Mata oba thumagen dena ganna oni mama aluthin niwasak hada gaththa boss geyak a gedarata thiyala thiyene parana gearakin galawapu janel dorawal.uluhau Mama passe me gena dena gaththe Mama videsha gatha wela inne Mata me gena pilithurak laba dena men karunawen illa sitimi
Mathugam mage niwasata avith plena wenas kara ganna mama monawada karanna ona mage maha gedarath thiyenne ekama idame nisa dekama parikshawak kara ganna awashsay
ඔබතුමා දැනුම් සම්භාරයක් හරිම වටිනා කරුණු මිනිසුන්ට දැනුම ලබා දෙමින් හිත සුවපත් කර දියුණුව ලබා දෙමින් නිවැරදිව කටයුතු කරමින් නීරෝගී , සතුටින් තම කැදැල්ල තුල ජීවත් වීමට දැනුම ලබා දීම මහා පිනකි.ඔබතුමාට නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤
දීර්ඝායුෂ වේවා ඔබ තුමාට
සර්ට නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 ❤ 🌹 💐 සර්ගේ මේ වීඩියෝ අපේ ජීවීතේට ඉතා වැදගත්
ස්තූතියි ඔබ තුමාට ..ඉක්මනින් ඔබව මුනගැහෙන්න එනවා...මගේ නිවස බලවා ගැනීමට....
නිරිත දිශාවේ gate eka තියෙන්නේ ඊසාන දිශාවේ සුදු බෙල්ලෝ දාන විදියටම රතු බෙල්ලෝ 7k දාන්න ඕනි ද නැත්තං eka bellekda. පිලිතුරක් බලාපොරොත්තු වෙමි . ස්තුති , දීර්ඝායු වේවා !
මේපැහැදිලි කිරීමි බොහොම වටිනව ඒත් ඇසීමට දෙයක් ඇත්නම් දැනගන්නෙ කෙසේද කියා පැහැදිලි කලොත් හොදයි තෙරුවන් සරණයි දීර්ගායුෂ ලෑබේවා ඔබතුමාට
මෙහි ම සඳහන් කරන්න.
Dinen dina oba thuman laba dena denumata godak pin🙏🙏 Budusaranai Ape Sir🙏🙏
ස්තූතියි ඔබතුමාට.. දීර්ඝායුෂ වේවා.. තෙරුවන් සරණයි..!
බොහොම ස්තූතියි!
මගේ ගෙදර වැසිකිළි වල සහ වතුර යන ගලිය තිබෙන්නේ දකුණු දිශාවේ තිබෙන ආර්ථික දුෂ්කරතා එක්ක වැසිකිළි වල දැනට වෙනස් කිරීම අපහසුයි තාවකාලිකව හරි විකල්පයක් නැද්ද
ස්තූතියි සර්..තෙරුවන් සරණයි..!
Obathumata ..jaya .........sathuta
සර් දකුණු දිශාවේ මිදුලේ ටැප් සහ වතුර පීල්ල තිබීම ගැටලුවක් නෑ නේද
ස්තූතියි ඔබතුමාට 🙏
මහත්මයා මගෙ නිවසෙ ප්රදාන දිශාවන් 4ම ගෙදර මුලු හතර කෙලින් එන්නෙ..මගෙ ඉඩමෙත් ප්රදාන දිශාවන් 4ම මුලු 4ට එන්නෙ එවගෙ නිවාස වලට වාස්තු බලන්නෙ කොහොමද ?..
Mata oba thumagen dena ganna oni mama aluthin niwasak hada gaththa boss geyak a gedarata thiyala thiyene parana gearakin galawapu janel dorawal.uluhau
Mama passe me gena dena gaththe
Mama videsha gatha wela inne
Mata me gena pilithurak laba dena men karunawen illa sitimi
ගෙදරක මිරිස්ගල තැබිය යුත්තේ කොහෙද කියා ඔබ තුමාගෙන් දැනගන්න කැමතියි
කුස්සියෙ😁
if we build roof by using aluminium bars and transparent sheets on court yard, ..........?
pl answer.
Sirge wadasatahan godak watinwa apith houses plan eka hadagena tiyanne sirta kiyala balaganna puluwan weida
පුළුවන්
Thank you sir මේ විඩියෝ අයින් කරන්න එපා සර්
අලුතින් හදන්න ඉන්න නිවසේ ඉඩම තියන විදියට ගිනිකොනේ තමා ලිද තියෙන්නේ. ඒක ප්රශ්නයක් නැද්ද සර්.
ප්රධාන දොරට පේන්නෙ නැත්නම් කමක් නෑ.
Sir planak balala weradi hadanna kiyak gannawada. Sir lagata Enna ahanne. Mula idanma Vedio balanawa. Weradi godak tiyenawa. Ratnapure inne
සර් නිරිත කාමරේ ඇතුලෙ ඇද තියන්න ඕනෙ කොහොමද. නිදියනකොට හිස දාන්න ඕනෙ කොහොමද..
ස්තුතී සර්
Thanks very important advice
My pleasure!
Mulutangeya ginikonata ganna baha issahatamai parata tiyenne watanbata gattata kamak natda?
කමක් නැත.
Stute obatumata budusaranai
Mathugam mage niwasata avith plena wenas kara ganna mama monawada karanna ona mage maha gedarath thiyenne ekama idame nisa dekama parikshawak kara ganna awashsay
Call 0777892017
අනේ සර් මට මේකට පිලිතුරක් දෙන්න , දකුනු දිසාවට වොෂින් මැසින් එකේ වතුර යන පිට් එක හදලා තියෙන්නෙ ඒක වැරදීද? සින්ක් එකේ වතුර යන්නෙත් ඒ පිට් එකටමයි , පහදා දෙන්න සර් බුදු සරණයි !!!
සර් ඔබතුමා නිසා අපි ගොඩක් වැරදි හදාගත්තා බොහොමත්ම පින් ,ඔබතුමාට , සර් අපේ ටොයිලට් පිට් එක තියෙන්නෙ ගිනිකොන දිසාවෙ , පෝරනේ මුල්ලකට අසුවෙනවා ,ඒක අසුබද?
මුල්ලට අහුවුනාට කමක් නැත. අත්තිවාරම්ට හසු නොවි
Nala lindak Dalunu dishawe thibima Asubada ?
නළ ළිඳ ගැටළුවක් නැත.
මගෙ ලිද දකුණේ එය වටා තාප්පය ක් බැදලා තියෙන වා එය ගොදයි නේද ස්තුතිය
උතුර ඊ සාන නැගෙනහිර මායිමට ගෙන නිවස. සාදා තිබෙනවා එය අසුභ ද ප්රදාන දොර තිබෙන්නේ දකුණු දිසාවේ නිරිත ට ලගා වෙන්න එහි දෝෂයක් තිබෙනවා ද පිළිතුරක් දෙන්න
දොරවල් පිළිබඳව ප්රශ්නයක් නැත.
මේම ව්ඩ්යො වේ පේන්නපු දිශා චක්රය පැහැදිලිව පේන්නන්න.ස්තුතියි
Thank you sir 🙏🙏
දකුනු දිශාවේ තමයි අපේ කුනු දාන තැන තියෙන්නෙ ඒක අසුබයිද සර්
ගේ ඉදිරිපිට නොවේ නම් ඒ ගැන ඒ තරම්ම හිතන්න එපා.
@@Vaastulk නැහැ අපේ ගෙදර නැගෙනහිර පැත්තට මුහුනත තියෙන්නෙ
මහත්මයා බිම්මල් වගා ගෙය ඊසාන දිසාවේ සුදු සුද?
ගඩොල් පෝරණුවක් පිලිස්සීමට දකුණ සහ නැගෙනහිර, ඊසාන සුදුසු ද සර්
ඊසානයට බැහැ.
අපේ ගේගැන විස්තර දැන් ඔබ තුමා දැන් දන්නව පුතාට ඉතිරිහරිය කරගන්න ඔබතුමාගේ පිහිට ලබාදෙන්න අපිට අලුතින් එලියට ගන්න කියපු පුංචි පෝරනුව ලග මිරිස් ගල තියන්නද කාරුනිකව පිලිතුරු ලබාදෙන්නේ නම් අගේ කරමි ඒවගේ අපිට කිව්ව පිලිවෙත් අද හෙටම කරන්නද වැඩ පටන් ගත්තම කරන්නද කියලත් දැනගන්න පුලුවනිද
මගේ ප්රශ්නයට පිලිතුරු ලබා දෙන්නේ නම් ඔබ තුමාට ගොඩක් පිං දීර්ග ආයුෂ ලැබේවා
සර් අපි දිවුලපිටියේ එදා ඇවිත් ගියේ මට දැනගැනිමට ඇත්තේ මටත් මගේ මහත්තයාගෙත් කාමරය එකට යා නොකර වෙනම හදාගන්න හැකිනම් හොදයි තව අපිට අලුතින් එලියට ගන්න කිව්ව පෝරණුව .ලග මිරිස්ගල තැබීම සුදුසුද කරුනාවෙන් කියාදෙන මෙන් ඉල්ලමි
Mis mama Laga.matath me sir gana danagana ona.akalage ge blna awada.mata akkage pH no Dena pulueanda
ගේ ඇතුලට කොන්ඩ කුරුල්ලන් එම හොදද
🙏
💙🙏
👍👍👍
💜💜💜🙏🙏🙏🙏🙏
මහත්මයාත් දරදඩු වෙලාද මන්දා❤
එහෙම පේනවද?
@@Vaastulk අම්මෝ නැහැ වචනය විතරක් ගොරෝසුයි❤
ව්යාපාරික වාස්තු මතෘකාව මගහැරුන සර්
ඔව් ආයේ පටන් ගමු.
ස්තූතියි ...තෙරුවන් සරනයි !🙏💖
ඔබතුමාට ස්තූතියි