Sihina Genena Kumariye | Episode 79 | 2020-10-24

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Subscribe Now : goo.gl/u2hM32
    Watch All Episodes - bit.ly/37HyLkw
    Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
    Visit our website :- www.hirutv.lk
    Watch Live webCast :- www.hirutv.lk/h...
    Join our Facebook Fanpage :- / hirutv
    Follow US twitter :- / tvhiru
    Android App for Mobile :- goo.gl/FmE9Eb

ความคิดเห็น • 228

  • @dineshasandamali629
    @dineshasandamali629 3 ปีที่แล้ว +44

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.හරිම ආදරණීය විදියට කතාව ගලාගෙන යනවා..සත්සරනි, සත්සරනි අම්මා මන් ආසම චරිත දෙක...ඉදිරියට යන්න කට්ටියටම සුභ පතනවා..😍

  • @user-hi2oe6yd9r
    @user-hi2oe6yd9r 3 ปีที่แล้ว +107

    මොනවා උනත් ලමයි ටික කොහොමහරි සත්සරනි ව බංගලාවට එක්කන් යනවා ❤️❤️❤️❤️❤️හෙට ටානියා ගේ ඇස උඩ යනකම් මන් විතරයි ද බලන් ඉන්නේ

    • @sunthearmanel6158
      @sunthearmanel6158 3 ปีที่แล้ว +2

      ඔයා විතරක් නෙමෙයි මමත් බලාගෙන තමයි ඉන්නෙ

    • @altaleealnaziltnlift868
      @altaleealnaziltnlift868 3 ปีที่แล้ว

      Hmmmm

    • @somadkg3185
      @somadkg3185 3 ปีที่แล้ว

      A

    • @maliaa7948
      @maliaa7948 3 ปีที่แล้ว

      👍👍👍👍❤

    • @maliaa7948
      @maliaa7948 3 ปีที่แล้ว

      හේට ටානියාට අැඩේයි..😂

  • @user-rh9zv6ql5v
    @user-rh9zv6ql5v 3 ปีที่แล้ว +25

    කවුරුත් ආසාවෙන් බලනව
    අදින්න එපා කිය කිය වැලපෙන්නෙ ඇයි
    අකැමැති අය නොබල ඉන්න එකදිගට
    මාසෙකට සැරයක් බලන්න
    තෙරුවන් සරණයි ඔයාලට
    පරිස්සමින් ඉන්න
    සුභ රාත්‍රියක් වේවා

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 3 ปีที่แล้ว +29

    සත්සරණී ඔයාට ගොඩක් ආදරෙයි තවත් ඉදිරියටම යන්න සුබ පතනවා

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 3 ปีที่แล้ว +27

    අදත් ලස්සනයි .සත්සරනි බංගලාවට ආව .හෙට තමයි දවස ..❤❤❤❤

    • @user-pe8od7ng5t
      @user-pe8od7ng5t 3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

  • @priyanimudiyanshe4219
    @priyanimudiyanshe4219 3 ปีที่แล้ว +18

    😘😘😘😘😘😘 දරුවො ටික ජයගත්ත සත්සරණි ගෙදර කෙනාම .දරුවන්ට සතුටින් ඉන්න පුළුවන් ❤️

  • @sadamini4159
    @sadamini4159 3 ปีที่แล้ว +19

    හෙට තමයි ඉතින් ලස්සනම ටික.ජගත්ට සතුටුයි හිතින් සත්සරණි දැක්කම ඒක පෙන්වන්න බෑනේ 😊

  • @malshimalshi9441
    @malshimalshi9441 3 ปีที่แล้ว +48

    අපෝ හෙට ටානියගේ මූණ.. පැණි වරකා ගහට හෙන ගහලා වගේ 🤣🤣🤣🤣

  • @chamarianushka9717
    @chamarianushka9717 3 ปีที่แล้ว +13

    අමිමෝ ඉතිං දෙල් තමිබලා කරවල හොදි හදලා පොල් ගලා කවදාා කන්නද 😢😢😢කොරෝනා තමුසෙ අපිව කෑවා... ලංකාවට යන්න නැතිකලා.. මම වෛයිර කරනවා කරෝනා තමුසේට

    • @amilaaabeysinghe2022
      @amilaaabeysinghe2022 3 ปีที่แล้ว

      යකෝ කොච්චර රසද දෙල් තම්බලා කරවල හොදි ...

    • @kavidusrimal2345
      @kavidusrimal2345 2 ปีที่แล้ว

      දැන් කොරෝනා නෑ හැබැයි අර්බුදේ තියෙනවා

  • @gagnahanuhas6068
    @gagnahanuhas6068 3 ปีที่แล้ว +23

    ලස්සනයි ලස්සනයි මම හරිම අසාවෙන් බලන්නෙ මෙි කතාව
    ටනියාට හෙට මොනවා වෙයිද

  • @hildathalawegedara819
    @hildathalawegedara819 3 ปีที่แล้ว +9

    අද ලමයින්ට අාදරය කරන අම්මා ඒක්කම යනවා සත්සරණීට දරැවන්ට බුදුසරණයි

  • @dinushiyapa9469
    @dinushiyapa9469 3 ปีที่แล้ว +25

    කිරි කොල්ලගෙ අම්ම නම් පව්...ඒත් කිරි කොල්ලව පෙන්නද්දින් එපාවෙනවා අප්පා

    • @evonfernando3327
      @evonfernando3327 3 ปีที่แล้ว +1

      මමත් නම් ඒ කොල්ලට ආස නැ

    • @sundara6585
      @sundara6585 3 ปีที่แล้ว +3

      ඒකනම් ඇත්ත හොම්බට අනින්න හිතෙනවා මට ගෑනු ගන්න හදනවා ජොබ් එකක් කරලා ජිවිතේ ජය ගන්න හදන්නේ නැතුව දුක් විඳින අම්මව බලාගන්නේ නැතුව

    • @dilhanithakshila1847
      @dilhanithakshila1847 3 ปีที่แล้ว +2

      මාත් අාසම නෑ එ් කොල්ලට.

    • @dinushiyapa9469
      @dinushiyapa9469 3 ปีที่แล้ว +1

      @@sundara6585 eya aththa jeewitheth ehemai.

    • @sundara6585
      @sundara6585 3 ปีที่แล้ว

      @@dinushiyapa9469 හෆොයි එහෙමද 😔😔

  • @maaliharshinu373
    @maaliharshinu373 3 ปีที่แล้ว +9

    ටනියා හෙට යන්න ලැස්ti වෙන්න කරුනකරල බන්ගලවෙ කැව ඉවරයි මගෙ මැනික ඔය ඇදුම ගලවල හෙලුවෙන් හිට්‍යනම් ගොඩක් ලස්සනයි ඇයි ඔකt ඇදගන ඉන්නෙ..කොහොම සtසරනියි ලමයි ට්කයි වැනෙකන් බහිනකොට ටනියා ගෙ මුන මරු නෙ

  • @dinushiyapa9469
    @dinushiyapa9469 3 ปีที่แล้ว +6

    මුන්ගෙ පැය විසිහතර ගෙවෙන හැටි අපි මේ පැයෙන් පැය බලනවා.තාම දවස් විස්සක විතර කතාවක් මේ මාස ගානක් බලන්නෙ.සත්සරනි බංගලාවෙන් යද්දින් දවස් දහයක්වත් ගිහින් නෑ....

  • @user-yd1yb5il3e
    @user-yd1yb5il3e 3 ปีที่แล้ว +10

    අයියාගේ නංගීගේ කතාවක් ජගත්ta ahena විදියට seen akak දානකන් balan ඉන්නවා ඉතින් .

  • @dilanchamara
    @dilanchamara 3 ปีที่แล้ว +44

    මේ කතාවත් දැන් ලියන්න සමන් එදිරිමුනි ද කොහෙද..? දැන් සති තුනක් ළමයි ළමා නිවාසයේ..

  • @seheraabimani1770
    @seheraabimani1770 3 ปีที่แล้ว +36

    යකෝ අපිට මාසයක් වඩා ගියා.මුංට තාම එක දවස ඉවර නැ.පුදුම අැදිල්ලක්නේ..

  • @sppereira224
    @sppereira224 3 ปีที่แล้ว +6

    කිරි කොල්ලගෙ කෑලි නම් යවලා බලන්නෙ

  • @liyanangesli3725
    @liyanangesli3725 3 ปีที่แล้ว +30

    ඇයි ජගත්ට කොයි වෙලා වක වත් මේවා ඇහෙන්නේ නැත්තේ මේ බඩා ගේ කතා

    • @mallikajayasooriya4935
      @mallikajayasooriya4935 3 ปีที่แล้ว +2

      එකා ගොනා

    • @fffkad7375
      @fffkad7375 3 ปีที่แล้ว +1

      @@mallikajayasooriya4935 ඒකනමි ඇත්ත මෙි බංගලාවෙි බිරොද මන්ද ඇහෙන්නැත්තෙ

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 3 ปีที่แล้ว +8

    සත්සරණී යනකොට අනිත් ලමයි ගැන ගොඩක් දුක හිතුනා ඇත්තටම ඔය වාගෙ අසරණ වෙච්ච ලමයි කොයිතරම් නම් ඇතිද

    • @saseenmotors622
      @saseenmotors622 3 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම.

  • @user-hi2oe6yd9r
    @user-hi2oe6yd9r 3 ปีที่แล้ว +46

    අඩේ ටානියා ඔය උඩ කැල්ලත් නැතුවම හිටියා නම් මොකද ඇයි යකෝ ඔකත් ඇදුමක් ද

    • @chocorem7451
      @chocorem7451 3 ปีที่แล้ว

      Akita hemadama adinna thiyenne oyawage adum tikak witharai

    • @user-pe8od7ng5t
      @user-pe8od7ng5t 3 ปีที่แล้ว

      😂😂

    • @saurisaurij3583
      @saurisaurij3583 3 ปีที่แล้ว

      ඇයි ලස්සනයි

  • @annaalexander5867
    @annaalexander5867 3 ปีที่แล้ว +6

    මමත් සත්සරනි ට ෙගා්ඩාක් අද ෙරයි 💐💐💐💐❤❤❤❤❤

  • @Kavindu_Bandara1126
    @Kavindu_Bandara1126 3 ปีที่แล้ว +22

    මෙච්චර කතාව අදින්නෙ ඇයි අප්ප 😳

    • @sundara6585
      @sundara6585 3 ปีที่แล้ว

      මුන්ගේ හැම එකම එහෙමනේ අහස් මාළිගා පටන් ගත්තු අය නෑ දැන් මේකත් එහෙම වෙයිද දන්නේ නෑ කොච්චර ආසාවෙන්ද බැලුවේ 😔😔😠

  • @nisansalaparamee6561
    @nisansalaparamee6561 3 ปีที่แล้ว +15

    මෙි සිරිල්ට චීත්තයක් අරගෙන දෙන්න ඔිනී 😃

    • @umayaerandi7732
      @umayaerandi7732 3 ปีที่แล้ว

      Ekak madi karoth chiththa wedak

    • @sundara6585
      @sundara6585 3 ปีที่แล้ว

      අම්මපා ඇත්ත සල්ලි නිසා ගොන් චරිතයක් රඟපාලා පතිරූපයට හානි කරගෙන 😔😔

    • @lankaexport7127
      @lankaexport7127 3 ปีที่แล้ว

      @@sundara6585 😂😂😂😂😂

  • @sakuntalaa4513
    @sakuntalaa4513 3 ปีที่แล้ว +13

    සත්සරනී ආවා ❤️❤️❤️❤️❤️❤️❤️

  • @annaalexander5867
    @annaalexander5867 3 ปีที่แล้ว +4

    ෙහට තමයි වැ ෙඩ. ෙනද. අත්හරින්න ඒපා සත්සරනි ඔයා ඉදිරියට ම. යන්න.🎓🎓🎓🎓🎓🎓🎁🎁🎁🎁🎥🎥📷📹🎓🎓🎓🎓📢📢📢📢🔑🔑🔑🔑🔑🔑🔑🔑

  • @chamarianushka9717
    @chamarianushka9717 3 ปีที่แล้ว +4

    බලාන් හිටපන් හෙක්ටරයෝ හෙට ගෙදර යන්න ලැස්තිවෙයන්

  • @user-qy5fo4nv7h
    @user-qy5fo4nv7h 3 ปีที่แล้ว +4

    කොහොම හරි සත්සරණි බංගලාවට ආවා ටානියට හොද වැඩේ

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 3 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි බුදුසරණයි හැමෝටම 💕💕💕💕💕💕

  • @sunthearmanel6158
    @sunthearmanel6158 3 ปีที่แล้ว +12

    අනෙ නියමයි සත්සරනි අයෙත් බංගලාවට යනවා

  • @annaalexander5867
    @annaalexander5867 3 ปีที่แล้ว +4

    තානියා ඔයා ට ඔ ෙන ෙදපල විතරයි ඒන්න අපි ඉන්න රටට. ෙහාද පඩියක් ලැබේ. ලමයි ෙග පුන්ච් හිත්වල ට. ෙබාරැ කරන්න බැහැ. ඒ ෙහම ක ෙලාත් ඔයා ම තමයි අමාරු ෙව වැ ෙටන් ෙන🔄↗⬆↖⬇↘↙➡↔↔↕⛔⛔⛔⛔⛔🚲🚲

  • @fffkad7375
    @fffkad7375 3 ปีที่แล้ว +18

    අනේ මන්ද මෙි තඩියයි ටානියගෙයි රගපැමි තෙරෙන්නැද්ද ජගත්ට

  • @evonfernando3327
    @evonfernando3327 3 ปีที่แล้ว +4

    අම්මෝ ඇති යාන්තන් සත්සරණි ආවා හෙට මොනවා වෙයිද බංගලාවෙ හැබැයි මේ සිරියට නයිටියක් අන්දන්න ඕනෙ

    • @sundara6585
      @sundara6585 3 ปีที่แล้ว

      ඒකනම් ඇත්ත 😄😄

  • @menikemenike7603
    @menikemenike7603 3 ปีที่แล้ว +6

    ජගත් බන්ගලාවට cctv set කරන්න හෙක්ටර් ටානියා සිරිල කියන කරන දේ බලා ගන්න එහෙම නැතිව මේ රහස් යටිකූට්ටු වැඩ බේබදු කම් ජගන් දන්නේ නැහැ නේ..

  • @anomadesilva6712
    @anomadesilva6712 3 ปีที่แล้ว +4

    Ammooo taniyage muna beri una. Heta kotase 🤣🤣

  • @mallikaperera2338
    @mallikaperera2338 3 ปีที่แล้ว +6

    සිරිල් නං මට පේන්න බෑ...

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 3 ปีที่แล้ว +4

    කදුලු වැටුනේ මගෙ විතරමද

  • @chamarianushka9717
    @chamarianushka9717 3 ปีที่แล้ว +4

    හොදවැඩෙි සිරිලාට

  • @catloversindubai2555
    @catloversindubai2555 3 ปีที่แล้ว +28

    සිරිලගේ මූන නිකන් කොරහක් වාගේ 🤣🤣🤣

    • @suseemadamayanthi1739
      @suseemadamayanthi1739 3 ปีที่แล้ว +2

      හ්ම්ම් සිරිලා හෙක්ටර්ගෙ ඇම කාලා ඉන්නෙ උගුඩුවා.

  • @lathapeiris8512
    @lathapeiris8512 3 ปีที่แล้ว +4

    what's with Tania and her phone, and yet she doesn't do anything .has anyone noticed that

  • @p.ravindulakshanmaduranga9969
    @p.ravindulakshanmaduranga9969 3 ปีที่แล้ว +2

    Mema telidram eka sihina genena kumariye telidram eka niyamai mama asama nattiya Sihina genena kumariye telidram eka vitharai niyamai super patta mama hemadama shina genena kumariye telidram eka nrabanawa. Niyamai patta super. Mema telidram eka nirmanaya karapu niwantha pasara hiru tv ekata mama hardayangama sithuthi pudakarami super patta niyamai. Mama asama rangana niliya sathasarani. Vitharai. Niyamai. Rosa. Niyamai. Heta aniwaryen sathasarani bangalawata anwa. Niyamai super patta. Niyamai.

  • @annaalexander5867
    @annaalexander5867 3 ปีที่แล้ว +4

    බලන්න බැරි ෙක ෙනක් ඉන්න වානමි. ෙනාබලා ඉන්න. මම නමි අනි වා ෙරන්ම බලනවා

    • @sundara6585
      @sundara6585 3 ปีที่แล้ว

      හා එහෙම කරන්නම්

  • @msatthanayaka9258
    @msatthanayaka9258 3 ปีที่แล้ว +8

    රොසා😂😂😂😂😂

  • @saseenmotors622
    @saseenmotors622 3 ปีที่แล้ว +4

    ළමයින්ට ආදර්ශමත්ව හැදෙන්ඩ ටානියාට බෑ ..
    වගේම ළමයින් හට ආදරය වත් ලබා දෙවා තියා ළමයි ඉදිරියේ අදින ඇදුම් මල විකාර ...
    # සත්සරණී දැක්කා විතරයි ..
    හෙක්ටරයාගේ මූණ කජු ලෙල්ල උනා ...
    දෙපලම ආපු අතක් බලාගෙන යන්ඩ ලෑසිති වෙමු නේද ?.

  • @shiromipriyangika1053
    @shiromipriyangika1053 3 ปีที่แล้ว +2

    Wooooow 💞💞💞💞💞💞 දැන් සෝක්

  • @user-jd6je7sq7q
    @user-jd6je7sq7q 3 ปีที่แล้ว +4

    හරිම ලස්සන කතාව

  • @annaalexander5867
    @annaalexander5867 3 ปีที่แล้ว +10

    ෙරාසත් දවසකට හරි සිරිල්ට බය නැතුව උණ ඒකට මට ෙහාදටම ෙජාලි ඔ ඔඔඔ. ඔඔඔඔඔඔඔඔ අ ෙන ෙරා ෙසා👌👌👌👌👌📢📢📢👏👏👏👏👏💪💪💪💪💪💪💪💪💪

  • @kanthikan5145
    @kanthikan5145 3 ปีที่แล้ว +8

    අනේ රෝස ...ඕ...ඕ. ..ඕ

  • @hapupitiyalekamlagenandawa6995
    @hapupitiyalekamlagenandawa6995 3 ปีที่แล้ว +6

    ටානියා කොහෙන්ද බන් ඔය ඇදුම??උඩටත් නෑ පල්ලටත් නෑ

    • @sundara6585
      @sundara6585 3 ปีที่แล้ว

      හයියු අක්කියෝ 😄😄

  • @nadeekadarshani5695
    @nadeekadarshani5695 3 ปีที่แล้ว +2

    රෝසා 😂😂😂😂🤣🤣🤣🤣🤣❤️❤️❤️❤️යකො අද වැඩ්ඩා වගේ

  • @nalanikumari8285
    @nalanikumari8285 3 ปีที่แล้ว +6

    ලස්සනයි ලස්සනයි ගොඩක්

  • @nilmini8011
    @nilmini8011 3 ปีที่แล้ว +4

    අදත් Lassnai kathaw Budu sarani ස්තුතියි

  • @kumarisrilanka7849
    @kumarisrilanka7849 3 ปีที่แล้ว +4

    අයියෝ rosa මහාම ඇණයක අනේ manda mole හොඳයි ale danna

  • @mrbanugamingyt7761
    @mrbanugamingyt7761 3 ปีที่แล้ว +4

    මේ ක්මෙන්ට් එක නොදැක්කවගේ යන්න එපා මට සස්ක්‍ර්‍යිබ් 500ක් ගන්න උදව් කරන්න මේ කමෙන්ට් එක විසිදාහක් දැක්කොත් සස්ක්‍ර්‍යිබ් දාහක් කරන එක කට්ටියට අමාරැ නැ නේ නිකන් තින සස්ක්‍ර්‍යිබ් එකනේ යමකුට කරන උද්ව්වක් විතරයි අන්තිමට ඉතිරි වෙන්නේ 🙏❤️කොරොනා වලින් බේරිලා පරිස්සමින් ඉන්න ❤️

  • @jandrajandra5712
    @jandrajandra5712 3 ปีที่แล้ว +6

    ලස්සනයි අදත්

  • @saudi4373
    @saudi4373 3 ปีที่แล้ว +4

    Sassarani koheda rosa ethana wagemai. Mage aiya koheda man ethana

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 ปีที่แล้ว

    කුසුම් රේනු කියන්නෙ පරනි ප්‍රවීන නිලියන් .කවදාවත් අඩනිරුවත පෙන්වමින් අසීලාචාර රන්ගනයන් වල හිටපු නිලියක් නෙවෙයි .දරුවන් සහ අලුත් කලාසිල්පියො ඇයට මෙසේ වදල ආසිර්වාද ගනීම ඉතාම වටිනව

  • @inokadarshani2557
    @inokadarshani2557 3 ปีที่แล้ว +6

    Aiye puluwannam mawa hoyanna ko😍😍😍😍😍

    • @kumarindika2796
      @kumarindika2796 3 ปีที่แล้ว +1

      Onna heuwaaaaa🙆🙆🙆🙆

    • @inokadarshani2557
      @inokadarshani2557 3 ปีที่แล้ว +1

      @@kumarindika2796 💋💋💋💋💋💋💋mage pana

  • @nilanthirathnayaka3072
    @nilanthirathnayaka3072 3 ปีที่แล้ว +4

    ෂෝයි බාබාලා.. සත්සරණි ගෙදර එක්ක එනවා... හරිම සතුටුයි..

  • @suddisuddi34
    @suddisuddi34 3 ปีที่แล้ว +4

    මෙ ටානියයි සිරිල් බඩ තඩිය පෙන්න බැරි මට විතරද

    • @sundara6585
      @sundara6585 3 ปีที่แล้ว +1

      ඇයි කිරි කොලුවා 😠

    • @suddisuddi34
      @suddisuddi34 3 ปีที่แล้ว

      @@sundara6585
      එ කොල්ලත් එවගෙ

    • @sundara6585
      @sundara6585 3 ปีที่แล้ว +1

      @@suddisuddi34 වලව්වේ ගෑනු ගන්න හදනවා දුක් විඳින අම්මව ජොබ් එකක් කරලා බලාගන්න බැරිද ඒකට

    • @suddisuddi34
      @suddisuddi34 3 ปีที่แล้ว

      @@sundara6585
      අාදරේ කරන්න ගියාම ඉතින් අන්දයි කියනවනෙ අන්න එක වෙන්න කිරි කොල්ලට වෙලා තියෙන්නෙ

    • @sundara6585
      @sundara6585 3 ปีที่แล้ว +1

      @@suddisuddi34 හෆොයි හ්ම් හ්ම් එහෙම වෙන්නැති 😔😔😄😄

  • @sherinlankasherin4466
    @sherinlankasherin4466 3 ปีที่แล้ว +4

    Ane taniyo ubage kakul dakkama wamaneta enawa kakula wahanna kalisamak adaganin.

  • @mallikasrilanka6942
    @mallikasrilanka6942 3 ปีที่แล้ว +2

    ටානියා අයියගෙන් ඔයාගෙත් ඇදුම් බ් බෑග් හදාගන්න ගෙදර යන්න බේබිලාගේ අම්ම එක්කම්ම එනවා බුදුසරනයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ සත්සරනී ඇතුලු බේබිලාට සතුටෙන් ඉන්න

  • @adikarichithra432
    @adikarichithra432 3 ปีที่แล้ว +2

    ටානියා හෙට යන්න ඕන

  • @ssspradeep4910
    @ssspradeep4910 3 ปีที่แล้ว +2

    Niyamai hata balmu taniya nambu.pitin gadra yanna

  • @sewgns6488
    @sewgns6488 3 ปีที่แล้ว +1

    කොයි තරම් ආසවෙන්ද කතාව බලන්නෙ.ඒත් කතාවට වඩා යන්නෙ ඇඩ්.සින්දුනේ..එහෙම උනාම නම් එපවෙනෝ 😠😠

  • @gaminiwijerathna7460
    @gaminiwijerathna7460 3 ปีที่แล้ว +2

    Heta jagathta kohoma hitheyida sathsaraniwa dakkama 😍😍😍

    • @KingMan-bg5rz
      @KingMan-bg5rz 3 ปีที่แล้ว

      👌👌👌👌👌💯💯💯💯💯💝💝💝💝💝💝💝🌷🌷🌷🌷🌷👍👍👍👍👍

    • @gagagaga6504
      @gagagaga6504 3 ปีที่แล้ว

      මල් පිපෙයි ❤ .හදවතෙ එත් පෙන්නනෙ කොහොමද සෙරිවානිජයි රෙවති දොරටු පාල සිරිලායි එතන ඉන්න වනෙ ජගත් ඇයි මන්දා ඔකුන්ට බය

  • @anushasenavirathna8060
    @anushasenavirathna8060 3 ปีที่แล้ว +2

    Rosa nam 👍 actin

  • @NewNew-de5cc
    @NewNew-de5cc 3 ปีที่แล้ว +2

    අම්මෝ.. දෙල්තමිබල..කරවල හොදයි කටට. කෙල.ඉනිව

    • @pushpawijerathna7714
      @pushpawijerathna7714 3 ปีที่แล้ว

      ඒක නම් ඇත්ත ,ඒව කන්න ඉතින් ලංකාවට යනකම් ඉන්න එපැයි .😢😢😢😢😢

  • @yuwi_04
    @yuwi_04 3 ปีที่แล้ว +4

    Hearse eka 🤣🤣🤣

  • @j.a.onlineshopping1495
    @j.a.onlineshopping1495 3 ปีที่แล้ว +6

    Video eka daanakam.maga balan hitiye mama විතරයි da

  • @Awiya227
    @Awiya227 3 ปีที่แล้ว

    ආදරේ හදවතට දැනෙන්න ගීත එක්ක අකුරු කරන අපේ ආදරනීය හදවත් එකතුවට ඔයත් ඇවිත් යන්න ..

  • @ejdbdbdhshshehd5353
    @ejdbdbdhshshehd5353 3 ปีที่แล้ว

    අනේ.ගොඩාක්.ලස්සනයි.හැම.දාම.තියෙවනමි.තවත්.ලස්සනයි.සියලු.දෙනාට.බුදු.සරනයි....

  • @KumariKumari-id6zz
    @KumariKumari-id6zz 3 ปีที่แล้ว +2

    Thaniyata hoda wade. Man nam hithuwa giya sathiyem sathsarani ayemath bangalawata ei kiyala.. Dan yanna lahasthi weyan taniyo

  • @devikakuwait3181
    @devikakuwait3181 3 ปีที่แล้ว +2

    ඇත්තට ජගත්ට මේ බඩතඩියා කෑහැ ගහනවා ඵක දවසක් ඇහුනනමි

    • @pushpawijerathna7714
      @pushpawijerathna7714 3 ปีที่แล้ว

      ජගත් දන්නව ටානියයි,හෙක්ටරුයි නිසයි සත්සරණි ගියෙ කියල ,සත්සරණි ඇවිත් බහිද්දි ජගත් බලන්නෙ අර දෙන්නගෙ මූණු දිහා.

    • @devikakuwait3181
      @devikakuwait3181 3 ปีที่แล้ว +1

      @@pushpawijerathna7714 ඔවි

  • @saurisaurij3583
    @saurisaurij3583 3 ปีที่แล้ว +8

    ඇයි කථා ව අදින් නෙ. තම එක නැන.ලස්සන යි කථා හෙට සුපිරි

    • @lankaexport7127
      @lankaexport7127 3 ปีที่แล้ว

      සිංහලෙන් කියන්නකෝ...

    • @saurisaurij3583
      @saurisaurij3583 3 ปีที่แล้ว

      මෙනවාද කියන්නේ

    • @lankaexport7127
      @lankaexport7127 3 ปีที่แล้ว

      ඇයි කතාව අදින්නේ ... තාම එක තැන ... ලස්සනයි කතාව හෙට සුපිරි ...😕😕😕😕 ඔයාගේ comant එකෙයි මේකෙයි වෙනස මොකක්ද 🤔

    • @saurisaurij3583
      @saurisaurij3583 3 ปีที่แล้ว

      කො ඔයා වැඩ ද මල්ලි මොකද කරන්නේ

    • @lankaexport7127
      @lankaexport7127 3 ปีที่แล้ว

      @@saurisaurij3583 අද night .. මේ ඔයා මාව දන්නවද 🤔

  • @ranjikaperera3692
    @ranjikaperera3692 3 ปีที่แล้ว +4

    ඕනිම මනුස්සයෙක් ට back.. front දෙකක් ට්ය්න්ව්නේ
    යකෝ hektarayta
    තියෙන්නේ back දෙකක් ne...
    මුට front එකක් පිහිටලම nhne..
    ඉඉය a katha..
    ගිහාන් ෆෙර්නාන්දු කියන නළුවගේ best ඒක විටරක් පෙන්නකෝ..
    කැතේ bh..
    අනේ මන්දා මේ මනුස්සය.. වේදිකා නාට්ටය කොහොම කරව්ද kiyla

  • @niroshniranaveera586
    @niroshniranaveera586 3 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @neranjaniearumadura8861
    @neranjaniearumadura8861 3 ปีที่แล้ว +2

    Aiyoo Rosa thamai niyama

  • @reetasepali3219
    @reetasepali3219 3 ปีที่แล้ว

    *** very nice 👍👍👍👍👍👍👍👍👍👍 sathsarani your songs 💕💕💕💕💕💕💕💕💕 I like. I love ❤️❤️💞💞 you and children 💕💖 Good luck ❤️❤️❤️❤️

  • @user-eg8gu1un6p
    @user-eg8gu1un6p 3 ปีที่แล้ว

    Hitata wadinawa sindu tika nam. 👍👍
    Adath aasawen beluwa

  • @altaleealnaziltnlift868
    @altaleealnaziltnlift868 3 ปีที่แล้ว +2

    rosath Maru ooooooo kiyanawa

  • @malamala2143
    @malamala2143 3 ปีที่แล้ว +2

    ටානියෝ,අකුලගෙනයන්න,ලැස්තිවෙන්න

  • @dammidammayanthi1738
    @dammidammayanthi1738 3 ปีที่แล้ว

    Sathsarani oyata godak adarai lamai tika kohoma hari bangslawata akka yanaws

  • @bonyfirst5665
    @bonyfirst5665 3 ปีที่แล้ว +4

    Vinadi 30k parakkui kathawa

  • @rathnayakes1
    @rathnayakes1 2 ปีที่แล้ว

    ලස්සනයි සාත්සරනි

  • @ejdbdbdhshshehd5353
    @ejdbdbdhshshehd5353 3 ปีที่แล้ว

    ගොඩාක්.ලස්සනයි.හැම.දාම.යනවානමි.තවත්.හොදයි.අදරේයි.සියලු.දෙනාටම......

  • @hhmm1936
    @hhmm1936 3 ปีที่แล้ว +3

    Heta taniyatai hektaertai baba hamba wei wage

  • @vishakafernando5753
    @vishakafernando5753 3 ปีที่แล้ว

    ලස්සනයි අමිමා ගේ සිංදුව . දුකයි.

  • @silvahhn4935
    @silvahhn4935 3 ปีที่แล้ว

    Deneyh pau lassnai kathawa hiru thanks

  • @reetasepali3219
    @reetasepali3219 3 ปีที่แล้ว

    **** ane sathsarani please oyath yanna. Please sathsarani you Go with children 💕 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @piyumichathurika2414
    @piyumichathurika2414 3 ปีที่แล้ว +2

    💘💘💘❤️❤️❤️❤️

  • @annaalexander5867
    @annaalexander5867 3 ปีที่แล้ว

    😄😄😄😄😄😄හාහාහාහා අපෙ සත්සරනි බන්ගලාවට අවා නියමයි.🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈👌👌👌✔✔✔✔👌✔✔💯✔💯✔✔💯✔💯💯✔💯✔👌🎈🎈🎈🎈🎈🎈🎈👌✔✔💐💐💐💐💐💐💐💐💐🎈💯👌✔💐👌✔💯🎈❤❤❤❤🎈🎈🎈🎈🎈🎈🎈❤❤❤❤❤✔✔👌✔💯💯💯

  • @sunithas8044
    @sunithas8044 3 ปีที่แล้ว +2

    Mamath.maga.balan.inne.kathawa.balanna.mamasharja.s.s.

  • @user-ts1nf7qz8o
    @user-ts1nf7qz8o 3 ปีที่แล้ว

    නියමයිනේ ...lamaima jayagattha...hoda lamai tika

  • @komarikoshan6219
    @komarikoshan6219 3 ปีที่แล้ว +2

    Ane adanam godak sathutui saksarani bangalawata apu nisa

  • @ranjithdissanayake7663
    @ranjithdissanayake7663 3 ปีที่แล้ว

    Meke parawal bangalawe dura siri saga bo raja thuma anurada pure edan athanagalata awa mayila 8 wage lama niwase edan bangalawata?

  • @lalithananyakar161
    @lalithananyakar161 3 ปีที่แล้ว

    Ho ooo කොහොමද thaniya

  • @catherinedistajo4496
    @catherinedistajo4496 3 ปีที่แล้ว +2

    ටානියගෙ මූනේ හැටි විතරක්

  • @siyuh8818
    @siyuh8818 3 ปีที่แล้ว

    I think it’s time to end.. it’s very very boring now

  • @jangaltravelworld9393
    @jangaltravelworld9393 3 ปีที่แล้ว

    Oka thama wenna one ..sathsarani aenakal thama math ආසාවෙන් bala hitiye...vikrama bahu sarge ආදරේ ..kohomada ඇතිවෙන්නේ balanna..