KAUDAGALA කවුඩාගල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024
  • මඩකලපුව පොලොන්නරුව දිස්ත්‍රික්ක දෙකටම අයත්වන ලෙසදිස්ත්‍රික් සීමාවේ කවුඩාගල ආරණ්‍ය සේනාසනය පිහිටා ඇත. පොලොන්නරුව-මඩකලපුව මාර්ගයේ(ඒ 11) වැලිකන්ද ප්‍රදේශයෙන් වම් අතට දිවෙන අසේලපුර මාර්ගයේ කි.මී. 6 ක් පමණ ගමකොට මෙම විහාරස්ථානය පිහිටා ඇති අඩි 300 කට වඩි උසකින් යුත් කවුඩාගල පර්වතය වෙතට ලඟාවිය හැක.
    සුගලා දේවිය විසින් රෝහණ දේශය පාලනය කරනා සමයේදී පොලොන්නරුවේ පාලනය ගෙන ගිය 1 වෙනි පරාක්‍රමභාහු රජතුමා හා සුගලා රැජිනගේ සේනාවන් අතර දරුණු සටන් ඇවිල ගිය ප්‍රදේශයක් ලෙසටද මෙම ප්‍රදේශ සැලකේ.
    ක්‍රි.පු 2 වන සියවසේදී සසුනට පිදූ "සිද්ධම මහගලක විහක දනහල" යැයි ගිරි ලිපිය අනුව එදවස "මහගලක විහාරය" යන නාමයෙන් හදුන්වන්නට යෙදුණු කාලයේ වැලි තලාවෙන් වැසී ඇති බොහෝ ඓතිහාසික හා ශාසනික වටිනාකම් රැගත් ඓතිහාසික කවුඩාගල ආරණ්‍යය සේනාසනය.
    Location -kaudagala
    District -Polonnaruwa ,Sri lanka
    Presentation -Jeewan Madusanka
    Vediography -nehara

    Vedio Editing -sujith

    Travel - sahan bandaranayaka,nehara athapathu,pabasara hasani
    uploding this program in whole or in prt to other youtube chnnels is strictly prohbibited

ความคิดเห็น • 17

  • @gAluthga
    @gAluthga 7 หลายเดือนก่อน +2

    තරුණ පුතාල මේ වගේ ආගමික ස්ථාන සොයා යෑම ඉතාමත් අගය කල යුතුයි. බුදුන්ගේ ශ්‍රි සධර්මය විකුර්ති කරන්න උත්සාහ කරන යුගයක නිසා විශේෂ සිදුවීමක්. සියළුම දෙනාට තෙරුවන් සරණයි. 🙏🙏🙏

  • @anuruddachaturangaanurudda8026
    @anuruddachaturangaanurudda8026 7 หลายเดือนก่อน +2

    Dhammo hawe rakkathi dhamma chari rakkathi

  • @AdmiringMusicalInstrumen-jj2hp
    @AdmiringMusicalInstrumen-jj2hp 7 หลายเดือนก่อน +1

    හොද වැඩක් නියමයි

  • @soma.keertheraja.weerasoor8677
    @soma.keertheraja.weerasoor8677 6 หลายเดือนก่อน

    සාදු.අපෙ.උරුමය රකිමු.ව්ෂ්වාසය.නොව්‍.ෂක්තිය

  • @NehaRa-md4kn
    @NehaRa-md4kn ปีที่แล้ว +2

    Nice video ❤🌸, very good work. 💛Best regards📹🙏🙏

  • @indikaathapaththu8577
    @indikaathapaththu8577 ปีที่แล้ว +2

    ලස්සන වැඩක් 💛💛💛❤

  • @RathnayakaRathnayaka-v5m
    @RathnayakaRathnayaka-v5m 10 วันที่ผ่านมา

    Api nam kaudagala 100wathawak wage gihin thiyenawa kaudagala pihitala thiyenne ape game❤❤

  • @PriyadarshaniPredipa-pe6zk
    @PriyadarshaniPredipa-pe6zk 8 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @sahanbandaranayake3939
    @sahanbandaranayake3939 ปีที่แล้ว +2

    Superb.. ❤️

  • @ChandraHerath-jw9qo
    @ChandraHerath-jw9qo 8 หลายเดือนก่อน +1

    පුදුම සහගත පිං කමක් මේක ලස්සන වැඩක් නෙමෙයි 🙏🙏🙏
    විසාල කුසල් ලැබෙන පිං කමක් අපේ සිංහල පුරාණේ මෙහෙම රැ කගන්න එකතුවෙලා නැගී සිටිමු අන්‍ය ගමික මිනිස්සු අපේ උරුමය විනාස කරලා ඒවාඋඩ ගෙවල් ලොකු බිල්ඩින් කඩ සාප්පු දාගෙන නම් ගම් වෙනස් කරගෙන වර්ගයා බෝ කරගෙන සියල්ලම සගවාගෙන අවසන් දැන් වත් නැගී සිටිව් ❤

  • @ncsman8805
    @ncsman8805 ปีที่แล้ว +1

    jaya

  • @cdamayanthiabesinha5139
    @cdamayanthiabesinha5139 ปีที่แล้ว +2

    අපිත් ගියා ඔයලවත් දැක්කා

  • @soma.keertheraja.weerasoor8677
    @soma.keertheraja.weerasoor8677 6 หลายเดือนก่อน +1

    අපි රුවටුන.අපෙන් ගිලිහී ගිය අතිය.ඉංදියාවෙ ඔවා.ණැ

  • @Polannaruwa-c9v
    @Polannaruwa-c9v 6 หลายเดือนก่อน

    apith walikande kolo🙏🙏🙏😄

  • @surajkrishantha1368
    @surajkrishantha1368 ปีที่แล้ว +2

    EXLANT

  • @Polannaruwa-c9v
    @Polannaruwa-c9v 6 หลายเดือนก่อน

    apith walikande kolo🙏🙏🙏😄