ඔබව හිගන්නෙක් කරවන නිවසේ තිබෙන වාස්තු දෝෂ | මේ දේවල් හදාගත්තොත් ගෙදර සල්ලි උතුරනවා | Vasthu Dosha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 37

  • @rangisewwandi6163
    @rangisewwandi6163 ปีที่แล้ว +3

    ඔබතුමා ගෙ පැහැදිලි කිරීම හරිම හොඳයි ඔබතුමාට තෙරුවන් සරණයි

    • @piyawaraproduction
      @piyawaraproduction 11 หลายเดือนก่อน

      th-cam.com/video/S-ybLiX_s38/w-d-xo.htmlsi=oZNwYVZkfQ4J76X7

  • @musiclife939
    @musiclife939 2 ปีที่แล้ว +6

    ඔබතුමා ට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුවේවා තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා 👌💜️🙏🙏🙏

    • @piyawaraproduction
      @piyawaraproduction 11 หลายเดือนก่อน

      th-cam.com/video/S-ybLiX_s38/w-d-xo.htmlsi=oZNwYVZkfQ4J76X7

  • @h.a.d.umangalakmini49
    @h.a.d.umangalakmini49 2 ปีที่แล้ว +23

    අනේ මන්දා දහ දෙනෙක්ගෙන් ඇහුවොත් දහ විදිහක් කියන්නේ....මේ දහ දෙනාම කියන ඒවා කරන්න ගියොත් කොහොමත් දුප්පත් වෙනව

    • @rushanideepika8254
      @rushanideepika8254 2 ปีที่แล้ว +1

      💖💔

    • @shanthajayathilake8067
      @shanthajayathilake8067 2 ปีที่แล้ว +4

      සහතික ඇත්ත.. හොදම ක්‍රමය ධර්මානුකූලව ජීවිත් වීම...!

    • @dayanidhammika1702
      @dayanidhammika1702 ปีที่แล้ว

      ඇත්ත oya ge කතාව eka එක්කෙනා eka eka ewa kiyanawa

    • @piyawaraproduction
      @piyawaraproduction 11 หลายเดือนก่อน

      th-cam.com/video/S-ybLiX_s38/w-d-xo.htmlsi=oZNwYVZkfQ4J76X7

  • @jenavin1233
    @jenavin1233 2 ปีที่แล้ว +5

    ඔබ තුමාගෙ කියමන නම් ඇත්ත තමයි සමහර අයම්නිස්සුන්ගෙ ඔලුව අවුල්කරනවා තම්න්ගෙ ආගමඅනුව ජිවත්වනවාන්ම් ඔය මොකුත් නැහැ

    • @piyawaraproduction
      @piyawaraproduction 11 หลายเดือนก่อน

      th-cam.com/video/S-ybLiX_s38/w-d-xo.htmlsi=oZNwYVZkfQ4J76X7

  • @s.a.a.s299
    @s.a.a.s299 ปีที่แล้ว +3

    සුපිරිම කතාවක් අහපු ලස්සනම කතාව

    • @piyawaraproduction
      @piyawaraproduction 11 หลายเดือนก่อน

      th-cam.com/video/S-ybLiX_s38/w-d-xo.htmlsi=oZNwYVZkfQ4J76X7

  • @musiclife939
    @musiclife939 2 ปีที่แล้ว +4

    අපේ ගෙදර ප්‍රධාන දොර තියෙන්නේ උතුරට නැගෙනහිර ට කුස්සියේ දොර වතුර උතුර ඊසාන නැගෙනහිර ට සමාන්තරව කුස්සිය තියෙන්නේ ගිනිකොන දකුන දිශාවට මුහුනලා ලමයින්ට හොද ට ඉගෙන ගන්න පුලුවන් හැබැයි මහත්තයා අකාලයේ නැති උනා මම ලෙඩවෙලා මොකක්ද තියෙන දෝෂ ය

    • @piyawaraproduction
      @piyawaraproduction 11 หลายเดือนก่อน

      th-cam.com/video/S-ybLiX_s38/w-d-xo.htmlsi=oZNwYVZkfQ4J76X7

  • @anuruddikasenarath6073
    @anuruddikasenarath6073 ปีที่แล้ว

    ඔබතුමා ට ගොඩාක් ස්තුතියි කරුණු කියලා දෙනවාට

  • @nuwansameera8988
    @nuwansameera8988 ปีที่แล้ว +3

    අක්කේ ඔයා හැමදාම videos ගේන්න ඔයා බලන්නමයි videos බලන්නේ

  • @uppalasachintha573
    @uppalasachintha573 หลายเดือนก่อน +1

    me wage rata wal kana gon harak yako...athe paye wedak karala darmikawa salli hoyapallako..me redde gedara mudun liyai yata liyai labbawal kiyawa kiyawa inne.😂yko pita ratawal wala suddo dawasin dawasa diyunu wenawa.muslim minissu oya magul oluwa dagena ne.un kochchara diyunuda.minissunge hemadetama balapanne karmaya.nathuwa oya wasthu dosha magulak newe..gon sinhala haththa hemadama aka thena pal wena moda harak..

  • @suriyaarachchimangala8787
    @suriyaarachchimangala8787 ปีที่แล้ว

    Tube well eka uthurata water tank eka dakunata prashnayakda mahaththaya..

  • @leelarathneperera3629
    @leelarathneperera3629 ปีที่แล้ว +1

    මහත්මයාණනි,
    නිවසක එල් හැඩය පිහිටීම අසුභ ද?

    • @piyawaraproduction
      @piyawaraproduction 11 หลายเดือนก่อน

      th-cam.com/video/S-ybLiX_s38/w-d-xo.htmlsi=oZNwYVZkfQ4J76X7

    • @Sumanarathanap
      @Sumanarathanap 5 หลายเดือนก่อน

      අසුභ යි

    • @Sumanarathanap
      @Sumanarathanap 5 หลายเดือนก่อน

      අසුභ යි

  • @asankaprabad6994
    @asankaprabad6994 ปีที่แล้ว

    Niwase dorakada ඉදිරියෙන් තැඹිලි gasak තිබීම hoda නැද්ද

  • @nilankaudayangani9200
    @nilankaudayangani9200 ปีที่แล้ว

    ,nirithata kussiya hoda nadda.hathara kendara palue kiyana ake teruma mokakda

  • @NuwanAravinda-f8m
    @NuwanAravinda-f8m หลายเดือนก่อน

    Tunman hadiyaka walata wage ge tiyana eka asubada

  • @citizanright
    @citizanright หลายเดือนก่อน

    මේ හදන්න මගුලක් නෑ

  • @UdeshikaSanjeewani-u8u
    @UdeshikaSanjeewani-u8u 7 หลายเดือนก่อน +1

    කූමන් කෙලසිරියා....😂😂😂😂😂

  • @ChamindaPerera-wm8bt
    @ChamindaPerera-wm8bt ปีที่แล้ว

    හරියටම ,,,,නැ ,,,,,කියන්නේ ,,,,,,,,,,

  • @mutuwajayaweera611
    @mutuwajayaweera611 ปีที่แล้ว

    ❤❤

    • @piyawaraproduction
      @piyawaraproduction 11 หลายเดือนก่อน

      th-cam.com/video/S-ybLiX_s38/w-d-xo.htmlsi=oZNwYVZkfQ4J76X7

  • @ritaagnassilva9514
    @ritaagnassilva9514 ปีที่แล้ว

    🙏🙏💜

    • @piyawaraproduction
      @piyawaraproduction 11 หลายเดือนก่อน

      th-cam.com/video/S-ybLiX_s38/w-d-xo.htmlsi=oZNwYVZkfQ4J76X7

  • @shermiladinesha6775
    @shermiladinesha6775 ปีที่แล้ว

    ගිනි කතුර යනු

    • @piyawaraproduction
      @piyawaraproduction 11 หลายเดือนก่อน

      th-cam.com/video/S-ybLiX_s38/w-d-xo.htmlsi=oZNwYVZkfQ4J76X7

  • @indraninanayakkara5676
    @indraninanayakkara5676 2 ปีที่แล้ว +1

    In 0