Sihina Genena Kumariye | Episode 88 | 2020-11-22

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Subscribe Now : goo.gl/u2hM32
    Watch All Episodes - bit.ly/37HyLkw
    Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
    Visit our website :- www.hirutv.lk
    Watch Live webCast :- www.hirutv.lk/h...
    Join our Facebook Fanpage :- / hirutv
    Follow US twitter :- / tvhiru
    Android App for Mobile :- goo.gl/FmE9Eb

ความคิดเห็น • 179

  • @suduhansi6590
    @suduhansi6590 3 ปีที่แล้ว +66

    මම නම් මේ රෝසගේ විහිළු කතා වලට ගොඩාක් කැමතියි . හරිම විනෝදයි .❤️

  • @sandeepasadushan2590
    @sandeepasadushan2590 3 ปีที่แล้ว +25

    දෙනෙත්ගෙ අත්තට මොකක්වත් කියලා බනිනවට මම කැමති නෑ . කවුරු හරි අත්තට බනිනකොට මට ගොඩාක් දුක හිතෙනවා.😭😭😭😭😭😭😭😭😭😍😘

  • @thusharasolanga9480
    @thusharasolanga9480 3 ปีที่แล้ว +10

    සදෙව් පුතා අද හරියට ම අයියා වුණා ගොඩක් හොඳයි පුතේ බුදු සරණයි Rithu kuwait

  • @sunthearmanel6158
    @sunthearmanel6158 3 ปีที่แล้ว +60

    අම්මෝ මේ රොසාට සම්මානයක් දෙන්න ඔන

  • @gagnahanuhas6068
    @gagnahanuhas6068 3 ปีที่แล้ว +21

    අමිමෝ මෙි බඩතඩියගේ කට බඩ තඩියේක් ම තමා හදලා තියෙන්නෙ අදත් ලස්සනයි කතාව කිරි පුතා ගැන දුක හිතුණා

  • @chitrakapuge3071
    @chitrakapuge3071 3 ปีที่แล้ว +38

    මේ තඩිය බංගලාවෙ ඩෙඟා නටනව ජගත්ට ඇහෙන්නෙ නැද්ද මන්ද

  • @dilanchamara
    @dilanchamara 3 ปีที่แล้ว +13

    දෙවෙනි ඉනිම ලියන්නේ නැතිව, එදිරිමුනි අයියා මෙම නාට්‍ය ලියන්න පටන් අරන් තියෙන්නේ...

  • @napolisrilanka3257
    @napolisrilanka3257 3 ปีที่แล้ว +92

    ටානියා ඔයාව හොඳටම ගැලපෙන්නෙ වලව්වෙ වැඩ කරන සිරිල්ට විතරමයි එතකොට මස්සිනාලා දෙන්නට එකට බොන්නත් පුලුවන්

  • @samanmaleigamage7349
    @samanmaleigamage7349 3 ปีที่แล้ว +40

    මේ හෙක්ටර් චරිතය චාටර්ද මංදා 🤣🤣

    • @soulanthrax
      @soulanthrax 3 ปีที่แล้ว

      හෙක් ටරය ගේ චරිතය නම් ගන්න දෙයක් නැහැ බලන්න අප්පිරියයි.

  • @Udeniprabath1989
    @Udeniprabath1989 3 ปีที่แล้ว +35

    අපෝ මේ දානේ තියෙයි මාසයක් විතර .ඉලාස්ටික් වගෙ අදියි

  • @sundara6585
    @sundara6585 3 ปีที่แล้ว +18

    ගෙදරට කන්න බඩු ගෙන්නවත් ඇද්ද යකූ ඔය දීපු සල්ලි සෙද්ද 😄😄🏃🏃

  • @ප්රේමදාසලියනගේ
    @ප්රේමදාසලියනගේ 3 ปีที่แล้ว +26

    වාසනාවන්ත සුන්දර රාත්‍රියක් වේවා යාලුවනේ
    සයුරින් එතෙර යාලුවනේ ගොඩක් පරිස්සමින් ඉන්න ඔයාල
    තෙරුවන් සරණයි
    ❤️🌸🌼🙏💜️🌾🌻🌵💫🌿🧡🌷🎶🌴🌹☘️🍃💝🌺

    • @lakshikafernando2605
      @lakshikafernando2605 3 ปีที่แล้ว +1

      ස්තූති අපිව මතක් කලාට.ඔබ සැමත් පරිස්සමට ඉන්න

    • @ප්රේමදාසලියනගේ
      @ප්රේමදාසලියනගේ 3 ปีที่แล้ว

      @@lakshikafernando2605 දීර්ඝායු වේවා
      මවුබිමට යනඑක දවසින් දවස හීනයක් වන අපි ගොඩක් පරිස්සමින් ඉන්නාතැනක ඉමු
      බුදුසරණයි
      🌺🌷💜️💝🧡🙏🍃🌿🌼💫🌸🌹🌵❤️🌴🌻🔉🎶🌾

    • @induindu9780
      @induindu9780 3 ปีที่แล้ว +1

      Premdasa mahatha obatath pawle samatath Theruwansaranai .ma dubai sita

    • @ප්රේමදාසලියනගේ
      @ප්රේමදාසලියනගේ 3 ปีที่แล้ว

      @@induindu9780
      දීර්ඝායු වේවා
      ගොඩක් පරිස්සමින් ඉන්න
      වාසනාවන්ත අනාගතයක් හිමිවේවා 💐🌼🌳🌻🏵️🌺🌸🌷❤️💛❤💖💙💜️
      මම සවුදිවල ප්‍රේම්

    • @reetasepali3219
      @reetasepali3219 3 ปีที่แล้ว

      Thank you so much my friend. Take care. Good luck 👍👍👍👍👍

  • @isiwaraya
    @isiwaraya 3 ปีที่แล้ว +17

    ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!

  • @samanmaleigamage7349
    @samanmaleigamage7349 3 ปีที่แล้ว +30

    රෝසා නම් පට්ට ...😀😀😀

  • @sandeepasadushan2590
    @sandeepasadushan2590 3 ปีที่แล้ว +13

    එක කාලයක් බියෙට්ට්‍රිස් දිෂ්ටියගෙන් කරදර තිබුණා. දැන් ගෑස් තඩියගෙන් කරදරෙ.😁😁😁😁😬😬

  • @nilmini8011
    @nilmini8011 3 ปีที่แล้ว +10

    අදත් ලස්සනයි බුදු සරණයි ස්තුතියි
    💕💕💕💕💕💕💕

  • @pathumdilhara9368
    @pathumdilhara9368 3 ปีที่แล้ว +25

    අද නම් කිරි කොල්ලා ගැන දුක හිතුනා .......පව් අනේ😥😥😥 නන්දිරිස් මාමත් පව්...

  • @reetasepali3219
    @reetasepali3219 3 ปีที่แล้ว +6

    Thank you sathsarani. Oya lassanata ragapanawa. Good luck ❤️❤️❤️❤️❤️ I love ❤️💞💞💞💞💞 you

  • @shiromipriyangika1053
    @shiromipriyangika1053 3 ปีที่แล้ว +18

    අදත් ලස්සනයි කතාව 💞💞💞

  • @samarasingh3065
    @samarasingh3065 3 ปีที่แล้ว +4

    Wasangata corona ikmanin turanvi siyalu danama suwapatwawa mulu lokaytama budusaranai 🙏🇱🇰🙏suba dawasak wawa mae

  • @sandeepasadushan2590
    @sandeepasadushan2590 3 ปีที่แล้ว +6

    ටානියා කතා කරන විදිහට මට හරිම අප්පිරියයි.😛😛😛😛😛😰😰😰😰😕😟😬

  • @nilmifernando6439
    @nilmifernando6439 3 ปีที่แล้ว +16

    ලබන සුමානෙත් දානෙ තියෙන්නෙ නැහැ වගෙයි . කතාව ගොඩක් ඇදෙනවානෙ.

  • @sandeepasadushan2590
    @sandeepasadushan2590 3 ปีที่แล้ว +5

    මේ හෙක්ටරයා යන යන තැන නිකං ලැජ්ජ වෙනවා කට වහගෙන හිටියනම් ඉවරයිනේ.😛😛😛😛😛😝😉😜

  • @vxhdhdhbdhdhdhd2453
    @vxhdhdhbdhdhdhd2453 3 ปีที่แล้ว +11

    අයියටයි නන්ගිටයි අකුලගෙන හදෙ තමයි යන්න වෙන්නේ

  • @zenh6115
    @zenh6115 3 ปีที่แล้ว +16

    අනේ මේ ටානිය මේ කතාව ලියන කෙනාගෙ හොර ගැනිද හැම වෙලේම මල් පෝච්චිය වගේ ඉස්සරහින් තියන්නෙ නොදකින් මේ ටානිය

    • @sundara6585
      @sundara6585 3 ปีที่แล้ว +3

      😄😄😉😉

  • @thaalawarsha856
    @thaalawarsha856 3 ปีที่แล้ว +8

    Aww appa rosa sathsaranita dapu love බැල්ම ගින්දර wage

  • @malkakannangara9280
    @malkakannangara9280 3 ปีที่แล้ว +7

    අනේ මේ රබර් පටිය වගේ අදිනව.මේක කලින් චිත්‍රපටයක්නෙ.ඔය කට්ටියම තමයි හිටියි.ඕක අවසානෙ දානයෙන් පස්සෙ සත්සරණිව තමයි, ජගත් විවාහ කර ගන්නේ.ටානිය නෙවෙයි.

  • @sriyanikh3964
    @sriyanikh3964 3 ปีที่แล้ว +7

    රෝස කියන්න ඕන දේ විහිලුවෙන්ම කියනව තඩියටයි සිරිල්ටයි

  • @sundara6585
    @sundara6585 3 ปีที่แล้ว +6

    අනේ හොඳ පොඩි කසාදයක් බන්දලා දීපන් ඒකට මනමාල විසේ සෙද්ද 😄😄🏃🏃

  • @TestOneOfficial
    @TestOneOfficial 3 ปีที่แล้ว +4

    ක්‍රිකට් ජීවිතේම කරගත් ලාංකීය ක්‍රිකට් ෆෑන්ගේ ක්‍රිකට් ජීවිත කතාව අහන්න එන්න 😍😍

  • @mallikasrimallika2141
    @mallikasrimallika2141 3 ปีที่แล้ว +20

    අනේ දෙවියනේ ටානියා නම් ආයේ එන්ඩ එපා අවොත් විනාසයි

  • @piumilakshika7663
    @piumilakshika7663 3 ปีที่แล้ว +3

    රෝසාගෙ විහිලු මරු

  • @රම්ය-ඛ9ඛ
    @රම්ය-ඛ9ඛ 3 ปีที่แล้ว +4

    සිරිල් සින්දු කියනකොට කට්ට සම්බල් කාලා වගේ ටානියා අයිත් ඒයි අදත් ලස්සනයි ❤❤❤❤❤👍👍👍👍👍😍😍😍😍

  • @user-bc4ou5jo7m
    @user-bc4ou5jo7m 3 ปีที่แล้ว +4

    මෙි.බඩතඩියා.බංගලාවෙන්.තොලොන්චි.වෙලා.යන්නෙ.කවද්ද 😀😀😀😀

  • @dammikadissanayka5256
    @dammikadissanayka5256 3 ปีที่แล้ว +5

    අනේ මේ චීත්ත දෙක ටනියම බංගලාවට ඇවිල්ල සිරිල් කසාද බැදලා බංගලාවේ ඉන්න

  • @reetasepali3219
    @reetasepali3219 3 ปีที่แล้ว +8

    Today drama eka harima lassai. Very nice 👍👍👍👍 good luck ❤️❤️❤️❤️❤️❤️

  • @blacklegend5994
    @blacklegend5994 3 ปีที่แล้ว +4

    මේ තඩියා නැත්නම් කතාව ඇත්තටම ලස්සනයි 😡😡😡😡

  • @darshninadeeka8568
    @darshninadeeka8568 3 ปีที่แล้ว +2

    රෝසා 😂😂😂😂😂maru sathsarni නංගී kiyana eka thamai රෝසා karanne 😂❤🌹

  • @සෙනුලීආක්ෂා
    @සෙනුලීආක්ෂා 3 ปีที่แล้ว +7

    මේ බතලටනම් ගොක්කොල මැල්ලුම් තමයි කවන්න ඕනි

  • @monicawijesingha6846
    @monicawijesingha6846 3 ปีที่แล้ว +16

    අනේ මේ බඩ තඩියට දෙන්න හිතෙනවා .

  • @irangiupsara6566
    @irangiupsara6566 3 ปีที่แล้ว +3

    මොකො සත්සරනි ජගත්ට ශට් එකක් දුන්නේ 😍😍😍😅

  • @neharanimnaa1108
    @neharanimnaa1108 3 ปีที่แล้ว +6

    Rosaaa oya patta😁😁

  • @thaalawarsha856
    @thaalawarsha856 3 ปีที่แล้ว +8

    Babys lage adum walata ජගත් ge සේසතම iwarai wage

  • @pkthilakpkthilak2754
    @pkthilakpkthilak2754 3 ปีที่แล้ว +2

    Sadew baby harimaa shoiii

  • @chandimapriyanthika324
    @chandimapriyanthika324 3 ปีที่แล้ว +2

    පව් නන්දිරිස් සීයා.

  • @nne823
    @nne823 3 ปีที่แล้ว +2

    Ada katawa ටිකක් දුකයි kiri ළමයා නිසා දුප්පත් නිසානේ මාමාත් pau සියලුම දෙනාට terwan sarnai🍁🌱

    • @sundara6585
      @sundara6585 3 ปีที่แล้ว +1

      ඒක තමයි ජොබ් එකක් හොයාගන්නේ නැතුව වලව්වෙන් ගෑනු ගන්න හදන්නේ ඉක්මනට පෝසත් වෙන්න වෙන්නැති 😔😔😄😄

  • @sandeepasadushan2590
    @sandeepasadushan2590 3 ปีที่แล้ว +5

    මං හිතන්නේ හෙක්ටරයයි හෙක්ටරයගෙ සිස්ටරයයි ගොක් කොළ මැල්ලුම කාල ඇති කියලා මොකද හැම වෙලාවෙම කියවන්නෙ ගොන් කතානෙ..

  • @kumarisrilanka7849
    @kumarisrilanka7849 3 ปีที่แล้ว +4

    ජගත් රුපියල් 4000.,දුන්නෙ daneta බඩු ganna eka kaputu danayak hettaraya halala yanna newei yata karsgena yanna ona mudilaya

  • @RenukaRenuka-st8vb
    @RenukaRenuka-st8vb 3 ปีที่แล้ว +5

    මෙ හෙක්ටරය එලවන්න නැනෙ කවිරැත් ...අමිමෙ ටානියනමි අය ගෙන්න ගන්න එපා අනේ...අැති සිරිල් මෝඩ කමට කා එකේ යතුර හෙක්ටරයට දුන්නෙ නැතුව ...හොද වැඩේ හෙක්ටරයට

  • @nilanthirathnayaka3072
    @nilanthirathnayaka3072 3 ปีที่แล้ว +6

    අනේ දැන් කතාව ගොඩක් අදිනවා වැඩී..😅😅😅😅😅

  • @nawathenatv-tv5252
    @nawathenatv-tv5252 3 ปีที่แล้ว +4

    හිතේ ඉරිසියාව කුහකකම ලොබ නැති අය පමණක් මා සබ් කරන්න ..කවුද කැමති හොඳ ගොඩට එන්න.පළමු කී දෙනෙක් එයිද කියලා

  • @user-hn1pr4zl3y
    @user-hn1pr4zl3y 3 ปีที่แล้ว +5

    ඉයා මෙි හෙක්ටයාර් අප්පිරියයි

  • @amalprasad8589
    @amalprasad8589 3 ปีที่แล้ว +2

    Rosa Mary 😄😁😘☺️😘☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️😊😊😊😊😊😊😊😊

  • @chandimapriyanthika324
    @chandimapriyanthika324 3 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @angelawarnakulasuriya9180
    @angelawarnakulasuriya9180 3 ปีที่แล้ว +1

    I am soo excited to took the next episode😄😄!!!

  • @bhbh2086
    @bhbh2086 3 ปีที่แล้ว +3

    හෙක්ටයාර් නියමයිනේ

  • @chamathkapanagoda3618
    @chamathkapanagoda3618 3 ปีที่แล้ว +11

    Hectarge gokkola mallum😂

  • @malanisenavirathna1250
    @malanisenavirathna1250 3 ปีที่แล้ว +1

    අප්පො සිරිල්නමි එහෙමි පිටින් ම චිත්තයක් තඩියටයි නගාටයි දානෙ දවසට කන්න ගොක්කොල මැල්ලුමක් හදල දෙන්න ඔනෙ සිරිලටත් එක්ක දානෙට කෙලවෙලා යයි තඩියගෙ ගොන් පාටි නිසා

  • @sudiinewmdaney8309
    @sudiinewmdaney8309 3 ปีที่แล้ว +1

    උගේ කටේ හැටි. බතලයව පේන්න බැරි මට විතරද ... කෝ බලන්න ඌට අකමැති අය ලයික් කරන්න....

  • @jandrajandra5712
    @jandrajandra5712 3 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක් අදත්

  • @dewmi4068
    @dewmi4068 3 ปีที่แล้ว +5

    sril mama maru

  • @malamala2143
    @malamala2143 3 ปีที่แล้ว +7

    අනේමෙිබතලයමටපේන්න,බැ,මුකවදායයිද,මෙිවලවුවෙන්

  • @vv-ml9xe
    @vv-ml9xe 3 ปีที่แล้ว +1

    Merlin seoson 6 dennako

  • @amilaprasad2998
    @amilaprasad2998 3 ปีที่แล้ว +3

    අනා සිරිලා

  • @chanumadu4239
    @chanumadu4239 3 ปีที่แล้ว +1

    Ammo me bathalayata thana kola kawanna one apoooooo😀😀😀😀🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😏😏😏😏😶😑😐🤨🤔🙄😅🤣🤣🤣

  • @chandlalotra5347
    @chandlalotra5347 3 ปีที่แล้ว +3

    Rosa is the best

  • @chandimaniyamaihashiniakki7746
    @chandimaniyamaihashiniakki7746 3 ปีที่แล้ว

    Niyamai

  • @p.ravindulakshanmaduranga9969
    @p.ravindulakshanmaduranga9969 3 ปีที่แล้ว +1

    Mema telidram eka sihina genena kumariye telidram eka niyamai mama asama nattiya Sihina genena kumariye telidram eka vitharai niyamai super patta mama hemadama shina genena kumariye narabanawa supirima supirima kathawak niyamai mama siyalu denagen illanne sathasarani adarsayata ganna ona kathawak kiyala niyamai. Mama mema telidram eka nirmanaya karapu niwantha pasara hiru tv ekata mama hardayangama sithuthi pudakarami super patta niyamai. Mama Hiru tv eken illanne sihina genena kumariye telidram eka sama senasurada saha irida dinawala rathri 9. 00 sita 10. 30 venakan danna kiyala illanawa saha sihina genena kumariye telidram eka newatha mulasita vikasaya karanna kiyala illanawa. Supirima supirima kathawak niyamai super patta niyamai. Rosa niyamai sathasarani niyamai.

  • @ureshamaduwanthi8564
    @ureshamaduwanthi8564 3 ปีที่แล้ว

    Mn godaakma aasa kathaawa meka.godaak lassanai.sathsarani,rosaii maruu

  • @jangaltravelworld9393
    @jangaltravelworld9393 3 ปีที่แล้ว +1

    Ayyoo sappu asseth sindu kiyanawa..ane manda..

  • @wasanthidisanayaka8960
    @wasanthidisanayaka8960 3 ปีที่แล้ว +1

    Me thadiyayi thadiyage nangi dekama nokerana wada ganamai hithanna

  • @shashikalamadushani4357
    @shashikalamadushani4357 3 ปีที่แล้ว +1

    😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @ccsrilankacc9698
    @ccsrilankacc9698 3 ปีที่แล้ว +4

    Thaneya panna ba

  • @KumarKumar-ww9tm
    @KumarKumar-ww9tm 3 ปีที่แล้ว +6

    අනේ මේ තඩියව මරල හරි දාන්නකෝ...එපා වෙනවනේ.....

  • @champikasamaranayaka5583
    @champikasamaranayaka5583 3 ปีที่แล้ว +1

    මේ බඩා අයින් කරන්න.කතාව එපා වෙනවා

  • @සමනලී-ල2භ
    @සමනලී-ල2භ 3 ปีที่แล้ว

    Rosa oya nam niyamai ne

  • @kumari.herathherathherath9185
    @kumari.herathherathherath9185 3 ปีที่แล้ว +1

    අම්මෝ මේ තඩියා මටනම් එපාවෙලා.....

  • @nailanyanya5405
    @nailanyanya5405 3 ปีที่แล้ว +3

    Kathawata unath nodakin bathaleya

  • @ranjikaperera3692
    @ranjikaperera3692 3 ปีที่แล้ว +3

    Ada nam ajapal

  • @ramaniperera3556
    @ramaniperera3556 3 ปีที่แล้ว +1

    Taniya aawoth serama ewarayi . Jagathwath dadamas car akata daala hari hiragedara yawala daruwo tikath see seekada karala deapala aran sapawidinawa..

  • @samarasingh3065
    @samarasingh3065 3 ปีที่แล้ว +2

    Mae hattabatta mala vikarayak kathwa balannat epa wanawa

  • @liyanangesli3725
    @liyanangesli3725 3 ปีที่แล้ว +2

    අනේ මේ බඩ තඩිය ඇති දැන්

  • @ashasewwandi4950
    @ashasewwandi4950 3 ปีที่แล้ว +2

    Vikarayak dan nm

  • @freecell9955
    @freecell9955 3 ปีที่แล้ว +1

    Lassanai godka ❤️❤️❤️❤️❤️

  • @kamalkrishantha127
    @kamalkrishantha127 3 ปีที่แล้ว +1

    අලි බතලයා

  • @sandiyakumary6987
    @sandiyakumary6987 3 ปีที่แล้ว +1

    Matanam mae haektarayawa paenna ba

  • @mallikaathapathu8413
    @mallikaathapathu8413 3 ปีที่แล้ว

    Ayyooo me taneya nam daneta geneanna epa.bathalayath ikmanen aoahu yawanna hode hemoma paressamin inna.theruean saranai.

  • @menikaaasoka3540
    @menikaaasoka3540 3 ปีที่แล้ว +2

    මට.හිනයනවා.අනෙ.රොසගෙ.කතවට

  • @malkakannangara9280
    @malkakannangara9280 3 ปีที่แล้ว +3

    වීකාරයක්නෙ යන යන තැන සිංදු කියන්න

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 3 ปีที่แล้ว +2

    රෝසා 😀😀

  • @himaligangani5060
    @himaligangani5060 3 ปีที่แล้ว +2

    Me mone vikareyak de hame thaneme sindu?

  • @user-zy7qj5oe6g
    @user-zy7qj5oe6g 3 ปีที่แล้ว

    Hekter nm maha cheettayak

  • @somalatha9979
    @somalatha9979 3 ปีที่แล้ว +1

    Ma haktar mahalhlhaya dagalanawa wadie lagadima pitalh wavi

  • @lakshikashiwantha4068
    @lakshikashiwantha4068 3 ปีที่แล้ว +1

    Me hektarayawa matanam penna ba appa muwa ain karanna bangalawen yawala me kathawenma

  • @AJITHPK333
    @AJITHPK333 3 ปีที่แล้ว +2

    Annith maha narakai kiyana aya koooo

  • @saurisaurij3583
    @saurisaurij3583 3 ปีที่แล้ว +2

    බතලයා එපා දනෙ වැඩ මාස 2 විතර යයි නෙ එපා වෙනවා .කථා ලස්සන යි හැමදාම දෙන්න බැරිද.

    • @lankaexport7127
      @lankaexport7127 3 ปีที่แล้ว

      ඕක ලබන අවුරුද්දෙ ඉවර වෙන්නේ 😂😂

    • @saurisaurij3583
      @saurisaurij3583 3 ปีที่แล้ว

      @@lankaexport7127 හොඳයි

  • @ashokakumari8598
    @ashokakumari8598 3 ปีที่แล้ว +2

    rosha niymai

  • @හිතුවක්කාරහිත
    @හිතුවක්කාරහිත 3 ปีที่แล้ว +1

    හෙට්ටරයා බතලයා.

  • @samsa9934
    @samsa9934 3 ปีที่แล้ว +2

    😀😀😀😀😀😀 MA tadiya GA kata

  • @piyumichathurika2414
    @piyumichathurika2414 3 ปีที่แล้ว

    ගෝපී
    තුන ගහ බැදපු 🤣🤣🤣 අම්මෝ රෝසා