ලෝකයට බම්බු ගහගන්න කියෙලා සතුටින් ජිවත් වෙමු 🙏🏽🏳️‍🌈| Q&A |Dilla&Shali

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024
  • Thanks oyala hamotama ape video balala support keranawata
    DS❤️🌹
    For follow:
    / dilla_shali
    / __shali____
    / the.dilla
    අපි හමු උණු city එක | BRESCIA | Dilla & Shali
    • අපි හමු උණු city එක | ...
    Music: • Video

ความคิดเห็น • 973

  • @u4595
    @u4595 3 ปีที่แล้ว +170

    මිනිස්සු නතර වෙන්නේ ආදරේ තියන තැන ඒක කාගෙන් ලැබුණත් ආදරේ ආදරේ ම තමයි ❤️
    පරිස්සමෙන් ඉන්න අක්කිලා දෙන්නම 💜️

    • @DillaShali
      @DillaShali  3 ปีที่แล้ว +5

      Thnks dr ❤️🌹

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 ปีที่แล้ว +4

      🦋ගිය ආත්මේ පවු කරලා,ඒ කරුමෙට,මුන්ගේ විකුර්ති ගතිය වඳ ගතිය වහගන්න,..🦋පොශ් FRIST CLASS වැඩ කිය කිය,සමාජයට විකුර්තිය බෝ කරන කොටලුවෝ.🦋🦋අනිත් එකීගේ යට්න් ඔලුව දාපන් බඩ ඇතුලට නිකන් ඉන්ට බැයිනම්,එක එක රැලි හදන් නැතුව.⭐මනස විකුර්ති,වඳ ගතියට පොශ් ලූ...සැමන් හොදි බොන්නෝ.පවු කාරයෝ.🤢🤢🤮🤭🤣😂😃🤢🤢🤮,❎❎❎,♀️🔁♂️🔀♀️

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 ปีที่แล้ว +2

      කොටලුවෝ හැතිකරේ.🤢🤢🤮♀️🔀♂️🔁♀️,❎❎❎,🤭😂🤣😃😅😀🙂

    • @werangasampath7338
      @werangasampath7338 ปีที่แล้ว +1

      @@DillaShali දිල්ලා මැනික අාදරෙයි ගොඩක් හැමදාමත්

  • @madushanshashikal6791
    @madushanshashikal6791 ปีที่แล้ว +49

    මන් දන්න දේන්නෙක් ඉන්නවා ගෙවල් වලින් මර ප්‍රශ්න මරන්නෙ නැති එක ව්තරයි..පුළුවන් නම් උදවක් කරන්න ඒ අයගේ සිතුවිලි සිතුවම් පැතුම් ඒ අදරේ එක්ක ජිව්තේ ව්දින්න ...සුබ පතනවා ඔය අදරේ ඒ විදිහට තියාගන්න ..

    • @Yumiarmy
      @Yumiarmy 10 หลายเดือนก่อน

      මමත් ඒ වගේ තමා...මගේ හොදම යාලුවා තමා මගේ girlfriend උනේ... අපි දෙන්නා යාලු වෙලා දැනට අව්රුදු දෙකක් උනාට එයා මගේ best friend වෙලා අව්රුදු 8ක්...එත් එයාලගෙ ගෙදරිනුත් කැමති නෑ. අපේ ගෙදරත් එහෙම තමා...මම මගේ දෙමව්පියන්ට ආදරේ නැතුව නෙවේ. ඒ වගේම මට එයාවත් ඕන..මන් හරි අසරණයි. ඉස්සරහට මොනා වෙයිද කියන්න මන්වට් දන් නෑ...ඇත්තටම අපේ අම්මට මාව අප්පිරියයිලු.. මගේ feelings කවදවත් එයාලට තේරුම් කරන්න බෑ..🙂💔..මට මේ අක්කලා දෙන්නව දැක්කම හරි සතුටුයි...මටත් ඔයාලා වගේ ඉන්න තිබ්බා නම් කියල හිතුනා..🥺❤හැමදාම සතුටින් ඉන්න ඔයාලා දෙන්නම🥺❤

    • @dissanayakadissanayaka900
      @dissanayakadissanayaka900 10 หลายเดือนก่อน +1

      ​​@@Yumiarmyඉක්මනින්ම ඔයාලා දෙන්නට සතුටින් එකට ඉන්න ලැබේවා...❤❤බුදු සරණයි

    • @Hasith640
      @Hasith640 7 หลายเดือนก่อน +3

      ​​@@Yumiarmyඉස්සෙල්ලම ඩොක්ටර් කෙනෙක්ව හම්බෙලා ප්‍රතිකාර ගනියව්. ඊට පස්සේ හොද පිරිමි ළමයෙක් හොයාගෙන දෙමව්පියන්ට සමාජෙට විහිලුවක් නොවී ජීවත් වෙන්න බලහන් බන්.පව් දෙමව්පියෝ දෙන්නා. ඔයගේ අම්මා කියන කතාව ඇත්ත අහන අපිටත් අප්පිරියයි 🤢🤮.

    • @ureshaharshani9485
      @ureshaharshani9485 5 หลายเดือนก่อน +2

      @@Hasith640මම මේ කියන්න හැදුවා විතරයි ඒ අම්මට තාත්තට හිතෙනව ඇති අපේ මොන පවු කාර කමටද මේ වගේ දරුවෙක් අපිට ලැබුනේ කියලා....
      පවු ඉතින් එයාල පෙර කරපු පවු වලට මේ වගේ දරුවො ලැබෙනවා...😓

  • @sahasmethmina461
    @sahasmethmina461 ปีที่แล้ว +38

    ගොඩක් අය හිතනවා same sex couples නිසා කොල්ලන්ට බඳින්න කෙල්ලො නැතිවෙයි කියල... මතක තියාගන්න හැම කෙල්ලම lesbian වෙන්නෙත් නෑ... ..බොහොම සුළු ප්‍රමාණයත් තමා lesbian වෙන්නේ
    දැන් දැන් ගොඩක් LGBTQ
    අය come out කරාට cis සහ straight
    අයත් එක්ක සැසදුවම එයාලා ඉන්නේ බොහොම සුළු ප්‍රතිශතයක් ... ලංකාවේ මිලියන විසි දෙකක් ඉන්දැද්දි සමලිංගික පූද්ගලයන් දහයක් come out කරත් එන්නෙ 0.00004% ක ප්‍රතිශතයක්.. යන්තම් maths පුළුවන්නම් ඒ අගය කොච්චර පොඩි ද කියල තේරෙනවා... මොනවා වුණත් ජනගහනය වර්ධනය වනවා මිසක මර්දනය වෙන්නේ නෑ. ජනගහනය කියන්නේ j අකුර හැඩෙ ප්‍රස්තාරයක්... මේක ලංකාවටත් පොදුයි.... ඒ හින්දා ජාතිය වද වෙන්නේ නෑ.
    ඒත් ඒ ඉන්න සුළු ප්‍රමාණයට අපි support කරන්න ඕන.... මොකද එයාලා නිසා අපි සමලිංගික වෙන්නේ නෑ වගේම , අපි වෙනුවෙන් එයාලාට විෂමලිංගික වෙන්ඩත් බෑ... Not all the five fingers are the same....

    • @nrrx7202
      @nrrx7202 ปีที่แล้ว +2

      Ehema unath karanna deyak na

    • @nrrx7202
      @nrrx7202 ปีที่แล้ว +1

      Ehema unath karanna deyak na

    • @nrrx7202
      @nrrx7202 ปีที่แล้ว +1

      Ehema unath karanna deyak na

    • @ajanthaherath7405
      @ajanthaherath7405 ปีที่แล้ว

    • @mihirangidesilva8286
      @mihirangidesilva8286 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ම

  • @nimalperera3969
    @nimalperera3969 2 ปีที่แล้ว +22

    as a sri lankan citizen i must say (and my personal opinion also ) that we must protect and respect and safeguard human rights and the fundamental rights of the every person or individuals as well as those rights and freedom of the every minority groups and every communities whether they belongs to any religious or cultural or social group or any other special society etc etc including rights of the LGBTQ and disable special needed communities etc etc as well sri lanka must certainlylift its various legal bans and obstacles against on its LGBTQ communities and decriminalise those activities and allow those communities to engagewith there normal life styles as normal way in this society we must allow our LGBTQ brother's and sisters and friends to live there normal life without any outside interferences and without any fear for there lives etc etc

  • @musicbutton6701
    @musicbutton6701 3 ปีที่แล้ว +58

    8years!!Omg!😍♥️I saw real love from you two..Stay happy and blessed forever!

    • @DillaShali
      @DillaShali  3 ปีที่แล้ว +5

      Yep 8yr dr .. 🥰🌹❤️

    • @werangasampath7338
      @werangasampath7338 ปีที่แล้ว

      @@DillaShali දැන් ඉතින් මමත් ඉන්නවනේ දිල්ලා මැනික

  • @garaj8465
    @garaj8465 3 ปีที่แล้ว +64

    ඔයාආ ශෝක් බිනාරියෝ කපල් එක වගෙ එක්කෙනෙක් කතා කරලා ඉවර වෙනක්න් ඉන්නවා. නැත්තන් සොරි කියලා කතා කරනවා අනිත් කෙනා කතාව ටිකකට නතර කරද්දි. ඒක නම් මාර හොදයි..😍 දෙන්නම එක වැර කච කච ගාන් නැ👍

  • @imakuruppuarachchi1227
    @imakuruppuarachchi1227 3 ปีที่แล้ว +68

    ඇත්තටම ලංකාවෙ ඔය විදිහට ජීවත් වෙන්න බෑ මිනිස්සු හිතන විදිහත් එක්ක...ඒ නිසා එලියට එන්න බය හුඟක් අය ඉන්නවා...ආදරේ කියන්නෙ හැම කෙනෙක්ටම පොදු හැඟීමක්

    • @DillaShali
      @DillaShali  3 ปีที่แล้ว +4

      Aththa dr .. api coming out keranna help keranawa aniwaren 🥰🌹

    • @imakuruppuarachchi1227
      @imakuruppuarachchi1227 3 ปีที่แล้ว

      @@DillaShaliakki oyala fb innwada.❤

    • @jayavirakristhina1433
      @jayavirakristhina1433 3 ปีที่แล้ว +1

      @@imakuruppuarachchi1227 hi Dr

    • @ishararathnayaka327
      @ishararathnayaka327 3 ปีที่แล้ว

      Aththamai

    • @TS-tn5xc
      @TS-tn5xc 2 ปีที่แล้ว +1

      Hmmm 🤔🤔🤔aththa labana ආත්මෙදිවත් oya wage rataka ipadenna kiyala pathanawa .mage husmath ekka 😊😊😊😊

  • @Ushankbudd
    @Ushankbudd 3 ปีที่แล้ว +19

    ලංකාවෙ සමලිංගික සම්බන්ධකම් වලට පිළිගැනීමක් නැත්තෙ එකක් මිනිස්සු ආසයි කුණු රසයට.කුණු හොයන්න වගේ දේවල් වලට.තමන්ට දහදහසක් ප්‍රශ්ණ තිබුනත් අනුන්ගෙ එක ප්‍රශ්නෙකින් තෘප්තිමත්වෙලා ගන්න අසික්කිත සතුටට හරි ආසයි.තමන් සමලිංගික වීම තමන්ට ප්‍රශ්ණයක් නොවෙනතාක් අනුන්ට ප්‍රශ්ණයක් වීම අධෝවාතයක් තරම්වත් ගනන් ගන්න එපා.මේ ලොකේ ලක්ෂ ගාණක් මිනිස්සු ඉන්නව සමලිංගික ජීවිත ගෙවන.සමහර අය ඇති සම්මත තත්ත්වයක් යටතේ ගැහැණු පිරිමි ආදරේ කරනවට වඩා ආදරේ කරන.. .ලෙස්බියන් වීම හෝ ගේ වීම ඔප්ශන් එකක් විදියට තෝරගන්න අයත් මනෝවිද්‍යාවෙදි කතාවෙනව.ඒත් ඒ හැඟීම එන්නෙ මනසෙන්මයි ස්වාභාවිකව.ඒක සරලව තේරුම් ගන්න ගැහැනු අයට ආදරේ කරන පිරිමින්ටවත් පිරිමින්ට ආදරේ ගෑණුන්ටවත් ටිකාආඅක් තේරුම් ගන්න අමාරුයි.ඒ අය ඒක දකින්නෙ අප්‍රසන්න සම්බන්ධයක් විදියට. ගොඩක් වෙලාවට පීඩිත වචන ඒ අයට කියන්නෙ ඒ හේතුවට.එකක් ඒ වචන යට තමන්ට නොලැබෙන ලිංගික ජීවිතය,ආදරය වගේ දේවල් සම්බන්ධ ඇරියස් එකක් තියනව
    එකෙම දේ සමහරු gender එක පවා ඔය වගේ අවස්ථාවලදි වෙනස් කරනව. එහෙම වෙන්න ඕන කමක් නෑ..තමන් තමන් විදියට ඉඳගෙන ආදරෙන් ඉන්න..හරියටම ඔය දෙන්නා වගේ..❤

    • @DillaShali
      @DillaShali  2 ปีที่แล้ว +2

      Thsnk u so mch dr ❤️🌹 apita me comment eka issarahata video eheka kiywanna puluwanda ?

    • @Ushankbudd
      @Ushankbudd 2 ปีที่แล้ว +1

      @@DillaShali අනිවාර්‍යෙන්ම පුළුවන්

    • @UshanOfficial
      @UshanOfficial ปีที่แล้ว +1

      වචනයක් නෑරම එකඟයි..👊

    • @imeshachandrasiri7467
      @imeshachandrasiri7467 ปีที่แล้ว +1

      @@UshanOfficial aniwaryen👍

  • @Rishibunny2001
    @Rishibunny2001 3 ปีที่แล้ว +169

    කමෙන්ට් ඔක්කොම කියෙව්වා... දැන් මිනිස්සුන්ගෙ හිතන පැත්ත දියුනු වෙලා වගේ 😌... ඔය දෙන්න හරිම cute ❤😘

    • @DillaShali
      @DillaShali  3 ปีที่แล้ว +17

      Lankawa diuwunu kerawanna ona..thnks hode 🥰❤️🌹

    • @nadeekamadumali8488
      @nadeekamadumali8488 ปีที่แล้ว +1

      Ow neda aththatama

    • @dr_lorax
      @dr_lorax ปีที่แล้ว

      අධර්ම රාගය විෂම ලෝභය දියුණු වෙලා තව ඒවා හොඳයි කියලා පිළිගෙන ඒකටත් දියුණුව කියලා හිතන් ඉන්න මෝඩ මිනිස්සු ඉන්න ලෝකෙක මොන දියුණුවක්ද? පිරිහීමක් විතරයි

    • @chandanakumara3227
      @chandanakumara3227 ปีที่แล้ว

      @@DillaShali oyata puluwannam mis matat udauwak karanna pilz puluwanda

    • @chandanakumara3227
      @chandanakumara3227 ปีที่แล้ว

      @@DillaShali oyalata bs

  • @SD-tu1tn
    @SD-tu1tn ปีที่แล้ว +21

    I haven’t really heard of any open lesbian couples in Sri Lanka.Really proud of you guys .Rooting for the LGBTQ community in Sri Lanka

  • @sandikavinsitha8436
    @sandikavinsitha8436 3 ปีที่แล้ว +19

    අදයි අහම්බෙන් වීඩියෝ එකක් දැක්කෙ.හරිම ලස්සන ආදරයක් .දැන් ඉදම් හැම වීඩියෝ එකක්ම බලනව.🥺❤️

    • @DillaShali
      @DillaShali  3 ปีที่แล้ว

      Thnk u so mch dr 🌹❤️

  • @NIKY_75
    @NIKY_75 ปีที่แล้ว +3

    මාත් ආදරේ කරන්නෙ ගෑනු ලමයෙක්ට.. එයා මට මාර විදිහට ආදරෙයි. ඒ ආදරේ මහ පුදුම ආදරයක්.. එයයි මමයි තව meet වෙලා නෑ. ඒත් දුර ඉදන් කරන ආදරේ මාර විදිහට දැනෙනවා. එයා ආසයි කොල්ලෙක් වෙන්න. ඉතින් මං ඒකට එයාට පුලුවන් උපරිමයෙන් උදව් කරනවා 🥺🥺❤️❤️

    • @StatusSL208
      @StatusSL208 ปีที่แล้ว +3

      ඉක්මනින් එයාව meet වෙන්න.🤗

    • @NIKY_75
      @NIKY_75 ปีที่แล้ว +2

      @@StatusSL208 අනිවාර්යයෙන් 🥺🥺❤️

    • @nathukinathuki
      @nathukinathuki ปีที่แล้ว +2

      Hi❤

    • @imeshachandrasiri7467
      @imeshachandrasiri7467 ปีที่แล้ว +1

      shah😍
      shoi ne🥺

    • @NIKY_75
      @NIKY_75 ปีที่แล้ว

      @@imeshachandrasiri7467 🥺💔

  • @nishanthipriyadarshani8438
    @nishanthipriyadarshani8438 ปีที่แล้ว +5

    අපි හැමෝම සොභාදහමේ විශ්මිත නිර්මාණ.අපිට මේ දේවල් පුදුමයි කියල හිතෙන්නෙ සුලභ නැති නිසා.

  • @backpackerdunuku4726
    @backpackerdunuku4726 3 ปีที่แล้ว +73

    හරිම සතුටුයි ලංකාවේ දෙන්නෙක් මෙහෙම සතුටින් ඉන්නවා දකිනකොට. සතුටින් ඉන්න. සුබපැතුම් .

    • @DillaShali
      @DillaShali  3 ปีที่แล้ว +2

      Thnks dr 🌹❤️

  • @tharuwa1119
    @tharuwa1119 2 ปีที่แล้ว +22

    මරු දෙන්නම ආදරෙයි. සතුටින් ඉන්න මැනිකලා 😘❤️😍

  • @LM-no4sz
    @LM-no4sz 3 ปีที่แล้ว +43

    මේ දෙන්න ලංකාව හිටිය නම් මෝඩයෝ පතුරු ගහයි.. හැබැයි comment section එක හිතුව වඩා ගොඩක් හොදයි ♥️ සතුටින් ඉන්න, GBU😇💜

    • @DillaShali
      @DillaShali  3 ปีที่แล้ว +4

      Only we need positive mind dr 🙏🏽❤️🌹

  • @priyankaperera770
    @priyankaperera770 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤. GOOD. LUCK. ❤❤❤❤❤❤ GOD. BLESS. YOU 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕❤❤❤❤❤❤❤❤

  • @prabogunawardhana452
    @prabogunawardhana452 3 ปีที่แล้ว +31

    ආදරය ආදරය ම වේ.. එය කොන්දේසි නීති අසමානකම් නොමැතිව පිලිගත් යූතුමයි..

    • @DillaShali
      @DillaShali  3 ปีที่แล้ว +1

      🥰🌹❤️🙏🏽 YUTHUMAI .. we'll hope ane

  • @gayansampath1715
    @gayansampath1715 3 ปีที่แล้ว +19

    සතුටින් ඉන්න අක්කේ හැමදා.ලස්සන ආදරයක්.හැමදාම ඔහොම ඉන්න ලැබෙන්න හදවතින්ම සුභ පතනවා

  • @isuruthara5089
    @isuruthara5089 2 ปีที่แล้ว +13

    මම ඔයාලගේ vidio ගොඩක් බැලුව. Comment එකක් දාන්නම හිතුන. ඔයාලගේ ආදරේ ඉන්න විදිය දැක්කම හිතට මාර hayyak එනවා. හැබැයි මන් gay කොල්ලෙක්. මම ත් ආදරේ karana කෙනෙක්. ලංකාවේ ජිවත් වෙන්න බැ api වගේ අයට. Api අමුතු මිනිස්සු කියලා hithanne. ප්‍රශ්න දාහක් ආවත් මරාගෙන මැරෙන්න හරි api ජිවත් වෙනවා ලංකාවේ. ඔයාලගෙන් loku hayyak එනවා. ඔයාලා දෙන්නට ජිවිතේ දිනන්න ශක්තිය ලැබේවා 👌

    • @DillaShali
      @DillaShali  2 ปีที่แล้ว +1

      Thank u so mch dr ✨😍❤️🌹

    • @thanujaperera6701
      @thanujaperera6701 ปีที่แล้ว

      මං ආදරේ කරන්නෙත් trans කෙනෙක්ට.ඒයා ඉන්නෙත් ඉතාලිවල.ඇත්තටම ඒයාලා ලග තියන ආදරේ හරිම පුදුමාකාරයි.ඔයාලා දෙන්නා දැකපු හරිම ආදරණීය කපල් එකක්.හැමදාම සතුටින් ඉන්න..❤❤

  • @kimsinyol
    @kimsinyol ปีที่แล้ว +6

    අනෙ 🥺❤️
    හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කිලා දෙන්නාම🥺❤️

  • @thakshiherath8888
    @thakshiherath8888 ปีที่แล้ว +10

    අනෙ මගෙ යාලුවො දෙන්නෙකුත් ඉන්නො හැමදාම සතුටින් ඉන්න ❤

  • @chapadewmini4372
    @chapadewmini4372 3 ปีที่แล้ว +38

    හැමදාම සතුටින් ඉන්න ඔයලා දෙන්නම.හරිම ආදරණීය couple එකක්.හැමදාම ආදරෙන් සතුටින් ඉන්න.බුදු සරණයි 🙏🙏🙏

    • @DillaShali
      @DillaShali  3 ปีที่แล้ว

      Ha oyath hode thnks 🙏🏽🌹❤️

  • @maduandseth7648
    @maduandseth7648 3 ปีที่แล้ว +33

    ලස්සනයි. සතුටින් ඉන්න එකම ගොඩාක් සතුටුයි අද කාලේ අවංක ආදරේ ලබනො පින් කරන්න ඕනි. අවංක ආදරේ කරනවානම් හැම ප්‍රශ්නයක්ම ආවම දෙන්නට දෙන්නා මුහුණ දෙන්න පුලුවන්නම් ලෝකයට ඕනි දෙයක් කරගන්න කියලා ඔයාලා සතුටින් ඉන්න dilla shali❤️❤️❤️

  • @katharikfernando7109
    @katharikfernando7109 3 หลายเดือนก่อน

    අනේ පුතේ ඔයාලා ටැටූ ගහන්න එපා ඔයාලා දෙන්නම චාම් ලස්සනයි ඔය විදිහට ආදරයෙන් ඉන්න ජේසු පිහිටයි සැමදාම

  • @sandaliperera2331
    @sandaliperera2331 3 ปีที่แล้ว +5

    Adarei dennatama . Jesu pihitai
    Aluth videos ikmanatama genna💟💟💟💟

    • @dineshaniranjaliwijesinghe9572
      @dineshaniranjaliwijesinghe9572 3 ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤❤❤

    • @ahinsakasuddi4889
      @ahinsakasuddi4889 3 ปีที่แล้ว +1

      අනෙ ඔයලා ශොයි දෙන්නටම ආදරෙයි 😍😍

    • @DillaShali
      @DillaShali  3 ปีที่แล้ว +1

      Thnksss .. aniwaren thawa video enna thiyenawa godak 🌹❤️ 🙏🏽

  • @erangasubasingha1960
    @erangasubasingha1960 2 ปีที่แล้ว +4

    මමත් කසාද බඳින්න හොයන්නෙ මේ වගේ කෙල්ලෙක් එහෙම කැමති කෙනෙක් ඉන්නවනම් කියන්නකො මට තාම 22යි වයස , මම එහෙම කෙනෙක් හොයන්න හේතුව තමයි එහෙම අය අපිට බූට් එක තියල වෙන අය එක්ක යන්නේ නෑ අනික එයා කැමති විදියට එයාට ජීවත් වෙන්න පුළුවන් වෙන Girl කෙනෙක් එක්ක උනත් මම ඒකට කැමති plz එහෙම කෙනෙක් ඉන්නවනම් කියන්නකො මම කැමතියි කතා කරලා අදුර ගන්න 😪🙏

  • @kukulapopykutu8447
    @kukulapopykutu8447 ปีที่แล้ว +4

    හැමදාම සතුට්න් ඉන්න ගොඩාක් ආදරෙයි දෙන්නාටම

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 ปีที่แล้ว +20

    Dilla සැබෑ ආදරේ කයට නොව ලයට පෙම් කිරීමයි,
    2023 සුභ නව වසරක් වේවා දෙන්නටම
    ❤🙂
    සතුටින් ඉන්න හැමදාම.

    • @DillaShali
      @DillaShali  ปีที่แล้ว +3

      Thnks dr, esema wewa oyatath. 🥰❤️

  • @amandiranaweera4920
    @amandiranaweera4920 3 ปีที่แล้ว +9

    Be happy and be safe both of u❤🌹

  • @hiruninawodya459
    @hiruninawodya459 3 ปีที่แล้ว +2

    Ada thamai oyalage video ekk 1st time balnne...Superb 🍃

  • @sampathgokula2452
    @sampathgokula2452 3 ปีที่แล้ว +18

    සිතු සහ අමි දෙන්නත් ඔයාල වගේ ..ලෙස්බියන් ලා...ඉතාලි වල වාසය කරන්නෙ ..අදුරනවද...

  • @slmusicview8936
    @slmusicview8936 3 ปีที่แล้ว +26

    මේ දෙන්නා හරිම ලස්සනට ඉන්නවා🤗😍❤️👌ලංකාවේ සමලිංගික විවාහ නීතිකරන්නේ නම් එය මානව හිතවාදී ක්‍රියාවක්🙄😌❤️☺️නීතිගත කලා කියලා හැමෝම සමලිංගික වෙන්නෑ👍

    • @DillaShali
      @DillaShali  3 ปีที่แล้ว +2

      ❤️❤️🌹🌹

    • @Hasith640
      @Hasith640 7 หลายเดือนก่อน +1

      එච්චරයි අඩු කාලකන්නී 🤢🤮

  • @nishyuthpala142
    @nishyuthpala142 3 ปีที่แล้ว +20

    ඇත්ත dilla අක්කි..අපි ජීවත් වෙන්නේ පොඩි කාලයයි..ඒ පොඩි කාලය තමන් ආදරය කරන තමන්ට ආදරේ කෙනෙක් එක්ක සතුටින් ඉන්න ඕනි.ඒක තමන්ගේ තෝරා ගැනීම..හැමදාම සතුටින් ආදරෙන් ඉන්න .ජේසු පිහිටයි

    • @DillaShali
      @DillaShali  3 ปีที่แล้ว +7

      Thnks nangiya .. ehema hamotama hithunanm me loke thawath sundara wenawa ane 😔🌹❤️ balamuko api .. jesu pithai

    • @vinojayasundara4857
      @vinojayasundara4857 ปีที่แล้ว +3

      😔😊

    • @vinojayasundara4857
      @vinojayasundara4857 ปีที่แล้ว +1

      Hi

  • @dingdong436.
    @dingdong436. ปีที่แล้ว

    You guys are great!!..Spreads an important msg to SL😍

  • @lakidudeshan8776
    @lakidudeshan8776 ปีที่แล้ว +50

    කෙල්ලො කෙල්ලොත් යාලුවෙනවද 😦.... අනේ ඔහොම උනහම අපේ කොල්ලොන්ට කෙල්ලො නැති වෙන එකත් අහන්න දෙයක්ද 🥺🤧......

    • @mayurithakshila1145
      @mayurithakshila1145 ปีที่แล้ว +1

      😳😳😳

    • @sheebgaming
      @sheebgaming ปีที่แล้ว +4

      mokadda bn me wenne

    • @R_snws
      @R_snws ปีที่แล้ว +4

      Egollan LGBTQ 😅🏳️‍🌈

    • @anironariron6839
      @anironariron6839 ปีที่แล้ว

      Queer people have always existed bro, it has no correlation with you not having a gf 🤣 It's on you, and you only 😂

    • @uththarasamarakoon9923
      @uththarasamarakoon9923 ปีที่แล้ว +5

      දූපත් මානසිකත්වෙ 😂

  • @manikeabangaga1146
    @manikeabangaga1146 2 ปีที่แล้ว +12

    දෙන්නම අහිංසක ආදරයක් කරන්නේ ආසයි මැරෙන්න කලින් කතා කරන්නආදරේ විදින්න..ඔය රටේ පෙන්වන සියලු දේ අපි බලනවා ආස නැද්ද ලංකාවේ සුන්දර තැන් බලන්න නගරෙට වැඩිය අපේ ගම් හරි ලස්සනයි නංගිලා අපි විවෘතව කතා කරමු එතකොටයි ජයග්‍රහණය උදාකරගන්න හැකි වෙන්නේ

  • @perera1286
    @perera1286 3 ปีที่แล้ว +22

    Love you both of you 😍 So glad to see you two. There are a lot of lgbtq couples. It feels strange to see two Sri Lankans in other countries like this. I'm gay too. Ath is coming out soon.

    • @DillaShali
      @DillaShali  3 ปีที่แล้ว +5

      it was difficult for us to go out too, but you will see that it is worth going out and you will be very happy. for anything, if you need we are here dr Love u too 🌹❤️🏳️‍🌈

    • @perera1286
      @perera1286 3 ปีที่แล้ว

      @@DillaShali tnx 😍😍

  • @Oshada-colo
    @Oshada-colo ปีที่แล้ว +1

    අම්මලට ආව එකම ප්‍රශ්නය ඔයාල කොහොමද බබෙක් හදන්නෙ කියල වෙන්න ඇති නේද?

  • @chandanaupulwarna7224
    @chandanaupulwarna7224 ปีที่แล้ว +4

    love u gurls... u have courage more than thousands of bi guys in sri lanka..respect....

  • @HansimaFernando
    @HansimaFernando 6 หลายเดือนก่อน

    Oyala denna harima ahinsakai. Hamadama sathutin inna labewaaaass❤❤❤❤

  • @sandeepmadhu9363
    @sandeepmadhu9363 ปีที่แล้ว +6

    ආදරය කියන්නේ එකක් වල්කම කියන්නේ එකක්

  • @spicybalz
    @spicybalz 3 ปีที่แล้ว +53

    It’s really sad that the LGBTQ community doesn’t have much recognition or place in Sri Lanka. I’m glad you two have found some place to be happy together ❤️✌🏼

    • @DillaShali
      @DillaShali  3 ปีที่แล้ว +8

      Truly sad, but if we all fight and come out they couldn't do anything. 🌹❤️🏳️‍🌈

    • @adikari1897
      @adikari1897 3 ปีที่แล้ว

      Haài Dilla and shali

    • @jayavirakristhina1433
      @jayavirakristhina1433 3 ปีที่แล้ว

      Ho you can contact me please

  • @japanesejourney8509
    @japanesejourney8509 3 ปีที่แล้ว +5

    Oyala godak adaren innawa kiyala hithenawa.hemadama hodin inna.loketa orne widiyata nemei inna orne.thamange sathuta tiyena thenai jiwithe hemadama tiyenne.❤️❤️❤️❤️

    • @DillaShali
      @DillaShali  3 ปีที่แล้ว

      Aniwaren dr 🥰🌹❤️ thnksss

  • @ජීවිතයටආදරයෙන්-ච1ඪ
    @ජීවිතයටආදරයෙන්-ච1ඪ 3 ปีที่แล้ว +18

    මාත් ලෙස්බියන්, ඒත් මට ගැහැනු ළමයි කීප දෙනෙක් බොරු කළා, එයාලා කොල්ලෝ එක්ක ඉන්න අතරේ මට බලාපොරොත්තු දීලා මට සෑහෙන්න බොරු කළා, මට දැන් ගෑනුත් එපා වෙලා ඉන්නෙ, මට ඇත්තටම මටම විතරක් ආදරය කරන කෙල්ලෙක් කවදා හමු වෙයිද?? මං හරිම දුකෙන් ඉන්නේ මං පතන ආදරයක් මට නොලැබුණු හින්දා .......
    ඒත් ඔයාලව දකිද්දී ගොඩාක් සතුටුයි, හැමදාමත් ගොඩාක්ම ආදරයෙන් ඉන්න !!!
    😍😍😍😍😍😍😍😍

    • @kusumkusum5727
      @kusumkusum5727 3 ปีที่แล้ว

      Hmm adarai

    • @DillaShali
      @DillaShali  3 ปีที่แล้ว +4

      Oyatath hoda adarayak hambei duk wenna epa hode, api prarthana karanawa hada 🌹❤️

    • @thusharilanka886
      @thusharilanka886 3 ปีที่แล้ว +7

      Mamth asai mehema සම්බන්ධකමක් ගොඩනගා ganna.piriminta wada මෙහෙම බැඳීමක් hodai

    • @gargantua7101
      @gargantua7101 3 ปีที่แล้ว

      @@ranushkabentharage1823 ee moktda

    • @ජීවිතයටආදරයෙන්-ච1ඪ
      @ජීවිතයටආදරයෙන්-ච1ඪ 3 ปีที่แล้ว +2

      @@thusharilanka886 oya fb innawada ?

  • @onlyforwomen8544
    @onlyforwomen8544 3 ปีที่แล้ว +4

    ❤️U 2 dila shaliii, stay safe

  • @sandunijayasiri8299
    @sandunijayasiri8299 2 ปีที่แล้ว

    Thawa video oni....😍😍😍🤗🤗🤗asawen balana lassana dennek lassana adarayak.. adarei denntama🤗🤗😍

  • @nisansalamadhusani598
    @nisansalamadhusani598 2 ปีที่แล้ว +4

    Aththama aththa lankawe minissu hithana wediya thamai weradi eeth lankawe unath oya wage jiwath wena aya pennama jiwath wena ayath ennawa eeth oya denna akkila wage enne nethuwa dilla akki aiya kenek una nam oya adare thawath lassana wenna thibuna adarei dennata mama asama 2nnek ❤️❤️❤️❤️❤️

    • @DillaShali
      @DillaShali  2 ปีที่แล้ว

      Thnks dr .. 🌹

  • @Isuruthilina-lg3gz
    @Isuruthilina-lg3gz 7 หลายเดือนก่อน

    ❤❤විඩියො එක මම අම්බේන් දැක්කෙ හරිම ලස්සනයි විඩියො කරන විදිය දෙන්නම මරම පානි දෙන්නම සතුටින් ඉන්න ❤❤

  • @diamond.1234
    @diamond.1234 ปีที่แล้ว +6

    ලෝකේට බබ්බු ගහ ගන්න කියලා පාරෙ කක්කි කරපන් 🤣

  • @h.kaushi8975
    @h.kaushi8975 3 ปีที่แล้ว +5

    A very beautiful love story . always be happy & safe.💞love you😊

    • @DillaShali
      @DillaShali  3 ปีที่แล้ว

      Sure.. love u too dr 🌹❤️

  • @nipunikasandaruwani9945
    @nipunikasandaruwani9945 ปีที่แล้ว +8

    God bless u both ❤️ ,හැමදාම සතුටින් ඉන්න ජේසු පිහිටයි ❤️

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 ปีที่แล้ว

      ජේසු පිහිටයි...😂😂😂🤣🤣🤣

  • @PunsalaThathsarani
    @PunsalaThathsarani 10 วันที่ผ่านมา

    ඔයල දෙන්නා ලංකාවෙ අනිත් ලෙස්බියන්ලට අදර්සයක් අක්කා

  • @pramilakumari5957
    @pramilakumari5957 3 ปีที่แล้ว +3

    බුදුසරණයි සතුටින් ඉන්න ලැබේවා හැමදාම

    • @DillaShali
      @DillaShali  3 ปีที่แล้ว

      Oyatath hode 🙏🏽❤️🌹

  • @dewminichathurika7743
    @dewminichathurika7743 2 ปีที่แล้ว +2

    Dan oyalage adareta aurudu 9th labanna lagai neda . E kiyanne mage adareta aurudu 8k wenna lagai . Mama adare karanna patan gaththe 2014 . Mage 1st love eka . Mata itin sathutu hithuna oyala aurudu 8k kiyaddi . Math echchara kalayak adare parissam karagena adare kala kiyala . Adath mage pana eya. Eyageth pana mama . Mata nm godak sathutui. Oyala denna hamadama sathutin inna . Adarei dennatama.

  • @sasinikavindya1288
    @sasinikavindya1288 3 ปีที่แล้ว +4

    Love u both ❤❤😘

    • @DillaShali
      @DillaShali  3 ปีที่แล้ว

      Lov u too 🌹🌹

  • @shiromirodrigo4369
    @shiromirodrigo4369 ปีที่แล้ว

    ජීවිතේ හමුවෙන්නම ඕන දෙන්න එකට හමුවෙලා තියෙනවා ..හරිම ලස්සනයි දෙන්නගෙ හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ..තෙරැවන් සරණයි .!❤️❤️

  • @tashi2269
    @tashi2269 2 ปีที่แล้ว +4

    fav couple♥️🌸

  • @ishan2168
    @ishan2168 2 ปีที่แล้ว +1

    Dilla yalu oytanam pattama gemmak thiyanawa. Adare karana kena ekka ekata jiwath wenna tharan shakthiyak thiyanawa. Supiri. Gemmak thama kollo

  • @somarathna9550
    @somarathna9550 2 ปีที่แล้ว +8

    ගොඩක් ලස්සනයි ඔයාලා දෙන්නගේ ආදරේ ..😍❤️

  • @imalka9200
    @imalka9200 ปีที่แล้ว +1

    ඔයා දෙන්නගෙ ජිවිතේ ලස්සනයි ගොඩක් හැමදම සතුටින් ඉන්න 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • @amalipriyangika568
    @amalipriyangika568 3 ปีที่แล้ว +16

    මොනා උනත් හිතට එකගව ජීවත් වෙන කතා කරන දෙන්නෙක්.

    • @DillaShali
      @DillaShali  3 ปีที่แล้ว

      Aniwaren ❤️🌹

  • @lankacool-do5it
    @lankacool-do5it ปีที่แล้ว

    Salu akka and dil ,oyala godak හොඳින් enn on kawdawath oyala wenwenn apa ,adre karann onkenekut අයිතියක් thiyenwa oyalat mam wish karanwa, hithe enn kena akk giwath wenak thamai ලැබීම kiyanne weviyage pihitai,kawdawath wenkenek gan hithann apa a givithe සාර්ථක na yalu ,love sister

  • @oklokl1061
    @oklokl1061 3 ปีที่แล้ว +19

    පට්ට ඔයලා දෙන්න මන් ගොඩක් ආදරෙයි

    • @DillaShali
      @DillaShali  3 ปีที่แล้ว

      Thnks dr apith gdk adarei 🌹🥰

  • @HasanduHirusara-b3r
    @HasanduHirusara-b3r หลายเดือนก่อน

    🤦‍♂️🤦‍♀️ රට ලෝකෙ විනාශ යි ඇයි මෙම මට පටිට දූකයි මම මුකුත් කියන්නැ😢💔

  • @salani3878
    @salani3878 3 ปีที่แล้ว +17

    ආදරෙයි ගොඩක් ..😍
    පරිස්සමෙන් ඉන්න
    බුදු සරණයි ...

  • @piumaliwijesinha9407
    @piumaliwijesinha9407 ปีที่แล้ว +2

    Math kellek eth wadak ne aurudu 4k adare kra math kellekta eth eya mawa dala giyaaa...thama adareii mage saduta........❤

    • @Sandu15772
      @Sandu15772 10 หลายเดือนก่อน

      Hi😊

    • @AyeshaRasanthi97
      @AyeshaRasanthi97 5 หลายเดือนก่อน +1

      Kemathi nedda Aayith Adare karanna

    • @piumaliwijesinha9407
      @piumaliwijesinha9407 5 หลายเดือนก่อน

      @@AyeshaRasanthi97 kamathi....eth kauruth nane

    • @piumaliwijesinha9407
      @piumaliwijesinha9407 5 หลายเดือนก่อน

      @@AyeshaRasanthi97 kamathiiii

    • @piumaliwijesinha9407
      @piumaliwijesinha9407 5 หลายเดือนก่อน

      @@AyeshaRasanthi97 ennkoooo😭

  • @ashanisathsara5628
    @ashanisathsara5628 2 ปีที่แล้ว +6

    😍❤️ දවසක කතා කරන්න ආසාවෙන් ඉන්නවා.බුදුසරණයි ජේසු පිහිටයි ❤️

  • @udulawathiewarnakulasuriya9621
    @udulawathiewarnakulasuriya9621 2 หลายเดือนก่อน

    ඔය විදියට හැමෝම කරන්න ගියොත් මොකද වෙන්නෙ

  • @julikajulika2146
    @julikajulika2146 ปีที่แล้ว +3

    Satutin inna dennama ...❤❤❤❤❤❤❤❤❤❤

  • @R_snws
    @R_snws ปีที่แล้ว

    wow i think this is the first time i saw LGBTQ 🏳️‍🌈 in sri lanka however i will support you ❤️

    • @janaka5423
      @janaka5423 ปีที่แล้ว

      LGB is enough. I support their rights. Others are just mental conditions.

  • @dhananjinethara41
    @dhananjinethara41 3 ปีที่แล้ว +11

    නියමයි ඔය දෙන්නා..ඔයාලගෙ ආදරේ ට කතාවක් අහන්නෙ නැති වෙන්න ආදරේ කරනවා ❤

    • @DillaShali
      @DillaShali  3 ปีที่แล้ว +1

      Aniwaren adare jaya gannawa 🌹❤️

  • @roycearthur8060
    @roycearthur8060 ปีที่แล้ว

    Jayawewa 🎉😊❤

  • @manikeabangaga1146
    @manikeabangaga1146 2 ปีที่แล้ว +7

    මගේ නංගිලා දෙන්නා වටිනා ජීවිතයක් ගත කරන බව පේනවා

    • @DillaShali
      @DillaShali  2 ปีที่แล้ว

      ❤️🌹

    • @shaanshiyamali
      @shaanshiyamali ปีที่แล้ว

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @Shasheera_Amaradasa
    @Shasheera_Amaradasa 3 ปีที่แล้ว +2

    Shali දාගෙන ඉන්න pendant එක මම දාගෙන ඉන්න එකමයි 😁😁 Heart shape

    • @DillaShali
      @DillaShali  3 ปีที่แล้ว

      Woo ❤️🌹🥰

  • @නෙතූබබාටික්ටොක්ඔෆීශියල්

    Oyala දෙන්නට ගොඩක් ආදරෙයි 😘❤️

    • @DillaShali
      @DillaShali  3 ปีที่แล้ว +3

      Thnks ane Apith 🥰🌹❤️

  • @sumudunianushika4730
    @sumudunianushika4730 ปีที่แล้ว

    Dil nangi oya hari cute katha karana widiha.oya godak open kenek...I Like it...hamadama sathutin inna dennama ❤️❤️❤️

  • @TravelPazzo
    @TravelPazzo 3 ปีที่แล้ว +4

    Niyamai. Dennma අවංකව උත්තර දුන්නා.Welldone මචන්ලා

    • @DillaShali
      @DillaShali  3 ปีที่แล้ว

      Thnks bro.. oyakahe aluth video ekak enakn balan innewa apith 🏳️‍🌈🥰🌹🙏🏽

  • @mayurimayuri427
    @mayurimayuri427 ปีที่แล้ว +6

    සතුටින් ඉන්න දෙන්නා එක්ක හැමදාම ❤😊

  • @k.rwupeksha2225
    @k.rwupeksha2225 2 ปีที่แล้ว +1

    පරිස්සමට ඉන්න බුදු සරණයි අාදරේයි ගොඩක් 💞💞

  • @kavindimanohari2702
    @kavindimanohari2702 3 ปีที่แล้ว +5

    Adarei dennatama sathutin inna hemadama ❤❤

  • @hirunihansika165
    @hirunihansika165 2 ปีที่แล้ว +2

    Math adare karanawa🥰 mta 18 eyata 28 oyala dennta mn gdk kmthii🥰 bs parissamin innaa

  • @fathimakrishna2023
    @fathimakrishna2023 ปีที่แล้ว +10

    අම්මා අකමැති වුන නිසා එයා මාව දාලා ගියා....ඔය දෙන්නා වාසනා වන්තයි. Be happy 🥰🥰🥰

    • @ureshasandeepani9922
      @ureshasandeepani9922 11 หลายเดือนก่อน

      ඔය දෙන්නා ලෙස්බියන්ද අකමැති වුනේ

    • @AngelFernando-rd5pf
      @AngelFernando-rd5pf 6 หลายเดือนก่อน +1

      Duk venna apa ane ...... oya 4to ake inna kena nam lassanai ❤❤😊😊..... Hoda kenek hambaveiiiii❤❤😊😊😊

  • @inoshahettiarachchi9730
    @inoshahettiarachchi9730 ปีที่แล้ว

    Dill kiyana de hari.apita danena kenek ekka jeevithee beda ganna neethi riithi paddathiyak one na.ape rate wenas wenna one dewal godak thiyanawa.ape rate sampradayata haniyak nowenna minissunta puluwan eyalage manasa wenas kara ganna.

  • @ranjipathirana6217
    @ranjipathirana6217 ปีที่แล้ว +6

    Oya dennama godak cute!!!! Good luck both of u.... 🌸💐❤️

  • @dasunibhagya3509
    @dasunibhagya3509 ปีที่แล้ว +2

    සුප්පෙර් අක්කිලා දෙන්නෙක්...❤️❤️🤗🤗🤗

  • @wgchampika4912
    @wgchampika4912 3 ปีที่แล้ว +3

    Man balana asa karapu vedio akak karapla thibe godak adarei dennata hemadama ennawa oyala akka oyadenna diha balan man godak sathutu wenawa matath oya wage adarayak thibuna ath den ne

  • @piumifranando1306
    @piumifranando1306 ปีที่แล้ว +1

    Harima adaraniya capul ekkk sathutin innna hemadama dennama ❤❤❤❤

  • @hashinirajapaksha5740
    @hashinirajapaksha5740 3 ปีที่แล้ว +3

    Best of luck for both of u❤️❤️

    • @DillaShali
      @DillaShali  3 ปีที่แล้ว

      Thnks dr ❤️🌹🌹

  • @chethanahansamali1639
    @chethanahansamali1639 ปีที่แล้ว

    හැමදාම ඔය දෙන්නා සතුටින් ඉන්න 😘❤️

  • @Advane23
    @Advane23 ปีที่แล้ว +1

    කොන්ඩෙ තියෙන අක්කගෙ අදහස් කෙල්ලෙක්ගෙ ඒවමයි තියෙන්නෙ 😅අනික් එක්කෙනා වෙනස්

  • @githanisamankumari6647
    @githanisamankumari6647 3 ปีที่แล้ว +8

    Ane mnda. Mehame wanne kiyala ai kiyala. Mara adahas.😔

  • @sajithaamaranayake2946
    @sajithaamaranayake2946 ปีที่แล้ว

    Best of luck guys ❤ Proud to be an ally 🤟

  • @radheesandeman860
    @radheesandeman860 3 ปีที่แล้ว +3

    Loketa oni ekk hithaganna kyala oyala adren inna hitha nawathinne adare danichcha thanane ..bs sathutin inna hamdatama.....

    • @DillaShali
      @DillaShali  3 ปีที่แล้ว

      Aniwaren dr oyath sathutin inna hode 🌹❤️

  • @madushikaperera
    @madushikaperera ปีที่แล้ว +1

    ඇයි දැන් වීඩියෝ දන්නේ නැත්තේ?

  • @cn7495
    @cn7495 3 ปีที่แล้ว +3

    අනේ ආසාවෙන් හිටපු වීඩියෝ එකක්♥️

    • @DillaShali
      @DillaShali  3 ปีที่แล้ว +1

      Onna danma 🌹❤️

    • @cn7495
      @cn7495 3 ปีที่แล้ว

      @@DillaShali Thnq so much♥️

  • @NetHu___0005
    @NetHu___0005 ปีที่แล้ว +2

    Kollo konde tikak kepuwanam soiii 😎👌

  • @dewikamanori4344
    @dewikamanori4344 3 ปีที่แล้ว +2

    Oyala dennata godak adarei shali godak adarei Mara lassanak tiyanawa shalige

    • @DillaShali
      @DillaShali  3 ปีที่แล้ว

      Godak thnks ane 🌹🌹❤️❤️

  • @dineshasadamali841
    @dineshasadamali841 ปีที่แล้ว

    Ane godak lassanaiiiiiiii hemadama sathutin inna parissamin.e adare hemadama parissamin thiya ganna.adarei dennatama❤️

    • @Sandu15772
      @Sandu15772 10 หลายเดือนก่อน

      Hi😊😊

  • @kalpanisamarasingha1139
    @kalpanisamarasingha1139 3 ปีที่แล้ว +6

    බලන්නත් කලින් කමෙන්ට් කලා මම...ගොඩක් ආදරෙයි දෙන්නටම...❤️😘

    • @DillaShali
      @DillaShali  3 ปีที่แล้ว

      Apith godak adarei thnks apith ekka innewata ❤️🌹😍🙏🏽