අපේ රට අද කොතනද තියෙන්නේ ? - සමන්ත විද්‍යාරත්නගේ ඇසිය යුතුම කතාවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 74

  • @deviranasinghe8629
    @deviranasinghe8629 3 ปีที่แล้ว +16

    අනේ අපේ රටට වෙච්ච දෙයක් . ඔබගේ නිර්භීත කතාවට මල් මිටක් 💐. ජයවේවා 👍💐

  • @kapip2167
    @kapip2167 3 ปีที่แล้ว +43

    ප්‍රවේසමෙන් සහ නිහතමානී කමෙන් ඉදිරියටම යන්න. JVP එකට ලැබෙන ආකර්ෂණය ඉතා හොඳින් කළමනාකරණය කරගෙන පෙන්වන්න හැකියාව.

  • @deviranasinghe8629
    @deviranasinghe8629 3 ปีที่แล้ว +8

    👏👏👏 යහපත් සමාජයක් ගොඩනැගීමේ හැකියාවක් තිබෙන්නේ සහෝදරයා , ඔබේ කණ්ඩායමට පමණයි . අපගේ සහයෝගය .👍👍👍

  • @Tresure41
    @Tresure41 3 ปีที่แล้ว +17

    ජයවෙවා

  • @subathprasannab6211
    @subathprasannab6211 3 ปีที่แล้ว +32

    Jvp ජයවේවා

  • @iranganiadikarama7938
    @iranganiadikarama7938 3 ปีที่แล้ว +26

    JVP ජය වේවා

  • @deheminethsarani8790
    @deheminethsarani8790 3 ปีที่แล้ว +4

    ඇත්ත කතාව.. ඒත් තාමත් ඔය ඇත්ත තේරෙන්නැති මුන්ට කඩේ යන ඔට්ටපාලුවෝ ඉන්නකම් මේ රටට හරියන් නෑ කවදාවත්.. 😒😔
    නියම කතාව සමන්තගේ.. ✌💯

  • @malaka_rajapakse86
    @malaka_rajapakse86 3 ปีที่แล้ว +19

    සමන්ත මහත්තයෝ, ✊✊❤

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 3 ปีที่แล้ว +5

    ජයවේවා අපි ඔබ සමගයි .

  • @anandasarath7330
    @anandasarath7330 3 ปีที่แล้ว +22

    අපොයි ඕක කව්ද නොදෙන්නේ. සෝමාලියාවපහු කෙරුවා විතරයි. දැං අවීචිය පේන දුරින්

  • @pemachandrathanthirigama3423
    @pemachandrathanthirigama3423 3 ปีที่แล้ว +22

    පරන කතා සහ අතීත ක්‍රියාකාරකම් මතක් කරමින් මේ අය අහක දමන්න එපා. මෙතෙක් රටේ සිදු වූ සියලු හොරකම් හෙලිකරේ. ඒ වෙනුවෙන් කතා කලේ මේ අයයි. කරුණාකර ඒ ගැන සිතන්න. පොඩි ඉඩක් පාලනය කිරීම සඳහා දෙන්න

    • @wwf.58
      @wwf.58 3 ปีที่แล้ว

      🙏👍

  • @meerapillairahumathulla3106
    @meerapillairahumathulla3106 3 ปีที่แล้ว +5

    Best speech you are telling the real facts ,,Now the Srilankans know the real facts

  • @umeshsandeepa5094
    @umeshsandeepa5094 3 ปีที่แล้ว +9

    සමන්ත විද්‍යාරත්න 😘❤️

  • @rf4511
    @rf4511 3 ปีที่แล้ว +7

    Very true 👍🏻👌👏🙂

  • @athulaperera6209
    @athulaperera6209 3 ปีที่แล้ว +11

    Great Great Great

  • @athulaperera3025
    @athulaperera3025 3 ปีที่แล้ว +2

    ජය වේවා

  • @chamindijasintha9278
    @chamindijasintha9278 3 ปีที่แล้ว +13

    ඔබ තුමාල කියන දේවල් තේරුම් ගන්න උවමනාවක් මේ රටේ මිනිස්සුන්ට නෑ

    • @negombocrimeoic1356
      @negombocrimeoic1356 3 ปีที่แล้ว

      Oba pissekda

    • @kumarapathirana4042
      @kumarapathirana4042 3 ปีที่แล้ว +1

      මේ රටේ වෙන දේවල් බලන කොට,පේන කොට,අහෙන කොට මොලේ තියෙන මිනිස්සුන්ට නම් පිස්සු වැටෙනවා,.වහලුන්ට නම් මෝඩයන්ට නම් හරි ජොලි

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 3 ปีที่แล้ว +9

    excellent bro 🔔❤️

  • @BUSPOODAYT-jm1nd
    @BUSPOODAYT-jm1nd 3 ปีที่แล้ว +7

    ඔබ වැනි අයයි යුගයේ අවැසි

  • @amilalakmal9037
    @amilalakmal9037 3 ปีที่แล้ว +9

    👍👍

  • @suranganishan1608
    @suranganishan1608 3 ปีที่แล้ว +11

    👍👍👍👍👍

  • @nethtv6393
    @nethtv6393 3 ปีที่แล้ว

    ආසම කතා නායකයා ඔබ

  • @kumaralanka6735
    @kumaralanka6735 3 ปีที่แล้ว

    රාජ්‍ය සේවා පඩි වැඩි කරමු . පින් පඩි ලබා දී රට ගොඩ ගමු. අපේ ප්‍රතිපත්ති වටා ඔබත් එක් වන්න .

  • @lukshmiwickremasinghe7521
    @lukshmiwickremasinghe7521 3 ปีที่แล้ว +1

    බොන වතුරටික පිරිසිදු කරල දෙන්න. හැම දියුණු රටක්ම භාවිතා කරන්නෙ රසායනික පොහොර, ඒත් බොන වතුර ටික පිරිසිදු කරල බොන්න සුදුසු තත්වයෙන් තමන්ගෙ ජනතාවට දෙනවා, ඒකයි ඒ රටවල වකුගඩු රෝග අඩු. අවුරුදු 70ක් තිස්සේ පාලනය කරා කියනවා, බීමට සුදුසු ජලය පොදක් දීගන්න බැරිවෙලා

  • @premkumer7621
    @premkumer7621 3 ปีที่แล้ว +5

    මම කැපුවත් j v p

  • @petfashi.c0m672
    @petfashi.c0m672 3 ปีที่แล้ว +1

    කරුනාකරල රෝහන විජේවිරල සහ අනෙකුත් විප්ලවවාදින් ගාවගන්න එපා . කරුනාකරල jvpකියන දේශපාලන පක්ශය විදියට යන්න. ඕනවට වැඩිය සමාජවාද කියවන්න එපා . එහෙම වුනොත් මේපාරත් පැරදිලයි නවතින්නෙ . 😫

    • @ajinduwara7547
      @ajinduwara7547 3 ปีที่แล้ว +1

      ඕකනේ බන් මුන්ට මිනිස්සු දෙන්නෙ නැත්තෙ.අයියෝ 😐

  • @sivadasanmurugesu865
    @sivadasanmurugesu865 3 ปีที่แล้ว

    👋 Sir your speech is grate & truth. I felt your pain and patriotic feelings. Sorry 😢 to say you should brought this before selecting the Leader by the majority community. Now also not to late ⏰. 🇱🇰 muthu disappeared atta left. I am scared 😱 people may die in hunger. Humanity is gone.Please treat all are 🇱🇰ns alike and justice full society. 🇱🇰need reform. Load Buddha bless you all. Thanks 🙏.

  • @dhammikewijerathne4397
    @dhammikewijerathne4397 3 ปีที่แล้ว +5

    JVP එකට ලොකු ජනමතයක් ගොඩ නැගිලා තියෙන මේ අවස්තාවේ අරගල මානසිකත්වය ඉස්සරහට දාගන්න එපා. චේ ලා ගැන ලෙනින් ගැන කියලා ආපහු අතීතය අලුත් කරන්න එපා.
    පහුගිය අවුරුදු 10JVP එක ජනතා ආකර්ෂණීය දිනා ගත්තා ඉවසීමෙන් කටයුතු කරලා. මැද මාවතේ යමු සමන්ත. විරුද්ධවාදීන්ට අවි ආයුද සපයන්න එපා

    • @petfashi.c0m672
      @petfashi.c0m672 3 ปีที่แล้ว

      හරියට හරි මේ යකා කනව ඔක්කොම

  • @malaka_rajapakse86
    @malaka_rajapakse86 3 ปีที่แล้ว

    තවත් දෙයක්, දේශපාලන යෙන් තොරව හිතන්න, මාරුවෙන් මාරුවට රට හොරාකාල, විනාශ කරපු උන් , දොලපිදේනි දෙනව වගේ, මේක අතඇරල යන්නෙ නෑ. අතාරින්නෙත් නෑ, උන් ගාව නීතිය , මිනිස්සු ,මුදලට ගන්න , තරම් සල්ලි තියෙනව... 🚩එදාවේල පිරිමහන, loan ගහල ණය වලින් හෙම්බත්වෙලා ඉන්න මිනිස්සුන්ව, බාර් ඉස්සරහ බෝතලේ ගන්න පොරකන මිනිස්සුනව මුදල් බලෙන් , හසුරුවන එක එච්චර අමාරු නෑ උන්ට. මේක ආපසු ගොඩ දාන එකත් ලේසි නෑ කියන එක සියලු දෙනා සිහිකර ගනිත්වා.. ✊✊

  • @petfashi.c0m672
    @petfashi.c0m672 3 ปีที่แล้ว +1

    මේයකා නානවා ..ඔයවිදියට කතාකොරොත් මේපාරත් ඉවරයි . රෝහන විජේවිරල ගාවගන්න එපා දෙයියනෙ. සමාජවාද විප්ලව කතා නැතිව JVP කියන පක්ශය විදියට ඉදිරියට යන්න.

  • @mauricedemel6142
    @mauricedemel6142 3 ปีที่แล้ว

    Oba thuma edaa kiyapuwaa ada wenawaa!.Kohoma hari obthumala neethi garukawa rata palanaya karanna.Jayawewaa!

  • @neelkumara757
    @neelkumara757 3 ปีที่แล้ว +1

    Api obala ekkama thamai, eka sadakalikai.

  • @janakashantha6058
    @janakashantha6058 3 ปีที่แล้ว

    Obalawenuwen API jivithayawunat kepakaranna sudanam sahodaraya

  • @nimalbandara7748
    @nimalbandara7748 3 ปีที่แล้ว

    minisuna ma kiyana dawal ahapalla dan rawatuna athi nadaaa rata rakagamu akathu wayalla j.v. p dinawamu ..❤❤❤❤❤❤👍👍👍👍👍

  • @chandithalpeliyanage1004
    @chandithalpeliyanage1004 3 ปีที่แล้ว

    👍👍👍👊👊👊🙏🙏🙏

  • @roseynugaliyadde3001
    @roseynugaliyadde3001 3 ปีที่แล้ว +1

    ohhhhhhhhhh. WOOOOOOOOOW. SAMANTHA. VIDARATHNSTA. JAYS. WEWAAA.

  • @wasanthakumara3524
    @wasanthakumara3524 3 ปีที่แล้ว +4

    Jvp 🥰

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 3 ปีที่แล้ว

    Obage katava sahathika atta mahattayo.

  • @gavi8763
    @gavi8763 3 ปีที่แล้ว

    Victory for JVP

  • @maddumagehemamali2863
    @maddumagehemamali2863 3 ปีที่แล้ว

    Amo mama Asama mathtayak Tama ma obalata Jaya Wawa awa apei obala samaga einawa hora mulana d a raja paksayaga walathth hanama gahapan Loka ponna nakei hora teikaak mulu lokatama haduwata gadayo 🙏🙏🙏🙏🙏🙏😭😭😭

  • @thilinawinlion9255
    @thilinawinlion9255 3 ปีที่แล้ว

    JVP next

  • @akmanjayapala
    @akmanjayapala หลายเดือนก่อน

    MewA.2017.awa.meda .gena

  • @supunwijekoon3780
    @supunwijekoon3780 3 ปีที่แล้ว

    Moda heththa ubalata Jaya wewa kiwwata ko bola salli...
    Munta wada deyak karanna ubalata ko ubalage wyaparika prajawa...
    Minissunta sellam gewalda do thopi hadanne....kerala....

  • @negombocrimeoic1356
    @negombocrimeoic1356 3 ปีที่แล้ว

    Iwasana mahttya

  • @deminthaashubodha9387
    @deminthaashubodha9387 3 ปีที่แล้ว

    මුත් නිකන් ඒළ අද ඉන්න ඒළ හරක් වාගේම නේ කතා කරන්නේ. යකො ඉගෙන ගනින් ලස්සනට කතා කරන්න අනුුර දිසානායක, විඡිත හේරත්, සුනිල් හදුන්නෙත්ති වාගේ යමි කිසි හරයකට. උඹ නිකන් දැන් ඉන්න දේශපාලකයෝ වාගේ ම නෙ බන්? ඒක ඒකාට බනිනවා මිසක් කිසිම වැඩක් නෑ. කතාවෙි කිසිම හරයක් නෑ. ඹිවා ඈත අතීතයෙි කල කතා. දැන් ඉන්න ඡනතාව ඉතාම දැනුවත් තාක්ෂන ලොකයේ ඉන්නේ.

  • @geethajasingh7964
    @geethajasingh7964 3 ปีที่แล้ว

    Une. Sahodaraya. Rohana. Karapu. Tikanam. Mathak. Karanna. Epa. Adath. Oyalata. Balayata. Denna. Bari. A. Athithaya. Dan. Mathak. Wanavitath. Baya. Hithenawa

  • @rocketman9212
    @rocketman9212 3 ปีที่แล้ว +1

    Anura srilankan Imran Khan

  • @disnakanthi4627
    @disnakanthi4627 3 ปีที่แล้ว +1

    Rohana wijeweerala minimarala usapanne naththam jvp ekata mewta wada thanak thiyenna thibba.namuth dan lankawata thiyena ekama visdumath j v p eka vitharai

  • @akmanjayapala
    @akmanjayapala หลายเดือนก่อน

    Orhome.kethea.keyena.apa

  • @chandralindell9991
    @chandralindell9991 3 ปีที่แล้ว

    Mokada cabral mathak wenne nedda maha benkuwa gena katha karana kota.

  • @roseynugaliyadde3001
    @roseynugaliyadde3001 3 ปีที่แล้ว

    HARI. NAGITTWANNALA. RATAMA. MOLE. PADANNALA. , OBATHA. DARSHANIKA. BUDDIMATH. DESHAPALAKYEK. OBATA. ATHULU. JANATHA. VIMUKTHI. PRAMUNTA. JAYA. WEWAA. DAYRAYA. SHATHIYA. LABEEWA. , 👏👏👏👏👏👏👏👏✊✊✊✊✊✊✊

  • @mmsindrajith8148
    @mmsindrajith8148 3 ปีที่แล้ว

    කියුබාවේ තියෙන්නෙත් අපේ රටේ වගේම
    පවුල් පාලනයක්...
    විජේවීර මතක් කරනකොට
    ඇඟ සීතල වෙනව
    එදා මිනී කදු මතක් වෙනව
    උං ගැන කියල උබලට චන්දෙ
    ගන්ඩ බෑ
    ඒ කුණු අතීතය අතහැරල
    අලුත් ක්‍රමේකට වරෙල්ල
    ඒකට ගැලපෙන නායකයෙක් තමයි
    අනුර කුමාර කියන්නෙ
    අපි ජවිපෙ වටා එකතුවුනේ
    ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදී
    දැක්මට
    නැතුව තොපි ඔය කියන ගඳ ගහන විජේවීරලාගේ
    මිනීමරු දැක්මට නෙමෙයි
    ඒ පාලන ක්‍රමය
    අදට හරි යං නෑ සමන්තයෝ

  • @dhamasuyadhamasuya8459
    @dhamasuyadhamasuya8459 3 ปีที่แล้ว +3

    දැන් එතකොට උබ කියන්නේ අර උටිටලම ගේමු කියලද

    • @tribelife7650
      @tribelife7650 3 ปีที่แล้ว

      Andomuk pipasitha dhamaa child abused asshol.

  • @idunilpiyankara8800
    @idunilpiyankara8800 3 ปีที่แล้ว +4

    උඛළ ආවත් එ් ටිකම තමා

    • @salinda827
      @salinda827 3 ปีที่แล้ว +5

      Ubala eun kara kiyala karada wahallu kiyala pennane nathuwa idapam aththa piliganna tharam නිහතමානී wiyan. Jvp unath wena kauru unath aththa kiyanwnm eka piliganna tharam nihathamani wiyan wahallu wenne nathuwa.

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 3 ปีที่แล้ว +4

      ඇයි ආපහි රාජපක්ශලට දෙන්නද හදන්නෙ

    • @nandasenadissanayake4667
      @nandasenadissanayake4667 3 ปีที่แล้ว

      @Lakmal Jayasinghe සහතික ඇත්ත .

    • @kalyanijayasinghe7006
      @kalyanijayasinghe7006 3 ปีที่แล้ว +1

      කොහොමද ඔයා ඒක කියන්නේ

    • @wasanthakumara3524
      @wasanthakumara3524 3 ปีที่แล้ว +2

      Jvp 👍👍👍🥰

  • @sumudusadaruwan4319
    @sumudusadaruwan4319 3 ปีที่แล้ว +10

    ජයවෙවා,,,,,