🔴හරිනියි අනුරයි ගැටුමක්ලු.පුදුම අමාරුවක්! මොන ගැටුම්ද ටොප්1⁣ට යනව-ජනපති එද්දීටිල්වින් කළුතර අමතමින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 83

  • @Malka-d9o
    @Malka-d9o 2 ชั่วโมงที่ผ่านมา +33

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති කට හඩ,වචන හසුරවන ආකාරය,ඇත්තටම හරි ලස්සනයි,ටිල්වින් මහත්මයා,ඔබ හැමොටම ආදර්සයක් ,ආදරෙයි,හොදේ බූදු සරනයි

    • @SaliyaFonseka-b3z
      @SaliyaFonseka-b3z 53 นาทีที่ผ่านมา

      Wayasata yanne nethi ekama wiplawawadiya tilwin sahodaraya

  • @shanthasrinath6814
    @shanthasrinath6814 ชั่วโมงที่ผ่านมา +12

    ටිල්වින් සහෝදරයගෙ වටිනා කතා පැයගානක් ඇහුවත් එපා වෙන්නෙ නැහැ . ඔබතුමාට නිදුක් නිරෝගි සුව අත්වේවා !!! උතුම් සිරි දලදා වහන්සේගෙ පිහිටයි ආරකෂාවයි !!!

    • @rasikajayasundara6688
      @rasikajayasundara6688 4 นาทีที่ผ่านมา

      අනේ..ඔව්..නියම..ප්‍රතිපත්ති ගරැක..මනුස්සයෙක්

  • @TmdSilva-ki5do
    @TmdSilva-ki5do ชั่วโมงที่ผ่านมา +7

    අවංක නිහතමානි ටිල්වින් සහෝදරයාට ජයෙන්ජයම වේවා.කලුතර බේරුවල ජනතාවට ශුබ අනාගතයක්.❤

  • @sudarmasamarasinghe2711
    @sudarmasamarasinghe2711 2 ชั่วโมงที่ผ่านมา +19

    ආදරෙයි සහෝ මාලිමාවට ජය වේවා

  • @WimalaAththanayaka-g1u
    @WimalaAththanayaka-g1u 2 ชั่วโมงที่ผ่านมา +19

    ටිල්වින් සහෝදරයට ජයවෙිවා බුදු සරනයි මාලිමාවට ජයවෙිවා ජයවෙිවා ❤️❤️❤️❤️❤️❤️

  • @TharunMihiranga-zo2qg
    @TharunMihiranga-zo2qg 2 ชั่วโมงที่ผ่านมา +13

    ආසම චරිතයක් .ටිල්වින් අයියා ආදරෙයි පැලෙන්න .❤❤❤❤❤❤❤

  • @aa-ef9go
    @aa-ef9go 2 ชั่วโมงที่ผ่านมา +14

    නිහතමානී මනුස්සකම එකතු කරන මාලිමාවට ජය වේවා 🧭 ❤❤️💚🇸🇦

  • @SLvlog-j3f
    @SLvlog-j3f 2 ชั่วโมงที่ผ่านมา +19

    ආදරෙයි ටිල්වින් සහෝදරයා මාලිමාව 💯

    • @MerinJayathilaka
      @MerinJayathilaka 59 นาทีที่ผ่านมา +1

      ❤❤❤❤❤❤❤❤

  • @user-sl7k
    @user-sl7k 2 ชั่วโมงที่ผ่านมา +15

    _නෑදෑයිනි , හිතවතුනි ඔබගේ ලෙන්ගතු මේ මිනිසා අද ඔබ පමණක් නොව රටක් ආදරය කරන මිනිසෙක් !_

  • @wasanthajayasiri3297
    @wasanthajayasiri3297 2 ชั่วโมงที่ผ่านมา +14

    මාලිමාවට ජයවේවා . ජාතික ජනබලවේගයට ජයවේවා . මාලිමාවට ආසන සියල්ල .

  • @RAJITHA-o6w
    @RAJITHA-o6w ชั่วโมงที่ผ่านมา +5

    නිහඩ වීරයා ටිල්වින් සහෝදරයා ආදරෙයි ♥️

  • @Aladdin072
    @Aladdin072 2 ชั่วโมงที่ผ่านมา +10

    You are the real gentleman. Respect SIR.🎉

  • @user-sl7k
    @user-sl7k 2 ชั่วโมงที่ผ่านมา +11

    _කිසිත් බලාපොරොත්තු නොවී මහ මෙරක් දේ කරන රටක් වටින පුතෙක් !_

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 2 ชั่วโมงที่ผ่านมา +8

    ආණ්ඩුවේ දිශානතිය ගැන අපි සතුටුයි. රනිල්ලගෙ කෙදිරි ගෑම් වලින් ඒක පැහැදිලියි. හෙමින් නමුත් ස්ථාවර ගමනක් යමු. 🙏

  • @roshansenevirathna4851
    @roshansenevirathna4851 2 ชั่วโมงที่ผ่านมา +10

    නිහඩ විරයා ❤

  • @user-sl7k
    @user-sl7k 2 ชั่วโมงที่ผ่านมา +10

    _නොවැම්බර් 14 ශ්‍රමදානය සර්ව සාර්ථක වේවා !_

  • @sanjeewakumara3063
    @sanjeewakumara3063 ชั่วโมงที่ผ่านมา

    ආදරෙයි ,ආදරෙයි ❤❤❤❤

  • @RenukaSamankumari-l3t
    @RenukaSamankumari-l3t 2 นาทีที่ผ่านมา

    නියමයි.ජයවෙවා

  • @honorhuawei3574
    @honorhuawei3574 32 นาทีที่ผ่านมา

    මම ආසම කෙනෙක් බුදු සරණයි සර් මාලිමාවට ජයවේවා ❤❤❤❤🎉🎉

  • @dilaniperera7509
    @dilaniperera7509 ชั่วโมงที่ผ่านมา +4

    බේරුවෙල් ප්‍රගතිශීලි ජනතාවට ජයවේවා මාලිමාව සදා දිනේවා මහජන නියෝජිතයින් එකොලොස් දෙනෙක් අභිනබ පාර්ලිමේන්තුවට යවමු ❤️👍

  • @danaalnajdi-w9l
    @danaalnajdi-w9l 2 ชั่วโมงที่ผ่านมา +7

    Mali mawata jayawewa tilvi sahodaraya ta jayawewa siyalu ama sri lanka janathwa malimawa samaga

  • @BandarHerath
    @BandarHerath 2 ชั่วโมงที่ผ่านมา +4

    මාලිමාවේ බර අවි.❤❤❤❤

  • @kanti7069
    @kanti7069 2 ชั่วโมงที่ผ่านมา +6

    Malemawata jayama wewa telven sahodarayata dergau wewa jayama wewa yoda bala yoda sakteya dereya Lebew jayama wewa ❤❤❤❤❤❤❤❤❤❤

  • @AravindaPerera-vs4dr
    @AravindaPerera-vs4dr ชั่วโมงที่ผ่านมา +2

    Sahodarayanani oba api ibaduna deshayayi jayawa kalutharata❤❤❤❤❤

  • @jayasrirawan6907
    @jayasrirawan6907 ชั่วโมงที่ผ่านมา

    ජයෙන් ජයම වේවා NPP දිනවමු රටට හෙටක් අපට රටක් හදමු ..🧭🧭🧭🧭🙏🙏🙏🌻🌻🌻

  • @PriyanganiRenuka-eh1ib
    @PriyanganiRenuka-eh1ib ชั่วโมงที่ผ่านมา +1

    ආරම්භයේ සිට අවසානය දක්වා එකම හඩ, ජාතික ජන බලවේගයේ ලොකු අයියා ටිල්වින්.ජයවේවා ඔබට

  • @thilankanalinmadushka
    @thilankanalinmadushka 2 ชั่วโมงที่ผ่านมา +4

    28:20 අම්මෝ ඒ නිවේදිකාව👊❤️

  • @AMARASINGHANMHERATH-ok4im
    @AMARASINGHANMHERATH-ok4im ชั่วโมงที่ผ่านมา +1

    ඔබලා ලෙයින් දහදියෙන් වදහිංසා වලින් තර්ජන ගර්ජන ගෙවල් දොරවල් පවුල් වල සාමාජිකයන් හා ඔබ ලා සිරගතවෙමින් විවාහය පසෙක ලා ජීවිත පරිත්‍යාගයෙන් ආ ගමන විශිෂ්ට ජයග්‍රහණයක් දක්වා ගමන් කල චගයි, ඒ සතුට භුක්ති විඳින ගමන්ම දිට්ට ධර්ම වේදනීය කර්මය ඵලදීම කියන්නේ ඔබලාට එදා දඩුවම් කලේ නීතියට පටහැනිව, බුදුන්ගේ ධර්මය අනුව උන් කල වැරදිවලට නීතියෙන් දඬුවම් දෙන්නේ ඔබලාගේ නායක යා රටේ නායකයා යටතේ වගයි, ඒකම තමයි උන්ගේ කරුමය, ඕකට තමයි කියන්නේ අනුන්ට කපන වලට චැලෙන්ජර්ස් තමන්මයි කියලා, මෙයත් මුන් කල තුච්ඡ වැඩ වලට ඵලවිපාක මෙයද ඔබලාගේ ඉතිහාසයට එක්කල යුතු ඓතිහාසික සිදුවීමකි,

  • @dilanthicaldera9440
    @dilanthicaldera9440 57 นาทีที่ผ่านมา

    කවදාවත් එ්වගේ ගැටුමක් නම් එපා මේක අපේත් පක්ෂය වෙලා ඉවරයි❤.

  • @chrishanthiyvonne3067
    @chrishanthiyvonne3067 57 นาทีที่ผ่านมา

    අවංක භාවයට ෙද්ශයට අාශිර්වාද ගලා එනවා.

  • @SUDARMAPRIYANTHI-hk1pg
    @SUDARMAPRIYANTHI-hk1pg ชั่วโมงที่ผ่านมา +2

    Malemawata jayama wewa❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ΣαρλοτΣταυροπουλου
    @ΣαρλοτΣταυροπουλου 2 ชั่วโมงที่ผ่านมา +5

    Jayaweva jayaweva jayaweva Beruwela janathweni. November 14 kathiraya gasa malimaven parlimenthuva puravamu.

  • @neilPriyantha-ee1gu
    @neilPriyantha-ee1gu 2 ชั่วโมงที่ผ่านมา +2

    මාලිමාවට ජයවේවා ..

  • @gayanparapitiya9943
    @gayanparapitiya9943 46 นาทีที่ผ่านมา

    අලුත් දේශපාලනයේ පරමාදර්ශී චරිතය ..ටිල්වින්

  • @blackpickfan10
    @blackpickfan10 14 นาทีที่ผ่านมา

    Great brother tilwin.malimawata jayawewa.

  • @shiraniediepoltz1672
    @shiraniediepoltz1672 11 นาทีที่ผ่านมา

    Telvinge katage ❤ahanne asaai 💯👍🏿malimawete jayaweva

  • @SajjaDayanga
    @SajjaDayanga 3 นาทีที่ผ่านมา

    Mage priyathama deshapalakaya ❤

  • @anushabandara1722
    @anushabandara1722 52 นาทีที่ผ่านมา

    Adarei lokuayye❤❤

  • @asokahettiyani417
    @asokahettiyani417 ชั่วโมงที่ผ่านมา

    God bless you loku ayya Tilvin.

  • @RenukaSamankumari-l3t
    @RenukaSamankumari-l3t 3 นาทีที่ผ่านมา

    මේ.සොහොදරවරු.දකින.කොට.පුදුම.සතුටක්.ඇතිවෙන්නෙ

  • @KalyanapriyaJayawardane-o1t
    @KalyanapriyaJayawardane-o1t ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම අතහැreema

  • @sanjeewaudaya8817
    @sanjeewaudaya8817 ชั่วโมงที่ผ่านมา

    Jayawewa malimawata ❤❤❤❤

  • @desmondmatarage3199
    @desmondmatarage3199 49 นาทีที่ผ่านมา

    ජනතාවගේ එකම අපේක්ෂාව ජාතික ජන බලවේගයයි.මාලිමාවේ ජයග්‍රහණය රටේම ජයග්‍රහණයයි

  • @WimalaWanniarachchi-c2i
    @WimalaWanniarachchi-c2i ชั่วโมงที่ผ่านมา

    ටිල්වින් සහෝදරයා කියන්නේ හදවතින්ම.රට සහ රටෙි ජනතාව වෙනුවෙන්ම තමන්ගේ.ජීවිත කාලයම කැප කළ.අපට විශ්වසනීයම.නායකත්වයක්.අපි නො:14 වෙනි දින ඔබලාගේ ජීවිතයෙන් දී.ඇති කැපවීමට මාලිමාවට විශිෂ්ඨ ජයක් ලබා දෙමු.අනාගතය මාලිමා පාලන රජයකින් සැනසෙමු.

  • @ameenudeenahamedlebbe5473
    @ameenudeenahamedlebbe5473 ชั่วโมงที่ผ่านมา +1

    Mr Tilwin Silva,
    Now we are listening to Political Speech.
    Worth listening not like those days because you all speak the truth with Patriotism.
    We wish a strong Government will be given to our President by the poor innocent voters whom were cheated by the corrupt Politicians.
    Those who are living abroad including me regret we won’t be able to vote but we wish great victory for NPP.

  • @KalyanapriyaJayawardane-o1t
    @KalyanapriyaJayawardane-o1t ชั่วโมงที่ผ่านมา

    නිහඬ farther

  • @lannyjr1042
    @lannyjr1042 2 ชั่วโมงที่ผ่านมา +4

    👍👍👍👍👍👍

  • @prasannaranasinghe5556
    @prasannaranasinghe5556 ชั่วโมงที่ผ่านมา

    මාලිමාවට ජයවේවා 👍❤️🧭

  • @chrishanthiyvonne3067
    @chrishanthiyvonne3067 45 นาทีที่ผ่านมา

    ස ෙහා්දරයන් එකගව වාසය කිරිම ෙකාපමන අලංකාරද.

  • @SamsungSamsung-oo3gm
    @SamsungSamsung-oo3gm 47 นาทีที่ผ่านมา

    Jayawawa malimawata I 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @maduwanthimallawaarachchi4942
    @maduwanthimallawaarachchi4942 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤

  • @KavishmaSarangi
    @KavishmaSarangi ชั่วโมงที่ผ่านมา

    කලුතර බුලත්සිංහල අපි අනිවාර්යයෙන්ම මාලිමාව සමගයි..👍👍👍

  • @eksilananda6819
    @eksilananda6819 ชั่วโมงที่ผ่านมา +2

    මොනතරමි උගතෙක්ද මට හිතාගන්න බැ ටිල්වින් සහෝ ඔබ නැති මාලිමාව කුමටද රටක් ආදරේ කරන ඔබ ඔබ නැති වෙිදිකාව කුමටද?

  • @MerinJayathilaka
    @MerinJayathilaka 59 นาทีที่ผ่านมา

    ❤❤❤malimawa dinawamu ❤❤❤❤❤

  • @chamindakumara2428
    @chamindakumara2428 2 ชั่วโมงที่ผ่านมา +2

    Malimawata 🏛️🏛️🏛️🏛️🧭🧭🧭🧭💪💪💪💪💪💪💪💪😎😎😎😎👑🤩🙏🎉️🏛️🌹❤️

  • @kamalakalugamage4835
    @kamalakalugamage4835 ชั่วโมงที่ผ่านมา

    aththatama sathutui kathawa harima phadili anna Bari karana godai athasai kathira gahanna anna horualawanna shodarawaruni jayawawa hamakanakma malimawata kathira gahannala jasuphitai..

  • @SachinaAdikari-b9f
    @SachinaAdikari-b9f ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @Aladdin072
    @Aladdin072 2 ชั่วโมงที่ผ่านมา +2

    🎉

  • @nandanakumara5007
    @nandanakumara5007 20 นาทีที่ผ่านมา

    Ela kiri unta ridenna denna ona ❤❤❤

  • @CaptainThissa
    @CaptainThissa ชั่วโมงที่ผ่านมา

    🔥🔥🔥🔥💪💪💪💪❤️❤️❤️❤️❤️

  • @chamindakumara2428
    @chamindakumara2428 2 ชั่วโมงที่ผ่านมา +4

    Loku ariya jaya wawwa

  • @SunethraWickramasinghe-g7f
    @SunethraWickramasinghe-g7f 2 ชั่วโมงที่ผ่านมา +1

    Malimawata Yodabalaya Yodashakthiya Labawa

  • @GampahaMirigama-p5l
    @GampahaMirigama-p5l ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰❤❤❤

  • @janakwithanage5897
    @janakwithanage5897 2 ชั่วโมงที่ผ่านมา +1

    Malimawata jay

  • @ninalanka1874
    @ninalanka1874 3 ชั่วโมงที่ผ่านมา +1

    Budusarni apa sir Lankawat yhapathk wawa Npp jayn jayama wawa sir Lankawata janthwani budiyan chndaya danna Npp akta please 🙏🏻 please 🙏🏻 please 🙏🏻 tankyou 🙏🏻 tankyou 🙏🏻 so much 🙏🏻

  • @malamalaamalamalaa2660
    @malamalaamalamalaa2660 25 นาทีที่ผ่านมา

    🎉🎉🎉❤❤❤🎉🎉🎉

  • @swarnajayasingha8113
    @swarnajayasingha8113 45 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thilinachamod4288
    @thilinachamod4288 ชั่วโมงที่ผ่านมา

    Elawamu siri lanka😂😂😂😂😂😂❤❤

  • @Hero-b7p
    @Hero-b7p ชั่วโมงที่ผ่านมา

    Anura kumara Disanayak jayawawa npp jayawawa iqbal

  • @SwarnaJustineJayawardena-dh7jk
    @SwarnaJustineJayawardena-dh7jk 2 ชั่วโมงที่ผ่านมา

    Naaki pappalata ,negita gannawath beriwa ,putuwata kela halanawa ,lejjai.
    Hebei kaladeram bathe rasa balanna dennam ona.
    Raja kam keruwath ,
    Kala kam pala dey ,
    Me waare ape !
    Giya waare umbe !"
    Me waare ape ,
    Me waare ape !!

  • @maleeshamadubhashini2128
    @maleeshamadubhashini2128 2 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤

  • @sanathkodagoda8217
    @sanathkodagoda8217 9 นาทีที่ผ่านมา

    ❤❤❤❤

  • @Tgmrathnayaka
    @Tgmrathnayaka ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @jayabandurajapaksha2551
    @jayabandurajapaksha2551 2 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤

  • @ConfusedCurling-oj3it
    @ConfusedCurling-oj3it ชั่วโมงที่ผ่านมา

    ❤❤