How to get police report in Sri Lanka | පොලිස් වාර්තාව ගන්නේ කොහොමද? | Online Police Report Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024

ความคิดเห็น • 59

  • @SSGAMINGMAN4495
    @SSGAMINGMAN4495 3 ปีที่แล้ว +9

    විදේශ ගත වීමට බලාපොරොත්තුවෙන් පොලිස් වාර්තාවක් ගන්න යද්දී අවශ්‍ය ලියකියවිලි මොනවා ද

  • @nelukaneranjana8503
    @nelukaneranjana8503 3 ปีที่แล้ว +2

    ayye mama plice riport eka hadanna avashya document ekka game policyata dunna me davas vala adiri nitiya Nisa eka ganna parakku weida

  • @johnfeeling1137
    @johnfeeling1137 3 ปีที่แล้ว +3

    You have to do second payment to police officer who comes to get information to get this certificate within 14 days otherwise it will take forever. Unfortunately I had that experience.

  • @heshandilakshana294
    @heshandilakshana294 2 ปีที่แล้ว

    පිටරට හිටපු කෙනෙක්ට ඒ රටේ පොලිවාර්තාවක් ලංකාවට ගෙන්වා ගන්න විදිය කියන්නකො උදාහරන = සින්ගපුරු පොලිස්වාර්තාවක් ලංකාවට ගෙන්වා ගන්න විදිය

  • @hypercars2085
    @hypercars2085 3 ปีที่แล้ว +4

    අත්‍යවශ්‍ය video එකක්

  • @erangajayamaha5636
    @erangajayamaha5636 ปีที่แล้ว

    Aiye ara department of civil security eken letter eka ganna kohemada eka kohomada liyawenna one

  • @shehanrasindu4278
    @shehanrasindu4278 ปีที่แล้ว

    අයියෙ මගෙ කොරිඅන් එක්සැම් කලා එකෙ පොලිස් රිපොට් දැම්මා එත් මගෙ ගෙඩරට එන විදියට වැටිලා එක යන්න ඔනි විදෙස සෙවා එකටනේ එක කොමද අයියෙ කර්න්නෙ 😧😮

  • @aloka6075
    @aloka6075 3 ปีที่แล้ว +1

    අයියෙ online ගද්දි සිවිල් ආරක්ශක ප්‍රකාශය ඕන නෑ නේද . අයියෙ us embasy එකට දෙන්න අපිට 16 age වල ඉදන් මේ දක්වා විතරක් අපිට කියල ගන්න පුලුව්නද. මුලු කාලෙම නැතුව

  • @චමිදුවීරතුංග
    @චමිදුවීරතුංග 2 ปีที่แล้ว

    ගන්ජා නඩුවකට උසාවි දඩයක් ගෙවුවා.පොලිස් රිපෝට් ගන්න බෑද

  • @LPL_Live
    @LPL_Live ปีที่แล้ว +1

    මරැ 😍❤️

  • @udaraperera4401
    @udaraperera4401 3 ปีที่แล้ว +3

    එතකොට ශ්‍රී ලංකාවෙ ඉන්න කෙනෙක්ට​ ස්වදේශීය වැඩක් සඳහාත් online apply කරල police report එක ගන්න පුලුවන් ද ?​ උදාහරණයක් විදියට කිව්වොත්, ශ්‍රී ලාංකිකයෙක් විසින් රට ඇතුලෙම job එකකට යද්දි එයාට police report එකක් ඕනෙ උනොත් එයාට පුලුවන් ද ඔය website එකටම ගිහින් online apply කරල report එක ගන්න​ ?

    • @CashLogics
      @CashLogics  3 ปีที่แล้ว +1

      Online police report එක දෙන්නේ විදේශගත අවශ්‍යතා සදහා පමණයි. ලංකාවේ job වලට ඒක දෙන්නේ නෑ.

    • @malingaaberathna6130
      @malingaaberathna6130 2 ปีที่แล้ว +1

      @@CashLogics පවුලේ විස්තර ඔක්කොම බලනවද ඔන්ලයින් ගනිද්දි

  • @Madusanka..
    @Madusanka.. ปีที่แล้ว

    අය්යෙ නඩුවකින් වරදකරු උනොත් පොලිස් වාර්තාව ගන්න බැයිද

  • @SuduSudu-uu3sv
    @SuduSudu-uu3sv 5 หลายเดือนก่อน

    Ayya man oyage me video eka dan beluwe ayya mata report eka liyana vidiya katuwata liyala denna පුළුවන් da meda kotas vitharai mata awashya

  • @aslammohamed521
    @aslammohamed521 3 ปีที่แล้ว +1

    Sir police report valid maasa kiyada wides gathaweematanam please inform me thanks

  • @dhanushkaherath8845
    @dhanushkaherath8845 3 ปีที่แล้ว +3

    නඩු තිබුනොත් දෙන්නෙ නැද්ද

  • @dilshantharuka2515
    @dilshantharuka2515 3 ปีที่แล้ว

    අයියෙ රණ්ඩුවක් වෙලා උසාවියෙන් සමත උනොත් ආයෙ police report ගන්න බැද?

  • @chandikamadushan4804
    @chandikamadushan4804 3 ปีที่แล้ว +2

    Birth certificate ake sinhala akada dnna one English translation akadaa bro

    • @CashLogics
      @CashLogics  3 ปีที่แล้ว +1

      Sinhala eka shape

  • @hypercars2085
    @hypercars2085 3 ปีที่แล้ว +3

    පොලිස් වාර්තාව කොච්චර කාලෙකට වලංගු ද

    • @CashLogics
      @CashLogics  3 ปีที่แล้ว

      Aurudu 3k

    • @vishakavichakshani6245
      @vishakavichakshani6245 3 ปีที่แล้ว

      Masa 3 i neda

    • @Lankanlife
      @Lankanlife 3 ปีที่แล้ว

      විදේශ ගතවන කෙනෙක් නම් ඇත්තටම ඒක වලංගු වන්නේ එක දවසකට පමනයි මොකද ඊලග දවසේ ඔයාට අපරාධයක් කරන්න පුලුවන් නිසා ඒත් ඔය සහතිකය පිලිගන්න පැත්තෙන් තමයි ඕකේ වලංගු කාලය තිරනය වෙන්නේ බෙහෝ විට මාස් 6ක් විතර එයාලා පිලිගනියි

    • @kaushalayabuddimala453
      @kaushalayabuddimala453 2 หลายเดือนก่อน

      Aiye mge I'd eke tiyena lipinaya newei mn dn inne. Dan inna lipinaya mn padinchi wela aurudu 5k wage wenwa. Eth Tham I'd maru kle ne. Dn inna diha gramasewakagen Mt padinchi thahauru krl liumk gnna puluwn. Mt danagnna oni koren Police report daddi I'd eke address ektam dnna onid kiyl?

  • @harshamadusanka1356
    @harshamadusanka1356 2 ปีที่แล้ว

    Kuliyata awith innakota police report eka ganne kohomada

  • @hasithachameera6871
    @hasithachameera6871 2 ปีที่แล้ว

    පොලිස් වාර්තාව දාලා මාසයක් වෙනවා තවම ලැබුන් නෑ. ඒකට මොකක්ද ගබ්බ පුලුවන් පියවර

  • @tuwiti6192
    @tuwiti6192 ปีที่แล้ว

    Job eke liyumak nathiwa police report ekak ganna barida

  • @sachinthamadushanka6396
    @sachinthamadushanka6396 3 ปีที่แล้ว +2

    Thama online appliance danna puluwan da

  • @saliyabandara-en1xd
    @saliyabandara-en1xd ปีที่แล้ว +1

    සිවිල් ආරක්ෂක සභාපති.. මේවා ගන්න එපාකඑවන්ද දන්නැ ඌත් එකතු.කරලා තියෙන්නේ. කාලකන්නි රටක්. තව ටික.කාලෙකින් ජනාධිපතිටත් ලියන්න වෙයි මේක ගන්න

  • @jananinavodyajanani5655
    @jananinavodyajanani5655 2 ปีที่แล้ว

    Aiya likithawa api liuma liyana vidiya kiyla dennako

  • @lahirumaduwantha2495
    @lahirumaduwantha2495 3 ปีที่แล้ว +1

    Polish report eka 18 ayata denawada

  • @sithijafernando155
    @sithijafernando155 3 ปีที่แล้ว +1

    Aiyye ada mn police clearance eka submit kala reference number eka hoyaganne කොහොමද

  • @movidumovindi4863
    @movidumovindi4863 2 ปีที่แล้ว

    පොලිස් වාර්තාව අපිට ගෙදරට එවනවද

  • @salikacharthuranga8165
    @salikacharthuranga8165 4 หลายเดือนก่อน

    Kochchara dawasak yaida

  • @adeeshulindu1111
    @adeeshulindu1111 4 ปีที่แล้ว +3

    best bro 💔

  • @AjithAmarasinghe-m7q
    @AjithAmarasinghe-m7q 7 หลายเดือนก่อน

    Aiye game police yen ganna puluwanda.dawas kiyak yanawada

    • @CashLogics
      @CashLogics  7 หลายเดือนก่อน

      Puluwan. Sathi 2k athulatha ganna puluwan.

  • @mohmeadibrahim4412
    @mohmeadibrahim4412 3 ปีที่แล้ว +2

    Tnq brooo

  • @jayawardanabandara1567
    @jayawardanabandara1567 4 ปีที่แล้ว +2

    Balamu ne gihin polisiyata

  • @zahidahmad9253
    @zahidahmad9253 3 ปีที่แล้ว +2

    Tow month I apply police clearance certificate but not make🤔🤔🤔🤔

  • @RuwanSuraweera-fn4qe
    @RuwanSuraweera-fn4qe ปีที่แล้ว

    තමන් ඉන්න ගමෙන්මද ගන්න ඔාන

  • @tuwiti6192
    @tuwiti6192 ปีที่แล้ว

    Angili salakunu gannawada

  • @c.b9116
    @c.b9116 2 ปีที่แล้ว

    Hasband akamathinam ganna bareda

    • @CashLogics
      @CashLogics  2 ปีที่แล้ว

      No problem. Ganna puluwan.

  • @ceylon_elites
    @ceylon_elites 4 ปีที่แล้ว +4

    ඒ කාලේ තිබ්බ පොලීසිය නෙවෙයි බ්‍රෝ අද තියන පොලීසිය, හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක් ඔය කියන්නේ,මේ පැත්තේ පොලිස් මැරයෝ ඉන්නේ.

  • @nisantakumara3238
    @nisantakumara3238 10 หลายเดือนก่อน

    මොන ලබ්බක්ද යකො මේ

  • @LochanaMaddumage
    @LochanaMaddumage ปีที่แล้ว

    Thnk you

  • @LayanSooriyaarachchi
    @LayanSooriyaarachchi 4 ปีที่แล้ว +3

    👍👍👍

  • @kavidi2191
    @kavidi2191 3 ปีที่แล้ว +1

    ගෙදරට එනවද පොලීසියෙන් චෙක් කරන්න.

    • @CashLogics
      @CashLogics  3 ปีที่แล้ว

      නෑ. අහල පහල අයගෙන් විස්තර අහනවා.