Deepal Silva With Old Sunflower (Kadaweediya)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ค. 2021

ความคิดเห็น • 112

  • @ravinduprashan9999
    @ravinduprashan9999 9 หลายเดือนก่อน +9

    දැන් මල් සිංදු ගහන එවුන් මෙව පොඩ්ඩක් බලලා හරි මෙලගින් යන්න හරි සිංදු ටිකක් ගහනව නම් ලොකු දෙයක්...old is gold...❤❤

  • @rukmanwks
    @rukmanwks 2 ปีที่แล้ว +26

    ආයේ මේ වගේ දෙයක් කවදා දකින්නද.. ඒසුන්දර බෑන්ඩ් එක ඒ සුන්දර ගායකයා.... දැං හැමෝම මැරිලා...

  • @nrnr2972
    @nrnr2972 ปีที่แล้ว +11

    අදත් පිස්සුවෙන් වගෙ මෙවා අහන මං ❤️ ගෙදර සෙට් එක පුල් වැඩි කරලා අහනකොට ඇත්තටම දැනෙන සතුට ආයෙ කියලා වැඩක් නැහැ පට්ටයි සන්ෆලවර් මියුසික් ❤️

  • @wihangasihilel2318
    @wihangasihilel2318 11 หลายเดือนก่อน +12

    නිහාල් සිල්වාට පසු සාජන්ට් නල්ලතමිබි නැති අඩුව පිරෙව්ව ඔබට නිවන් සුව

  • @prabodhapathum6032
    @prabodhapathum6032 9 หลายเดือนก่อน +8

    කොහොමද ඇන්ටගෙ කීබෝඩ් පාරවල් සුපිරි නේ ❤

  • @SM-gu7qp
    @SM-gu7qp 2 ปีที่แล้ว +12

    අාදරණීය කලාකරුවාණෙනි ඔබට නිවන් සුවය ලැබේවා.!🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මේවගේ සුපිරි ගැහිලි ගහන්න අදටත් කිසිම බෑන්ඩ් එකකට බෑ sunflowers හැර.

    • @ravinduprashan9999
      @ravinduprashan9999 2 ปีที่แล้ว +3

      dn ithim ohma ghnne arowstar thma tikak hri...

  • @relaxingsl1413
    @relaxingsl1413 5 หลายเดือนก่อน +6

    දැං ඉන්නෙ ඇට දෙක අල්ලගෙන කුනුහරප කියන උං විතරනෙ , මේ වගේ කලාකාරයො නෑ😢❤

  • @ruwandasanayaka3343
    @ruwandasanayaka3343 ปีที่แล้ว +9

    ආයෙ මේ වගේ සුන්දර මිනිස්සු බිහිවෙන්නැතිවෙයි😢😢❤

  • @shashikemadusanka-hk1dw
    @shashikemadusanka-hk1dw 5 หลายเดือนก่อน +1

    SUNFLOWERS සුපිරි backing.අාදරණීය කලාකරුවාණෙනි ඔබට උතුම්වූ අමාමහ නිවන් සුවය ලැබේවා!❤❤❤❤👍👍👍👍👍

  • @avishkayasara6187
    @avishkayasara6187 ปีที่แล้ว +10

    දීපාල් සිල්වා මහතාණෙනි ඔබතුමා ට අජරාමර සංඛ්‍යාත නිවන් සුව අත්වේවා 🙏🙏🙏

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 5 หลายเดือนก่อน

      නොදකින් පට්ට හුත්ත නිවේදක යා කතාව වැඩියී.

  • @malshasangeeth7325
    @malshasangeeth7325 4 หลายเดือนก่อน +5

    සුපිරි බේස් ගිටාර් පාරක් දෙන්නේ!

  • @niroshanniroshan7046
    @niroshanniroshan7046 ปีที่แล้ว +4

    කොහොමද මේ ගායකයො කොච්චර වටිනවද ජීවතුන් අතර හිටියා නම්

  • @rathnamalalaChamalka-xt3ce
    @rathnamalalaChamalka-xt3ce 6 หลายเดือนก่อน +5

    රොෂාන් අයියා එ ගැහිල්ල,අදත් එහෙම,එදත් එහෙම

  • @indika101
    @indika101 ปีที่แล้ว +13

    දීපාල් අයියේ ඹබට නිවන් සුව අත්වෙිවා

  • @umangaudaya
    @umangaudaya 2 ปีที่แล้ว +17

    සෑබෑ කතාව ලාංකිකයන් හට කියාදුන්න සාජන්. ලාංකික සමාජය සෑබෑවටම අර්ත දැක්වූ කලාකරු. නිවන් සුව.

    • @user-gp5ot5zt6y
      @user-gp5ot5zt6y 2 ปีที่แล้ว +3

      අඹ ගෙඩියක හැඩේ වෙච්ච මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු...හැමදාමත් අප හදවත්වල ඔබ ජීවමානයි...

    • @ireshalakmal980
      @ireshalakmal980 2 ปีที่แล้ว +3

      Athtma kathawa

    • @KarnaVilson-if7fh
      @KarnaVilson-if7fh ปีที่แล้ว

      @@ireshalakmal980 j h j

  • @SuperRoadend
    @SuperRoadend ปีที่แล้ว +7

    සරලව රස බෙදූ ..දීපාල් ...උඹ අමතක වෙන්නෙ නෑ මචං ...

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru หลายเดือนก่อน

    දීපාල් සිල්වා..ගායකයානෙනි.
    ඔබතුමාගෙ ගීත..සදා..අමරණීය යි
    ඔබතුමාට.. උතුම් නිවන් සුවය ලැබේ වා 😢🙏🪷

  • @darshanawithana4935
    @darshanawithana4935 2 ปีที่แล้ว +10

    හාස්‍ය රසයෙන් ජනතාව මුසපත් කල ආදරණීය රම්සි ඔබට නිවන්සුව..

  • @sameeradanuska903
    @sameeradanuska903 ปีที่แล้ว +2

    Dukai me band aka dakkamath, dn inna sunflowerlata bari una me sund ganna

  • @nalinrhapuarachchi5373
    @nalinrhapuarachchi5373 2 ปีที่แล้ว +12

    හැමොටම පිහිටන්නේ නෑ මේ වගේ කටහඩක්..

  • @NiranjalaFernando-uv2md
    @NiranjalaFernando-uv2md ปีที่แล้ว +1

    Dipal aiya, adath apita amaraneeya baila gayakayek.OYATA NIWAN SUWA LEBEWA

  • @prabodhapathum6032
    @prabodhapathum6032 9 หลายเดือนก่อน +3

    හදවතින්ම ආදරෙයි සන්ෆ්ලවර්ස් ❤❤❤

  • @subashdas8353
    @subashdas8353 2 ปีที่แล้ว +1

    My favourite singer I like his every song
    Hundai mahatia

  • @gayanmitchel2068
    @gayanmitchel2068 2 ปีที่แล้ว +17

    දිපාල් සිල්වාට නිවන් සුව ලැබේවා ආයෙත් මේවගේ චරිත අපිට දකින නැ ලැබෙන්නේ ඇන්ටන් රොෂාන් ඩ්‍රරම්ස් රජු කීබෝඩ් රජු ආසයි පරන සෙට් එක දකිද්දි සංෆලවර් නීල් කාගත්තා..? අද එවගේ සබ්ද රසයක් දෙන්නැ . ඇරෝස්ටා තමා ඉතින් දැන්

    • @SM-gu7qp
      @SM-gu7qp 2 ปีที่แล้ว +2

      නීල් හත්පොලේ ගාගත්තා

    • @gayanmitchel2068
      @gayanmitchel2068 2 ปีที่แล้ว

      @@SM-gu7qp අනිවාර්යයෙන්

    • @sameeradanuska903
      @sameeradanuska903 2 ปีที่แล้ว

      Ahema kiyanna apa, kalayath akka okkoma wenaswenawa, roshnlata antanta akema inna ba, mathkamathi ne megollo giya akatanam,. Methana une, rosahn, sugith hitiya kale thibuna kolatiya ganna bariuna ekai,

    • @sanjayakosalakotugoda3670
      @sanjayakosalakotugoda3670 3 หลายเดือนก่อน

      ඒක නිල් ගේ බෑන්ඩ් එක

  • @ajithjayasekera
    @ajithjayasekera ปีที่แล้ว +2

    කලා කරුවකුගේ අගේ දීපල්ලට තෙරෙන්නේ නැත මගේ පාසැලේ දීපල්

  • @dulanjamadumal6030
    @dulanjamadumal6030 2 หลายเดือนก่อน +1

    Good i good u good 👍

  • @stpushpakumara9431
    @stpushpakumara9431 2 ปีที่แล้ว +6

    aivoge bass pahara supiri

  • @rajithawanniarachchi
    @rajithawanniarachchi ปีที่แล้ว +4

    දැනෙන්න වදින ivorege bass පාර 😍

  • @sarojaniewaggamage763
    @sarojaniewaggamage763 2 ปีที่แล้ว +4

    Lakwasi janathawa sinahawen musapath kala obata niwan suwaya lebewa. ❤️❤️❤️🙏🙏

  • @dimuthulakshitha1971
    @dimuthulakshitha1971 ปีที่แล้ว +2

    නිහල් සිල්වාගේ කොපිය දිපාල් සිල්වා ❤ rip😢

  • @suramyafernando4593
    @suramyafernando4593 2 ปีที่แล้ว +1

    Niyamai.....sadahatama

  • @terinperera7730
    @terinperera7730 5 หลายเดือนก่อน

    Patta lassanai ahhhhh❤❤❤❤

  • @dinushankku7425
    @dinushankku7425 ปีที่แล้ว +2

    Supiri backing sunflower

  • @dhammikasenarath-bn7ml
    @dhammikasenarath-bn7ml ปีที่แล้ว +1

    Harima lasssani

  • @harshasamarasinghe7257
    @harshasamarasinghe7257 2 ปีที่แล้ว +1

    Niyamayi

  • @Chankiboy94
    @Chankiboy94 6 หลายเดือนก่อน +1

    ❤❤

  • @computer8297
    @computer8297 2 ปีที่แล้ว +6

    supa

  • @4uexplore
    @4uexplore 2 ปีที่แล้ว +4

    හාස්‍ය රසයෙන් සත්‍ය ප්‍රාකාශකරන අපූරුව***

  • @SRILANKA399
    @SRILANKA399 2 ปีที่แล้ว +4

    😍😍😍😍😍😍😍👍 GOOD

  • @manikwaththagems2920
    @manikwaththagems2920 ปีที่แล้ว +1

    Good

  • @AravindaDESILVA1961
    @AravindaDESILVA1961 2 ปีที่แล้ว +4

    ada hitiyanam

  • @sameeradanuska903
    @sameeradanuska903 ปีที่แล้ว

    Neel aiya ahaka balanawa, hinayana nisa balan hitiyoth kiyala

  • @chandanaramanayaka9445
    @chandanaramanayaka9445 2 ปีที่แล้ว +4

    sunflower

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +6

    දුකයි දැක්කම 😭😭😭🙏🙏🙏

    • @darshanawithana4935
      @darshanawithana4935 2 ปีที่แล้ว

      අපිටත් දුකයි , මොකද මෙතුමා අපේ අසල්වැසියා නිසා

    • @nayanapadmini1226
      @nayanapadmini1226 2 ปีที่แล้ว

      @@darshanawithana4935 ආ එහෙමද🥺පවු අහිංසකයි නෙද

  • @chamithmaduranga7675
    @chamithmaduranga7675 2 ปีที่แล้ว +3

    Hoda aya yanawa apita dukai

  • @monsurmonsur3607
    @monsurmonsur3607 2 ปีที่แล้ว +9

    මෙතුමා විශිෂ්ට චරිතය ක් රට ක් හිනස්ස පු මෙතුමා ට අල්ලා dawipihitai

  • @priyangikasenadeera3521
    @priyangikasenadeera3521 2 ปีที่แล้ว +3

    top

  • @niroshandavid
    @niroshandavid 2 ปีที่แล้ว +1

    Ape rate,sinhala, denala, muslim , janathawa ......godak lajjai... thopila inna epa waha kaala mariyaw...l

  • @nihalgunarathna1103
    @nihalgunarathna1103 2 ปีที่แล้ว +7

    🤠 Beautiful 💞❣️🥰.

  • @UpulKumara-ie5zs
    @UpulKumara-ie5zs 4 หลายเดือนก่อน

    ත්වත්..නොමියෙන..කලාකාරයෙක්...මිනිස්සුන්ගෙ..පුඩ්ගලික..ජීවිතවල..ප්‍රස්න..මොහොත්ක්..හරි..අමතක..කල..මිනිසෙක්

  • @pardeeppardeep2618
    @pardeeppardeep2618 2 ปีที่แล้ว +1

    Kala karuwanane utum newan suwa labawa keya patannam

  • @hiruniekanayake56
    @hiruniekanayake56 ปีที่แล้ว +1

    ❤️❤️👍👍🙏

  • @niroshandavid
    @niroshandavid 2 ปีที่แล้ว +1

    Kalani paalama "nallathambi bridge" kiyala nama wenas karanna oney...

    • @bhathiyawickramaarachchi1453
      @bhathiyawickramaarachchi1453  2 ปีที่แล้ว

      ea kiwwe...?

    • @ravinduprashan9999
      @ravinduprashan9999 6 หลายเดือนก่อน

      එහෙදි තමා වෙඩි තියලා මැරුවෙ....😢🥺​@@bhathiyawickramaarachchi1453

  • @keerthibandara2866
    @keerthibandara2866 ปีที่แล้ว +1

    ගොඩක් හොද කෙනෙක්

  • @shineisle2263
    @shineisle2263 2 ปีที่แล้ว +2

    🌹❤👍

  • @lakshitharathnayake6893
    @lakshitharathnayake6893 2 ปีที่แล้ว +3

    👍❤️❤️❤️❤️❤️❤️👍 🙏 sunflower.

  • @keerthibandara2866
    @keerthibandara2866 ปีที่แล้ว +1

    💃💃💃💃💃

  • @preethieapasingha452
    @preethieapasingha452 3 ปีที่แล้ว +14

    Lovely...😁😁😁😁😁⭐🥁❤😍👍

  • @ceylonliyo1741
    @ceylonliyo1741 3 ปีที่แล้ว +5

    ⚡⚡⚡⚡💙💙💙 S U N F L O W E R S

  • @hnkpremarathna1719
    @hnkpremarathna1719 2 ปีที่แล้ว +1

    👍😊

  • @ravikoralagamage307
    @ravikoralagamage307 2 ปีที่แล้ว +2

    👑🥁👑🥁👑👑👑👑

  • @ilmjfab9295
    @ilmjfab9295 2 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @kmb5807
    @kmb5807 2 ปีที่แล้ว +4

    Sunflowers

  • @mahindasiropatha1392
    @mahindasiropatha1392 2 ปีที่แล้ว

    Wsssa nawathiwa...s..nallatambe

  • @nirmalaprasanna9158
    @nirmalaprasanna9158 ปีที่แล้ว

    Sanflawar sound kanata harima mihirie aya ma sat aka inna show dakinna naha dan unta ma raha tarannaha

  • @chandanagamanayake4370
    @chandanagamanayake4370 2 ปีที่แล้ว +1

    sunflowersupirimabandeka

  • @dhammikmanel5245
    @dhammikmanel5245 2 ปีที่แล้ว +1

    ලස්සනයි😃😃😃😀😀🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👏👏👏👏👏👏👏👏👏👏👏👏👏❣❣❣❣❣❣❣❣❣❣❣❣💞💞💞💞💞💞💞💞💞💞❣❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kmb5807
    @kmb5807 2 ปีที่แล้ว +7

    නීල් අය්යාගේ සිනාව

  • @sanathdivakara9008
    @sanathdivakara9008 2 ปีที่แล้ว +4

    I T N 👊😆✊🔥🔥🔥🔥🔥

  • @niroshandavid
    @niroshandavid 2 ปีที่แล้ว +2

    Yako lankawe policiya lajja wenda oney .... me wage kalakaruwek me loken thuran karata... vagakiyapalla...... hari... eya vehicle eka stop kare naha.. ithin boorowo pannagena guhin arrest karala nadu daapiyako? Ai wedi thibbe???????? Lajja weyalla ban......

    • @user-gp5ot5zt6y
      @user-gp5ot5zt6y 2 ปีที่แล้ว

      Miss ae meya newei original Nihal silva...meya deepal silva meyath ada jeewathun athara nehe...

    • @rukshanrathnayake6387
      @rukshanrathnayake6387 ปีที่แล้ว

      😂😂නැට්ට පාගන් දගලන්නෙපා,,මේ දීපාල් සිල්වා.වෙඩි කෑවෙ නිහාල් සිල්වා

  • @nuwanfernando3727
    @nuwanfernando3727 ปีที่แล้ว

    සාටකයක් දාගෙන ඇත්ත කිව්වනම් ඒ කිව්වේ කතෝලික අය් තමය්,,දීපාල් සිල්වාත් ඒ,,වගේ කෙනෙක්✝️💯🔴🟢🧡

  • @niroshanichaapa2927
    @niroshanichaapa2927 ปีที่แล้ว

    Me baking balanda AI pin kara

  • @manojsanjaya1449
    @manojsanjaya1449 2 ปีที่แล้ว +2

    👌👌👌👌👌👌👌👌👌👌👌👌

  • @niroshandavid
    @niroshandavid 2 ปีที่แล้ว +1

    Vedi thibbe koti da? Lankawe police...

  • @sarathgaminigunasinghe
    @sarathgaminigunasinghe ปีที่แล้ว

    8b

  • @kusumsarabage6549
    @kusumsarabage6549 2 ปีที่แล้ว +2

    Bnnnm

  • @sunilfor2168
    @sunilfor2168 2 ปีที่แล้ว +2

    ,

  • @sunethanjana8358
    @sunethanjana8358 2 ปีที่แล้ว +1

    ydamahhhdwa

  • @surangapushpakumara3716
    @surangapushpakumara3716 2 ปีที่แล้ว +12

    Kohmada baking onlyi sunflowers👑👑👑👑👑👑

  • @dineshrathnayake8928
    @dineshrathnayake8928 3 หลายเดือนก่อน

    Sunflower කැඩුනේ අයිවෝ අයින් වුන දවසේ,,ඒ punch එක නැතිවුනා,,

  • @chamithsriyanka8578
    @chamithsriyanka8578 2 ปีที่แล้ว +3

    බන්දුලය සුදු ලූනු හොරා

  • @prabodhapathum6032
    @prabodhapathum6032 9 หลายเดือนก่อน +4

    කොහොමද ඇන්ටගෙ කීබෝඩ් පාරවල් සුපිරි නේ ❤