How to prevent algae | ඇල්ගී වලට විසදුම්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024

ความคิดเห็น • 53

  • @arunasanjeewa3798
    @arunasanjeewa3798 3 ปีที่แล้ว +2

    මටත් තිබ්බ ලොකු ගැටලුවක් තමා මේ ඇල්ගී ප්‍රශ්නෙ. බොහොම ස්තූතී ඔබ තුමාට මේ වගේ වටින දෙයක් ගැන කියල දුන්නට.

  • @Traveller_Ceylon
    @Traveller_Ceylon 3 ปีที่แล้ว +1

    නියමයි. ඇල්ගී ගොඩක් ලොකු කරදරයක් වෙලා තිබුණෙ. මේ වීඩියෝ එක ලොකු උදව්වක් වුණා. පසුබිමෙ ඉඳලා හැමදෙයක්ම පැහැදිලිව සඳහන් වුණා වීඩියෝ එකේ. දිගටම කරගෙන යන්න. ජය වේවා...!!!

    • @aquaticparadise
      @aquaticparadise  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුති

  • @umayanthaperera3273
    @umayanthaperera3273 3 ปีที่แล้ว +2

    I'm so glad this channel is growing so well.keep it up ❤

  • @geethadasanayaka8618
    @geethadasanayaka8618 3 ปีที่แล้ว +1

    සුභ පැතුම් .ඉදිරියට ම යාමට තවත් ශක්තිය ලැබේවා !

  • @kanishkaperera7142
    @kanishkaperera7142 3 ปีที่แล้ว +1

    සුපිරී වීඩියෝ එකක්.. Worthy to watch. Keep this up! ❤️💪

  • @praveenindrajith4925
    @praveenindrajith4925 3 ปีที่แล้ว

    නොදන්න දේවල් ගොඩක් දැනගත්තා මේ වගේ වටින දේවල් ඉදිරියටත් දාන්න, ස්තූතියි 🙏

  • @buddikarajapaksha1609
    @buddikarajapaksha1609 3 ปีที่แล้ว +1

    I got some points bro.. gd luck. U have gd future.. ❤️❤️❤️

  • @ravindulakmina3779
    @ravindulakmina3779 3 ปีที่แล้ว +1

    Video eka hodai 💯, thawa Video oni issarahata 💪

  • @kasuntharindu1507
    @kasuntharindu1507 3 ปีที่แล้ว

    ගොඩක් වැදගත් කරුණු ටිකක්😍...දිගටම වීඩියෝ දාන්න..ජය වේවා ✌ ❤️

  • @chaminda.wow6262
    @chaminda.wow6262 ปีที่แล้ว

    ගොඩාක් වටින උපදෙස් ටිකක්...
    ගොඩාක් ස්තුතියි 🙏🙏🙏

  • @thilakasiribam2564
    @thilakasiribam2564 3 ปีที่แล้ว

    A scientific approach. this is what we need .well-done.
    Go ahead

  • @pubudunijayasekara9750
    @pubudunijayasekara9750 ปีที่แล้ว

    Hoda video ekak congratulations

  • @ireshasewwandi1447
    @ireshasewwandi1447 3 ปีที่แล้ว +2

    Super aiya

  • @shalyMelb
    @shalyMelb 3 ปีที่แล้ว

    Very useful thank you 🙏 ☺️

  • @nimalikumudini864
    @nimalikumudini864 3 ปีที่แล้ว +1

    👍සුපිරි ❤️👍👍👍❤️👍

  • @thisarakuruppu73
    @thisarakuruppu73 3 ปีที่แล้ว

    Thank you acquatic paradise.. keep it up aiya.. 😍❤️🔥

  • @sandunwijesinghe634
    @sandunwijesinghe634 3 ปีที่แล้ว +1

    Worthy content ❤

  • @PreetiSharma-sp2ri
    @PreetiSharma-sp2ri ปีที่แล้ว

    Very well explained. Sir/ mam where r from u?

  • @manojapriyadarshani9510
    @manojapriyadarshani9510 3 ปีที่แล้ว +1

    Niyamai

  • @dushmanthagibson2683
    @dushmanthagibson2683 ปีที่แล้ว

    Very useful thanks brother 👍

  • @desandusenhiru7034
    @desandusenhiru7034 2 ปีที่แล้ว

    loku udawak ea wagema goakdewal nuthe egena gatha thanks wery much 😇

  • @prasanikapitiya2750
    @prasanikapitiya2750 11 หลายเดือนก่อน

    Matath thibuna loku gataluwak godak sthuthi ❤❤...

  • @akidew4768
    @akidew4768 3 ปีที่แล้ว +1

    තද තද 🤟🤟🤟

  • @dinuthenuji4704
    @dinuthenuji4704 2 ปีที่แล้ว +1

    මටත් තියෙනවා මේ ප්‍රශ්ණ ඔක්කොම..🤕

  • @nelumatapattu3062
    @nelumatapattu3062 3 หลายเดือนก่อน

    Selveeniya walata monada karanne

  • @menakagunasena6184
    @menakagunasena6184 2 ปีที่แล้ว

    Thanks

  • @mangalikasenadirathna4728
    @mangalikasenadirathna4728 ปีที่แล้ว

    පොන්ඩ් වල මානෙල් පැල සිටුවීම වඩා හොඳ පොට් එකක දාලා සිටුවා ගැනීම ද නැති නම් ඒ තුල ට පස් මාධ්‍ය එකතු කර සිටුවා ගැනීම ද කියලා කියන්න pls .

    • @aquaticparadise
      @aquaticparadise  ปีที่แล้ว

      පොට් එකක දාලා සිටුවීම හැම අතකින්ම හොදයි... මානෙල් තැටියේ වතුර රත්වීමට විසදුම් වීඩියෝ එක බලන්න.. දල අදහසක් ගන්න පුලුවන්.. ඒ වගේම පිරිසිදු කිරීමේ පහසුව, පොහොර යෙදූ විට එය වැඩි ප්‍රමානයක් ශාකයට උරා ගැනීම වගේ තවත් වාසි ගොඩක් තියෙනව

    • @mangalikasenadirathna4728
      @mangalikasenadirathna4728 ปีที่แล้ว

      @@aquaticparadise thank u somuch

  • @ChathuriSubodhika
    @ChathuriSubodhika 6 หลายเดือนก่อน

    අයියෙ මගෙ පොට්එකට හවස අව්ව විතරයි එන්නෙ..කොල ඉක්මනට කහවෙනවා. නෙලුම් පැලවලට අව්ව ඔනෙමද..

    • @aquaticparadise
      @aquaticparadise  6 หลายเดือนก่อน

      ඔව් අව්ව ඕනෙ

  • @ramishkarathnayaka
    @ramishkarathnayaka 2 ปีที่แล้ว

    👌👌👌👌

  • @supervlogs3987
    @supervlogs3987 3 ปีที่แล้ว

    අයියේ, ඔය රම්පේ ගහ හිටවලා තියෙන්නේ කොහොමද ?

    • @aquaticparadise
      @aquaticparadise  3 ปีที่แล้ว +2

      බටේක මල්ලි.. බටයක් හිටවල එකෙ තද වෙන්නෙ නැති වෙන්න බැදල තියෙන්නෙ... ගොඩක් අය රෙජිෆොම් එකක හිලක් හදල හිටෝනව.. එහෙම කරන්න එපා.. ඔවගෙ අස්සෙ ඉන්න පොඩි සත්තු කන්න ගිහින් මාලු රෙජිෆෝම් කනව

    • @supervlogs3987
      @supervlogs3987 3 ปีที่แล้ว

      @@aquaticparadise Thank you❤️

  • @kavindawijesinghe6731
    @kavindawijesinghe6731 3 ปีที่แล้ว

    ඔස්කලා නෙද ඉන්නේ පොන්ඩ් එකේ පැළ 4ක් වගේ දාලා ඔස්කලා 4ක් වගේ දැම්මාට අවුලක් නැද්ද?
    පොට් වල නැතුව මඩේ ඔලු හදලා ඔස්කලා දැම්මොත් අවුලක් නැත්ද?

    • @aquaticparadise
      @aquaticparadise  3 ปีที่แล้ว

      කිසිම ප්‍රශ්නයක් නෑ.. ඉඩ තියෙනවනම් පොන්ඩ් වල හදන්න හොදම මාලු වර්ගය තමයි ඔස්ක.. ඉඩත් එක්ක දාන මාලු ප්‍රමානය මත පොන්ඩ් එකට filter, oxigen දාන එක තිරනය වෙන්නෙ.. අඩු මාලු ප්‍රමානයක් හදනවනම් එව ඕන වෙන්නෙ නෑ.. පොන්ඩ් එකටම මඩ පුරෝල හදපුවම පොන්ඩ් එක අස් කරන්න අමාරුයි.. හැබයි එහෙම හදන්න පුලුවන්නම් හොදයි

  • @samindanarangalla6646
    @samindanarangalla6646 3 ปีที่แล้ว

    මානෙල් වලට ගොඩක් හිරු එලිය ඕනෑ ද

    • @aquaticparadise
      @aquaticparadise  3 ปีที่แล้ว

      සාමාන්‍යයෙන් තිබුනම ප්‍රමානවත්...

  • @akilamadusanka400
    @akilamadusanka400 2 ปีที่แล้ว

    Brother me vedio ake tiyana me manel eka mokakda?

    • @aquaticparadise
      @aquaticparadise  2 ปีที่แล้ว

      වර්ග 2ක් තියෙනව ඔතන...king of siam & purple joy

  • @inorusajiwa7658
    @inorusajiwa7658 ปีที่แล้ว

    Pokunaka watakaýya pala hadanna barida

    • @aquaticparadise
      @aquaticparadise  ปีที่แล้ว

      හදන්න පුලුවන්.. ලොකු පොන්ඩ් එකක් නම් හොදයි

    • @inorusajiwa7658
      @inorusajiwa7658 ปีที่แล้ว

      @@aquaticparadise thank you so much

  • @supervlogs3987
    @supervlogs3987 3 ปีที่แล้ว

    කෙමිකල් eka gena kiuwe nene

    • @aquaticparadise
      @aquaticparadise  3 ปีที่แล้ว +1

      දැන් කෙමිකල් ගෙන්වනව අඩුයි.. බොහොම අමාරුයි හොයා ගන්නෙ.. එක එක නම් වලින් තියෙනව මල්ලි.. aquariam ශොප් වල අය කිව්වම දන්නව

    • @supervlogs3987
      @supervlogs3987 3 ปีที่แล้ว

      @@aquaticparadise ඒක දැම්මහම මාලුන්ට විස වෙන්නේ නැද්ද?

  • @kusalsameerachathuranga6553
    @kusalsameerachathuranga6553 3 ปีที่แล้ว

    Niyamai