අගනුවර මිනිස්සු හිතන විදිය හරි වෙනස් වෙලා | අනුරද? සජිත්ද? රනිල්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 มิ.ย. 2024

ความคิดเห็น • 339

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 8 วันที่ผ่านมา +35

    හොද සමීක්ෂණයක්.. මෙහෙම තමයි කරන්න ඕන.. ❤❤

    • @harshakulasekara2085
      @harshakulasekara2085 6 วันที่ผ่านมา +1

      ඔව් උඹලට හොදනම් හොදයිනේද

    • @arunaluaruna
      @arunaluaruna วันที่ผ่านมา

      th-cam.com/video/w_UfvTJ_Scs/w-d-xo.html&pp=ygUPbGFua2VzaHdhcmF5YW5v

  • @sunilvithanage9997
    @sunilvithanage9997 8 วันที่ผ่านมา +79

    අනුර තමයි පුතෙ ජයවේවා මාලිමාවට

  • @silvag9383
    @silvag9383 8 วันที่ผ่านมา +83

    අපේ පවුලෙ ඔක්කොම මාලිමාවට ❤

    • @ariyagunawardena9169
      @ariyagunawardena9169 7 วันที่ผ่านมา +1

      යකෝ පවුලේ මොළේ තියෙන එකෙක්වත් නැද්ද?

    • @arunaluaruna
      @arunaluaruna วันที่ผ่านมา

      th-cam.com/video/w_UfvTJ_Scs/w-d-xo.html&pp=ygUPbGFua2VzaHdhcmF5YW5v

    • @anushkamadumal8237
      @anushkamadumal8237 ชั่วโมงที่ผ่านมา

      @@ariyagunawardena9169උබට මොලේ නැද්ද කියල තමා අහන්න ඕන

  • @user-rc8nk4ro7k
    @user-rc8nk4ro7k 8 วันที่ผ่านมา +71

    නියත ජය මාලිමාවට

  • @user-zd8bt2yi9e
    @user-zd8bt2yi9e 8 วันที่ผ่านมา +76

    මාලිමාව ❤❤

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd 8 วันที่ผ่านมา +124

    අනුර සහෝදරයා තමා රටේ නායකත්වයට සුදුසුම කෙනා ❤

  • @lasanthanakandala2072
    @lasanthanakandala2072 8 วันที่ผ่านมา +87

    අනුර ල මෙි රට හදනව 100%

  • @user-kw2hk9hl7z
    @user-kw2hk9hl7z 8 วันที่ผ่านมา +42

    තරුණ වුනාට ගොබ්බ විදියට හිතන සමහර කෙල්ලෝ,කොල්ලෝ දැක්කහම ඇත්තටම දුකයි.දේශපාලන සාක්ෂරතාව ඒඅයගේ බිංදුවයි.

  • @RuwanJanaprasada
    @RuwanJanaprasada 8 วันที่ผ่านมา +23

    අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටපු සියලු දෙනාට ජාතියේ ප්‍රනාමය❤❤❤❤

  • @user-gm6st8oh7n
    @user-gm6st8oh7n 8 วันที่ผ่านมา +30

    AKD❤
    NPP❤

  • @user-kw2hk9hl7z
    @user-kw2hk9hl7z 8 วันที่ผ่านมา +14

    අන්තිමට කතාකළ කාන්තා සහෝදරී ගැන හරිම ආඩම්බරයි.❤❤❤

  • @niyassamad8755
    @niyassamad8755 8 วันที่ผ่านมา +40

    ජාතික ජාතික ජනඛලයට ජයවේවා

  • @gamunu-rl7dr
    @gamunu-rl7dr 8 วันที่ผ่านมา +50

    බිබිලේ උබලා දෙන්නගෙ දරුවන්ට දෙයියන්ගේ පිහිටයි උබලා බේබද්දො වෙලත් නෑ මොලේ වර්ධනය වෙලත් නෑ මෙහෙම ගොඩක් ඉන්නව

    • @asankaamarasinghe7727
      @asankaamarasinghe7727 8 วันที่ผ่านมา +1

      Ekenma mole denna be..

    • @rajitha369
      @rajitha369 8 วันที่ผ่านมา +7

      මේ වගේ උන් තමයි බහුතරයක් ලාංකිකයො

    • @sepalajayasekara363
      @sepalajayasekara363 8 วันที่ผ่านมา

      ​@@rajitha369නෑ එහෙමම නෑ

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 8 วันที่ผ่านมา +5

      බිබිලෙ පොල් බූරුවො දෙන්නට. මොලේ පෑදේවා..

    • @dulashanirathnayke9118
      @dulashanirathnayke9118 8 วันที่ผ่านมา +6

      පළවෙනි ළමයා නම් මොලේ හොදටම තියෙන ළමයෙක් සතුටුයි

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 8 วันที่ผ่านมา +15

    ගැම්මක් තමයි
    විසඳුම ජාතික ජන බලවේගය. මාලිමාවට ජයවේවා

  • @renukasamarakoon5110
    @renukasamarakoon5110 8 วันที่ผ่านมา +27

    මාලිමාවට ජය වේවා ❤️❤️❤️

  • @theprosperitypioneers
    @theprosperitypioneers 8 วันที่ผ่านมา +10

    අනුර සහෝදරයා තමා රටේ නායකත්වයට සුදුසුම කෙනා❤❤💛

  • @Nilu157
    @Nilu157 8 วันที่ผ่านมา +5

    අර කැම්පස් කෙල්ලො ටිකට වඩා අවසානෙට කතා කරපු අම්මගෙ මොලේ තියෙනවා...❤NPP

  • @user-kw2hk9hl7z
    @user-kw2hk9hl7z 8 วันที่ผ่านมา +35

    මේ සියල්ලටම විසඳුම.මාලිමාව පමණමයි.

  • @monikanilanthi4657
    @monikanilanthi4657 8 วันที่ผ่านมา +32

    ඵ් කියන්නේ මෙ මනුස්සය ගේ මොළේ වර්ධනය වෙලා නෑ.මාලිමාවට ❤ ජය වේවා ❤

  • @koekloeren3797
    @koekloeren3797 8 วันที่ผ่านมา +37

    මේ මිනිස්සු ඔහේ ජිවත් වන වට ජිවත් වෙනවා 😢😢😢

  • @roshanindika3763
    @roshanindika3763 8 วันที่ผ่านมา +15

    ජාතික ජනබල වෙගයට ජය වේවා අනුර කුමාර දිසානායකට ජය වේවා

  • @sirwardanawic4491
    @sirwardanawic4491 8 วันที่ผ่านมา +20

    ඔය කවුරු කවුරුත් n.p.p.කට තමන්ගේ චන්දය පාවිච්චි කරන්න එය තමා රටේ අනාගතය.

  • @monikanilanthi4657
    @monikanilanthi4657 8 วันที่ผ่านมา +87

    කැම්පස් ගියත් මොළේ වර්ධනය වෙලා නැහැ.අනූර කුමාර සහෝදරය තමයි මෙ වැටිලා තියෙන රට ගොඩනගන්න ඵකම කෙනා.මාලිමාවට ජය වේවා ❤.

    • @BrayanNamal
      @BrayanNamal 8 วันที่ผ่านมา +1

      oo paradinawa meya 3 ta wage eyi ae

    • @munasinghefernando7864
      @munasinghefernando7864 8 วันที่ผ่านมา +2

      ​@@BrayanNamal ඔව් ඔව් චන්දෙ තියපුදෙන් නේද?

    • @Javascriptallabout-ss9my
      @Javascriptallabout-ss9my 8 วันที่ผ่านมา

      😂😂😂😂😂 කොහොමද දැනගත්තේ

    • @waves545
      @waves545 8 วันที่ผ่านมา +1

      100% ඇත්ත.

    • @sewwandiks880
      @sewwandiks880 8 วันที่ผ่านมา +2

      ඒකනම් ඇත්ත.මහ ගොබ්ලියෝ දෙන්නෙක්.මොලේ සංවර්ධනය වෙලාම නෑ.සජිත් නොමිලේ ජපන් භාෂාව උගන්නනව කිව්වද දන්නෙ නෑ ඒ නංගිලා දෙන්නට
      😂😂😂😂😂😂😂😂

  • @ShanthiWavita
    @ShanthiWavita 8 วันที่ผ่านมา +15

    බිබිලෙ. කට්ටිය ගමන් ගැන නෙමෙයි දරුවො ගැන හිතපල් ල. මාලිමාව පමනයි විසදුම🎉🎉🎉

  • @prageethfernando6460
    @prageethfernando6460 8 วันที่ผ่านมา +5

    මාලිමාවට ජයවේවා

  • @rrathnasiriweihenarrathnas225
    @rrathnasiriweihenarrathnas225 8 วันที่ผ่านมา +14

    මාලිමාවට ❤❤❤❤❤

  • @sirilfernando4975
    @sirilfernando4975 8 วันที่ผ่านมา +24

    ඇත්තටම අමු බත්කන හරක් සෑහෙන ප්‍රමාණයක් තවත් ඉන්නව.

  • @asankadeepal3762
    @asankadeepal3762 8 วันที่ผ่านมา +17

    අනේ පුතේ මට දැන් අවුරුදු 90වක් අනුරට දෙන්න පුතේ.ජයවේවා

    • @user-gc5ot5to2f
      @user-gc5ot5to2f 4 วันที่ผ่านมา

      Ane pala boru nokiya. Uba awrudu 25 k witara jappak

  • @thineshaedirisinghe1860
    @thineshaedirisinghe1860 8 วันที่ผ่านมา +10

    මෙවැනි සමාජයේ වැඩ කරන ජනතාවගේ අදහස තමයි කාටවත් දෙන්නෙ නෑ කියන එක. තව තවත් දැනුවත් කරන්න ඕන.

  • @vanishialalani9026
    @vanishialalani9026 8 วันที่ผ่านมา +3

    ඇත්තටම අපේ රටේ මිනිසුන්ගේ දේශපාලන සාක්ෂරතාවය බිංදුවයි අවසානයට කතා කරපු සහොදරිය කියපු වටිනා කතාව මම අගේ කරමි ඒක නොවේද නිවැරැදි සාක්ෂරතාවය මේ තිරණාත්මක මොහොතක් අපි හොදින් වැඩකරමු මේ රට වෙනස් කරමු මාලිමාව දිනවමු

  • @kumarasisira7143
    @kumarasisira7143 8 วันที่ผ่านมา +5

    ප්‍රස්න අහන විදිය නියමයි. දැනුවත් කරන්න ඕනි. මාලිමාවට ජයවේවා. අනුර දිසානායක අපේ ජනපති. 🧭🧭🧭🧭🇯🇵🇯🇵🇯🇵🇱🇰🇱🇰🇱🇰

  • @user-vs4cc1lf5x
    @user-vs4cc1lf5x 8 วันที่ผ่านมา +15

    මාලීමාවට ❤❤❤❤❤❤❤

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 8 วันที่ผ่านมา +5

    Yes Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය

  • @twjagathkarunarathna3353
    @twjagathkarunarathna3353 8 วันที่ผ่านมา +16

    ❤❤❤AKD❤❤❤

  • @TmdSilva-ki5do
    @TmdSilva-ki5do 8 วันที่ผ่านมา +4

    ජාතික ජන බලවේගයට ජයවේවා ජයවේවා ❤රට ගැන හිතලා මාලිමාව දිනවමු.ජයවේවා ජයවේවා.අනුර කුමාර සහෝදරයාව ජනාධීපති කරවමු.❤❤❤මාලිමාවට ජයවේවා❤❤

  • @harshaabeysinghe9309
    @harshaabeysinghe9309 8 วันที่ผ่านมา +21

    NPP AKD

  • @Hemanthi-xc8hj
    @Hemanthi-xc8hj 8 วันที่ผ่านมา +11

    කැම්පස් නංගිලා පැම්පස් ඇදගත්තනම් හරි.
    බබාලන්තේ උන් වගේ.
    නොදකින් ගොබ්බ හැත්ත ප්‍රශ්නෙකට උත්තරයක් දෙන්න බැ

  • @nimalbandara676
    @nimalbandara676 8 วันที่ผ่านมา +7

    දැන් ජනතාව දැන් ජාතික ජනබලවේගය සමග එකතුව අවසන් NPP ජයවේවා අනිවාර්යයෙන්ම AKD එනවා

  • @user-ds7dj8cy1d
    @user-ds7dj8cy1d 8 วันที่ผ่านมา +11

    කන්නාඩි දාපු කෙල්ල පට්ට ම මොඩයි ලංකාව ගැනවත් කිසිම අවබොදයක් නැ

  • @imeshchamara7341
    @imeshchamara7341 8 วันที่ผ่านมา +20

    අනුර කුමාර දිසානායක ❤ මාලිමාව ❤❤

  • @jayasinghearachchibandumit890
    @jayasinghearachchibandumit890 8 วันที่ผ่านมา +7

    කැම්පස්වල මෙහෙම මෙලෝ හසරක් දන්නෙ නැති ඈයොත් ඉන්නවද.
    රටට දෙයියන් ගෙම පිහිටයි..

  • @dineshnishantha7941
    @dineshnishantha7941 8 วันที่ผ่านมา +3

    Malimawata ජයවේවා

  • @kalumwaidyaratne8445
    @kalumwaidyaratne8445 8 วันที่ผ่านมา +7

    මාලිමාවට ජයවේවා❤

  • @user-kw2hk9hl7z
    @user-kw2hk9hl7z 8 วันที่ผ่านมา +13

    තාමත් ගොබ්බ මීහරක් රටේ ඉන්නවා.දුකයි.

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 8 วันที่ผ่านมา +7

    එකම විසඳුම මාලීමාව . මාලීමාවට ජයවේවා .

  • @manjulasolanga7437
    @manjulasolanga7437 8 วันที่ผ่านมา +6

    මාලිමාවට ජය වේවා🎉🎉❤❤

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 8 วันที่ผ่านมา +7

    මාලිමාව ට ජයවේවා 🌹🌹

  • @madhuwakuruwita3863
    @madhuwakuruwita3863 8 วันที่ผ่านมา +8

    අනුර

  • @blackaff11
    @blackaff11 8 วันที่ผ่านมา +6

    මාලිමාවට ජයවෙිවා

  • @KushiGamage-ul3es
    @KushiGamage-ul3es 8 วันที่ผ่านมา +12

    අනිවාර්යයෙන් අනුර එන්න ඔන මෙ හොරැ රැල එලවන්න

  • @madhuwakuruwita3863
    @madhuwakuruwita3863 8 วันที่ผ่านมา +9

    මාලිමාවට තමයි ඉතින්

  • @Hit-View
    @Hit-View 8 วันที่ผ่านมา +3

    කොලඹට අනුව නං............ අනුර දැනටමත් දිනලා♥♥♥♥♥♥♥

  • @rukmanwikcramasinagha
    @rukmanwikcramasinagha 8 วันที่ผ่านมา +10

    මේ හරක් කියන කතා චන්දෙ දෙන්නේ නැලු එහෙමනම් මුලින්ම කියපු විසිහටම දරැවන්ගෙඅනාගතේ ගැනවත් නොහිතම හිටපල්ල හරක් හැත්ත

  • @RoshanprdeebaRoshan
    @RoshanprdeebaRoshan 8 วันที่ผ่านมา +7

    මාලිමාවට ජයවේවා ❤❤❤

  • @nandanapushpakumara3155
    @nandanapushpakumara3155 8 วันที่ผ่านมา +4

    ගොඩාක් දෙනෙකුට කොන්ද පන නෑ කෙලින් පිලිතුරක් දෙන්න .අනික කැම්පස් ගියාට බුද්දිය වර්ධනය වෙලා නෑ ළදරුවන්ටත් අන්තයි

  • @MatheeshaMihisara
    @MatheeshaMihisara 8 วันที่ผ่านมา +7

    Npp❤

  • @udayapiyanandana3994
    @udayapiyanandana3994 8 วันที่ผ่านมา +16

    උසස් අද්‍යපනය කරන්නෙ කියල ඇහුවම කැම්පස්ලු ස්ජිය රට හදයිලු ගොබ්බ කෙල්ලො රටෙ වෙන මෙලොදෙයක් දන්නෙ නැ ච්ක්...

  • @thinkdifferent257
    @thinkdifferent257 8 วันที่ผ่านมา +6

    මේ camps යන එවුන් ට මහලොකු දේවල් තියනවා ඒත් කෙලින් Uttara දෙන්න බැහැ ඡන්දය අවලංගු කරන එවුන්ට උසස් අධ්‍යාපන දීලත් වැඩක් නෑ

  • @rohanaathurusinghe6151
    @rohanaathurusinghe6151 8 วันที่ผ่านมา +5

    මාලිමාවට ජය වේවා

  • @sehnal139
    @sehnal139 8 วันที่ผ่านมา +3

    අනුර තමයි පුතෙ ජයවේවා මාලිමාවට
    52

  • @theresafernando1767
    @theresafernando1767 8 วันที่ผ่านมา +4

    Only NPP NPP NPP NPP 💜 👍 ♥️ ❤️

  • @aththadotcom9871
    @aththadotcom9871 8 วันที่ผ่านมา +6

    මේක ස්වාධීන සමීක්ෂණයක් නම් චන්දෙ කාටවත් දෙන්නේ නෑ කිව්වම. සමීක්ෂණය කරන බුරුවා කියන්නේ නෑනේ චන්දය නොදුන්නොත් ඒක ඉන්න පාලකයන්ට කරන උදව්වක් කියලා

  • @sewwandiks880
    @sewwandiks880 8 วันที่ผ่านมา +3

    මේ මිනිස්සු තවම පරිනත වෙලා නෑ.මන්දගාමි උත්තර දෙන්නෙ.අප්පිරියයි.යකෝ කට ඇරල කිව්වනෙ බදු ගහන ඒව අපට අදාල නෑ කියල.තේරුම් ගනිල්ල හරකුනේ බදු වැට් වදින්නෙ අපේම මුදල් වලින්.අපි සබන් කැටයක් ගත්තත් අපි වැඩි මුදලක් හම්බ කරන්නෙ රජයට යකෝ.ඒකයි දැන් සබන් කැටේ වුනත් මිල අධික වෙලා තියෙන්නෙ.⁣මේක ගොඩක් වුන්ට තේරෙන්නෙ නැතුව සබන් කම්පැනියට බනිනවා සබන් කැටේ මිල නිසා.ඒකට වග කියන්න ඕන රජය යකෝ.මේ ටික තේරුම් ගනිල්ල.දැන්වත් අවදි වෙයල්ල පිනට බත් බුදින බත් පැකට් එකට රුපියල් 5000 ට කඩේ ගිය තවමත් කඩේ යන මෝඩ මිනිසුනේ.දැන් අපේ වාරය උදා වෙලා තියෙන්නෙ.ජාතික ජන බලවේගය තමයි රට ගොඩන්න පුළුවන් එකම මඟ.මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා 🧭 ජයවේවා 🧭 ජය වේවා .

  • @samithchanaka8250
    @samithchanaka8250 8 วันที่ผ่านมา +5

    මේ රට දාලා යමල්ලා.... මේ වගේ ගොබ්බ හැත්තක් ඉන්න රටක් ජීවිතේට ගොඩ යන්නෑ .... අනුර කිව්ව හැමෝටම ස්තූතියි

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 8 วันที่ผ่านมา +2

    මොලෙ ටිකක් තියෙන මිනිසුන් ටිකක් දැක්කා.ජය වේවා මාලිමාවට ❤❤

  • @madhuwakuruwita3863
    @madhuwakuruwita3863 8 วันที่ผ่านมา +7

    අනුර ...එච්චරයි

  • @user-yv4iq2rn9e
    @user-yv4iq2rn9e 8 วันที่ผ่านมา +2

    පවුල් පිටින් මාලිමාවට ජයවෙිවා👍👍👍🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @Id20154
    @Id20154 8 วันที่ผ่านมา +2

    226 අපිට එපා. අලුත් නායකයෙක් පත් කරමු. සුරන්ජීව අනෝජ් සිල්වා ❤️❤️❤️❤️🙏🙏

  • @ajanthaajantha5719
    @ajanthaajantha5719 8 วันที่ผ่านมา +5

    චන්දෙ ගන්න විතරක් හොරැ බඩු බෙදනව

  • @karmennagitha
    @karmennagitha 8 วันที่ผ่านมา +5

    Vote for Anura brother only ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Id20154
    @Id20154 8 วันที่ผ่านมา +2

    සිව් හෙළය නැවත ගොඩනැගිය හැකි එකම නායකයා සුරන්ජීව අනෝජ් සිල්වා ❤❤❤

  • @ajanthaperera6394
    @ajanthaperera6394 8 วันที่ผ่านมา +2

    Jaya wewa NPP ❤❤❤

  • @Roxchatzdabest
    @Roxchatzdabest 8 วันที่ผ่านมา +4

    මාලිමාව

  • @thakshisenani3075
    @thakshisenani3075 8 วันที่ผ่านมา +7

    Oba thuma oya wage danuwath karanna oya moda minissu...malimawata jaya wewa ❤❤❤❤

  • @sumeda.ruwanthikawijerathn8887
    @sumeda.ruwanthikawijerathn8887 8 วันที่ผ่านมา +2

    ඇතත්ටම සමහරක් මිනිස්සු බයයි තමන්ගේ තිරණය කියන්න ඇයි මටනම් තෙරෙන්නේ නැ 😮😮😮

  • @tikka1967
    @tikka1967 8 วันที่ผ่านมา +2

    චන්දෙ කාටවත් නොදෙන්නෙ ඔක්කොම හොරුලු.... දැන් මාලිමාව බලයට ආවද...? අනෙ මන්දා මෙ වගෙ මිනිස්සු

  • @anuruddaanu1674
    @anuruddaanu1674 6 วันที่ผ่านมา +1

    ජය වේවා මාලිමාවට ❤❤

  • @user-iq8et9to3c
    @user-iq8et9to3c 8 วันที่ผ่านมา +4

    සජියා තෝරණ අය ගැන නොකර තා මාලිමාවට ජයම තමා.

  • @sudanapoli6016
    @sudanapoli6016 8 วันที่ผ่านมา +1

    Good news Malli budusaranai anura presidente srilanka budusaranai malima jaya veaya ❤❤❤❤❤

  • @maxwellfelix6349
    @maxwellfelix6349 8 วันที่ผ่านมา +1

    එක නංගියෙක් මුකුළු කරනවා එක නංගියෙක් හිනා වෙනවා ... කොන්ද පණ ඇතිව පිළිතුරක් දෙන්න පළමුව ඉගෙන ගන්න....එවිට ජිවිතය ජය ගත හැකිය...මාලිමාවට ජයවේවා

  • @Azizinaction1969
    @Azizinaction1969 7 วันที่ผ่านมา +1

    AKD ජයවේවා ✌ ජයවේවා ✌ ජයවේවා ✌ ජයවේවා ✌ ජයවේවා ✌

  • @user-bm3ru9tq4e
    @user-bm3ru9tq4e 5 วันที่ผ่านมา +2

    අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතු බව තේරෙනවා නේද? කෝ අපේ මිනිස්සුන්ට පෞර්ශත්වයක් ? 😢😢😢

  • @Id20154
    @Id20154 8 วันที่ผ่านมา +1

    දේශපාලන යේ හැරවුම් ලක්ෂ ය සුරන්ජීව අනෝජ් සිල්වා ❤❤❤❤❤

  • @udayakumarawijewickrama5466
    @udayakumarawijewickrama5466 8 วันที่ผ่านมา +2

    අගනුවර මිනිස්සු කීවේ ශ්‍රී ජයවර්ධනපුර ජීවත් වන මිනිස්සුද නැතිනම්..අගනුවර නොවන කොළඹ රැකියාව කරන අයද?

  • @maheshchinthaka6193
    @maheshchinthaka6193 7 วันที่ผ่านมา +1

    අපි ගෝඨාභය ට දීල කෙලවගත්ත මිනිස්සු...
    අපි පවුල පිටින් මේ පාර මාලිමාවට

  • @india10pak
    @india10pak 8 วันที่ผ่านมา +1

    කට්ටිය මාධ්‍යවේදියා එක්ක හෙන එකතුයිනේ... මාර සමීක්ෂණ මේවා...

  • @kapilakumarasinghe2860
    @kapilakumarasinghe2860 8 วันที่ผ่านมา +2

    Malimawata jaya wewa NPP jaya ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @user-qx1zp4ml5c
    @user-qx1zp4ml5c 4 วันที่ผ่านมา

    අන්තිමට කතා කල මහත්මිය විතරයි ලංකාවේ ජීවත් වෙන්නේ ජයවේවා

  • @linabas9007
    @linabas9007 8 วันที่ผ่านมา +1

    Hamoma kiyanta baa kiyala kiyanne danuma nathi aya wenta athi
    Maruwen maruwata awurudu 76 k ma kola nila kola nil ekata dunna
    ME SARE HEART ❤️ EKE PATATA DILA BALAMUU 🙏🙏🙏
    JVP JAYAWEWAA 🙏❤️

  • @harshanirangika3005
    @harshanirangika3005 8 วันที่ผ่านมา +2

    AKD 💪💪💪💪💪💪
    NPP❤🧡💜💚❤🧡👍👍

  • @user-zt8gc6me3e
    @user-zt8gc6me3e 8 วันที่ผ่านมา +5

    ❤❤❤❤

  • @pradeepsusantha1873
    @pradeepsusantha1873 8 วันที่ผ่านมา +4

    Malimawata jaya wewaaaaa Ape ekama pathuma Anura

  • @slcrypto7059
    @slcrypto7059 8 วันที่ผ่านมา +1

    අනුර ❤

  • @yasikawijesinghe2280
    @yasikawijesinghe2280 8 วันที่ผ่านมา +5

    පුදුම ඇඹරිල්ලක් තියෙන්නේ ඡන්දෙ ගැන

  • @nuwanpathirana1020
    @nuwanpathirana1020 8 วันที่ผ่านมา +3

    මිනිස්සු සැප කියන්නේ මොකක්ද කියලා දන්නෙවත් නැතුව මැරිලා යනවා කාට හරි කඹුරලා

  • @jeancleomate
    @jeancleomate 8 วันที่ผ่านมา +1

    දුන්නා එක එකාට.මේ පාර ම🧭 ❤❤❤

  • @user-nm7ue6sy5p
    @user-nm7ue6sy5p 8 วันที่ผ่านมา +4

    Malimavata...jaya

  • @IndikaKumara-qo7to
    @IndikaKumara-qo7to 8 วันที่ผ่านมา +2

    මාලිමාවට ජය

  • @PriyaniFernando-vn2ho
    @PriyaniFernando-vn2ho 8 วันที่ผ่านมา +1

    රටේ ජනතාව හරියට කොන්ද නැත පව් මේවා මල්ලි රටේ කර් මේ 😢

  • @pradeeppriyashantha5188
    @pradeeppriyashantha5188 8 วันที่ผ่านมา +11

    AKD❤❤