වැරදි හදාගන්න බැරි අයට අංගුලිමාල මුනිඳුන්ගේ එකම දේශනය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2024

ความคิดเห็น • 166

  • @malkal6563
    @malkal6563 4 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු මේ උතුමි ධර්ම දේශනා මම වීවේකි සෑම මොහොතකම සවන් දිමෙන් ජීවිතය නිසි මගට යොමු කරගන්නවා පින්වත් ස්වාමීන් වහන්සේට දිර්ඝ ආයුෂ ලැබේවා තවත් මේ වන් ධර්ම දේශනා පැවැත්විය ට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @SDGfun2012
    @SDGfun2012 4 ปีที่แล้ว +41

    සාදු! සාදු! සාදු!
    මට ගොඩාක් උපකාර උනා මේ වටිනා වචන ටික. මම දැන් බුදු රජාණන්වහන්සේගේ ගමන යමි. ඔබවහන්සේගේ බණ අහලා මම ජීවිතය වෙනස් කරගත්තෙමි. ඔබවහන්සේට නිර්වාණය අවබෝධ වේවා.

    • @dayaniliyanage1918
      @dayaniliyanage1918 4 ปีที่แล้ว +1

      Disni, Unwahansegen Bana Ahala Jiwirhe Hadagath Aya Godakinnawa.Anagamika Ayagodai. Apepinakmai Pinwath me Suwaminwahanselagen Darmaya Ahanna Lebima.

    • @wasthuamaya4352
      @wasthuamaya4352 4 ปีที่แล้ว +1

      Mage jivitheth sama bedimakma athharinna ona matath...mn thama mage sitha e thanata hadagena yanawa...oba wahansege bana mage sitha පිරිසිදු karanawa oba wahanseta uthum u nirwanaya awaboda wethwa...තෙරුවන් සරණයි 👉🙏☸️☸️☸️☸️☸️☸️☸️🙏

    • @matharagejayarathna3584
      @matharagejayarathna3584 4 ปีที่แล้ว +1

      ඔබගේ පින්වත් ප්‍රාර්ථනයන් ඒ අයුරින්ම ඉටු වේවා

  • @D.Fernando94
    @D.Fernando94 4 ปีที่แล้ว +16

    උතුම් වූ ධර්ම දානය දුන් ඔබ වහන්සෙට උතුම් වූ නිර්වානයම අත්වේවා
    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @dhammachintaa9615
    @dhammachintaa9615 4 ปีที่แล้ว +12

    සාදු! සාදු! ! සාදු! ! ! ඔබවහන්සේට මේ ගෞතම බුද්ධශාසනයේ දී ම නිවන් අවබෝධ වේවා

  • @alali2856
    @alali2856 4 ปีที่แล้ว +16

    නමෝ බුද්ධාය අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේ සාදු සාදු සාදු

  • @haiihello9944
    @haiihello9944 3 ปีที่แล้ว +7

    ත්‍රිවිධ රත්නයට නමස්කාර වේවා ! සාදු සාදු සාදු !

  • @pradeepnishantha351
    @pradeepnishantha351 4 ปีที่แล้ว +22

    සාදු සාදු සාදු නමෝ බුද්දාය සුවපත් වේවා තෙරුවන් සරනයි

  • @අනෝමාවිරසිංහඅනෝමා

    සාදු.......සාදු.. ....සාදු....මම.. ...කුවේටිසිට..මේ..බණ.අැසුවේමි...අපි.අදකෝරෝනා.වලට.වැඩ.නැහැ.. මේ.බණ.අැසිමින්..සිතට..සැනසුමි.ලැබේවා

  • @harshithilakarathne7220
    @harshithilakarathne7220 4 ปีที่แล้ว +42

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🇱🇰☸️

  • @Help-z9
    @Help-z9 4 ปีที่แล้ว +9

    ඔබ වහන්සේ ගේ දේශනා අහන්න ගොඩක් කැමති.ගොඩක් පිං ස්වාමින්වහන්ස.
    නමෝ බුද්ධාය.

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 4 ปีที่แล้ว +21

    නමෝ බුද්ධාය !!
    නමෝ බුද්ධාය !!
    නමෝ බුද්ධාය !!
    සාදු .....සාදු .....සාදු ......!!
    බුද්ධ රත්නයට !
    ධම්ම රත්නයට !
    සංඝ රත්නයට !
    මාගේ නමස්කාරයවේවා !
    පිංවත් ස්වාම්න් වහන්සේට නිදුක් නිරෝගීව දිර්ග ආයුශ ලැබේවා .
    දළදා සමිිදුගේම පිහිටයි !

  • @sandunivihara
    @sandunivihara 4 ปีที่แล้ว +6

    Angulimala maharahathan wahanseta mage namaskaraya wewa.. Mage swamin wahanseta me athma bawayedima nirwanaya awaboda karaganimata hethu wasana wewa... Sadu sadu sadu. 🙏🙏🙏🙏🙏🙏

  • @pathimipathimi4167
    @pathimipathimi4167 4 ปีที่แล้ว +23

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්දාය ලොකු ස්වමින්වන්සෙටත් නමස්කාර වෙවා බුදුසරණයි ,,,🙏🌹🌻🌷🌷🌻🌹🙏🙏🙏🙏🙏🙏

  • @YourInspiration888
    @YourInspiration888 4 ปีที่แล้ว +7

    ප්‍රමාද උනා..... දැන් අප්‍රමාදී වන්න...... මේ බන පදයම ඇති!
    පින්වත් ස්වාමීන් වහන්සේටත්, මේ පිංකම සංවිධානය කල සියලු දෙනාටත් උතුම් වූ නිවන සාක්ෂාත් කර ගැනීමට මේ පින උපකාරී වේවා!

  • @sararajapaksha7027
    @sararajapaksha7027 4 ปีที่แล้ว +29

    සාදු සාදු සාදු පින් වත් ගෞරවයණිය ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා සාදු සාදු සාදු සාදු

  • @himalijayawardhana6504
    @himalijayawardhana6504 4 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට බොහෝ pin සිදු වේවා dirgau ලැබේවා මෙවන් utum දහම් සේවාව සිදු කිරීමට oba වහන්සේට බොහෝ kalak giwat වේවා sadu sadu sadu

  • @shewonmadushani4433
    @shewonmadushani4433 4 ปีที่แล้ว +9

    ඔබ වහන්සේගෙ බණ අසා මගෙ හිතේ තිබුන ගිනි නිව්නා ..ස්වාමීන් වහන්ස. අද පටන් තිසරණ සරණ යම්...ඔබ වහන්සේට බුදුන් දැක නිවන් දකින්නට මෙ පින් හේතු වාසනා වේවා......

  • @menakamaduwanthi8887
    @menakamaduwanthi8887 4 ปีที่แล้ว +6

    අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි .අමා නිවන වැඩි ඈතක නොවේවා !!! 🙏🙏

  • @neeshahettiarachchi7582
    @neeshahettiarachchi7582 3 ปีที่แล้ว +7

    මාගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.නිදුක් නීරෝගී සුවය ලැබේවා🙏🙏🙏

  • @kuaitkuwait3151
    @kuaitkuwait3151 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණ යි අපේ හාමුදුරුවනේ සාදුසාදුසාදු ඔබ වහන්සේ .හරිම.පැහැදිලි ව.දෙසනා කරන්නේ ඔබ වහන්සේ ට .උතුම් චතුරාරි සත්තිය ඞර්මය අවබෝධ වේවා සාදුසාදුසාදු

  • @rupikawasala7994
    @rupikawasala7994 4 ปีที่แล้ว

    සාධූ ....සාධු ...සාධූ .....
    සියලු සත්වයෝ උතුම් තිසරණ සරණින් සුවපත් වෙත්වා ...
    ඒ මහා තේජස් ඇති අoගුලිමාල මහරහතන් වහන්සේට නමස්කාර වේවා ....සාධු ..සාධූ ...සාධු ....
    උතුම් දහම් දේශනාව කළ අපගේ උතුම් කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේට නමස්කාර වේවා ...
    සාධූ ....සාධු ...සාධූ ....
    පින්වත් ඔබවහන්සේට අප්‍රමාණ පින් ලැබේවා ...මේ පින් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ පිණිසම හේතු වේවා...
    නිදුක් නීරෝගී වේවා සුවපත් භාවය නිරතුරුවම ලැබේවා ..
    චිරාත්කාලයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජඹීමට දීරඝායුෂ ලැබේවා .......

  • @sriyanijayasuriya3831
    @sriyanijayasuriya3831 4 ปีที่แล้ว +14

    ,🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඒ බලඇති තේජස් ඇති වලාකුලින් මිදුන සද මෙන් බබලන ශ්‍රී අංගුලිමාල රහතන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා. පින්වත් සුවමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා

  • @shitashit5523
    @shitashit5523 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @padmavidanapathirana5839
    @padmavidanapathirana5839 4 ปีที่แล้ว +2

    ඔබවහන්සේගේ දර්මදේශනා අසන්නට ලැබීම මහත් සතුටක් මෙවන් දර්ම දේශනා තුළින් අපව දර්ම මාර්ගයට යොමු කිරීමට ශක්තිය දර්යය නිරෝගීසුවය ලැබේවා .

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු !!! පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා ! සාදු !!! තෙරුවන් සරණයි !

  • @jeewanthianuruddika7124
    @jeewanthianuruddika7124 4 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @menwsudu1624
    @menwsudu1624 4 ปีที่แล้ว +6

    Sadu sadu sadu teruwan sarani පින්වත් ස්වාමීන් වහන්සේට මගෙ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏🙏

  • @nilanthiabesinha1836
    @nilanthiabesinha1836 3 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරයම වේවා

  • @ShraddhaTV
    @ShraddhaTV  4 ปีที่แล้ว +28

    ශ්‍රී අංගුලිමාල සෑ රජාණන් වහන්සේ ඉදිකිරීම වෙනුවෙන් දායක විය හැකියි. ශ්‍රී අංගුලිමාල චෛත්‍ය සංවර්ධන අරමුදල
    - ගිණුම් අංකය -
    1187 6100 4276
    සම්පත් බැංකුව, හෙට්ටිපොළ ශාඛාව.
    SWIFT Code - BSAMLKLX

    • @hashinibulathgamage7852
      @hashinibulathgamage7852 4 ปีที่แล้ว

      අංගුලිමාල සෑ රජාණන් වහන්සේ thawama nima karala nedda

    • @sandarusasmitha623
      @sandarusasmitha623 4 ปีที่แล้ว

      මේ ස්වාමින් වහන්සේගේ දුරකතන අන්කය ලබා දෙන්න කාරුනික වෙන්න.පින් සිද්ද වෙනවා.තෙරුවන් සරනයි

    • @ayeshanisansala3852
      @ayeshanisansala3852 4 ปีที่แล้ว

      තවමත් ආධාර කරන්න පුලුවන්ද

    • @jiwajpk3485
      @jiwajpk3485 4 ปีที่แล้ว +1

      මට මේ හාමුදුරුවන්ගේ නම්බර් එක එවන්න පුලුවන්ද???

    • @lathalatha-pu3tv
      @lathalatha-pu3tv 4 ปีที่แล้ว

      Man.ripiyal 5000hak thanpath..kela.nmuth mata me.vidiyata.dunne ne.

  • @nuwankumara2977
    @nuwankumara2977 4 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය!!! මහා තෙද ඇති මහා බල ඇති වලා ගැබේන් මිදුණු අංගුලිමාල මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!

  • @sanjeewanidisanayaka6025
    @sanjeewanidisanayaka6025 4 ปีที่แล้ว

    ඒ මහා ගුණ සමුදායෙන් හෙබි අංගුලිමාල මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ මුවින් විහිද ගියා වූ මිහිරි බුදු වදන් මමද ශ්‍රවණය කළෙමි .
    ආශ්චර්යයි ස්වාමීනි ආශ්චර්යයි
    සාදු ! සාදු !! සාදු !!!🙏🏻🙏🏻🙏🏻

  • @lasanthapradeepgamage6463
    @lasanthapradeepgamage6463 4 ปีที่แล้ว +5

    සාදු ......සාදු ......සාදු 🙏🙏🙏

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha4184 4 ปีที่แล้ว

    නමෝ බුද්ධාය සාදු.. සාදු.. සාදු.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා.මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා... සාදු සාදු සාදු.....

  • @chandraabegoda2018
    @chandraabegoda2018 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏 ! අනීතයේ වැඩ සිටි ඒ මහා රහතුන් වහන්සේලා සිහිපත් කරමින් පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! උතුම් වු ධර්ම ශ්‍රවණයෙන් මා විසින් රැස් කරගත්තාවු පින් පින්වත් ඔබ වහන්සේටත් උතුම් ධර්ම දානය පිනිස කටයුතු කල පින්වත් සියලුදෙනටමත් පුන්‍යනුමෝදනා කරම් පුන්‍යනුමෝදනා වේවා ! සියලු දෙනාගේම ප්‍රර්තනා එලෙසින්ම ඉටුවේවා ! අප සියලුදෙනටම ඉක්මන් භවයකදී උතුම් වු චතුර්‍ය්සත්‍ය අවබෝධ වීම පිනිස මේ උතුම් ධර්මය උපකාර වේවා ! මේ පින් හේතු වේවා ! සියලු සත්වයෝ නිදුක් වෙත්වා ! තෙරුවන්සරනයයි !

  • @sadunsadun7836
    @sadunsadun7836 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස් කාරය වේවා!!!!!සාදු සාදු සාදු🙏🙏🙏🔥🔥🔥🌻🌻🌻🌻🌻

  • @SanjayKumar-ni2hk
    @SanjayKumar-ni2hk 4 ปีที่แล้ว +1

    අපි සියලු dena බුදුන් සරන යමු අපේ හමුඩුරුවනෙ ඔබ වහෙන්සෙ ද ර්මය වටහා දී අප සමජට නිවරිඩි මග පෙන්විමට ගන්න උත්සාහ යට ගොඩක් පින්.ඔබවහන්සේට නිඩුක් නිරොගි සුවයක් අපි සියලුම දීනා බුදුන් daka නිවන් දීකිත්වා.

  • @asankapradeep6833
    @asankapradeep6833 4 ปีที่แล้ว +4

    සාදු ...!!!!!සාදු ...!!!! සාදු ...!!! ස්වාමින්වහන්ස තේරැවන්සරණයි ...!!!!!!! ඔබ වහන්සේට ...!!!!!!

  • @snehapathirana5142
    @snehapathirana5142 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඔබවහන්සේගේට දීර්ඝායුෂ ලැබේවා ... 🙏🙏🙏

  • @piuminandika8799
    @piuminandika8799 4 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ! ☸️☸️☸️🌹🌹🙏🙏🙏

  • @lathapremalatha9534
    @lathapremalatha9534 4 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින් වාහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @nisansalasubasinghe203
    @nisansalasubasinghe203 4 ปีที่แล้ว +2

    Ane me hamuduruwange bana ahana inna mn godak Asay ,oba wahanseta niduk nirogi wasana gunaya labewa💐.🙏🙏🙏

  • @gayashanichathu7506
    @gayashanichathu7506 4 ปีที่แล้ว +6

    Mama dan amma kenek.. me pinwantha daruwa kuse thiyagena me watina bana pada ahanna labima mageth mage daruwageth wasanawa.. 1sadu🙏 sadu🙏 sadu🙏

  • @jayaniwanigasekera6909
    @jayaniwanigasekera6909 4 หลายเดือนก่อน

    Shree Angulimala maharahathan wahanseta mage Namaskaraya wewa🙏🏻🙏🏻🙏🏻Theruwan saranai Namo Buddhaya garu swameen wahansa🙏🏻🙏🏻🙏🏻

  • @ireshalakmalidesilwasanju8366
    @ireshalakmalidesilwasanju8366 4 ปีที่แล้ว +1

    පින්වත් ape suwaminwahanseta .dirgausa labewa .sadu sadu sadu......

  • @malanichandra6942
    @malanichandra6942 4 ปีที่แล้ว +1

    sadu saduu saduuu bohoma pin pinwath swamin wahanseta sadu saduu saduu namo buddhaya theruwan saranai

  • @sumedhaumayanga6639
    @sumedhaumayanga6639 2 ปีที่แล้ว

    ගොඩක් පින් ස්වාමින් වහන්ස

  • @cpjayasinghe6373
    @cpjayasinghe6373 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @nadeekamalkanthi5393
    @nadeekamalkanthi5393 4 ปีที่แล้ว +2

    මේ උතුම් ශ්‍රී සත් ධර්මය අපහට දායාද කල කල්‍යාණ මිත්‍ර අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදූ. සාදු.. සාදූ...

    • @r.a.lilaniranasingha4184
      @r.a.lilaniranasingha4184 3 ปีที่แล้ว

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි..

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 4 ปีที่แล้ว +4

    Obawahanseta Niwan Awabodawewa pinwath Suwamin wahansa.🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @chamindrakodituwakku1059
    @chamindrakodituwakku1059 4 ปีที่แล้ว +10

    Sadhu!Sadhu!Sadhu! Theruwansaranai Apage Swamin wahanseta!

  • @akyamunayamuna263
    @akyamunayamuna263 4 ปีที่แล้ว +3

    Namo.budda pinwatha suwamin wahansalata dirgau labawa budu guna.sathayi. Sadu sadu sadu.

  • @dilapsaraperera9368
    @dilapsaraperera9368 4 ปีที่แล้ว +2

    Suwamen whansa mama bawda namei ath godak aswan ma dawal ahnawa mawa suwapath wathwa keyala madwal ahnwa obawhansata jesu pihitai

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 4 ปีที่แล้ว +3

    Namo Buddhaya..angulimala maha rahathan wahanseta mage namaskaraya wewaaa.saadu saadu saadu..pinwath loku swamin wahanseta ha oba wahanse athulu maha sangarathnayata maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu..

  • @Nimala80
    @Nimala80 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු.............!!!

  • @BA-en2nj
    @BA-en2nj 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @sanujpinsara505
    @sanujpinsara505 4 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @nilminisalecenter2629
    @nilminisalecenter2629 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu......niwan awabodayen..sasaren athra wewa pinwath ape hamuduruwane......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manojjayatilaka8202
    @manojjayatilaka8202 4 ปีที่แล้ว +1

    මහා සඝරුනට අපගේ නමස්කාරය වේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShraddhaTV
    @ShraddhaTV  4 ปีที่แล้ว +16

    සම්පූර්ණ දේශනාවට පිවිසෙන්න>>>
    th-cam.com/video/Z4QJw1f5zPY/w-d-xo.html

    • @giharisandaruwani9407
      @giharisandaruwani9407 4 ปีที่แล้ว +1

      ස්තූතියි
      අපිට මෙහෙම අනුකම්පා කරනවාට

    • @sriyanijayasuriya3831
      @sriyanijayasuriya3831 4 ปีที่แล้ว +1

      🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 4 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්ටස්ට මාගේ නමස්කාරය වේවා🙏🙏

  • @susanthidilrukshi7997
    @susanthidilrukshi7997 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 4 ปีที่แล้ว

    ay anguli mala maha rahathan wahanseta maage namaskaraya wewa sadu,sadu,,sadu,,, pinwath swamen wahanseta boho pin sidu wewa dergaau labewa sigalu denatama theruwan saranai namobuddhaha....

  • @sey8881
    @sey8881 4 ปีที่แล้ว

    බුද්ධ රත්නයේන් ධම්ම රත්නයේන් සංග රත්නයේන් අපේ සුවාමින් වහන්සේ වහන්සේට දිර්ඝායු ලැබේවා කියා පාර්ථනා කරමි මම කුවේට් සිට අයාලේ යන ජීවිතේ නිසි මගට ගත් සුවාමින් වහන්සේට නිර්වාණ සුවය ලැබේවා 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @renusadarenu8054
    @renusadarenu8054 4 ปีที่แล้ว +1

    Pin wath suwamin wahanseta, niduk nirogi suwa lebewa 🌹🙏🙏🙏🌹

  • @niroshakumari3046
    @niroshakumari3046 4 ปีที่แล้ว

    Mama godak oba wahansege bana ahanawa. Oba wahanse nirogi wewa. Mewan darma desana karanna thwa thawath sakthiya dahirya labewa.

  • @sandunianjana
    @sandunianjana 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu siyalu denatama utum satdarmayama asewa utum u niwan magama awaboda wewa suwamin wahanseta mewan darma desana pewat wimata utum darmaye saktiyama lebewa sadu sadu sadu

  • @chandimanimali4512
    @chandimanimali4512 4 ปีที่แล้ว +1

    සාදු සාදු සා..දු

  • @anomaanoma6716
    @anomaanoma6716 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu තෙරුවන් සරනයි

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 4 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu ♥️♥️pinwath oba wahanseta niduk nerogi suwaya labewa

  • @renukasriyanisriyani1599
    @renukasriyanisriyani1599 4 ปีที่แล้ว

    Sadu sadu sadu theruvan saranai dirgayu veva ape hamuduruvan oba vahanse apata muna gahune perapinakatai nivaradi margayata mamath mage daruvan yomu vi harai oba vahnseta pin anumodan veva

  • @斎藤二マリ-z4i
    @斎藤二マリ-z4i 4 ปีที่แล้ว +1

    saduu🙏saduu magee angulimala rahathan wahanseta namaskarayawewa🙏🙏

  • @cpjayasinghe6373
    @cpjayasinghe6373 4 ปีที่แล้ว +1

    Mage budu rajanan wahanseta namaskara wewa!!!!!!!!!!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indusharma1404
    @indusharma1404 4 ปีที่แล้ว

    Theruwan saranai oba wahanseta.. Harima asai oba wahansege bana katha ahanna.. 🙏🙏🙏

  • @govindiasd9288
    @govindiasd9288 4 ปีที่แล้ว +1

    Oba wahansege darma deshana godak hithata danenawa.waradi walin midenna angulimala therunge deshanawa godak wadagath una,oba wahansetath siyalu sangarathnayatath niduk nirogi dirgayusha labewaa.🙏

  • @shashi3861
    @shashi3861 4 ปีที่แล้ว +7

    Sadu,sadu,sadu..🌷🌷🌷...

  • @thumesharajapaksha9180
    @thumesharajapaksha9180 3 ปีที่แล้ว +1

    සාදු ..! සාදු ...! සාදු ...!
    නමෝ බුධ්ධාය...

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 4 ปีที่แล้ว +4

    Namo Buddhaya.saadu saadu saadu..

  • @salaniratnayaka4099
    @salaniratnayaka4099 4 ปีที่แล้ว

    🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරනයි .

  • @kasunsampath5296
    @kasunsampath5296 4 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ.....☸️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @jagathhewage5952
    @jagathhewage5952 4 ปีที่แล้ว

    sadu sadu siyalu sathwayo suwapath wewa......

  • @nisansalakumari438
    @nisansalakumari438 4 ปีที่แล้ว +2

    Theruwan saranay obawahanseta deergayu wewa sadu sadu mn kuwait sita

  • @nadeepeyadarshani9240
    @nadeepeyadarshani9240 4 ปีที่แล้ว +2

    ada sathuta samaga godak de egana gatha.🙏🙏🙏🙏🙏🙏

  • @kavinduyahampath6174
    @kavinduyahampath6174 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏💖💖💖

  • @narmadasubashi9894
    @narmadasubashi9894 4 ปีที่แล้ว +2

    සද්ධා සීල දයා වාසං - බුද්ධ පුත්තං නමා මහං..

  • @nayanairandaka8713
    @nayanairandaka8713 4 ปีที่แล้ว

    සාදු.සාදු.සාදු..සා

  • @yaminiarliyarchi8491
    @yaminiarliyarchi8491 4 ปีที่แล้ว +2

    Sadu....sadu...sadu..🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @සුදුපුංචා-ට3ඩ
    @සුදුපුංචා-ට3ඩ 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @harshanisandamali3584
    @harshanisandamali3584 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @anumaanuma6960
    @anumaanuma6960 4 ปีที่แล้ว +1

    Pinwatapa hmudrwana mawani drmagasana antrhalyata mudahrimagoodak pinmama Oman walaedandana ahnna wadakranagaman ranindata ghama aniwaran banakgakakshnwa oba whnsata budu sranai apa hmudrwana

  • @piyumianurada6655
    @piyumianurada6655 4 ปีที่แล้ว +1

    Sadu sadu anumodani

  • @udakarathudugala7624
    @udakarathudugala7624 4 ปีที่แล้ว +2

    Budu saranai ape hamuduruwane

  • @tharakasandaruwan4132
    @tharakasandaruwan4132 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu...

  • @ranirani-ef7sr
    @ranirani-ef7sr 4 ปีที่แล้ว +3

    Sadu sadu sadu 2020,5,3

  • @wasnajewanthi96
    @wasnajewanthi96 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🌼🌼🌼🌼🌼🌼🌼

  • @hashinibulathgamage7852
    @hashinibulathgamage7852 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි.. අංගුලිමාල මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා තැන්පත් karala sasa athi seya thiyenneh koheda kohomada eheta ynneh kiyl danna kenek innwanm kiynnakoo.. pin sidu wewi obalata

    • @ShraddhaTV
      @ShraddhaTV  4 ปีที่แล้ว +1

      මහමෙව්නාව භාවනා අසපුව,
      මාඋනාව,
      බෝවත්ත.

    • @giharisandaruwani9407
      @giharisandaruwani9407 4 ปีที่แล้ว

      ස්තූතියි

  • @ruwankumara8702
    @ruwankumara8702 4 ปีที่แล้ว +1

    බුදු සනයි

  • @dilankarajapaksha43
    @dilankarajapaksha43 4 ปีที่แล้ว +1

    Saaadu saaadu...saaadu..mama budun sarana yami...

  • @prabuddhaadikari9238
    @prabuddhaadikari9238 4 ปีที่แล้ว +3

    Namo buddaya

  • @rohinibathwadana6230
    @rohinibathwadana6230 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @indranijayalath8236
    @indranijayalath8236 4 ปีที่แล้ว +3

    සාධු.....සාධු....සාධු....