Ape Gedara 284 -වාස්තු ගැටලු වලට මෙන්න ! පිළිතුරු.....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024
  • web Site Link : housedesignv.com/
    twitter : / j_godakanda
    Blogger : vastulanka.com...
    ඔබට මා සමග නිවසක් සැලසුම් කර ගත හැකිය. ඔබට සැලසුමක් ඇත්නම් පරීක්ෂා කර ගත හැකිය,
    නිවස සහ ව්‍යාපාරයද පරීක්ෂා කර ගත හැකිය. සෑම අවස්ථාවකදීම භෞතික පරීක්ෂණයක් අත්යවශ්ය වේ.
    දුරකථන ඇමතුමක් ලබා දීමෙන් ඔබට මෙම සියලු කාර්යයන් සිදු කරගත හැකි වේ.
    මෙම සියලු අවස්ථාවන්හිදී,
    මෙම නිවැරදි කිරීම ඔබ ඉදිරිපිට කෙළින්ම සිදු කරනු ලබන අතර පසුව අදාළ දළ සටහන ඔබට ලබා දෙනු ඇත.
    නිවසක් ඇඳීමේදී ඔබ සමඟ සාකච්ඡා කර ඔබ ඉදිරියෙහිම නිර්මාණය සිදු කරන අතර ත්‍රිමාණ රූප එකවර
    දැක බලා ඒ අනුව සංශෝධන සිදු කිරීමට හැකියාව ඇත.නිවසක් සැලසුම් කිරීමේදී ඔබ ඉඩම තේරුම් ගත යුතුය,
    මූල්‍යමය හැකියාවන් තේරුම් ගත යුතුයි.
    ප්‍රායෝගිකව ඔබ සිතිය යුතු ආකාරය සාකච්ඡා කෙරේ.
    මම 1985 වසරේ සිට මේ වෘත්තියේ නියැලෙන අතර මා ලබා ගත් ප්‍රායෝගික දැනුම ඔබ වෙත ලබාදීම මගේ එකම අරමුණයි.
    You can plan a house with me. If you have a plan you can check,
    Home and business can also be inspected. A physical examination is essential in all cases.
    You can do all these tasks by making a phone call.
    In all these cases,
    This correction will be done directly in front of you and then the relevant outline will be given to you.
    When drawing a house, consult with you and create the design right in front of you and 3D images at the same time
    It is possible to see and make revisions accordingly. While designing a house, you need to understand the land,
    understand the financial possibilities.
    How you should think in practice is discussed.
    I have been in this profession since 1985 and my only aim is to impart the practical knowledge
    I have acquired to you.

ความคิดเห็น • 121

  • @disnashriyanjani6153
    @disnashriyanjani6153 ปีที่แล้ว +14

    අසනීපෙන් ඉදගෙනත් කෙටියෙන් හෝ මෙවැනි ගැටලු වලට පිලිතුරු දුන් ඔබ තුමාට ඉක්මන් සුවය ලැබේවා දීර්ග ආයූෂද බොහො වේවා තෙරුවන් සරණයි

    • @Vaastulk
      @Vaastulk  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @damayanthikumari1688
    @damayanthikumari1688 ปีที่แล้ว +8

    නීරෝගී සුව හ ආයුශ බොහො වේවා !🙏🙏💐

    • @Vaastulk
      @Vaastulk  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @ramanigeeganage7200
    @ramanigeeganage7200 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි සර්... ඔබ තුමා සුවපත්ව සිටිනු දැකීම සතුටක්. දීර්ඝායු වේවා සර්..

    • @Vaastulk
      @Vaastulk  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @sajeewaranasinghe7861
    @sajeewaranasinghe7861 6 หลายเดือนก่อน +1

    ඔබ තුමාට නිදුක් නිරොගී වේවා තෙරුවන් සරනයි !!

  • @wivant9008
    @wivant9008 ปีที่แล้ว +6

    සියලුම දේ ඉතාමත් කෙටියෙන් දැනුවත් කලාට ස්තුති සර් අපි කරපු කුසලයෙ බලයෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර ආයුශ බොහො වේවා ප්‍රාර්ථනා කරනවා සර් තෙරුවන් සරනයි

    • @Vaastulk
      @Vaastulk  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @ramyawedage22
    @ramyawedage22 ปีที่แล้ว +2

    මා විසින් කරනු ලැබූ සියලුම පින් ඔබ තුමාට අනුමොදන් කරමි. අනුමොදන් වෙත්වා. ඒ පින් බලෙන් ඔබතුමා වහ වහා සුවපත් වෙත්වා වේවා. 🙏

    • @Vaastulk
      @Vaastulk  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @shanthipushpakumariranamuk2764
    @shanthipushpakumariranamuk2764 ปีที่แล้ว +2

    දන්නෙත් නැහැ ,අසනීපෙන් හිටිය කියල. ,තෙරුවන් සරණයි ඔබ තුමාට

    • @Vaastulk
      @Vaastulk  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @manoranjaniadhikari3161
    @manoranjaniadhikari3161 ปีที่แล้ว +1

    සර් ඔබතුමා ට විශ්වයේ ආශිර්වාදයෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි .මේ අසහන කාරී අවස්තාවේ අසනීප ය ගැනවත් නොසිතා අපව දැන්වත් කිරීම ගැන ඔබ තුමාට බොහෝම ස්තුතියි . නිදුක් නිරෝගි ව චිරාත් කාලයක් යෙහෙන් වැජබේවා ....!!!!.දීර්ඝායුශ ප්‍රාර්ථනා කරමි ...!!!!

    • @Vaastulk
      @Vaastulk  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @dayanandawanniarachchi8319
    @dayanandawanniarachchi8319 ปีที่แล้ว +5

    ඉක්මනට සුව වේවා !

    • @Vaastulk
      @Vaastulk  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @jayakodianura4679
    @jayakodianura4679 ปีที่แล้ว +1

    Obathumata Theruwan Saranin ikman suwaya lebewa!!!!!!!

  • @kaanthivithanage9928
    @kaanthivithanage9928 ปีที่แล้ว +1

    ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා

    • @Vaastulk
      @Vaastulk  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @pasindukumara5427
    @pasindukumara5427 11 หลายเดือนก่อน +1

    ඔබ තුමාට ගොඩක් ස්තුයි......

    • @Vaastulk
      @Vaastulk  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @ireshawaragoda3211
    @ireshawaragoda3211 ปีที่แล้ว +2

    ඔබතුමන්ට ඉක්මන් නිරෝගී සුවය ලැබේවා!

    • @Vaastulk
      @Vaastulk  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @sandhayakanthi8682
    @sandhayakanthi8682 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි!!! සර්. දීර්ඝායුශ ලැබේවා!!!

    • @Vaastulk
      @Vaastulk  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @jeewanthiperera7126
    @jeewanthiperera7126 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි! ඉක්මනින් සුවපත් වේවා!

    • @Vaastulk
      @Vaastulk  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @pereramkpk4422
    @pereramkpk4422 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබතුමාට .දීර්ඝායුෂ වේවා !ඉක්මන් සුව ලැබේවා !

    • @Vaastulk
      @Vaastulk  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @shanthapriyadarshana9263
    @shanthapriyadarshana9263 ปีที่แล้ว +1

    තෙරැවන් සරණින් නිදුක් නීරෝගී දීර්ඝායු සුව ලැබේවා

    • @Vaastulk
      @Vaastulk  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @chandrawijethunga205
    @chandrawijethunga205 9 หลายเดือนก่อน

    ඔබතුමාට ඉක්මන්සුව ලැබේවාතව බොහෝ ගෝල පිරිසක් බිහි කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා.වාස්තු අතර මංමුලාවූ බොහෝ දෙනකුට ඔබතුමාගේ පිහිට ලැබේවා!!!ඔබ තමාට නීරෝගි සම්පත්තියම ලැබේවා!!!

  • @ananda740
    @ananda740 ปีที่แล้ว +1

    ඔබතුමාට ඉක්මන් නිරෝගී සුවය ලැබේවා.

    • @Vaastulk
      @Vaastulk  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @rohanjanaka6896
    @rohanjanaka6896 ปีที่แล้ว +1

    අපේ සර් ට ඉක්මනින් සුව වෙන්න ඕන..!

    • @Vaastulk
      @Vaastulk  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @සුපුන්එස්බංඩාර
    @සුපුන්එස්බංඩාර ปีที่แล้ว +1

    ඉක්මන් සුවය සැලසේවා ගුරුතුමනී ...🙏😊

    • @Vaastulk
      @Vaastulk  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @darshanisamarakoon2569
    @darshanisamarakoon2569 ปีที่แล้ว +1

    විශ්වයෙ ආශිර්වාදය ලැබී ඔබ තුමා ඉක්මනින් සුව වේවා🌞

    • @Vaastulk
      @Vaastulk  11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි.

  • @dineshabethmage-bn5rs
    @dineshabethmage-bn5rs ปีที่แล้ว +1

    නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤

    • @Vaastulk
      @Vaastulk  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @shanthajayathilake8067
    @shanthajayathilake8067 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබතුමාට.. දීර්ඝායුෂ වේවා...තෙරැවන් සරණයි...!

    • @Vaastulk
      @Vaastulk  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @aselagayani9751
    @aselagayani9751 ปีที่แล้ว +1

    ඔබ තුමාට ඉක්මන් සුවය ලැබේවා

    • @Vaastulk
      @Vaastulk  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @mayurigulavita3028
    @mayurigulavita3028 ปีที่แล้ว +2

    Apartment වල අයට වස්තු බලපාන්නේ කොහොමද කියලා කියන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ස්තුතියි!

  • @wickramagegayansanjeewa1135
    @wickramagegayansanjeewa1135 ปีที่แล้ว +1

    නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

    • @Vaastulk
      @Vaastulk  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @agachaminda4439
    @agachaminda4439 ปีที่แล้ว +1

    සර්ට ඉක්මනින්ම සුවය ලැබේවා

    • @Vaastulk
      @Vaastulk  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @homegamage426
    @homegamage426 ปีที่แล้ว +1

    Thanks alot thunuruwange pihiten ikmanata obathuma suwapathwewa

    • @Vaastulk
      @Vaastulk  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @chamilchamoda2150
    @chamilchamoda2150 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබතුමට
    ඉක්මන් සුවය ලැබේවා ❤

    • @Vaastulk
      @Vaastulk  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @kedallahomes9959
    @kedallahomes9959 ปีที่แล้ว +2

    Budusaranai sir.... niduk nirogi wewa

    • @Vaastulk
      @Vaastulk  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @algolaratt1821
    @algolaratt1821 16 วันที่ผ่านมา

    ikman suwaya labewa budusaranai

  • @geethanjalieliyanage
    @geethanjalieliyanage ปีที่แล้ว +1

    Get well soon

    • @Vaastulk
      @Vaastulk  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @samankumari1325
    @samankumari1325 ปีที่แล้ว +1

    Asanipaya ikmanin suwa wewa sir obathumata deergau wewa theruwan sarani

    • @Vaastulk
      @Vaastulk  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @nilushikachandimanilushika2572
    @nilushikachandimanilushika2572 ปีที่แล้ว +1

    ඉක්මනින් සුවය ලැබේවා

    • @Vaastulk
      @Vaastulk  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @kasunbuddika5894
    @kasunbuddika5894 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි

    • @Vaastulk
      @Vaastulk  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @dayanimallikahandukandage5017
    @dayanimallikahandukandage5017 ปีที่แล้ว +1

    Budusaranai devipihitai ikman suwa lebewa sir

  • @anurawijaesiri2698
    @anurawijaesiri2698 8 หลายเดือนก่อน

    Theruwan saranai

  • @wasanthawikramage2540
    @wasanthawikramage2540 ปีที่แล้ว +1

    Budu saranai...Oba Thumanta...

    • @Vaastulk
      @Vaastulk  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @blackshansl
    @blackshansl ปีที่แล้ว +1

    Suwa une ekata sathutui sir.duken hitiye

    • @Vaastulk
      @Vaastulk  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @harshadilhan165
    @harshadilhan165 ปีที่แล้ว +1

    Theruwan saranai sir

    • @Vaastulk
      @Vaastulk  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @MohammedKabir-c4s
    @MohammedKabir-c4s ปีที่แล้ว +1

    Budusarnay sir nidiukwawa nirogiwawa

    • @Vaastulk
      @Vaastulk  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @shanishania3917
    @shanishania3917 ปีที่แล้ว +1

    Oba thumata Ikmaninma nirogi suwaya labewaaa.. Deergayu wewaa Budusaranai 🙏

    • @Vaastulk
      @Vaastulk  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @ruwaniprasangikamanamperi7511
    @ruwaniprasangikamanamperi7511 ปีที่แล้ว +1

    God bless ..

    • @Vaastulk
      @Vaastulk  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @SameeraWeerakkody
    @SameeraWeerakkody 10 หลายเดือนก่อน

    Itha watina video ekak. Thank you sir

  • @dineshmaduwantha5372
    @dineshmaduwantha5372 ปีที่แล้ว +2

    ඔබතුමාට ඉක්මන් සුවය ලැබෙවා ..මගෙ නිවසෙ මුල්ගල තියලා තියෙන්නෙ සෙන්ටර් පොයින්ට් එකෙ එක අසුබද . .

    • @Vaastulk
      @Vaastulk  11 หลายเดือนก่อน

      එහි වරදක් නැත. ඒ ගැන හිතන්න එපා.

  • @weerasekarakumara6196
    @weerasekarakumara6196 ปีที่แล้ว

    Sir ada video aka keti unata maru...supiri..
    Dirgau sampaththiya labewaaa!!!!!!

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 ปีที่แล้ว

    🙏🙏🙏🤲❤️ teruwan saranai oba tumata

  • @eishasandamali1029
    @eishasandamali1029 ปีที่แล้ว

    බටහිර දිශාව ක්ෂණිකව active කල හැකි යයි කීමෙන් අදහස් කරන දෙය තව පැහැදිලි කරන්න

  • @nandanijayatunga4912
    @nandanijayatunga4912 ปีที่แล้ว

    Thank you

  • @chamaliyange
    @chamaliyange 10 หลายเดือนก่อน

    ප්‍රධාන විදුලි සබඳතාවය තිබෙන කාමරයේ නිදාගන්න සුදුසුද. ඉගෙන ගන්න දරුවෙකුු සිටීම සුදුසුද. මෙම කාමරය වයඹ දිසාවේ පිහිටා ඇත.

  • @sumudukumari8363
    @sumudukumari8363 5 หลายเดือนก่อน

    Mahathtaya mata mul galak ganeemata awsyai...

  • @hiranyahonashi2231
    @hiranyahonashi2231 ปีที่แล้ว

    ඉක්මන් සුවය ලැබේවා!!! කුස්සියේ සින්ක් එක ගිනිකොනට තිබීම පිලිබද දැනුවත් කරන්න පුලුවන්ද සර්

  • @niroshasadamali4253
    @niroshasadamali4253 11 หลายเดือนก่อน

    Mudun yata leeya kelin kichan eke conkrit janelayak thiyenna hoda nadda

  • @dayanandawanniarachchi8319
    @dayanandawanniarachchi8319 ปีที่แล้ว

    කරපින්චා ගස් ගේ ඉදිරි පිට වැවිම සුදුසු ද?

  • @sujeewakumari7146
    @sujeewakumari7146 ปีที่แล้ว +1

    Center point එක හරහට (හෝ උඩින්) slab beam එකක් demeema varadida

  • @metoyouto9067
    @metoyouto9067 ปีที่แล้ว

    Mahaththaya ape master bedroom eka thiyenne ginikona disawata ekata kumanaho piliyamak thiyenawada mage hithata loku prasnayak mata kiyala ewanna e wagema obathumata ikman suwaya pathanawa

  • @DeepthaRangajeewa
    @DeepthaRangajeewa ปีที่แล้ว

    ගිනිකොන වතුර ටැංකිය තියන්න පුලුවන්ද ?පිළිතුරක් දෙන්න.
    දෙවි පිහිටයි

  • @DedunuIresha-e4m
    @DedunuIresha-e4m ปีที่แล้ว

    Viduru Saha lee Mishra dorak pradana dorata ganna hodada

  • @ChithranandaWimalasiri-pd7zl
    @ChithranandaWimalasiri-pd7zl ปีที่แล้ว

    esane tiyana toilat pit eka vahana vidiya kiyanna

  • @sujeewakumari7146
    @sujeewakumari7146 ปีที่แล้ว

    Center point එක ට ඉහලින් උඩ තට්ටුවේ beam එකක් demeema නුසුදුසු ද?

  • @bca5392
    @bca5392 ปีที่แล้ว

    Sir eliye water tank tiyanna polova mattama ha polovata udin sudusu disha monavada.supath vevaaaa.... nirogi vevaaa....

  • @sumudubandara7661
    @sumudubandara7661 ปีที่แล้ว

    Sir main door ekata door -window widiyta daana eka subada asubada

  • @jeewanthiperera7126
    @jeewanthiperera7126 ปีที่แล้ว

    සර්, පල හතරෙ වහලක් ගහනකොට මුදුන් යට ලිය අඩියක ප්‍රමාණයක කැල්ලක් එන්නේ එක හොදද. යට ලිය ගෘහ මුලිකයාගේ උසට වැඩිවෙන්න ඔනද? පිරිමිඩ වහලක් ගෙදරකට හොදද ? මුදුන් යට ලියක් නැති නිසා කමක් නැද්ද?

  • @kumarirajapaksha6211
    @kumarirajapaksha6211 ปีที่แล้ว

    Sr idamak gannawanm koiwage dishawakata wennada

  • @MohammedKabir-c4s
    @MohammedKabir-c4s ปีที่แล้ว

    Uthurata prdana Dora thibunoth athda pitawanna dorwal dakk danna onda

  • @Champikapriyangani-o1i
    @Champikapriyangani-o1i ปีที่แล้ว +1

    Theruwansarani

    • @Vaastulk
      @Vaastulk  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @sudhariherath9542
    @sudhariherath9542 ปีที่แล้ว

    දිසා මුලු පරස් දෝෂයෙන් මිදෙන්නට කොහොමද සර්

  • @lakminikumari8764
    @lakminikumari8764 11 หลายเดือนก่อน

    oba thuma hambawenne kohomada

  • @turinrajapaksha847
    @turinrajapaksha847 ปีที่แล้ว

    Surathal masun ethikireemata tanky hedeemata honda mona disaweda

  • @sadamaliabenayaka8968
    @sadamaliabenayaka8968 ปีที่แล้ว +1

    මහත්මයා ලගු වාස්තු පොත ගන්න පුළුවන් ද

    • @Vaastulk
      @Vaastulk  11 หลายเดือนก่อน

      පුළුවන්. රු. 600/යි. ප්‍රසිද්ධ පොත් වෙළඳසැල් මඟින් හෝ මහරගම පිහිටි අප කාර්්‍යාලයේ මිලදී ගත හැක. 0777892017 වැඩි විස්තර මේ හරහා දැනගත හැක.

  • @WaesdgOkyaggf-lw2dm
    @WaesdgOkyaggf-lw2dm ปีที่แล้ว

    නිරිතට දැනට kichen එක තියනවනම් කරන්න පුලුවන් දෙයක් නැද්ද

  • @DevikaLiyanage-b1t
    @DevikaLiyanage-b1t ปีที่แล้ว

    Urdu Muka dwarayak Yanu kumakda teruwan saranai

    • @blackshansl
      @blackshansl ปีที่แล้ว

      Uda peththta ahasa pena vediyata tiyena kawluwak.dorak wage.pond walata gewal ethule tiyenne.

    • @Vaastulk
      @Vaastulk  ปีที่แล้ว

      correct@@blackshansl

  • @lahirumax7709
    @lahirumax7709 ปีที่แล้ว

    Bathroom eke wathura sinkwala wathura yawanna silindar danna dakunata sudusuda

  • @GayanDileep-td5sn
    @GayanDileep-td5sn 29 วันที่ผ่านมา

    J

  • @UdayanganiRodrigo
    @UdayanganiRodrigo 9 หลายเดือนก่อน

    Obathumage phone number eka ganna puluwanda

  • @GayanDileep-td5sn
    @GayanDileep-td5sn 29 วันที่ผ่านมา

    nambare danna sa

  • @charnipriyangika9028
    @charnipriyangika9028 ปีที่แล้ว +1

    තේරුවන්සරණින් ඉක්මනින් සුවපත්ම වේවා !🙏

    • @Vaastulk
      @Vaastulk  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.