@AdeeshaEwan-ui2iy ela❤ modified karanna puluwan ban❤🥺

    • @kim_sung_je
      @kim_sung_je 10 หลายเดือนก่อน +1

      @@AdeeshaEwan-ui2iy bike ekeda?
      1900 ගානක් බන්

    • @DANIELJD8
      @DANIELJD8 10 หลายเดือนก่อน +1

      එල එල සහෝ..❤️

  • @madukamalsara450
    @madukamalsara450 10 หลายเดือนก่อน +1

    ආදරෙයි යකඩ හුස්ම අපේ ❤️🥰

  • @ashanperera9052
    @ashanperera9052 10 หลายเดือนก่อน +1

    මමත් ඉන්නෝ ❤😊thanks ayya ස්ටිකල් එකට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤බුදු සරණයි

  • @user-or8zg2io2g
    @user-or8zg2io2g 10 หลายเดือนก่อน +4

    පට්ට තිරිසන්නු අයියේ උන් අතපය නැවගෙ කලකන්නි වැඩකරනවා මහා සක්කිලි ඔක හදාගමු

  • @slamandubus698
    @slamandubus698 10 หลายเดือนก่อน +5

    ආදරෙයි අයියේ❤

  • @malishagamingtech1000k
    @malishagamingtech1000k 10 หลายเดือนก่อน +2

    අද විඩියෝ එක සුපිරි ඇ❤❤❤❤❤.පවි ඇ අයියා. ඒ අයියගේ බයික් එක හිරපු එකට ඌට නමි හේන හත ගහලා මක බැවිලා යන්න ඔිනේ අයියා ❤❤❤❤❤ ආදරේයි ඇ ❤❤❤❤❤❤

  • @user-rz3ex7qz2m
    @user-rz3ex7qz2m 10 หลายเดือนก่อน +21

    ado bentota awe kawdd bn . dannawanm enwane😢🥰aluthagama polize

    • @yakadahusma6086
      @yakadahusma6086  10 หลายเดือนก่อน +4

      බලපිටියෙනේ සහෝ මන්

    • @user-rz3ex7qz2m
      @user-rz3ex7qz2m 10 หลายเดือนก่อน +3

      @@yakadahusma6086 math genwat passe aniawa aiyata kathakaranwa ehenm

    • @memeamda
      @memeamda 10 หลายเดือนก่อน +1

      මහින්ද mahataya😊

  • @WIDUVA
    @WIDUVA 10 หลายเดือนก่อน +4

    අඩො මම දහම්පාසල් යන්නෙත් ඒ පන්සලට 🥺මහා බලු වැඩ අප්පා 🥺

    • @yakadahusma6086
      @yakadahusma6086  10 หลายเดือนก่อน +1

      පොඩ්ඩක් බලපන්

  • @DulaHez-mt9gb
    @DulaHez-mt9gb 10 หลายเดือนก่อน +4

    අපී ආවානේ 😍❤️

  • @supun6890
    @supun6890 10 หลายเดือนก่อน

    ආදරෙයි ආ❤😁

  • @chasiyaofficial3141
    @chasiyaofficial3141 10 หลายเดือนก่อน +3

    අනුන්ගේ වාහන වාලට ඉරිසියා කරන උන්ටනම් ජීවිතේටවත් හරියන්න හොද නෑ.

  • @slgaminghub130
    @slgaminghub130 10 หลายเดือนก่อน +1

    aiyawa දන්නැති කොල්ලෙක් නෑ ලංකාවේ 😍😍😍💙🖤🖤💙

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia 10 หลายเดือนก่อน +3

    අම්මෝ .............

  • @NimanthaMadushan-vn9nw
    @NimanthaMadushan-vn9nw 10 หลายเดือนก่อน +3

    Fist mn ❤❤

  • @DESHAN1762
    @DESHAN1762 10 หลายเดือนก่อน +2

    ආදරෙයි අයියේ❤😍

  • @a.m.k.k.u.attanayakaa.m.k.4818
    @a.m.k.k.u.attanayakaa.m.k.4818 10 หลายเดือนก่อน +2

    Math badulle Machan. Eththatama dukai bn kalakanni inne. Thawa issarahata oitawada wediwei bn pissone inne.

  • @rushanbandara7480
    @rushanbandara7480 10 หลายเดือนก่อน +1

    Patta aiye

  • @bhagyasanketh113
    @bhagyasanketh113 10 หลายเดือนก่อน +2

    Supere aiya

  • @user-mf2xh1db4y
    @user-mf2xh1db4y 5 หลายเดือนก่อน

    යකඩ උස්ම අදරේයි ලක් රවන් සම්පත් ඇල්පිටිය නරංඔවිට

  • @manojkumara3450
    @manojkumara3450 10 หลายเดือนก่อน +1

    Supere aiya❤

  • @vehical-ie2xf
    @vehical-ie2xf 10 หลายเดือนก่อน +1

    ආදරෙයි❤️

  • @devindukavisha8123
    @devindukavisha8123 10 หลายเดือนก่อน +5

    මන් දැක්කා මෙ ලගදී අම්බලන්ගොඩ වතුගෙදර දි ඔයා යනවා අයියේ💔💔

    • @yakadahusma6086
      @yakadahusma6086  10 หลายเดือนก่อน

      බටපොල ගියා

  • @siransanjeewa5328
    @siransanjeewa5328 2 หลายเดือนก่อน

    රටක් දන්න හුස්මක් .💕💕🇱🇰

  • @user-gb7lq2jr4j
    @user-gb7lq2jr4j 10 หลายเดือนก่อน

    අයියා❤

  • @kartiksaran2500
    @kartiksaran2500 10 หลายเดือนก่อน +1

    Respect aiya❤❤🔥🔥

  • @ushanmaduranga3520
    @ushanmaduranga3520 10 หลายเดือนก่อน

    Ubata. Hariyanava aiye ❤ oya vadekarapu ekava alla gamu

  • @madushankaabekoon5864
    @madushankaabekoon5864 10 หลายเดือนก่อน +1

    යකඩ හුස්ම ආදරේයි ජයවේවා❤❤ ❤❤❤❤❤

  • @Dhananjayakosala
    @Dhananjayakosala 10 หลายเดือนก่อน +1

    Ado ganemullata awada bn 🌝♥️

  • @rameshruwan2897
    @rameshruwan2897 10 หลายเดือนก่อน +1

    යකඩ හුස්ම ආදරෙයි

  • @hashMadu
    @hashMadu 10 หลายเดือนก่อน +1

    සිසිර අයියත් ඉන්නවා😮

  • @sns-ow9rj
    @sns-ow9rj 10 หลายเดือนก่อน

    යකඩ හුස්ම 🙏💐ආදරෙයි.... 🥰🥰

  • @kaluthotage761
    @kaluthotage761 10 หลายเดือนก่อน +1

    මම දැකපු පට්ටම ෆෑන් බෙස් එකක් තියෙන මනුස්සයෙක් good luck අයියා❤😂 respect ❤

  • @__Abhishekhansana__
    @__Abhishekhansana__ 10 หลายเดือนก่อน +2

    ආදරෙයි යකඩ හුස්ම ❤💖

  • @pemithsemitha1874
    @pemithsemitha1874 10 หลายเดือนก่อน

    අපරාධයක්

  • @MenugaMethwan-op7ut
    @MenugaMethwan-op7ut 10 หลายเดือนก่อน

    Respect aiye❤️💯😘

  • @jaliyaratynayaka4002
    @jaliyaratynayaka4002 10 หลายเดือนก่อน +2

    තනි අතින් බයික් පදින අය අත් දෙකෙන් බයික් පදිනවා

  • @prasangagamin4942
    @prasangagamin4942 10 หลายเดือนก่อน +2

    ❤ආදරෙයි අයියා❤😊

  • @thanukasubashana6616
    @thanukasubashana6616 10 หลายเดือนก่อน +2

    ❤ සහෝ ❤

  • @Playboylive574
    @Playboylive574 10 หลายเดือนก่อน +3

    මාත් ඇක්සිඩන්ට් වෙලා ගෙදර මාස අටක් දුක් වින්දා අයිය්‍රෙ තාමත් අතේ plet දාලා කොර වෙලා වගෙ තියෙන්නේ අත..අයියා ගාල්ලේ ආවොත් මට කියන්න අනිවාරෙන් දකින්න ගොඩාක් ආසයි ❤❤❤❤

  • @seggaming8928
    @seggaming8928 10 หลายเดือนก่อน +8

    Respect brother ❤

  • @imeshdilshan7561
    @imeshdilshan7561 10 หลายเดือนก่อน

    Aye dawasaka hambemu ❤️

  • @WISHWABROVIDEOS
    @WISHWABROVIDEOS 10 หลายเดือนก่อน +1

    ❤️😊👍

  • @bhashiwijekoon2062
    @bhashiwijekoon2062 10 หลายเดือนก่อน +2

    අහිංසක කොල්ලොන්ට ඒම කරන උන්ට හෙන ගහපං

  • @pamuduudaradesilva
    @pamuduudaradesilva 10 หลายเดือนก่อน +2

    ❤යකඩ හුස්ම❤

  • @nuwanjayasekara7396
    @nuwanjayasekara7396 10 หลายเดือนก่อน +1

    Respect bro❤❤

  • @kavinduavishka
    @kavinduavishka 10 หลายเดือนก่อน +1

    gsxr එක කාගෙද අයියෙ?

  • @Stunt_track_out
    @Stunt_track_out 10 หลายเดือนก่อน +1

    පොලිස් අය වේගෙන් යන එකටනම් නීතිය ක්‍රියාත්මක කලාට කමක් නෑ ඇයියෙ👍ඒත් කෑන් ගහන් යන එකට,ලයිට් වලට බොරු වැඩක්නෙ ඕකුන් කරන්නෙ කොල්ලොන්ගෙ ආසාවට කරන දෙවල් තේරුන් ගන්න බැරි කමක්ද,බලු කමට කරන වැඩක්ද තේරෙන්නෑ ඒකටනම් එකෙන්ම විරුද්දයි...

  • @gihanlakmal1237
    @gihanlakmal1237 10 หลายเดือนก่อน +1

    Respect යකඩ හුස්ම 💪

  • @user-er4fs8kc9n
    @user-er4fs8kc9n 10 หลายเดือนก่อน +1

    ❤🎉

  • @stafanudiya
    @stafanudiya 10 หลายเดือนก่อน +6

    Yakada husma ta kamathi aya
    Me
    Konata🌝🌝

  • @user-sc5pi9vs8h
    @user-sc5pi9vs8h 10 หลายเดือนก่อน +2

    කන්තලේ පැත්තෙන් එහෙම එවෙන්නැති වෙයිද.😢

  • @INF.RIZONE
    @INF.RIZONE 10 หลายเดือนก่อน

    අයියන්ඩිගෙ ෆැන් බෙස් එක තරමටම subscribe ත් වැඩි උනානම් 🤭😍

  • @s.m.a.6147
    @s.m.a.6147 10 หลายเดือนก่อน

  • @user-oy1ol9ul1l
    @user-oy1ol9ul1l 10 หลายเดือนก่อน

    Yakada husma ❤❤❤

  • @traveling.brothers
    @traveling.brothers 10 หลายเดือนก่อน +2

    ආදරෙයි යකඩ හුස්ම.

    • @yakadahusma6086
      @yakadahusma6086  10 หลายเดือนก่อน +1

      සහෝදරයා ආදරෙයි අපි නුවර එනවා 1

    • @traveling.brothers
      @traveling.brothers 10 หลายเดือนก่อน

      @@yakadahusma6086 පළවෙනිදා එනවාද ? නියමයි සහෝදරයා. අපි හමුවෙමු.

  • @s.dsachiyarapmusic7847
    @s.dsachiyarapmusic7847 10 หลายเดือนก่อน

    💪💗❤

  • @ShamikaVihaga-ou5xe
    @ShamikaVihaga-ou5xe 10 หลายเดือนก่อน +2

    යකඩ හුස්ම ❤️🌺😍

  • @upekshithaweerarathne370
    @upekshithaweerarathne370 10 หลายเดือนก่อน

    Maget bike eke tankiya eka para ballek assata yawala tibba aiya.pana wage bike eka tiyan inne.oy wage kalakanni para ballonta kelawelama yanna oone.

  • @avishkashehan7802
    @avishkashehan7802 10 หลายเดือนก่อน

    කාලකණ්නි තිරිසන් සත්තු ටික දෙනෙක් නිසා ලංකාව විනාස වෙලා ගිහිම් 🥲...

  • @user-mf2xh1db4y
    @user-mf2xh1db4y 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @user-yh4sc9dw8z
    @user-yh4sc9dw8z 7 หลายเดือนก่อน

    යකඩ හුස්මනෙ හැමදාම හැමෝම බලන්න යන්නෙ .මන් එනවා යකඩ හුස්ම හොයාගෙන ..අනිවාර්යයෙන් සෙල්ෆියක් ගහලා ස්ටිකරයක් ඕනේ..මටනම් බයික් එකක් නෑ .වීල් එකක් තමයි තියෙන්නේ ..අයියට පුලුවන්නම් මට රිප්ලයි එකක් දාන්න ❤

  • @ShanthiW-nz5fe
    @ShanthiW-nz5fe 10 หลายเดือนก่อน +1

    වටිනාකමක් නොදන්න තිරිසනෙක්ගේ වැඩක්

  • @dineshdammika850
    @dineshdammika850 8 หลายเดือนก่อน

    ස්ටිකර් 2 පෝස්ට් කරන්න බැයිද අයියේ..නම ගම ඇඩ්‍රස් දෙන්නම්

  • @zkoppa_aziya
    @zkoppa_aziya 10 หลายเดือนก่อน +2

    💪❤️

  • @manelmallawa9905
    @manelmallawa9905 10 หลายเดือนก่อน +3

    අයියේ මන් BMW john player මෝරා ගත්තා 🙈♥️🥳

  • @EmalWikasitha-gq1he
    @EmalWikasitha-gq1he 10 หลายเดือนก่อน +2

    අනේ,,,මට ඔයාලගෙන් ලොකු උදව්වක් ඕන,,,
    මේ මගෙ පුතා ,එයා හදිසි අනතුරකින් නැති උනා,ඒ එයාගෙ බයික් එකේ යද්දිම,,,,ඒත් එයාගෙ ජීවිතේ බයික්,,,
    අනේ ,මගෙ දුව එයාගෙ නංගිට ඕනලු අයියගෙ අවසන් ගමන යන දවසේ,එයාගෙ යාලුවො සේරම එයාව බයිසිකල් පෙරහැරකින් ඒ ගමන ගිහින් ඇරලවන්න,,සමාවෙලා මගෙ ඉල්ලීම ගැන ටිකක් හිතන්න,
    අනේ පුතේ ඔයාල ළග බයික් එකක් තියේනම් හෙට,එයගෙ අවසන් ගමන දාට එන්න,,හවස 2,30ට,
    මගෙ දුවගෙ පණ එයාගෙ අයියා ඉතින් එයාට එයාගෙ අයියව ඒ විදිහට හරි සතුටු කරන්න උදව් කරන්න,,,ඔයාලට පින්,

  • @KavishkalakshanPallethanna
    @KavishkalakshanPallethanna 10 หลายเดือนก่อน +1

    Aiya❤❤❤❤❤

  • @lblucifer4641
    @lblucifer4641 10 หลายเดือนก่อน

    මගෙ පලවෙනි බයික් එක pulser 180 ක් ගෙනාවා♥

  • @lakniduindramal1872
    @lakniduindramal1872 10 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️🤛🤛🤛

  • @imuuu_official746
    @imuuu_official746 10 หลายเดือนก่อน +2

    ❤️🥺

  • @kaliduminsara
    @kaliduminsara 10 หลายเดือนก่อน +1

    Respect

  • @vihangadeshan1934
    @vihangadeshan1934 10 หลายเดือนก่อน

    මිනුවන්ගොඩ ට එන්නෙ නැද්ද 😢❤

  • @Saman-gq2zw
    @Saman-gq2zw 10 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️🎉

  • @gamingmaduwa9015
    @gamingmaduwa9015 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @AmusedBallet-sh7mb
    @AmusedBallet-sh7mb 3 หลายเดือนก่อน

    Aiye mata bike ekak ganna inne gaththoth enawadha mawa balanna

  • @bsf23457
    @bsf23457 10 หลายเดือนก่อน +2

    Mru❤

  • @sltravel5469
    @sltravel5469 9 หลายเดือนก่อน

    කලුතර

  • @damsarashrimal254
    @damsarashrimal254 10 หลายเดือนก่อน +1

    හැමදාම වගේ යකඩ හුස්ම ආදරේ ❤❤️🥰😍😍😍

  • @MotiStories_Hub
    @MotiStories_Hub 10 หลายเดือนก่อน +1

    asgiraya pansale neda

  • @bestvidiyo1645
    @bestvidiyo1645 10 หลายเดือนก่อน +4

    හොදට වේලාව අරන් කරලා තියෙන වැdak නේද බයික් ඒක හුරන්නත් එච්චර වෙලාවක් අරන් හුරන්න තරම් කොච්චර අවජාතක ඇතීද

  • @Saduboy8279
    @Saduboy8279 หลายเดือนก่อน

    බ😢😢😢

  • @crmcostha...7044
    @crmcostha...7044 10 หลายเดือนก่อน

    🥺❤️