නිවැරැදි ලෙස මානෙල්,නෙලුම් සිටවමූ.How to Perfectly grow water lily in sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • ආයූබෝවන් කියලා පිලිගන්නවා ඔයලා සියලු දෙනාවම 🙏🙏🙏
    * මේ විඩියෝ එකෙන් ඔයාලට දැන ගන්න
    පුලුවන් වෙනවා පරණ මානෙල් තැටියක් අලුත්වැඩියා කර ගන්නා ආකාරය..
    *ඒ වගේම කොහොමද නිවැරැදි ආකාරයට නෙලුම් පැලයක් මානෙල් පැලයක් සිටවා ගන්නේ කියලත් ඔයලට දැන ගන්න පුලුවන්..

ความคิดเห็น • 31

  • @ramanipattiwilla8298
    @ramanipattiwilla8298 ปีที่แล้ว +1

    පැහැදිලි කිරීම හොඳයි

  • @ShamilaSewwandi-o4n
    @ShamilaSewwandi-o4n หลายเดือนก่อน +1

    Very good👍💐💐💐💐🙏

  • @amalkakumuduni416
    @amalkakumuduni416 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා

  • @kusalsameerachathuranga6553
    @kusalsameerachathuranga6553 ปีที่แล้ว +1

    නියමයි...👍

  • @dblakshalaksha4558
    @dblakshalaksha4558 ปีที่แล้ว

    Oka siduru karanne nathda

  • @pradeepkombuge4188
    @pradeepkombuge4188 ปีที่แล้ว

    Siyam manel walta hiru eliya kochara wela wetwnna oneda? Man genwa daws wala hodata mal.awa, den kola kahpatata huri, mala ennet nene, ude 7.30 idan 12 wage wenkan vitrai auwa wetwnne, kole natuwa godak dik wenwat ekka

  • @dblakshalaksha4558
    @dblakshalaksha4558 ปีที่แล้ว +1

    Pale hadenne kohomada halo. Siduru wahuwama.

    • @ddaquariumplants1134
      @ddaquariumplants1134  ปีที่แล้ว

      මේක ජලජ ශාකක් නිසා..සිදුරු නොතිබීම ගැටලුවක් වෙන්නේ නෑ..

  • @sanjayak8749
    @sanjayak8749 ปีที่แล้ว +1

    👍👍🔥 වැඩෙ හොදයි ...

  • @shashikalaerandi2020
    @shashikalaerandi2020 ปีที่แล้ว

    මං හොයහොය හිටිය video එකක්

  • @dblakshalaksha4558
    @dblakshalaksha4558 ปีที่แล้ว

    Mada danne nathda . Kauda kompost danne ochchara danawada. Hubas mati danawada. Pohora danawada. Shaka kotas danawada.

  • @erandasama2472
    @erandasama2472 ปีที่แล้ว +1

    Ane math koloppu gewa weleddi simenthi kudu gela wenawa upadesak onaa

    • @ddaquariumplants1134
      @ddaquariumplants1134  ปีที่แล้ว

      සිමෙන්තී කොලොප්පූ ගාද්දී බදුන හොදට වතුර දාලා තෙත් කරන්න..දිය සෙවල වගේ තියෙනවානම් හොදට පිරිසිදු කරන්න..

  • @siksakhansini1109
    @siksakhansini1109 ปีที่แล้ว +1

    මාළු දාන්න නැතිව මදුරුවන් බෝ වෙන්නෙත් නැතිද පොකුණක් සාදාගන්නේ කෙසේද .මාළුවන් වැස්සට බිමට වැටෙන නිසා .

    • @ddaquariumplants1134
      @ddaquariumplants1134  ปีที่แล้ว

      මාලු දාන්නේ නැතුවනම් මාදුරුවන් බෝ වෙනවා..ඔයාට තියෙන ගැටලුව මාලුන් වැසි වතුර නිසා බිම වැටෙන එකද..

  • @siksakhansini1109
    @siksakhansini1109 ปีที่แล้ว +1

    පොකුණුවල දිය සෙ⁣ෙවල් බැඳෙන්නෙ නැතිවෙන්න ක්‍රමයක් තිබෙනවාද

    • @ddaquariumplants1134
      @ddaquariumplants1134  ปีที่แล้ว

      හොද ප්‍රශ්නයක්... ඒ සදහා අපිට කරන්න පුලුවන් විකල්ප කිහිපක්ම තියෙනවා.. කරුණා කර මගේ facebook ගිනුම හරහා සම්බන්ධ වෙන්න..

    • @ddaquariumplants1134
      @ddaquariumplants1134  ปีที่แล้ว

      facebook.com/ddaquariumandplants

  • @mangalikasenadirathna4728
    @mangalikasenadirathna4728 ปีที่แล้ว +1

    පොන්ඩ් එකටම පස් දාලා මම හිටවලා තියෙන්නේ .එහෙම කලාට කමක් නැද්ද කියන්න pls .

    • @ddaquariumplants1134
      @ddaquariumplants1134  ปีที่แล้ว

      එහෙම කරන එකෙන් වෙන එකම පාඩුව තමයි පොන්ඩ් එක අස් කර ගන්න අමාරු වෙන එක..

  • @hemalathasilwa2082
    @hemalathasilwa2082 ปีที่แล้ว +2

    අපට ඔයාගෙන් පැල ලබාගන්න පුලුවන්ද

  • @sanjanitilakarathne3638
    @sanjanitilakarathne3638 ปีที่แล้ว +1

    වතුර මාරු කරන්න ඕනෑ නැත්ද ?

    • @ddaquariumplants1134
      @ddaquariumplants1134  ปีที่แล้ว +1

      වතුර මාරු කරන්න ඔනේ..නැත්නම් ඇල්ගී වර්දනය වෙන්න පුලුවන්.

  • @jenu2767
    @jenu2767 ปีที่แล้ว +2

    තැටියට මඩ දාලා පැල හිටෙව්වා ට කමක් නැද්ද

    • @ddaquariumplants1134
      @ddaquariumplants1134  ปีที่แล้ว +1

      එහෙම හෙටෙව්වොත් අපිට අස් කර ගන්න අමාරුයී නේද..කොහොමත් කාලයක් යද්දී ඇල්ගී වර්දනය වෙන්න පුලුවන්.ඉතින් මං නම් අනුමත කරන්නේ පොඩි පොට් එකක හිටවලා පැලය ලොකු පොඩ් එකට දාන එක තමයී..

    • @jenu2767
      @jenu2767 ปีที่แล้ว +1

      @@ddaquariumplants1134 ඇල්ගී එනඑක පැලයේ වර්ධනයට බාදාවක්ද
      පැල පෝච්චි වල සිටවීම නිසා මුල් වලට වර්ධනයට මල් පිපීමට ගැටලුවක් වෙයිද

    • @ddaquariumplants1134
      @ddaquariumplants1134  ปีที่แล้ว

      @@jenu2767 ඔව් ඇල්ගී විශාල ලෙස වර්දනය උනොත් ඒක පැලයේ වර්දනයට ගැටලු ඇති කරනවා..මං විඩියෝ එකේ පෙන්නන ආකාරයේ බදුනක සිටවන්න මූල පද්ධතිය වර්දනයට බාදාවක් වෙන්නේ නෑ...

    • @jenu2767
      @jenu2767 ปีที่แล้ว +1

      @@ddaquariumplants1134බොහොම ස්තූතියි 👍

    • @ddaquariumplants1134
      @ddaquariumplants1134  ปีที่แล้ว +1

      @@jenu2767 ඔයාටත් බොහොම ස්තුතියි මගෙත් එක්ක එකතු වෙලා ඉන්නවට ❤️